Rathana Suthraya 108 warayak රතන සූත්‍රය 108 වාරයක්

Поділитися
Вставка
  • Опубліковано 17 гру 2024

КОМЕНТАРІ • 809

  • @wannigamacabs
    @wannigamacabs 11 місяців тому +4

    me pirith balayen mage senudi duwata nirogi sepa lebewa budusaranai

  • @DarshanaPriyanka-zt4ze
    @DarshanaPriyanka-zt4ze Рік тому +1

    🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷
    🌷🌷 සාදු සාදු සාදු 🌷🌷
    🌷🌷 🙏🙏🙏 🌷🌷

  • @ChamodKavinda-x4j
    @ChamodKavinda-x4j Місяць тому

    උතුම් රතනසූත්‍රයේ ආනුභාවයෙන් මගේ සිතේ රාගය නම් ළාමක අකුසලය දුරුවේවා 🙏🙏🙏

  • @RmInoka-pb8mu
    @RmInoka-pb8mu 9 місяців тому +34

    සම්පත් ඔපරෙසන් එකෙන් පස්සෙ සිහිය දින තුනක් ආවෙ නැති බැව්න් රතන සුත්‍රයෙ ආනුබාවයෙන් ඉක්මනින්ම සිහිය පැමිණෙත්වා ලෙ ගැලිමද නවතිවා !මගෙ බුදුරජාණන් වහන්සේගෙම ත් සියලු පසෙ බුදුරජාණන් වහන්සේලාගෙමත් සියලු රහතන් වහන්සේ ලාගෙමත් සියලු දෙව් දෙවතාවන්ගෙත් පිහිට ආරක්ෂාව රැකවරණය ලබෙවා නිදුක් නිරෝගී සුවපත් බාවය ලබෙවා "!!!

    • @RmInoka-pb8mu
      @RmInoka-pb8mu 9 місяців тому +1

      2:20:43

    • @indunildivisekara3948
      @indunildivisekara3948 6 місяців тому +2

      ඔබගේ පැතුමේ ලෙසම ඉටු වේවා ඔහු ඉක්මනින් සුව වේවා තෙරුවන් සරණයි

    • @Gayanika9746
      @Gayanika9746 2 місяці тому +1

      තෙරුවන්සරණයි 🙏

  • @JanakaSampath-p4z
    @JanakaSampath-p4z 3 місяці тому +10

    රත්න සුත්‍රයේ අනුභාවෙන් මගෙ ශරීරයෙ සිටින අමනුෂ්‍ය බලවෙග දුරු වෙවා ලෙඩ රෝග නැති වෙවා 🙏🙏

  • @bandulakumara9319
    @bandulakumara9319 Рік тому +3

    🙏🙏🙏🙏🙏 me 🙏 pirite 🙏 balayen 🙏 mage 🙏 pawle 🙏 siyalu 🙏 dennage 🙏 duk 🙏 karadara 🙏 duru 🙏 wewa 🙏🙏🙏🙏🙏🙏

  • @Hansiimansha
    @Hansiimansha 11 місяців тому +41

    රතන සූත්‍රයේ ආනුභාවයෙන් මගේ මහත්තයගෙ සියලුම දෝෂ දුරු වී ඉක්මනින්ම සුව වේවා 🙏🙏

  • @KumaraShinghe
    @KumaraShinghe 16 днів тому +2

    බුදු සරණයි බුදු පිරිත් ආනූභාවයෙන් මට මගේ අම්මාට මගේ දරුවන්ට තිබෙන සෙනසුරු ඒරාෂ්ටකය අපල නවග්‍රහ දෝස අනවින කොඩ්වින හදි හූනියම් බණ්දන මැතිරිලි දිෂ්ටි පිල්ලි ඉනා බන්ධන සතුරු කරදර බූථබන්දන කරදර බාධක හිරිහැර දුරුවේවා යහපතසෙත දියුණුව සැලසේවා සාදු සාදු සාදු

  • @ShanikaKumari-e3y
    @ShanikaKumari-e3y Рік тому +3

    Mage kiri sihanaya saba vewa a vagema ani mawarunget කිරි සිහිනය සෑබැ වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 Рік тому +28

    තෙරුවන් සරණයි රතන සූත්‍රයේ ආනුබාවයෙන් සැමටම සෙත්වේවා සාදු සාදු සාදු 🌺🌺🌺🌺🌺🌺🌺 🌷🌷🌷🌷🌷🌷🌷

