ලෝක සත්වයා දෙන ගිණිගෙඩි වලට අහුවෙන්න එපා | hadapan goda niwasathapa swamin wahanse

Поділитися
Вставка
  • Опубліковано 29 гру 2024

КОМЕНТАРІ • 280

  • @adocreation3857
    @adocreation3857 11 місяців тому +11

    අපේ හාමුදුරුවනේ ගොඩාක් පිං යහපතක් ම වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලැබේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා නිවනින් සැනසීම සතුටම ප්‍රීතියම ආශීර්වාදම ලැබේ වා මම මෙහෙණීන් කෙනෙක් වෙන්න බලාගෙන ඉන්න කෙනෙක් නිවනින් සැනසීම සතුටම ප්‍රීතියම ආශීර්වාදම මටත් ලැබේ වා සුවපත් වේවා

  • @iroshadesilva4632
    @iroshadesilva4632 9 місяців тому +5

    සියලු ලෝක සියලු සත්ත්වයෝ නිබ්බාණ පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා 🙏🙏🙏🙏🙏🙏🙏 සාදූ සාදූ සාදූ

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 6 місяців тому +3

    ඔබවහන්සේගේ දේශනාව සත්‍යයි...පෙර ආත්මවල දෙමව්පියන්ව අපිට මොහොතකටවත් මතක් වෙලා පිං බිඳක්වත් නොදෙන තරම් අපි අසත්පුරිෂ වෙලා සිටින තරම්....😢😢😭😭😭😭

  • @SleepyCorn-dl3bm
    @SleepyCorn-dl3bm 9 місяців тому +2

    සාදු..සාදූ පින්වත් ස්වාමීන් වහන්ස අපව මේ භායනක සසරින් ගලවා ගැනීමට ඔබවහන්සේලා දරන ප්‍රයත්නය ඔබවහන්සේට නිර්වානබෝදයටම හේතු වේවා..වේවා...වේවා...

  • @AashuOK
    @AashuOK Рік тому +6

    තෙරුවන් සරණයි... අපේ පින්වත් ස්වාමින් වහන්ස 🙏🙏🙏... උතුම් වු නිර්වානසුවය ලැබේවා... 🙏🙏🙏

  • @sumindaudith1653
    @sumindaudith1653 Рік тому +44

    සාදු සාදු සාදු ...... ලක්ෂ ගනනින් අරිහතුන් වහන්සේලා මෙ මිහිතලය මත පහලවේවා ....

  • @MohamedRafai-e8d
    @MohamedRafai-e8d 11 місяців тому +9

    🙏🙏🙏🙏❤❤❤❤ Ape හාමුදුරුවනේ Oba වහන්සේට Thunuruwan Saranin දීර්ඝ ආයුෂ ලැබේවා ආරක්ෂාව ලැබේවා සුව Path වේවා

  • @hirushangunasekara447
    @hirushangunasekara447 Рік тому +15

    පින් ඇත්තන් සියල්ලටම මේ අප්‍රමාණ ධර්මය අවබෝධ වේවා 🙏

  • @newvision3441
    @newvision3441 Рік тому +13

    බොහෝ පිං අපෙ හාමුදුරුවනේ උතුම් නිවනම දකින්නට ලැබේවා

  • @chandaneeaththanayake69
    @chandaneeaththanayake69 11 місяців тому +3

    ඔබවහන්සෙට චතුර්‍ර්‍ය සත්‍ය අවබෝධ වේවා

  • @KalyanamithraMv
    @KalyanamithraMv 11 місяців тому +6

    ඔබ වහන්සේගේ උතුම් නාදය බොහෝ කල් අසේවා.

