මහා බලසම්පන්න රතන සුත්‍ර සජ්ඣායනය 21 වරක් | ලෙඩ දුක් කරදර දුරු කරන | seth pirith | rathana suthraya|
Вставка
- Опубліковано 19 гру 2024
- මහා බලගතු රතන සුත්‍ර සජ්ඣායනය 21 වරක්
the Ratana Sutta is a powerful blessing for protection and an aid for every meditation leading to Nibbāna. The Buddha, the Lord of Peace, recited this Sutta in the city of Vesāli, India, and as a result, calamities caused by famine, evil spirits, and disease vanished completely. Furthermore, hundreds of thousands of critically ill people recovered instantly and 588,000 people, who attained supramundane Paths, Fruitions, and thus Nibbāna, bore witness to this extraordinary event.
The unique power in the recitation of the Ratana Sutta, based on the boundless power of the Buddha's command, surpasses all arts of magical devices (yantras), spells (mantras), and occultism. The miraculous effects of this recitation diffused even to many solar systems. Hence, today, when calamities of disease and misfortune abound, every Buddhist should arouse friendliness (mettā) and compassion (karuṇā) and recite the Ratana Sutta for the protection and safety of oneself, of others, of one's country, and of the whole world.
May those who listening and blessed with Ratana sutta may affect good health and long life.
"May all beings be happy"
මහමෙව්නාව භාවනා අසපුවේ පින්වත් ස්වාමීන් වහන්සේලා විසින් පවත්වන්නට යෙදුණු සිංහල පිරිත් සජ්ඣායනය
#පිරිත් #sethpirith#rathanasuthraya|
Reference: Ven. Kiribathgoda Gnanananda Thero
Edited: Niwana
ඔබත් රාත්‍රි සුව නින්දට වැස්ස ශබ්දය ශ්‍රවනය කරන අයෙක්ද පහත link එකේ ඇති දරණ - Darana වැනලය subscribe කර තබා ගන්න 👉 ua-cam.com/channels/xBF2btm2_Q7eAY3qpSADNA.html
My
ļ
0
@@layanolsomavansha6992ooooo kkkoookkkokkkkkkokk
@@layanolsomavansha6992 ikkookkkoik
ගින්දරෙන් පිච්චුන මගේ චූටි පුතාට ඉක්මන් සුවය ලැබේවා...වේදනාව නැති වෙලා යන්න කියලා සෙත් පතන්න හැමෝම...🙏🙏🙏
Ma athulu mage pawula.rata wasiyo araksha wewa
❤️😊
Chuti putage wedanawa neti we ikman suwaya lebewa!!!🙏🙏🙏
Ikman suwaya 💙
බුදු සරණයි
මාගෙ කුසේ සිටිනා දරු පැටියා ආරක්ෂා වේවා!!මාගේ පවුලේ සියලු දෙනා ආරක්ෂා වේවා!!සියලු කරදර දුරු වේවා!!
Teruwan saranai
සෞදි අරාබියේ. මේ. පිරිත්. බලයෙන් මාගේ කකුල් දෙකේ අමාරුව ඉක්මනින් සුවය ලැබේවා. 🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐
මගෙත් මගෙ අම්මාගෙත් මගෙ දරුවොත් ලෝකයේ සියලු දෙනා ත් නිරෝගී බලෙන් සුව පත් වේවා මගෙ සහෝදර සහෝදරයන් ආරක්ශා වේවා budu sarani jesu පිහිටයි
Lowaseynatasapawat.nirogigewityakmeaurddrwatl....wa
Jasu pihitai
මෙම පිරිතේ බලයෙන් මගේ දරුපැටියාගේ සෙම රොගය සුවවේවා.🙏🙏🙏
මගෙ දරුපව්ලත් මාටත් මුලු ලෝකයම කොරෝන උවදුර දුරුවේව බුදුසරනයි
ලොව්තුරු අමාමෑණී බුදු පියානන් වහන්සේගේ අනන්ත බුදු ගුණ බලයෙන් සියලු රෝග දුරු වී සියලු සත්වයන්ට සෙත සැලසේවා.. 🙏🙏🙏🙏🙏🙏
Louturu budu piyanam whanse phiten mage siyalu denata duk karada dufuqela seyhak satiyakma wewa sadu sadu sadu
Sadu sadu 🙏🙏🙏🙏
Seyalu danatama neroge sampath
මේ පිරිතේ ආනූභාවයෙන් මගේ කිරි කැටියගෙ සියලු රොග දුරුවේවා... සියලුම සත්වයෝ සුවපත් වෙවා...
