ගිහි ජීවිතය සැනසිල්ලේ ඉන්න නම් මේ දේශනාව අහන්න | Venerable Welimada Saddaseela Thero

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 236

  • @sbsvsj9331
    @sbsvsj9331 Рік тому

    Sadu 🙏 sadu 🙏 sadu 🙏 me darmadesan nitara nitara desana kara siyalu satwayan sansara mgin etara karana pinbAla yen pinwata samin wahanseta nirwana .gamanagawewa tunuruwan sarani

  • @M.M.PriyanthaM.M.P
    @M.M.PriyanthaM.M.P 9 місяців тому

    Sadut theruwan sarani pinwath sawamin 🌺🌺🌺🌺🌺🌺🌺🌹🌹🙏🙏🙏🙏🙏

  • @shiromiranaweera9385
    @shiromiranaweera9385 Рік тому +1

    Oba වහන්සේ ge ධර්ම දේශනා හැමදාම ahanawa.මගේ jeewethaya godak wenas una.Oba වහන්සේ ta තෙරුවන් sarany

  • @SachiniDarmapriya
    @SachiniDarmapriya 8 місяців тому

    Mama.ethama.kamathi.obawahansege.desana.ahanna🎉theruwnsaranai...

  • @dammikadammika2724
    @dammikadammika2724 7 місяців тому

    අපේ සුවාමින් වහන්සේ නිදුකින් නිරෝගී ම වේවා ජීවිතේ හරි මග පැහදිලි කරාදුන්නට අපේ බුදු පියන් වහන්සේ ට ගොඩක් ස්තුතියි අපි ගේ jeweta අවබෝද කර සුගතියේ යන්න මගෙ පහද දුන් නිසා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ChandraniLokuwithana
    @ChandraniLokuwithana 8 місяців тому +2

    සාදු සාදු ස්වාමෘන් වහන්සේට නිදුක් නිරෙ⁣ගෙි බව අත්වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏 33:32

  • @sbsvsj9331
    @sbsvsj9331 Рік тому

    Namo buddaya addina mage upandiya emanisa addina maedarmadesa awa asimen mahata pinak reswenawa am epinn mage demauyanta niduk nirogi bawa lebi mesasara du dukin etRavimTa pin reswewa sadu 🙏 sadu 🙏 sadu 🙏

  • @RoshaniRoshni-im6bq
    @RoshaniRoshni-im6bq 4 місяці тому

    Sadu sadu siyalu denata nivan avaboda veva❤❤❤

  • @pathumlakmal8485
    @pathumlakmal8485 Рік тому

    Mama ada idan pansil rakinna uthsha karanawa...oba wahanseta godak pin

  • @faisu3217
    @faisu3217 10 місяців тому

    🙏🙏සාදු සාදු🙏🙏 සාදු🙏🙏 පින්වත් අපගේ ස්නාමින් වහන්සේ නිදුත් නිරෝගි දිර්සයුෂ ලැබෙිවා🙏🙏🙏🙏🙏

  • @ChatrsdugFoggy
    @ChatrsdugFoggy Рік тому +1

    මගේ සියලූම කරදර නැත්තට නැතිවෙන්න ඕනේ මගේ් ඉන ඉස්වෙන්න ඕනේ කියා බුදූ ධාමෙන් පිරේන්න ඕනේ කියා ප්‍රාර්ථනා කරමි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌺🙏🙏🌼🌺🙏🌼🌼🌺🌺🌺🌺🌺🌺🌻🌸🌸🌸🌸🌸🌼🌸💮🌼 සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @lankakuwait2198
    @lankakuwait2198 Рік тому +7

    මාගේ ලොව්තුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා🙏🙏

  • @user-ir9qr3xt3y
    @user-ir9qr3xt3y 6 місяців тому

    මටත් මගේ පව්ලේ අයටත් පවුලේ නොවෙන අයටත් ලෝ වාසී සියලුම ජනී ජනයාටත් දෙව්ලොව දේවයන් වහන්සේලාටත් අමුනුස්ස ලෝකවල යක්ෂයන්ටත්,තිරිසන් ලෝකවල තිරිසන් සත්වයන්ටත් සංඝයා වහන්සේලාටත් මා මේ ඇසූ බණ දේසනාවේ ආනුභාවෙන් මේ පින අනුමෝදන් වේවා උතුම් සත්පුරැෂ ඇසුරටම හේතූ වාසනා වේවා සාදු සාදු සාදු❤❤❤

  • @janakachandrasekera39
    @janakachandrasekera39 Рік тому +6

    නමෝ බුද්ධාය.
    උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා
    පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී වේවා.
    තෙරුවන් සරණයි.

