අනන්ත වූ විශ්වයේ මහා ආරක්ශකයා ශ්‍රී විෂ්ණු | LORD VISHNU: Protector of the Universe

Поділитися
Вставка
  • Опубліковано 26 гру 2024

КОМЕНТАРІ • 424

  • @ReelTalks1
    @ReelTalks1  15 днів тому +21

    පසු දැනගැනීමට -
    විශ්නු දෙවියන්ගෙ තව ප්‍රදාන ස්වරූපයක් තියෙනවා හරිහර කියලා. ශිව දෙවියන්ගෙ සහ විශ්නු දෙවියන්ගෙ එකතුවක් තමයි හරි හර කියලා කියන්නෙ
    මෙහි එන සමහර කතා විවිධ පුරාණ ග්‍රන්ඨ වල එක් එක් ආකාරයෙන් දක්වා තිබේ. පුරාණ ග්‍රන්ඨ කිහිපයක්. Description එකේ තියන ලින්ක් එකේන් ගිහින් බලන්න.
    References:
    Bhagavad Gita: Part of the Mahabharata, this is Lord Krishna's dialogue with Arjuna, explaining spiritual wisdom and devotion.
    Vishnu Purana: A major Purana dedicated to Lord Vishnu, detailing His incarnations, stories, and cosmic roles.
    Srimad Bhagavatam (Bhagavata Purana): One of the most important texts focusing on Lord Vishnu's avatars, especially Krishna and Rama.
    Ramayana: Epic by Valmiki about Lord Rama, the seventh avatar of Vishnu.
    Mahabharata: Epic that includes stories of Krishna and the Kurukshetra War.

    • @SajanaSacintha
      @SajanaSacintha 15 днів тому +3

      Ayiye.gatorthaka.gena.vediyo.ekak.denne.nadda

    • @JagathMahindasiri-i6j
      @JagathMahindasiri-i6j 15 днів тому +2

      Aye link eka

    • @ReelTalks1
      @ReelTalks1  15 днів тому

      @SajanaSacintha ඉස්සරහට ❤️

    • @ReelTalks1
      @ReelTalks1  15 днів тому

      @@JagathMahindasiri-i6j description එකට දැම්මා

    • @chamilarjuna5422
      @chamilarjuna5422 14 днів тому +1

      වැඩක් නෑ අද බයිල පාරක් ගැහුව,මොකද විෂ්නු දෙවියන් ඉපදුන හැටි,කාගෙ කවුද ඒ මොකුත් නෑ ,ඉපදුනෙ කොහෙද මව,පියා කවුද,අන්න ඒවා ඔීන,නැතුව කතාවල ඒවා cut කර කර දැම්මට වැඩක් නෑ .

  • @shashkzn6433
    @shashkzn6433 15 днів тому +6

    සහෝදරයා ඔයා කරගෙන යන වැඩේ මරු මේ සීරීස් එක අවසානයේ හැරී පෝටර් ගැන පටන් ගන්න එකත් කතාවක් උනාට පෙලගැස්ම අතින් අති විශිෂ්ට නිර්මානයක් වගේම කතා කරල අවසාන කරන්න අපහසු කතාවක්, අනාගතේ දවසක මේ විදිහටම කරමු Good luck ❤️

  • @chandimalpathegama9722
    @chandimalpathegama9722 14 днів тому +8

    මගේ ලෙඩේ තියන තව මිනිස්සු මේ රටේ ඉන්නවා. මරු .☺☺🤩🤩

  • @sanjayawithanage3723
    @sanjayawithanage3723 13 днів тому +3

    හැමදාම වගේම විශ්ණු දෙවියන් ගැන කතාවත් විශිෂ්ඨයි 👍👍👍

  • @thanujaranasinghe4360
    @thanujaranasinghe4360 15 днів тому +11

    විශ්නු ගැන නම් සෑහෙන්න වීඩියෝ ගේන්න වෙයි ඒතරම් දිග මාතෘකාවක් ඕක 💙

    • @ReelTalks1
      @ReelTalks1  15 днів тому

      ඔව් දිග මාතෘකාවක්❤

  • @kovidadasun9519
    @kovidadasun9519 7 днів тому +2

    වීඩියෝ එක නියමයි අයියේ❤

    • @ReelTalks1
      @ReelTalks1  7 днів тому

      @@kovidadasun9519 Thank you so much ❤️

  • @සදෙව්දෙව්සර
    @සදෙව්දෙව්සර 14 днів тому +29

    අප ගේ ලොව්තුරා බුදු රජාණන් වහන්සේ ශ්‍රී විෂ්ණු දෙවියන් ගේ අවතාරයක් නෙමෙයි විෂ්ණු දෙවියන් ගේ බුද්ධ අවතාරයේ නිවැරදි නාමය වන්නේ අරිහත්ත බුද්ධය එතුමන් ගේ නාමයේ බුද්ධ කියා තිබුනට එතුමන් තුන්ලෝකාග්‍ර වූ බුදු රජාණන් වහන්සේ නමක් නෙමෙයි එතුමන් බ්‍රහ්මචාරිව ජීවත් වූ තාපසතුමෙක් එතුමන් මිනිසුන්ට යහපත කියා දීමට පැමිණි ශාස්තෘන් වහන්සේ නමක් එම නිසා අපගේ ලොව්තුරා බුදු රජාණන් වහන්සේවත් ශ්‍රී මහා විෂ්ණු දෙවියන් ගේ අවතාරයක් වන අරිහත්ත බුද්ධ නම් ශාස්තෘන් වහන්සේවත් පටලවා ගන්න එපා සැමට බුදු සරණයි දෙවි පිහිටයි ලෝක පාලක ශ්‍රී මහා විෂ්ණු දෙවියන් ගේත් සකල ශ්‍රී සෞභාග්‍යට අධිපති විෂ්ණු දෙවියන් ගේ බිරිඳ වන ශ්‍රී මහා ලක්ෂ්මී දේව මෑණියන් ගේත් පිහිටයි ආරක්ෂාවයි😊🙏🙏🙏