  • @JasminRajapaksha-ek1ui
    @JasminRajapaksha-ek1ui 3 місяці тому +5

    මෙ පිරිත බලයෙන් මාගේ සියලූ කරදර බාධක දූරැ වෙවා

  • @HasithaMadushanka-qb2xp
    @HasithaMadushanka-qb2xp 11 місяців тому +2

    මෙි පිරිත් බලයේන් මගේ ලේඩදුක් කරදර දුරැ⁣ වෙිවා..🙏🙏🙏🙏

  • @shashikadikkumbura866
    @shashikadikkumbura866 Рік тому +4

    Mage siyalu Apala duru wewa🙏 mage kirisihinaya sabawewa. Siyalu gabini mawwarun saha kirisihinaya balaporoththu wana mawwarun ge prarthanawan ishta wewa. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ireshairesha8546
    @ireshairesha8546 2 роки тому +18

    Ane mg daruwage pilika rogaya ikmanin sanipa wenna...mg mahaththayath apiwa dala gihin.ape paulath samagi karawanna.sadu...sadu...sadu🌼🌼🌼🌼🌼🌼🙏

  • @supunimaduwanthi2511
    @supunimaduwanthi2511 3 місяці тому

    මගෙ දරුවගෙ ලෙඩ රොග දුරු වෙවා.අමනුශ්‍ය බැල්මන් දුරින් බුත වෙවා.සාදු සාදු සාදු.🙏🙏🙏🙏

  • @hansanikavindya7632
    @hansanikavindya7632 3 роки тому +13

    Me budu guna. balayen mage thatha ta ikmanin suwa wewa...budu sarani

  • @hirunijayasekara3586
    @hirunijayasekara3586 4 місяці тому +2

    ඔබෙත් මගෙත් කිරි සිහිනය ඉක්මනින්ම සැබෑවේවා❤️❤️❤️❤️❤️❤️

  • @lankaharshani695
    @lankaharshani695 3 роки тому +7

    Ape leda duk adu wewa 🙏🙏🙏🙏sadu sadu sadu

  • @Gayanika9746
    @Gayanika9746 2 місяці тому

    උතුම් රතනසූත්‍රයේ සත්‍යානුභාවයෙන්
    පොඩි අය් යා වීරවිමල් ට ඉක්මන් සුව ලැබේවා දීර්ගායූවේවා 🙏අපල උපද්‍රව අන විණ හදි හූණියන් දුරුවේවා නිදුක් වේවා 🙏සකල අභිවෘද්ධිය සැලසේවා🙏

  • @DarshaniTharanga-mc8ps
    @DarshaniTharanga-mc8ps 11 місяців тому +2

    Me rathana suthraye balayen.. mage duwagei puthagei Leda duk suwA wewe,,,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @charithrimudalige9922
    @charithrimudalige9922 3 роки тому +10

    Sadu Sadu Sadu , Mulu lokayama suwapath wewa

  • @Hasindu131
    @Hasindu131 3 місяці тому +3

    බුදුරජානන් වහන්සේගෙ සත්‍යක් ක්‍රියාව 🙏🙏🙏☸️

  • @KumariUbesena
    @KumariUbesena 5 місяців тому

    මෙිි පිරිත බලයෙන්....🙏🙏🙏🙏දරැපැටියෙක් පිළි සිද ගනිත්වා..🙏🙏🙏

  • @romeshfernando1617
    @romeshfernando1617 3 роки тому +11

    Anantha buduguna belen siyalu lo wasiyan niduk wewa!nirogi wewa! Suwapath wewa!.....

  • @nilminimadhushanishani6190
    @nilminimadhushanishani6190 Рік тому +10

    මෙ පිරිත් වල බලයෙන් ලෝක වාසි සියලු දෙනාට සෙතක් ශාන්තියක් වේවා අමනුස්ස දෝසයක් තිබේ නම් තුරුවෙලා යවා සියලු දෙනාට සම්මා සම්බුදු සරණයි සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @KumariKumari-ds5uz
    @KumariKumari-ds5uz 3 роки тому +14

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @AkashNimsar
    @AkashNimsar 3 місяці тому

    රතන සුත්‍රයේ ආනුභාවයෙන් මාගේ නිවසේ ඇති සියලුම දෝෂ ඉවත් වී සතුටින් ජිවත් වීමට හැකි වේවා .......සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @Lisaqueenyy
    @Lisaqueenyy 2 місяці тому +8

    මේ පිරිතේ බලයෙන් රෝහල්ගතව සිටින මගේ තාත්තාට ඉක්මනින් සුව වෙනවා🙏🙏

    • @Lisaqueenyy
      @Lisaqueenyy 2 місяці тому +2

      නිවන් සුව ලැබේවා තාත්තේ

  • @asankachamila941
    @asankachamila941 Рік тому +2

    සියලු සත්වයෝ නිදුක් වෙම්වා .නීරෝගී වෙම්වා .සුවපත් වෙම්වා .

