පිටරට clients ල හොයා ගන්න හැටි - මගේ අත්දැකීම් - Get started in Freelancing & Startups

Поділитися
Вставка
  • Опубліковано 15 січ 2025

КОМЕНТАРІ • 85

  • @DiaryOfNature
    @DiaryOfNature Рік тому +24

    මට මෙතෙක් ජීවිත කාලයේ අසන්නට ලැබුනු විශිෂ්ටතම කතාව, පන්නරය ,Mortivition එක මේක. මම දැනට Foreign countries 10ක පමණ Clients ලත් එක්ක වැඩ කරල තියනවා. ඒයලාව කියවනවා. තේරුම් ගන්නවා . අධ්යනය කරනවා. ඉතින් මම දකින්නෙ ශ්‍රී ලංකාවේ අපිට කිසිම අඩුවක් නැහැ හැමදේම දැන් තියනවා. ලෝකෙ ඉස්සර වගේ නෙමෙයි.වෙනස්. අලුත්. අපි අවාසනාවන්ත නැහැ . අපි උත්සහ කරන්නෙ නැහැ. ඉංග්‍රීසි භාෂාව දැනුමත් එක්ක තියන barrier එක කඩාගත්තු දවසට ලෝකෙ දින්න පාරවල් ඉබේම ඇරෙනවා. තමන් ලබාගත්තු Experience එක Knowledge මේ විදිහට අනිත් අයටත් නිහතමානීව කියාදෙන්න තරම් උතුම් මනුස්සයෙක් අයියෙ ඔයා ! ජය ශ්‍රී ! Respect you brother !🙏 #Thankyou

    • @SanjayaElvitigala
      @SanjayaElvitigala  Рік тому +2

      ස්තූතියි. හදවතට දැනුනා ඒක 😍

  • @GemunuJayasinghe
    @GemunuJayasinghe Рік тому +7

    මා 72 වෙනි වියෙහි . මේ ජීවිත කාලය තුළදී මට අසන්නට ලැබුණු අති විශිෂ්ඨතම දිරි ගැන්වීමේ කතාව තමයි ,ඔබතුමාණන් කළ මේ කතාව . උදාහරණ සහිතව තරුණ පරපුරෙහි මනස ,හදවත ස්පර්ශ කළ අයුරු අපූරුයි . ස්තූතියි ඔබතුමාට බොහොමත්ම .

  • @dilshan_ketakumbura_666
    @dilshan_ketakumbura_666 Рік тому +6

    මේ video එකේ content වල වටිනාකම කියලා නිම කරන්න බෑ.. thank you so much 🙏

  • @Dhananjaya206
    @Dhananjaya206 Рік тому +3

    channel එකේ මම දැනට දැක්ක හොඳම වීඩියෝ එක. ඔය කිව්ව එව්ව මොකෙක්වත් ප්‍රායෝගික විදියට කියල දෙන්නෙ නෑ. මොකද කියල දෙන්න උත්සාහ කරන උන්ගෙ මොරාල් එකක් නෑ මේ වගේ දෙයක් ඕඩියන්ස් එකට ඩිලිවර් කරන්න මොකද ඇත්තටම තමන් තමන්ගේ කැපැසිටි ස්ටැබ්ලිශ් කරගෙන නෑ කියල ඔවුන් හිතන නිසා සහ සෙල්ෆ් කොන්ෆිඩන්ට් එකක් නොමැතිවීම නිසා 🙂
    ඒ අතින් ඔයාගේ කොන්ටෙන්ට් එක ගොඩක් වර්ත් අයියා 🤝
    අර ඉස්කෝලේ එක වයසේ උන්ගෙ කතන්තර නිසා මාත් බැක්වර්ඩ් වුන වාර තිබුන ගොඩක්. හැබැයි ජොබ් එකකට ගිහින් ටික කාලයක් ගියාට පස්සෙ තමන් හොයන කොමියුනිටි එක ගැදර් වෙන්න පටන් ගත්තම ඒ බැරියර්ස් ටික ගලවලම ගියා. ඒක මාරම රිලැක්ස් එකක්.
    එතනිනුත් එහාට ගිහින්, දැන් මම් මගේම දෙයක් හිමීට ඩිවලොප් කරනවා 🙂

  • @okithbrolk8466
    @okithbrolk8466 5 місяців тому +3

    කියන්න වචන නැහැ, sanjaya sir 🎉😢❤ wata valuable content, keep it up. As a freelancer, this is the best ever advice. Thank you sooooo much.

  • @namalbandara4358
    @namalbandara4358 Рік тому +5

    මේ වීඩියෝ එකම මෝටිවේශන් එකක් අයියා...

  • @lahirusandaruwan9648
    @lahirusandaruwan9648 Рік тому +4

    wow, මාර detailed, මාර clear, thankyou sir ❤

  • @madhusanka75
    @madhusanka75 Рік тому +3

    sahena watina dewal tikak gaththa. Thank you so much aiya! Jayawewa! ❤

  • @Anura666
    @Anura666 Рік тому

    Thanks Sanjaya for your inspiring video on achieving success in online marketing. Your insights were not only motivating but also incredibly valuable. I appreciate the practical tips and guidance you shared. Your content is a game-changer for anyone navigating the online marketing landscape. Keep up the fantastic work!