  • @aththanayake6896
    @aththanayake6896 10 місяців тому +2

    ⁣මාගේ උතුම්ම නමස්කාරය පාද වන්දනාව වෙවා ස්වාමීනි ඔබ වහන්සේට මේ උතුම් සත්තය මට අවබෝධ වෙවා 🙏🙏🙏🙏🙏

  • @ChandraNawalage
    @ChandraNawalage Рік тому +13

    සියලු ලෝක සියලු සත්වයෝ උතුම් නිවනින් සැනසෙත්වා

  • @nilminidasanayake862
    @nilminidasanayake862 Рік тому +15

    සාදු සාදු සාදු.ධර්මය මෙසේ තේරැමිකරන නිසා මම ඔබ වහන්සේගේ ධර්මය අකුරක් නෑර අසමි ඔබ වහන්සේට බුදු බවම ලැබෙිවා

  • @dayaniranasingha505
    @dayaniranasingha505 Рік тому +6

    ගරුතර ස්වාමින්වහන්ස මේ සංසාර බය වටහා ගැනීමට සත්වයා හට අනුකම්පාවෙන් ඔබවහන්සේ මේ දේශනා කල මහා දර්මස්කන්දය සියලු ලෝක සත්වයෝ වහ වහා අවබෝධ කරගනිත්වා!!!! සියලු ලෝක සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛ්තතර වෙත්වා!!!! මේ උතුම් පුණ්‍ය මහිමයෙන් ඔබවහන්සේටද උතුම් නිර්වාණය අවබෝධ වේවා 🙏🙏🙏මේ උතුම් පින් බිමේ ඔබවහන්සේ ඇතුළුව ලක්ෂ ගණනින් උතුම් අරිහතුන් වහන්සේලා පහළවේවා 🙏🙏තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @DebicaOman
      @DebicaOman Рік тому

      ථකමමදණව😅අමිමෘථමනෑන්වගි

  • @damithsusantha9705
    @damithsusantha9705 Рік тому +9

    සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරනයි ඔබ වහන්සේට ... උතුම් නිවන් අවබෝධය ලැබේවා ..🙏

  • @priyadarshanihettiaracchi9198
    @priyadarshanihettiaracchi9198 Рік тому +7

    ඔබ වහන්සේටත් සියලුම සoඝ්‍යාවහන්සේලාටත් සොවාහන් සකුර්දාගාමි අනාගාමි අර්‍ය්හත් ඵලයට පzමින උතුම් වු අජරාමර නිවන් සුවයම ලzබි මේ භවයේ නිදුක් නිරොගි සුවයම ලzබ චිරාත් කාලයක්ම ශාසනික කටයුතු සාර්ථකව කරගෙන යzමට ධයිර්‍ය ශක්තිය ලzබේවා ජය ශ්‍රී මා බෝ සමිදුන්ගේ පිහිටයි සම්මා සම්බුදූ සරනයි ! ඔබ වහන්සේගේ බන ජීවමානව මට අසන්නට වරම් ලzබේවා ! යන්න මගේ ප්‍රාර්ථනයයි ! ඔබ වහන්සේ දේශනා කරන බන හුගාක් සරලයි මටත් මේ සසරේම උතුම් වු නිර්වාන සත්ත්‍ය අවබෝධ වේවා ! 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🍨🌷🌷🌷🌷🌷🍨🌷🌷🍨🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

    • @-niwanmaga832
      @-niwanmaga832  Рік тому +1

      සාදු සාදු සාදු නිවනම වෙත්වා...!!

  • @nishanthithenuwara466
    @nishanthithenuwara466 Рік тому +9

    සාදූ ....සාදූ ......සාදූ .....!!! ඔබ වහන්සේට නිවනම වෙත්වා.....! නිවනම වෙත්වා..!නිවනම වෙත්වා....! සාදූ .....සාදූ .....සාදූ ...නිවන් මග පහල වීමට මටත් ශ්‍රී සද්ධර්මය යටසවන් දුන් මටත් සියලු දෙනාටත් හේතු වාසනා පහල වේවා....! ධරමාව බෝධයතුලින් මා ලබාගතාවූ පිං මිය ගිය නෑසියන්ටත් හැදුවැඩූ දෙමාපියනටත් මා මෙලොවට හිහිකල මාගෙ දරුවන්ටත් හරි හම්බ කරඅපව පෝෂනය කරන ස්වාමියාටත් අනුමෝදන් වෙත්වා...!

