Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
හිස්බුල්ලා බිය කළ පිපුරුම් රැල්ල | අඩි 60ක් පොළොව යට සිටි නස්රල්ලා ඝාතනය 👇ua-cam.com/video/r_3xesh4wc0/v-deo.htmlsi=09DezjzH0zBUv5-W
ආය ඉතිං ෆිල්ම් එකක් බැලුවා වගේ සුපිරි..❤ ආදරෙයි සර්
ඉතා විශිෂ්ට ඉදිරිපත් කිරිමක්.. මහත්මයාණෙනි රතු ඉන්දීයනු නායක සියෙටෙල් අමරිකානු ජනාධිපතිවරයා වෙත යවපු ලිපිය ගැන ඉදිරිපත් කිරිමක් කරන්න..
සර් ඔයාගේ ඉදිරිපත් කිරීම ආයේ වචන නැ, සුපිරි
සුපිරියක් තමා අංකල් 👌😊
කන්දේ අයියා
ජපන්නු චීනයේ යෙන් කින් ප්‍රදේශය ආක්‍රමණය කරද්දි සිදු කරපු සංහාරය ගැන එකක් කරන්න. Yenkin Massacre. ලෝක ඉතිහාසය වෙච්ච බිහිසුණුම සංහාරයක්😢
මාත් ඒ ගැන අහලා තියෙනවා නමුත් ලොකු විස්තරයක් දන්නෙ නැ.ගොඩක් අය නොදන්න කතාවක් ඒක 👍
අදත් සුපිරියක් . ..... අත්භූත , ඇමසන්. මරියානා වගේ තැන් ගැන, ඒවා හොයන්න ගිය අය ගැනත් එකක් කරමු
ඕනෑම මාතෘකාවක් රහකරල ඉදිරිපත්කරන්න ඔබට තියෙන්නේ සුවිශේශම හැකියාවක්.❤❤❤
හැමදාමත් වගේ කුතුහලය දනවන විශිෂ්ට ව්ග්‍රහ කිරීමක් ❤
රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗❤
ලෝකප්‍රකට ලයිකගර්ස් කුසලානය ගැනත් එකක් කරන්න ඒක පිටිපස්සෙ තියෙන විද්‍යාව සහ තාක්ෂණය ගැන, එම කුසලානයත් සතු කරගත්, ලෝකයේ මුදල් බලය පාලනය කරන මහා බලවත් rothschild ෆැමිලි එක ගැනත් එකක් කරන්න👍.(ඔබතුමා එකින් එක කරනවනම් topics ලොරියක් කියන්නම්🙂)
පාසල් කාලයේ විදුසර පුවත්පත කියවද්දී අදටත් මතක ලිපි 2ක් තිඛෙ.එනම් මැම්පිගුවාරි එනතුරු සහ සීලකාන්ත තල්මසා ❤
බුදුසරණයි මහත්තයට. හොද පැහැදිලි කිරීමක්.❤
Niyamai විදුසර මාමේ ❤
අතුරුදන් වූ ඇට්ලැන්ටිස් නගරය ගැන වීඩියෝවක් ඕනෙ❤️
☝🏾 ow math illanawa
ලොක ඉතිහාසය ගැන ගොඩක් දේවල් කියවලා තියෙනවා.නමුත් රොවනොක් ජනපදය ගැන ඇහුවේ අද.ගොඩක් ස්තුති සර්.සතියට video දෙකක් වත් දාන්න පුලුවන් නම් ගොඩක් වටිනවා 👍
Math danagatte ada tamai.👍
රාජාණ්ඩු වලට අයිති වෙලා තිබුණු ලෝක බලවතා කිරුල ජනරජයකට ලබාගත් එක්සත් ජනපදයට ජය 🇺🇸❤️🔥
සර් එක්සත් ජනපදය ආරම්භය හා ව්‍යාප්තිය ගැන වීඩියෝවක් කරන්න
අදත් සුපිරිම වීඩියෝ එකක්❤️❤️❤️
මෙය මා දැනගත් අළුත් කරුණක්. ස්තූතියි ඔබතුමාට්
Very interesting episode. thank you.....
