මේන්බෝඩ් එකට වයර් සම්බන්ද කරන හරිම විදිහ/ how to wiring DB board( 01 කොටස)
Вставка
- Опубліковано 22 лип 2021
- MCB /RCCB And Isolator වලට වයර් සම්බන්ධ කරන ආකාරය පිළිබඳ PDF Link එක ක්ලික් කර බලන්න.
drive.google.com/file/d/1V7PH...
මේන්බෝඩ් එකට වයර් සම්බන්ද කරන හරිම විදිහ/ how to wiring DB board
නිවාස වයරින් කිරි්ම 01
• මේන්බෝඩ් එකට වයර් සම්බ...
නිවාස වයරින් කිරි්ම 02
• how to wiring house / ...
නිවාස වයරින් කිරි්ම 03
• නිවාස වයරින් කරීම.(03 ...
electrical iterm rapear
• කැඩුනු හොට් වෝටර් ෂවර්...
motor rewinding
• moter rewinding full s...
circuit dagram
• direct online circuit ...
house wiring sinhala
house wiring
wiring sinhala
home wiring sinhala
electrical sinhala
sinhala electrical
distribution board wiring sinhala
home wiring
electrical wiring
sinhala
basic db wiring
db board wiring
db board wiring in sinhala
db wiring
sinhala wiring
single phase wiring sinhala
single phase distribution board wiring diagram
wiring
distribution board wiring in sinhala
electrical wiring sinhala
distribution board wiring
all Technical and more - Навчання та стиль
සුපිරියට පැහැදිලි කරා💙💙
මාරයි ආ 🙂
සම්පූර්ණ වැරැදි සහො
MCB Varga dekak thiyenawa
1. Uni Directional MCB (දිශාගත MCB)
Ex -: Line සහ Load යනුවෙන් සඳහන්
කර ඇති MCB
2. Bi Directional MCB (දිශාගත නොකළ MCB)
Ex -: අංක සඳහන් කර ඇති MCB
Me anuva dishagatha MCB aniwaryen nishpadakaya visin sadahan kara athi akarayata Line and Load sambanda kala yuthuya.Namuth dishagatha nokala MCB (anka sadahan kala MCB) Line and Load udin ho yatin sambanda kala haka.
maru matanam godak wadagath meka
Thanks
niyamai
Good luk mcn
Thank you ...
Thank kiu
supiri
Ela
හරිම පැහැදිලියි........ස්තූතියි මහත්මයා.....🙏
photos.app.goo.gl/jnE6YrPoYduCfV9L8
Me Link ake thiyena photo balanna
වැරදියි
Thanks my friend
Thank you too
Keep it up
Goog for us
නියමයි
Thank you
මගේ videos වලට comment කරන ඔයාලට ගොඩක් ස්තුතියි.
බොහෝමයක් comment වල MCB,RCCB, Isolater වලට වයර් සම්බන්ධ කරන ආකාරය පිළිබඳව ඇති වී ඇති ගැටළු සහගත තැන් වලට පිළිතුරු PDF Link එකක් විදියට Description එකේ ඇතුළත් කර ඇත. වැඩි විස්තර දැනගන්න කැමති අය ඒක බලන්න.
Ok♥️♥️
Nice
Thanks
Godak hodai
Thank you
thanx from maxim
Tanks
💖💖💖😍😍😍😍😍
මේන් ස්විච් එකෙයි ට්‍රිප් ස්විච් එකෙයි ඉන්පුට් තියෙන්නෙ උඩ.අවුට් එක යට.1>3 ,2>4 කියල ගහලම එනවා.බේකර් වලත් එහෙමයි.උඩින් ඉන්පුට්,යටින් අවුට්පුට්.අනික ඇම්පියර් ගාන වැඩි බේකර් ටික ට්‍රිප් ස්විච් එකේ අවුට් එක ලගටම ගන්න ඕන.වමේ ඉදන් ඇම්පියර් ගාන අඩු වෙන විදියට බේකර් ටික පිලිවෙලට දාන්න.ට්‍රිප් එකේ අවුට් එක බස් බාර් එකේ මැදට දෙන්න ඕනි නෑ එහෙම කරාම.7/1.04 කොට වයර් කෑල්ලක් දාන්න පලවෙනිම ඇම්පියර් එක වැඩිම බේකර් එකට.ඉස්සර ගෙවල් වයරින් කරද්දිත් ඔහොම තමයි කරල තියෙන්නෙ .සිස්ටම් චේන්ජ් කරාට මිනිස්සු චේන්ජ් වෙලා නෑ කියල තමයි කියන්න වෙන්නෙ 😢
හොද පැහැදිලි කිරීමක්
💖💖💖💖
Salab ekak dapu gedaraka db box eke wayarin video ekak danna puluwanda sar
Supar ❤❤❤
70
Main ekata udin nada in karanne
MCB එකට කරන්ට් එක දෙද්දි නිෂ්පාදකයා කියලා තියෙන විදිහට දෙන්න ඕනි. 1 ඉන් කරලා 2 අවුට් කරන්න ඕනි. ඔරේන්ජ් වල උඩින් දීලා යටින් ගන්න ඕනි. මෙහෙම දුන්නත් වැඩ කරනවා. නමුත් අභ්‍යාන්තර ක්‍රියාකාරීත්වය අනුව නිෂ්පාදකයා කියලා තියෙන විදිහට තමයි දෙන්න ඕනි. අනික A ගාන වැඩි MCB, RCCB එක කිට්ටුවටම ගන්න එක වඩා හොඳයි.
