Feel very proud. Gradually we must reach to the category of DEVELOPED country. More & more huge projects we need aimingly uplift the economy of Mother Lanka.
More important is not highways need to develop existing roads and safety. Traffic lights, road markings, blind spots. Train all drivers to drive safely. And improve railway and bus service.safe for people to travel.cleanliness more buses n trains to the city. Put priorities First. Not commissions. If i become a transport minister i will operate transport network effectively and free for everyone. Who is paying for expenses? Everyone who is working pay extra tax and reduce bullshit tax now. Which we pay for expensive Port n airport in raja horas a s s.
Apey rate divunuwena eka india kemathi ney. me presna okkomata india thamai kiyanda onai. Easter Attak karey india. my3 ye gena kivva. niyama vedieo Api balanney qatar 🇶🇦 indela
oken paliyagoda idan kelinma kotuwata yanna puluwan. okkoma highways walin easy access eka labenawa colombo center ekata. waraye idan port city ekata badu adinna highway one na, port city eka waraya anith paththe thiyenne.
Excellent down to earth explanation by a person who knows what he is talking about. I like the way he speaks. Great project too.
Absolutely Good work! Well Done Team.
Superb Mega project ... with long standing vision...
ලංකාවේ කොළඹ කොටුවේ දුම්රිය ස්ථානය සහ මුහුදු බඩ මාර්ගයේ සියලුම දුම්රිය ස්ථාන දැක්කම හරිම කණගාටුයි
ඔන්න ලංකාවේ සංවර්ධනය. මේ පෙන්වන පාරවල් වල ප්‍රමිතිය තව අවුරුදු 5 කින් බලාගන්න පුළුවනි
Feel very proud. Gradually we must reach to the category of DEVELOPED country. More & more huge projects we need aimingly uplift the economy of Mother Lanka.
Heeeeeeeee
හොරු හදපුවා නේද
Huuuuuuuuu huuuuuu
@@arunaudagedara7130hadana gaman hora kewa rata bankaloth wennama.
SRI LANKA WILL DEVELOP , a lot of people said Sri Lanka is finished after the economic crisis but now no stopping SL
Great work and presentation 🙋🙋🙋🙋🇱🇰🇱🇰🇱🇰🇱🇰
Kadawatha to Mirigama
Iwara karanna
Thanks
Most worthiest Road In SL History💚💜️
Waraye hitapu sewakayek widihata harima sathutui. Congratulations.
Aththatama godak vatina project ekak supiri 👍👍
Thank you very much for your information before opening the road
ඇත්තටම වැඩකට ඇති ව්‍යාපෘතියක් ❤
ANURA MAHATTAYAGE WADAK❤
@@raveenphotography3731😂😂😂
😂😂😂😂😂 අනුර ලොක්ක කවද්ද රට දියුනු කරන්න උදව් කලේ.මේක නැති කරන්න උද්ඝෝෂණ නම් කලා.😂😂@@raveenphotography3731
@@raveenphotography3731😂
@@raveenphotography3731ඔව් ..😢
ලෝකෙන් ගත් ණය මුදල් යොදවලා මේ වගේ වියාපෘති ආරම්භ කලානම් කොච්චර ප්‍රගතියක් මේ වනවිට රට ඇතිකරගෙනද...?
මෙය දැකීමෙන් මා බොහෝ සතුටින් සිටිමි,ප්‍රයෝජනවත් දෙයක් කරලා තියන නිසා ❤
Super project ❤
මේත් එක්කම සින්ගපූරුවෙ වගේ urban forestation වලටත් ගියානම් සුපිරි . කොලබ , අවට අපිරිසිදු වෙන්නෙ දුවිල්ල , සහ පොලිතීන් කුනු නිසා .
අනිවාර්යයෙන්ම එසේ සිදුවිය යුතුයි
eka aththa
Comprehensive presentation
බිලුමැන්ඩල් කුණු කන්ද දැන් වනාන්තරයක් 😮
Love this. Great.
Great. BUT isn't there a Risk in taking a road through a Port which is an economic hub of a country???
Supper ❤️
අනුර අයියා නම් කියන්නේ ඔවා අවුරුදු 75 කට කලින් සුද්දො හදපුවා කියලා
හොරා කන්න හදපුවා කියලානේ කියන්නේ
Ane palayalla ranilge salliwalinda oka haduwe monawa haduwath horunta chande denne naha.
Kage salliwalin hari rate nayakayek sanwardane kalane
Pinata kana kalakanninta kadegiyata wadak naha
Suda ge P***K
අතිතය මතක් උනා. වරායේ වැඩ කරපු ඒ ජීවිතය 😊😊😊😊😊
I was thinking about this long before this was built.
Port City is connected to airport road by this aerial highway, it appears.