අසනීපෙන් ඉන්න මගේ අම්මට ඉක්මන් සුවය ලැබේවා...😓🙏🙏🙏🙏
මේ පිරිත් බල මහිමයෙන් මාගේ පවුලේ සියලුම දුක් කරදර දුරු වේව 🥺🥺🙏🙏🌸 මාගේ සහෝදරයෝ දෙදෙනාව ආරක්ෂා කර දෙත්වා සාදු සාදු සාදු සාදු 🥺🥺🥺🙏🙏🙏🙏🙏🙏
කල්ය්‍යන අපේ සංගරත්ණයට සමිමා සමිබුදු සරණයි සාදු සාදු සාදු මාගේ උතුම් ඌ නමස්කාරය වෙිවා වෙිවා වෙිවා .🙏☸️🙏☸️🙏☸️🙏☸️🙏☸️🙏☸️🙏☸️🙏☸️🙏☸️ සියලුම සත්‍යයෝ සුවපත් වෙත්වා 🙏🙏🙏
මගේ රටට වගේම මුලු ලෝකයටම මෙම පිරිත් බලයෙන් සෙතක්ම වේව කොරෝනා දිනෙන් දින ඉකමනින් අඩු වේවා
මෙ සුත්‍රයෙහි සත්‍යානු බාව බලයෙන් මා කල පිනක් ඇත්නම් එහි සත්‍යානු බාව බලයෙන් මා හට ඇති කලු කුමාර දෝශය නැති වේවා මගෙ ජිවිතෙන්ම ඉවත් වේවා සාදු සාදු සාදු!
සාදු 🌼🌼සාදු🌼🌼සාදු🌼🌼🙏🙏නමෝ බුද්දාය 🌼🌼🙏🙏පින්වත් අපේ ස්වාමීන් වහාන්සේලාට නිදුක් නිරෝගී දීර්ගායුස සුවය ලබෙවා 🌼🌼🙏🙏ලොව සියලුම සත්වයෝ සුවපත් වේවා 🙏🙏🌼🌼🌼🌼🌼🌼සාදු🌼🌼සාදු🌼🌼සාදු🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
බුදු සරණයි අපේ පිං වත් සංගරත්ණයට .මම බුදුන් වැදලා නිතරම පිං වත් සංගරත්ණයට පිං දෙනවා .🙏🙏🙏 සමිමා සමිබුදු සරණයි සාදු සාදු සාදු මාගේ උතුම් ඌ නමස්කාරය වෙිවා .🙏☸️🙏☸️🙏☸️🙏☸️🙏☸️🙏☸️🙏☸️
සියලු දෙනා ලොව සුවපත් වෙිවා බුදු සරණයි මගේ දරැවන්ට පවුලේ සැමට බුදු සරණයි සියලු දෙවියන් ගේම පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදූ සාදූ🙏 මා ඇතුලු ලෝ වැසි සියලු දෙනාගෙ වැලදී තිබෙන කායික මානසික රෝගාබාද උතුම් උ බුදුගුන බලෙන් සුවපත් වෙවා සුවපත් වෙවා සුවපත් වෙවා නමෝ බුද්දාය 🙏
මේ සූත්‍ර අසන හැමෝගෙම ,පිහිට පතන හැමෝගෙම සිත් සුවපත් වේවා ,අසනිප වෙලා ඉන්නා හැමොම සුවපත් වේවා .