හොදින් පැහැදිලි කරනවා..ස්තූතියි ඔබට
හැමදාමත් වගේ සුපිරියක්මයි 👍🙏
ඉතා රසවත් ලෙස තොරතුරු ඉදිරිපත් කිරීම නිසා ඉතා ආසාවෙන් සම්පුර්ණ විඩියෝ එකම බලනවා. ❤ ස්තුතියි වැදගත් තොරතුරු විඩියෝ හරහා ගෙන එනවාට... ❤
ඔබගේ සියළුම වැඩසටහනක්ම නියමයි ❤❤
රැඳීසිටින්න Vidusara Online UA-cam නාලිකාව සමඟ 🤗 යාලුවන්ටත් බලන්න Share කරමු ❤
දැනුම ගේන ඔබට ස්තුතියි❤❤❤
රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗යාලුවන්ටත් බලන්න Share කරන්න ❤
සති අන්තයේ විතරක් නොවේ,සතියේ හැම දවසෙම උනත් සර්ගෙ වැඩසටහන් බලන්න පුළුවන්..දිගටම මේ වගේ වැඩසටහන් කරන්න..❤😊
👍😀 hoda denuma dena videovak .sinhala wachana hahiyata kiana .amuthu sinhala kiyanakota e kathawe rasa nethi venawa .
Mara lassana film ekak oka👍
ඉතාම අනගි කතා වස්තුවක් ❤
Thanks sar
සතියට video දෙකක් වත් ඕනේ දැන් නම්
Supiri. Digatama karanna❤
Kavadavath miss kra gnne na❤ me program eka
බලන්න ආසයි මේ වගෙ වීඩියෝස්
Best video....vidusara ❤️👉
THANK YOU VIDUSARA. i met aon girl she told some story she mixed RD+WHIT ALSO TEY MIXED BIG KNOLAGE SHE HAD
super work Vidisara 😘😁😁😁
ඔයාගෙ presentation skill එක පට්ටයි අයියා.. ❤️❤️
Pranko සහ Spanish civil war එක ගැන එකක් කරන්න
ඔබතුමන්ගේ පැහැදිලි කිරීම අති විශිෂ්ටයි. නමුත් මහත්මයා "ජනපදිකයන්" යන්න උච්චාරණයේදී "ජාන පදිකයන්" ලෙස උච්චාරණය වීම නිවැරදි වුණා නම් තවත් දුරටත් හොඳයි. මෙම කාර්යය දිගටම කරගෙන යාමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා.
සැමවිටම නැතත් ජාන පදිකයන් ලෙස තමයි කියන්නෙ
Very good thank you
රැඳීසිටින්න Vidusara Online UA-cam නාලිකාව සමඟ 🤗 යාලුවන්ටත් බලන්න Share කරන්න ❤
රසවත් ...❤️😊
Today i was the first to comment. This is one of my favourite channel.
Thank you so much! Glad you enjoy the channel! 😊👍
Godak watina wadasatahanak
ඔබේ ඉදිපත්කිරීම ඉතාමත් අගනේයි,vladimir komarov ගැනත් වීඩියෝ එකක් කරමු
අපූරුයි
Thank you 🌹 🙏🏻
පලමු comment එක මගෙන්
සෑහෙන ජයග්‍රහණයක් 😂😂😂
Adath supiriyak sir ❤
Voc company පැරණි පෙරදිග ඉන්දියා welada සමාගම්, ප්‍රංශ සහ Spanish company , නාවික කටයුතු ගැන ❤🎉🎉
Uncle oya maru . Oya kathawa film ekak wage denawa. Thank you so much ❤
රැඳීසිටින්න Vidusara Online UA-cam නාලිකාව සමඟ යාලුවන්ටත් බලන්න Share කරමු
Keep it up❤
ඔබේ ඉදිරිපත් කිරීම නම් අගය කළ යුතුයි
Please explain what is Washington DC.
