Pinwantha suwamin wahanse oba wahanset godak pin 🙏🙏jiwithaye godak dewal kiyala denawa mama ahanne godak ma oba wahansege ban vitrai api godak mahansi wela me hoyana de kawdawathi lebenne kiyala den tamai therenne suwamin wahanse godak pin🙏❤
Sadu sadu sadu pujaneeya gaurawaneeya Thrpitakacharya Abbhidhamma kammattanacharya pinwath kirulapana Dhammawijaya swamin wahanseata namaskara karami sadu sadu
සාදු සාදු සාදු බුද්ධ පුත්‍රයන් ධර්ම දේශනාව අවසානය තෙක් ශ්‍රවණය කලා මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
අනිවාරයෙන් බුදු පුතේක් මයි මේ දේශනාව මම තුන් සැරයක් විතර ඇහුවා පින්වත් පුතාඋපැවිදි උනත් අපිට මහා මේඝයක්වැනි වුතුම් පුතෙක් කවදාවත් අමතක නෑ මේ හුස්මටික යන කල් කවදාවත් අමතක වෙන්නෙ නෑමයි සමහරුන්ට මැරුනම සතියෙන් අමතකයි පින්වත් පුතා නම් මේ හුස්ම ටික යන කල් අමතක කරන්නෙනෑ අනේ අපිට අහිමි උනේම අපේ අවාසනාවට තමයි !!!¡¡¡¡ අපි හිත හදාගත්තෙමබුදු පුතා නිසයි උතුම් චතුරාර්‍ය සත්‍ය දර්මය මේ භවයෙදීම අවබෝධ වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අනේ පින්වත් දම්මවිජය හාමුදුරුවන් වහන්සේ නැවත වඩින්ට සාසනයට ඔබ වහන්සේ කවදාවත් වැරදි දෙයක් දෙන්නම් කරන කෙනෙක් නොවේ අපි ඔබ වහන්සේට ගොඩක් ගරු කරනව ඔබවහන්සේ කීව බන අපි තාම අහනවා උපවැදි උනා කියලා දැනෙන්නේ නෑ නිදුක් නීරෝගි වාසනාවන්තව ජීවිතය ගොඩක් සතුටින් ඉන්න ලැබේවා තෙරුවන් ගේ අනන්ත ගුණ බලයෙන් ඔයාට යහපතක්ම වේවා
ඒ මොකක්දෝ එක සැනසීම,සතුට,නිදහස නේද ස්වාමීන් වහන්ස..ඇත්තටම අද හිතනව හෙට ලැබෙයි කියල..ඇත්ත ස්වාමිනි මිනිස්සු උපන් දා ඉදන් අනාගතේදි ලැබෙයි කියල හිතාගෙන ඒ මොකක්ද එක හොයනව..ඒත් අන්තිමට ඒක හොයලම මැරිල යනව...ඇත්තයි ස්වාමීන් වහන්ස .🙏🙏🙏
උතුමානනි ඔබේ හඩ
ඇසේවා මූලු විශ්වයට
දකීවා සසර බිය බව
ලැබේවා ඔබ ට බුදුබව !!
