කඩෙන් ගන්න පුංචි ඉටිපන්දමක් සුවඳ දිදී දවස් ගානක් පත්තු වෙන මැජික් එකක්/ මේක නම් ඇත්තටම මැජික් එකක්

Поділитися
Вставка
  • Опубліковано 29 лис 2024

КОМЕНТАРІ • 216

  • @happyhome1093
    @happyhome1093  5 місяців тому +30

    මේ ඉටිපන්දම ඉවර වෙනතුරම පත්තු කරන්න පුළුවන්

    • @KanthiJayasinghe-mh6yr
      @KanthiJayasinghe-mh6yr 2 місяці тому

      Uuuuuuuuuuuiuuuuuuuuiuuűuuuuuuuuuuuuuuuuuu7uuuuuuuuuuuuuuuuiuű7uuuiuuuuuuuiuűűuuuuuuuuiuuuűuiuuiuuuuuuuuuuuuuuuuuuuuuuuűuuuuuuuuuuuuuiuuuuuuuuuuuuuuiuuuuuuuuuuuuuuuuuuuuuuuuuiuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuiuuuuuiuiuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuluuululuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuluuuuuuuuuuuuuuuuuuluuuluuuuuuluuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuluuluuuuuuuuluuuuuuuuuuuuluuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuluuuuuuuuuuuuuuuuluuuuuuluuuuuuuuuluuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuluuuuuluuuuuuuuuuuuluuuuuuuuuuuuuuuuuuuuuuuuluuuuuuuuuuuuuluuuluuuuuluuuuuuuuuuuuuuuuuuuuuuuuuuuluuuluuuuuluuuuuuuuluuluuuuuuuuuuuuuuluuuuuuuuuuuuuuuuuuuuuuuuuluuuluuluuuluuuluuuuuuuuuuuuuuuluululuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuluuuuuuuuuuuuuuuuuuuluuuuuuuuuuuuuuuuluuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu77uuuuuuuuuuuuuuuuuuuluuuuuuuluuuuluuuuuuuuuuuuuuluuuuuuuuuu7uuuuuuuuuuuuuuuuu7uuuuuuu7uuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu77uuuuuuuuuuuuuuuuuuuuuuuuuu7uuuuu7uuu7uuuuuuuuuuu7uuu7uuu7u7uuuuuuuuuuuuuuuuuuuuuu7uuu7uuuuuu77uuu7uu7uuuu7777uuu77uuuuuuu7u7uuuuuuuuuuuuuuuuuuuuuuu7uu7uuuuuu7uuu77777uuu77u7777u77777u7uu777777777777777777777u7777u777u77u7777777777777777u77777777u77777777u77777777u777777u777u7u7777777777777777u77u777u7u7uuuu7777u77u77uuuuuuu77u7uuuuuu7u7u7uuuu7uuuuu777uuuuu77uu7uuu77uuuuu7uuuuuuuuu7uuuuuuu7uuuuuuuu7777u77u77777uuuu7uuu77777u7777777uuu777uuuu7u7uuuu7uuu777uuu7uuuu77u7u7uuu77u77uuu777u7u777uu777777uuuuuu77uuuu77777777uuu777777777u77777777u77u77777u777u77777uu7uuuuu77u7777uuuuuu7uuu7u7uu7u7u7777uu77777u77u7u77u7777777uuuu7777uu777u777u777uu777u777u77uuuu777ů7uů7uuůu777ůuuůuu777ůuů777ů77uůu7uuůuuuuuů

  • @rohithakusumsiri-dn4fg
    @rohithakusumsiri-dn4fg 5 місяців тому +13

    ඔබ තුමියගේ නිර්මාණ හා ලගන්නාසුලු ඉදිරිපත්කිරීම හදවතට ලෙන්ගතුයි මේවැනි වැඩකටයුතු හා සමාඡය දැනුවත්කිරීමට තවතවත් ශක්තිය ධෛයිරිය ලැබේවා. තෙරැවන් සරනයි....

  • @dulaniamarasinghe3963
    @dulaniamarasinghe3963 5 місяців тому +16

    මමත් හරි ආසයි මේ වගෙ දෙවල් ඉගෙන ගන්න .ගොඩක් thank you Aunty.හරැ ලස්සනයි ආන්ටිගෙ ගෙදර.❤.