Need a program about midnight bus 375
Oya supiri aiye pattta kata kiyannna mn hama welema ahannawa pissuwak wela me kata ahannna added wela ewarai maruuuuu
Mapogo සිංහ වංශය ගැන වැඩසටහනක් කරන්නකෝ..
යෝග අභ්‍යාස ගැන වීඩියෝවක් ඕන.
Intro එකේ Sound වැඩී ප්ලීස් ඒක අයින් කරන්න
Pocahontas ගැන විස්තරයක් දෙන්න
🎉🎉🎉🎉🎉 super 🎉🎉🎉🎉❤
අපේ රටේ හිටිය අමිත් වීරසිංහ ඉන්ජිනිය කෙනා ඊශ්‍රායල් වලින් මරලා කියලා කතා කියන්නෙ .ඒ ගැන තියන හැකියාව ගැන දන්න නිසා ඔවුන්ට පක්සපාතී නැති නිසා .මල්ටිබැරල් අවි ලන්කාවට ගෙනාපු ඒවා හදලා හමුදාවට දුන්නාලු ඒ වැඩ ගැන දැනගන්න ආසයි ❤❤
විදු සර..❤️ වසර 56 කට පෙර සිදුවූ ගාතනයක්...2 වන කොටස...😊🎉❤
ඉතිහාසය මරු❤
රැඳී සිටින්න Vidusara Online UA-cam නාලිකාව සමඟ 🤗 යාලුවන්ටත් බලන්න Share කරමු ❤
#Operation Valkyrie , Please do a video
Sounds surround wen nathuwa thibba Nan Maru.
Sir! I suggest you to explain about the first world war
ඉතින් Croatoa කියලා ලියලත් තියනවා නම් ඒ island එකට ගිහින් එහේ ඉන්නවද කියලා පරික්ශා කලෙත් නැත්තම්, ඇයි කාටවත් උපකල්පනයක් ගොඩනගන්න බැරි ඇත්තටම ජනපද වාසීන් එහේ ගියා කියලා 🤔
I THINK JONE WHIT MADE TAT FAKE
එකඟයි.
මාත් ඕක හිතුව
lost batalion of nanjind...නංජිං භට ඛන්ඩයේ අතුරුදහන් වීම 1937 මේ ගැන එකක් කරමු..
නැන්කින් සේනාංකයෙ අතුරැදහන් විිම ගැන එකක් දෙන්නකෝ..
Please do about Rasputin
Wellawayan unusum suba pethum ❤
රැඳීසිටින්න Vidusara Online සමඟ
9:05 මෙක යන්තන් දැනන් හිටියට මෙච්චර විස්තර දැනන් හිටියේ නැ.
Sir.. බොධ්දර්මන් කියල ඉන්දියාවේ හිටපු පස්සෙ චිනෙ kungfo master වුන(damo) ගැන video එකක් කරන්නකො
චිනොබිල් බලාගාරයේ පිපුරුම ගැන විස්තරයක් දෙන්න.🙏
ඇල්බට් අයින්ස්ටයින්ගේ ලෝක යුද්ධය කාලේ කරපු පරීක්ෂණ ගැන ඕන❤
Ela
Nice
ඇට්ලන්ටිස් ගැනත් එකක් කරන්නකො
සර් අවුරුදු 13000 ට කලින් අභ්‍යාවකාශගත කරලා කියලා හිතන පෘථිවිය වටා කක්ශගත කරලා තියන black knight satellite එක ගැන විස්තරයක් කරන්න පුලුවන්ද.ඒක 2012 දී ඇමෙරිකාව විනාශ කලා කියන කතාව ඇත්තද..
Black night satelight eka gena scientific explanation ekak .........
Please do a documentary about Big foot/ Sasquatch with proofs.
Effect music eka poddak adu karanna eka disturbing
කතෘතුමා ඔයා තමයි මේ චැනල් එකට සිල්වර් ප්ලේ බට්න් එකක් ගේන්නෙ 😊
සාගින්න, වසංගත, සුලි කුනාටු නම් සාක්ශි තියෙන්න ඕන නිසා ඒ වචන පාවිච්චි කිරිමත් අපරාධය ක්
1st එලිසබත් කියන්නේ ලෝකේ වෙනසක් කරපු සුපිරි චරිතයක්.