  • @namal_att
    @namal_att Рік тому +7

    Exchanging the business ideas are crucial as you mentioned. Im in if you start that.. I can share my business experiences and I too want your help to grow together. I feel even though we dream super big, none of our elder community willing to believe that because none of our community has that experience. So we are in the game in silent but one day they will reallize. So gathering as a community is must.

    • @SanjayaElvitigala
      @SanjayaElvitigala  Рік тому +2

      lets do definitely. Ill do the necessary virtual setup

    • @namal_att
      @namal_att Рік тому +1

      @@SanjayaElvitigala thanks you.. Waiting for that. ♥️♥️

    • @nipuntharuksha3070
      @nipuntharuksha3070 Рік тому +1

      This would be a great combination. No doubt about that

  • @Lehan_Kawshila
    @Lehan_Kawshila Рік тому +2

    Godak wadagath video ekak ❤❤❤🙏🙏🙏

  • @kctchathuranga
    @kctchathuranga Рік тому +3

    Valuable speech, sir. Thank you

  • @dsvpriyadarshi
    @dsvpriyadarshi Рік тому +1

    Godak watinawa. Thank you sir 🗽

  • @youcangrow1869
    @youcangrow1869 Рік тому

    niyamai aiye hithe tyna aththama dewal kynw❤

  • @Hellosltoday
    @Hellosltoday Рік тому +2

    ❤❤❤

  • @dk_x.095
    @dk_x.095 Рік тому +2

    Congratulations ❤

  • @thariduabesekara5322
    @thariduabesekara5322 Рік тому +4

    Entrepreneurs la සම්බන්ධ තව විඩීයෝ දාන්න පුලුවන් නම්

  • @workplace-k7r
    @workplace-k7r Рік тому +6

    සාදූ සාදූ සාදූ.. 🙏 මතු බුදුවෙන චරිතයක්

    • @workplace-k7r
      @workplace-k7r Рік тому

      @@aidenkenney9031 බලහන් අත තියන් ඉන්න විදිහ මෛත්‍රී බෝසතානං වහන්සෙ වගේ

    • @meepuka
      @meepuka Рік тому

      @@workplace-k7r 😌

  • @lakshanperera7208
    @lakshanperera7208 Рік тому +1

    Thank your answer for my question ❤sir.

  • @kdgimhank
    @kdgimhank Рік тому

    12:19 අනිවාර්‍යෙන්

  • @PaulDewseth
    @PaulDewseth Рік тому +1

    Same mindset. love it 🔥

  • @SigithiTV
    @SigithiTV Рік тому +2

    බොහොම වටිනා වීඩියෝ එකක්... ❤❤❤

  • @srijaya7246
    @srijaya7246 Рік тому +1

    no word .thanks you♥

  • @chamath.thiwanka
    @chamath.thiwanka Рік тому +1

    Great video for entrepreneurs! Highly recommend it.

  • @nadunkumara3464
    @nadunkumara3464 Рік тому +1

    Congratulations. Thank you😀

  • @adomicarts
    @adomicarts Рік тому +1

    Thanks for sharing

  • @shehancs
    @shehancs Рік тому +1

    Thank you. Really helpful.

  • @pathummadusanka6585
    @pathummadusanka6585 Рік тому

    වැඩේ මරු ❤️🔥

  • @dasunweerasuriya8218
    @dasunweerasuriya8218 Рік тому +1

    Thank You ❤

  • @Maduka_FX
    @Maduka_FX Рік тому +1

    Thank you 🔥❤️

  • @Dt_oN
    @Dt_oN Рік тому +1

    Great video❤

  • @priyanthaphilianga3997
    @priyanthaphilianga3997 Рік тому

    thanks great idea

  • @heshannimsara4933
    @heshannimsara4933 Рік тому

    supiriyak 😘😘

  • @kdgimhank
    @kdgimhank Рік тому +1

    Discord එකක් හදන්න එක ගොඩක් වටිනවා මටත් හරි සෙට් එකක ලොකු අඩුවක් තියනවා...

  • @nuwandinusha926
    @nuwandinusha926 Рік тому

    Thank you

  • @samithathilakarathna8857
    @samithathilakarathna8857 Рік тому +1

    Good job bro

  • @harshikajayamanna5682
    @harshikajayamanna5682 Рік тому

    Thanknu so much

  • @tharakadoo
    @tharakadoo Рік тому +1

    Thankyou. pls create support community.

