ඔබ නො දන්න ලස්සන ලෝකයක සිටින මිනිසුන් ටිකක් ගැන විස්තරයක් | Ven.Kirulapana Dhammawijaya Thero

Поділитися
Вставка
  • Опубліковано 6 січ 2025

КОМЕНТАРІ • 185

  • @Wingru
    @Wingru 9 місяців тому +9

    අවසරයි ස්වාමින් වහන්ස ..නොදැන සිටි ධර්ම පරියයක් ..තේරුම් ගන්න තුන්සැරයක් විතර ඇහුවා .පැහැදිලියි.
    ස්වාමින් වහන්ස . තෙරුවන් සරණයි !!!

  • @DSD394
    @DSD394 9 місяців тому +7

    ඒ උතුම් බුද්ධ දම්ම සංඝ යන ත්‍රිවිද රත්නයන්ටම මගේ නමස්කාරයම වේවා!!! අපමණ පින් ඔබ්වහන්සේට !!! පිනක් කරගන්න ලැබෙන ඔනෑම අවස්ථාවක් කිසිම විටක මගහැර ගන්නේ නම් නෑ.විශෙශ්ෂයෙන්ම උතුම් ආර්‍ය සංඝ රත්නයන් වෙනුවෙන් .ඔබවහන්සේට මෙන්ම සියලුම දෙනාටම උතුම් නිර්වාණවබොදය පිණිසම මේ සියලුම කුසලයෝ පිහිට පිණිසම වේවා!!! 🙏🙏🙏

  • @aravindathilina8974
    @aravindathilina8974 9 місяців тому +18

    මෙච්චර ලස්සන උතුම් ධර්මයක් ගිහි පැවිදි දෙකොට්ටාසයම හරියට අවබෝධ කරගෙන නැති එක මාරයි අපේ හාමුදුරුවනේ ❤❤❤ඔබ වහන්සේ මේ ලෝක ධර්මතාවය පැහැදිලි කරන විදිය මාරයි❤️❤️ඇත්තටම මේ සුවය විදින කෙනෙක් තමා ඒ සුවය කොච්චර ලස්සනද කියලා දන්නේ❤️❤️❤️🙏🙏🙏

  • @ChandaniKalansooriya-md1ys
    @ChandaniKalansooriya-md1ys Місяць тому

    පින්වත් ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේගේ දේශනා තුළින් ජීවිතයේ යථා ස්වභාවය හොඳින්ම තේරුම් ගන්නටත්, ආමග වෙනස් කොට පංචස්කන්ධ දුක අනිත්‍ය බව අනාත්ම බව දිනෙන් දින අවබෝධ කරගැනීමට වාසනාව උදාවුනා. ඔබ වහන්සේටත් මේ සසර දුක් නිවා ගැනීමට නිවනේ සැනසුම ලබන්නට වාසනාවේවා 🙏🏼🙏🏼🙏🏼

  • @NandaniSamarakon
    @NandaniSamarakon 9 місяців тому +3

    නිවන් මග පෙන්වා සසර ගනුදෙනු නිමාකර ගන්නට මග පෙන්වන පින්වත් ස්වාමින් වහන්ස ඔබවහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏🌹🌹🌹

  • @dinujayakodi269
    @dinujayakodi269 8 місяців тому +3

    නමස්කාර වේවා පින්වත් ස්වාමීන්වහන්ස 🙏.ඔබ වහන්සේගේ දේශනා ශ්‍රවණය කරන්න අරන් හරිම කෙටි කාලයක් ස්වාමීන්වහන්ස ඒ කෙටි කාලය තුල ඔබ ⁣වහන්සේ දේශනා කරන දහම් පද වලින් එකක් හරි මම ජීවිතයට එකතු කරගන්නවා .ජීවිතේ ගලන පැත්තට නොයා තවත් පැත්තකට අරන් යන්න මට ගොඩක් උපකාර වුනා මම ධර්මය පිහිට පිලිසරන කරගන්නවා ...වෙනස් වෙන ලොව තුල ධර්මතාවය තේරුම් අරන් නොසෙල් වී සිටීමට ඔබ වහන්සේගේ ධර්ම දේශනා බොහොම වටිනා ⁣ඖෂධ වගේ....ඔබ වහන්සේ වැනි උතුමන් වහන්සේ නමකගේ බන පදයක් අහන්න ලැබීමම සංසාරේ මා කල කුසල කර්මයක විපාකයක්මයි....ඔබ වහන්සේ පතනා බෝධියකින් නිවී සැනසේවා......🙏🙏🙏