තෙරුවන් සරනයි පින්වත් ගෞරවනීය ස්වාමීන්ද්‍රයානන් වහන්සේට මාගේ නමස්කාරයවේවා ඔබ වහන්සේ මේ රටට මහා බාග්‍යක් ඇත්තටම අපේ පෙර පිනකටයි ඔබ වහන්සේ අපිට දැනගන්න ලැබුනෙම මේ සoසාරෙන් අපිව එතෙර කරන්න මයිඔබ වහන්ස නම් නිවෙනවාමයි ඔබ වහන්සේගේ පවුලෙම අය හරීම පින්වන්තයි මටත් දැනෙන්නෙ මගේ පවුලේ කෙනෙක් වගේමයි දැනෙන්නෙ මේ තරම් කල් ඔබ වහන්සේගේ භාවනා මද්ද්‍යස්ථානයට එන්න ලැබුනෙම නෑ ඔබ වහන්සේ නම් බුදු පුතෙක්මයි අනේ සාදු සාදු සාදු අරිසිමලේ ලොකු ස්වාමීන් වහන්සේ ලග මගේ දුවගෙ මහත්තය ගාඩ් එකට හිටිය කුමාර මම ඒ පුතාටත් පින්දෙනවා එයා නිසාමයි ඔබ වහන්සේ ගේ දේශනාවල් අහන්න ගත්තෙම අනේ මම ජීවමානව දැක්ක බන්ඩාරගම සහ දෙහිවල දී අනේ මම ප්‍රාර්ථනා ඔබ වහන්සේ ලග මහන දම් පුරන්න ඒත් වයස නිසා ඔබ වහන්සේ අනේ අම්මෙ කුටු නෑ කිවුවා අනේ සාදු සාදුසතුටින් බාරගත්ත ඔබ වහන්සේගේ සියලූම නෑදෑයන් දෙමවුපියන් සතර වර්ගයම නිවන්දකීවා නිවන් දකිනවා අපිට දෙන දේශනාවල් අහලම පින්දෙන එකටම ඔබ වහන්සේ නම් දිව්‍ය ලෝකයෙන් වැඩමවපු පින්වත් ස්වාමීන් වහන්සේ නමක් මයි මේ දේශනාවල කුසල් හේතුවෙන් උතුම් නිවනම ලැබේවා සාදු සාදු සාදු
මම කැමති ඔබ වහන්සේ කෙලින් කතා කරන ඒ උතුම් ගුණයට මොකද ඒක තිත්ත වුනත් ඇත්තම ඇත්තයි. බොරුවෙන් කතා කරන ලෝකෙට වඩා ඒ ගුණය නම් බෝම උතුම් ස්වාමීන් වහන්ස 🙏💕🙏
හරිම වටින දේශණාවක් ලොකු ස්වාමීන් වහන්ස 🙏🙏🙏 , ඔබ වහන්සේට ගොඩක් පිං 🙏🙏🙏
තෙරැවන් සරනයි අපේ හාමුදුරුවනේ
තෙරුවන් සරණයි පිංවත් අපේ ස්වාමීන් වහන්සේ ට බොහොම පිං මාගේ නමස්කාරයද වේවා
සාධූ සාධූ සාධූ .....
පින්වත් ස්වාමීන් වහන්ස...ඔබ වහන්සේ තුල අප ගැන තිබෙන කරුණාව පිළිබඳව සිතාගැන්මටත් නොහැකියි...පින්වත් බුද්ධ පුත්‍රයන් වහන්ස ...ඔබ වහන්සේ පතන්නාවූ ඒ උතුම් නිර්වාණ අවබෝධය මේ ආත්ම භාවයේදීම ඔබ වහන්සේට ලැබේවා.. !!! 🙏🙏🙏
D day
මොකක්දෝ හොයන මිනිස්සුන් අවසානයේ මොකක්දෝ හොයන ගමන්ම මැරිලා යනවා....
නාමරූප වල ඇතිවීම, නැතිවීම, ආශ්වාදය, ආදීනවය දැක නිස්සාරණය දකින්න🙏🙏🙏
මොනවත් හොයාගන්න බැරිව නිකම්ම නොමැරෙන්න ජීවිතේ යථාර්ථය කියලා දෙන පින්වත් ලොකු ස්වාමින්වහන්සේට බොහෝම පින් 🙏🙏🙏
බුදු සරණයි මගේ බුදු පුතුනි!!!! දැන් පන්දර 4.23 (p.m) සාදු ,,සාදු ,,සාදු ,, මට ඇහැ ඇරුනේ 2.45ට...නැගිට්ට ගමන් පොන් එක අතට ගත්තේ පිරිත් කියන්න හිතගේන...එත් අවේ ඔබවහන්සෙගේ මේ ධර්ම දේසනව,,, මේ හොයන කතව,, (චුටිට ,,චුටිට,,ඇත්තටම හරි ලස්සනයි පුතුනි) මගේ පුතගේ පවුලේ මිනිස්සු සුදානම් කරපු මේ උතුම් පින්කමට මම තමත් මේ ඇහුන්කම් දේනගමන් ඉන්නේ. මම හරිම වසනාවන්තයි,, මොකද මන් ඊයේ සිල්ල් සමදන් වෙලා ගෙදර අවේ, අද පන්දර වෙනකම් මගේ සීලය මන් පරිස්සම් කරනව..ඊයේ ගනිපු දානයේන් තමයි තාමත් ඉන්නේ,,,දිනය 2024.09.18..මේ බන කවද කියපු එකක් උනත් මන් අහන්නේ දැන්..පුතුනි ගොඩක් පින්!!!! මමත් මේ බවයේ මර්ග ඵලයක් හොයන අම්මෙක් පුතේ..මම මාතර බුදු සරණයි පුතුනි
😊😊😊
ඔබ වහන්සේගේ පවුලේ උදවිය හරීම පින්වන්තයි දෙමවු පියන් නිවෙනවාමයි ඔබ වහන්සේ අපේ හිත හදලයි ගියෙ තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේට
සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ ඒ නැන්දාට පින්වත් ස්වාමීන්වහන්ස කල්‍යාණ මිත්‍රයන් වහන්ස සතර වරිගය නිවන් දකිනවා වාගේ අපිවත් ඒ නිවන් මාර්ගයට අරන් යනවා ඒ නැන්දා උපාකාර අපට ලැබිලා අපේ හාමුදුරුවන් වහන්සේ මහණ දම් පිරුව අපට වැටහෙන ආකාරයට දේශනා කරනවා අපට බොහෝ සැනසීමක් සාදු සාදු සාදු 🙏🙏🙏
සාදු ....සාදු ....සාදු ....