  • @ThusithaMinura
    @ThusithaMinura 25 днів тому +4

    වැස්සකට වත් පන්සලට යන්නේ නැති මම ඒක මනුස්සයෙක් කියපු නිසා රතන සූත්‍රය සද්දේට දානව මම විශ්වාස කරනව මගේ ගෙදර කරදර නැතුව යයි කියලා සාදු සාදු 🙏🙏🙏

    • @paranagama-bn2cz
      @paranagama-bn2cz 22 дні тому

      අනිවාර්යයෙන් කරද අඩුවෙයි බුදු සරනයි

  • @NahansaSaduNona
    @NahansaSaduNona Рік тому +2

    මෙම පිරිත් බලයෙන් මගේ තියෙන්නා ඌ අපල උපද්‍රව නැතිවි මානසික සුවයක් ලැබේවා .!!..🙏🙏🙏🙏🙏

  • @shaniali9854
    @shaniali9854 11 місяців тому +10

    රතන සූත්‍රයේ ආනුභාවයෙන් මාගේ මෑණියන්ගේ පපුවේ කැක්කුම සුව වී නිදුක් නිරෝගී වේවා . මාගේ මෙන්ම සියලු මවුවරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා !🙏🙏

  • @isurusalitha1253
    @isurusalitha1253 10 місяців тому +3

    මේ පිරිත් බලයෙන් මගේ සියලුම කරදර නැත්තටම නැති වෙලා යන්න ඕනේ.🙏🙏 මගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා.🙏🙏🙏 මගේ හිතේ මෙන්ම කයේ බිය තුරන් වී හොදින් නිදාගැනීමට ලැබේවා මේ රතන සුත්‍රයේ බලයෙන් 🙏🙏🙏

  • @kumarikeneyaka7053
    @kumarikeneyaka7053 3 роки тому +25

    Utumratanasutrya.pihitan.mulu.looka.satyama.niduk.wewa.nirogi.wewarks. Suwapatwawa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @HasalakaTV
      @HasalakaTV 2 роки тому +1

      ❤❤❤❤❤❤❤❤❤

  • @piyumifernando2778
    @piyumifernando2778 4 місяці тому +3

    rathana suthraye balayen mage ammage leda roga siyalla suwapath wewaa !!! suyalu loowesiyan nirogi wewaa

  • @ChaanaKariyawasam
    @ChaanaKariyawasam 10 місяців тому +1

    මගේ දරුවාට නිරෝගී සුවය ලැබේවා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා

  • @MaddaMuthuwa
    @MaddaMuthuwa 28 днів тому

    Rathana suthraye anubhawayen mage daruwage siyaluma roga duru wewa..e wagema lokawasi siyaluma daru pataw araksha wewa..budusaranai🙏🙏🙏

  • @shreelanka8736
    @shreelanka8736 Рік тому +11

    මේ පිරිත් වල පිනෙන් බලයෙන් මටත් මාගේ පවුලේ හැමෝටම සෙතක් සාන්තික වේත්වා සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සෙලාටත් නිදුක් නීරෝගී සුව ලැබේවා තෙරුවන් සරණයී හැමෝටම 🙏🙏🙏

  • @AchalaDamayanthi-bu1je
    @AchalaDamayanthi-bu1je 5 місяців тому

    රතන සූත්‍රයේ බලයෙන් සැමට සෙත්වේවා...🙏🙏🙏

  • @Chamaraherath-fe4xx
    @Chamaraherath-fe4xx 6 місяців тому +1

    රථන සූත්‍රය අනුභවයෙන් මගේ කුසේ සිටින දරැවාද මගේ මහත්තයාද නිදුක් නීරෝගි වේවා!!..සත්පුරැෂයෝම වේවා!!! මමද ලෙඩක් දුකක් කරදරයක් නැතිව දරුවා ලැබේන මොහොතේදීද කරදරයක් නැතිව දරුවා බිහි කරන්නට ලැබේවා !! සාදු සාදු සාදු