  • @ireshkavinda5244
    @ireshkavinda5244 14 днів тому +2

    niyamai mewage videos dhigatama karanna balanna patta asai supiri

  • @ThilinaLakmal-p8k
    @ThilinaLakmal-p8k 15 днів тому +3

    Ela ela digatama karan yanna

  • @IrushiniKumari
    @IrushiniKumari 11 днів тому +1

    අද කතාව ලස්සනයි❤️

    • @ReelTalks1
      @ReelTalks1  11 днів тому

      @@IrushiniKumari Thank you so much ❤️

  • @js3fy57
    @js3fy57 15 днів тому +6

    මුළු විශ්වයටම🌌✨️ අධිපති ශ්‍රී හරි💕 විෂ්ණු දෙවියන්💖 ට මාගේ නමස්කාරය...🌷🍃🌻🌼

  • @Tu-hy3tv
    @Tu-hy3tv 12 днів тому +5

    සිදුහත් කුමාරය බුදු වෙන වෙලාවෙ මාරය එද්දි සිදුහත් කුමාරය වටේ ඉදි හැම දෙවි කෙනෙක්ම පැනල ගියා.ඒත් පැනල නොගිහින් ලග ඉදියෙ උපුල්වන් කියල දෙවි කෙනෙක්.බුද්දාගමට සම්බන්ද පොත් වල තියෙන්නෙ උපුල්වන් දෙවියන් කියන්නෙ විශ්නු දෙවියන් කියල.
    ප්‍රතම දර්ම සංගායනාව අහන්නත් ඔය උපුල්වන් දෙවියො ඉදිකටු තුඩක් තරම් පොඩි වෙලා ආවලු බණ අහන්න.ඉතින් විශ්නු දෙවියො එයාගෙම අවතාරයෙන් බන අහන්න ඒවිද😌

    • @ReelTalks1
      @ReelTalks1  12 днів тому +1

      sanskrutiye witarai owa tiyenne .budda deshanawe owa naha.owat hindu agame ena kata wagema ewa tama

  • @maleeshajayawardhan3896
    @maleeshajayawardhan3896 15 днів тому +4

    Good luck bro ♥️

  • @benurashan4766
    @benurashan4766 15 днів тому +7

    ඊළඟට ශිව දෙවියන් ගැන වීඩියෝ එකක් ඕනේ

    • @ReelTalks1
      @ReelTalks1  14 днів тому

    • @IsharaMarabga
      @IsharaMarabga 5 днів тому +1

      ​@@ReelTalks1 ayiye oyage okkoma video beluwa siva deviyan genath video ekak one

    • @ReelTalks1
      @ReelTalks1  5 днів тому

      @ ❤️

  • @Dushlaniishara
    @Dushlaniishara 15 днів тому +1

    සුපිරි.ඉස්සරහට තව වීඩීයෝ ඕන...

    • @ReelTalks1
      @ReelTalks1  15 днів тому

      @@Dushlaniishara Thank you So much. ❤️

  • @user-lk8gs8gb5p
    @user-lk8gs8gb5p 15 днів тому +3

    35:07 ඔන්න ඕක තමයි ප්‍රශ්නේ😂❤ Sira kathawa 😊

    • @ReelTalks1
      @ReelTalks1  15 днів тому

      සාවදානව කල්පනා කරලා හොදට හිතන්න ඕන දෙයක් ❤

  • @nilangagayashan5650
    @nilangagayashan5650 14 днів тому +3

    විශ්නු කියන්නේ සෙට්ඩයල් එකක් නෙමේ ලොකුවට
    ඒත් අධ්‍යයනය කරගෙන යනකොට තේරෙන දෙයක් තමා එයා නියෝජනය කරන ඕනේම දෙයක පවත්වාගෙන යාම තහවුරු කරන්න සමහර tricks use කරන්න වෙනව කියල 😇

    • @ReelTalks1
      @ReelTalks1  14 днів тому

      එයාගේ රාජකාරිය එයා කරනවා හොදින් හරි නරකින් හරි. ඔතන තියෙන්නෙ එක්කෙනෙක් මරලා දාහක් රකිනවද එක්කෙනෙක් බේරලා දාහක් දෙනාට මැරෙන්න ඉඩ දෙනවා වගේ වැඩක් ❤

  • @Itxmegunal
    @Itxmegunal 13 днів тому +2

    Om namo narayana❤️

  • @BeFit999Qi
    @BeFit999Qi 15 днів тому +8

    දැනුමට,
    ශිව දෙවියන් ව නිර්වාණ රූපම් ලෙස සමහර ස්ථාන වලදී හදුන්වා ඇත.

    • @ShreyaArijit-d9q
      @ShreyaArijit-d9q 15 днів тому +5

      ශිව රුද්‍රාශ්ටකම් වලත් තියෙනව එහෙම... "නමාමි ශමීශාන නිර්වාණ රූපම්"

    • @ReelTalks1
      @ReelTalks1  15 днів тому

    • @rangerover3787
      @rangerover3787 15 днів тому

      ඇත්තටම! ගෞතම බුදුන් වහන්සේ ප්‍රගුණ කලේ ප්‍රඥා චක්‍රයයි. එයින් ඔහු නිබ්බානය අත් කරගත්තා. ශිව යනු ශුද්ධ විඥානයයි. බුදුන් වහන්සේ ශිව යන නිර්වාණයට යන මග පෙන්වූවා. ඕම් කාරය (A-නිර්මාණය U-පැවැත්ම M-විනාශය)ඕම් කියා අවසානයේද ශබ්දය නැති වෙනවා. එම නැති වීම මෝක්ෂය හෙවත් නිර්වාණයයි. වාණ යනු ශබ්දයයි. නමෝ බුද්ධාය!!!ඕම් නමඃ ශිවාය!!!🙏🙏🙏🔱🕉🤝☸️🥰🥹

    • @nilangagayashan5650
      @nilangagayashan5650 14 днів тому +1

      Nama misha mishana-nirvana rupam, vibhum vyapakam brahma-veda-svaroopam

  • @RRK27
    @RRK27 11 днів тому +1

    Great video 🎉..

    • @ReelTalks1
      @ReelTalks1  11 днів тому

      @@RRK27 Thank you so much ❤️

  • @SajithMeragal-pm5lc
    @SajithMeragal-pm5lc 7 днів тому +1

    Eema බලද්දී mahinda maattiyath vishnu dewiyange awataarayak ne. Trouble ekaka iddi awith beragththe.
    Eenm wishnu ගෙ 12 weni awathaare mainda maattiya...මරු habaiii...

    • @ReelTalks1
      @ReelTalks1  7 днів тому

      @@SajithMeragal-pm5lc 😂😂😂

  • @Tahulrahula
    @Tahulrahula 15 днів тому +3

    සචී අයියේ..........අද වීඩියෝ එක මාර ලස්සනට කරා . මං හෙන ආස ඔයා ගෙ වීඩියෝ වල පෝස්‍ටරේට . පුලුවන්නම් ඒක හදන විදිහ රිප්ලයි කරන්න හොදේ 😅❤ ගුඩ් ලක්

  • @DilrukshiKanchana-i9t
    @DilrukshiKanchana-i9t 5 днів тому +1

    Wishnu deviyo ape buduhamuduro ekka tarahai minissu pisso karala buddagama nati kara megana hoyanna mama nam danagathata budusaranai

