Programming Projects හොයා ගන්න හැටි - How to find programming projects

Поділитися
Вставка
  • Опубліковано 6 лис 2024

КОМЕНТАРІ • 120

  • @dothingsfast1611
    @dothingsfast1611 2 роки тому +11

    A greatest explanation. Thank you! "What would you do in your free time when you have billions of money to live a good life? That's the passion." I love it. Thank You again. it's a worthy quote. Hats off! Good Luck!

  • @nikamalapatiya
    @nikamalapatiya 2 роки тому +28

    මම 1994 ඉඳලා programming කරන කෙනෙක් විදිහට මට දෙන්න පුළුවන් උපදේශය තමයි තැපෙලෙන් ඉගෙනගන්නෙ නැතුව, වතුරට බැහැලා පීනන්න ඉගෙනගන්න. මේ දවස් වල popular full stack එක මට හිතෙන විදිහට MERN ( MongoDB, Express, React, Node). UA-cam එකේ ඕනේ තරම් පොඩි පොඩි tutorials ඕනේ තරම් තියෙනවා.

  • @Dhananjaya206
    @Dhananjaya206 2 роки тому +18

    මේ දවස්වල මුල ඉඳන්ම පයිතන් සිරීස් එක practice කරන් යන ගමන් ඉන්නෙ ඔයාගේ වීඩියෝ සෙට් එක බලලා 😃 ඉස්සරහටත් මේ වගේ languages video tutorials විදියට ගේන්න පුළුවන්ද brother. දන්න කෙනෙක්ගෙන් බය නැතිව මුලක ඉඳන් ඉගෙන ගන්න ලැබෙන එක ඇත්තටම confidence ඇතිව දෙයක් කරන්න motive එකක් වෙනවා 🤝

    • @HexCoder
      @HexCoder  2 роки тому +16

      දන්න දේවල් පුළුවන් උපරිම කියලා දෙන්න උත්සාහ කරන්නම්. 😇

    • @Tharu_lakmal
      @Tharu_lakmal Рік тому +1

      ekanam aththa ayiye

  • @sanchithahiranya9803
    @sanchithahiranya9803 2 роки тому +1

    facebook meta සිහිනයට sir හොද motivate එකක්.❤️❤️

  • @Jerryb821
    @Jerryb821 2 роки тому +2

    Freelancing video එකක් දෙන්න

  • @the-methum
    @the-methum 2 роки тому +1

    This channel Deserve Millions of views❤👌

  • @Merigo-De-Piyare
    @Merigo-De-Piyare 11 місяців тому

    මාරම වටිනවා මේක නම් ❤

  • @lakshan5913
    @lakshan5913 2 роки тому +2

    Freelancing gana video ekak krnn👍

  • @damindadineshimaduwagamage9044

    Can you please make a vedio on contributing to open source projects

  • @dinesh_hewage
    @dinesh_hewage 2 роки тому +12

    Could you please do a video regarding freelancing as well?. Also as Cloud is your major, would it be possible to explain getting cloud projects via freelancing platform?.
    Thanks

    • @HexCoder
      @HexCoder  2 роки тому +2

      Will do 😇

    • @HexCoder
      @HexCoder  2 роки тому +3

      It’s a bit hard to get Cloud projects on Fiverr, but not impossible. I think Upwork has better chances.

    • @dinesh_hewage
      @dinesh_hewage 2 роки тому +2

      @@HexCoder The Chanel is a great asset to the programming community in SL. Thank you so much for your all hard work.

  • @warunadissanayaka9950
    @warunadissanayaka9950 2 роки тому +2

    Freelancing gena video ekak one

  • @ashensandaru1111
    @ashensandaru1111 2 роки тому +5

    අයියේ...අපි කරන project ඉස්සරහට පෙන්නන ඕන වුනොත් කාට හරි(Job එකකට යද්දී වගේ)අපි කොහොමද ඒවා පෙන්නනේ portfolio එකක් හදාගන්නේ කොහෙමද ???