  • @priyankaraperera1141
    @priyankaraperera1141 11 місяців тому +1

    Me.රතන.සූත්‍රය පිහිටෙන් මගෙ.පුතා ge.චූටි දුවගෙ.මගෙ.ලෙඩ ඔක්කොම සුව වේවා mage.දරුවන්ට මට හොඳින් නින්ද.ලැබේවා

  • @bandukalubowilagedon3109
    @bandukalubowilagedon3109 3 роки тому +21

    Ratanasutaraya Anubaavayen Siyalu Danata Darmaalookaya lebeevaa Budusaranai Teruvan saranai sadu sadu sadu!!

  • @rathnaelectronics3370
    @rathnaelectronics3370 Рік тому +18

    රෝහල් ගතකර සිටින මාගේ දරැවාට මෙන්ම අනිත් රෝගීන්ට ද මේ පිරිත් බලයෙන් සුවයක්ම ලැබේවා

  • @anilkumara5812
    @anilkumara5812 Рік тому +35

    රතන සූත්‍රයේ බලයෙන් මගේ අම්මාගේ ලෙඩ දුක් දුරු දුරුවේවා

  • @sudeshmayadunna664
    @sudeshmayadunna664 Рік тому +8

    මෙම ලැබුවාවූ රාත්‍රයේ රතන සූත්‍රයේ බලයෙන් කිසිම කෙනෙකුට කිසිම කරදරයක් නොවී උදාවන දිනයේ සතුටින් දිනය ගෙවීමටත් සියළුම වැඩ කරයුතු සාර්ථක කරගැනීමට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා.
    බුදුසරණයි
    තෙරුවන් සරණයි
    දෙවි පිහිටයි .❣️❣️❣️

  • @UdeniPushpakumari-c1j
    @UdeniPushpakumari-c1j Рік тому +1

    Loka wasi siluvama dena suwapath weva...sadu sadu ..🙏🙏🙏🙏🙏🙏🙏

  • @sanojprasanna5447
    @sanojprasanna5447 3 роки тому +24

    Me pirithe balayen ape pawule siyalu denama suwapath wenawa sathyai..
    A wage ma ape rata wasin siyalu denath loka wasi siyalu denath me wadangatha rogayen araksha weth waa buduguna sathyai...

    • @HasalakaTV
      @HasalakaTV 2 роки тому +1

      ❤❤❤❤❤❤❤❤

  • @pomiya6587
    @pomiya6587 Рік тому +1

    Thenuli inara mage daruwage thiyena Leda roga siyalla rawige apala rathana suthraya anubawen nathiwewa duruwewa budu hamuruwa nge sarana pihita labethwa araksha karadewa.🙏🙏🙏🙏

  • @sumithradevi6682
    @sumithradevi6682 Рік тому +2

    සාධු 🙏🙏🙏 සාධු 🙏🙏🙏 සාධු 🙏🙏🙏 සාධු 🙏🙏🙏 සාධු 🙏🙏🙏 සාධු 🙏🙏🙏 සාධු 🙏🙏🙏 සාධු 🙏🙏🙏

  • @kusukpala843
    @kusukpala843 Рік тому +8

    සියලු සත්ත්වයන් සහ ලෝ වාසින් නිදුක් නිරෝගී වේවා සාදු සදු🙏🙏

  • @ferdipriyan3682
    @ferdipriyan3682 5 місяців тому +1

    මේ පිරිත් බලයෙන් මගේ සියලුම ප්‍රශ්න ව්සදි රැකි යාව අරක්ෂා වෙවා,,, මේ.පිරිතේ.බලයෙන්.මාගේ.සි යලු.රෝග.දුරැවේවා

  • @nirmalarousia8815
    @nirmalarousia8815 9 місяців тому +1

    Me pirthe balayen ,siyalu dhenaagema yahapath sithuwili praarthana ishta sidhdha wewa.🙏🙏🙏 theruwan saranin nidhuk nirogi dheergayusha wewa pinwath swamin wahanselaata.🙏🙏🙏

  • @lahiruharshana2575
    @lahiruharshana2575 3 роки тому +16

    louthura budu guna balayen lokawasi siyalu Dena me wasangatha rogayen arakasha wewa. A wagema siyalu sathwayoda suwapath wewa. Siyalu denatama kusal karannama hitha hedewa...!!!