බොහොම හොඳයි පැහැදිලි කරාට
A wadi MCB aka rccb aka lagata ganima athara sambandaya mokakda.mcb karanne adala ampiyar akata wada wadi ampiyar akak MCB aka haraha yanakota MCB aka off wela paripathaya araksha kirimai.thawa n,l Short unoth MCB aka off vimai .rccb karanne venath kriyavaliyak
@@alltechnicalandmore6314 එ්ක හරි. MCB එකයි RCCB එකයි අතර සම්බන්ධයක් නෑ. වැඩි A ගානක් තියෙන MCB එක මුලටම ගන්න කීවේ ඒ දෙක අතරේ සම්බන්ධයක් තියෙන නිසා නෙමෙයි. එහෙම රෑල් එකක් නෑ. නමුත් ඒක හොඳ හැබිට් එකක්. අනික මෙහෙම හිතන්නත් පුලුවන්. MCB එකට ධාරාව ගලද්දි වැඩිම A ගාන තියෙන එකට ඉස්සර වෙලාම ධාරාව ගලන එක හොඳයි නේද? එතකොට A ගනන අඩුවෙන පිළිවෙලට තමයි ධාරාව බෙදිලා යන්නේ. ආයෙත් කියන්නේ එහෙම IEE රෙගුලාසියක් නෑ මං දන්න විදිහට නං.
@@chinthakascb rccb aka laga thiyena MCB akata isellama darava yanawa kiyanne kohomada, rccb ake out aka MCB Tika connect karana busbar aka madata connect karama.
@@alltechnicalandmore6314 තියරියක් ඕනි නෑ. නිකන් කල්පනා කරලා බලන්න වැඩි ඇම්පියර් ගානක් ගන්න MCB එක යම් වෙලාවක සම්පූර්ණ ධාරාවක් ගත්තොත් සිද්ධ වෙන දේ. වතුර බටයක් ගැන හිතලා බලන්න. අඟල් දෙකක වතුර බටෙන් අපිට ඕනි අඟලේ බට ලයින් එකකුයි බාගේ බට ලයින් තුනකුයි. අපි මුලින්ම ගන්න ඕනි අඟලේ බට ලයින් එක. මොකද වතුර අඩුවක් නැතිව එන්නේ එතකොට. පස්සේ අපි බාගේ බට ලයින් තුන ගන්න ඕනි. දැන් අඟලේ බටේට වතුර ඕනි ප්‍රමාණය අවුලක් නැතිව ගන්න පුලුවන්. අන්තිමේට අඟලේ බට ලයින් එක දැම්මොත් මොනවා වෙයිද? ඕනිකරන වතුර ප්‍රමාණය අඟලේ බටේට ලැබෙන්නේ නෑ. උපකල්පනය කරන්න මේ ටැප් ලයින් ටික ඔක්කොම ඇරලා තියෙන වෙලවෙක්.
කවුරුත් නොහිතන දෙයක් කියන්නම්,
ඔය earth link එක නිවැරැදි ම තැන පිහිටා ඇති casing එකක්. ( Under isolater )
නමුත් නිවැරැදි ප්‍රයෝජනය ලැබීමට earth wires ඉහළ ට නොව පහලට ඇදිය යුතුයි.
