හදාගත්ත පහන් හරියටම සුවඳට දීප්තිමත්ව දීර්ඝ කාලයක් පත්තු කරන විදිහ9

Поділитися
Вставка
  • Опубліковано 29 лис 2024

КОМЕНТАРІ • 67

  • @happyhome1093
    @happyhome1093  5 місяців тому +1

    සුවඳ මැජික් ඉටිපන්දමක් ua-cam.com/video/JV-mBJhP6Ag/v-deo.htmlsi=A7Ipj_08UvwOgau5

    • @JanakieRamyamala
      @JanakieRamyamala 4 місяці тому

      Wisabija nasana pahane iti pandMa iwara unamanewata itipandamak gahannekohomada

  • @sunandamalani-ek3qd
    @sunandamalani-ek3qd Місяць тому +2

    ❤දැල්වූ පහන් ජීවිතයටම එළිය ගෙන ඒවා හරිම සතුටුයි,🪔 💗

  • @PriyankaPathirana-q3y
    @PriyankaPathirana-q3y 5 місяців тому +3

    ලුණු වලින් හදන පහන මමත් හැදුවා ගොඩක්ම ස්තුතියි ❤❤❤

  • @subadramanel04
    @subadramanel04 5 місяців тому +4

    බොහොම ස්තුතියි නැවත ඒ ගැන දැනුවත් කලාට .ලුනු පහන හොදට දැල්වෙනවා .ඔයාගේ කර්ටන් ඒවත් මැහුවා හරිම ලස්සනයි ❤ ඇත්තමයි ඔයා වගේ සතුටින් ඉන්න හිත නිවුනු කෙනෙක් මන් දැකලා නෑ .ඔයා වගේ ලස්සනට ගේ තියාගන්න කෙනෙක් අනේ හරිම සතුටුයි .ඔයාගෙ මුලු ගෙදරම ලස්සනයි ❤ඔයත් ලස්සනයි ❤පුලුවන් හැම වෙලේම ඔයාගේ වගේ ටිකක් හරි කරන්න උත්සාහ කරනවා

  • @yvonnechrishantha3327
    @yvonnechrishantha3327 21 день тому

    ❤❤❤❤ස්තූතීයි හරිම පැහැදිලියි මමත් පැහනක් හදනවා ස්තීරවම ජේසු පිහිටයි දේව මෑණියන්ට බාරයි පුතේ ❤❤❤❤❤❤❤❤❤

    • @happyhome1093
      @happyhome1093  21 день тому

      ua-cam.com/video/4oBhNlAbGds/v-deo.html

  • @nayanapadmini6006
    @nayanapadmini6006 5 місяців тому +1

    ඔයා කියල දෙන පහන් කීපයක් හැදුවා....හරිම වටිනා ක්‍රම. හදුන්වලා දෙන එකට බොහෝම ස්තුතියි...බොහෝම පින්සිදු වේවා!!! ❤

  • @sriyanisurasinha4436
    @sriyanisurasinha4436 5 місяців тому +4

    පහන් දාහතරම ලස්සනයි කියා දුන්නට පුතෙ ඔයාට පින් දලදා සමිදුගෙ පිහිටයි .තව තව ජීවිතේ දිනේවා ..ලස්සන කටහඩයි ප්‍රියවදන් නිසා මම ඔයාට ගොඩාක් ආදරෙයි ❤❤

  • @achaladesilva6132
    @achaladesilva6132 5 місяців тому +7

    ලුනු වලින් හදන පහන මම හදා ගත්තා ඔයාට ගොඩක් ස්තූතියි ❤❤

    • @chandramalkanthi2892
      @chandramalkanthi2892 5 місяців тому +1

      Godakma lassana kata hadak ahan.enna asayi ❤❤

    • @achaladesilva6132
      @achaladesilva6132 5 місяців тому +1

      ගිනිකූර නිවෙන්නෙ නෑ ලුනු ටික හොදට තද කරලා උඩට තෙල් දාන්න

  • @RohiniDias-p9q
    @RohiniDias-p9q 5 місяців тому +1

    Bohooma sthuthi....budu saranai... Devi pihitai...!!! Mamath oyage Katha karana vidihata harima aasai. Harima karunawantha kenek wage.