  • @dayapriyankara6408
    @dayapriyankara6408 3 місяці тому +1

    සාදු සාදු සාදු ත්‍රිවිද රත්නයට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි ඔබවහන්සේට

  • @manjusri8212
    @manjusri8212 Рік тому +6

    ගරු කර මහ සංග රත්නයට මාගේ නමස්කාරය වේවා තුණුරුවන් සරණයි ධර්මය අවබෝධ කරගෙන නිවී සැනසීම ලැබේ වා ස්වාමීනි ඔබ වහන්සේ ට පිං

  • @udenichandrika2027
    @udenichandrika2027 Рік тому +7

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ..

  • @kanthikumari281
    @kanthikumari281 6 місяців тому +1

    සාදු සාදු සාදු ධර්මය හොදින් ඔබ වහන්සේගේ දැන ගතිම් බන දෙසීමේ පිංනෙන් ඔබ වහන්සේට නිවන මග පෑදේවා!!

  • @AmilaDhanushka-h3q
    @AmilaDhanushka-h3q Рік тому +5

    Ape හාමුදුරුවන් ta nirwaana sampaththiya ලැබේවා saadu saadu saa

  • @ramanihettiarachchi5424
    @ramanihettiarachchi5424 7 місяців тому

    සාදු...🙏 සාදු...🙏 සාදු...🙏

  • @thanaweeradeepa6715
    @thanaweeradeepa6715 Рік тому +13

    තෙරුවන් සරණයි ආර්යන් වහන්ස ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @denashmanjula4906
    @denashmanjula4906 Рік тому +4

    සාදු සාදු සාදු
    නිවනම නාථයි නිවනම වෙත්වා

  • @amithamarahela8058
    @amithamarahela8058 11 місяців тому +3

    සාදූ සාදූ සාදූ ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @hishanthisamanmalie6284
    @hishanthisamanmalie6284 7 місяців тому

    🙏🙏🙏🙏🙏🙏🙏. උතුම් වු සද්ධර්මය ලෝකයට දෙසනා කරන්නා වු ඔබ වහන්සේට ගොඩාක් පින්. මේ පිනේන් උතුම් නිර්වාණවබොදය ලැබේවා

  • @AmilaDhanushka-h3q
    @AmilaDhanushka-h3q Рік тому +4

    Me උතුම් u සද්ධර්මmaya kiya di පැහැදිලි කරා ta Ape හාමුදුරුවන් ta nirwaana sampaththiya ලැබේවා saadu saadu saaa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Sarojanisiriwardhana
    @Sarojanisiriwardhana 7 місяців тому

    තෙරුවන් සරණයි. 🌷🙏🙏🙏🌷

  • @pathirageperera9990
    @pathirageperera9990 Рік тому +20

    කොච්චර සත්‍යක්ද මේ නිර්මල තථාගත ශ්‍රී සද්ධර්මය 🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @مالانانداني
    @مالانانداني 10 місяців тому +9

    එහෙමයි අපේ පිංවත් ස්වාමින් වහන්ස..ඇත්ත ධර්මය අහන අහන වාරයක් පාසා ටිකින් ටික ගැලීම් ගැටීම් වලින් දුරස් වෙනවා.. මාත් ඒ මග යෑමට උත්සාහ දරනවා

  • @pushpairang7647
    @pushpairang7647 10 місяців тому +1

    තෙරුවන් සරනයි පින්වත් ස්වාමින්වහන්ස 🙏 බොහෝමත්ම පින් 🙏

  • @fire1666
    @fire1666 5 місяців тому

    අපිව දුකෙන් මුදවාගන්න ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා.

  • @malanimatharage1730
    @malanimatharage1730 Рік тому +8

    මේ වගේ දේශනා තව දාන්න හැකිවේවා...!!!!🙏🙏🙏✴️✴️✴️🙏🙏🙏

  • @AashuOK
    @AashuOK Рік тому +3

    සාධු සාධු සාධු 🙏🙏🙏... උතුම් නිවන් සුවයම සාක්‍ෂාත් වේවා...

  • @HpLasan-cg5nu
    @HpLasan-cg5nu 8 місяців тому +1

    😊😊අරිහත් උතුමෝ..සාදු..සාදූ...සාදූ...😊😊

  • @fire1666
    @fire1666 5 місяців тому +1

    සියලු සත්වයෝම දුකෙන් මිදේවා.ඔබවහන්සේට නිවනම වේවා.