    • @HexCoder
      @HexCoder  2 роки тому +5

      මම නම් කරේ පොඩි වෙබ් සයිට් එකක් හදපු එක. එහෙම නැත්නම් LinkedIn එකේ projects විදියට දාන්න පුළුවන්. ඊට අමතරව blog post ලියලා LinkedIn එකේ share කරපු එක.

    • @ashensandaru1111
      @ashensandaru1111 2 роки тому +1

      @@HexCoder Linkedin Gana Video ekak karamu ayye samahra dewal thereno adui linkedin wala

  • @dineshupul7634
    @dineshupul7634 2 роки тому +1

    Super.. freelance gena video ekk karann puluwannm , ❤

  • @nipunthulitha2374
    @nipunthulitha2374 2 роки тому +1

    Freelancing gana video ekak genna ayye

  • @Prabhashana
    @Prabhashana 2 роки тому +2

    Thank you 😊. Freelancer ganath oni

  • @theluckylad3670
    @theluckylad3670 2 роки тому

    Great video as always. Thanks aiya ❤

  • @ishanravidu4876
    @ishanravidu4876 2 роки тому +1

    Aiye java language ekath lessons widiht karannko

  • @ZameeraGamaethige
    @ZameeraGamaethige 2 роки тому +1

    Project Ekaka karana hati video ekak genna

  • @pt-ec4qq
    @pt-ec4qq 2 роки тому +1

    Project ekak karana hatith Genna aiye

  • @sharindinawodya
    @sharindinawodya 2 роки тому +2

    freelancing ganath kiyala dennako 🤗

  • @srinatharunashamika
    @srinatharunashamika Рік тому

    Thank you sir, for sharing your knowledge. 😊❤️

  • @navod2406
    @navod2406 2 роки тому

    It startup company ekak patanganna widiya ganath video ekak karanna 👍

  • @DeepalWeerasuriya
    @DeepalWeerasuriya Рік тому

    #video_create_idea freelancing gana video ekak karannako brother , thanks for knowledge sharing

  • @udarachethana5837
    @udarachethana5837 2 роки тому

    digatama karagana yanna

  • @killerbee5351
    @killerbee5351 2 місяці тому

    Ayye software engineering student kenekt final year project ekkt krnna hoda project ideas monwd ?

  • @chandikajayasanka2973
    @chandikajayasanka2973 2 роки тому

    product ekk build karana eka gena video ekk oni

  • @dushanindunil500
    @dushanindunil500 2 роки тому +2

    IIT eke Master ekak karala Germany enna puluwanda ?
    UCSC , UOM , IIT eken hoda mokadda ?
    Man Romania Inne ... IT field eke
    Java Spring
    Flutter
    React Angular

    • @HexCoder
      @HexCoder  2 роки тому +2

      ua-cam.com/users/postUgkxZDkWYPejPdMPoi1JjQeUKmJV1BOYlN3Y

  • @nuwankirillawala
    @nuwankirillawala 2 роки тому

    Thank you very much ayyee...❤

  • @rpcreations9150
    @rpcreations9150 2 роки тому

    Ayye time management video ekak karannako

  • @mjpavithra7710
    @mjpavithra7710 2 роки тому

    Git Hub eka gana video ekak karannako aiye

  • @Isurujayasinghe-eu2fz
    @Isurujayasinghe-eu2fz 7 місяців тому

    thens sir ...mata hambuna videos aka...

  • @kosalamanojeewa
    @kosalamanojeewa 2 роки тому +1

    Good ideas

  • @CodeWithRush
    @CodeWithRush Рік тому

    Product ekai , Freelancing ekai dekama one

  • @dimuthuroshan9957
    @dimuthuroshan9957 2 роки тому

    elakiri ayye

  • @odithrotawewa9273
    @odithrotawewa9273 2 роки тому +1

    Ayye cloud computing study karanna job karanna wage okkoma dewal ekka video ekak denna ko. Mona wage computer ekak ganna onida, monawada salaka balanna oni dewal. Okkoma kiyanna video ekak denawada

    • @HexCoder
      @HexCoder  2 роки тому +1

      Cloud Computing ගැන වීඩියෝ එකක් කරන්නම්.