Surge එකක් ඉක්මනින් බූගත වීමට උත්සාහ දරන බැවින් එය උදව්වක්.
හරි දෙ කියා දෙන්න ඔයා පවර් ඩුන්නා වැරදි
Adit karanna Nisa pahadikarana akarayatamonawath the rum ganna ba awasanayata wenna ona de kapa harala
වීඩියෝ එක හොදයි ඒත් canection in කර ගන්නෙ උඩින් out කරන්නෙ යටින්...ඒක පැහැදිලිව මේවගෙ සටහන් කරලා තියනවා....ඒ විදිහට වයරින් කලොත් නිවැසියට ගොඩක් හොදයි...
ඔය දාලා තියෙන විදියට mcb සෙට් කරොත් voltage drop වෙනවා,mcbවල ampere එක වැඩි එකේ සිට අඩු එකට සෙට් කරන්න ඔනේ ,ඒ කියන්නේ 20A,16A,10A,6A යන විදියට
Mona iee registration ake koheda ahema thiyenne
Ehema drop wenne nene sago.
@@alltechnicalandmore6314 එයා කියන එක හරි.. වැඩි එකේ ඉඳන් අඩු එකට පිලිවෙල යන්නෙ
Aniwa
Malli bohoma sthuthiy hadienvima gana ath mama dakka thawath vidiyo 1 ka pawar akata wayar piet Kale udinne aeie oya awa yatin piet Kale balanna Aya amaruwa da
Anka Kara athi mcb ha isolater valata in put out put sambanda kala yuthu vidiya pilibadhava sammathayak naha.habai line and load kiyala satahan karala thiyena awanam anivaryen sadahan Kara athi akarayatama sambanda Kara yuthui.
Nispadakaya anka sadahan Kara thibunata ankawalata anuva line and load sadahan Kara Nathnam udin ho yàtin sambanda karanna puluwan.
MCB Varga dekak thiyenawa
1. Uni Directional MCB (දිශාගත MCB)
Ex -: Line සහ Load යනුවෙන් සඳහන්
කර ඇති MCB
2. Bi Directional MCB (දිශාගත නොකළ MCB)
Ex -: අංක සඳහන් කර ඇති MCB
Me anuva dishagatha MCB aniwaryen nishpadakaya visin sadahan kara athi akarayata Line and Load sambanda kala yuthuya.Namuth dishagatha nokala MCB (anka sadahan kala MCB) Line and Load udin ho yatin sambanda kala haka.
Bulb daddi bim mattame idala adi 8 danna oneda, usa wahalayak thiyana thenaka adi 10 withara demmata aulak nedda,
Kamak naha
මේන් එකෙ ඉඳන් ටිප් එකට ඇදපු වයර් එකෙ මිලි මීටර් අගය කීයද
Niwasak mulasita wayarin karanne kohomada lait.saha pag walata wayar yana vidiya kohomada
Thawa video thiyenawa awa balanna awage kiyala denawa
ඔබ කිසිදු ආකාරයකට පුහුණුව ලත් කාර්මිකයෙක් නොවන බවට මෙම වීඩියෝව සාක්ෂි දරයි.
ආධුනිකයන්ට උපදෙස් දීමේදි වෘත්තිය මට්ටමේ සිට පැහැදිලි කරන්න. කතුරු වලින වයර් කපලා පෙන්වන්නේ ඔබේ නොහැකියාවයි. බොඩ් එක වයරිං කිරීම සම්පූර්ණයෙන්ම වැරදියි. අනික බස් බාර් ගැන කියූ කතාව සාවද්‍යයි. එමෙන්ම බ්‍රේකර් වැඩි ප්‍රමාණයක් තියෙන බෝඩ් එකකට සියලුම බ්‍රේකර් මුලින් සවිකර පසුව තටමගෙන වයර් අදින්න අවශ්‍ය නැ.
ඔබගේ කලමනාකාරීත්වය ඉතා දුර්වලයි
,mein suwich ekata saplai denne yatinda,ethakota 1,2,3,4 gahala thiyenawane
මමත් ඒ ගැන නම් හිතුව. මේන් ස්විච් එක වයරින් කරද්දී මටත් මේ වීඩියෝ එකේදි ගැටලුවක් දැනුන.
