Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
පරණ සින්දු අලුත් පරම්පරාවටත් ගැලපෙන විදිහට වෙනස්ම විදිහට backing දෙන NEWS Band එකට respect 🫡
තාත්තා නම් හදවතේ උඩින් ම හිටිය ගායකයෙක් ❤..පුතා ගැන නම් කියලා වැඩක් නැ හඩක් නෙවෙයි බාවනාවක් ❤️❤️❤️💐💐💐
මෙගා බ්ලාස්ට් ගැහුවොත් පුතේ ආයේ අහන්න දෙයක් නෑ ගරවුන්ඩ් එකක් හොයන්න බැරි වෙන්න සෙනග ඉදි ❤
එකගයී ඒතරම් සුපිරි
@@roshelfernando7040 mega blast monada mekama athi.
මෙගා බ්ලාස්ටර් sing කරා ❤
සරිත් වාදනෙ න්ම් මරු ❤🎉 my favorite banda news❤🎉
ලංකාවේ music ගැන බය වෙන්න දෙයක් නෑ..ඒක සුපිරියටම කරනවා🙏
❤❤❤❤❤
ඒ බැන්ජෝ පාරනං සුපිරියක් ❤
ඒ සිංන්දුවට දෙනවා..... රිදෙන්න......❤😍😘😎 woooow
මේකට තමයි සංගීත රසය කියන්නේ 😍 super 🫶
මුන් play කරන්නෙ වෙනම universe එකක ඉදං මචං නැත්තන් අනිත් band වල උන්ටත් මේවගේ music mix කරන්න හිතෙන්න එපැයි ⚡⚡
Experiment experiment, ඕව නැතුව ලෝකෙ ඉස්සරහට යන් නෑ බං ❤❤
සෝමසිරි මැදගෙදර & යසස් මැදගෙදර ❤
Yashoda medagedarath hodai
@@Pasindu_Malinga_1ow 3 denawama gainna ona. Supiriyak
Broo me song eka gana comment ekak denna uda gedara madagedara gana kiyawanne
@@YohaSaliyasuggestion ekk denna thahanamda aiye next show ekt?
aniwa ona somasiri madagedara 😍❤ mathak karapu eka hodai !!
වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම සුපිරි ගායකයා අපේ පරපුරේ.......❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
සෙනෙහසකට අරුතක් පුරවන්නටඅහසේ තරු ගැන්නාවෙරළේ රළ මැන්නාසීමාවක් - මායිමක් නැතැයි කීසෙනෙහස අැයි - දෙතැනක තනිවීකැකුළක් සිදුනින් - හදවත පිපුණුකදුලෙත් අතු මත - විස තිබුණාබිදුනොත් බදුනක - පිළියම් කරනටබැරි කැළලක් - මතුවී පෙනෙනාසෙනෙහසකට අරුතක් පුරවන්නටඅහසේ තරු ගැන්නාවෙරළේ රළ මැන්නාසීමාවක් - මායිමක් නැතැයි කීසෙනෙහස අැයි - දෙතැනක තනිවී*****zelsha*****පවකින් පෙර අත් - භවයක සිදුවූසිතකින් සිතකට - දුක පිරුණාමගෙ අත දිගු කළ - හැකි හැම තැනදීඔබ අත මා - දුරකින් තිබුණාසෙනෙහසකට අරුතක් පුරවන්නටඅහසේ තරු ගැන්නාවෙරළේ රළ මැන්නාසීමාවක් - මායිමක් නැතැයි කීසෙනෙහස අැයි - දෙතැනක තනිවී
පැරණි ගීත වලට නව ජීවයක් ලබා දෙන news තමා ඉතින් වැඩ්ඩෝ... 🤍🤍🤍
❤❤❤❤
Yes ❤
❤️ඇත්ත
කින්ස්ලි පිරිස් & කවිදු පිරිස් ගෙන්නමුදෝ❤️
සුපිරියක් තමයි News Band එක ආදරේ පැලෙන්න❤️❤️❤️
වෙන මොකෙක් හරි එකෙක් ඇවිල්ලා රෙන සින්දුවක් කිව්වනම් අනිත් උන් ටිකත් හැරෙයි...මන් දන්නෙ මේක නම් සුපිරි කටහඩක්. Doc.amila ❤️
🤔
උබ මොනාද ගහල ඉන්නේ..