    • @ReelTalks1
      @ReelTalks1  5 днів тому

      @@DilrukshiKanchana-i9t ❤️

  • @DeenWolf
    @DeenWolf 15 днів тому +3

    Namo bagawathe wasudewaya ❤🎉

  • @RKsoul12
    @RKsoul12 13 днів тому +2

    Om Namo bhagawathe vasudewaya 🙏🙏🙏🙏

  • @RohanaWickramasinghe-x6w
    @RohanaWickramasinghe-x6w 15 днів тому +2

    Niyamai Sachin ayye

  • @Isuru-madushanka
    @Isuru-madushanka 15 днів тому +2

    ❤❤ danakan balagena hitiye

  • @SarathBandara-c5y
    @SarathBandara-c5y 15 днів тому +1

    Supiri.ayye ❤❤

  • @inuphotography8356
    @inuphotography8356 15 днів тому +1

    නියමයි සහෝ.😊

  • @mihelikomansi2585
    @mihelikomansi2585 14 днів тому +4

    නිවන මෝක්ෂය කියන දේ හින්දු ධර්මයේත් කියෙවනවා...ඒත් ඒ මාර්ගය සොයා ගන්නේ මනුෂ්‍ය ලොව මනුසත් බව ලැබු බුදුවරයෙක්......විෂ්ණු දෙවියන් මතු බුදු වෙන බව කියන්නේ බෞද්ධ සංස්කෘතියේ. හින්දුන්ට මග හැරෙන්නේ" මතු "බුදු වෙන බවයි...විෂ්ණු දස අවතාර අතර බුද්ධ අවතාරය තිබෙනවා..

    • @mihelikomansi2585
      @mihelikomansi2585 14 днів тому +1

      මිනිස්සුන්ට හිතකර බුදු දහම විෂ්ණු දෙවියන් ආරක්ෂා කරන බවයි බෞද්ධ සංස්කෘතියේ කියවෙන්නේ.

    • @ReelTalks1
      @ReelTalks1  14 днів тому

    • @ReelTalks1
      @ReelTalks1  14 днів тому

      @@mihelikomansi2585ඔව ඒත් ඒක එහෙම වෙන්න බෑ.

    • @mihelikomansi2585
      @mihelikomansi2585 13 днів тому

      @@ReelTalks1 මොකක්ද

    • @rushanrathnayake
      @rushanrathnayake 13 днів тому +2

      ​@@mihelikomansi2585බුදුන් කියන්නෙ විස්නුගෙ අවාතාරයක් නෙවේ කොහොමටවත් අනික විශ්නු කියන්නෙ අපේ ලොකුම හතුරෙක් අපේඑ රාවන රජතුමාගෙ හතුරෙක් ඒකියන්නෙ අපෙත් හතුරෙක්

  • @pasindusandaruwan5444
    @pasindusandaruwan5444 15 днів тому +1

    Super ❤🎉

  • @rushanrathnayake
    @rushanrathnayake 13 днів тому +3

    මහා රාවණයන් ගැන video එකක් අනිවාරෙන් ඕනෙ

    • @ReelTalks1
      @ReelTalks1  13 днів тому

      @@rushanrathnayake බලමු ❤️

  • @SanjanaSithuli
    @SanjanaSithuli 15 днів тому +2

    සුපිරි 💞💞💞💞💞💞💞👍

  • @ShreyaArijit-d9q
    @ShreyaArijit-d9q 15 днів тому +7

    25:35 Dear මේක වැරදියි...හින්දු අය කියන බුද්ධ අවතාරය ජීවිත කාලයටම බ්‍රහ්මචාරීව හිටපු කෙනෙක්..ඒ තවුසා දහම් දේශනා කරමින් හිටපු නිසා බුද්ධකියන නමින් හඳුන්වලා තියෙනව..ඒත් අපේ බුදුන් වහන්සේ ගිහිකාලයේදී විවාහ ජීවිතයක්ගතකරපු කෙනෙක්..😊😊ප්‍රසිද්ධම නම ගෞතම උද්ධ නිසා තමා ඔය හැමෝම පටලවගෙන ඉන්නෙ..

    • @ReelTalks1
      @ReelTalks1  15 днів тому +2

      @@ShreyaArijit-d9q නැහැ මේ හදුන්වන්නේ බුදුන්ගේ එක් අවස්තාවක්. හරියට කියනවනම් බුදු වෙන්න කලින් ගමින් ගමට ගිහින් ධර්මය ඉගෙන ගන්න කාලය වගේ

    • @rangerover3787
      @rangerover3787 15 днів тому

      @@ReelTalks1මගේ දැනුම හැටියටනම් ඒ සුගත බුද්ධ. Not the enlightened one. He help to destroy asuras.

    • @Rushen.7
      @Rushen.7 14 днів тому +2

      ​@@ReelTalks1 මොකක්ද ඒ කතාව bududhame kisima velavaka vishnu kiyala දෙවි කෙනෙක් ගැන සදහනක් na?

  • @manujaindusara1272
    @manujaindusara1272 14 днів тому +4

    ත්‍රිපිටකයේ දීඝ නිකායේ,මහා වග්ගයේ,මහා පරිනිබ්බාන සූත්‍රයේ මෙහෙම කොටසක් තියනවා,"පටිත්තිස්සති දේවින්ද ලංකායං මම සාසනං" කියලා.කුසිනාරා පිරිනිවන් මංචකයේදී බුදුන් වහන්සේ සක්‍ර දෙවියන් අමතා තමයි මේ ප්‍රකාශය කරන්නේ.මේ බුද්ධදේශනාව මුල් බැස ගන්නෙ හා ආරක්ෂා වන්නෙ ලංකාවේ බවත් ලංකාව ආරක්ෂාව කරන්න කියලා.මේ පරිනිබ්බාන සූත්‍රයේ උපුල්වන් හෝ විෂ්ණු දෙවියන්ට සම්බුද්ධ දේශනාව ආරක්ෂා කරන්න කියලා භාරදුන්නා කියලා සදහන් වෙන්නෙනෑ.ත්‍රිපිටකයට අනුව සක්‍ර දෙවියො කියන්නෙ සෝවාන් ඵලලාභී දෙවිකෙනෙක්.ඒ කියන්නෙ ලෝකෝතතර මාර්ගයේ යන කෙනෙක්.සක්කපඥ්ඥ සූත්‍ර දේශනාව අවසානයේදී සක්‍රදෙවියන් සෝවාන් වුණා කියලා ඒ සූත්‍රයේම තියෙනවා.ඔය ලංකව ආරක්ෂාකරන්න කිව්ව එක තමයි බොහෝ අය බුද්ධසාසනය ආරක්ෂා කරන්න කිව්වා කියලා පටලගෙන තියෙන්නෙ.විෂ්ණු නොහොත් උපුල්වන් දෙවියන්ට සක්‍රදෙවියන් ලංකාව ආරක්ෂා කරන්න පැවරුවා කියලා කියන්නෙ වංශකතා සාහිත්‍යයෙනෙ.දීපවංසය,මහාවංසය,වංසප්තකාසිනිය වගේ ග්‍රන්ථවල සදහන් වෙන්නෙ කළු තුරඟ වහනයේ පිට නැගි උපුල්වන් දෙවියන් සුදු පැහැති වස්ත්‍රවලින් සැරසී උපාසක වෙස් ගෙන තම්බපණ්ණියට ගොඩ බැස්ස විජය ඇතුළු හත්සීයක් පිරිසට පිරිත් නූල් බැද,පිරිත් පැන් ඉස පිරිත් කියා අමනුශ්‍යයන්ගෙන් ආරක්ෂා කළා කියලනෙ.මේවා ගැන උපේක්ෂා සහගතව විමසා බලන එක තමයි හොද 🪞