  • @chammiliyanage131
    @chammiliyanage131 4 місяці тому +1

    Me pirithe balen videshagatha mage daruwan dennata karadarayak nathiwa 14 dina lankawata enna lebewa .siyaluma denata theruwan saranai .🙏

  • @dulgeeestar8571
    @dulgeeestar8571 3 роки тому +10

    Budu saranaiiiiii.....

  • @kalumalli3494
    @kalumalli3494 3 роки тому +7

    තෙරුවන් සරණයි

  • @inoshasewwandi5864
    @inoshasewwandi5864 7 місяців тому +2

    මෙම පිරිතේ ආනුභාව බලයෙන් යම් අමනුෂ්‍ය දෝෂයක් වේනම් ඒ සියලු දෝෂ දුරු වේවා🙏🙏🙏සියලු සත්වයෝ නිදුක් වෙත්වා ...නිරෝගී වෙත්වා...සුවපත් වේවා 🙏

    • @SanduniChamindi-w4x
      @SanduniChamindi-w4x 6 місяців тому

      මේ පිරිතේ අනුහසින් බලයෙන් මාගේ සියලුම අමනුස්ස දෝෂ දුරුවී මගේ රත්තරන් මහත්තයාගේත් මගේත් සියලු ඇස්වහ කටවහ දුරුවී අපේ පවුලට පින්වත් දරු පැටියෙකුගේ සිහිනය සෑබෑ කර දී මගේ මහත්තයාගේත් මගේත් සියලුම ලෙඩ රෝග දුරු කර දී ආශිර්වාද සෙත සැලසෙවා🙏

  • @Madhura-tj9tg
    @Madhura-tj9tg 2 роки тому +10

    Mage ammage Leda duk duru wewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dulanjalipramitha3839
    @dulanjalipramitha3839 10 місяців тому

    මෙ පිරිත් බලෙන් මගෙ රත්තරං මහාත්තයගෙ සියලුම අපල දුරු වෙවා....
    මගෙ මැනියන්ගෙ සියලුම ලෙඩ දුක් දුරු වෙවා...

  • @අනූෆැෂන්
    @අනූෆැෂන් 11 місяців тому +25

    සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුව පත් වේවා

  • @MohamedMohamed-z6c6s
    @MohamedMohamed-z6c6s 9 місяців тому +35

    මේ බුදු ගුන බලයෙන් මගෙ එකම බලාපොරොත්තුව මහන වෙන්න කියලා එ ගමන යන්න මට ශක්තිය ලෙබෙවා 🙏🙏🙏🙏 සියල්ල අනිතත්‍යි කියලා තෙරුම් ගත් මට සසර ගමන යන්න ලෙබේවා 🙏🙏🙏🙏

  • @premakumarawijekoon9580
    @premakumarawijekoon9580 10 місяців тому +23

    🙏🙏🙏මේ පිරිත් බලයෙන් මගේ සියලුම ප්‍රශ්න ව්සදි රැකි යාව අරක්ෂා වෙවා 🙏🙏🙏🙏

  • @ramyapriyangani9958
    @ramyapriyangani9958 3 роки тому +17

    රතන සූත්‍ර්‍රයේ ආශිර් වාදයෙන් මුලු ලොවින්ම කොරෝනා වයිරසය තුරන් වේවා

  • @ranjithhettiarachchi8679
    @ranjithhettiarachchi8679 11 місяців тому +1

    මෙම රතන සුත්‍රයේ බලයෙන් මාගේ දැහැමි දුවගේ සියලු රෝග දුරු වේවා.සියලු සත්වයෝ සුවපත් වෙිවා

  • @purnihansara7983
    @purnihansara7983 3 роки тому +20

    නමෝ බුද්ධාය !!!! 🙏🙏🙏🙏

    • @HasalakaTV
      @HasalakaTV 2 роки тому +1

      ❤❤❤❤❤❤❤

  • @CharithaRubasinghe
    @CharithaRubasinghe 9 місяців тому +1

    Me pirithe aanubawayen Rogathura wee sitina maage maaniyanta sampurna suwaya labewa.🙏🙏🙏

  • @AnulawathiWL
    @AnulawathiWL 11 місяців тому +1

    මේ රතනසුතුරේ ආනුභාවයෙන් සියලු සත්ත්වයෝ ම නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා පිරිත් සජ්ඣායනා කරන පින්වත් ස්වාමීන් වහන්සේට නීරෝගී සුවයම ලැබේවා දීර්ඝායුෂ ලැබේවා සාධු සාධු සාධු සම්මා සම්බුදු සරණයි