Me dr.Amilage sinduwa neme😂😂
භාවනාවක් වගේ❤
Ado ekanam niyamai Sarith surith
NEWS මෙගා බ්ලාස්ට් ගැහුවනම් පාරවලුත් වහන්න වෙනව සෙනගට ඉන්න
මෙම ගීතය මුල් පිටපත කොච්චර සංවේදී ද 😮
Patta❤
රිදෙන්නම දෙනවා ❤🔥
Woow..Best backig....💟💟
Amboooo sarith and surith ekenma wachana nee mewata ... No 1 band srilanka 😍❤❤ sirawatama me ahanne 4 weni parata aka digata a tharam widinna puluwan ... Weddo ekenma weddooo mitawada kiyannath wachana ne ithinn🙆🏻🧘🏻
Asama sinduwak.❤️harima lassanai me version eka.😍❤️
මේ වැඩසටහනනම් 🥺❤️
ආයෙ Coke red පටන්ගන්නවනම්, සුපිරි Medley ටිකක් ගැහුව ඒදවස් වල😎
Mr Asanka can truly proud of his engineering son’s music talent. His son is gifted with rare and beautiful vocals❤❤❤❤God Bless You!!!
ඇබ්බැහි උනා. ❤
TV Derane හිටපු sparsha,ma nowana mama කියන programs වල අධ්යක්ෂක දිලංක චින්තක ගම්ලත් කියන පොර දෙරණෙන් අයින් වෙලා Hiru TV එකට අවා.පොරගෙ තමයි මේ අලුත් අලුත් ඔක්කොම වැඩ.එකයි මේ.නැතනම් කොහෙද හිරු මේවා කරන්නේ.😂තව ඉදිරියට හොඳ හොඳ අලුත් වැඩ ගොඩක් හිරු එකෙන් බලා ගන්න පුළුවන්.දැන් TV දෙරණෙන් අලුත් වැඩ නෑ😂
සිරා...mega blast හැමදාම ගහන්න දෙන flashback එකට.අය මොන කතාද 😂💔
Effortless in the true meaning 🔥 Asantha is arguably the young star with the most beautiful voice
රනිල් මල්ලවාරච්චි , පවන් මල්ලවාරච්චි ගෙන්වන්න..❤❤
aniwaren
එකගයි
Aniwaren ona
😂😂
One
News 🥺😍 Pissuwk thama ithin ❤
Patta aka
සින්දුව මැද Arrangement එක පහරක් News ❤️🎧🖤
1 M ගහන්න ඔනේ සින්දු 😊
Ending arrangement patta mallila❤
The voice and the music take us to another world! 😌
Wenama rahak ❤ Sarith surith with news ❤ hat off 🎉
මරු බෑන්ඩ් එක බන්
සරිත් සුරිත් ❤
News nam itnn... ammo ❤
හිරු එකට ආදරෙන් කියන්නෙ,චාමර වීරසිංහයාවයි,දමිත් අසංකවයි මෙතැන්ට ගෙනත් දාපියව් ❤News + Chamara + damith = 💆👍
unge lamai sindu kiynne nane. anika unge lamai thama podi
Anna gamma.edata lankawa pissuwak ❤
ඉස්සල්ල ප්රෝග්රෑම් එක මොකක්ද කියලා බලපං ගොං පකය චාමරයි දමිතුයි මේකට ගෙන්නල උබද සිංදු කියන්න එන්නෙ😂😂
Chamara weerasinghai damaith asangain thathtgai puthaida?😁😂
Yes yes
Asantha Peris nailed it!🔥Superb Sarith Surith & NEWS🔥❤
Wow wow wow wow ❤❤❤
අම්මෝ ඒක ❤🔥
මේවා තනිකරම අධීමාත්රා...