ඔබවහන්සේට බොහෝම පින් වටිනා ධර්ම දේශනාවක් දේශනා කලාට 🙏🙏🙏🙏
ඔඹවහන්සේට මාගේ නමස්කාරයවේවා සාදු .සාදු.සාදු.....
සාදු සාදු සාදු මාගේ.නමස්කාරය වෙිවා
සතර වරිගයම නිවන් මඟට කැඳවා ගැනීමට පින් සහ ශක්‍යතා ඇති උතුම් බුදු පුතුන් වහන්ස, ඔබ වහන්සේගේ මෙම දේශනාව ඉතාම සරලයහ..නමුත් මගේ සිතට ඒ තරමට බුදු දහමේ මැදි පිලිවෙත දැනුනු අවස්ථාවක් නැති තරම්ය..මගේ ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේගේ පාරමිතා සපිරේවා .!.සියල්ලෝම මෙම දේශනාව අසත්වා..!!නිවනින් සැනසෙත්වා ..!!!🙏🙏🙏
ඊයේ අපේ ගමේ විහාරස්ථානයේ පින්වන්ත ස්වාමීන් වහන්සේ පාමුල සජීවීව ශ්‍රවණය කල උතුම් දම් දෙසුම...🙏🏻🙏🏻🙏🏻🌹
" ඔබ හොයන දේවල් අතහරින්න නම් ඒ හොයන දේවල්වල....
ඇතිවීම ( සමුදයංච )
නැතිවීම ( අත්ථංගමංච)
ආශ්වාදය (අස්සාදංච )
ආදීනවය (ආදීනවංච )
දැක්කාම හිත පිහිටන්නේ
නිස්සරනය (නිස්සරනංච ) තුලයි...🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻
දායකත්වය දැරූ පින්වතුන්ට අනේකවාරයක් පින්...
තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස..🙏🏻🙏🏻🙏🏻
පුෂ්පා සේනාරත්න මෑණියන්ටත් බොහොම පින්..
පින්වත් ගෞරවනීය ස්වාමීන්ද්‍රයානන් වහන්ස නමස්කාර වේවා මම මේ දෙවෙනි වතාවටයි මේ දේශනාව අහන්නෙ මොකද ඒ තරම් වටිනා දේශනාවක් ඒනිසා නැවත නැවත අහනවා පවුලේ නෑදෑයන් එක්ක එකතුවෙලා මේ වගේ උතුම් දේශනාවක් අහන්න මොන තරම්පින්කරන්න ඇතිද අපිටත් ඒ පින උදාවුනා න්‍යාතීන්ටත් පින් සිද්ද වෙනවා අපිටත් මේ වගේ උතුම් බුදු පුතුන් වහන්සේ නමක් ගැන දැන ගැනීමත් මහා පිනක් ඔබ වහන්සේටත් ඔබ වහන්සේගේ දෙමවු පියන්ටත් සියලූම නෑදෑයන්ටත් උතුම් නිවනින් නිවී සැනසෙන්නට මේ භවයෙදීම හේතුවේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබවහන්සේට පතන්නේම නිර්වානයමයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
Sadu sadu sadu apata ayeth bans ahanna labewa!