  • @MRICE-yl8to
    @MRICE-yl8to 2 роки тому +1

    Programing ඉගෙන ගන්නේ කොහොමද
    මන් කියන්නේ මොනවගේ තැන් වලින්ද .youtube වලින් විතරක් බලලා ඉගෙන ගන්න පුලුවන්ද .නැත්නම් cours කරන්නත් ඕනෙද.

    • @HexCoder
      @HexCoder  2 роки тому +3

      ඒක ලොකුවට වැදගත් වෙන්නේ නෑ. කොහෙන් හරි ඉගෙන ගන්න ඕනේ. නමුත්, programming මුකුත් ම දන්නේ නැත්නම් course එකක් (හෝ පිලිවෙලට උගන්වන එකක්) කරන්න.

  • @chamikarajapaksha7506
    @chamikarajapaksha7506 2 роки тому +2

    Ayye System Integrators,intergration specialists la kiyanne katada?

    • @HexCoder
      @HexCoder  2 роки тому +1

      ගොඩාක් වෙලාවට SRE සහ DevOps පැත්තට අයිති වෙන්නේ. System එකක් release කරලා, deploy කරලා ඒක monitor කරන එක ඒ අය ගොඩාක් වෙලාවට කරනවා. ඒ වගේම system එකක fail tolerance හරියට වැඩ කරනවා ද බලන්නේ සහ ඒවා setup කරන්නෙත් මේ අය. සමහර ජොබ් වල එක එක වගකීම් වෙනස් වෙන්න පුළුවන්.

    • @chamikarajapaksha7506
      @chamikarajapaksha7506 2 роки тому

      Tnx ayye

  • @YONALBINUKA
    @YONALBINUKA 2 роки тому +23

    GitHub ගැනත් ඕනේ❤️

  • @knightrider8327
    @knightrider8327 2 роки тому

    Good Luck Bro !!! Github ganath one ❤️❤️❤️

  • @ravindumanawa6143
    @ravindumanawa6143 Рік тому +1

    Internship ekak ganna thiyenna one skills monawada projects monawgeda one kiyala poddk video ekk krnna

  • @mohammednashmi-1111
    @mohammednashmi-1111 Рік тому

    FREELANCING VIDEO EKAK ONA🔥

  • @zickraid
    @zickraid 2 роки тому +1

    freelancing kiyl dennko

  • @PasanYasara
    @PasanYasara 2 роки тому

    Very interesting content. I subscribed the channel. Can you make a video for freelancing? Wanna know how to find projects and how to balance freelancing work with current office work.

  • @dinukasudara3897
    @dinukasudara3897 2 роки тому

    Thanks 🙏

  • @smarhomer
    @smarhomer 2 роки тому

    Thanks bro❤

  • @dheanu6333
    @dheanu6333 2 роки тому

    Thanks so much

  • @mjpavithra7710
    @mjpavithra7710 2 роки тому +1

    Aiye git hub eke bulti ghanna hama wada kallakma kiyala dennako mata eka igenaganna eka marama watinawa kiyala hithila thiyenne

    • @HexCoder
      @HexCoder  2 роки тому

      Sure. වීඩියෝ එකක් කරන්නම්.

  • @kithmaltharinda3235
    @kithmaltharinda3235 7 місяців тому

    valuable video 💯❤

  • @pt-ec4qq
    @pt-ec4qq 2 роки тому +1

    Freelancing Gana video 1k karanna

  • @madhushan24
    @madhushan24 2 роки тому

    Git hub ganath ona..

  • @heavenworld145
    @heavenworld145 2 роки тому

    QA Engineering path eke yana knk khmda klin krpu projects pennanne. Ehm knkta portfolio ekak hdgnne khmda. Plz help me.

    • @HexCoder
      @HexCoder  2 роки тому +1

      මට QA Engineering ගැන ලොකු දැනුමක් නෑ. විස්තර හොයලා වීඩියෝ එකක් කරන්නම්.