ආසම එකක් ❤
Supiriyak thama ❤🥰
❤❤❤ Super backing
ඒකත් සුපිරියක් තමයි අයියේ ජයම වේවා ❣️❣️❣️
2:25😌❤️🙌🏻
මෙ පාර මෙගා බ්ලාස්ට් එකට news ගහමු❤
හරිම ආසවෙන් අහනවා කියල කියන්න ඔනි සුපිරියක්❤️❤️❤️❤️❤️
Backing is fantastic ❤
Wow this miusic❤❤❤
Patta combination.. fantastic.. ❤
Great 🎉
my beast and superb backing
සුපිරි ❤
Ammmoo Backing ❤️😍
ඇඩෙනවා😢😢❤❤
Meknam gindara 🔥❤️
Supiriyak.niyqmai.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
My favorite news .... ❤❤❤
Nice .song .👌👌🌹❤️❤️❤️
Sarith & Surith is the Best Music Band in Sri Lanka 👍👍👍
ඒක මරු බං අයියේ❤❤❤
මිත්ර කපුගෙ 🥺🙏ඒ ලස්සන සින්දු ටික එක්ක
ශර්ලි වයිජයන්ත ඕනී ❤
Supiri ... ❤❤❤
Backing nn pissuwak ❤👌🏻
Somasiri medagedara + yasas medagedara ❤️
Arrangements නම් පිස්සුවක්.🩵😱
ending eke double foot roll eka . 😲
Superb
කසුනුයි කල්හාරයි . මාලනී බුලත්සිංහලයි💝
අම්මෝ news ❤❤❤
News nam pattha🥁
Ptt❤❤❤❤
සරිත්, සුරිත්, සජිත ❤🎉
Wooooow nice voic
Maru voice...maru backing...these songs are recovered now for future...!
❤️🔥
My favorite News ❤❤
The engineer is singing beautifully ❤❤❤❤
News next level ❤
Perfect 👌
තෙරුවන් සරණයි අයියේ ❤
perfect❤❤
Sarith Surith & The news hat off❤😘
Best artice song & best band ever ❤🥰
Best
Waw 3333
Music ❤❤❤❤
❤❤❤🖤🖤🖤
Asa menik ❤
අනේ මිත්ර කපුගේ ගෙන්නන්නකෝ.මේ මියුසික් එක්ක කපුගේ මහත්තයාගෙ සින්දුවක් අහන්න ආසයි
News ❤️ superb ❤️
3.12❤❤❤
පරණ සින්දු අලුත් පරම්පරාවටත් ගැලපෙන විදිහට වෙනස්ම විදිහට backing දෙන NEWS Band එකට respect 🫡
තාත්තා නම් හදවතේ උඩින් ම හිටිය ගායකයෙක් ❤..පුතා ගැන නම් කියලා වැඩක් නැ හඩක් නෙවෙයි බාවනාවක් ❤️❤️❤️💐💐💐
මෙගා බ්ලාස්ට් ගැහුවොත් පුතේ ආයේ අහන්න දෙයක් නෑ ගරවුන්ඩ් එකක් හොයන්න බැරි වෙන්න සෙනග ඉදි ❤
එකගයී ඒතරම් සුපිරි
@@roshelfernando7040 mega blast monada mekama athi.