  • @kaushalyadilru3856
    @kaushalyadilru3856 Рік тому +3

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා....🌼 සාධූ... සාධූ... සාධූ අප භාග්‍යවත් බුදුරාජාණන් වහන්සේගේ ධර්මය සත්‍යයයි ඒ සත්‍යය බලයෙන් සියලුම දෙනට ආශිර්වාද ලැබේවා..... සාධූ... සාධූ... සාධූ... 🙏🍃තෙරුවන් සරණයි..!!!🌼

  • @PrabathLasantha-um9vj
    @PrabathLasantha-um9vj Рік тому +6

    මේ උතුම් දහම් අනුශාසනාව කළ පිනෙන් පින්වත් ස්වාමීන් වහන්සේට මේ බුදු සසුනේ දීම උතුම් ධර්ම අවබෝධය ලැබේවා .......සාදූ .....සාදූ .....සාදූ ......🙏🙏🙏

  • @EnvieGunawardena-yz4do
    @EnvieGunawardena-yz4do 5 місяців тому

    Oba wahansege bana pada walin puduma sanasemak danene jewt wwenna ona vedeha ape warade hamadema hodata danenawa pinwat swmen wahanseta newanawboda wewa sadu sadu!!!!!❤️❤️

  • @pradeepwasantha2102
    @pradeepwasantha2102 Рік тому +3

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපෙ පිංවත් ස්වාමින් වහාන්සෙට දිගාසිරි නමො බුද්ධාය 🙏🙏🙏

  • @samadisamadi8160
    @samadisamadi8160 8 місяців тому

    Oba wahaseta budu saranai

  • @shashikalaedirisinha1182
    @shashikalaedirisinha1182 Рік тому +7

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරනයි දීර්ගායුශ ලැබේවා

  • @wejarathnashanthi3010
    @wejarathnashanthi3010 Рік тому +2

    Sadu saadu..saadu pinwath.suwamin wahanseta deergausa.parthanakarami 🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏

  • @sheelasenevirathna7419
    @sheelasenevirathna7419 11 місяців тому

    ස්වාමින් වහන්සේට උතුම් නිවන් අවබෝධ වේවා මගේ සිත සාදා ගැනිමට උපකාර වූවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ChanakaNiroshan-ov2cl
    @ChanakaNiroshan-ov2cl 11 місяців тому

    මගෙ පින්වත් ස්වාමින් වහන්සේට නිර්වාණය අවබෝධ වේවා 🌷🌷

  • @pavideos3808
    @pavideos3808 Рік тому

    බොහොම පිං පිංවත් අපේ ස්වාමීන් වහන්සේට
    ගෞරවණීය පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .....
    සාධූ සාධූ සාධූ 🙏🌹
    ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා
    තෙරුවන් සරණයි..!!
    සමන් දෙවියන් ප්‍රධාන සියළු සම්‍යයක් දෘෂ්ඨික දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබේවා..!! පිංවත් ස්වාමීන් වහන්සේ රැස් කරගන්නා වූ සියලුම කුසල් පාරමිතාවන් බලයෙන් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා
    සාධූ සාධූ සාධූ 🙏🌹

  • @karnagala
    @karnagala Рік тому +3

    පින් වන් අපෙ හමුදුරු වහන්සෙගෙ දෙසනා වලින් නිමක් නොමැති ගින්දර කට සිසිල් දිය බිදක් දමාන්න මෙ මර සිසිල ක් දැනුනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SiyaniNilanta
    @SiyaniNilanta 8 місяців тому

    Sadu sadu sadu sadu🌷🌷🌷🌷🌷🌷🌷👏👏👏👏👏🌻👏pinnustt swuaminnuahnsata nidukk නිරෝගී swuapatt bauayama labaua

  • @thanujadarshani5961
    @thanujadarshani5961 10 місяців тому

    පින්වත් ඔබ වහන්සේගේ ධර්ම දේශනා ඇසීමෙන් සිත බොහෝ සේ සැනසීමට පත් වෙනවා . ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ගායුසම ලැබේවා ...🙏🙏🙏

  • @ravindupeheshara7736
    @ravindupeheshara7736 Рік тому

    Keeyen kee denada ape suwAmen vahansa meva pilipadinna taram anuvanay

  • @DiliniBiyagama
    @DiliniBiyagama Рік тому

    ඔබ වහන්සේට ගොඩාක් පිං.
    හිතේ ලොකු පුෂ්න තියෙද්දි මේ බණ පද ටික අහන්න ලැබුනෙ.
    හිතට පුදුම සැනසිල්ලක් ලැබුනෙ.

