Sir you are a great teacher but with all due respect, a person suffering from emphysema (COPD) loses elasticity of the lung parenchyma but compliance is not a problem a definitive characteristic of COPD and therefore exhalation is a problem and not inhalation, therefore they cannot get rid of all their CO2 and their bodies become acidic, a chronic co2 retainer lives with a SPO2 levels in the 80’s so their Ph is compensated to be between 7.35-7.45. I love the way you simplify it for your students, no doubt you’re one of the best teachers, ty for your service!🙏
Sir.man inne italiye.mehe inna kello kollo podi kale idanma cigarette bonawane.podi kale idan bilath mehe minissu goda kalayak jiwath wenawa.e unata eka seeta kaleta kello godk bonawane.ewa ahitarkara nadda
ගොඩක් දේවල් ඉගෙන ගන්නවා හැම පාරම
ලබන්නාවු 2025 වසර තිස්ස සර් ඇතුළු සියලු දෙනාටම සුභම සුභ නව වසරක් වේවා.තෙරුවන් සරණයි
🙏
සර්ගෙ පැහැදිලි කිරිම අපූරුයි. සර්ට තෙරුවන් සරණයි. 🙏😊
බොහොම ස්තූතිය තිස්ස සර් ගොඩාක් කරුණු පැහැදිලිව අනාවරණය කරගත්තා මමත් හොදට BD ඇතුළු සියළු smoke ගැහුවා හොදට 😵😵😵🤪🤪🤪😲😲😲😲😲😲😲😲😲😲😲😲😲😲💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔
සර්ගේ video එකක් දැම්ම ගමන් මම බලනවා.ඒ හැම video එකකම ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනවා.සර් මම 2025 o/L කරන්නේ.මම O/L පාස් වෙලාA/L bio කරන්න සර්ගේ පන්ති අනිවාර්යෙන් එනවා.❤❤
issella yaluu o/l hodata karanna
😂 එපා
💜🤍ekenm sudda✌🏻
සර් මත්පෙති වල තියෙන side effects ගැන වීඩියෝ එකක් කරන්න කියලා එක්කෙනෙක් comment එකක් දාලා තිබුනා.ඒකත් දැනුවත් කරන්න වටින ඉතාම වැදගත් කාරණාවක්.
අනිවාර්යයෙන්
ඔබ හරිම ස සුන්දර මිනිසෙක් ඔබ මේ මිහි මඩළට සම්පතක් ඔබගෙන් ලබාගන්නා දැණුම බෝහෝ ලබන්නවු නව වසර නිදුක් නිරෝගි දීර්ඝයුෂ ලැබේවා බුදුසරණයි 🙏 🙏 ! ❤️❤️ ,
මම කුවෙට් එකේ රාජකාරි කරන්නෙ. කලින් සිකරට් බීල නතරකලා දැන් ආයෙ අඋරුද්දක් ව්තර බොනවා😢 අකමැත්තෙන්මයි බිඋවෙත්,අද ඉදන් නතරකරනවා. ගොඩක් පිං සර් ❤❤❤
කුවේට් වල කියපන් බං කුවෙට් එකේ ගාන්න එපඑපා😂😂😂
Sir ge hama video ekak ma mage අවුරුදු 7 පුතා අනිවාර්යයෙන්ම බලනවා
දැනුවත් කලාට බොහොම ස්තුතියි. ඔබට දීර්ඝායු වේවා!
සර් ඔබ පවුල නිදුක් නීරෝගී සුවපත්මවේවා❤❤❤❤
සර් වගේ නිහතමානී ගුරුවරුන් තව තවත් මෙම පින් බිමෙ පහළ වෙත්වා නිදුක් නීරෝගී සුවය ලැබේවා මිහිපිට දෙවියන් ඔබය ගුරුතුමනි සර්ට දැන් අපි ඇබ්බැහි වෙලා තියෙන්නේ ❤❤❤🎉
Sir you are a great teacher but with all due respect, a person suffering from emphysema (COPD) loses elasticity of the lung parenchyma but compliance is not a problem a definitive characteristic of COPD and therefore exhalation is a problem and not inhalation, therefore they cannot get rid of all their CO2 and their bodies become acidic, a chronic co2 retainer lives with a SPO2 levels in the 80’s so their Ph is compensated to be between 7.35-7.45. I love the way you simplify it for your students, no doubt you’re one of the best teachers, ty for your service!🙏
ඉතා වටිනා දෙශනයක් .
❤❤❤❤සර් කියල දෙන දෙවල් ගොඩක් වටිනවා
කංසා වලිනුත් මේ ටිකම වෙනවද කියලා කිව්වනම් වටිනවා sir 🙂
🙏 While teaching , give very important msgs to society .... TNX.May U live long. 🧡 💐
තෙරුවන් සරනයි ඔබට සර්..