  • @lathagamage1320
    @lathagamage1320 7 місяців тому +5

    ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයවේවා පින්වත් ඔබ වහන්සේ යන මාර්ගයේ අපිත් යනවා මොකද දේවාල පස්සෙ හැම ස්වාමීන් වහන්සේලාගේ පස්සෙ දුවන්නෙ නෑ මොකද ඔබ වහන්සේ දේශනා කරන සියලූම බන හරියට සිතට දැනෙන විදියට හරි මාර්ගය පහදලා දෙනවා ඔබ වහන්සේට උතුම් නිවනින් නිවෙන්නට මේ කුසල් පාරමී ශක්තියක් වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 පාරමී දම් පිරේවා මේ පින් බලෙන් අපිටත් නිවන් දොර ඇරේවා

  • @lathagamage1320
    @lathagamage1320 2 місяці тому +1

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්ද්‍රයානන් වහන්සේට මාගේ නමස්කාරයවේවා ඔබ වහන්සේ අගුලාන සමන් පුර පන්සලට වැඩියා දේශනය පැවත්තුවා පැය එක හමාරක් විතර ඊර්ශියාව ගැන තමයි දේශනාව පැවැත්තුවේ රටේ බහුතරයක් ස්වාමීන් වහන්ස ඒ විදියටම තමයි ඉන්නෙ ඔබ වහන්සේ දේශනා කරනකොට හුස්ම නොගෙන බන ඇහුවෙ ඒතරම් ශ්‍රද්ධාවෙන් බන ඇහුවේ 2019 ඉදලාබන ඇහුවා ඔබ වහන්සේගෙ ඒත් ලැජ්ජයි තවම භාවනා කරන්නට එන්නබැරිවුනා මම නම් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ගේ දේශනා මැරෙනකල්ම අහනවාමයි කවුරු ඔබ වහන්සේ අතහැරියත් මම නම් මැරෙන්කල් ඔබ වහන්සේගේ දේශනා අහනවාමයි දැන් ජීවමානව බන තුනක් ඇහුවා බුදුන් වැඩියා වගෙයි අනේ සාදු සාදු සාදු මැරෙන මොහොතෙත් ඔබ වහන්සේ දේශනා කරපු බුදු බන මේ දෙසවනට ඇසේවා ඔබ වහන්සේ මොන තරම් කය වෙහෙසෙනවද ඔබ වහන්සේ අල්පේශාක්‍ය මහේශාක්‍ය දෙවි දේවතාවන් වහන්සේලා ආරක්ශා කරත්වා තව චිරාත් කාලයක් නිදුක් නීරෝගී සුවපත් වේවා ඔබ වහන්සේ ආරක්ශා කරගෙන රිය පදවගෙන එන රියදුරු පුතාටත් තුනුරුවන්ගේ පිහිටයි ආරක්ශාවේවා ඔබ වහන්සේ නිවනින් නිවේවා මෙවැනි බුදුපුතුන් මෙලවට දායාද කල දෙමවුපියන් නිවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු

  • @SriyaniUdukala
    @SriyaniUdukala 9 місяців тому +4

    මාගේ ගුරුදේවෝත්තම යන්වහන්සේගේ දෙපානැමද නමස්කාර කරමි ...මේ සෝවාන් මාර්ගය පෙන්වා දෙන දේශනාවත් බොහොම පැහැදිලි යි මගෙ පින්වත් කල්‍යාණ මිත්‍රයානන් වහන්ස ...නිවන් මගට පිවිසීමට කැමති වි්ර්යවන්ත සියල්ලොම සසරගමන නිමා කරගැනීමට දක්ෂයෝ වෙත්වා.

  • @piumisubodha
    @piumisubodha 9 місяців тому +2

    තෙරුවන් සරනයි පිංවත් ලොකු ස්වාමීන් වහන්ස .🙏🙏

  • @rhlak2755
    @rhlak2755 9 місяців тому +4

    මාගේ පින්වත් ලොකු සුවාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gunawathithilakarathna7105
    @gunawathithilakarathna7105 9 місяців тому +4

    පූජනීය පින්වත් ස්වාමීන් වහන්ස සංස්කාරවල අනිත්‍ය දුක්ඛ අනාත්ම අවබෝධ වීමෙන් බාහිර දේවල වටිනාකමක් දැනෙන්නෙ නැහැ . ඕනෑම දෙයක් දරා ගැනීමේ හැකියාව ඇත හිතට හරිම සනීපයක් දැනෙනව. මෙවන් තත්වයට පත් කල ගුරුදේවයාණෙනි පතන බෝධියකින් උතුම් නිවන් මග පූරනය වෙිවා