මේ ලෝකවාසීන් සුවපත් වෙවා
රතන සූත්‍රයේ ආනුභාවයෙන් මේ කොරෝනා වසංගතය මුලු ලෝකයෙන්ම දුරු වේවා 🙏
B
Ow
අපේ පිං වත් සංගරත්ණයට මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏🙏🙏🙏 මෙි උතුම් උෘ රතනසුතුුයෙ ආනුභාවයෙන් .සියලුම රෝග දුරැවෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏 බුදු සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මගෙ පවුලේ සියල්ම දෙනාට නිඋුක් නිරොගි සුවය ලැබෙිවා ලෙඩ උුක් උුරැ වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏
සියලු සත්වයෝ නිදුක්වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏
Ais and
@@rajakandan6404 pp 0 p pp pp0 p pp pp 0
siyalu sathwayo nirogi wethwa.
Me උතුම් පිරිත් බලයෙන් matath mage දරුවන්ටත් දෙමව්පියන්ටth lokawasee siyaluma දෙනාටත් නිරෝගී සුවය labewa .sadu sadu sadu
මේ පිරිත් අනුහස් බලයෙන් සියලු ලෝ වාසින්සුවපත් වේවා සාදූ සාදූ සාදූ
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු මාගේ උතුම් නමස්කාරය වෙිවා වෙිවා වෙිවා තෙරැවන්සරණයි අපේ පිං වත් සංගරත්ණයට .🙏🙏🙏
Sadhu Sadhu Sadhu SammaSambuddu Saranai Siyalu Sathwayo Nidduk wethwa Nirogi wethwa Suwapathwethwa Dukkin Midethwa Nivan Dakkithwa
කොරෝනා වසන්ගතයෙන් සියලු සත්වයෝ ආරක්ෂා වේවා 🙏🙏බුදු සරණයි🙏🙏🙏🙏🙏
Mepirith බලෙන් mage faulesiylu denata නිදුක් නිරෝගී සුව වේවා අසනීප සිටින mage ලොකු අක්කාට නංගිට පුතාට අයියලා දෙනාටත් ඉක්මන් සුව වේවා sadu sadu sadu
🎉🎉🎉🎉🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻.මේ.රතන.සුත්‍රය.. බලයෙන්.වීදෙස්.ගතවෙලා.ඉන්න.අමිමාත්.පුතාත්.ලංකාවේ.ඉන්න.තාත්තා.දුවලා.පුතාලා.මුනුපුරාලාදෙන්නා.මීනීපීරීයොදෙන්නමේසීයලු.දෙනාටම.දලාදාසාමීදුපීහීටතන්.සීයලු.අපල.වුපාත්ධව.ලෙඩ.දුක්.දුරුවේවා.තේරුවන්සරනීන්.ලෝවුතුරාබුරඡානන්.වහන්සෙගෙ.ආශීර්වාදය.ලැබේවා.කරනරැකීයා.ආරාක්ෂාකරදෙවා.රීයදූරූ.තාත්තා..පුතා.දෙන්නාම.ආරක්ෂා.කරදෙදෙන්න.🎉🎉🎉🎉🎉🎉🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻.
රතන සූත්‍රයේ ආනුබාව බලයෙන් මගේ සියලු ප්‍රාර්ථනා ඉශ්ට වේවා ඉගෙනීමේ කටයුතු සාර්ථක වේවා 🙏🙏
මේ පිරිත් බලයෙන් අපේ අම්මාට නිරෝගි සුව ප්‍රාර්ථනා කර මු
සාදු 🌼🌼සාදු 🌼🌼සාදු 🌼🌼🙏🙏🌼🙏💛🙏🌼💛🙏🌼💛🙏🌼💛පින්වත් අපේ ස්වාමින් වහාන්සේලාට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏දීර්ගායු වේවා 🙏🙏🙏සියලුම සත්වයෝ සුවපත් වේවා 🙏🙏🙏තෙරුවන් සරණයි 🙏🙏🌼🌼🌼🙏🙏
Budu saranai oyage අම්මාට ekman සුවය ලැබේවා budu saranin me පිරිත් බලයෙන් නිරෝගි සුව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇦🇪🇦🇪
මගේ පුතා නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා
මේ පිරිතේ ආනුභාවයෙන් මට හතුරා කර අණවිණ දෝෂ හිර බන්ධනය බංග වේවා!!!