  • @ManelIndrani-po9jf
    @ManelIndrani-po9jf 20 днів тому

    ඔබතුමියට ගොඩක් ස්තූතී මෙවැනි නිර්මාණ ඉදිරිපත් කරනවට . ඔබතුමියට තවත් මෙවැනි නිර්මාණ ඉදිරිපත් කරන්නට විශ්ව ශක්තිය විශ්වයේ ආශිර්වාද බලය ලැබේවා .තෙරුවන් සරණයි ❤.දළදා සමිදු පිහිටයි.❤️😍🙏

  • @PathmaFernando-q1v
    @PathmaFernando-q1v 5 днів тому +1

    මමත් ලුණු පාන හැදුව ගොඩක් සාර්ථකයි ඔබතුමියට ගොඩක් පින් ❤️❤️❤️❤️❤️

  • @madushani9799
    @madushani9799 5 місяців тому +21

    ලුනුදාල පහත හැදුවා ...සාර්තකයි..පහුගිය දවස්වල ගොඩක් ප්‍රයෝජන උනා....
    මේකත් හදන්නම්....
    සතුටුයි ඔයා ගැන මේ වගේ අදහස් බෙදාදෙන එකට...❤❤❤❤❤

  • @prabashrajapaksha3507
    @prabashrajapaksha3507 3 місяці тому +1

    මමත් මේ පහන් හැදුවා....ඇත්තටම හිතටත් හරි ප්‍රබෝධයක් දැනෙනවා...ඔබතුමියට බොහෝම ස්තුතියි....ඔබතුමියගේ සිත් ගන්නා සුළු කටහඬට මම බොහෝම කැමතියි...❤❤❤❤🙏

  • @AnomaJayasundara-m9v
    @AnomaJayasundara-m9v 5 місяців тому +3

    මම ත් ලුණු පහන හැදුවා .අනේ හරිම ලස්සනයි සුවදයි.ඔබතුමියට ගොඩක් ස්තුතියි .දලදා සමිදු පිහිටයි 🙏🙏

  • @chathuchathu1043
    @chathuchathu1043 5 місяців тому +9

    අනිවාර්යයෙන්ම හදනවා meka Aunty..හරිම නිර්මාණ ශිලී Aunty...බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න..❤❤❤❤ආදරෙයි

  • @dmsddewasinghe1997
    @dmsddewasinghe1997 4 місяці тому +2

    ලුනු පහන හැදුවා 😊 ගොඩාක් සාර්ථකයි ❤ ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤ මේකත් හදලා බලන්නම්😊 දළදා සමිදු පිහිටයි

  • @kavishkagayashan2993
    @kavishkagayashan2993 14 днів тому +1

    ලුණු පහන හැදුවා ,me පහනත් හදනවා මම . ගොඩාක් ස්තුතිය ඔබ තුමියට❤❤❤

  • @oshani7451
    @oshani7451 3 місяці тому +3

    මමත් ලුනු පහන හැදුවා.ඇත්තටම හරිම ධනාත්මකයි දවස් ගත වෙනවා.බොහොම ස්තූතියි

  • @PriyankaPathirana-q3y
    @PriyankaPathirana-q3y 5 місяців тому +7

    ඇත්තටම හරිම ලස්සනයි ඒ වගේම අඩු වියදමකින් හදාගන්නත් පුලුවන් ඔබතුමියට ස්තුතියි බුදු සරණයි ❤❤❤

  • @siriyakanthi5520
    @siriyakanthi5520 5 місяців тому +5

    ❤ ඔබ තුම්යගේ වැඩ සටහන් හරිම වැදගත් තේරුවන් සරණයි

  • @treewheelgaraj8839
    @treewheelgaraj8839 5 місяців тому +14

    ලුණු දාල හැදුව පහනත් හරියට හරි ගියා...ගොඩක් සතුටුයි ...බොහොම ස්තූතියි...මේකත් හදනවා...❤❤❤❤❤❤

    • @nihaldh
      @nihaldh 3 місяці тому

      මේ පහන පත්තු කරලා බලාපොරොත්තු වුන දේත් හරි ගියාද?