  • @SuramyaJagoda
    @SuramyaJagoda 7 місяців тому +2

    ඹබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ඹබ වහන්සේ විසින් දේශනා කරන බණ ඉතා වැදගත් ඹබ වහන්සේට දිර්ඝ කාලයක් ධර්ම දේශනා කිරිමට අවශ්‍ය ශක්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි මම යූටියුබ් එකෙන් තමයි බණ අහන්නෙ ඹබ වහන්සේ දේශනා කර බණ මම ඉතා ශ්‍රද්ධාවෙන් යුතුව අහන්නේ සාදූ සාදූ සාදූ

  • @vinitharupasinghe4693
    @vinitharupasinghe4693 9 місяців тому +2

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස අපගේ ජිවතයට ඉතා සමීප.අකාරයෙන් අපට ලෙන්ගතුව කළ මේ දේශනාව ඒ දූපතට යන්නට වරම් ලැබේවා කියා පතමි සම්මා සම්බුදු සරණයි

  • @ChampaNandani-e4m
    @ChampaNandani-e4m 5 місяців тому +1

    Sadu sadu sadu pujaneeya gaurawaneeya Thrpitakacharya Abbhidhamma kammattanacharya pinwath kirulapana Dhammavijaya swamin wahanseata namaskara karami sadu sadu sadu.

  • @nirmalaperera2352
    @nirmalaperera2352 Місяць тому

    මාගේ නමස් කාරය වේවා මාගේ හිතට දුකක් වෙදනාවක් කලබලකාරී උනු සැම ව්ටකම ඔබ වහන්සේගේ දර්මය අසා යතාර්තය තෙරැම් ගත්තා ව්තරක් නොවෙයි ඔබ වහන්සේ අපට තෙරැම්කර පහදා දුන් ආකාරයට බාවනාව දිවුණු කරන්නට හැකි උනුනිසාත් අද හුගක් හිත සතුට්න් මොන පස්න පැමිණියා ත් සන්සුන්ව එම පස්න ව්ස ගැණිමට හැකි උනේ ඔබ වහන්සේගේ උතුම් දර්මය අවබෝධ කර ගැනිමේන් ඔබ වහන්සේට 🙏🙏🙏🙏❤

  • @pavideos3808
    @pavideos3808 7 місяців тому +1

    බොහොම පිං පිංවත් පූජණිය වන්දනීය බුද්ධ පුත්‍රයාණන් වහන්ස , අනන්ත අපරිමිත වූ බුද්ධ ශක්තියේ බලයෙන් ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා...!!
    බුද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසා ජීවිතය කැප කළ ඔබ වහන්සේට තව තවත් එම ධර්ම කටයුතු සාර්ථකව කිරීමට ධෛර්යය ශක්තිය නිරන්තරයෙන්ම
    ලැබේවා..!!!
    තුණුරුවන්ගේ ආශිර්වාදය වේවා
    පිං ඇති සමන් දෙවියන් ප්‍රධාන සියළුම පිං ඇති දෙවියන්ගේ දේවාශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා !!
    ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වී උතුම් නිවනින් සැනසීම ලැබේවා ..!!
    සාධූ සාධූ සාධූ 🙏🌹

  • @Sadasihansima
    @Sadasihansima 7 місяців тому +1

    සාධූ සාධූ සාධූ ස්වාමීන්වහන්ස මේසැබෑ යථාර්ථය හැමදෙනාටම අසන්න්ට ලැබේවා .. තුණුරුවන් සරණයි ඔබවහන්සේට 🙏🙏🙏

  • @ashokapushparani9148
    @ashokapushparani9148 4 місяці тому +1

    🙏🙏🙏නැවත ඇසීමෙන් අඩුපාඩු ඇත්නම් ඒවා නිවැරදි කරගැනීමට හරිම උපකාරයි.මගේ ගුරු උතුමන් වහන්සේ පතන බෝධියෙන්ම නිර්වාණය අවබෝධ වේවා!හරි දේ කරන්න මඟ පෙන්වා දුන් පරිදිම හික්මවෙමින් ජිවත් වෙමි.

  • @chitranikahapalaarachchi5074
    @chitranikahapalaarachchi5074 9 місяців тому +3

    එහෙමයි , අපේ ස්වාමීන් වහන්ස බොහොම පින් !

  • @lakshikaSenanayaka-uj7sr
    @lakshikaSenanayaka-uj7sr 9 місяців тому +2

    සාධු සාධු සාධු 🌼🙏🙏🙏 තෙරුවන් සරණයි ඔබ වහන්සේට .ඔබ වහන්සේ පතන්නාවු බෝදියෙන් නිවන් අවබෝධ වේවා !