තෙරුවන් සරණයි බුද්ධ පුත්‍රයන් වහන්ස මේ ධර්ම දේශනාව අවසානයේ ඔබ වහන්සේ ඇයි උපැවිදි උනේ ගිහි ජීවිතය ගැන නම් හිතන්නේ නෑ ධර්ම දේශනාව අහන විට ඔබ වහන්සේ උපැවිදි වීම් ගැන පුදුමයක් ඒ නමුදු ඔබ වහන්සේ නැවත පැවිදිද්ද බලා වඩිනු ඇතැයි විශ්වාස තිබේ🙏🙏🙏
පැය එකහමාර ඔබ වහන්සේගෙ මේ බණ එක අහනවිට සිත පිට ගිය වාර ඉතාමත් අල්පයි ඒ ඔබවහන්සේ ගෙ බණ මටනම් මී පැණි වගේඔබවහන්සේට මේ බවයෙම නිර්වාණය අවබෝධ වේවා
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌼🌼🌼🌼🙏🙏🙏මාගේ නමස්කාරය වේවා ස්වාමීන් වහන්ස 🙏🙏🙏තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏 වටිනා දර්ම දේශනාවක් ස්වාමීන් වහන්ස 🙏🙏🙏තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏
උතුම් තෙරුවන් සරනයි මගෙ පින්වත් ස්වාම්න් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ලොකු ස්වාමින් වහන්ස පුණ්‍යාණුමෝදනා කරනවා ඔබ වහන්සේට මීට අවුරුදු 3කට කලින් මාත් ඔබ වහන්සේ කියපු ඒ
මොකක්දෝ එක හෙව්වා.හොයන්න
පුළුවන් තරම් දිව්වා.හැබැයි ලොකු ස්වාමින් ඇත්තමයි මමවත් දැනගෙන හිටියේ නෑ මම කොහෙද දුවන්නෙ හොයන්නෙ මොනාද කියලා😢.එහෙම යන දවසක ඔබ වහන්සේගේ දේශණාවක් ඇහුනා.එදා හිතුනා මේ දුවමනේ කෙළවර මරණය හම්බ වෙනවා කියලා.ඒ ඇරුණාම කිසිම සැපයක් හම්බ වෙන්නෙ නෑ කියලා තේරුම් ගන්න පුළුවන් උනා.එදා ඉඳන් හොයන එකයි දුවන එකයි නතර කරලා බොහොම හිමින් අවශ්‍ය ටික විතරක් කරගෙන
ඔබ වහන්සේ යටතේ ධර්මය රස විඳිමින් ජීවත් වෙනවා.ඒ තමයි සැනසීම.පීඩනයකින් තොරව ජීවත් වෙමි.
Sadu.sadu.sadu.pinwat.loku.swaminwahansata.maganmskarya.wawa.taruwan.sarni.bohom.pin🙏🙏🙏🙏🙏🌷🌷
Wishwayen obata harima deyata Buddha putrayekma wewa.!
අනිවාර්යයෙන් ඇත්ත ස්වාමින් වහන්ස ❤🙏🙏🙏🙏
ජිවිතය හදුන්වා දුන් පින්වත් ස්වාමින් වහන්ස බොහොම පින්
ඔබවහන්සේට මේ දේශනාමය කුසලය නිවන් පිනිස හේතුවේවා
අපිවත් මෙ සසරින් එතර කරවන්නට ගන්න උත්සාහයට බොහොම පින් පින්වත් ස්වාමින් වහන්ස.සම්මා සම්බුදු සරණයි!