    • @Rushen.7
      @Rushen.7 14 днів тому +1

      ඔබ hari

    • @ReelTalks1
      @ReelTalks1  14 днів тому +1

      පසුකාලයේ ලියවුනු දේවල් මේවා. ගොඩක් ස sutra. ගැන කතා කරනකොට ඒවා බුද්ධ දේශනාවම නෙමෙයි. ඕවා පිලිබද ගැඹුරින් කතා කරන්න ඕන දේවල්. විවිද මත වසර ගනනාවක් යනකොට ඇත්ත බොරුව අතර දෝලනය වෙන්න පුලුවන් ❤

  • @DonghuaFunClub_RdxOfficial
    @DonghuaFunClub_RdxOfficial 15 днів тому +2

    First comment එක මගෙන් ❤️❤️🥰

  • @MarcoThiwanka108
    @MarcoThiwanka108 13 днів тому +3

    දිගටම videos අරගෙන එන්න💙. විෂ්ණු දෙවියන් බලවත් දෙවි කෙනෙකු, අතීත භවයන්හි ලෝකය අධර්මයෙන් බේරාගත් බැවින් ඉන්ද්‍ර දෙවියන් (ශක්‍ර) වඩා ඉහළින් වෛකුන්ත ලෝකයේ වැඩ සිටියි. නමුත් නාරායන පවා දණගසා වන්දනා කරන ගුණයන්ගෙන් හෙබි අපරාජිතයෝ බොහොයි,
    1. මෛත්‍රීය බෝධිසත්වයන් (බෞද්ධ)
    2. අවලෝකිතේශ්වර බෝධිසත්වයන් (බෞද්ධ)
    [ සියලූ බෝධිසත්වවරුන් ඉහළින් වැඩ සිටිති. ]
    3. ත්‍රීපුර සුන්දරී දේවිය (හින්දු)
    4. ආදී පරාශක්තී දේවිය (හින්දු)
    5. ෂඪ ශිව (හින්දු)

  • @cricketstar6692
    @cricketstar6692 8 днів тому +1

    ශනි දෙවියන් ගැන වීඩියෝ එකක් ඕන❤

  • @AnuraPunchihewa-h6i
    @AnuraPunchihewa-h6i 10 днів тому +1

    විශ්වය සර් බලධාරී දෙවඟන ආදි පරාශක්තිය ගැනත් වීඩියෝ එකක් කරන්න.

    • @ReelTalks1
      @ReelTalks1  10 днів тому

      @@AnuraPunchihewa-h6i ❤️

  • @maheshpramuddika9458
    @maheshpramuddika9458 12 днів тому +3

    ශිව දෙවියන් ගැන වීඩියෝ එකක් අරන් එන්නකෝ

  • @athmanethma9099
    @athmanethma9099 5 днів тому +1

    Hanuman ganath video ekak one.😊

    • @ReelTalks1
      @ReelTalks1  5 днів тому +1

      @@athmanethma9099 ❤️

  • @RandewBro999
    @RandewBro999 15 днів тому +1

    Shiva deyiya ganayi , Brahma deyiyo ganayith Video ekak danna. Anna ethakota thama vatinne Kollo ❤

  • @ShreyaArijit-d9q
    @ShreyaArijit-d9q 15 днів тому +5

    දුර්ගා දේවියගැන වීඩියෝ එකක් කරන්න.

  • @Roshel_anya
    @Roshel_anya 15 днів тому +3

    ආතල් එකට තමයි අපිත් අහන්නෙ. ඒක කැම් රි ආතල් එකක්

    • @ShreyaArijit-d9q
      @ShreyaArijit-d9q 15 днів тому +6

      කාලයක් යද්දි තේරෙයි මේකතා ඇතුලෙ තියෙන ගැබුරු දහම...එතකොට දැනෙයි ඔය කියන ආතල් එක හොදටම..😊

    • @ReelTalks1
      @ReelTalks1  15 днів тому

    • @chamariperera9312
      @chamariperera9312 14 днів тому +1

      එහෙම හරි අහන එකත් ලොකු දෙයක්.

  • @buddikadeshan3032
    @buddikadeshan3032 15 днів тому +2

    මේ අයියාට මීට වඩා Subscribe views Like තියෙන්න ඔනී අද වීඩියෝ එකත් පුලුවන් උපරිම කරල තියනව 👍💯

  • @buddhiherath4236
    @buddhiherath4236 15 днів тому +1

    Namooo shree haree Narayan❤❤

  • @TheshakaMadukantha
    @TheshakaMadukantha 15 днів тому +1

    දුර්ගා දේවතාවිය ගැන video එකක් කරන්නකෝ අයියේ.❤

  • @sachiduakarsha2587
    @sachiduakarsha2587 15 днів тому +3

    Kali purush gana video ekak denna

  • @KaveekshanaDaham
    @KaveekshanaDaham 15 днів тому +2

    First comment ❤❤❤❤

  • @gedarataiskole1307
    @gedarataiskole1307 15 днів тому +1

    මම සහෝදරියක් අයියේ 😂😂❤❤ ගොඩක් ස්තූතියි මාව මතක් කළාටත්... 🙏🙏🙏🙏

    • @ReelTalks1
      @ReelTalks1  15 днів тому

      @@gedarataiskole1307 අයියෝ සොරි. ❤️

  • @chamithathukorala1985
    @chamithathukorala1985 15 днів тому +7

    විශ්ණු දෙවියෝ තමයි ලෝකය

    • @chamithathukorala1985
      @chamithathukorala1985 15 днів тому +5

      කල්කි ගැන කිව්වාම කමියුනිට එක ටිගර් වෙන්නේ

    • @ShreyaArijit-d9q
      @ShreyaArijit-d9q 15 днів тому +1

      ලක්ශ්මිය නැති විශ්නු අක්‍රියයි .

    • @ReelTalks1
      @ReelTalks1  15 днів тому

    • @chamariperera9312
      @chamariperera9312 14 днів тому +1

      මමත් එහෙම හිතනවා

  • @NilupulNawodya
    @NilupulNawodya 15 днів тому +6

    විෂ්ණු සහ උපුල්වන් කියන්නෙ දෙවිවරු දෙදෙනෙක්. උපුල්වන් දෙවියන් කියන්නෙ හෙල දෙවිකෙනෙක්.