  • @hashithamunasinghe
    @hashithamunasinghe Рік тому

    Good ayya

  • @heshanakila12
    @heshanakila12 2 місяці тому

    💪

  • @shakeebarsalanvlog98
    @shakeebarsalanvlog98 Рік тому

    great video

  • @kavishkagunathilake2496
    @kavishkagunathilake2496 Рік тому

    Supiri Aiye

  • @imalkarandev3516
    @imalkarandev3516 Рік тому

    Thanks

  • @ZameeraGamaethige
    @ZameeraGamaethige Рік тому

    IT Related Business ගැන videos ගේන්න. How to build Tech Company A-Z (Videos Series)

  • @musihub
    @musihub Рік тому

    ❤️😎

  • @praveenjayawickrama8956
    @praveenjayawickrama8956 Рік тому

    🙌❤

  • @pasindu9225
    @pasindu9225 Рік тому

    😘

  • @manjanaaloka3148
    @manjanaaloka3148 Рік тому

    ♥♥♥

  • @nimsarakasturiarachchi1165
    @nimsarakasturiarachchi1165 Рік тому

    🔥🖤

  • @pramudithadilshan5418
    @pramudithadilshan5418 Рік тому

    ❤🎉

  • @newtonra4337
    @newtonra4337 Рік тому

    Indian ... Ramayana,Mahabaratha ගැන sartphone game එකක් හැදීම

  • @uvindumanohara7569
    @uvindumanohara7569 Рік тому +3

    Sir free membership ganna pluwan association tikak kiynna puluwn da???

    • @SanjayaElvitigala
      @SanjayaElvitigala  Рік тому +2

      SLASSCOM startups for the first year is FREE. slasscom.lk/register/

    • @hiranthahewapathirana3083
      @hiranthahewapathirana3083 Рік тому

      Mcn ekta join wnne puluwn unde ???? Mn try kre mt join wnne barii une ne podak kynne oyta puluwn unanm

  • @ravudfernando3176
    @ravudfernando3176 Рік тому +1

    Intel® Gemini Lake N4020
    Intel® UHD Graphics අයියේ මේ laptop eka hodai da ගන්න එක. මේක e-wis laptop එකක්. අයියේ please answer එකක් දෙන්නකෝ.
    පහලින් තියෙනවා එ් laptop එකේ විස්තර ටික.
    (Features
    Ultra-thin feather like notebook is exceptionally portable.
    Highly recommended for Online education and office works.
    Powered with Intel Gemini Lake N4020 processor and windows 10 Pro for a seamless performance.
    Comes with an impeccable ultra-design.
    Wireless connectivity for increased mobility.
    Feather like light weighted FHD IPS 15.6” display screen with stereo sound which gives the user an amazing experience.
    Comes with 4GB of RAM and 128GB eMMC + 1TB HDD of main memory)

  • @charithherath7357
    @charithherath7357 Рік тому

    Ayiya, method thikak kiyala denna

  • @adhikaram
    @adhikaram Рік тому

    valuable talk. thanks ayye.

  • @rameshsilva8212
    @rameshsilva8212 Рік тому

    👍

  • @desha427
    @desha427 Рік тому +1

    thanks sir.moratuwa campas eke full stuck developer
    course eka kohomada

  • @thanotorious7561
    @thanotorious7561 Рік тому

    Watinawa

  • @shameeragayan8177
    @shameeragayan8177 Рік тому

    Crypto trade karanna AI BOT Kenek hadannako

  • @sadeepadilshan2910
    @sadeepadilshan2910 Рік тому

    සර් මම ai වලින් trading bot කෙනෙක් හදා ගන්න ඕනි පොඩ්ඩක් කියල දෙන්න පුලුවන්ද

  • @Dishan-ru3tr
    @Dishan-ru3tr Рік тому

    Me job karanna monawada apita thiyenna ona skill..

  • @sampathbandara3171
    @sampathbandara3171 Рік тому

    සම්මන්ත්‍රණයක් කරන්න පුලුවන්ද?

  • @hashansamarakoon4763
    @hashansamarakoon4763 Рік тому

    Highly Valuable Sir! Thank You..

  • @Rishitha405
    @Rishitha405 Рік тому +1

  • @kingshamiya9356
    @kingshamiya9356 Рік тому

    Thank you

  • @amofinearts3508
    @amofinearts3508 Рік тому

    Thank you 🔥🔥

  • @mnilanga
    @mnilanga Рік тому

  • @senarathnaliyanage2252
    @senarathnaliyanage2252 Рік тому

    ❤❤❤

  • @thejana_wikii
    @thejana_wikii Рік тому

  • @migararashmika
    @migararashmika Рік тому +1

    ❤❤

  • @ridmaljayawardena836
    @ridmaljayawardena836 Рік тому

  • @Alankaraplants
    @Alankaraplants Рік тому

    ❤🎉

  • @Rumal..
    @Rumal.. Рік тому

    ❤❤❤

  • @chamindapushpakumara11
    @chamindapushpakumara11 7 місяців тому

    ❤❤❤❤❤❤❤❤❤

  • @xDiLShan0
    @xDiLShan0 Рік тому

    💚💚

  • @luckymusic5505
    @luckymusic5505 Рік тому

  • @D3V1L_3
    @D3V1L_3 Рік тому +1