  • @banlad4040
    @banlad4040 9 місяців тому +6

    සාදු.සාදු.සාදු.සාදු.සාදු.පින්වත්..ලොකු.ස්වාමින්වහන්සෙට.මගෙනමස්කාරයවෙවා.තූරුනුවනෙම.සරනයි..බොහොම.පින්.ඔබවහන්සෙට.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏

  • @manikerathnayaka6605
    @manikerathnayaka6605 9 місяців тому +2

    සාදු සාදු සාදු ඔබවහන්සේ ට මාගේ නමස්කාරය වෙිවා

  • @JaslinGunwardana
    @JaslinGunwardana 6 місяців тому +1

    පින්වත් ස්වාමීන් වහන්සේටමාගේනමස්කාරයවේවා

  • @Shirani-nr8fg
    @Shirani-nr8fg 9 місяців тому +2

    තෙරුවන් සරණයි . පින්වත් ස්වාමීන් වහන්ස. මේ ධර්ම දේශණාමය කුසලයෙන් ඔබ වහන්සේ පැතූ බෝධියෙන් සුවසේ නිවනේ නිවේවා ! 🙏🙏🙏

  • @ajanthidissanayake7829
    @ajanthidissanayake7829 9 місяців тому +2

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට

  • @malshaherath4438
    @malshaherath4438 9 місяців тому +2

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස ,

  • @paramichamodaya839
    @paramichamodaya839 9 місяців тому +2

    සාදු සාදු සාදු සාදු සාදු සාදු අපෙ පින්වත් ගුනවත් සුවාම්න් වහන්සේට මාගෙ නමස්කාර වෙවා

  • @Shayamali101
    @Shayamali101 9 місяців тому +2

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා.🙏🙏🙏ධර්මය අවබෝධ කර ගැනීමට උපකාරයක් වේවා.

  • @swarnasarojini5786
    @swarnasarojini5786 9 місяців тому +14

    අපගේ ගෞරවනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ සැබැවින්ම අපට කල්‍යාණ මිත්‍ර වන සේක ...
    නිවනට නියම මඟ පෙන්වන සේක ...
    සුවහසක් දනන් මේ දෙසුම අසා නිවනේ සැනසීම ලබත්වා ...🙏
    උතුම් බුදු පුතුන් වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් පුර වඩිත්වා ...🙏🙏🙏

    • @thamarakumudinie1327
      @thamarakumudinie1327 9 місяців тому +1

      🙏🏻🙏🏻🙏🏻 🙏🏻🙏🏻🙏🏻 🙏🏻🙏🏻🙏🏻

    • @liinapirs4954
      @liinapirs4954 9 місяців тому +1

      🙏🙏🙏

  • @h.s.patiranage1975
    @h.s.patiranage1975 2 місяці тому

    අපව නිවන් අවබෝධය කරවීමට , එමගට අපව යොමුකරවීමට දරන්නාවු වෙහෙස අපුමාණයි ..
    මාගේ කළ්‍යාණ මිත්‍ර ලොකු ස්වාමීන් වහන්සේගේ පාදාභිවන්දණීය නමස්කාරය වෙිවා 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏

  • @mallikanawarathna1456
    @mallikanawarathna1456 9 місяців тому +2

    උතුම් සම්මා සම්බුදු සරනයි මගෙ ස්වාමීන් වහන්සේට සාදු සාදු සාදු

  • @sampathtech4577
    @sampathtech4577 8 місяців тому +1

    සාදු...සාදු...සාදු...🙏🙏🙏ඔබ වහන්සේ නිදුක් වෙත්වා...නිරෝගී වෙත්වා...සුවපත් වේවා...🙏🙏🙏

  • @nisaliperera9483
    @nisaliperera9483 9 місяців тому +2

    තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට ....
    🙏🌼🙏🌼🙏🌼 ....

  • @nimalisatharasinghe6064
    @nimalisatharasinghe6064 9 місяців тому +3

    අපගේ ගෞරවනීය ලොකු ස්වාමීන්වහන්සේ ට මාගේ නමස්කාරය වේවා
    ජීවිතයේ වරදින සියුම් තැන් පවා නිවැරදි කර ගැනීමට ඔබවහන්සේ ගේ මේ දේශනා ශ්රවනය කිරීම මහත් පිටිවහලක් වෙනවා මගේ ගෞරවනීය ස්වාමීන්වහන්ස

  • @S.kRamya
    @S.kRamya 7 місяців тому +1

    සාදු සාදු සාදු 🙏🙏🙏 අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සැදැහැ වතුන්ට බොහෝම පින් තෙරුවන් සරණයි

  • @lankapoornimakk642
    @lankapoornimakk642 9 місяців тому +2

    සාධු සාධු සාධු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.