Great explain ❤
සර් තාමත් කොල්ල වගේ❤
Sir.man inne italiye.mehe inna kello kollo podi kale idanma cigarette bonawane.podi kale idan bilath mehe minissu goda kalayak jiwath wenawa.e unata eka seeta kaleta kello godk bonawane.ewa ahitarkara nadda
අපේ මාමා නැති උනේ අද ... ඒත් බීඩි බීලම තමා😢😢
අත් දිගට ඇදලා අපේ සර්...❤😮
ඔව්🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤
අපේ ගමේ සීයා කෙනෙක් අවුරුදු 103ක් හිටියා අපි නම් පොඩිකාලේ ඉදන් දන්න තරමින් බීඩියක් කටේ නැති වෙලාවක් හොයාගන්ඩ බෑ මට තියන ප්‍රශ්නය එච්චර කල් හිටියේ කොහොමද මෙච්චර බීඩි බීලත්? ගන්න කෑම බීම නිසාද? ප්‍රතිශක්තිය අනුවද? ඒ සීයා මැරෙන්න මාසෙකට විතර කලිනුත් හෝටලයක වැඩ කරා හොදට මහන්සි වෙලා වැඩ කරපු කෙනෙක්.
💕👍👍👍👍👍💕💕💕💕💕superb teaching 💕💕💕💕👍👍👍👍
❤ love you thissa sir
මන් මේ ලෝකේ ආසම නැති ගදක් තමයි සිගරට් ගද. Toilet ගදත් ඉවසන්න පුළුවන්. මේ ගද නම් ඉවසන්නම බෑ. ඒ ගදට එන ඔලුවෙ කැක්කුම penadol බිව්වට වත් හොඳ වෙන්නේ නෑ. බොන එවුන්ට තමන් විතරක් විනාශ වෙන විදිහට බොන්න බැරිද දන්නෑ.
සර්෴ දැන් තරැණ පරම්පරාවම 90%ක්ම ඇබ්බැහි වෙලා ඉන්නවා free gabica වගෙ මත් පෙති වලට මේක කොච්චර ව්‍යාප්ත වෙලාද කීවොත් ඒ ගැන කියන්න වචන නැ. පුලුවන් නම් මත් පෙති වල තියන saide effect ගැන දැනෙන්න දෙයක් කියලා දෙන්න මේක ඉල්ලීමක් . අරක්කු, සිගරැට් කියන්නෙ පොඩි දෙයක් මත් පෙති එක්ක බලද්දි ඒ තරමටම මේක ව්‍යාප්ත වෙලා.
අනිවාර්යයෙන්
සර් මේ රටවල් වල සිගරැට් පෙට්ටි වල එහෙම ගහලා තියෙන්නේ ඒත් කට්ටිය බොනවා ගැහැනු කට්ටිය වැඩියෙන් බොන්නේ
මේ වීඩියෝ එක බලලා එකෙක් හරි හැදුනොත්❤❤
මේ දැනුත් දුමක් දාන ගමන් බලන්නේ....
මට හිටියා විදේශීය ජාතිකයේක් මාගේම තාත්තා වගේ ඕනිම දේයක් කතා කරන්න පුළුවන්🇨🇭🌏❤. එත් ඒ මනුස්සයා මට නැති උනා සතියක් ඇතුලත පිලිකාවක් නිසා 😭😭💔💔.
මම දැන් පිස්සේක් වේලා ඉන්නේ 💔💔
බුලත්විට ගැන මොකෝ..ඒ ගැනත් කියන්නකො සර්
Sir me ratawala enna ganui minissui bonnema sikarat coffie ne ath un jiwath wenawane 90 panala 🙄😒🤔🤔
මම 6වසරෙ
❤❤❤❤❤❤❤❤❤
Sissathwe lakunu kiyd
හොඳින් ඉගෙනගන්න පුතේ.
රටට වැඩදායි පුරවැසියෙක් වෙන්න😊. සුභ පතනවා😊
👍👍👍
❤❤
sir bd wala nicotin thiyanawada
දුම්කොළ වල තමයි.නිකොටීන් තියෙන්නෙ
එතකොට. ... tar?
❤❤❤❤🙏
❤❤❤❤❤❤
මගේ මමා අවුරුදු 50ක් වත් දිනකට සිගරට් 20ක් වත් බොනවා... ඔහුට හර්ද රෝගයක් අවා අවුරුදු 70 දී... තා ඔහු හොදින්න් ඉන්නවා... අරක්කු ජාති විස්කි බොනවා අඩුමතරමින් බෝතල් 1/4, 1/2 අතර දින පතාම... පිස්සු තම ඔහුට... අනේ මන්දා සර්...
මේගැනත් යමක් කියා දෙන්න... මේවනවිර ඔහු වයස 80 ක් වාගේ
දැන් සිගරට් එකක් රුපියල් 150/- වෙනවා... විශාල මුදක් ඔහු නාස්තිකරනවා තාමත්..
අනේ sir අත් දිග SHIRT andinna එපා වයසක patai
Sir mn 2026 O/L after o/L aniwaryen එනවා sir
Grade 10 අග ඉඳන් එන්න හිතන් innawa
intro ek wadi
පිලිකා තියන අයට දුම් බොන්න හිතෙන්නේ නැද්ද
බොරු කියන්න ඔනෙ නැනෙ මම යාපනෙ කැම්පස් ඉන්නේ. කොල්ලො එක්ක හවසට එක පාරක් දෙපාරක් සිගරට් බීල තියනවා.ඒකත් සම්පූර්න එකක්ම නෙවෙ බාගයක් එකෙනුත් බලපෑමක් වෙන්න පුලුවන්ද
Ow අනිවාර්යයෙන්ම 😢
Adoo faculty ek mkkd
Ganja gena ekak ona
Lasanai aduma
thank u sir😍
ua-cam.com/video/HIGBiWMWxLE/v-deo.html
vaccine by russia for cancer podcast
❤️
❤❤❤❤❤❤❤
❤❤❤❤❤