  • @sckolambage9992
    @sckolambage9992 Рік тому +11

    සාදු සාදු සාදු !!!

  • @rasikaf44pushpa89
    @rasikaf44pushpa89 Рік тому +31

    ජීවිතේ ලොකු කලකිරීමක ඉන්නේ හිත ගොඩක් දුරට හදාගන්න ඔබ වහන්සේගේ මෙ බන පදයක් හේතු වාසනා වෙවා.🙏

  • @lilaniranasinghe
    @lilaniranasinghe Рік тому +8

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු... අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා.. උතුම් තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු...

  • @mayurikadarshani3173
    @mayurikadarshani3173 10 місяців тому

    🙏 sadu sadu 🙏🙏🙏🙏🙏

  • @LankaCool-q5o
    @LankaCool-q5o 9 місяців тому

    බුදු සරණයි 🙏🙏🙏🙏

  • @thamarakumari219
    @thamarakumari219 Рік тому +4

    🌼🌹🌼🌹🌼🌹🌼🌹🌼🌹🙏🙏🙏 උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා .පිංවන්ත මහ සගරුවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .

  • @samindagagana-xz6og
    @samindagagana-xz6og Рік тому +8

    මතු බුදුවන්න🙏❤️

  • @LakmaliWijekoon-m4y
    @LakmaliWijekoon-m4y Рік тому

    Jiwithe mehema une ay kiyala hithena tharamata kalakirila..mata me bana deshanave balayen hitha shakthimath wewa

  • @dewdu
    @dewdu Рік тому +8

    පිංවන්ත ස්වාමීන් වහන්සේට උතුම් නිර්වාණයම අවබෝධ වේවා..🙏🙏🙏

  • @thilakasirithilak9878
    @thilakasirithilak9878 4 місяці тому

    🙏💐🙏💐🙏💐ධර්මය අවබෝධ වේවා සාධු සාධු සාධු🌺🌸🌺🌸🌺

  • @lankakuwait2198
    @lankakuwait2198 Рік тому +2

    සංසාර දුකෙන් නිදහස් වෙන් න වාසනාව ලැබේවා

  • @MaduPrabath-l2z
    @MaduPrabath-l2z Рік тому

    Pin hamuduruvane me vage banak deshana kalata

  • @subodanayani833
    @subodanayani833 Рік тому +2

    පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ගායු සුව ලබේවා.. තෙරුවන් සරණයි... 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @piumiayeshapiumiayesha4661
    @piumiayeshapiumiayesha4661 Рік тому +2

    ස්වාමීන් වහන්සේ පෙරපිනකට පහල උනු පින්වත් ස්වාමීන් වහන්සේ නමක්.ඔබ වහන්සේ දේශනා කරන ධර්ම දේශනා අසා සිත ගොඩක් පැහැදීමක් සිදුවුනා.පින්වත් ස්වාමින් වහන්සේට තව තවත් ධර්මය දේශනා කරන්න, පවින් පිරුනු සිත් පිනෙන් පුරවන්න, ඔබ වහන්සේ ට හැකිවේවා .උතුම් තෙරුවන් ගුණ බලයෙන් නිදුක් නීරෝගී සුවය සහා දීර්ඝායුශ ලැබේවා මේ ගෞතම බුද්ද ශාසනයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝද වේවා සාදු! සාදු !! සාදු !!!

    • @lilaniranasinghe
      @lilaniranasinghe Рік тому

      නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු....

  • @malshaherath4438
    @malshaherath4438 Рік тому +17

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස

  • @alexandrasten1735
    @alexandrasten1735 Рік тому +12

    මෙම මාධ්‍ය ඇතුළු අනෙක් සියළු ම මාධ්‍යන් හට තව තවත් මෙවැනි ධාර්මික කටයුතු සිදු කිරීමට ශක්තිය ධෛර්යය හැකියාව අවස්ථාව ලැබේවා...!

  • @chatunidilsani4749
    @chatunidilsani4749 Рік тому +4

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷නමෝ බුද්ධාය .