  • @sathdharmayathulinparamasathya
    @sathdharmayathulinparamasathya 10 місяців тому +1

    සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා!!!
    සාධූ 🙏 සාධූ 🙏 සාධූ 🙏
    මේ උතුම් පින්බිමේ නැවතත් ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා පහළ වේවා!!!
    සාධූ 🙏 සාධූ 🙏 සාධූ 🙏

  • @mdtravel6780
    @mdtravel6780 Місяць тому

    සියලු ලෝක සියලු සත්ත්වයෝ නිබ්බාණ පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා සාදූ සාදූ සාදූ

  • @sandyaudunuwara1369
    @sandyaudunuwara1369 10 місяців тому +1

    උතුම් වූ නිර්වාණය සාක්ෂාත් වේවා!!!!

  • @pathirageperera9990
    @pathirageperera9990 Рік тому +3

    සාදු!සාදු!සාදු!

  • @dineshlakshitha3113
    @dineshlakshitha3113 Рік тому +3

    අපේ හාමුදුරුවන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ගායුශ ලැබේවා

  • @NimalaWathi
    @NimalaWathi 11 місяців тому +1

    අපේහාමුදුරzවනෙ,බනදේසනාව,රත්තරන් ,වලට,වඩා,වටිනවා,

  • @vishakavishaka3864
    @vishakavishaka3864 Рік тому +8

    පින්වත් ස්වාමීන් වහන්ස මම ඔබවහන්සේගේ ගිහි කාලේ ඔබවහන්සේගේ පවුලේ අය සමග මගේ පුතා නිසා ලගින් ඇසුර කලා.මතක ඇති කෙලින්කන්දේ නුවන්.මම නුවන්ගේ අම්මා.මමත් දැන් පැවිදි වෙලා අවුරුත්තක් වෙනවා

    • @dammikarathnayaka959
      @dammikarathnayaka959 9 місяців тому

      සාදු සාදු සාදු

    • @DamayanthiSingappuli
      @DamayanthiSingappuli 5 місяців тому

      ඔබ් වහන්සේට තුනුරුවන්ගෙ සරණයි

  • @thilansenanayaka3286
    @thilansenanayaka3286 Рік тому +3

    නිබ්බාන පරම සුකයෙන් සුකිත තර වෙත්වා!

  • @ramanigamage7393
    @ramanigamage7393 5 місяців тому

    ඇත්තමයි අපි අසරණයන්
    සාදු සාදු සාදු එසේ ම වෙවා

  • @chandrikakoralage2536
    @chandrikakoralage2536 Рік тому +2

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට harima පැහැදීමක් athi una

  • @nishanthajayawardena1556
    @nishanthajayawardena1556 Рік тому +5

    සාදු සාදු ..........🙏🙏
    නමෝ බුද්ධාය ...!

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 11 місяців тому +1

    ❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න පුළුවන්

  • @sameerasmr6217
    @sameerasmr6217 5 місяців тому +1

    😢🙏🏻🙏🏻🙏🏻💚

  • @madushanimunashinghe8048
    @madushanimunashinghe8048 11 місяців тому

    සාදු සාදු ....සාදු ...ස්වාමින් වහන්ස ඔබ
    වහන්සේ දෙසනා කරන දර්මය ඉතාම පප්

  • @indunilrathnayake4753
    @indunilrathnayake4753 Рік тому +3

    සාදු සාදු සාදු. ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි.

  • @nilanthimala6867
    @nilanthimala6867 Рік тому +3

    පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ....🙏🙏🙏

  • @ChandraSamarawickrama-s3u
    @ChandraSamarawickrama-s3u 3 місяці тому

    Oba wahanseta mage namaskaraya wewa

  • @menikerathnayaka2962
    @menikerathnayaka2962 Рік тому +3

    Sadu sadu sadu theruwan saranai oba wahaseta

  • @ThiliniDeshani-co1lm
    @ThiliniDeshani-co1lm 9 місяців тому

    Sadu sadu sadu me uthum daham pariyaya uthum niwana awabodaya pinisama hethu wewa

  • @pathirageperera9990
    @pathirageperera9990 Рік тому +2

    තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස!!!

