විශ්වය ගැන ඔබ නොදත් කතාවක් | Ven. Handapangoda Nivathapa Himi

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 182

  • @ranjaniranjani1615
    @ranjaniranjani1615 3 місяці тому +8

    Science වලින් බුදු දහම පෙන්නා දෙනවිට හේතු පල දහම බොහොම වාරයක් අවබෝධය කරගැනීමට අවස්ථාව උදාවෙනවා දර්මය ප්‍රගුණ කරන්න හරිම පහසුයි මට නම් මේ බණ අ හන්න ලැබුණේ මගේ පෙරපිනකටමයි

  • @bandaraabeyrathna925
    @bandaraabeyrathna925 6 місяців тому +17

    මේ දහම් කරුණු ශ්‍රචනය කරන විට පින්වත් ස්වාමීනි ඔබ වහන්සේ මේසා අවබෝධයකින් සමන්විත නම් මගේ සුගත තථාගතයන් වහන්සේ කොයි සා ඇතිද? සාදු සාදු සාදු ස්වාමීනි සම්මා සම්බුද්ධ රත්නයට, ආර්ය මහා සංඝ රත්නයට මාගේ අග්‍ර වූ ශ්‍රේෂ්ඨ වූ උත්තරීතර වු නමස්කාරය වේවා ! 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @budubanasinhala
      @budubanasinhala  6 місяців тому +2

      නිවනම වෙත්වා 🙏

  • @padmavidanagamachchi
    @padmavidanagamachchi 7 місяців тому +36

    මාගේ හද පත්ලෙන්ම නැගෙන සාදු කාරය ඔබ වහන්සේට ඇසේවා, මෙවැනි දහමක් අසන්නට අපි කෙතරම් පින්කර තිබෙනවාද. ඔබවහන්සේගේ නිවන් මග මටද හේතු වාසනා වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @prasangafernando3446
      @prasangafernando3446 7 місяців тому +1

      😂😂 ඒහෙම හිතන්න ඒපා..කිසිම දෙයකට ඇලෙන් න. ඒපා...

    • @budubanasinhala
      @budubanasinhala  7 місяців тому +1

      නිවනම වෙත්වා 🙏

    • @SahanLiyanaarachchi-xz1fj
      @SahanLiyanaarachchi-xz1fj 6 місяців тому +1

      E de nm hriytmà hri me taram me loka sobawaya atta kiyana me gaburu dahama hrim lssnata ape oluwt waddnnma guru hmuduruwo darmaya deshana krnwa❤

  • @sepaligunathilaka480
    @sepaligunathilaka480 3 місяці тому +2

    අපේ ගුරු ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුව ලැබේවා !සාදු ...සාදු ....සාදු ...

  • @malkisampath6136
    @malkisampath6136 4 місяці тому +2

    මේ විශ්වයේ ඇති සත්‍ය වටහාදීම සම්බන්දයෙන් ඔබ වහන්සේට අනේකවාරයක් පින්. මේ ධර්මදේශණාවෙන් ගොඩාක් දේවල් වටහා ගත්තා. අපි මෙච්චර කල් විද්‍යාව ඉගෙන ගත්තාට මොනවද දන්නේ කියලා හිතුණා. අනේ සාදු !සාදු ! සාදු! ඔබ වහන්සේ වැනි යතිවරුන් මේ විශ්වයට තව තවත් පහල වේවා!!!

  • @RamaniWickramasinghe-q7b
    @RamaniWickramasinghe-q7b 4 місяці тому +2

    බොහෝම ස්තුති ස්වාමීන් වහන්ස 🙏🙏🙏
    ඔබගේ දැනුම සරලව අනුන්ට කියාදෙන විදිහ ගැන කියන්න වචන නෑ මට.. 🖤🖤🖤
    🙏🙏🙏

  • @rathnathilaka6583
    @rathnathilaka6583 5 місяців тому +3

    ආර්ය මාර්ගයේ ගමන් කරන ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා වැඩසටහන ට සම්බන්ධ වෙන්න අවශ්‍යයි ගොඩක් පිං.තෙරුවන් සරණයි

    • @budubanasinhala
      @budubanasinhala  5 місяців тому +1

      නිවනම වෙත්වා 🙏

    • @rathnathilaka6583
      @rathnathilaka6583 5 місяців тому

      @@budubanasinhala සාදු සාදු සාදු

    • @damimo4472
      @damimo4472 5 місяців тому +1

      ජේතවනාරාමය නිවාතාප හිමි සර්ච් කරලා බලන්න විස්තර ලැබෙයි

  • @HettiarachchigeSwarna-n7x
    @HettiarachchigeSwarna-n7x 6 місяців тому +6

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු ඔබ වහන්සේට තෙරුවන් සරණයි

    • @budubanasinhala
      @budubanasinhala  6 місяців тому +1

      නිවනම වෙත්වා 🙏

  • @Dharmadasa-c4h
    @Dharmadasa-c4h 6 місяців тому +4

    ඔබ වහන්සේ ගැඹුරු
    ධර්ම කාරණා බොහොම සැරලව
    පහදා.....දෙනවා......!
    සාදු .......සාදු......!!