    • @ShasiniWasana-tb6lx
      @ShasiniWasana-tb6lx Рік тому +1

      සාදු සාදු සාදුගෞරවනීය පින්වත් ස්වාමීන්වහන්සේට උතුම් නිවන් අවබෝධ වේවා මාගේ නමස්කාරය වේවා

  • @chamilnuwanjcn
    @chamilnuwanjcn Рік тому +8

    ලෝක සත්වයාට නිවන දැනෙන ආකාරයට ආකර්ෂණීය අයුරින් මෙවැනි ධර්ම දේශනා දිගටම ඉදිරියට කරගෙන යාම සදහා නිදුක් නිරෝගී වාසනාවන්ත ජිවිතයක් ලැබේවා බුදුසරණයි .🙏🙏🙏🙏

  • @manelhenake9522
    @manelhenake9522 Рік тому +5

    සාධු සාධු සාධු අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @piumiupamalika
    @piumiupamalika Рік тому +3

    සාදු සාදු සාදු බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @kumudusamanmali9052
    @kumudusamanmali9052 Рік тому +9

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා

  • @chandrikachandrika-ke4fw
    @chandrikachandrika-ke4fw Рік тому +2

    මාගේ නමස්කාරය වෙිවා අපේ හාමුදුරුවනේ

  • @rasikajiwanthi9028
    @rasikajiwanthi9028 Рік тому +4

    තෙරුවන් සරණයි හිමියනි 🙏🙏🙏

  • @kumarisunethra2713
    @kumarisunethra2713 Рік тому +5

    සාධු🙏 සාධු🙏 සාධු🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏 තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏

  • @priyanganihettige9868
    @priyanganihettige9868 Рік тому

    මේ අසත්පුරුශ සමාජයේ ජීවත්වෙන්න පහසුයි මේ බන ඇහුවම සිත රිදෙන්නෙ බොහෝම අඩුවෙන්

  • @අන්ජුලාශෂී3333

    සාධු සාධු සාධු පිංවත් ස්වාමින්වහන්ස ඔබ වහ්න්සේට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා සම්මාසම්බුදු සරණයි 🙏🙏🙏

  • @nathaliyaperera5695
    @nathaliyaperera5695 Рік тому

    සාදු සාදු සාදු 🙏🙏🙏
    බොහොම පිං 🙏

  • @sanathweerakkody
    @sanathweerakkody Рік тому +3

    කාලෙකින් ඉතා වැදගත් ධර්ම දේශනා වකට කන්දූන්නෙමි.
    සාධු සාධු සාධු !

  • @hashanhashan7677
    @hashanhashan7677 Рік тому +9

    මාගේ නමස් කාරය වේවා.....දිගු කාලයක් මේ වගේ බණ දෙශනා කරන්න ලැබේවා....බුදු සරණයි හැමෝටම

  • @chalakasuranga9850
    @chalakasuranga9850 Рік тому +2

    තෙරුවන් සරණයි බුදු සරණයි

  • @bandulakumara9319
    @bandulakumara9319 Рік тому +1

    Sansara dukin atmidewa 🙏🙏🙏🙏🙏

  • @LakminiAbeykoonPathiraja1991
    @LakminiAbeykoonPathiraja1991 Рік тому +17

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏
    ඒ භාග්‍යවත් වූ අරහත් වූ තථාගත සම්මා සම්බුදුරජානන් වහන්සේ උදෙසා මාගේ නමස්කාරය වේවා 🙏
    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏
    ඒ භාග්‍යවතුන් වහන්සේ උදෙසා මාගේ ජීවිතය පූජා කරමි පූජා කරමි පූජාම වේවා 🙏
    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏
    ඒ සුගත තථාගතයන් වහන්සේ , සියලු ලොවටම ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේ ,
    අංගීරස ශාක්‍ය පුත්‍ර වූ ඒ භාග්‍යවත් වූ අරහත් වූ තථාගත සම්මා සම්බුදුරජානන් වහන්සේව නිවන් දකිනා තුරාවටම සාදරයෙන් මම සරණ යමි 🙏
    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏
    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏
    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏

  • @doyouknow27516
    @doyouknow27516 Рік тому +1

    Sadu sadu sadu නමෝ බුද්දය

  • @InduMalani-uf5zi
    @InduMalani-uf5zi Рік тому +1

    Sadu sadu sadu 🙏🙏🙏🌷🌷🌷

  • @VishakaSrimali
    @VishakaSrimali Рік тому

    Oba wahanseta dirgausha wewa.mathu budu wewa

  • @sujithliyanage
    @sujithliyanage Рік тому

    Tharuwan saranaii.

  • @thilinilakmalie1789
    @thilinilakmalie1789 Рік тому +1

    සාදූ !!! සාදූ !!! සාදූ !!!