  • @iD.JAYARATANA
    @iD.JAYARATANA Місяць тому +1

    Aayu,sepa,Bala, warna, praggha diyunu wewa. Obata jaya ha sathuta.❤❤❤❤❤

  • @malkanthihirimuthugoda8448
    @malkanthihirimuthugoda8448 5 місяців тому +3

    ගොඩක් ලස්සනයි සහෝදරි 🙏🌹🌹🌹❤️❤️

  • @deepikapriyangani8445
    @deepikapriyangani8445 5 місяців тому +2

    මම මිස් ඔයාට නමක් දානවා සුරන්ගනාවි කියලා.මට හිතෙන්නෙ හැබැම සුරන්ගනාවියක් කිය්ලා එ තරම් ලස්සනයි අහගෙන ඉන්න ආස හිත්ට්නවා.❤❤❤❤❤❤

  • @damayanthikodithuwakku3070
    @damayanthikodithuwakku3070 5 місяців тому +1

    හරිම සතුටුයි❤❤❤❤

  • @priyalrohitha887
    @priyalrohitha887 5 місяців тому +1

    බොහොම ස්තුති 🙏 ❤

  • @NIMALIELEZEBETH
    @NIMALIELEZEBETH 5 місяців тому +1

    Than you thank you thank you thank you

  • @disnakaluge7965
    @disnakaluge7965 5 місяців тому +3

    Harima සතුටුයි math dan කුස්සිය ලස්සනට thya gannawa.eka hariyata ඇබ්බැහි una wage.

  • @NishanthiAbeywickrama-gb9fv
    @NishanthiAbeywickrama-gb9fv 5 місяців тому +1

    Matath asi oya gen egena ganna❤❤,jeewithema pahan wewaaa❤❤❤❤.

  • @studiopedia9871
    @studiopedia9871 5 місяців тому +1

    ස්තූතියි ❤

  • @chamiladilani8121
    @chamiladilani8121 5 місяців тому +1

    Mamath haduwa mis ලුණු pahan budun ta pujakara mis hema dama adare mista ❤❤❤❤

  • @shantisubasinha5591
    @shantisubasinha5591 5 місяців тому +1

    Harima Lassanai sathutui ❤❤❤❤❤❤adarei

  • @wasanaboxing
    @wasanaboxing 5 місяців тому +1

    Good explain thank ❤❤❤❤❤

  • @senucreations4422
    @senucreations4422 4 місяці тому

    Thank you so much ❤️❤️❤️

  • @AnilSamarasinha
    @AnilSamarasinha 5 місяців тому +1

    Happy home ekata enne harima asawen. Oya attatama hita niwana bawanawak. Ane math oya malata godak asai et Mata tama eka hadaganna beri wuna. Attak Hoya Hoya inne. Bs oyata

  • @IDHappyLife-ep8oi
    @IDHappyLife-ep8oi 5 місяців тому +2

    ලුණු පහනේ තිරය මම හදන්නේ හදුන්කුරු නටුවේ ඉතුරු වෙන කොටසට paper සර්වියට් කැල්ලක් ඔතලා.ඒකත් හරියටම හරි.

  • @buddhikagajanayake6394
    @buddhikagajanayake6394 5 місяців тому +5

    'Pahan Niwasa'😍😍😍😍

  • @SanduniSandukodikara
    @SanduniSandukodikara 5 місяців тому +1

    Ane wishwayata ස්තුති karana widiya kiyala dennako 😊

  • @IsaacPunchibandarage
    @IsaacPunchibandarage 5 місяців тому +7

    හැමැ දේම හොදයි හැබැයි සියලු දේටම වඩා ඔයාගේ කටහඩ අහන්න මන් දුහන් එන්නේ...පුදුම ලස්සන නිවුන හඬක් ඔයාට තියෙන්නේ....ආදරෙයි ඒ හඩට

  • @NIMALIELEZEBETH
    @NIMALIELEZEBETH 5 місяців тому +2

    Party ekkata pahan hadana Hati kiyala dennko darling ❤😊😊😊

  • @ranjinigunathiake780
    @ranjinigunathiake780 5 місяців тому +1

    Nu pahana haduwa.thnx

  • @anomadamayanthi1453
    @anomadamayanthi1453 2 місяці тому +1

    ලුනු දාල ඉටිපන්දම් කෑල්ලක් ගහල තෙල් දාල පත්තු කරපු පහනෙ ඉටිපන්දම පත්තු වෙලා යටට ගෙවිල යනවා. තෙල් උඩ තියෙනවා නමුත් ඉටිපන්දම නිවුනෙ නෑ. ඉටිපන්දමේ නූල තියෙන නිසා වෙන්න ඇති දිගටම පත්තු වෙනවා.