  • @nihaldh
    @nihaldh 3 місяці тому +10

    කාගිල්ස්, කීල්ස් වලින් සුවඳ තෙල් ගන්න එපා හරි ගනන්. පිටකොටුවේ හෙට්ටිවීදිය හරියේ old moor street / ඕල්ඩ් මෝර් ස්ට්‍රීට් ඒකෙ කඩෙන් ගන්න

  • @shanikasamarathunga7992
    @shanikasamarathunga7992 5 місяців тому +7

    මෙි දේවල් දැනුවත් කරනවට දුවට ස්තුතියි.

  • @wasanaboxing
    @wasanaboxing 5 місяців тому +4

    ඇත්තටම ලස්සනයි වගේම වෙනසක් .... thank for sharing

  • @PawsNpatterns
    @PawsNpatterns 5 місяців тому +3

    I tried your salt lamp & candle lamp too , it came out nicely, thank you so much for the videos, i really ike your voice & your creativity. I want try this lamp too ❤

  • @MalKanthi-r8w
    @MalKanthi-r8w 5 місяців тому +35

    මමත් ඔබේ ලුණු පහන හැදුවා.පහුගිය දවස්වල එක දිගට විදුලිය බිදවැටීම් නිසා අදුරේ ඉන්න වුන අවස්ථාවල,අපේ පුංචි ගෙදර එලිය කරගන්න ඒ පහන් නි සා පුලුවන් වුනා. ස්තූතියි ඔබට..!

  • @wasanthapremakumara6753
    @wasanthapremakumara6753 5 місяців тому +8

    මම පහන් කිහිපයක්ම හැදුවා සාර්තක වුනා ඔබට ගොඩාක් ස්තුති ♥️♥️❤️❤️❤️

  • @PremaLatha-wx1zg
    @PremaLatha-wx1zg 5 місяців тому +8

    Me දේවල් කියා දෙන ඔයාට ගොඩක් isthuthi❤❤🎉🎉

  • @ShaniLorema
    @ShaniLorema 5 місяців тому +8

    මෙම වීඩියෝ එක බැලීමට පෙර මෙය සටහන් කරන්න ඕන කියා සිතුන ❤️. මම පිටරට ඉන්නෙ හැමදාම ජේසුට පහන තියනව ඔයා ලුණු දමා සාදපු පහන මාත් හැදුව දැන් හරිම පිරිසිදුවට තෙල් අහක නොයන විදිහට පහන පත්තු ❤️කරනව බොහෝම ස්තුතියි 💐❤️🙂

  • @chandrikawickramasinghe5936
    @chandrikawickramasinghe5936 5 місяців тому +2

    මාත් හැමදාම දැන් පත්තු කරනවා .ඔබට ස්තුතියි 🙏 🙏

  • @ShaniLorema
    @ShaniLorema 5 місяців тому +3

    ඉතාමත් වටිනා වීඩියෝ එකක් ස්තුතියි ❤️💐

  • @nirmalaherath7357
    @nirmalaherath7357 5 місяців тому +3

    අනිවාර්යයෙන්ම හදනවා ස්තූතියී 🙏❤❤❤❤

  • @maliniitaly8860
    @maliniitaly8860 4 місяці тому +1

    සුබ උදැසනක් වෙිවා දැල්වෙන පහන වගෙම හදවතට සතුට ගේන ඔයාගෙ ලස්සන හිනාවත් මට නමි දවසම සතුට ගේනවා ස්තුතියි ❤😘😘ජයවෙිවා

  • @samanthabbandara
    @samanthabbandara 5 місяців тому +1

    Do u add any essential oils ? How to u get the fragrance? Thanks

  • @lalithakarunaratne9476
    @lalithakarunaratne9476 5 місяців тому +3

    හරි ලස්සනයි. ඔයාට බොහොම ස්තුතියි ❤️තෙරුවන් සරණයි 🙏

  • @HashmiRasangi
    @HashmiRasangi 4 місяці тому +1

    Harima lassanai. Oyage idiripathkirimath wageema nirmaanashili hakiyaawa..thanks mamath hadanawa..❤❤❤❤

  • @chamarizoysa2487
    @chamarizoysa2487 5 місяців тому +2

    ගොඩක් ස්තුතියි . ගොඩක් වටිනවා ❤❤

  • @KKGSomarathna-rh3zr
    @KKGSomarathna-rh3zr 3 місяці тому +2

    මමත්එකක්්හදුවාඔයාගෙ.විඩියෝ⁣බලලාගොඩක්ස්තුති

  • @chintawickramasinghe1544
    @chintawickramasinghe1544 5 місяців тому +2

    ලුනු පහන දැන් මගේ බුදු පුදට තියන පහන , හරිම ලේසි හදා ගන්න

  • @studiopedia9871
    @studiopedia9871 5 місяців тому +2

    හරිම සතුටුයි. Good luck. Thank you ❤

  • @upekshagamage4026
    @upekshagamage4026 5 місяців тому +2

    Thanks so much for your new, beautiful, creative idea.