  • @shehanbalasooriya9162
    @shehanbalasooriya9162 2 роки тому

    git hub eka ganai product ekak build karana widiya ganayi karanna puluwanda

    • @HexCoder
      @HexCoder  2 роки тому +1

      කරන්නම්.

  • @lasithviduranga7015
    @lasithviduranga7015 2 роки тому +2

    Github ekkuth dnda aiye

  • @Worldofthegames200
    @Worldofthegames200 Рік тому

    ayye git hub eka gana video ekek one

    • @HexCoder
      @HexCoder  Рік тому

      GitHub මුල සිට සරලව (+Demo) - GitHub from A-Z with Demo in Sinhala
      ua-cam.com/video/Y6MMLzUZN0Y/v-deo.html

  • @anuradhedilshan3447
    @anuradhedilshan3447 2 роки тому

    Thanks]

  • @sumaiyahashraf866
    @sumaiyahashraf866 Рік тому

    Please explain SRS

    • @HexCoder
      @HexCoder  Рік тому +1

      ඒවා නම් දැන් වැඩිය industry එකේ පාවිච්චි වෙන්නේ නැහැ. ඒවා ගොඩාක් waterfall methodology එකේ තමයි පාවිච්චි කරේ. දැන් ගොඩාක් companies Agile නිසා SRS ලියන්නේ නැහැ. නමුත් ඊට සමාන වෙන documents ලියනවා.

    • @sumaiyahashraf866
      @sumaiyahashraf866 Рік тому

      @@HexCoder Thanks Aiya

  • @dilansandeepa1956
    @dilansandeepa1956 Рік тому

    sim card eke salli walin payment eka gewanna hadanne kohomada

    • @HexCoder
      @HexCoder  Рік тому

      You need to register an app with the service provider (i.e. Dialog). They usually have ways to implement these kind of services (i.e. Idea Mart).

    • @dilansandeepa1956
      @dilansandeepa1956 Рік тому

      @@HexCoder mama flutter walin app ekak heduwa den ekata mata sim eke money walin gewanna hadanna puluwanda

    • @HexCoder
      @HexCoder  Рік тому

      මම දන්න තරමින් නම් එහෙම කරන්න බැහැ. ඒකට service provider පැත්තෙන් support එක ගන්න ඕනේ. නැත්නම් ඕනේ කෙනෙක්ට app හදලා phone එකෙන් සල්ලි ගන්න පුළුවන් නේ.

    • @dilansandeepa1956
      @dilansandeepa1956 Рік тому

      @@HexCoder Thanks sir mn hoyala balannam

  • @dushanindunil500
    @dushanindunil500 Рік тому

    Germany wala masters studenta spuse genna ganna puluwanda ?

    • @HexCoder
      @HexCoder  Рік тому

      දන්න තරමින් බැහැ.

  • @thanojDissanayaka
    @thanojDissanayaka 2 роки тому

    Please give video about git hub ❤️‍🔥

  • @sujeewasdharmasena2783
    @sujeewasdharmasena2783 Рік тому

    Mula idan igena gannawanam igena ganna hodama kiyala recommend karanna puluwan mona language ekada.

    • @HexCoder
      @HexCoder  Рік тому

      C++ if you want to know low level things.
      Java for intermediate programming.
      Python if you just need to get things done.

  • @rameshsenavirathna1078
    @rameshsenavirathna1078 2 роки тому

    Software engineer degree ekk Karla Blockchain engineer yanna puluwanda

    • @HexCoder
      @HexCoder  2 роки тому +3

      Blockchain ගැන ඉගෙන ගන්න ඕනේ බොහෝ දේවල් Computer Science ඩිග්‍රී වලදී ඉගෙන ගන්න පුළුවන්. Software Engineering degree වලදී ඒක ඉගෙන ගන්න තියෙන අවස්ථාව අඩුයි. හැබැයි Computer Science කරා කියලා විතරක් එහෙම වෙන්න බෑ. Software Engineering කරා කියලා එහෙම නොවී ඉන්නෙත් නෑ. මහන්සිය සහ කැපවීම අවශ්‍යයි.