  • @NalakaManthilaka
    @NalakaManthilaka 5 місяців тому +4

    ඔබ වහන්සේට නමස්කාර වේවා

  • @PriyadarshaniMendis-p1g
    @PriyadarshaniMendis-p1g 7 місяців тому +11

    No words to say how great this budubana pinwath oba wahanseta budusarani devipihity sadu sadu sadu 🙏 from Australia

  • @udayasandakelum5686
    @udayasandakelum5686 6 місяців тому +2

    සාදු සාදු සාදු සාදු ඔබ වහසේට මාගේ නමස්කාර වේවා

  • @ranjaniranjani1615
    @ranjaniranjani1615 3 місяці тому +2

    මේ වගේ ස්වාමීන් වහන්සේ නමක් වාසනාවන් මුළුමහත් ලෝකයටම

  • @vamfonseka421
    @vamfonseka421 7 місяців тому +4

    Awruddak weni kalayak oba wahanse ge deshana ma shrawanaya karana athara ma lada prayogika daham denuma mage sasara gamana kelawara kara genimata Boho upakari wemin pawathina bawa gawrawayen kiya
    sitimi.... Theruwan saranai ape ape guru hamuduruwane.....

    • @D.V.Lucky3294
      @D.V.Lucky3294 7 місяців тому +2

      තෙරුවන් සරණයි! නිවන් මග අවබෝධ වේවා!!!

    • @vamfonseka421
      @vamfonseka421 7 місяців тому +1

      Sadu sadu sadu.... Esema wewa.... Siyalloma sasarehi ethi duka awabodha wethwa.... Dukin midimata weerya wadathwa...

    • @D.V.Lucky3294
      @D.V.Lucky3294 7 місяців тому +1

      🙏☸️🙏☸️🙏☸️🙏☸️

    • @budubanasinhala
      @budubanasinhala  7 місяців тому

      නිවනම වෙත්වා 🙏

  • @SiriyalathaWanasinghe
    @SiriyalathaWanasinghe 7 місяців тому +2

    Theruwan saranai🙏hamudurue mage gedara hama kenekma Dan hamudurue bana ahanawa ,sabu,sadu,sadu🙏🙏🙏🙏🙏

  • @AchinthaNimesh-t4f
    @AchinthaNimesh-t4f 5 місяців тому +2

    සාදු සාදු සාදු ❤

  • @bandarawijekoon9828
    @bandarawijekoon9828 7 місяців тому +13

    මෙ⁣වන් වූ පැහැදිලි කිරීමක් මින්පෙර මා අසා නැත.
    සාධූ...සාධූ... සාධූ...

  • @h.dgaminifonseka7519
    @h.dgaminifonseka7519 5 місяців тому +1

    තෙරුවන් සරණයි...........🌻🌻🌻

  • @indirakarunaratne8991
    @indirakarunaratne8991 5 місяців тому +1

    Pinwath swaminwahanseta niduk, nirogi suwaya labewa.Oba wahanselage dharma deshana asannata api pin Karala thiyanawa.Theruwansaranai

  • @chamilasampath1576
    @chamilasampath1576 6 місяців тому +1

    නිවනම නාතයි නිවනම වෙත්වා .මටද සියලු ලොක සියලු සත්වයින් හට ධර්මය අවබෝධ වෙත්වා .🙏🙏🙏🙏🙏🙏🙏

  • @vamfonseka421
    @vamfonseka421 7 місяців тому +3

    Sadu sadu sadu.... Theruwan saranai ape hamuduruwane....

  • @Bulanthe
    @Bulanthe 7 місяців тому +6

    Perfect and practical reading. I cant wait to see the next dhamma deshana every time he uploads.