සුපිරි?
Another interesting story! Love that❤
Chernobyl gena ekak karamuda
ඔමුවා මුවා ගැනත් බ්ලැක් නයිට් තාරකාව ගැනත් වීඩියො එකක් කරන්න
ච්ච්යාගේ රොකට් එකට උනා වගේ තමයි 😂
අරූ මාර මිනිහෙක්නෙ. තමන්ගෙ නෝනා මිනිපිරිය හිටපු තැන නෑ කියල දැන ගත්තාම අර ලියල තිබ්බ දූපත හරි පරීක්ශා කරන්න තිබ්බනෙ. ඌ එංගලන්තයට ගිහින්. මරු ඩයල් එක 😂
මටත් ඕකම හිතුනා...😂
Like 100 k ona
❤
ක්ලියෝ පැට්රාගෙ සොහොන් ගැඹ සම්බන්ධවත් වීඩියෝ එකක් ..
අතුරුදහන් වූ රොවනක්ස් කොලනිය.ලෝකයේ වගේම අපේ රටේත් අතුරුදන් වූ ගම්මාන කොතෙක් නම් ඇත්ද?
ඔස්ට්‍රේලියානු ආදි වාසින් සහ සුද්දෝ එහි ගිය විදිය වැඩසටහනක් කරන්න 🤔
හිට්ලර්ගෙ බිස්මාක් නැව ගැන වැඩ සටහනක් කරන්නකෝ සර්..
බ්‍රිතාන්‍ය හා ඇමරිකානු කුමන්ත්‍රණ 😢
ඇබ්බැහි වෙලා අප්ප ඉන්නෙ දැන් නම් .
හරිම රහයි .අපි එම අවස්තා වේ එහි හිටියා වගේ හැගීමක් දැනෙන්නෙ . ❤❤
ස්තූතියි ඔබේ අදහස්වලට 🤗❤
ඇඩොල්ෆ් හිට්ලර් ගැන කියන්න අංකල්.
හිස්බුල්ලා බිය කළ පිපුරුම් රැල්ල | අඩි 60ක් පොළොව යට සිටි නස්රල්ලා ඝාතනය 👇
ua-cam.com/video/r_3xesh4wc0/v-deo.htmlsi=09DezjzH0zBUv5-W
ආය ඉතිං ෆිල්ම් එකක් බැලුවා වගේ සුපිරි..❤ ආදරෙයි සර්
ඉතා විශිෂ්ට ඉදිරිපත් කිරිමක්.. මහත්මයාණෙනි රතු ඉන්දීයනු නායක සියෙටෙල් අමරිකානු ජනාධිපතිවරයා වෙත යවපු ලිපිය ගැන ඉදිරිපත් කිරිමක් කරන්න..