  • @NilanthiAmbawatte
    @NilanthiAmbawatte День тому

    Rathana soothraye anubhawayen mage duwatath, labenna enna daru patyyatath nirogi sampaththiyen suweyen piri daru upathak wewa...siyalu amma waruntath , daru patyyantath esema wewa . Theruwan saranai 🙏 ♥️

  • @nirushasandamali9308
    @nirushasandamali9308 2 роки тому +16

    මගේ දුවගේ සියලු අපල දුරුවී දරුවා නිදුක් නීරෝගි වෙත්වා.කේන්ති ගතිය මග හැරේවා.බුදු සරණයි

  • @manjulamanjula6402
    @manjulamanjula6402 8 місяців тому +1

    මෙ පිරිත් බලයෙන් මගේ පුතාගෙ සියලු ලෙඩ ඉක්මනින් සුව වෙවා ❤❤

  • @nadunsampht2886
    @nadunsampht2886 7 місяців тому

    රතන සුත්‍රය බලයෙන් මගේ ප්‍රාර්ථනාවත් ඉටු වේවා මගේ අදරය නේත්මී ගායාත්තිකාගේ හිත වෙනස් ව් නැවත මගේ නිවසට පැමිනෙවා ප්‍රාර්ථනාවත් කරනවා.

  • @nethmipraboddya2545
    @nethmipraboddya2545 2 роки тому +2

    Budu saranai.. Dalada samidu phitai lokawasi siyalu danatama...🙏🙏🙏🙏

  • @newvision3441
    @newvision3441 Рік тому +1

    තෙරුවන් සරණයි උතුම් බුදු ගුණ බලයෙන් යහපත් සිතුවිලි සිතට නැගේවා

  • @MadhushaniPerera-on1bh
    @MadhushaniPerera-on1bh Рік тому

    Theruwan saranai rathan suthra balen maga gadar amunussa dosa dura wela hamom sathutin nirogiwa karanawata isthuthi🙏🙏🙏

  • @kaushalya9217
    @kaushalya9217 2 роки тому +14

    මා බලපොරොත්තුවෙන් සිටින දරැවෙකු කුස දරාසිටිමට,සෙනෙහසින් රැකබලා ගැනිම⁣ට,කවා පොව ලොකු මහත් කිරිම ට මගෙ දරැ සිහිනය මෙම බලගතු පිරිත අනුභාවයෙන් මට අශිර්වාදය ලැබේවා.නිදුක් නිරොගි වෙිවා .මා මෙන්ම දරැවන් පතන සියල්ල ගෙම පැතුම ඉටුවෙිවා.

  • @patabadigeranjeth4927
    @patabadigeranjeth4927 10 місяців тому +2

    මේ පිරිතේ බලයෙන් මාගේ තාත්තා සුව වේවා

  • @ashanthiamarakoon5585
    @ashanthiamarakoon5585 Місяць тому +3

    මගේ විවාහය ඉක්මනින් සිදුවේවව!!!!!!!¡🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @JasminRajapaksha-ek1ui
    @JasminRajapaksha-ek1ui Рік тому +26

    මෙම රතන සූත්‍රය ආන්‍ර භාවයෙන් ශක්තියෙ ඛලයෙන් මාගේ ශරීරයේ තිබෙන කලූ යක් දොෂය දූරැ වි අනෙකුත් සියලු දොෂ දූරැ වි සතූට සැනසිල්ල ලැබෙවා සාදූ සාදූ සා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hayisinnonahayisinnona4319
    @hayisinnonahayisinnona4319 3 роки тому +9

    🙏🪔🌷🙏🪔🌷🙏🪔🌷🙏🪔🌷🙏🪔🌷🙏🪔🌷🙏🪔🌷 සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @DGirl-v2i
    @DGirl-v2i 4 місяці тому +1

    Rathana suthraye anubawayen siyalu lo wasiyata sethakma wewa!