  • @kavindrawelegodage8645
    @kavindrawelegodage8645 9 місяців тому +2

    අපට නිවැරැදි බුදු දහම කියා දෙන පින්වත් කාරුණිකයානන් වහන්ස ඔබවහන්සේ පතනා බෝධියකින් නිර්වාන සුවයම සාක්ශාත් වේවා මේ බවයේදීම 🙏🙏🙏

  • @kdcpkothalawala764
    @kdcpkothalawala764 7 місяців тому +1

    ඔබ වහන්සේ දේශනා කරපු සමහර කරුණු. මම ත් අත් හැරලා ඉන්නෙ.. ඒකට හේතු උනෙත් ඔබ වහන්සේ ගේ ධර්මය අසන නිසාමයි. ඔබ වහන්සේට ප්‍රාර්ථනා කරන බෝධිය කින් උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏

  • @Sabeeth84
    @Sabeeth84 9 місяців тому +3

    සම්මා සම්බුදු සරණයි

  • @swarnasarojini5786
    @swarnasarojini5786 9 місяців тому +10

    අපගේ චින්තන රටාව වෙනස් ම මඟක යොමු කල ගෞරවනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ මෙම දේශනාව සියල්ලෝම අසත්වා...
    බොහෝ බැමි වලින් මිදී ප්‍රකෘතියෙහි සැහැල්ලුවෙන් ජීවත් වෙන අයුරු පහදා දෙන සේක...
    සාදු ..සාදු ...සාදු ...
    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ උතුම් නිවන ඒකාන්තයෙන්ම සාක්ශාත් කරත්වා ...

  • @mallika1948
    @mallika1948 9 місяців тому +2

    Sadhu sadhu sadhu niwanama wewa!

  • @yasasdissanayake9818
    @yasasdissanayake9818 9 місяців тому +2

    🙏🙏🙏 බොහොම පින් පින්වත් ස්වාමීන් වහන්සේට.🙏🙏

  • @JayanthiRajakaruna-qe6oo
    @JayanthiRajakaruna-qe6oo 9 місяців тому +3

    සාදු .සාදු සාදු ..ඔබ වහන්සේ ට බොහොම පින් ...🪷🪷🪔🙏🙏ඔබ..වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා .🪷🌷🪔🙏🙏🙏🪷🌹🪔🙏🙏🙏🌷🌷🪔🙏🙏🙏

  • @sithumwarnakula9699
    @sithumwarnakula9699 9 місяців тому +8

    මගේ හිත රිදිල තියෙන හැම වෙලාවකම ඔබවහන්සේගේ ධර්ම දේශනාවක් අහන්න මං පුරුදු වෙලා.... ඇත්තටම බෙහෙතක් ඔබවහන්සේ ගේ දේශනාවන් 🙏🙏🙏🙏🙏🙏

  • @hurathalpedigeanulawathi-or9er
    @hurathalpedigeanulawathi-or9er 9 місяців тому +8

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට උතඍංග නමස්කාරය නමස්කාරය වේ වා සාධූ සාධූ සාධූ

  • @DhananjaniAbesinhga
    @DhananjaniAbesinhga 9 місяців тому +2

    සාදු සාදු සාදු සාදු සාදු

  • @achinirajapaksha9358
    @achinirajapaksha9358 9 місяців тому +2

    බොහොම පින් පින්වත් ලොකු ස්වාමීන් වහන්ස 🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @priyangathalpawila9543
    @priyangathalpawila9543 9 місяців тому +3

    ගෞරවණීය ලොකු ස්වාමීන්වහන්සේට තුණුරුවන්ගේ සරණයි 🙏🙏🙏

  • @kariyawasammanu4874
    @kariyawasammanu4874 9 місяців тому +2

    බුද්ධාදී ආර්ය මහා සංඝරත්නයට මාගේ පාදාභිවන්දනාව වේවා. තෙරුවන් සරණයි! 🙏🙏🙏

  • @saumyadissanayake7891
    @saumyadissanayake7891 9 місяців тому +1

    නේක අයුරින් මෙි තරමි දුරට කරුණු පැහැදිලි කරමින් අපට නිවනටම පාර පෙන්වා දෙන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏🌹🙏

  • @sachilamadhuwanthi2396
    @sachilamadhuwanthi2396 8 місяців тому +1

    අනේ බොහොම පිං ලොකු ස්වාමීන් වහන්ස මේ ධර්ම කරුණු පහදා දෙනවට🙏🙏🙏

  • @devikajayasuriya6579
    @devikajayasuriya6579 9 місяців тому +5

    🙏🙏🙏 ඒ ඉවුරෙ ඉන්න මිනිස්සු කොච්චර ලස්සන ඇතිද.....
    බොහෝම පින් 🙏🙏🙏 පින්වත් මගේ ගුරුදේවෝත්තමයාණන් වහන්ස 🙏🙏🙏