ඔයාගේ.අමිමාට.ඉක්මනින්.සුව.වෙිවා.තුනුරැවන්.සරනයි.❤❤❤❤
අනේ පුලුවන් හැමෝම මගේ අම්මට ඉක්මන් සුව පතන්නකෝ...මගේ අම්මා හොදටම අසනීපෙන් ඉන්නේ මේ මොහොතේ.හැමෝටම තෙරුවන් සරණයී.🙏
Budusaranyi ikman suwa lebewa.
Theruwan Saranai 🙏🙏🙏. Ammata ikman Suwa prarthana karami 🙏
බුදු සරණයි ඉක්මන් සුව 🙏🙏
තෙරුවන් සරණයි ❤️ ඉක්මනට හොද වෙයි ❤️😊
බුදුන්ගේ සරණින් ඉක්මනින් සුව වේවා ඔබගේ අම්මා සහ මේ ලොකෙහි රොගාතුරුව මව්වරුන් සහ පියවරුන් ඉක්මනින් සුවපත් වේවා...
මෙම පිරිත් සජ්ඣායනා කරන ඔබ වහන්සේලාට නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි සාදු සාදු සාදු
සියලුම සත්වයෝ නිදුක් වෙත්වා..!!
නීරෝගී වෙත්වා..!!
සුවපත් වෙත්වා..!!🙏🙏
කොරෝනා උවදුර මෙලොවින් තුරන් වෙන්න කියලා හැමෝම පුාර්ථනා කරන් යමු..🙏💫
මෙම පිරිත් බලයෙන් මාගේ සියලු ලෙඩ දුක් අපල දුරුවෙවා 🙏🙏🙏
🙏🙏🙏 පින්වත් ස්වාමින් වහන්සේලා ට මගේ නමස්කාරය 🙏🙏🙏🙏
අප සැම දෙනාගේම සියලු sithum පැතුම් ඉෂ්ට වේවා තුනුරුවන් සරණින්
තෙරුවන් සරණයි! ගොඩාක් අසනීපෙන් ඉන්න මගේ කිරිඅත්තට ඉක්මණින් සනීප වේවා!
සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා🙏🙏🙏
Manasata pidawak wana kisima wedanawak athi nowewa..pavl wen nowewa...daruwange demapiyan samada ekata wasaya karawathwa..daruwange addyapana katauthu diunu wi pavl sarthaka wewa..budu saranai
මෙ බුදු ගුන බලයෙන් ලෝකයේ සියලුම මිනිසුන්ගේ ලෙඩරෝග දුරු වේවා;;;;;.......
මහානුභාව පිරිත් දේශනාවේ බලයෙන් මගේ සෙනුජ පුතුගේ ලෙඩ රෝග අපල උපද්‍රව දුරුවේවා
සාධු සාධු සාධු 🙏🙏🙏
මේ බුදුගුණ ගාතාවේ බලයෙන් සියලු අපල දුරුවේවා රෝ බිය දුරුවේවා
Ow
ලෝකවාසී සියලු දෙනා සුවපත් වේවා.දුකින් මිදි උතුම් වු නිවන පසක් කර ගැනීමට හැමෝටම සත්‍ය අවබෝධ වේවා...!🙏❤️
සාදූ සාදූ සාදූ සෑම දෙනාගේම කරදර දුරු වේවා නිදුක් නිරෝගි වාසනාවන්ත වේවා
Obageh gayanta siyaluma suba pathum. Gayanta nirogi suwapath niduk jeewithayak gatha kirimata wasanawa labewa.sadu sadu sadu
Oyage ammata ikamanin suwa wenna kiyala mn prarthana karanwa❤🙏
බුද්ධ ධම්ම සංඝ රත්නයේ ගුණානුභාවයෙන් සියලු ලෝ වැසියෝ සුවපත් වෙත්වා කොරොනා රෝගය දුරැ වි මගේ රට සුවපත් වේවා🙏🙏🙏🙏
මෙිපිරිත් බලයෙන්මාගේ තියන ලෙඩ සුවවෙිවා
ලෙඩ duk බිය දුරු වේවා සියලු loka වාසීන් සැමට terwan sarnai sadu🙏🙏 sadu sadu
sadu sadu!!!