සර් ඔයාගේ ඉදිරිපත් කිරීම ආයේ වචන නැ, සුපිරි
සුපිරියක් තමා අංකල් 👌😊
කන්දේ අයියා
ජපන්නු චීනයේ යෙන් කින් ප්‍රදේශය ආක්‍රමණය කරද්දි සිදු කරපු සංහාරය ගැන එකක් කරන්න. Yenkin Massacre. ලෝක ඉතිහාසය වෙච්ච බිහිසුණුම සංහාරයක්😢
මාත් ඒ ගැන අහලා තියෙනවා නමුත් ලොකු විස්තරයක් දන්නෙ නැ.ගොඩක් අය නොදන්න කතාවක් ඒක 👍
අදත් සුපිරියක් . ..... අත්භූත , ඇමසන්. මරියානා වගේ තැන් ගැන, ඒවා හොයන්න ගිය අය ගැනත් එකක් කරමු
ඕනෑම මාතෘකාවක් රහකරල ඉදිරිපත්කරන්න ඔබට තියෙන්නේ සුවිශේශම හැකියාවක්.❤❤❤
හැමදාමත් වගේ කුතුහලය දනවන විශිෂ්ට ව්ග්‍රහ කිරීමක් ❤
රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗❤
ලෝකප්‍රකට ලයිකගර්ස් කුසලානය ගැනත් එකක් කරන්න ඒක පිටිපස්සෙ තියෙන විද්‍යාව සහ තාක්ෂණය ගැන, එම කුසලානයත් සතු කරගත්, ලෝකයේ මුදල් බලය පාලනය කරන මහා බලවත් rothschild ෆැමිලි එක ගැනත් එකක් කරන්න👍.(ඔබතුමා එකින් එක කරනවනම් topics ලොරියක් කියන්නම්🙂)
පාසල් කාලයේ විදුසර පුවත්පත කියවද්දී අදටත් මතක ලිපි 2ක් තිඛෙ.එනම් මැම්පිගුවාරි එනතුරු සහ සීලකාන්ත තල්මසා ❤
බුදුසරණයි මහත්තයට. හොද පැහැදිලි කිරීමක්.❤
රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗❤
Niyamai විදුසර මාමේ ❤
අතුරුදන් වූ ඇට්ලැන්ටිස් නගරය ගැන වීඩියෝවක් ඕනෙ❤️
☝🏾 ow math illanawa
ලොක ඉතිහාසය ගැන ගොඩක් දේවල් කියවලා තියෙනවා.නමුත් රොවනොක් ජනපදය ගැන ඇහුවේ අද.ගොඩක් ස්තුති සර්.සතියට video දෙකක් වත් දාන්න පුලුවන් නම් ගොඩක් වටිනවා 👍
Math danagatte ada tamai.👍
රාජාණ්ඩු වලට අයිති වෙලා තිබුණු ලෝක බලවතා කිරුල ජනරජයකට ලබාගත් එක්සත් ජනපදයට ජය 🇺🇸❤️🔥
සර් එක්සත් ජනපදය ආරම්භය හා ව්‍යාප්තිය ගැන වීඩියෝවක් කරන්න
අදත් සුපිරිම වීඩියෝ එකක්❤️❤️❤️
රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗❤
මෙය මා දැනගත් අළුත් කරුණක්. ස්තූතියි ඔබතුමාට්
Very interesting episode. thank you.....
හොදින් පැහැදිලි කරනවා..ස්තූතියි ඔබට
රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗❤
හැමදාමත් වගේ සුපිරියක්මයි 👍🙏
ඉතා රසවත් ලෙස තොරතුරු ඉදිරිපත් කිරීම නිසා ඉතා ආසාවෙන් සම්පුර්ණ විඩියෝ එකම බලනවා. ❤ ස්තුතියි වැදගත් තොරතුරු විඩියෝ හරහා ගෙන එනවාට... ❤
ඔබගේ සියළුම වැඩසටහනක්ම නියමයි ❤❤
රැඳීසිටින්න Vidusara Online UA-cam නාලිකාව සමඟ 🤗
යාලුවන්ටත් බලන්න Share කරමු ❤
දැනුම ගේන ඔබට ස්තුතියි❤❤❤
රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗
යාලුවන්ටත් බලන්න Share කරන්න ❤
සති අන්තයේ විතරක් නොවේ,සතියේ හැම දවසෙම උනත් සර්ගෙ වැඩසටහන් බලන්න පුළුවන්..දිගටම මේ වගේ වැඩසටහන් කරන්න..❤😊
👍😀 hoda denuma dena videovak .sinhala wachana hahiyata kiana .amuthu sinhala kiyanakota e kathawe rasa nethi venawa .