    • @rangerover3787
      @rangerover3787 15 днів тому

      ඔව් මගේ දැනුම අනුව උපුල්වන් දෙවියෝ කියන්නේ ජීවියෙක්.

    • @ReelTalks1
      @ReelTalks1  15 днів тому +4

      ඉතිහාස තොරතුරු අනුව එහෙම නෑ. කොහොම නමුත් දෙවිවරු දෙන්නෙක් උනත් බුද්ද දේශනාවෙ මොවුන් නෑ. හින්දු ආගම සංක්‍රමනය වීමෙන් පස්සෙ තමයි මේ හැමෝම ආවෙ. එහෙම ආවෙත් බෞද්ධ සංස්කෘතියට විතරයි. මේ හැමෝම දමිළ සහ හින්දු දෙවිවරු.කතරගම දෙවියනුත් එහෙමයි. වැඩේ අපි ඉතින් ගොඩක් පිලිගන්න අක්මැතිනෙ. ඇත්තටම මේ මාතෘකා පිලිබද නිදහස් මතයක් දරනවා කියන්නෙ දැලි පිහියෙන් කිරි කනවා වගෙව් වැඩක්. විශ්වාසයන් මත පදනම් වූ කතානෙ ❤

    • @rangerover3787
      @rangerover3787 15 днів тому

      @@ReelTalks1 මෙහෙමයි sir, හින්දු ධර්මයේ ඉන්නේ එක දෙවියන් වහන්සේ කෙනයි

    • @rangerover3787
      @rangerover3787 15 днів тому

      @@ReelTalks1 සිංහලයෝ මෝඩයෝ කැවුම් කන්න යෝදයෝ කියන එකේ වරදකුත් නැහැ

  • @chamariperera9312
    @chamariperera9312 14 днів тому +1

    නමෝ නාරායන 🙏🙏🙏🙏

    • @ReelTalks1
      @ReelTalks1  14 днів тому

    • @rushanrathnayake
      @rushanrathnayake 13 днів тому +2

      ලැජ්ජ නැද්ද බං හතුරන්ව අදහන්න

  • @Storiesworld1245
    @Storiesworld1245 9 днів тому +2

    16:57 ස්කන්ධ පුරාණයට අනුව මේ දූවරු දෙන්නගේ නැවත උප්පත්තිය සිදු වන්නේ කාරිතිකේයගේ පතිනියන් වන දේවසේනා හා වල්ලී විදියට නේද?

    • @salgadodanesh
      @salgadodanesh 8 днів тому +2

      නෑ නේද එහෙම එකක් තියනව නම් මේකේ කියනව ද?

    • @ReelTalks1
      @ReelTalks1  3 дні тому

      Naha

  • @RohanaWickramasinghe-x6w
    @RohanaWickramasinghe-x6w 15 днів тому +3

    Dan kaaleth vishnuge avatarayak avoth hodai wage❤

  • @manujaindusara1272
    @manujaindusara1272 15 днів тому +2

    කාම දේව හෙවත් අනංග දේව ගැන video එකක් ඕනෙ ❤️

  • @inokadilrukshi6360
    @inokadilrukshi6360 14 днів тому +1

    Mahadev gana video ekak one❤

  • @sachiduakarsha2587
    @sachiduakarsha2587 15 днів тому +3

    Duriyodana gana video ekak karanna

  • @IrushiniKumari
    @IrushiniKumari 11 днів тому +2

    මම අහලා තියෙනවා මයිත්‍රී බුදුන් ලෙස ඉපදෙන්නෙ විෂ්ණු දෙවියන් කියලා,

    • @ReelTalks1
      @ReelTalks1  11 днів тому

      @@IrushiniKumari එහෙම වෙන්නෙ නෑ. ඒ මතවාද. අපිව ඒ දෙවපැවැත්මෙ තියාගන්න හදන.

  • @shanikamadhushani4019
    @shanikamadhushani4019 14 днів тому +1

    අයියේ කල්කි ගැනත් විඩියෝ එකක් ගෙන්නකෝ❤

    • @ReelTalks1
      @ReelTalks1  14 днів тому

      පිලිවලට ගේමු ❤

  • @RohanaWickramasinghe-x6w
    @RohanaWickramasinghe-x6w 15 днів тому +2

    Q and A ekak one

  • @RavinduRajapaksha-c2y
    @RavinduRajapaksha-c2y 15 днів тому +3

    ❤🎉

  • @Ssme-ix3fb
    @Ssme-ix3fb 15 днів тому +6

    මට දැනගන්න දෙයක් තියේ...යුද්ධය අවසානයේ ගාන්ධාරි ක්‍රිශ්නට කරපු සාපෙ මොකද්ද ?😶

    • @slkrishnadraama412
      @slkrishnadraama412 15 днів тому +3

      එහම දන්නේ නැහැ බන් දන්න තරමින් ක්‍රිෂ්ණ මැරෙනවා ඒත් එක්කම භාරතය විනාශ වෙනවා

    • @Tahulrahula
      @Tahulrahula 15 днів тому +1

      එයා ශ්‍රී ක්‍රිශ්ණට ශාප කරනව තම පුතුන් ඇතුලුව කුරු වංශය විනාශ වූනේ ක්‍රිශ්ණ නිසා . ඒහිද කේසවා , ඔබගේ වංශයත් ඔබගේ දෑතින්ම වෙන්න ඕනෙ කියල . ක්‍රිශ්ණ ඒ ශාපය පිලිගන්නව . පස්සෙ කාලෙක යාධව වංශිකයො ක්‍රිශ්ණට විරුද්ධ වෙනව . මේ හින්ද ක්‍රිශ්ණ සහ බලරාම් එකතු වී මුලු යාධව වංශයම විනාශ කරනව . මෙය සිදුවූයේ ගාන්ධාරී ගෙ ශාපය නිසා..❤❤❤❤👍👍

    • @gedarataiskole1307
      @gedarataiskole1307 15 днів тому +1

      " මගේ කෞරව වංශය විනාශ වුනේ යම් සේ ද ඒ ආකාරයටම ඔබේ යාදව වංශය විනාශ වේවා " කියන එක තමයි ගාන්ධාරිගේ ශාපය....