  • @sandyathennakoon-g3h
    @sandyathennakoon-g3h 9 місяців тому +4

    බොහොම පින් ස්වාමින් වහන්ස. වටිනා ධර්ම දේශනාවක්.මගෙ ලගත් තියනවා හදා ගන්න අඩුපාඩු ටිකක්.නැවත ධර්ම දේශනාව ශ්‍රවනය කර කරුණු ලියා ගනිමි.සම්මා සම්බුදු සරණයි!

  • @SeatSeatsss
    @SeatSeatsss 9 місяців тому +2

    ඔබ වහන්සේ ට පින් භරිම ලස්සන යි පැභැදිලියි සාදු සාදු සාදු

  • @NiwarthanaJayawardhana-mg5ps
    @NiwarthanaJayawardhana-mg5ps 9 місяців тому +2

    මාගේ පින්වත් ස්වාමීන් වහන්සෙට බොහො පින්.

  • @jayanthasenarath1932
    @jayanthasenarath1932 9 місяців тому +1

    සාදු සාදු සාදු .බොහොම පින් ලොකු ස්වාමීන් වහන්ස . 🙏🙏🙏🙏🙏

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa 2 місяці тому

    ගෞරවනිය පින්වත් ස්වාමින් වහන්ස
    උතුම්වු බුද්ධ වචනය පරිසමාප්ත අර්ථයෙන්ම පිලිපදිමින් මාර්ග ඵල අවබෝධය කරගන්නා උතුම්වු සංඝරත්නයට මාගේ පාදාභිවන්දනාව වේවා

  • @priyangathalpawila9543
    @priyangathalpawila9543 8 місяців тому +2

    මාගේ පින්වත් අති ගෞරවණීය කල්‍යානමිත්‍ර ස්වාමීන්වහන්ස, සැතපුම් දසදහස් ගනනක් දුරින් සිටියත් පින්වත් ස්වාමීන්ගේ ධර්ම ඇසීමට ලැබීම මා ලද ඉමහත් භාග්‍යයක්. අපව මේ ඝෝරතර අනවරාග්‍ර කුණු සංසාරයෙන් එතෙර කිරීමට ඔබ වහන්සේ දරන මහත් ධෛර්යයට සහ වීර්යයට බොහෝ පින් සිදුවේවා. මා මෙතෙක් කරනලද සහ දැනට කරන සෑම කුසලයකම පින් ඔබ වහන්සේට අනුමෝදන් වේවා. සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏

  • @chandrathilakarathna8235
    @chandrathilakarathna8235 9 місяців тому +2

    සාදු සාදු සාදු!!!🙏🙏🙏🙏

  • @savi8471
    @savi8471 9 місяців тому +2

    දීර්ගායු වේවා ලොකු සුවාමින් වහන්ස 🙏🏻🙏🏻🙏🏻

  • @KanishkaDilshan
    @KanishkaDilshan 9 місяців тому +2

    සාධු සාධු සාධු බොහොම පින් ස්වාමීනි 🙏🙏🙏

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa 9 місяців тому +2

    ස්වාමින් වහන්ස ඔබ වහන්සේට
    තෙරැවන් බෙලෙන්සුවපත්වේවා😅

  • @dilunichamali8094
    @dilunichamali8094 8 місяців тому +1

    🙏 සාධූ සාධූ !

  • @kuwaitchitrakuwaitchitra5290
    @kuwaitchitrakuwaitchitra5290 9 місяців тому +2

    සාධු සාධු සාධු පින්වත් ලොකු සුවාමින් වහන්සේට නමස්කාර වෙිවා

  • @dayanherath7732
    @dayanherath7732 9 місяців тому +7

    මරණය මරන්න මේ දහම උපයෝගී වේවා

  • @සිත්සැනසේවා
    @සිත්සැනසේවා 9 місяців тому +1

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.