  • @Padmasiriananda
    @Padmasiriananda 3 місяці тому

    මගෙ පවුලෙ සියලු දෙනාටත් නෑදැ හිත මිතුරන්ටත් මෙ පිරිතෙන් සතුටක් ලැබෙවා බුදු සරනයි 😊😊

  • @KbNilanthi-bt8sg
    @KbNilanthi-bt8sg Рік тому +30

    පිරිත් බල ගුනයෙන් ලෝකයට සෙතක් ශාන්තියක වේවා ! 🙏

  • @sajahankhulam5088
    @sajahankhulam5088 2 роки тому +11

    Siyalu corona ledun ikmanata suwapath weva budu saranai 🙏🌺

  • @AnushaPriyangani-d7f
    @AnushaPriyangani-d7f 2 місяці тому

    රතන සුත්ත්‍රයේ ආනුභාවයෙන් මගෙ සරිරයේ සිටින අමනුස බලවේගය දුරු වේවා

  • @vihangadewmini4418
    @vihangadewmini4418 11 місяців тому +2

    මේ පිරිත මගේ දරුවන් ට පිහිටා. වේවා

  • @dilakshigamlath9994
    @dilakshigamlath9994 8 місяців тому

    මාගේ හිතේ තියන සියලු දුක්කරදර නිවේවා🙏🙏🙏🙏

  • @somasoma3967
    @somasoma3967 9 місяців тому

    Mage menma mage demapiyanda guruwarunda hitha mithuroda medahath ayada niduk wethwa nirogi wethwa suwapath wethwa🙏🙏🙏❤️

  • @Signore_Dei_Draghi
    @Signore_Dei_Draghi 2 роки тому +12

    මෙම වීඩියෝව මට ලස්සනයි සහ පරිපූර්ණයි කියලා මම හිතනවා ♡♡♡♡♡♡♡♡♡♡♡♡

    • @HasalakaTV
      @HasalakaTV 2 роки тому

      ❤❤❤❤❤❤❤❤

  • @sausirisausiri6484
    @sausirisausiri6484 3 роки тому +16

    නමෝබුද්ධාය පින්වත් සියලුදෙනාටම නිදුක් නිරෝගි භාවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා මම දිනපතා අහනව රතන සුත්‍රය සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ShanikaKumari-e3y
    @ShanikaKumari-e3y Рік тому

    siyalu satwayo niduk vetwa .🙏 siyalu satwayo nirogi vetwa .🙏 siyalu satwayo suwapat vetwa . 🙏

  • @gayanidilki6664
    @gayanidilki6664 3 роки тому +5

    Budu saranai ..... sadu ,,sadu ,,sadu,,,!!!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hirushanhirushan1863
    @hirushanhirushan1863 3 роки тому +13

    Samma sambudu saranaii🌏🙏🙏❤

  • @mallikaekanayaka7432
    @mallikaekanayaka7432 Рік тому

    Sadu sadu sadu 🙏🏻🙏🏻🙏🏻Maga gadara magadaruwan Araksa.wawa.🙏🙏🙏

  • @KMSDinuka
    @KMSDinuka 4 дні тому

    Me prithe anubawayen mage duwage apala upaddrawa duru wi setha shanthiya nirogi bawa wadi wewa budu saranai

  • @prasannabandara3853
    @prasannabandara3853 3 роки тому +8

    බුදුසරණයි සාදු සාදු සාදු!!!!!!!!!!!!!!!!!!!!!

  • @mallikaekanayaka7432
    @mallikaekanayaka7432 Рік тому +1

    Matah.maga.gadara.ayatah.damapiyantah.siyalu.roga.duruwi.suwapah.wawa.sadu.sadu.sadu❤

  • @sangeethfernando2394
    @sangeethfernando2394 7 місяців тому

    මේ පිරිත් බලයෙන් මගේ දරුවගේ ඇඟේ දෝසයක් තිබේ නම් එය දුරු වේවා.. එය මට පෙන්නුම් කර දේවා. 🙏🙏🙏

  • @avishkadeshan4045
    @avishkadeshan4045 Рік тому +7

    රතන සුත්තරයෙ අනුබවයෙන් අවිශ්ක ඔබ හට කොරියානු රැකියා ගිවිසුමක් ඉක්මනින් ලෙබේවා.!🙏සම්මා සම්බුදුසරණිනයී.🙏

  • @harshaniwijesinha454
    @harshaniwijesinha454 28 днів тому

    Ammatayi thaththatayi dirgausha lebewaa me pirith balen,,, sadu sadu sadu

  • @sciencelessons6424
    @sciencelessons6424 6 місяців тому +1

    මගෙ කුසේ නිරෝගී පින්වත් දරු පැටියෙකු පිළිසිද ගනිත්වා.....