  • @nadeeshanidesilva5640
    @nadeeshanidesilva5640 2 роки тому

    🔥

  • @wizardingworld2919
    @wizardingworld2919 2 роки тому

    Aiya me UA-cam channel 1 thiyenne udemy 1 thiyana python full tutorial 1d?

  • @mobiledevelopment3901
    @mobiledevelopment3901 2 роки тому

    Ai aiye laraval kiwwama hina giye😬

    • @HexCoder
      @HexCoder  2 роки тому +1

      දැන් වැඩිය PHP පාවිච්චි කරන්නේ නෑ. විශේෂයෙන් අළුත් projects වලට ගන්නවා අඩුයි.

  • @odithrotawewa9273
    @odithrotawewa9273 2 роки тому

    ❤️❤️

  • @rpcreations9150
    @rpcreations9150 2 роки тому

    🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

  • @jnjnijl.
    @jnjnijl. Рік тому

    github video please

    • @HexCoder
      @HexCoder  Рік тому

      Git & GitHub Workshop (Sinhala)
      ua-cam.com/users/live5vc3_Z9oY84?feature=share

  • @Dunith_Munasinghe
    @Dunith_Munasinghe 2 роки тому

    ❤️

  • @zugiyaa
    @zugiyaa 2 роки тому

    😍👍

  • @rameshsilva8212
    @rameshsilva8212 2 роки тому

    👍

  • @shashithdilshan3349
    @shashithdilshan3349 Рік тому

    PHP kiyaddi hina giye ai 🙂

    • @HexCoder
      @HexCoder  Рік тому +1

      PHP දැන් වැඩිය පාවිච්චි වෙන්නේ නැති නිසා.

    • @shashithdilshan3349
      @shashithdilshan3349 Рік тому +1

      @@HexCoder django walin web project ekak karana eka hondayda Laravel, symfony walata wada. thawa podi deyak, ai thama 70% cloud backend PHP thiyenne

    • @HexCoder
      @HexCoder  Рік тому +1

      එහෙම කියන්න බැහැ. ඒක තීරණය වෙන්නේ ඔයාගේ requirements අනුව. ඒක ඔයාම තමයි analyze කරන්න ඕනේ.
      PHP තාම පාවිච්චි කරන්නේ ගොඩාක්ම ඒ දවස් වල ඉඳං හදපු ඒවා. අළුත් ගොඩාක් ඒවා දැන් Python හෝ Node පාවිච්චි කරන්නේ.
      නමුත් අදටත් PHP පාව්ච්චි කරනවා. තව ටික කාලයක් යනකං ඒක තියෙයි.

    • @shashithdilshan3349
      @shashithdilshan3349 Рік тому

      @@HexCoder thank you ❤

  • @nveonair-prime5649
    @nveonair-prime5649 2 роки тому

    ai php kiyaddi hina une??????????

    • @HexCoder
      @HexCoder  2 роки тому +1

      PHP දැන් වැඩිය පාවිච්චි කරන්නේ නෑ.

    • @shanakachameera8465
      @shanakachameera8465 2 роки тому

      @@HexCoder Python atha arala PHP job ekakata gya mama...🥲🥲

    • @HexCoder
      @HexCoder  2 роки тому

      ඉගෙන ගෙන තියෙන එක වටිනවා. 😉

  • @sachithrajapaksha8367
    @sachithrajapaksha8367 Рік тому

    Thank you So much sir

  • @dinesh_hewage
    @dinesh_hewage 2 роки тому

    Hi, I can not verify my phone number. I can enter my phone number but when I type the OTP came to my phone it shows and error. Could you pls check and advice?.

    • @HexCoder
      @HexCoder  2 роки тому

      I don’t really know why is it happening. What’s the error?
      Maybe try again later. If nothing works, better talk to Discord customer support.

  • @sunaliskoswatte6605
    @sunaliskoswatte6605 Рік тому

    Very good

  • @YONALBINUKA
    @YONALBINUKA 2 роки тому +1

    ❤️❤️❤️

  • @geniusgsn43980
    @geniusgsn43980 2 роки тому

    ❤❤