MCB Varga dekak thiyenawa
1. Uni Directional MCB (දිශාගත MCB)
Ex -: Line සහ Load යනුවෙන් සඳහන්
කර ඇති MCB
2. Bi Directional MCB (දිශාගත නොකළ MCB)
Ex -: අංක සඳහන් කර ඇති MCB
Me anuva dishagatha MCB aniwaryen nishpadakaya visin sadahan kara athi akarayata Line and Load sambanda kala yuthuya.Namuth dishagatha nokala MCB (anka sadahan kala MCB) Line and Load udin ho yatin sambanda kala haka.
@@samahithahimi613 photos.app.goo.gl/jnE6YrPoYduCfV9L8
Me Link ake thiyena photo balanna
Oyage gataluwa nirakaranaya karaganna puluwan
Oka waradine kala. Oyalage wada hitha ganna puluwan
Mokakda varadda
MCB Varga dekak thiyenawa
1. Uni Directional MCB (දිශාගත MCB)
Ex -: Line සහ Load යනුවෙන් සඳහන්
කර ඇති MCB
2. Bi Directional MCB (දිශාගත නොකළ MCB)
Ex -: අංක සඳහන් කර ඇති MCB
Me anuva dishagatha MCB aniwaryen nishpadakaya visin sadahan kara athi akarayata Line and Load sambanda kala yuthuya.Namuth dishagatha nokala MCB (anka sadahan kala MCB) Line and Load udin ho yatin sambanda kala haka.
photos.app.goo.gl/jnE6YrPoYduCfV9L8
Me Link ake thiyena photo balanna
Main switch eke udin deela yatin ganna neda ona
Description ake oya prasneta pilithuru thiyenawa balanna
RCCB langinma daanne wadima Ampere tiyena MCB needa
Ahema neethiyak naha
Pahara mcn
1/1.13 wire ekata C10A mcb eka dana eka sudusuda? Light and 5A socket outlet dala thiyenne,issara wiring karapu geyak...8A wage ganna iron ekak use karanna wenawa ithin ekata 5A socket outlet eka wenuwata 13A socket outlet ekak dala mcb eka C10 Dana eka hodada nadda pahadili karanna
Kamak naha.C10 MCB ta wadi akak danna apa.13A shoket outlet ganna kota 6max kiyala gahapu awa danna.
Suplay udindenda. (busbar)
MCB Varga dekak thiyenawa
1. Uni Directional MCB (දිශාගත MCB)
Ex -: Line සහ Load යනුවෙන් සඳහන්
කර ඇති MCB
2. Bi Directional MCB (දිශාගත නොකළ MCB)
Ex -: අංක සඳහන් කර ඇති MCB
Me anuva dishagatha MCB aniwaryen nishpadakaya visin sadahan kara athi akarayata Line and Load sambanda kala yuthuya.Namuth dishagatha nokala MCB (anka sadahan kala MCB) Line and Load udin ho yatin sambanda kala haka.
Mcb වැඩි අගයක් ඇති ඒවා මුලින් යෙදිය යුතුයි.
Socket outer wire 7/0.53mm (14A),
DB box එකේ සිට පොලවට යන earth wire එක 7/1.04mm විය යුතුයි.
tip switch සිට neutral bar එකට යන wire එක 1.04mm විය යුතුයි.
ow ehema karanna ona mcb
Main switch eke samaharak aya udin in karana,samaharak aya yatin in katanva.,mokkda hari.
MCB Varga dekak thiyenawa
1. Uni Directional MCB (දිශාගත MCB)
Ex -: Line සහ Load යනුවෙන් සඳහන්
කර ඇති MCB
2. Bi Directional MCB (දිශාගත නොකළ MCB)
Ex -: අංක සඳහන් කර ඇති MCB
Me anuva dishagatha MCB aniwaryen nishpadakaya visin sadahan kara athi akarayata Line and Load sambanda kala yuthuya.Namuth dishagatha nokala MCB (anka sadahan kala MCB) Line and Load udin ho yatin sambanda kala haka.
hodai mata poddak kiyanawada N bar aka udath mcb aken lod ake yatin sambanda koloth moko kiyala pz riply
Ahema karath hari
MCB Varga dekak thiyenawa
1. Uni Directional MCB (දිශාගත MCB)
Ex -: Line සහ Load යනුවෙන් සඳහන්
කර ඇති MCB
2. Bi Directional MCB (දිශාගත නොකළ MCB)
Ex -: අංක සඳහන් කර ඇති MCB
Me anuva dishagatha MCB aniwaryen nishpadakaya visin sadahan kara athi akarayata Line and Load sambanda kala yuthuya.Namuth dishagatha nokala MCB (anka sadahan kala MCB) Line and Load udin ho yatin sambanda kala haka.