මාගෙ පවුලෙ සියලු කරදර දුරු වේවා.. දියුණුව උදා වේවා.. !!!
සාදූ සාදූ සාදූ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ගෙ තුණූරුවන්ගෙ පිහිටෙන් අපෙපවූලෙසියළුදෙනාටම, තුණූරුවන්ගෙපිහිට ආරාක්ෂා වලැබෙවා 🌼🌼🌼🙇🙇🙇🙇
Lowa thura kiyanna epa. Loke anith ayath modayo wage okata wanda kalanam, lankawa wage kelawela thiyei.
Yakage balaya oyala witharak thiyaganna.
Sadusadu
@@milmil8386
Ane budda wandana karana eke balaya lankawe moda musalayanta thama therila naa neda.
Nuul bandagena yaksha wada lassanata uge balen oya deshapaluwo saha dushithayo karagena yanawa neda??? 😂👿👹💩
සදු සදු සදු අවසරයි අපේ ස්වම්න් වහන්සේලට මගේ නමස් කරය වේවා මගේ මවුබිම රැක දේන්න දළදා සමිදුගේ පිහිටේන්
මගේ මුණුපුරාට බුදුන්ගේ ඔවුන්ගේ ආශිර්වාදය අද සිට කීකරු වෙන්න ලැබේවා
මගේ තාත්තගෙ ලෙඩ දුක් දුරු වෙවා🙏සියලුම දෙනාගේ ලෙඩ දුක් සියල්ල දුරු වෙවා🙏
හිතේ සැනසිල්ලෙන් ඉන්න ලැබේවා සාදු සාදු සාදු
සාධු` සාධු` සාධු` ..මගේ මව්බිමේ ඇති මෙම වසංගතය ඉතාම ඉක්මනින්ම මුලුමනින්ම තුරංවේවා ...ලක්වැසියන් ලෝවැසියන් සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය ඉතාම ඉක්මනින් ලැබේවා ..සාධු` සාධු` සාධු` ..
නමෝ බුද්ධාය!!!
තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻ape prshna karadara duk kara dewa🙏🏻🙏🏻🙏🏻
🙏සාදු සාදු සාදු 🙏 බුදු සරණයි 🙏
siyaluma loka wasin corona virus eken araksha wewa,a wagema ape amma athulu ape gedara siyalu dena suwapath wewa,niduk wewa,nirogi wewa.siyalu dena araksha wewa budusaranai
සියලු උවදුරු දුරු වේවා!!!
සාදු 🌹🌹🌹සාදු 🌹🌹🌹සාදු 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
Mage ammata tiyana ලෙඩ රෝග සුව වේවා
සියලු දෙනාම සුවපත් වෙත්වා
සියලු සත්වයො කොරොනා උවදුරෙන් සුවපත් වෙවා...!
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
රත්න සුත්‍රයේ සත්ත්‍ය තෙදනාවෙ බලයෙන් ඉක්මණින් මැණික මගේ ලගට එනවා සත්තයි.,🙏🙏🙏🙏🙏
මගේ පවුලේ සියලු දෙනා සහ ලෝක වාසි සියලු දෙනා මේ කොවිඩ් වසන්ගතයෙන් මිදි නිදුක් නීරෝගී වේවා .ගැබිණි මාතාවන්ටද මේ කොවිඩ් වසන්ගතයෙන් කිසිදු කරදරයක් නොවේවා.
පොඩි දරුවනුත් .වැඩිහිටි සියලු දෙනාමත් බුදු රදුන්ගේ අනුහසින් නිදුක් නීරෝගී වේවා .