  • @indranipodimenike8034
    @indranipodimenike8034 Рік тому +1

    Ana sadudadu sadu obha wahnsag niwa suwayma atteawa

  • @SriyaniKandemullewaduge
    @SriyaniKandemullewaduge 11 місяців тому

    Budusasunarakaganimasadahadergulabewaobawahanseta

  • @senugaming-cd9ct
    @senugaming-cd9ct Рік тому

    Oba.wahanse..mathubuduwena... buddaputhrayek.....****

  • @lakshiuk2406
    @lakshiuk2406 Рік тому +14

    ක්ලාස් යන්න කලින් මේ දේශනාවට සවන් දුන්නේ සිතට මාර සැනසීමක් ..මගෙ ස්වාමින් වහන්ස ඔබට බොහොමයක් පිං..🙏

  • @sankamaheshsubasingha9435
    @sankamaheshsubasingha9435 Рік тому +4

    ☸️ ලොවී ලොව්තුරු සුව ලබනු රිසියෙන් සදහම් අසනු කැමැත්තෝ සවන් යොමත්වා...!!!තෙරුවන් සරණයි

  • @chandimananayakkara8102
    @chandimananayakkara8102 Рік тому

    🙏🙏🙏🌺🌺🌺🌸🌸🌸

  • @HHa-hj1px
    @HHa-hj1px Рік тому

    සාධු සාධු සාධු

  • @raviprasad5663
    @raviprasad5663 Рік тому

    Sadu sadu sadu!!!

  • @devikodi8074
    @devikodi8074 Рік тому

    Sadu 🙏 Sadu 🙏 Sadu 🙏

  • @SanditthikoAkaliko
    @SanditthikoAkaliko Рік тому +4

    1. සැපය පිණිස ද, පිනවීම පිණිස ද
    මව්පියන්ගේ
    අඹුදරුවන්ගේ දාස කම්කරු ජනයාගේ
    හිතමිතුරන්ගේ

    2. ආපදාවන් හිදී තමාගේ භෝග සම්පත් යළි නැගී සිටීමට යොදවන්නේ වෙයි. තමාගේ ජීවිතය සුවපත් කරන්නේ වෙයි.
    යම් ආපදා අවස්ථාවක් වෙයි නම්,
    ගින්නෙන් වේවා, දියෙන් වේවා,
    රජයෙන් වේවා,
    සොරුන්ගෙන් වේවා,
    තමා අකමැති පුද්ගලයන් අයිතිය හඟවා පැහැර ගැනීමෙන් වේවා, එබඳු වූ
    3. සංග්‍රහ කරන්නේ වෙයි,
    ඥාතීන්ට
    ආගන්තුකයින්ට
    මියගිය ඥාතීන්
    රජුන්
    දෙවියන්ට
    4.උසස් විපාක දෙන දන්පැන් පුදන්නේ වෙයි.
    මත්වෙන ප්‍රමාදවෙන කරුණෙන් වෙන් වී, ඉවසීම් කීකරුවීම් ආදී ගුණධර්මයන් තුළ සිටි තමා ව දමනය කර ශ්‍රමණ බ්‍රාහ්මණයන් උදෙසා
    සුගතියෙහි සැප ලබා දෙන සැප විපාක ඇති සුගති උපත සළසාලන පින් කරන්නේ වෙයි.
    tripitaka.online/sutta/8524

  • @nimaliharshani6484
    @nimaliharshani6484 Рік тому

    තෙරුවන් සරණයි

  • @giharisandaruwani9407
    @giharisandaruwani9407 Рік тому +3

    🙏🙏🙏

  • @a.n.j.
    @a.n.j. Рік тому +2

    💛🙏🌹🙏🌹🙏🌹💛

  • @shiromathamali1345
    @shiromathamali1345 Рік тому +2

    🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺

  • @musiclife939
    @musiclife939 Рік тому +4

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා වන්දනීය පූජනීය පින්වත් අපේ අතිපූජනීය වැලිමඩ සද්ධාසීල ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා චිරජීවනය සැලසේවා දීර්ඝායුවේවා උතුම් චතුරාර්‍ය සත්‍ය ය ධර්මය අවබෝධවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම මේපින් කුසල් හේතු වාසනා වේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏 🙏🙏🙏 නමස්කාර වේවා තෙරුවන් සරණයි හැමදාමත් සතුටින් පරෙස්සමින් ඉන්න ලැබේවා ලැබේවා ලැබේවා 🙏🙏🙏💜️

    • @lilaniranasinghe
      @lilaniranasinghe Рік тому +1

      නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු...