Mcb එකකට කාමර දෙකක වයර් එකට සම්බන්ද කලාට කමක් නැද්ද
ඔය saund aka nawathana
Meke main ekata yatin neda supply dila thiyenne hari nam udin dila yatin tip ekata denna neda ona 🤔
MCB Varga dekak thiyenawa
1. Uni Directional MCB (දිශාගත MCB)
Ex -: Line සහ Load යනුවෙන් සඳහන්
කර ඇති MCB
2. Bi Directional MCB (දිශාගත නොකළ MCB)
Ex -: අංක සඳහන් කර ඇති MCB
Me anuva dishagatha MCB aniwaryen nishpadakaya visin sadahan kara athi akarayata Line and Load sambanda kala yuthuya.Namuth dishagatha nokala MCB (anka sadahan kala MCB) Line and Load udin ho yatin sambanda kala haka.
photos.app.goo.gl/jnE6YrPoYduCfV9L8
Me Link ake thiyena photo balanna
Mcb walata trip swich walin face eka enna one udin neda
Yatin dunnath aulak naha .nispadakaya gahala thiyena vidihata denna.kohoma dunnath MCB aka kriyathmaka wenawa.
Rccb akanam aniwaryen nispadakaya kiyala thiyena vidihatama denna ona.
MCB Varga dekak thiyenawa
1. Uni Directional MCB (දිශාගත MCB)
Ex -: Line සහ Load යනුවෙන් සඳහන්
කර ඇති MCB
2. Bi Directional MCB (දිශාගත නොකළ MCB)
Ex -: අංක සඳහන් කර ඇති MCB
Me anuva dishagatha MCB aniwaryen nishpadakaya visin sadahan kara athi akarayata Line and Load sambanda kala yuthuya.Namuth dishagatha nokala MCB (anka sadahan kala MCB) Line and Load udin ho yatin sambanda kala haka.
ඔබ කාර්මිකයෙක් විය හැක නමුත් ඔබ සම්මතයට ගරු කරන පුද්ගලයෙක් නොවේ. ඔබගේ බෙදා හැරිමේ පුවරුව සවි කල අකාරය සම්පුර්ණයෙන් වැරදී. විදුලිය ගමන් කලත් එය නිවැරැදි අකාරය නොවේ. සැම විටම ඔබ පාව්ච්චි කරන උපකරනයේ නාම පුවරුව කියවා බලා සවි කරන්න. සම්මතයට ගරු කරන්න ස්තුතී.😂
අනිවාරෙන්ම 😂 මමත් බැලුවෙ මේ මොකද්ද යකෝ කරන්නෙ කියල 😂 යටින් බස් බාර් එක ගහල උඩින් සප්ලයි ගන්නවා 😂😂😂
Mcb input dunne waradi paththen nedha
MCB Varga dekak thiyenawa
1. Uni Directional MCB (දිශාගත MCB)
Ex -: Line සහ Load යනුවෙන් සඳහන්
කර ඇති MCB
2. Bi Directional MCB (දිශාගත නොකළ MCB)
Ex -: අංක සඳහන් කර ඇති MCB
Me anuva dishagatha MCB aniwaryen nishpadakaya visin sadahan kara athi akarayata Line and Load sambanda kala yuthuya.Namuth dishagatha nokala MCB (anka sadahan kala MCB) Line and Load udin ho yatin sambanda kala haka.
photos.app.goo.gl/jnE6YrPoYduCfV9L8
Me Link ake thiyena photo balanna
Main switch-aka wenuwata,Two pole breaker akak demme ei ?👎
මට ප්‍රශ්නයක් තියෙනවා tow pole switch එකට kwh meter bord එකේ යිදන් එන "L" and "N" wire එක උඩින් සවි වෙලා, tow pole එකෙ යටින් නෙමේද අරන් දෙන්න ඔනි RCCB එකට.
යීටපස්සේ RCCB එකේ යටින් live එකක් අරන් නෙමේද MCB එකට සවි කරන්නෙ
Two pole switch ake line and load satahan karala thiyenawanam anivaryen a vidihata denna ona.nathnam koipaththen in out kalath aulak naha
Anka Kara athi mcb ha isolater valata in put out put sambanda kala yuthu vidiya pilibadhava sammathayak naha.habai line and load kiyala satahan karala thiyena awanam anivaryen sadahan Kara athi akarayatama sambanda Kara yuthui.