  • @dilkushiwijerathna3182
    @dilkushiwijerathna3182 5 місяців тому +1

    ආශ්චර්‍යමත් 🌸🙏🙏🙏🙏🙏🙏

  • @Sanduwa-e2p
    @Sanduwa-e2p 6 місяців тому +2

    Budhusaranai ape hamudhuruwanta🎉🎉

  • @piyumivinz4879
    @piyumivinz4879 6 місяців тому +1

    නිවනම වේවා

  • @damimo4472
    @damimo4472 5 місяців тому +3

    මමද සියලු ලෝක සියලු සත්වයෝ නිවන් සුවයෙන් සුවපත් වෙත්වා

    • @budubanasinhala
      @budubanasinhala  5 місяців тому +1

      නිවනම වෙත්වා 🙏

  • @thejagajanayake7855
    @thejagajanayake7855 6 місяців тому +1

    සාදු සාදු සාදු

  • @geethanigamage4205
    @geethanigamage4205 20 днів тому

    Mewage uthuman thawa tawa pahala wewa

    • @budubanasinhala
      @budubanasinhala  19 днів тому

      නිවන් දොරටු විවර වේවා!!!

  • @Dharmadasa-c4h
    @Dharmadasa-c4h 6 місяців тому +1

    සාදු .........සාදු .......!🎉🎉🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kamaniweerakoonw
    @kamaniweerakoonw 3 місяці тому +1

    🙏Sawamean Wahansate. Newanam Nathai Newanma Wathwear

  • @RamaniWickramasinghe-q7b
    @RamaniWickramasinghe-q7b 4 місяці тому

    මහන වීමට ආසාවක් ආවා 🤔🖤🙏

  • @gehankaushitha8249
    @gehankaushitha8249 5 місяців тому +1

    සාධූ සාධූ සාධු🙏

  • @sumanapitigalaarachchi735
    @sumanapitigalaarachchi735 4 місяці тому

    Sadu sadu sadu swameeni

  • @senuwaff150
    @senuwaff150 6 місяців тому +1

    Theyruwan saranai apey හාමුදුරුවනේ

  • @AkalankaLiyanaarachchi
    @AkalankaLiyanaarachchi 2 місяці тому +1

    🙏🙏🙏 SADU SADU SADU !!! 🙏🙏🙏
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SandyaKumari-g4j
    @SandyaKumari-g4j 6 місяців тому +2

    Sadu sadu oba wahanseta niwanama awaboda wewa.mewan dahamak APA hata kiydun pinen.mamath marama asai Sathya dahamak ahanna.sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏

  • @anushagunawardana1187
    @anushagunawardana1187 7 місяців тому +1

    🙏🙏🙏 තෙරුවන් සරණයි .

  • @KasikaDharmasri-kj5qq
    @KasikaDharmasri-kj5qq 6 місяців тому +2

    🙏🙏🙏 ගුරුස්වමින්වහන්සේත් මහාසගරුවනත් යම් සුවයක් සතුටක් ලබන්නේ නම් ඒ සුවය සැපය සියලුම ලෝක සත්වයො ලබත්වා !!! 🙏🙏🙏🎂

  • @prasangafernando3446
    @prasangafernando3446 7 місяців тому +3

    විද්‍යාඥයා කුට වාඩා ඉතාම සරලව මහා විශාල දැනුමක් කියා දෙනවා..බොහො පිං 🙏

  • @dhamma-dd
    @dhamma-dd 7 місяців тому +1

    what a great explanation . Sadu sadu sadu

  • @PilituraTV
    @PilituraTV 3 місяці тому

    මේ අවබෝධය විදුලියක් වගේ අපිව පිරවූව. දුර අඩුවූවා...

  • @nishanthamallawaarachchi9253
    @nishanthamallawaarachchi9253 6 місяців тому

    මටනම් ඔබ වහන්සේගෙ රසවත් ම දේශනය❤

  • @lochi8961
    @lochi8961 6 місяців тому +1

    Siyalu denatama darmaya awaboda wewa ❤

  • @chandanisamaraweera7827
    @chandanisamaraweera7827 2 місяці тому

    Hoda pahadili kireemak.
    Sadu..sadu..

  • @anomalankathilake7271
    @anomalankathilake7271 5 місяців тому +1

    Sadu sadu sadu.

  • @Nawodya-l6m
    @Nawodya-l6m 7 місяців тому +5

    Sadu sadu

  • @mattcowan8359
    @mattcowan8359 6 місяців тому +1

    ❤️❤️❤️🙏🙏🙏

  • @AvishkaPerera-cd7ql
    @AvishkaPerera-cd7ql 6 місяців тому +1

    🙏😊🥰

  • @anurameegahawaththa5206
    @anurameegahawaththa5206 7 місяців тому +3

    ❤❤❤❤🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️

  • @Jayakanthi-l1e
    @Jayakanthi-l1e 7 місяців тому +1

    Sadu Sadu Sadu 🙏🙏🙏

  • @siddikawijayabandara3747
    @siddikawijayabandara3747 7 місяців тому +1

    🙏🙏🙏

  • @renukaekanayake3317
    @renukaekanayake3317 7 місяців тому +3

    Siyalu loaka siyalu sathwayo parama nibbana suwayen suwapathwewa !!!