🙏🙏🙏සත්‍යයක් මයි
පින්වත් ස්වාමින් වහන්ස
සැනසිමක් නැති ජිවිතයේ තෟප්තියක් ලබාගත හැක්කේ
අවබෝධයෙන්ම බව පැහැදිලිලෙස
දේශනාකල ඔබවහන්සෙට කරන කුසලය උතුම්නිවන් අවබෝධ විම සදහා හේතු වේවා
සම්ප්‍රදායික දේශනාවන්ගෙන් ඔබ්බට ගිය දේශනාවන්. මගේ පින්වත් ස්වාමින්වහන්ස. ඔබවහන්සේට අප්‍රමාණ පින් නැවත නැවතත් මනසේ රැව් දෙන වදන් සමූහයකින් අපට සත්‍ය තත්වය පහදාදෙනවාට. කලයුත්ත, ගත යුතු මාර්ගය පෙන්වා දෙනවාට. අැති වීම, නැති වීම, අාශ්වාදය, අාදීනව, නිස්සරණය. නාම රෑප තුලින් සතුට සැනසීම තෘප්තිය සෙවීමෙන් බැහැර වීම. එහෙමයි ස්වාමින්වහන්ස🙏🙏🙏
මාරම වටිනවා ස්වාමීන් වහන්ස. ලිහා ගන්න බැරි වුන කොටසක් ලිහිල් වුනා වගේ දැනුන ස්වාමීන් වහන්ස. බොහොම පිං ස්වාමීන් වහන්ස..🙏🙏🙏
Sadu sadu sadu oba wahnseta niduk නිරෝගී dirgayu labewa teruwan saranai සියලු dewi පිහිටයි
හැමදාමත් වගේම අදත් මොකක්දෝ ලොකු සනසිමක් ලැබුන සේම ඒ සොයන මොකක්දෝ එක ගැන හිතේ දැනුනට වචනයෙන් වැටහුනා සවාමින් වහන්ස තෙරුවන් සරනයි🙏🙏🙏
බොහොමත්ම පින් අපේ ස්වාමීන් වහන්ස ,🙏
බොහොම.පින්.අපගේ.පින්වත්.සවාමින්.වහන්ස..තෙරුවන්.සරනම.වේවා.🎉🎉🎉🙏🙏🙏
🙏🙏🙏 තෙරුවන් සරණයි
එහෙමයි. සාධු සාධු සාධු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.
ඉතාම වටිනා දේශනාවක්.🙏🙏🙏🙏
මාගේ ගෞරවණීය ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏
තෙරුවන් සරණයි!!
ස්තූතියි ස්වාමින්වහන්ස
පින්වත් ස්වාමීන්වහන්ස අපට හොයන කිසිමදෙයක් ලැබෙන්නේ නැති බව අවබෝධ විය.සත්‍යාවබෝධය පිණිසම මෙි කුසල් හේතු වෙිවා🙏🙏🙏
මාගේ පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට දෙපානැමැද වන්දනා කරමි .🙏🙏🙏
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
ඔබ වහන්සේට තෙරුවන් සරණයි
බොහොම පින් ස්වාමින් වහන්ස.වටිනා ධර්ම දේශනාවක්.සම්මා සම්බුදු සරණයි!
සාදු සාදු සාදු 🙏🌹🙏🌹🙏🌹
Sadu sadu sadu buduhamuduruwo eka thamai kiwwe oba nawathinna kiyala
Me gorathara sasarin loka sathwaya athera karawanna oba wahanse darana me vayama hethuwen obawahanseta niduk nerogi chira jeewanaya labewa.!!!.
මගේ පින්වත් ලොකු සුවාමින් වහන්ස,අපව මේ දුක්කිත සසරෙන් එගොඩ කරවන්න ගන්නා වෙහෙසම ඇති සුවාමින් වහන්ස පින්වත් මගේ සුවාමින් වහන්ස නිවන් දකින්න.තෙරුවනේ පිහිට ආරක්ශාව ලැබේවා....
Obe wedanawa me wiswayatama danewa!
Oba wahNseta mama garu karanawa
Pinwantha suwamin wahanse oba wahanset godak pin 🙏🙏jiwithaye godak dewal kiyala denawa mama ahanne godak ma oba wahansege ban vitrai api godak mahansi wela me hoyana de kawdawathi lebenne kiyala den tamai therenne suwamin wahanse godak pin🙏❤
සාදූ සාදූ පින්වත් සුවාමිඑන් වහන්ස .ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .
Theruwansaranai swaminwahansa
සාදු සාදු සාදු
සාදු ...... සාදු ........ සාදු .........
TTeruvansaranai 🙏🙏🙏🙏 ape swaminvahansa safu sadu sadu
මගේ ස්වාමීන්වහන්සේටත් ධර්ම දේශනාවට නන් අයුරින් දායකත්වය ලබා දුන් සියලු දෙනාටම අප්‍රමාණ පින් 🙏🙏🙏තෙරුවන් සරණයි!