  • @roicefernando1857
    @roicefernando1857 5 місяців тому +2

    ❤❤❤Godaak sthuthie priyanthi oyata aththa tama hari lassanai wadagath api nm dakune ❤❤❤

  • @deepthiwadu2343
    @deepthiwadu2343 5 місяців тому +3

    Very attractive thank you for your ideas

  • @sharafathima7089
    @sharafathima7089 5 місяців тому +2

    Wow that's amazing 😍❤️ mama lunu candle 🕯️ eka heyduwa it's very beautiful and very useful thank you so much aunty ur the best ❤️😍😊 thank you soooo much lots of love 💕💕

  • @RashmikaWaruni
    @RashmikaWaruni 5 місяців тому +2

    මාත් ලුණු පහන හැදුවා අක්කී එක සාර්ථක වුනා ගොඩක් පිහ් අක්කේ ආදරෙයි 🥹🥰🥰🥰😙😙🤭

  • @doreenpatricia5261
    @doreenpatricia5261 5 місяців тому +4

    අනේ මම එහේම දේවල් වලට හරි කැමතියි මොකද මට ඕනි හැමවෙලේම ගේ සුවද ගගා තියෙන්න

    • @nihaldh
      @nihaldh 3 місяці тому

      පැඟිරි තෙල් වතුර මිශ්‍ර කරල බිත්ති මුලු වලට ස්ප්‍රේ කරන්න. මකුළුවෝ, හූනෝ එන්නෙත් නෑ

  • @SunilSenaratne-n6q
    @SunilSenaratne-n6q 5 місяців тому +1

    Lassanai priyo sure hadanava thanks theruvan saranai samatama

  • @ManishaPathm
    @ManishaPathm 5 місяців тому +1

    Kohomada iti pandama lassanata paththu karanne

  • @NesandiLawanyaSanjali
    @NesandiLawanyaSanjali 4 місяці тому +1

    ලුණු පහන අද හැදුව..ඒක නියමයි

  • @DorinkrisanthiJM
    @DorinkrisanthiJM 5 місяців тому +1

    Etie pandama ewara wenkalma pattu karanna puluwanda

  • @MalsriPerera
    @MalsriPerera 5 місяців тому +2

    Thank you so much.what a great and happy lady u are.this little things ur doing is very great 😃👍 thank u so much happy lovly lady🎉❤

  • @mekhalagunasekara5588
    @mekhalagunasekara5588 5 місяців тому +1

    Bohomathma sthuthi🌹🌹 oyata . Theruwansaranai 🙏🙏

  • @LishaniDilinika
    @LishaniDilinika 5 місяців тому +3

    Pahana haduwa.. Athatama godak watinwa.. ❤️❤️

  • @hemaliwithanage9017
    @hemaliwithanage9017 5 місяців тому +1

    Odak sthuthi aunty .....❤❤❤❤.....theruwansaranai ....oyalata.......

  • @balasuriyaarachchigemanjul2620
    @balasuriyaarachchigemanjul2620 5 місяців тому +1

    ඉටිපන්දම ඉක්මනට ඉවර වෙන්නෙ නැතිද..ස්තුතියි.❤❤❤❤

  • @disnakaluge7965
    @disnakaluge7965 5 місяців тому +1

    Oyage video balanawa harima සතුටුයි ඔබ dana dewal හදනවා

  • @hemapiyaseeli3675
    @hemapiyaseeli3675 5 місяців тому +5

    ලුනු පහන හැදුවා එකත් ලස්සනයි
    මේකත් හදලා බලන්නම්🎉🎉

    • @lalguruge9278
      @lalguruge9278 5 місяців тому

      ඔයා ලුණු දැමීමද

  • @Dinesh-j5f
    @Dinesh-j5f 3 місяці тому +1

    Meka oya bisnusse ekak widihata karanawada akke

  • @rockyrocks5870
    @rockyrocks5870 5 місяців тому +2

    Pol thel walata kochchara kurudu thel danna oneda

  • @sharafathima7089
    @sharafathima7089 5 місяців тому +1

    Aunty candle lights dinner walata bday party decorations walata lassata deco karanna Esay candles tikak hadala vlog ekak geynnako plz kindly request plzzz 🙏🙏😊