  • @dammikarathnayaka959
    @dammikarathnayaka959 6 місяців тому +1

    ❤❤❤❤❤❤

  • @cmusic-rc8hd
    @cmusic-rc8hd 7 місяців тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @shanliroshan7130
    @shanliroshan7130 7 місяців тому +1

    🙏🙏🌹🌹🌹🙏🙏🌹🌹🌹🙏🌹🌹

  • @lahirusandaruwan8797
    @lahirusandaruwan8797 2 місяці тому +1

    Saadu Saadu 🙏🙏🙏

  • @chandhanachandhana426
    @chandhanachandhana426 6 місяців тому

    niwanama nathaii
    niwanama wewa!!!!!

  • @FarmFarm-io3vh
    @FarmFarm-io3vh 6 місяців тому +2

    Sadu Sadu Sadu

  • @chamilaweerathunge3016
    @chamilaweerathunge3016 2 місяці тому

    අපේ හාමුසුරුවනේ නොදන්න නිසයි අහන්නේ මේ ආත්මබවයේ ලොකු පිනක් කලහම ඒ මොහොතේ ඊලග ආත්මබවය සකස් කරගත්තා කියලා ඔබ වහන්සේ දේශනා කලා. එතකොට චුතිසිත කොහොහොමද ඊලග ආත්ම බවය තීරනය කරන්නේ.

    • @budubanasinhala
      @budubanasinhala  2 місяці тому

      දහම් ගැටලු යොමු කරන්න 👇
      DhammaQuestions@jethavanaramaviharaya.org
      තෙරුවන් සරණයි 🙏

  • @prasangafernando3446
    @prasangafernando3446 7 місяців тому

    පරමාණුව ක පිංතූරයක් මම දැකලා නැහැ...

  • @ChampaBasnayaka-sy7bo
    @ChampaBasnayaka-sy7bo 7 місяців тому

    Tharuwen sarnai suwemin wahansa bawena karnkoto godak dahadiya wagirana ai

  • @PattiyageTheshan
    @PattiyageTheshan 3 місяці тому

    අවසරයි.. මේ ස්වාමින්වාහනේසේව සම්බන්ධ කරගන්න පුළුවන් ක්‍රමයක් තිබේද? දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.. 🙏

    • @budubanasinhala
      @budubanasinhala  2 місяці тому +1

      ඉංගිරිය ජේතවනාරාම විහාරයට පැමිණෙන්න - 0777770129

    • @PattiyageTheshan
      @PattiyageTheshan 2 місяці тому

      @@budubanasinhala බොහොම පිං.. 🌸

  • @PriyanthaWelihinda
    @PriyanthaWelihinda 6 місяців тому

    Appreciate if talk to the point without gossip

  • @padmavidanagamachchi
    @padmavidanagamachchi 7 місяців тому

    Budhism is for intelligentsia

  • @prasangafernando3446
    @prasangafernando3446 7 місяців тому +1

    ඉලෙක්ට්‍රෝන ය හැදිලා තියෙන්නෙ මොනවද ද?

    • @galaxymusic0310
      @galaxymusic0310 4 місяці тому +1

      පදාර්ථ වලින්.ඉලෙක්ට්‍රෝන,ප්‍රෝටෝන්,නියුට්‍රෝන එකතු වූ කල පරමාණුව නිර්මාණය වේ.පදාර්ථය අවසානයට බිඳී ගියවිට ඉතිරි වෙන්නේ ශක්තියක් විතරයි.

  • @h.mharshanamihiranga8359
    @h.mharshanamihiranga8359 2 місяці тому

    මේ පන්සල කොහෙද තියෙන්නෙ 🤔

    • @budubanasinhala
      @budubanasinhala  2 місяці тому

      ඉංගිරිය ජේතවනාරාම විහාරය කියලා Search කරලා බලන්න. මහ ඉංගිරියෙන් ටිකක් ඇතුලට යන්න ඕන
      පහත ආකාරයෙන් සම්බන්ධ වන්න 👇
      Hotline - 077 777 0129
      ලිපිනය - ජේතවනාරාම විහාරය, 356/3 නුගදන්ඩ, කලටුවාව.