  • @ajamisc3250
    @ajamisc3250 Рік тому +3

    නිවනම නාථයි නිවනම වෙත්වා!!!!

  • @ShaaniHansika-bl8dq
    @ShaaniHansika-bl8dq Рік тому +3

    Theruwan saranai pinwat suwaminwahanseta. ..🙏🙏🙏

  • @rathnamalipaththamperuma142
    @rathnamalipaththamperuma142 Рік тому +6

    සත් ධර්මයේ රැකවරණය අප සියලු දෙනාටම ලැබේවා ! නිවනම නාතයි නිවනම වෙත්වා! සාදූ! සාදූ! සාදූ! 🙏🌷🌷🌷

  • @lahirudeshappriya4180
    @lahirudeshappriya4180 Рік тому +2

    ඔබ වහන්සෙට මාගේ නමස්කාරය වෙවා...නිබ්බාන පරම සුකයෙන් සුකිත තර වෙත්වා

  • @manjulatennakoon8978
    @manjulatennakoon8978 Рік тому +5

    සාධූ සාධූ සාධූ !!! ඒ උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා. 😂😂🙏🙏🙏🙏 නමෝ බුද්ධාය.

  • @nandamanel2584
    @nandamanel2584 9 місяців тому

    ඝෝර සසරින් එතර වන්නට මේ ශ්‍රී සද්ධර්මය සියලු දෙනාටම අවබෝධ වේවා... 🙏🙏🙏

  • @nilaniperera3132
    @nilaniperera3132 Рік тому +4

    නිවනම නාතයි නිවනම වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏!!! තෙරුවන් සරණයි

  • @nilukaathukorala8575
    @nilukaathukorala8575 Рік тому +3

    නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා 🙏🙏🙏🙏🙏🙏

  • @npushpakumari1368
    @npushpakumari1368 10 місяців тому

    🌺🙏🌺🙏🌺🙏 සාදු සාදු සාදු

  • @antonpremakumara6230
    @antonpremakumara6230 Рік тому +13

    ගරුතර ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට උතුම් චතුරර්‍ය් සත්‍ය ධර්මය අවබෝද වේවා,,,,,අනතුරුව අප සියලුමදෙනා මේ බියකරු සසරෙන් එතර කරවීමට ශක්තිය ධෛර්ය ලැබේවා... සාදු ,,,,සාදු ,,,,සාදු ,,,,

  • @UKSummerHot-oh1jk
    @UKSummerHot-oh1jk Рік тому +4

    ගරුතර ස්වාමීන් වහන්ස මමත් එංගලන්තයට වෙලා හම්බ කරන කෙනෙක් උපරිම අවුරුදු 2 මම ලංකාවට ඇවිත් මහණ උනේ නැතත් නිදහසේ බණ භාවනා වඩමින් ජීවිතය ගත කරන්න මොකද මම බැදීම් රහිත කෙනෙක් ඔබ වහන්සේගේ මෙම ධර්ම දේශනාව මට පුදුමාකාර ශක්තියක් ඔබ වහන්සේට ද අපටද උතුම් ධර්මාවබෝධයම ලැබේවා

    • @-niwanmaga832
      @-niwanmaga832  Рік тому +1

      ජේතවනාරාම විහාරය
      356/3 නුගදන්ඩ,
      කලටුවාව
      (ඉංගිරිය නගරයේ සිට 8 km දුරින් )
      දුරකථන අංක :
      +44 7872 857 404 / +94 773 336 274
      oba thumata mema aramaye pawathwena wadasatahan walatath sambanda wenna puluwan mahathmaya
      www.youtube.com/@jethavanarama deshana ahanna me chanal ekata yanna
      නිවනම වෙත්වා!!!