Mara lassana film ekak oka👍
ඉතාම අනගි කතා වස්තුවක් ❤
Thanks sar
සතියට video දෙකක් වත් ඕනේ දැන් නම්
Supiri. Digatama karanna❤
රැඳීසිටින්න Vidusara Online UA-cam නාලිකාව සමඟ 🤗
යාලුවන්ටත් බලන්න Share කරමු ❤
Kavadavath miss kra gnne na❤ me program eka
බලන්න ආසයි මේ වගෙ වීඩියෝස්
Best video....vidusara ❤️👉
රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗❤
THANK YOU VIDUSARA. i met aon girl she told some story she mixed RD+WHIT ALSO TEY MIXED BIG KNOLAGE SHE HAD
super work Vidisara 😘😁😁😁
ඔයාගෙ presentation skill එක පට්ටයි අයියා.. ❤️❤️
Pranko සහ Spanish civil war එක ගැන එකක් කරන්න
ඔබතුමන්ගේ පැහැදිලි කිරීම අති විශිෂ්ටයි. නමුත් මහත්මයා "ජනපදිකයන්" යන්න උච්චාරණයේදී "ජාන පදිකයන්" ලෙස උච්චාරණය වීම නිවැරදි වුණා නම් තවත් දුරටත් හොඳයි. මෙම කාර්යය දිගටම කරගෙන යාමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා.
සැමවිටම නැතත් ජාන පදිකයන් ලෙස තමයි කියන්නෙ
Very good thank you
රැඳීසිටින්න Vidusara Online UA-cam නාලිකාව සමඟ 🤗
යාලුවන්ටත් බලන්න Share කරන්න ❤
රසවත් ...❤️😊
Today i was the first to comment. This is one of my favourite channel.
Thank you so much! Glad you enjoy the channel! 😊👍
Godak watina wadasatahanak
ඔබේ ඉදිපත්කිරීම ඉතාමත් අගනේයි,vladimir komarov ගැනත් වීඩියෝ එකක් කරමු
අපූරුයි
Thank you 🌹 🙏🏻
රැඳීසිටින්න Vidusara Online UA-cam නාලිකාව සමඟ 🤗
යාලුවන්ටත් බලන්න Share කරමු ❤
පලමු comment එක මගෙන්
සෑහෙන ජයග්‍රහණයක් 😂😂😂
Adath supiriyak sir ❤
Voc company පැරණි පෙරදිග ඉන්දියා welada සමාගම්, ප්‍රංශ සහ Spanish company , නාවික කටයුතු ගැන ❤🎉🎉
Uncle oya maru . Oya kathawa film ekak wage denawa. Thank you so much ❤
රැඳීසිටින්න Vidusara Online UA-cam නාලිකාව සමඟ
යාලුවන්ටත් බලන්න Share කරමු
Keep it up❤
ඔබේ ඉදිරිපත් කිරීම නම් අගය කළ යුතුයි
Please explain what is Washington DC.
Need a program about midnight bus 375
Oya supiri aiye pattta kata kiyannna mn hama welema ahannawa pissuwak wela me kata ahannna added wela ewarai maruuuuu
Mapogo සිංහ වංශය ගැන වැඩසටහනක් කරන්නකෝ..
යෝග අභ්‍යාස ගැන වීඩියෝවක් ඕන.
Intro එකේ Sound වැඩී ප්ලීස් ඒක අයින් කරන්න
Pocahontas ගැන විස්තරයක් දෙන්න
🎉🎉🎉🎉🎉 super 🎉🎉🎉🎉❤
අපේ රටේ හිටිය අමිත් වීරසිංහ ඉන්ජිනිය කෙනා ඊශ්‍රායල් වලින් මරලා කියලා කතා කියන්නෙ .ඒ ගැන තියන හැකියාව ගැන දන්න නිසා ඔවුන්ට පක්සපාතී නැති නිසා .මල්ටිබැරල් අවි ලන්කාවට ගෙනාපු ඒවා හදලා හමුදාවට දුන්නාලු ඒ වැඩ ගැන දැනගන්න ආසයි ❤❤
විදු සර..❤️ වසර 56 කට පෙර සිදුවූ ගාතනයක්...2 වන කොටස...😊🎉❤
රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗
යාලුවන්ටත් බලන්න Share කරන්න ❤
ඉතිහාසය මරු❤
රැඳී සිටින්න Vidusara Online UA-cam නාලිකාව සමඟ 🤗 යාලුවන්ටත් බලන්න Share කරමු ❤
#Operation Valkyrie , Please do a video
Sounds surround wen nathuwa thibba Nan Maru.