Nispadakaya anka sadahan Kara thibunata ankawalata anuva line and load sadahan Kara Nathnam udin ho yàtin sambanda karanna puluwan.
MCB Varga dekak thiyenawa
1. Uni Directional MCB (දිශාගත MCB)
Ex -: Line සහ Load යනුවෙන් සඳහන්
කර ඇති MCB
2. Bi Directional MCB (දිශාගත නොකළ MCB)
Ex -: අංක සඳහන් කර ඇති MCB
Me anuva dishagatha MCB aniwaryen nishpadakaya visin sadahan kara athi akarayata Line and Load sambanda kala yuthuya.Namuth dishagatha nokala MCB (anka sadahan kala MCB) Line and Load udin ho yatin sambanda kala haka.
අපේ මුලු ගෙදරටම එක නිවුටල් වයර් එකයිනෙ ගිහින් තියෙන්නෙ 😟
Pahra mcn
පොඩි උදව්වක් කරන්නකො රයිස් කුකර් එක ගහලා ටිකක් වෙලා යද්දී එලියෙ බේකර් එකෙන් off වෙනවා දන්න කෙනෙක් කියලා දෙනවාද හදාගන්න රයිස් කුකර් එකෙ අව්ලක් නෙවෙයි ඒක check කරා
Meter ake akanam ceb akata kiyanna
MCB aka aul wela athi
@@alltechnicalandmore6314 ok thanks
Rice COKER ekata adala breker eka wadi ekak daala balanna
😢
Aiyo yaLuwa මෙන් වයර් එක උඩින් සවි කරන්න ඕන
Yatin dunnama mokada siduwena haniya pahadili karanna
MCB Varga dekak thiyenawa
1. Uni Directional MCB (දිශාගත MCB)
Ex -: Line සහ Load යනුවෙන් සඳහන්
කර ඇති MCB
2. Bi Directional MCB (දිශාගත නොකළ MCB)
Ex -: අංක සඳහන් කර ඇති MCB
Me anuva dishagatha MCB aniwaryen nishpadakaya visin sadahan kara athi akarayata Line and Load sambanda kala yuthuya.Namuth dishagatha nokala MCB (anka sadahan kala MCB) Line and Load udin ho yatin sambanda kala haka.
photos.app.goo.gl/jnE6YrPoYduCfV9L8
Me Link ake thiyena photo balanna
Main swich එක ලයින් එක දෙන්න ඕන උඩින් ඕක වැරදි
Description ake pdf Link akak thiyenawa aka balanna athakota oya prasneta uththara labei
photos.app.goo.gl/jnE6YrPoYduCfV9L8
Me Link ake thiyena photo balanna
සප්ලයි එක උඩින් නේද දෙන්නේ..
MCB valata Yatin dunnath gataluwak naha
Rccb akatanam aniwaryen udin input karala yatin out put aka ganna ona
Rccb ekata main wire eka udin nada ganna ona
@@roshanjayasekara4977 ow
MCB Varga dekak thiyenawa
1. Uni Directional MCB (දිශාගත MCB)
Ex -: Line සහ Load යනුවෙන් සඳහන්
කර ඇති MCB
2. Bi Directional MCB (දිශාගත නොකළ MCB)
Ex -: අංක සඳහන් කර ඇති MCB
Me anuva dishagatha MCB aniwaryen nishpadakaya visin sadahan kara athi akarayata Line and Load sambanda kala yuthuya.Namuth dishagatha nokala MCB (anka sadahan kala MCB) Line and Load udin ho yatin sambanda kala haka.
නිදි මතයිද
Oka weradi MCB piliwalata ne😂
MCB danna piliwelak naha
16 මුලින් 10=6 එහෙමයි දාන්නේ
Mcb aduake idan vadiakatawath vadiake idan aduakatawath Danna ona kiyala neethiyak naha awa api hadagatta matha
@@alltechnicalandmore6314 hada gattha matha nemi. deyak karanakota piliwelak thiyenawa. anna eka thamai wishthara karala thiyenne godak denek. eewage deyak awaboda karaganna tharam nihathamani wena eka watinawa.
@@manoprathibha2058 aka hari Marth methana MCB kalawam karala ahen mehen Dala Naha math pilivelakata thamai dala thiyenne 6A idala 20A wenakan aken wena haniya gana pahadili kirimak karanam thamai watinne.
Ela