සියලු ලෝක සියලු සත්ත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා
Hitha pehedenawa etthatama....☺☺siyalu denaatha budu saranai.......theruwan saranai....pathana boodhiyen senasewa🙏🙏🙏🌸🌸🌸
Sadu sadu sadu theruvan belen samatama yahapathak uda veva 🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟💯💯💯💯💯💯💯💯💯💯💯💯🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
සාදාු සාදාු සාදාු සියලුම ලෙඞ රෝග නිරෝගි වෙිත්වා සුවපත් වෙිවා බුදුසරණයි
Me වෙලාවෙ රෝහල් ගතව සිටින mage චූටි දුවට ekmani සුවය පතන්න හැමෝම
මුලු ලොකයෙන් මෙ කොරොනා වසන්ගතය දුරු වේවා බුදුසරනින්
Kiriya
බුදු ගුණ බලයෙන් ලංකාව ආරක්ෂා වේවා බුදු saranai
Oyage අම්මාට බුදුන් ge සරණයි🙏🙏🙏🙏🙏
සාදු !සාදු !සාදු!!!
මෙි පිරිත් බලේන් මගේ අතේ ආමාරැ සුව වෙිවා සාදුු සාදු සාදු බුදු සරණයි
ඉක්මනට මුළු lokayenma corona දුරු වේවා 😥😥😥🙏🙏🙏✋👍
Saaduu.... Saaduu.... Saaduu.... Siyalu denata tharuwan saranai..... Yahapathak ma wewaaaa......
Sadu sadu sadu me pirith wala balayan korona wasangathaya mulu lokenma turan wewa dewiyane ape rate korona rogaturawa inna siyaluma denata
ikman suwaya pathami korona walin miya giya semata niwan suwaya pathami 🙏🙏🙏
Oyage ammata tunuruwange azeirwadayaen me ratana suthra perete peheten ekman suwa lebewa budusarnae 🙏🙏🙏
Sadu...sadu...sadu...sadu ..sadu...sadu..sadu... thanks 🌹🌻🌻🌻🌻🌻🌻🌻🌹🌹🌻🌻🌻🌻🌻🌻
මේ රතන සූත්‍රය බලයෙන් මගෙත් මමත් පවුලේ සියලු දෙනාත් සුවපත් වෙත්වා 🙏🙏🙏
සාදු සාදු සාදු සාදු සාදු
බුදු සරණින් ඉක්මනින් මගේ පැතුම් ඉටු වේවා .
Sadu sadu sadu 🙏🙏🙏 maya peritha dasanya karana siyaluma pen watha samen wahanhata dalada samedu pehitai devi yanagama pehitai ma Kuwait setai 🙏🌻🙏🌻🙏🌻🇰🇼
Mage apla දුරු වේවා රෝග බිය දුරු වේවා sadu sadu sadu sadu ape suwamin whnselate දීර්ඝායුෂ ලැබේවා දළදා සමිදු ිපිහිටයි
මෙම පිරිතේ ආනුභාවයෙන් ජයන්ති අක්කාට ඉක්මනින් සුවපත් වෙිවා
ලෙඩ රොග සුව වෙවා !!! 🌼🌼🌼🌼🌼🌼 කාරුනාව ඉතිරෙවා !!¡🌼🌼🌼🌼🌼🌼
මගේ සෙයෝන් පුතාට තිබෙන සියලුම ග්‍රහ අපල දුරු වේවා...
සියලු සත්වයෝ සුවපත් වේවා!
අනේ මත් මේ හැම පිරිත් දේශනවක්ම අහලා මගේ gayanta සෙත් පතනවා. එයා ලොකූ කරධාරේක ඉන්නෙ මේක දකින යාළුවෝ හැමෝම එයට සෙත් පතන්න. පින් සිදවෙයි හැමෝටම therewan සරණයි
M no y
Û
Uû
Uû
Uû
Sadu,,,,, sadu,,,,, sadu,,,,,mey mahanu bawe pirithey anubaweyen magey paulete athi duk karedere duru wenewa sadu,,,,,,,, sadu,,,,,,, sadu,,,,, API hamome corona rogeyen midewa sadu,,,,,,,, sadu,,,,,,,, sadu
Ane මේ පිරිත් බලයෙන් මගේ කළුකුමාර දෝසෙ අයින් වෙත්වා 🙏🏿🙏🏿🙏🏿🙏🏿