  • @rosebowala8547
    @rosebowala8547 9 місяців тому +2

    Sadoo sadoo sadoo theruwan saranai mage pinwath swamindrayanwahansa

  • @padminijayamanna1799
    @padminijayamanna1799 9 місяців тому +53

    ඒකනෙ....😂ඔබවහන්සෙ නිල්පාට අදින්ඩයැ,මම නම් අවුරුදු 25ක ඉදල කිසිම නැකතක් ෆලෝ කරල නෑඉදිරියට කරන්නෙත් නෑ,මගෙ හොදම වෙලාව තමයි මම වැඩේ පටන් ගන්න වෙලාව,ඔබවහන්සෙ හරියටම හරි ස්වාමීන්වහන්ස 🙏මේ මිනිස්සුන්ගෙ මිත්‍යාව දුරු වෙවා

    • @PalinguManike
      @PalinguManike 7 місяців тому +1

      ❤❤

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 6 місяців тому +1

      ලෝකයේ බොහෝ බයිබල් අන්තවාදීන් විවිධ රටවලට ණය දීල ඒ රටවල පල්ලි හදනවා, සිංහල බෞද්ධ අන්තවාදීන් වගේ එවැනි බයිබල් අන්තවාදීන් ඉන්නවා,ඔවුන් ආගම වෙනුවෙන් ඔනම අපරාධයක් කරල වෙනත් බාහිර කුමන හෝ ආගම් පිට පටවනවා මේවා වෙන්නේ බොහෝම සූක්ෂමව සමහර විට සෝම හාමුදුරුවන්ව එකතරා බයිබල් අන්තවාදී දාමරික කණ්ඩායමක් හෝ හිංඳු අන්තවාදයක් විසින් එහෙමත් නැතිනම් හිංඳු දෙවියන් ඝාතනය කරන්න ඇති කියල පොඩි සැකයක් තියෙනවා.

    • @jaaNimmirathnayaka
      @jaaNimmirathnayaka 21 день тому

      නැවත මේ රටට එන්න ලැඛේවා..ඔඛවහන්සේට..අහිංසක ඡනතාව වෙනුවෙන්....😢🙏

  • @Hps_yehansa7788
    @Hps_yehansa7788 9 місяців тому +3

    🙏🙏🙏💐

  • @deepahemalatha1697
    @deepahemalatha1697 9 місяців тому

    Sadu sadu පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා

  • @asankawiggin
    @asankawiggin 9 місяців тому +3

    සෝතාපන්න භූමියට යෑමට ඇති interview එක භාවනාව ....
    පරිහරණය කල ධර්මයෙන් ජීවත් වෙන එක නෙවෙයි අවශ්‍ය වෙන්නේ......
    අවශ්‍ය වන්නේ පුරුදු කරන එක....
    එදිනෙදා භාවිතයට ගන්න එක....
    ටික කාලයකින් සම්පූර්ණ ජීවිතයම ධර්මානුකූලව වෙනස්වෙයි...
    බොහෝම පින් පින්වත් ලොකු ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏

  • @Ed-kd7kz
    @Ed-kd7kz 9 місяців тому +1

    සාදු සාදු සාදු

  • @prarthanajayaweera5886
    @prarthanajayaweera5886 6 місяців тому

    Oba wahanse marai. Kochchara ahuwath aye aye ahuwath dawasin dawasa api honda paththata wenas wenawa. E wenasata oroththu denawa... oba wahanse thaman wahanse upamawata aran desana dahama apatath podui... ape mohaya duru wewa... oba wahanse thawa thawath apata anukampa karana seakwa... pathana bodiyakin niwana sakshath karathwa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Chamudhitha
    @Chamudhitha 9 місяців тому +3

    පින්වත් ස්වාමීන් වහන්ස......මා හට ගැටලුවක් තියෙනවා .....මස් මාංශ මා හට පිළිකුල් වුණත් ගෙදර අන් අය නිසා මා හට එය සැකසීමට සිදු වෙනවා....එයින් මා හට යම් අකුසලයක් සිදු වෙයිද ........මා හට පැහැදිලි දේශනයකින් දැන ගැනීමට පුළුවන් ද........?🌺🌺🌺🙏🙏🙏❤️

  • @sriyanigamage6835
    @sriyanigamage6835 9 місяців тому

    සාදු සාදු සාදු 🙏🌹🙏🌹🙏🌹

  • @indranikusumlatha2923
    @indranikusumlatha2923 9 місяців тому +17

    සොඳුරුම තෝතැන්නකට යන මඟ පෙන්නාලා............ වැටි වැටි එන අයට අත්වැල් සපයාලා........... හිමිවෙන සුවය අත දිගුකර පෙන්වාලා....... බුදු පුතු සැනසේය කරුණා ගුණ පාලා.......

