Sar oya siwabawadarmayata ගොඩක් aderei kiyala hithenawa a wagema sar me massanata ස්වභාවයෙන් mal paniganimata mal wagakaranna one neda wasa visa bavithayata sara yamak video akakin kiyanna sar wasa visa nisa me masso marenawa me cemicle thahanam karanna obath kathakaranna me hada අවදිවෙන kalayai ned sar
Vertical devide sambandawa mokakda obe adahasa? ee gena oba kala video tiyenawada?.oba etha hondin pahadili karanawa.sthuthi obata swabawa dahama wenuwen karana mee aragalayata.
පරිසරය වෙනුවෙන් කරනා මෙහෙයට ගොඩාක් ස්තුතියි ..... superb video...
ගොඩක් වටිනා වැඩසටහනක් ,ඔබ තුමාට බොහොමයක් ස්තුතියි
Sar oya hodata උගන්වනවා budusaranai devipihitai ගම්භාර අප්ප්ච්ගෙම පිහිටයි ඔබතුමාට බොහොම පින්
හොදට තේරුනා බුදුසරණයි
Sar සුපිරි waddek ape ලංකාවේ hoda mola innawa me aya me lokayata saha ape lankawata godak wasanawan
Dakka dakka sar thank you පිරිමි සත්තු ada thamai danne sar
Oya hoda wadagath sar කෙනෙක් ඉගෙනගත් hoda aya inne අල්පයක් sar
Well explained, Thanks.
සුභ දවසක් 👍🌹❤
සමාජත් ම්හෙවරක් සමග යන ගමනට ගොඩක් ස්තුති .......ඔබට තෙරුවන් සරනයි .......
Sar oyage katahada godak ලස්සනයි
නියමයිනේ 😍😍😍😍
Patta hode...ela ela ravi aiyaa
Sar ගොඩක් ලස්සනයි
Thanxx brother
Ahenikalaye janapadha pettigathakirima sudusudha
Good job well done sir
Knuckles Guest House &Trekking Center www.welikande-villas.com
+94769216052
+94710499660
Prawahanayedi kopamana uparima wegayak radawagatha uthuda? Kotharam kalayak prawahanaya kala hakida? Uparima kalaya.
තෙරුවන් සරණයි. සම්බන්ධ වෙන්න පුළුවන් ද
Sar oyata dergayusa labewa
Ane sar mama anauradapurye apta me මීමැසි petti ganne kohenda
Sar hodata englihs katakaranna dannawa obathimata godak thanks
good job
Sar oya siwabawadarmayata ගොඩක් aderei kiyala hithenawa a wagema sar me massanata ස්වභාවයෙන් mal paniganimata mal wagakaranna one neda wasa visa bavithayata sara yamak video akakin kiyanna sar wasa visa nisa me masso marenawa me cemicle thahanam karanna obath kathakaranna me hada අවදිවෙන kalayai ned sar
Mokkada gatta mic eka?
Ganawase rajina cosha gahuwahamada ...katti bedanna one.
gataluwa pahadili madi . cal me at after 5pm.
👍👍👍👍👍
Janavasaya kattibeda avasan u pasu navata gena emata sathi keeyak gathaveda
Me masi palanaya karana me ගුරුතුමන් koheda inne
Sar pani තට්ටු ගොඩක් ගොඩක් thiyenawa තට්ටු 5 k vithara a kohomada pani badinne
0768547453 chathusha
Plz call this no. He will help you. Nature Bee 🐝
❤️
❤️❤️❤️
Sar pani පෙට්ටි kiyak තියන්ඩ පුලුවන්ද
0768547453 chathusha
Plz call this no. He will help you. Nature Bee 🐝
Ayye...rajina aran giyama ithiri unu eke rajina kosha haduwe kauda? Biththara damme kauda?
මෙමෙ ක්‍රමය දැන් නිර්දේශ කරන්නෙ නැහැ කට්ටි බෙදීමට. දැනට ඉන්න පිලවෙක්ට රාජ ජල්ලි වැඩිපුර දීල වැඩකාර මැස්සියො විසින් නව රැජිනක් හදාගන්නවා. නමුත් ස්වභාවිකව හැදෙන රැජිනට වඩා මෙම රැජින දුර්වලයි.
Ela ela
ලනකාවට ආදරය කරන මනුස්සයෙක්
Next
Niyamai aiye. Bohoma wedagath oya karana vidio. Api hemadama oyat ekka.
Hi bro
Videos super
How to solve sacbrood virus problem
cal me after 5pm
අලුත් එකට රැජින දැන්මම පරන එකේ රැජින නැති උන්හම එකට මොකක්ද වෙන්නේ
Aeye mama akarsha Kya enna koheda
cal me
රැජින සමග කිලෝමීටරයක්ම ගෙනියන්න ඕනෙද
එකම ඉඩමේ දෙකම තියන්න බැරිද
අනේ අනිවාරෙන් රිප්ලයි ඕනෙ මෙකට
0768547453 chathusha
Plz call this no. He will help you. Nature Bee 🐝
Mee petti thiyana dura kochcharada
0768547453 chathusha
Plz call this no. He will help you. Nature Bee 🐝
කරුනාකර ඔබගේ දුරකථන අංකය ලබාදෙන්න
Sarge nama kiyannako
ඇකේශියා ගස් පිළිබඳ මොකද්ද අදහස??
Akesiya thiyannawath epa gewaththaka
මම දැකල තියෙනව ඇකේෂියා මල්වල පැණි බීව මී මැස්සන් මත්වී බිමට වැටී ඉන්නව. උන්ගෙන් හමන පැණි සුවඳට එතනට එන විවිධ කූඹින් සහ කෘමීන් මී මැස්සාව මරණයට පත්කරනව. වෙන අදහසක් තිබේනම් කියන්න.
Vertical devide sambandawa mokakda obe adahasa? ee gena oba kala video tiyenawada?.oba etha hondin pahadili karanawa.sthuthi obata swabawa dahama wenuwen karana mee aragalayata.
0768547453 chathusha
Nature Bee 🐝
Nomber eka dennako
WhatsApp nombar eka ewanna