    • @UKSummerHot-oh1jk
      @UKSummerHot-oh1jk Рік тому +1

      අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස මම මහණ වෙන්නත් හිටිය තරුණියක් ධර්මයේ හැසිරෙන්න අවශ්‍ය නිසා මම විවාහ වුනෙත් නෑ අදටත් මම භාවනා කරනවා ටික ටික ලංකාවට ආව ගමන් සම්පූර්ණයෙන්ම බණ භාවනා කටයුතු වල නිරත වෙනවා අපෙ හාමුදුරුවනේ තෙරුවන් සරණයි

    • @UKSummerHot-oh1jk
      @UKSummerHot-oh1jk Рік тому

      ඔබ වහන්සේගේ ආරාමයක් පැමිණ දිනක මහණ වීමට මගෙ බලාපොරොත්තුවක් මල් පල ගැන්වුනා ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි

    • @-niwanmaga832
      @-niwanmaga832  Рік тому +1

      @@UKSummerHot-oh1jk sadu sadu sadu.. obathuma harima pinwanthayek. lankawata awama arameta yanna. etakan yotube eken deshsna nitara ahanna

    • @sujeewasampath2063
      @sujeewasampath2063 Рік тому +1

      ​@@UKSummerHot-oh1jkyou tube search මහ රහතුන් වැඩ් මග ඔස්සේ හම්බන්තොට ධර්ම සාකච්ඡාව අහන්න කොටස් 08 යි 🙏🙏🙏🙏 🇱🇰

  • @gaminibandara9610
    @gaminibandara9610 Рік тому +3

    Sadu sadu sadu .May the noble triple gem bless you.

  • @DamayanthiSingappuli
    @DamayanthiSingappuli 5 місяців тому

    සාදු සාදු

  • @ecofriendly2439
    @ecofriendly2439 Рік тому +3

    ගුරු පියානන් වහන්සේ ට නමස්කාර වේවා !

  • @dayaedirisinghe9379
    @dayaedirisinghe9379 Рік тому +1

    Sadu sadu sadu theruwan saranai niwanama wethwa .

  • @nilaniperera3132
    @nilaniperera3132 Рік тому +3

    සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏 නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා!!!!!

  • @shanukaroshini1108
    @shanukaroshini1108 Рік тому +2

    මෙි සසර දුකයි ස්වාමීන් වහන්සේ

  • @rohinisenaratne9294
    @rohinisenaratne9294 11 місяців тому +1

    Sadu sadu sadu

  • @chathura2701
    @chathura2701 Рік тому +4

    ඔබ වහම්සේ ලග පැවිදි වීමට කැමතී මම. නමුත් ඔබ වහන්සේව කන්ටැක් කරගන්න යින්න තැනක්වත් දන්නෙ නැහැ මම. මට පිහිට වෙන්න ස්වාමීන් වහන්ස අනුකම්පා කරල 😥😥

    • @-niwanmaga832
      @-niwanmaga832  Рік тому +2

      riply karanna parkku unata samawenna mahathmaya vistara pahalin dannam
      ජේතවනාරාම විහාරය
      356/3 නුගදන්ඩ,
      කලටුවාව
      (ඉංගිරිය නගරයේ සිට 8 km දුරින් )
      දුරකථන අංක :
      +44 7872 857 404 / +94 773 336 274
      oba thumata mema aramaye pawathwena wadasatahan walatath sambanda wenna puluwan mahathmaya
      www.youtube.com/@jethavanarama deshana ahanna me chanal ekata yanna
      නිවනම වෙත්වා!!!

    • @kumarasingheariyarathna3229
      @kumarasingheariyarathna3229 10 місяців тому

      12:17 ​@@-niwanmaga832

  • @nadeerapiyajanaka3396
    @nadeerapiyajanaka3396 Рік тому +2

    සාදු.සාදු.සාදු.

  • @مريممحمد-ح9ب9ه
    @مريممحمد-ح9ب9ه Рік тому +2

    තෙරුවන් සරණයි පින්වත් අපේ කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට උතුමි වු අමා මහ නිවන හේතු වාසනා වේවා 🙏☸🙏

  • @withshani5722
    @withshani5722 3 роки тому +5

    Theuwan saranaii...