    • @ReelTalks1
      @ReelTalks1  15 днів тому +4

      "මාගේ පුතුන්ගේ මරණයට හේතු වූ ඔබ, ඔබේම ඥාතීන්ගේ විනාශය ද දකිනු ඇත. මට මගේ පුතුන් අහිමි වූවා සේම, ඔබටත් ඔබේ පවුල සහ මිනිසුන් සියල්ල අහිමි වනු ඇත. ඔබේ පරම්පරාවේ අවසානය ඉක්මනින් පැමිණෙනු ඇත. ඔබ හා සම්බන්ධ සියලු දෙනා මිය යනු ඇත, ඔවුන්ගේ අභාවය ගැන ඔබ සාක්ෂි දරනු ඇත."
      "You, who have caused the death of my sons, will also witness the destruction of your own kin. Just as I have lost my sons, so too will you lose all your family and people. The end of your lineage will come soon. All those who are connected to you will die, and you will bear witness to their demise.”
      - Mahabharata, Sabha Parva

    • @Ssme-ix3fb
      @Ssme-ix3fb 13 днів тому

      💛​@@ReelTalks1

  • @SquadLee-u8e
    @SquadLee-u8e 15 днів тому +2

    aiyya shiva thrishulaya vedio ekka hita pu an dhakava shiva deviyo barathunna ma kiya pu hiranakshakatatha

  • @LakshanBuddhika-rd2on
    @LakshanBuddhika-rd2on 14 днів тому +2

    Surya dewiyan gan onii❤

  • @Asanka_ruchira
    @Asanka_ruchira 15 днів тому +2

    ❤️❤️

  • @a.a.p6374
    @a.a.p6374 14 днів тому +1

    Rig vedayata anuwath vishnu lokaye saha sathwayange nirmarthuda?

  • @RohanaWickramasinghe-x6w
    @RohanaWickramasinghe-x6w 15 днів тому +2

    Vishnu deviyo ipadune kohomada

  • @kenethgunarathna512
    @kenethgunarathna512 13 днів тому +2

    මෙහෙම කියන්නෙ විශ්නු දෙවියන්ට අගෞරවයක් කරන්න නෙවෙයි මන් ගොඩක් ගරු කරනව හැබැයි අපි හොදින් බැලුවොත් මහාභාරතෙ විතරක් නෙවෙ ගොඩක් විශ්නු අවතාර මගින් කපටිකම නිතරම දැකපු දෙයක් මේ විතරක් නෙවෙයි විශ්නු දෙවියන් විසින් අසුරයන්ට නිතරම කරපු දේවල් බලද්දි සෑම විටම දර්මය පැත්ත අරගෙන නැහැ මට අනුව ඇත්තටම විශ්නු දෙවියන්ට තියෙන්නෙ ටිකක් අලු චරිතයක් ... මේක කලින් කිව්ව වගේම මගෙ අදහසක් විතරයි

    • @Itxmegunal
      @Itxmegunal 13 днів тому

      හින්දු දහම සහ විශ්ණු දෙවියන් ගැන හරියටම දන්න කෙනෙක් ඔහොම කියන්නෑ.මොකද විශ්ණු දෙවියන් මේ ලෝකේ ධර්මය හිස ඔසවන හැම අවස්ථාවකදීම අවතාරයක් අරන්.නැවත ධර්මය නඟාසිටුවනවා.උන් වහන්සෙගේ අවතාරයක් කිසිවිටෙක අධර්මය පැත්තෙන් ගිහින් නෑ

    • @kav-3211
      @kav-3211 10 днів тому

      Agreed 🙂

    • @ReelTalks1
      @ReelTalks1  9 днів тому +1

      ඔව් කපටිකමම නෙමේ. තැනට සුදුසු නුවන මොකද හොදින් හරි නරකින් හරි සමතුලිතතාව ආරක්ශා කරන එක තමයි එයාගෙ. Duty එක. ❤️

    • @kovidadasun9519
      @kovidadasun9519 7 днів тому +1

      ඒත් ඉතිම් ඒ කපටි මොලේ වෙන කාටවත් තිබුනෙ නැති නිසානෙ විශ්නු දෙවියන්ටම ඒම කරන්න උනේ. අනික විශ්නු දෙවියන් ඒම කරේ හැමවෙලේම විශ්වයට තර්ජනයක් උනාම 💗

  • @a.a.p6374
    @a.a.p6374 15 днів тому +2

    Rig vedayata anuwa vishnu kiyanne sulu deviyekda? Habai goole karala baluwama hemai thiyenne. Indra deviyo rig veda waladi Vishnuta wada usas neda?

    • @ReelTalks1
      @ReelTalks1  15 днів тому +2

      @@a.a.p6374 Rig Vedaye තියන ස්ලෝක 1028 කින් ඉතාමත් කිහිපයක් විතරයි විශ්නු හා සම්බන්ද වෙන්නෙ. මුලින්ම සුලු දෙවියෙක් විදිහට තමයි සලකන්නෙ. නමුත් පසුව වෙනස් වෙනවා ❤️

    • @js3fy57
      @js3fy57 15 днів тому +1

      විශ්ණු දෙවියන්💖💕✨️🌌 කියන්නෙ මුළු විශ්වයම නියෝජනය කරන දෙවියන්...🌼🌻🍃🌷

    • @a.a.p6374
      @a.a.p6374 15 днів тому

      sarvabaladari deviyek vidihatada

  • @RohanaWickramasinghe-x6w
    @RohanaWickramasinghe-x6w 15 днів тому +4

    Narasimha vs Sharabhu gana one

  • @lahirurathnayake4162
    @lahirurathnayake4162 14 днів тому +2

    එතකොට හින්දු ආගමෙ දෙවියන්ගෙ Multiversel Character නැද්ද ♥️

  • @mayakumari264
    @mayakumari264 15 днів тому +4

    දේව wandanawen moksha ගමනට ashirwadaya ලැබෙනවා

    • @ReelTalks1
      @ReelTalks1  15 днів тому +1

      එහෙම ලැබෙන එකක් නෑ ❤

  • @janidusandeepa823
    @janidusandeepa823 14 днів тому +2

    රාවණා රජු ගැන විඩියෝ ඔන

  • @sulochanawanasinghe5862
    @sulochanawanasinghe5862 11 днів тому +3

    මේකෙ කියපු කාම්දේව් නේද අපේ මල්සරා. මල්සරා පාර්වතී දේවියයි ශිව දෙවියන්වයි සෙට් කරන්න ගිහිං ශිව දෙවියන්ගෙ තුන්වෙනි ඇසෙන් අළු වෙලා ගියාලු. ඒත් පාර්වතී දේවිය ශිව දෙවියන්ගෙන් ඉල්ලුවලු කාම්දේව් ව මරන්න එපා කියලා. ඒ හින්දා කාම්දේව්ගෙ භෞතික ශරීරය අළු වෙලා ගියාට ආත්මයට මොකුත් වුනේ නෑ. ඒ හින්දා කාම්දේව් දැන් දකින දකින හැම කෙනෙක්ටම විද විද යනවලු.😂😂