සාදු සාදු සාදු 🙏🙏🙏
පූජනීය පින්වත් ස්වාමීන් වහන්ස රූපයේ ඇතිවීම නැතිවීම ආශ්වාදයේ ආදීනවය දකිමින් රූපය අතහැරීමෙන් ලබන සැනසීමේ වටිනාකම අවබෝධ කරදුන් ගුරුදේවයාණෙනි පාද නමස්කාර කරමි
Sadu sadu sadu 🙏
සාධු සාධු සාධු 🙏🙏🙏
Sadu sadu sadu apa saduta dudu saranai
යහපත් කල්‍යාණ මිත්‍ර ආශ්‍රයේ ඇති ලාභය 🙏🙏🙏 ලංකාවේ ඉන්න හැම බෞද්ධයෙක්ටම යහපත් කල්‍යාණ මිත්‍ර ආශ්‍රයම ලැබේවා!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබවහන්සේට දලදා වහන්සේ වන්දනාව සඳහා අවස්ථාව උදාවීම පිළිබඳව අසන්නට ලැබීම අපරිම්මිත සතුටකි.ඒ මහා පිංකම සිදුකළ ඔබ වහන්සේගේ පාදාබිවන්දනයෙන් නමස්කාර කරමි. තෙරුවන් සරණයි
බොහොම පින් ,තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස !
තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ...........
🙏🌼🙏🌼🙏🌼..........
සාදු සාදු ඔබවහන්සෙට චතුරාර්‍ය සත්ත්‍ය අවබෝධ වෙවා නිතර ඔබවන්සෙගෙ බණ අහනවා ඇත්ත කියන ඔබවහන්සෙට නිවන අවබෝධ වෙලා ඉවරයි කියලා මම කියනවා සාදු සාදු සාදු
ස්වාමින් වහන්සේට නමස්කාර වේවා.🙏🙏🙏.අප සැමට ධර්මය අවබෝධ වේවා.
සාධු සාධු
ඔබ .වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා .සාදු සාදු සාදු .🪷🌹🌷🪔🙏🪷🌹🌷🪔🙏🪷🌹🌷🙏🙏🙏
සාදු සාදූ සාදු නමස්කාර වේවා. ස්වාමීන් වහන්ස .
මගේ පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ....දීර්ඝායූ වේවා ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sadu sadu sadu pujaneeya gaurawaneeya Thrpitakacharya Abbhidhamma kammattanacharya pinwath kirulapana Dhammawijaya swamin wahanseata namaskara karami sadu sadu
තෙරැවන් සරණයි සෙවාම්න් වහන්සේටයරය 🙏🙏🙏👍🙏🙏🙏👍🙏🙏🙏👍🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
තෙරුවන් සරනයි අපේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේට ..🙏🙏🙏🙏🙏🙏
අනේ ඔබ වහන්සේ වගේ බන දේසනා කරන බුදු පුතෙක් අපිට නැති උනේ අපේ අවාසනාවට,
එහෙමයි.පිංවත් ස්වාමීන් වහන්ස. සබ්බං පහාය ගමනීයං. පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණය අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏 අති උතුම් දේශනාව ක් ස්වාමීන් වහන්ස
පින්වත් ස්වාමින් වහන්සේ උතුම් නිවනම ලබත්වා 🙏🙏🙏
තෙරුවන් සරණයි ! 🙏🙏🙏
එහෙමයි ,අපේ ස්වාමීන් වහන්ස බොහොම පින්, !
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.
තෙරුවන් සරණයි ඔබ වහන්සේට🙏
Ane podi kale idalama rawateemen hari hithe thibba anith ayata udau karanna.bohoma pin obawahanseta
සම්මා සම්බුදු සරණයි
dilsha nangita me bana eka srawanaya karanna labewa!
අපෙ.හමුදුරැවනෙ.12වැඩ.ඉවරවෙලාබන..ඵක.ඉවරවෙනකන්.බැලුවා.ඉන්නෙ.කුවෙටි.වල.හිත.හදාහත්තා.
අනේ ස්වාමීන් වහන්ස මේකේ දෙවැනි කොටසත් බණේකට දේශනා කරන්නකෝ ඔබ වහන්සේට බොහොම පින්🙏🙏🙏
Obawahanseta Uthum Amamaha Niwana ikmanin labewa !!! 🙏🙏🙏
🙏🏻 🙏🏻 🙏🏻
Ape..hamududuruwane...obawahanseta godak pin apita me darma karunu lihala denawata....yatharthaya awaboda karala denawata..
සාදු !සාදූ !!සාදු !!!..
සතර වරිගයම නෙමෙයි , සතර දිශාවෙම මිනිසුන් නිවනට යොමු කිරීමට වෙහෙසෙන ඔබ වහන්සේට සුූඛ ප්‍රතිපදාවකින් නිවනින් නිවීමට මේ පින් හේතු වේවා .. 🙏🙏🙏🙏🙏🙏
තෙරැවන් සරණයි ..
🙏🙏🙏🙏🙏🙏🙏🙏