ඔය හිතට වද දෙන්න එපා | Niwathapa Thero | Niwana Soya
Вставка
- Опубліковано 8 бер 2024
- #gautambuddha#buddha#niwathapathero
තෙරුවන් සරණයි.!!! තුනුරුවන්ගේ අනන්ත බුදුගුණ බලයෙන් ඔබට උතුම් නිවනම අවබෝධ වෙවා.!!!
දේශකයාණන් වහන්සේ පූජ්‍ය හදපාන්ගොඩ නිවාතාප ස්වාමීන් වහන්සේ.උන් වහන්සේට අපගේ නමස්කාරය වේවා.!!!
අනන්ත අපරිමාණ අසීමිත අචින්ත්‍යය ගුණයෙන් යුක්ත වූ සකල ලෝකානන්ද කරවූ සත්වහිත විධායක වූ කරුණා නිධාන වූ මහා කාරුණික සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප සැමගේම නමස්කාරය වේවා!!!
මට ද සියලු ලෝක සත්වයෝ ද නිවන ම දකිත්වා!
🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි
නමස්කාර වෙවා .පූදමු අප .
ඔබවහන්සෙට චතුරර්ය සත්‍ය අවබෝධ වේවා
Ape pinwath swaminwahanseta niduk, nirogi suwaya.
Sadu sadu sadu 🙏🙏🙏
ඔබවහන්සේට නිර්වණ ශාන්තිය ලැබේවා.
සාධු සාධු සාධු ..තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ..🙏🙏🙏
මාගේ බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාර වේවා..!!! මාගේ ගුරුදේවෝත්තම කල්‍යාණ මිත්‍ර පිංවත් ගුරු ස්වාමීන් වහන්සේට උතුම් වූ චතුරාර්ය සත්‍යම අවබෝධ වේවා..!!! සාධු සාධු සාධු.!!!🙏🙏🙏නිවනම වෙත්වා.!!! නිවනම නාථයි..!!! 🙏🙏
සාදූ සාදූ සාදූ තෙරුවන් සරණයී පින්වත් ස්වාමීන් වහන්ස
Sadu Sadu Sadu
දෙනෝදාහක් දෙනාගේ ඇස් පාදන ඔබ වහන්සේට මතු බුදු බව ලැබේවා.!!!
🙏🏻🙏🏻🙏🏻. පින්වත් ස්වාමින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා. තෙරුවන් සරණයි
අෙන් මටත් චතුරාරි සත්ත්‍ය අවෙබාද ෙවිවා ස්වාමින් වහන්ෙසට නමස්කාර ෙවිවා
Buddha puththan namami! ! ! 🙏🙏🙏
නමස්කාර..වේවා ...
අපෙ ..ගුරු ..පියානනි...මෙත්..මල්..පිබිදේවා...සිත්..තුළ ..
🙏🙏🙏
Niwanatama Paramithawakma Weewa! ! ! 🙏🙏🙏
සාදු සාදු බුදු හිමි නමදින්නයි
Sadu sadu sadu
අපේ ස්වාමීන් වහන්ස මට කියන්න තේරෙන්නෙ නෑහැ ඒතරම් සැනසීමක් මට දැනෙනව. ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා, ලැබේවා, ලැබේවා, ඔබ වහන්සේ මේ දල්වාලන දහම් පහන් සිල් මේ මුලු ලෝකයටම දැනෙනවා. මේ උතූම් වටිනාකම මේසිසිල මේ සුවය ආලෝකය හිතට දැනෙනවනෙ ස්වාමින් වහන්ස. පවට බයයිනෙ දැන්,කවුරු මොනව කලත් තරහ යන්නෙ නැහැනෙ කාගෙවත් වැරදි අඩුපාඩු දකින්න හිතන්නෙ නැහැනෙ ඉස්සර අපි කොච්චර බොරු කිව්වා,ඉස්සර බිව්වා. දැන් බයක් ඉස්සරහට එනව නිවනට බාදාවක් වෙයි කියල අපේ ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේගෙ කියාදෙන දහම අපිට දැනෙනව හිතෙනව සැහැල්ලු සිංහල වචනයෙන් බන දහම් අහල දැන් මේ හිතට ඕනෙ ඒ උතූම් නිවන් මග යන්න විතරම විතරයි. ඔබ වහන්සේ දීර්ඝ ආයුෂ ලබත්වා ලබත්වා ලබත්වා ඒ සත්‍ය බලයෙන් සෑහෙන පිරිසක් නිවන් අවබෝධය කරගනියි අපේ ස්වාමීන් වහන්සේට තූනුරුවන් සරනයි
ගුරු දෙවියන් 🙏🙏
🙏🙏🙏🔥🔥🔥🙏🙏🙏🙏
🙏☸️
ඔබවහන්සේ වැඩ සිටින ආරාමය පිහිටියේ කොහේද ?. බුදුසරණ යි .🙏🙏🙏🙏🙏🙏🙏
ලිපිනය
ජේතවනාරාම විහාරය
356/3 නුගදන්ඩ,
කලටුවාව
ශ්‍රී ලංකා
සංචාරයක්, උපදේශනයක් හෝ සමූහ දේශනාවක් වෙන්කරවා ගැනීමට ධර්මයයි ඔබයි පුණ්‍ය භාරය අමතන්න:
+94 773 336 274
වෙනත් තොරතුරු සඳහා ආරාමය අමතන්න:
+94 777 770 129
🙏🙏🙏🙏🌸🌸🙏🙏🙏🙏
🙏🙏🙏🌹🌹🌷🎊
Sadu sadu saduuuuuu 🙏🙏🙏
Sadu, sadu, sadu
❤❤❤❤❤
🙏🙏
ඔබ වහන්සේ වැඩ සිටින ආරාමය පිහිටා තියෙන්නේ කොහෙද
ලිපිනය
ජේතවනාරාම විහාරය
356/3 නුගදන්ඩ,
කලටුවාව
ශ්‍රී ලංකා
සංචාරයක්, උපදේශනයක් හෝ සමූහ දේශනාවක් වෙන්කරවා ගැනීමට ධර්මයයි ඔබයි පුණ්‍ය භාරය අමතන්න:
+94 773 336 274
වෙනත් තොරතුරු සඳහා ආරාමය අමතන්න:
+94 777 770 129
🙏🙏🙏
Sadu sadu sadu
🙏🙏🙏
🙏🙏🙏
Sadu sadu sadu
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