  • @renukaekanayake3317
    @renukaekanayake3317 Рік тому +2

    Ariyayan wahanseta kayika nirogi suwaya labewa. Siyalu loaka siyalu sathwayo nibbana parama sukayen suwapath wewa!!!

  • @NayanaKumari-i9f
    @NayanaKumari-i9f 10 місяців тому

    සාදූ 🙏🏻 🙏🏻 🙏🏻
    සාදූ 🙏🏻 🙏🏻 🙏🏻
    සාදූ 🙏🏻 🙏🏻 🙏🏻

  • @mallikaaluthge67
    @mallikaaluthge67 10 місяців тому

    🙏🙏🙏obavahanseta tharuvan saranai

  • @sarathliyanage7224
    @sarathliyanage7224 9 місяців тому

    නිවනම වෙත්වා!

  • @lanipatrina2775
    @lanipatrina2775 Рік тому +5

    සාදූ… සාදූ… සාදූ… !!! ගෞරවනීය සුවාමීන් වහන්සේට පැතූ බෝධියකින් උතුම් වූ චතුරර්‍ය්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමට මේ පින් හේතුවාසනා වේවා !! උතුම් නිවනම ලැබේවා !!🙏🙏🙏🙏

  • @rupasingharupasingha
    @rupasingharupasingha 11 місяців тому

    මහරහතුන්මග,ට,,සාදු සාදු සාදු

  • @lalaninilmini4102
    @lalaninilmini4102 Рік тому +4

    Sadu sadu sadu oba වහන්සේට නිවන ම වෙත්වා

  • @thilinaudaraperera8944
    @thilinaudaraperera8944 Рік тому +2

    හඳපාන්ගොඩ නිවාතාප ස්වාමීන්වහන්සේ 🙏 🙏 🙏
    (නිවාසතාප නොවේ)

  • @dahamsrinayanaminanayanami5236

    Sadu ...sadu...sadu...

  • @siyanykula2689
    @siyanykula2689 Рік тому +2

    සාදු සාදු සාදු .🙏🙏🙏

  • @asangikamanojani
    @asangikamanojani 11 місяців тому

    Sadu sadu sadu lakshayak sangaya wahansela bihiwewa

  • @venuslankaforexeducation3535
    @venuslankaforexeducation3535 Рік тому +2

    සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුවයෙන් සුඛිත තර වෙත්වා !!!

  • @priyankawarusapperuma1819
    @priyankawarusapperuma1819 11 місяців тому

    සාදු සාදු සාදු සාදු නමස්කාර වේවා!

  • @dammikarathnayaka959
    @dammikarathnayaka959 2 роки тому +2

    සාදු සාදු සාදු උත්තමයානෙනි තෙරුවන් සරණයි නිවනම නාතයි නිවනම වෙත්වා සාදු සාදු සාදු සාදු සාදු සාදු

    • @jayanthikulasinghe2669
      @jayanthikulasinghe2669 Рік тому +1

      නිවනම නාතයි නිවනම වෙත්වා සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @indu.kumarikumari6667
    @indu.kumarikumari6667 11 місяців тому

    Niwan awaboda wethwa....sadu sadu sadu ...ape hamuduruwane

  • @shyamasamarasinghe1088
    @shyamasamarasinghe1088 11 місяців тому

    Sadu sadu sadu 🙏🏼 🙏🏼🙏🏼🙏🏼 obawahanseta uthum niwan suwayama labewa!!!..

  • @nadeekasunjeewanee9027
    @nadeekasunjeewanee9027 10 місяців тому

    🌸🌸🌸🙏සාදු🙏සාදු🙏සාදු🙏🌸🌸🌸

  • @PriyankaSumudu
    @PriyankaSumudu 11 місяців тому

    Sadu sadu sadu sadu sadu sadu mage nmaskarayawewa

  • @niranjalafernando5648
    @niranjalafernando5648 Рік тому +2

    සාධූ සාධූ සාධූ 🙏🏻🙏🏻🙏🏻 ගුරු සුවාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🏻🙏🏻🙏🏻

  • @shiranimadanayaka8225
    @shiranimadanayaka8225 Рік тому +2

    Good