මෙගා බ්ලාස්ටර් sing කරා ❤
සරිත් වාදනෙ න්ම් මරු ❤🎉 my favorite banda news❤🎉
ලංකාවේ music ගැන බය වෙන්න දෙයක් නෑ..ඒක සුපිරියටම කරනවා🙏
❤❤❤❤❤
ඒ බැන්ජෝ පාරනං සුපිරියක් ❤
ඒ සිංන්දුවට දෙනවා..... රිදෙන්න......❤😍😘😎 woooow
මේකට තමයි සංගීත රසය කියන්නේ 😍 super 🫶
මුන් play කරන්නෙ වෙනම universe එකක ඉදං මචං නැත්තන් අනිත් band වල උන්ටත් මේවගේ music mix කරන්න හිතෙන්න එපැයි ⚡⚡
Experiment experiment, ඕව නැතුව ලෝකෙ ඉස්සරහට යන් නෑ බං ❤❤
සෝමසිරි මැදගෙදර & යසස් මැදගෙදර ❤
Yashoda medagedarath hodai
@@Pasindu_Malinga_1ow 3 denawama gainna ona. Supiriyak
Broo me song eka gana comment ekak denna uda gedara madagedara gana kiyawanne
@@YohaSaliyasuggestion ekk denna thahanamda aiye next show ekt?
aniwa ona somasiri madagedara 😍❤ mathak karapu eka hodai !!
වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම සුපිරි ගායකයා අපේ පරපුරේ.......❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
සෙනෙහසකට අරුතක් පුරවන්නට
අහසේ තරු ගැන්නා
වෙරළේ රළ මැන්නා
සීමාවක් - මායිමක් නැතැයි කී
සෙනෙහස අැයි - දෙතැනක තනිවී
කැකුළක් සිදුනින් - හදවත පිපුණු
කදුලෙත් අතු මත - විස තිබුණා
බිදුනොත් බදුනක - පිළියම් කරනට
බැරි කැළලක් - මතුවී පෙනෙනා
සෙනෙහසකට අරුතක් පුරවන්නට
අහසේ තරු ගැන්නා
වෙරළේ රළ මැන්නා
සීමාවක් - මායිමක් නැතැයි කී
සෙනෙහස අැයි - දෙතැනක තනිවී
*****zelsha*****
පවකින් පෙර අත් - භවයක සිදුවූ
සිතකින් සිතකට - දුක පිරුණා
මගෙ අත දිගු කළ - හැකි හැම තැනදී
ඔබ අත මා - දුරකින් තිබුණා
සෙනෙහසකට අරුතක් පුරවන්නට
අහසේ තරු ගැන්නා
වෙරළේ රළ මැන්නා
සීමාවක් - මායිමක් නැතැයි කී
සෙනෙහස අැයි - දෙතැනක තනිවී
පැරණි ගීත වලට නව ජීවයක් ලබා දෙන news තමා ඉතින් වැඩ්ඩෝ... 🤍🤍🤍
❤❤❤❤
Yes ❤
❤️ඇත්ත
කින්ස්ලි පිරිස් & කවිදු පිරිස් ගෙන්නමුදෝ❤️
සුපිරියක් තමයි News Band එක ආදරේ පැලෙන්න❤️❤️❤️
වෙන මොකෙක් හරි එකෙක් ඇවිල්ලා රෙන සින්දුවක් කිව්වනම් අනිත් උන් ටිකත් හැරෙයි...මන් දන්නෙ මේක නම් සුපිරි කටහඩක්. Doc.amila ❤️
🤔
උබ මොනාද ගහල ඉන්නේ..
Me dr.Amilage sinduwa neme😂😂
භාවනාවක් වගේ❤
Ado ekanam niyamai
Sarith surith
NEWS මෙගා බ්ලාස්ට් ගැහුවනම් පාරවලුත් වහන්න වෙනව සෙනගට ඉන්න
මෙම ගීතය මුල් පිටපත කොච්චර සංවේදී ද 😮
Patta❤
රිදෙන්නම දෙනවා ❤🔥
Woow..Best backig....💟💟
Amboooo sarith and surith ekenma wachana nee mewata ... No 1 band srilanka 😍❤❤ sirawatama me ahanne 4 weni parata aka digata a tharam widinna puluwan ... Weddo ekenma weddooo mitawada kiyannath wachana ne ithinn🙆🏻🧘🏻
Asama sinduwak.❤️harima lassanai me version eka.😍❤️
මේ වැඩසටහනනම් 🥺❤️
ආයෙ Coke red පටන්ගන්නවනම්, සුපිරි Medley ටිකක් ගැහුව ඒදවස් වල😎
Mr Asanka can truly proud of his engineering son’s music talent. His son is gifted with rare and beautiful vocals❤❤❤❤God Bless You!!!