  • @padminibandara1729
    @padminibandara1729 5 місяців тому +1

    It's more economical and wonderful magic lamp 🪔 Thank you dear ❤🎉❤

  • @pjdahanayake7907
    @pjdahanayake7907 5 місяців тому +1

    I also made your salt lamp.its very use full and very nice to dinner table.🎉

  • @renukamuhuppu5708
    @renukamuhuppu5708 5 місяців тому +4

    මාත් වතුර යටින් දාලා අබ තෙල් ඔඩින් දාලා තමයි පහන පත්තු කරන්නේ , බොහොම ස්තූතියි නංගී ඔයාගෙ vedio වලට, ♥️🌹

  • @ThanujaAkash
    @ThanujaAkash 5 місяців тому +2

    math oya karana lassana dewal karanawa lassanayi akki adareyi💖💖💖💖💖💖❤❤❤❤❤

  • @rukmanisamarasinghe569
    @rukmanisamarasinghe569 5 місяців тому +1

    Awesome gonna make it soon thank you for sharing I am from kandy❤

  • @oshi8081
    @oshi8081 5 місяців тому +2

    Ane massan elawanna puluwan පහනක් hadannako miss

  • @Hansani-o5j
    @Hansani-o5j 3 місяці тому +1

    මමත් හැදුවා ලුනු පහන හැදුවා ❤

  • @jayanthijaya8982
    @jayanthijaya8982 5 місяців тому +1

    Like your happy home 🏡❤❤ Soo lovely 🌹🌹🌹 your video's ❤❤❤❤❤

  • @arunamalirathnesekara7082
    @arunamalirathnesekara7082 5 місяців тому +1

    හරිම ලස්සනයි...

  • @RohiniDG.A
    @RohiniDG.A 5 місяців тому +1

    ❤❤❤itipundam ithuruvuna weak skara genapu message nisa baket paththu karanna barivuna hithuwa pahanakata kohomada gunne oya great eka visaduwa thank you adama hadanawa❤❤❤❤❤

  • @binarajayatissa9397
    @binarajayatissa9397 29 днів тому +1

    Pin sidde wewa , kiya dunnate

  • @RomanRegins-bg4sm
    @RomanRegins-bg4sm 5 місяців тому +1

    Godak thanks.
    Math haduwa oyaa kiyadunu
    Pahanak.❤🙏

  • @ranmaliratnayake2486
    @ranmaliratnayake2486 5 місяців тому +1

    A nice home made low cost item

  • @AnushaKumari-jx4ip
    @AnushaKumari-jx4ip 5 місяців тому +2

    අම්මෝ එ්කේ ලස්සන අක්කි බුදුසරණයි ❤❤❤එ්කත් හදන්න ඔීනි බුදුසරණයි❤❤❤❤

  • @warshasenadi4744
    @warshasenadi4744 5 місяців тому +2

    Good idiya❤❤❤❤oyta budusaranai❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @NihalSantha-h2l
    @NihalSantha-h2l 5 місяців тому +1

    හරිම ලස්සනයි

  • @annfernando5438
    @annfernando5438 4 місяці тому +1

    Thank you for make everything beautiful ❤

  • @sarojiniwijesuriya6601
    @sarojiniwijesuriya6601 5 місяців тому +1

    ස්තුතියි දරුවෝ ❤❤❤❤❤

  • @nimalfernando5138
    @nimalfernando5138 4 місяці тому +1

    Good morning 🌅 God bless you ❤️

  • @chandrikapriyanthi2508
    @chandrikapriyanthi2508 5 місяців тому +1

    ඔබට ස්තුතියි 🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @ruwanisupeshala6117
    @ruwanisupeshala6117 5 місяців тому +1

    කපුරු තෙල් ගන්න බැරිද

  • @sriyani20hiru96
    @sriyani20hiru96 5 місяців тому +3

    බුදූසරණයි❤❤

  • @SujeewaniPradeepa
    @SujeewaniPradeepa 5 місяців тому +1

    Mamath haduwa spa pahana harima hodai.godak thank mis oyata❤

  • @IreshikaSanjeewani-dc3ls
    @IreshikaSanjeewani-dc3ls Місяць тому +1

    ඉගෙන ගන්න දරැවන් ට පත්තු කරන්න විශේෂ පහනක් තියෙනවද?