  • @KalyanawathiHerath
    @KalyanawathiHerath 7 місяців тому

    උතුමිදැනුමක්ඇතිදේශකයන්වහන්සේගෙන්බුධුබණපදයක්ඇසීමටමාපින්කර්ඇතිබවවැටහීගගියාසාධුසාධුසාධුඔබවහන්සේටදීගායුවෙවා

  • @ManjulaDhanapala
    @ManjulaDhanapala 4 місяці тому

    මී පැණි වගේ

  • @ushan7711
    @ushan7711 7 місяців тому

    දෙවියන් වහන්සේ ඔක්කොම මැව්වා.. දෙවියන් වහනේ ප්‍රශ්න කරන්නත් එපා කියන කතාව වගේ එකක් කියනවනෙ... ශුද්ද ශක්තිය ආපු හැටි අහන්න එපාලු... බුදුහාමුදුරුවො ඒක බහා තබා තිබ්බ එකක් ලු... ප්‍රශ්න කරන්න එපාලු...
    සියලු දෘශ්ටි වලිං මිදෙන්න කිව්වට කලු කිරන ශුද්ද ශක්ති බ්ලා බ්ලා දෘශ්ටි සෙට් එකක් ආයෙම දානවා...
    පිස්සු හොද එකෙං
    ඒක හරියට දෙවියන් වහන්සේ ඔක්කොම මැව්වා... හැබැයි දෙවියෝ ප්‍රශ්න කරන්න එපා.. ඒ වගේ කතාවක්... partial physics කියන්නෙ model එකක් මිසක් එහම තියනවම කියන්නෙ නෑ... අනවශ්‍ය පාලමක් හදන්න යනවා... physics සහ philosophical part එක ගලපන්න හදනවා... අනවශ්‍ය මගුලක්

  • @thilakkumara1029
    @thilakkumara1029 3 місяці тому +1

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @EshanDemina-so1fi
    @EshanDemina-so1fi Місяць тому

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏

  • @nirmalasuraweera1357
    @nirmalasuraweera1357 Місяць тому

    ❤❤❤❤❤

  • @kushanranasinghe2941
    @kushanranasinghe2941 5 місяців тому +1

    🙏🙏❤️❤️🙏🙏

  • @anuradhppremachandra3192
    @anuradhppremachandra3192 6 місяців тому +1

    ❤️🌹🙏🙏🙏🌹❤️

  • @sudharmajayasinghe110
    @sudharmajayasinghe110 6 місяців тому +1

    🙏

  • @DewikaPriyani
    @DewikaPriyani 6 місяців тому +1

    🙏🙏🙏🙏❤❤🙏🙏🙏

  • @ChampaBasnayaka-sy7bo
    @ChampaBasnayaka-sy7bo 7 місяців тому +1

    Sadu sadu sadu

  • @nilukaathukorala8575
    @nilukaathukorala8575 6 місяців тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @harshakarupasinghe3374
    @harshakarupasinghe3374 6 місяців тому +1

    Sadu Sadu Sadu

  • @geethanigamage4205
    @geethanigamage4205 20 днів тому

    Sadu sadu

    • @budubanasinhala
      @budubanasinhala  19 днів тому

      නිවන් දොරටු විවර වේවා!!!

  • @poojani6730
    @poojani6730 6 місяців тому +1

    🙏🙏🙏

  • @sriyanigamage269
    @sriyanigamage269 6 місяців тому +1

    🙏🙏🙏

  • @NiroshaSilva-d2p
    @NiroshaSilva-d2p 5 місяців тому +2

    🙏🙏🙏

  • @manikmangalipinidiya575
    @manikmangalipinidiya575 4 місяці тому +1

    🙏🙏🙏

  • @kaveendrabuddhakorala7827
    @kaveendrabuddhakorala7827 4 місяці тому +1

    🙏🙏🙏

  • @BandaraMenike-fr3uk
    @BandaraMenike-fr3uk 4 місяці тому +1

    🙏🙏🙏

  • @venarableseevali
    @venarableseevali 4 місяці тому +1

    🙏🙏🙏

  • @madubashanapriyanath7451
    @madubashanapriyanath7451 4 місяці тому +1

    🙏🙏🙏

  • @ayomasenaviratna7871
    @ayomasenaviratna7871 4 місяці тому +1

    🙏🙏🙏

  • @AlKuwait-qv1or
    @AlKuwait-qv1or 4 місяці тому +1

    🙏🙏🙏

  • @filmhouse4186
    @filmhouse4186 3 місяці тому +1

    🙏🙏🙏

  • @suranganirathnagala3031
    @suranganirathnagala3031 3 місяці тому +1

    🙏🙏🙏