  • @padminijayamanna1799
    @padminijayamanna1799 9 місяців тому +2

    සචිත්ත පරියෝ දපනං
    ඒතං බුද්දාන ශාශනං🙏🙏🙏

  • @MonikaMonika-jv2xy
    @MonikaMonika-jv2xy День тому

    Harima pahadili banana apee hamuduruwanee.🎉🎉🎉🎉🎉🎉🎉

  • @malakasilva
    @malakasilva 9 місяців тому

    සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @kusumkumarasinghe7638
    @kusumkumarasinghe7638 9 місяців тому +3

    නෙක විසිතුරු පද ගැලපුම නිවයි මනස විඩා
    ඔබ සමිඳුනි නැත කිසි දින වැදි බණ නමි දොඩා
    පිලිවෙතටයි තැන දුන්නේ ආමිසයට වඩා
    නිවන් දකින්නට කැපවෙමි දෙසු විදසුන් වඩා.🙏🙏🙏

  • @wertys9280
    @wertys9280 9 місяців тому +2

    සාදු ......සාදු.........සාදු......
    බොහොම පිං ලොකු ස්වාමීන් වහන්ස

  • @Padminikumari-jz4qw
    @Padminikumari-jz4qw 4 місяці тому

    Hithata sanasimak hoyapu welawedi mata me bana eka ahanna hithune.mage hitha balalama kiwa kiyalai hithenne.oba wahanseta me pinen pathanna u bodiyakin uthum nirwanaya awaboda wewa.🙏🏼..🙏🏼..🙏🏼..!

  • @MaithriLatha
    @MaithriLatha 4 місяці тому

    🙏🙏🙏🙏🙏💔🙏💕🙏♥️💔❤️❤️♥️💔💕💔♥️🙏🙏🙏🙏🙏🙏❤️✨️✨️🙏🙏🙏🙏🙏🙏♻️♻️♻️♻️💕💕GURUDEWAYANPRADANA. ARYAMAHA SANGARUWANATA. NAMASKARAWEWA

  • @chamudiupeksha2616
    @chamudiupeksha2616 6 місяців тому

    දේශනා කරන මාර්ගය වඩන කෙනෙක් මම.මෙහෙම කිවුවට සමාවෙන්න හාමුදුරුවනේ .මයික් නැතුව කියන බන ඇහෙන්නේ නෑ සමහර වෙලාවට.අපිට කරුනාවෙන්.මුදල් තියෙන පින්වතුන්ගේ අනුග්‍රහය මගින් සියලුම දේශානා සදහා ශබ්දය පිලිබද යමක් කරන මෙන් ඉල්ලම්

  • @user-oo7mq1gn5p
    @user-oo7mq1gn5p 9 місяців тому +1

    🙏🏼🙏🏼🙏🏼

  • @PushpaRani-o8c
    @PushpaRani-o8c 9 місяців тому +1

    Sadu Sadu sadu

  • @RmIndrani-q2b
    @RmIndrani-q2b Місяць тому

    Sadu .... Sadu.... Sadu..... 👍🙏🙏🙏🙏

  • @vineethasamarakoone7954
    @vineethasamarakoone7954 8 місяців тому

    Sad Sad. Sadi🙏🙏🙏💥🌒

  • @SameeSadamali
    @SameeSadamali 9 місяців тому +1

    🙏🌼🙏🌼🙏🌼

  • @Mudith_Vancouver
    @Mudith_Vancouver 9 місяців тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sujathaedirisinghe8470
    @sujathaedirisinghe8470 9 місяців тому

    Sadu sadu sadu

  • @NayanaKumari-i9f
    @NayanaKumari-i9f 8 місяців тому

    🙏🏻 🙏🏻 🙏🏻

  • @MonikaMonika-jv2xy
    @MonikaMonika-jv2xy День тому

    Aneesuwamin wahansee aapahu wadinna

  • @ramyawijekoon7515
    @ramyawijekoon7515 9 місяців тому +1

    සාදු සාදු සාදු !!! බොහොම පිං මගෙ ස්වාමින්වහන්ස .

  • @MonikaMonika-jv2xy
    @MonikaMonika-jv2xy День тому

    Matath obawahansege banana ahala hitha hadaganna mee banana pihitak una.hethuwa mata daruwan 4k innawa.ein ekkenekge wchana walking mage hitha puduma vidyata wedanawak awa.oba wahansegea banana ahla man hitha hada gattha.🎉🎉🎉🎉🎉

  • @SammikaPrasadini
    @SammikaPrasadini 9 місяців тому

    🙏🙏🙏. 🙏🙏🙏. 🙏🙏🙏

  • @nadeekadisanayaka1713
    @nadeekadisanayaka1713 9 місяців тому

    🙏🙏🙏🙏🙏

  • @nuwanipriyangika6399
    @nuwanipriyangika6399 9 місяців тому

    🌼🙏🙏🙏🌼

  • @PriyadarshanaLoku-oj9fp
    @PriyadarshanaLoku-oj9fp 9 місяців тому

    🙏🙏🙏