ඇබ්බැහි උනා. ❤
TV Derane හිටපු sparsha,ma nowana mama කියන programs වල අධ්යක්ෂක දිලංක චින්තක ගම්ලත් කියන පොර දෙරණෙන් අයින් වෙලා Hiru TV එකට අවා.පොරගෙ තමයි මේ අලුත් අලුත් ඔක්කොම වැඩ.එකයි මේ.නැතනම් කොහෙද හිරු මේවා කරන්නේ.😂තව ඉදිරියට හොඳ හොඳ අලුත් වැඩ ගොඩක් හිරු එකෙන් බලා ගන්න පුළුවන්.දැන් TV දෙරණෙන් අලුත් වැඩ නෑ😂
සිරා...mega blast හැමදාම ගහන්න දෙන flashback එකට.අය මොන කතාද 😂💔
Effortless in the true meaning 🔥 Asantha is arguably the young star with the most beautiful voice
රනිල් මල්ලවාරච්චි , පවන් මල්ලවාරච්චි ගෙන්වන්න..❤❤
aniwaren
එකගයි
Aniwaren ona
😂😂
One
News 🥺😍 Pissuwk thama ithin ❤
Patta aka
සින්දුව මැද Arrangement එක පහරක් News ❤️🎧🖤
1 M ගහන්න ඔනේ සින්දු 😊
Ending arrangement patta mallila❤
The voice and the music take us to another world! 😌
Wenama rahak ❤ Sarith surith with news ❤ hat off 🎉
මරු බෑන්ඩ් එක බන්
සරිත් සුරිත් ❤
News nam itnn... ammo ❤
හිරු එකට ආදරෙන් කියන්නෙ,
චාමර වීරසිංහයාවයි,දමිත් අසංකවයි මෙතැන්ට ගෙනත් දාපියව් ❤
News + Chamara + damith = 💆👍
unge lamai sindu kiynne nane. anika unge lamai thama podi
Anna gamma.edata lankawa pissuwak ❤
ඉස්සල්ල ප්රෝග්රෑම් එක මොකක්ද කියලා බලපං ගොං පකය චාමරයි දමිතුයි මේකට ගෙන්නල උබද සිංදු කියන්න එන්නෙ😂😂
Chamara weerasinghai damaith asangain thathtgai puthaida?😁😂
Yes yes
Asantha Peris nailed it!🔥
Superb Sarith Surith & NEWS🔥❤
Wow wow wow wow ❤❤❤
අම්මෝ ඒක ❤🔥
මේවා තනිකරම අධීමාත්රා...
ආසම එකක් ❤
Supiriyak thama ❤🥰
❤❤❤ Super backing
ඒකත් සුපිරියක් තමයි අයියේ ජයම වේවා ❣️❣️❣️
2:25😌❤️🙌🏻
මෙ පාර මෙගා බ්ලාස්ට් එකට news ගහමු❤
හරිම ආසවෙන් අහනවා කියල කියන්න ඔනි සුපිරියක්❤️❤️❤️❤️❤️
Backing is fantastic ❤
Wow this miusic❤❤❤
Patta combination.. fantastic.. ❤
Great 🎉
my beast and superb backing
සුපිරි ❤
Ammmoo Backing ❤️😍
ඇඩෙනවා😢😢❤❤
Meknam gindara 🔥❤️
Supiriyak.niyqmai.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
My favorite news .... ❤❤❤
Nice .song .👌👌🌹❤️❤️❤️
Sarith & Surith is the Best Music Band in Sri Lanka 👍👍👍
ඒක මරු බං අයියේ❤❤❤
මිත්ර කපුගෙ 🥺🙏
ඒ ලස්සන සින්දු ටික එක්ක