    • @happyhome1093
      @happyhome1093  Місяць тому

      ua-cam.com/video/4oBhNlAbGds/v-deo.html

  • @nishikasampathi7957
    @nishikasampathi7957 5 місяців тому +1

    සුවද තෙල් මොනවාද?

  • @NishshankaRajaguru
    @NishshankaRajaguru 5 місяців тому +1

    බුදුන්ට දල්වන්න දොළොස් මහේ පහනක් ( දිගටම දැල්වෙන පහනක්) හදන්න කියලා දෙන්න
    කෝ.....

  • @sherinaterani7757
    @sherinaterani7757 5 місяців тому +1

    ❤❤❤
    හරිම ලස්සනයි

  • @GhhAldhhf
    @GhhAldhhf 2 місяці тому +1

    බුදු..සරණයි

  • @dulanidevi506
    @dulanidevi506 5 місяців тому +1

    Godak ස්තුතිය ඔබට .🥰

  • @geethikakumaripathirana9711
    @geethikakumaripathirana9711 5 місяців тому +1

    නියමයි ❤️🙏

  • @shantisubasinha5591
    @shantisubasinha5591 5 місяців тому +1

    Harima Lassanai mamath hadanawa oyata pin apita mewage vedios pennanawata ❤❤❤🎉🎉🎉

  • @r.priyadarshaniwaragoda3357
    @r.priyadarshaniwaragoda3357 5 місяців тому +2

    මමත් ගෙදර ට හැදුවා.❤ඇත්තටම ගෙදර ට අමුතුම ගතියක් ආවා.

  • @durilprasad8541
    @durilprasad8541 5 місяців тому +1

    ගොඩක් ස්තුතියි.❤

  • @achaladesilva6132
    @achaladesilva6132 5 місяців тому +1

    ගොඩක් ලස්සනයි ❤️🌹

  • @SureshDammika-fp5eh
    @SureshDammika-fp5eh 3 місяці тому +1

    Me itipandam pahanata pagiri thel daala maduruwo yawanne barida miss

  • @SriyaniGamage-fp3yh
    @SriyaniGamage-fp3yh 5 місяців тому +1

    GODAK LASSANAI.. STHUTHI OYATA 🙏🙏🙏♥️♥️♥️♥️

  • @kalumniranjan1972
    @kalumniranjan1972 5 місяців тому +1

    Bohama ස්තුති akke

  • @SulochanaDarshani-v1b
    @SulochanaDarshani-v1b 5 місяців тому +1

    බොහොම ස්තුති ❤

  • @nayanawalpita6360
    @nayanawalpita6360 Місяць тому +1

    වීදුරුවට මුලින් තනිකර පොල්තෙල් විතරද දාන්නෙ ? ඊට පස්සෙ උඩින්ද සුවඳ තෙල් මිශ්‍ර කරපු පොල්තෙල් ස්වල්පයක් දාන්නෙ ? මට අපැහැදිලියි. ස්තුතියි.

  • @jsegodage6553
    @jsegodage6553 5 місяців тому +1

    හරිම ලස්සනයි අනේ ඔයාගෙ videos .❤

  • @RanjaniUdayakumari
    @RanjaniUdayakumari 5 місяців тому +1

    ලස්සනයි ❤❤

  • @UdeniPriyadarshani-d6d
    @UdeniPriyadarshani-d6d 5 місяців тому +1

    හරිම ලස්සනයි❤❤❤

  • @hasinijanadhi157
    @hasinijanadhi157 5 місяців тому +1

    බොහොම ස්තූතියි ❤️

  • @dammikadamayanthie9945
    @dammikadamayanthie9945 5 місяців тому +1

    තෙරුවන් සරණයි ♥️

  • @DilaniLanka-rx7ms
    @DilaniLanka-rx7ms 5 місяців тому +1

    ගොඩක් ලස්සනයි ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @w.athilinawathie4957
    @w.athilinawathie4957 5 місяців тому +1

    ස්තුතියි