Sir! I suggest you to explain about the first world war
ඉතින් Croatoa කියලා ලියලත් තියනවා නම් ඒ island එකට ගිහින් එහේ ඉන්නවද කියලා පරික්ශා කලෙත් නැත්තම්, ඇයි කාටවත් උපකල්පනයක් ගොඩනගන්න බැරි ඇත්තටම ජනපද වාසීන් එහේ ගියා කියලා 🤔
I THINK JONE WHIT MADE TAT FAKE
එකඟයි.
මාත් ඕක හිතුව
lost batalion of nanjind...නංජිං භට ඛන්ඩයේ අතුරුදහන් වීම 1937 මේ ගැන එකක් කරමු..
නැන්කින් සේනාංකයෙ අතුරැදහන් විිම ගැන එකක් දෙන්නකෝ..
Please do about Rasputin
Wellawayan unusum suba pethum ❤
රැඳීසිටින්න Vidusara Online සමඟ
9:05 මෙක යන්තන් දැනන් හිටියට මෙච්චර විස්තර දැනන් හිටියේ නැ.
Sir.. බොධ්දර්මන් කියල ඉන්දියාවේ හිටපු පස්සෙ චිනෙ kungfo master වුන(damo) ගැන video එකක් කරන්නකො
චිනොබිල් බලාගාරයේ පිපුරුම ගැන විස්තරයක් දෙන්න.🙏
ඇල්බට් අයින්ස්ටයින්ගේ ලෝක යුද්ධය කාලේ කරපු පරීක්ෂණ ගැන ඕන❤
Ela
Nice
රැඳීසිටින්න Vidusara Online සමඟ 🤗❤
ඇට්ලන්ටිස් ගැනත් එකක් කරන්නකො
සර් අවුරුදු 13000 ට කලින් අභ්‍යාවකාශගත කරලා කියලා හිතන පෘථිවිය වටා කක්ශගත කරලා තියන black knight satellite එක ගැන විස්තරයක් කරන්න පුලුවන්ද.ඒක 2012 දී ඇමෙරිකාව විනාශ කලා කියන කතාව ඇත්තද..
Black night satelight eka gena scientific explanation ekak .........
Please do a documentary about Big foot/ Sasquatch with proofs.
Effect music eka poddak adu karanna eka disturbing
කතෘතුමා ඔයා තමයි මේ චැනල් එකට සිල්වර් ප්ලේ බට්න් එකක් ගේන්නෙ 😊
සාගින්න, වසංගත, සුලි කුනාටු නම් සාක්ශි තියෙන්න ඕන නිසා ඒ වචන පාවිච්චි කිරිමත් අපරාධය ක්
1st එලිසබත් කියන්නේ ලෝකේ වෙනසක් කරපු සුපිරි චරිතයක්.
සුපිරි?
Another interesting story! Love that❤
Chernobyl gena ekak karamuda
ඔමුවා මුවා ගැනත් බ්ලැක් නයිට් තාරකාව ගැනත් වීඩියො එකක් කරන්න
ච්ච්යාගේ රොකට් එකට උනා වගේ තමයි 😂
අරූ මාර මිනිහෙක්නෙ. තමන්ගෙ නෝනා මිනිපිරිය හිටපු තැන නෑ කියල දැන ගත්තාම අර ලියල තිබ්බ දූපත හරි පරීක්ශා කරන්න තිබ්බනෙ. ඌ එංගලන්තයට ගිහින්. මරු ඩයල් එක 😂
මටත් ඕකම හිතුනා...😂
Like 100 k ona
❤
ක්ලියෝ පැට්රාගෙ සොහොන් ගැඹ සම්බන්ධවත් වීඩියෝ එකක් ..
අතුරුදහන් වූ රොවනක්ස් කොලනිය.
ලෝකයේ වගේම අපේ රටේත් අතුරුදන් වූ ගම්මාන කොතෙක් නම් ඇත්ද?