    • @happyhome1093
      @happyhome1093  2 місяці тому

      ua-cam.com/video/JV-mBJhP6Ag/v-deo.html

  • @jayanthadissanayaka546
    @jayanthadissanayaka546 5 місяців тому +1

    Harima lassani oba tumiyaga wada😅

  • @IkrammohamedIkram
    @IkrammohamedIkram 5 місяців тому +1

    Silent nature ❤

  • @happyhome1093
    @happyhome1093  5 місяців тому

    පහන්තිර වර්ග කීපයක් සුවඳ එක්ක ua-cam.com/video/yJwi1uTcHSY/v-deo.htmlsi=1WmyO__364aSTeZl

  • @sheelaalfred5267
    @sheelaalfred5267 5 місяців тому +1

    සුවදට පහන් පත්තු කරන්නෙ කොහොමද ලස්සනයි ඔයාගෙ අත්කම්

  • @UdeniUdawaththa
    @UdeniUdawaththa 5 місяців тому +1

    Lunu pahana mama haduwa ❤️❤️❤️

  • @r.priyadarshaniwaragoda3357
    @r.priyadarshaniwaragoda3357 5 місяців тому +1

    ඇනේ මිස් මට මෙකට පිලිතුරක් දෙන්න .මන් මිස්ගෙ ඉටිපන්දම් බලලා හැදුවා .එක් හරිම සර්තක උනා .මිස් මට තියෙන ගැටලුව මන් ආසයි ඉටිපන්දම් විනිවිද පෙනෙන් අකාරයට ඩෙකරෙශන් පෙන ව්දිහට හ්දා ගන්න. එක කරගන්නෙ කොහොමද .මට මෙ ගටලුවට ව්සදලා දෙන්න

  • @happyhome1093
    @happyhome1093  5 місяців тому

    ලුණු පහන සුවඳ එක්ක ua-cam.com/video/avirCTQI1E0/v-deo.htmlsi=pNwe0o1t7YBYc_WE

  • @happyhome1093
    @happyhome1093  5 місяців тому

    ගිනිකූරු පහනේ එළිය මදියි වගේ හිතෙනවා නම් ගිනිකූරට කපු පුලුන් කෑල්ල ඔතන්න . පුංචිම පුංචි පුලුන් කෑල්ලක් ගන්න

  • @RasikaDilrukshi-et8vh
    @RasikaDilrukshi-et8vh 5 місяців тому +3

    🎉🎉🎉❤❤❤

  • @NaTure_is_mY_LV
    @NaTure_is_mY_LV 5 місяців тому +1

    **අම්මි ඔය සද්දේ**
    **කුරුලගෙ සද්දෙ පරිසරයෙන් වෙන එක නේද**❤❤❤❤😍😍😍😍**🙏🙏🙏🙏

  • @happyhome1093
    @happyhome1093  5 місяців тому

    ලස්සන සුවඳ පහන ua-cam.com/video/FfPcftDWOrA/v-deo.htmlsi=OVSUyhi-LckZQrMa

  • @rockyrocks5870
    @rockyrocks5870 5 місяців тому +2

    Candle Eka glass eke radwala Tika welawakin galawenawane Pol thel uda pawenawane ekata mokakda karanna onee

  • @YamunaMalkanthi-i8i
    @YamunaMalkanthi-i8i 5 місяців тому +2

    ❤❤❤❤❤❤❤❤❤

  • @thiththagallagamagekumari3464
    @thiththagallagamagekumari3464 5 місяців тому +1

    😍❤️🌹

  • @inoshananayakkara5410
    @inoshananayakkara5410 5 місяців тому +2

    ❤️

  • @crishanthineegallage446
    @crishanthineegallage446 5 місяців тому +1

    මට පොඩ්ඩක් කියලා දෙන්න මිස් සුවද තියෙන විදිහට පහන හදන්නේ කොහොමද .

    • @happyhome1093
      @happyhome1093  5 місяців тому

      ua-cam.com/video/FfPcftDWOrA/v-deo.htmlsi=OVSUyhi-LckZQrMa

  • @كانتيلاشمي
    @كانتيلاشمي 5 місяців тому +1

    Adari mis 🥰🥰

  • @shanthahemachandra5986
    @shanthahemachandra5986 5 місяців тому +1

    ❤🎉❤

  • @MbnNawaratna
    @MbnNawaratna 5 місяців тому +2

    🎉🎉🎉🎉

  • @soba7201
    @soba7201 5 місяців тому +1

    ❤❤❤🎉🎉🎉

  • @HappyBunny-b5i
    @HappyBunny-b5i 5 місяців тому +5

    First comment and first view eka magen❤😊😊❤🎉

  • @NishanthiAbeywickrama-gb9fv
    @NishanthiAbeywickrama-gb9fv 5 місяців тому +1

    Ane mata mahanna bane,

  • @rammenikeweragama594
    @rammenikeweragama594 Місяць тому +1

    අර යටට දාලා තියෙන්නේ මොනව ද❤

  • @bodhineeshakya7013
    @bodhineeshakya7013 5 місяців тому +1

    💚💚💚💚💚💚💚💚❤

  • @madushani9799
    @madushani9799 5 місяців тому +1

    ❤❤❤❤❤❤

  • @kalugamini2613
    @kalugamini2613 День тому +1

    ❤❤❤

  • @samanmalibasnayaka2079
    @samanmalibasnayaka2079 4 місяці тому +2

    ❤❤❤❤❤❤