    • @WashantaKumari
      @WashantaKumari Рік тому +1

      A
      බ්

    • @WashantaKumari
      @WashantaKumari Рік тому +1

      @@lilaniranasinghe බ්බ්

    • @lilaniranasinghe
      @lilaniranasinghe Рік тому +1

      @@WashantaKumari හරියට comment එකක් දාගන්න බෑ වගේ නේද...බ්බ්. ඒ මොකක්ද

  • @dhanikashehan5580
    @dhanikashehan5580 Рік тому

    🙏🙏🙏🙏🙏🙏🙂🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏

  • @ChandrikaCa
    @ChandrikaCa 9 місяців тому

    😊😊

  • @sunilsanths2381
    @sunilsanths2381 Рік тому +1

    සාදු!!සාදු!! සාදු!!! මට ඔබ වහන්සේට කතා කරන්න අවස්ථාවක් ලබා දෙන්න ඉක්මනටම .......

  • @MethiniMaheshika-ko2pi
    @MethiniMaheshika-ko2pi Рік тому +4

    මම උතුම් නිර්වානය අවබෝද කර ගත්තොත් ඒ මේ පි0වත් ස්වාමීන් වහන්සේට පි0 සිද්ද වෙන්නම තමයි.ඇබ්බැහි වෙලා මේ ස්වාමීන් වහන්සේගෙන් දර්මය අහන්න දවස ගානේ.සාදූ සාදූ සාදූ...!!!❤️

    • @lilaniranasinghe
      @lilaniranasinghe Рік тому

      නමෝ බුද්ධාය තෙරුවන් සරණයි.. දුර්ලභ ඇබ්බැහි වීමක්... ඔබගේ යහපතමයි සැලසෙන්නේ... සාදු සාදු සාදු..

  • @sanjeewanifernando2146
    @sanjeewanifernando2146 Рік тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nidarshakumuduni3697
    @nidarshakumuduni3697 Рік тому

    Man hoyapu de me bana video thiyanawa

  • @malika8239
    @malika8239 Рік тому +1

    👏👏👏👏👏👏👏👏

  • @KusumJayawardhana-s7s
    @KusumJayawardhana-s7s 10 місяців тому

    අපේ සිත් පසන් කල ඔබ වහන්සේට පින්සිදුවේවා

  • @nishuqueen1505
    @nishuqueen1505 Рік тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💮

  • @AmilaMadusanka-j6e
    @AmilaMadusanka-j6e 7 місяців тому

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ගායූස ලැබේවා.. මෙබවයෙදීම ස්වාමීන් වහන්සේ සොයන්නාවූ ඒ උතුම් මාර්‍ර්ගය අවබෝධ වෙත්වා !සාදූ සාදූ🙏සාදූ🙏සාදූ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @BrSujeeva-un8ke
    @BrSujeeva-un8ke 9 місяців тому

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා🙏🙏🙏

  • @rasikasadamali1419
    @rasikasadamali1419 9 місяців тому

    Theruwan saranai hamuduruwane

  • @alexandrasten1735
    @alexandrasten1735 Рік тому +2

    පින්වත් ස්වාමීන් වහන්සේ හට නිවන් අවබෝධ කිරීම පිණිස ම මෙම ධර්ම දානය ම හේතු වේවා....! වාසනා වේවා....!
    සාදූ සාදූ සාදූ...!

  • @sriyanimathew5225
    @sriyanimathew5225 10 місяців тому

    🙏🏻theruwan saranai හාමුදුරුවන්නෙ 🙏🏻

  • @shiwanthinadeesha9294
    @shiwanthinadeesha9294 Рік тому +3

    ඔබවහන්සේට බුදු සරණයි🙏🙏🙏

  • @shanipriyadarshani9977
    @shanipriyadarshani9977 Рік тому +2

    සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏

  • @kumaridehigama4293
    @kumaridehigama4293 Рік тому +3

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායූ සම්පත් ලබත්වා 🙏🙏🙏 උතුම් තෙරුවන් සරනයි නමෝ බුද්ධාය 🙏🙏🙏 🌹🌹🌹

  • @shalakamayurawansha7133
    @shalakamayurawansha7133 Рік тому +3

    සාදු සාදු සාදු..! 🙏🙏🙏

  • @samadisamadi8160
    @samadisamadi8160 8 місяців тому

    Mage hitata dukak apuwaha oba wahansege bana ahanawamai.