    • @ReelTalks1
      @ReelTalks1  11 днів тому +1

      @@sulochanawanasinghe5862 මල්සරා කියන්නෙ එයා තමයි

    • @sulochanawanasinghe5862
      @sulochanawanasinghe5862 4 дні тому +1

      ​@@ReelTalks1💖💖

  • @Tahulrahula
    @Tahulrahula 15 днів тому +2

    වැඩිදුර දැනගැනීමට .
    සචී අයිය වීඩියෝ එකේ කියපු බ්‍රිගු මුණි පයිං ගහපු සිද්දිය සම්භන්ධ වෙන්නෙ මේ වීඩියෝ එකේ පෙරුමාල් ස්වරූපයේ උප්පත්තියටයි . එම පෙරුමාල් ස්වරූපය හදුන්වන්නෙ වෙන්කටේශ කියලයි . එම ස්වරූපය වදින ප්‍රධාන දේවාලය තමා තිරුපති කියන්නෙ . නම කිද්දිම මතකයි වගේ නේද . ඔව් අපේ බයිය සැරිං සැරේ ගිහිං වැදපු දේවාලෙ තමා ඒ . 😂😂😂❤❤❤❤❤❤😊😊😊😇😇

  • @tharushichanuki6495
    @tharushichanuki6495 14 днів тому +2

    නකුල සහදේව බීම ගැනත් වෙන වෙන ම ඕනේ

  • @ruchiraabeysiriwardana3603
    @ruchiraabeysiriwardana3603 15 днів тому +2

    1.බෞද්ධ දහමෙ එන නිර්වාණයම තමයි හින්දු දහමෙ මෝක්ශය. ඒක වෙනම දෙයක් කියන එක වැරදී.
    2.විෂ්ණු කියලා එක දෙවි කෙනෙක් නෙමෙයි ඉන්නෙ අනන්ත සංක්‍යාවක් විෂ්ණුලා ඉන්නවා. ත්‍රිමූර්තියෙ ඉන්න විෂ්ණු කියන්නෙ එක විෂ්ණු කෙනෙක් විතරයි. ප්‍රධාන විෂ්ණු තත්ව 3ක් තියෙනවා. ගර්භෝදකසායි විෂ්ණු, ක්ෂීරෝදකසායි විෂ්ණු, කර්නෝදකසායි විෂ්ණු. එක විශ්වයකට එක්කෙනෙක් ගානෙ ගර්භෝදකසායි විෂ්ණුලා අනන්ත සංක්‍යාවක් ඉන්නවා. ඒ වගේමයි ශිව දෙවිවරු සහ මහා බ්‍රහ්මයොත් එක විශ්වයකට එක්කෙනෙක් ගානෙ ඉන්නවා. ගර්භෝදකසායි විෂ්ණු කියන්නෙ නාභියෙන් එන පද්මයකින් මහාබ්‍රහ්මයා පහළ වෙන්නෙ මේ ගර්භෝදකසායි විෂ්ණුගෙන්. මේ සියලුම විශ්වයන් පහල වෙන්නෙ ක්ෂීරෝදකසායි විෂ්ණු හෙවත් මහා විෂ්ණුගෙන්. ඊටත් ඉහලින් ඉන්න විෂ්ණු තමයි කර්නෝදකසායි විෂ්ණු හෙවත් පරමාත්ම ස්වරූපයෙන් සියලු ජීවීන් තුල වැඩ වසන්නෙ. මේ සියල්ල පාලනය වෙන්නෙ වෛකුන්තයේ වැඩ වසන මාහා සංකර්ශන හෙවත් නාරායන්ගෙන්. ඊටත් ඉහලින් වැඩවසන්නෙ ගෝලෝකවාසි ක්‍රිෂ්ණ. මේ සියලු විෂ්ණුලා පහල වෙන්නෙ ක්‍රිෂ්ණගෙ ස්වරූප තත්ත්ව විදිහට.
    මූලාශ්‍ර - භගවත පුරාණය, භගවත් ගීතාව

    • @ReelTalks1
      @ReelTalks1  15 днів тому

      මෝක්ශය පිලිබද මන් වීඩියෝ එකක කියලා තියනවා ❤

    • @rangerover3787
      @rangerover3787 15 днів тому

      සහෝදරය, ඔබ‍ට වැරදි 2ක්‌ සිදුවුණා
      1.karnodakshayi විෂ්ණු යනු මහා විෂ්ණු. පරමාත්ම ලෙසින් හඳුන් වන්නේ ksheerodakshayi විෂ්ණු.
      2.මහා බ්‍රහ්ම නොවෙයි, බ්‍රහ්ම දෙවියන්. මහා බ්‍රහ්ම යනු තේරවාද බුදු දහමේ එන පලවෙනි ජානය හේතු කොටගෙන උපත ලද ජීවියෙකි. බ්‍රහ්ම දෙවියන් යනු නිර්මාණ කරුය

  • @adeesh_boy
    @adeesh_boy 3 дні тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DonghuaFunClub_RdxOfficial
    @DonghuaFunClub_RdxOfficial 15 днів тому +3

    Hanuman ගැන video එකක් ගේන්නකො

    • @ReelTalks1
      @ReelTalks1  15 днів тому

      ගෙන්නම් ❤

  • @KularaJayasanka-i5g
    @KularaJayasanka-i5g 14 днів тому +1

    ayye durga kiyanne parvathimada?indian Tv series wala eka eka welawata Parvathi,Lakshmi kiyl pennanawa?

    • @ReelTalks1
      @ReelTalks1  13 днів тому

      ඔව් ගොඩක් තැන් වල විවිද විදිහට තියෙයි

    • @KularaJayasanka-i5g
      @KularaJayasanka-i5g 13 днів тому

      @@ReelTalks1 ow ayye Radha Krishna TV series ekaka Durga Lakshmi widihatath Sri Ganadevi eke Parvathi widihatath pennuwa🫠

  • @NishanthaRuwan-l7i
    @NishanthaRuwan-l7i 15 днів тому +4

    ශාරංග දුන්න ගැනත් ගේන්නකෝ

  • @sumedhaanaranpanawa2860
    @sumedhaanaranpanawa2860 15 днів тому +1

    👍💕💕

  • @nandulchamuditha4656
    @nandulchamuditha4656 15 днів тому +1

    Vishnu dewiyo shiwa dewiyo athara uddayak thibila thiyed ayye?

    • @ReelTalks1
      @ReelTalks1  14 днів тому +1

      ඔව් ඒක ගැන ඉස්සරහට ගේන්නම් ❤

  • @gamayatv2810
    @gamayatv2810 15 днів тому +2

    Supiri.. bro oyawa contact kara ganna widiyak kiyanna puluwanda..

    • @ReelTalks1
      @ReelTalks1  14 днів тому

      මන් දාන්නම් ❤

  • @thisarangabro4744
    @thisarangabro4744 15 днів тому +1

    kohoma unath shiv dewiyange parama bakthikaya thama vishnu dewiyo vishnu dewiyanga parama bakthikaya thama shiv ee dennama ekkenek kiyala mathekuth tiyenawa.

    • @ReelTalks1
      @ReelTalks1  15 днів тому

      එක්කෙනෙක් නෙමේ. හරි හර කියලා දෙන්නම එකතු වුන ස්වරූපයක් තියනවා❤

  • @RohanaWickramasinghe-x6w
    @RohanaWickramasinghe-x6w 15 днів тому +3

    Hayagreeva kiyanneth avatarayak neda vishnu deviyange

  • @DananjayaPerera-s3p
    @DananjayaPerera-s3p 13 днів тому +1

    Shiva = Apollo 20 + Anunnaki + Star Regal .

  • @zplasher
    @zplasher 15 днів тому +2

    Ayye nelum 7k hari eka awabodha karana mokak hari dheyak thiyenawada hari amuthu hinayak dakka adha udhe man me gana ahaleath ne habay

    • @ReelTalks1
      @ReelTalks1  14 днів тому

      ඒක් නම් මම දන්නෙත් නෑනෙ ❤

  • @Heshanthenuka
    @Heshanthenuka 13 днів тому +1

    ශනි ගැන වීඩීයෝ එකක් 🥺

  • @bulletclubfans1157
    @bulletclubfans1157 13 днів тому +1

    උපුලවන් දෙවියන් හා විෂ්ණු දෙවියන් කියන්නේ දෙන්නෙක් එක ගැන දෙවූනුවර පුරාණයේ සදහන්

  • @heshankanchana9241
    @heshankanchana9241 14 днів тому +1

    Aiya shiva diyyo kiyanna Vishnu deviyntda pelk thanwala video kiynwa

    • @ReelTalks1
      @ReelTalks1  14 днів тому

      නැහැ. හරිහර කියලා ස්වරූපයක් තියෙයි. විශ්නු සහ ශිව එකතු වෙලා හැදුන ❤

  • @hasinihansika4956
    @hasinihansika4956 11 днів тому +1

    Puluwannam ape dasamaha yodoyo ganath kiyannako

    • @ReelTalks1
      @ReelTalks1  11 днів тому +1

      @@hasinihansika4956 issrahata karannam ❤️

  • @sachiduakarsha2587
    @sachiduakarsha2587 15 днів тому +4

    Kalki gana video genna ko

    • @ReelTalks1
      @ReelTalks1  15 днів тому

      පිලිවලට යන්න ඕන❤

  • @NiroshaDamayanthi-p5b
    @NiroshaDamayanthi-p5b 15 днів тому +2

    Wishnu dewiyanuth shiwa dewiyanuta athara pawathi satana gennakoo❤

    • @ReelTalks1
      @ReelTalks1  15 днів тому

      ගෙන්නම් ❤

  • @amarnathsanjeevan6284
    @amarnathsanjeevan6284 11 днів тому +1

    Kalki kiyanne diyasen kumara mai.😊

    • @ReelTalks1
      @ReelTalks1  11 днів тому

      @@amarnathsanjeevan6284 ❤️😂

  • @BiharaMadrina
    @BiharaMadrina 13 днів тому +1

    Katharagama deviyo gana ona

  • @sulochanawanasinghe5862
    @sulochanawanasinghe5862 11 днів тому +2

    අයියෙ, වැරැද්දක් කියනවා නම් නෙවෙයි. මේකෙ ඉන්න අසුරයා බ්‍රහ්මාසුර ද නැත්නම් භෂ්මාසුර ද? මං අහලා තියෙන්නෙ භෂ්මාසුර කියලනෙ.😶😶🤔

    • @ReelTalks1
      @ReelTalks1  11 днів тому +1

      @@sulochanawanasinghe5862 භශ්මාසුර. මගෙ අතින් උච්චාරනයේදි පොඩි වැරද්දක් වෙලා තියනවා. ❤️

    • @sulochanawanasinghe5862
      @sulochanawanasinghe5862 4 дні тому +1

      ​@@ReelTalks1 කමක් නැ හැමෝටම වරදිනවනෙ💙💙

  • @chathuramadawa4136
    @chathuramadawa4136 14 днів тому +2

    කල්කී විදිහට ආය ඉපදෙනවා නම් බුද්ධ කියන්නෙ ගෞතම බුදුන් වහන්සේ වෙන්න බෑ.උන්වහන්සේ පිරිනිවන් පෑව නිසා ආය නොඉපදෙන්නම

    • @ReelTalks1
      @ReelTalks1  14 днів тому

      විවාද තියනවා ❤

  • @vihangaindusara-jn1sx
    @vihangaindusara-jn1sx 15 днів тому +4

    ෂේශ නාගයා ගැන ඔන

    • @ReelTalks1
      @ReelTalks1  15 днів тому +2

      @vihangaindusara-jn1sx දසාවතාර යටතේ කතා කරන්නම්. ❤️

    • @bhanukabimsara7597
      @bhanukabimsara7597 4 дні тому

      මම ඕන්නම් පොඩි විස්තර ටිකක් කියන්නම්..
      ශේෂ කියන්නෙ සියලු නාගයන් අතරින් ජ්‍යේෂ්ඨමයා ඔහු.මහා සෘෂි ප්‍රජාපතීගෙ සහ දේවි කදෲ ගෙ වැඩිමල් පුත්‍රයා.මෙයාගෙ මුල් නම අනන්ත්. අනන්ත් කියන්නෙ ඉමක් කොනක් නැති තරම් විශාල නිසා කියලත් කියනව.ශේෂ කියන නම තමයි වඩාත් ප්‍රසිද්ධ.මෙයා ඇතුළු සහෝදරවරු 1000 ක් ඉඳල තියනව.නාගයො. මුල ඉඳන්ම විෂ්ණු දෙවියන්ගෙ භක්තියෙක් වුණ නිසා මොහුට විෂ්ණු දෙවියන්ගෙ සයනය බවට පත් වෙන්න වරම් ලැබෙනව. මෙයාට පෙණ ගොබ දාහක් තියනව කියල කියනව.සමහර තැන්වල පෙන පහයි කියලත් කියනව.
      සියලු නාගයන් අතරින් විෂ අධිකම නාගයත් මෙයා. මෙයාගෙන් පස්සෙ ඉපදුණ මල්ලි තමයි වාසුකී.එයා තමයි ශිව දෙවියන්ගෙ බෙල්ලෙ ඉන්නෙ. ඊළඟ මල්ලි තක්ෂක්.මහා භාරතයේදී අර්ජුන අතින් පරාජය වෙන්නෙ එයා.ඊළඟ මල්ලි තමයි කාලියා.ක්‍රිෂ්ණ පොඩි කාලෙ යමුණා ගඟේ ඉඳපු මේ කාලියා නාගයගේ පෙණ ගොබවල ඉඳන් නර්ථනයේ යෙදුණ කියල භගවත් ගීතාව කියනව...තව ඕන තරම් විස්තර තියනව.මූලික ටික මේව තමයි...