කි රි පැණී ගේන්නද අහන්න විදියකුත් නෑ නෙ . ලප වානරය මොනව කියයිද මේකට
Thanks very happy ❤❤❤😂mashallah
Good job
ඔක්කොම කරල වරාය විකුනල දාපන්, එතකොට අපිට නය ටික විතරක් ගෙව ගෙව ඉන්න පුලුවන්, හම්බන්තොට වගෙර්
හා මචං ..අවුලක් නෑ ලපයා ගෙවයි...
@@prasannaranathunga4517lapaya umbage appachi wendethi
මගේ රටට දලදා හිමි සරනයි 🙏
Aururu ganakin dakke colombo 15 😮 sahenna wenas wela a paththa bro
පාරවල් හැදෙන එක හොඳයි...
ලස්සනයි ❤🎉🎉
පොලියට ණය අරගෙන , කොමිස් , කාක්කො පිට රට එකවුන්ට් වල ඩොලර් පොදි පිටින් හංගල , ඉතිරි මුදලින් සංවර්ධනය කරල අන්තිමට ණය ගොඩ ගෙවා ගන්න බැරිව චීනෙට යි , ඉන්දියාවටයි .විකූණන එක තමයි වෙන්නෙ .
Very good. When will this be opened for public use.
Uthuru Colombo maginta Migamuwa -Jaela bus tikka Mattakkuliya haraha dala thenna.
1:00 gannawa mattakuliya- Pettah 145 bus wala.
(145)
How about the Kadawatha to Meerigam section, is there any progress?
More important is not highways need to develop existing roads and safety. Traffic lights, road markings, blind spots. Train all drivers to drive safely.
And improve railway and bus service.safe for people to travel.cleanliness more buses n trains to the city.
Put priorities First. Not commissions.
If i become a transport minister i will operate transport network effectively and free for everyone.
Who is paying for expenses? Everyone who is working pay extra tax and reduce bullshit tax now.
Which we pay for expensive Port n airport in raja horas a s s.
මහින්ද චින්තනය
අවුරුදු 40 ට කලින් කල යුතු වැඩක් දැනුයි පටන් අරන් තියෙන්නේ.
මහින්ද හිටියනම් ඔව මැජික් වගෙ ඉවර වෙල මෙලහට
කොලබ මුඩුක්කු ටික වැහෙන්න බිල්ඩින් ගහපු මනුස්සයව එලෝල පිනට කන්න ඉන්න හිගන බම්ලො එකතු වෙල එලෝල දැම් කියනව පරක්කුය්ලු 😂
මොන මගුල කලත් වැඩක් නැ කඩවත මීරිගම ඒක් නොකර ඒකෙන්ම පේනවා මෙවට සම්බන්ද එවුන් ඔක්කොම පොල් බූරුවෝ කියලා අපි පවු
පඩු කරද ගහක් තියෙනවානේ .ඒකයි නතර වුනේ.
76 waraka karapu chutima wadak vitharai ,minisun hithapu hati dukai,,,
❤🤝🇱🇰
Political history of last 76 years
Aluthmawatha Ramp eke construction kawadda patan ganne?
ගොඩාක් උස මදි.
thank you mahinda
❤❤
මහින්ද කෙරුවේ හොරා කාපු එක 19 ට කලින් පටන් ගත්ත ඒවා
මෙික පටන් ගත්තෙ කිරිඇල්ල highway minister ඉන්න කාලේ. (රනිල්).
ලංකාවේ කොළඹ කොටුවේ දුම්රිය ස්ථානය සහ මුහුදු බඩ මාර්ගයේ සියලුම දුම්රිය ස්ථාන දැක්කම හරිම කණගාටුයි
ඔන්න ලංකාවේ සංවර්ධනය. මේ පෙන්වන පාරවල් වල ප්‍රමිතිය තව අවුරුදු 5 කින් බලාගන්න පුළුවනි
Mekay depathatata rail para 2 gehin thebbanam ekak metro🚇 anika containers adinnani. Godaak vatinava
How about ගැහිල්ල .... unfortunately Still කුණු කන්ද 😅
අතුරුගිරිය සිට රාජගිරිය හරහා පෑලියගොඩ ට සම්බන්ධ වන කොටස ඉදිකිරීම් ආරම්භ කලාද...?
තව ඉක්මනින් ඉවර කලයුතු වැඩක්.කාලයක ඉදන් ඈදී ඈදී යනවා.ප්‍රමුඛතා හදුනාගෙන මේවා කල යුතුයි
බත්තරමුල්ල නගරයේ නගර සංවර්ධනයට බලධාරීන් අවධානය යොමු කරන්නේ නැත්තේ ඇයි ලංකාවේ සෑම නගරයකින්ම දිනකට අති විශාල ජනතාවක් පැමිණෙන හතර සනීපාරක්ෂක බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය දුර ගමන් සේවා බස් රථ සේවාවන් සපුරා නැත මේ සම්බන්ධව බලධාරීන්ගේ අවධානය ඉක්මනින්ම යොමු වේවා
Well develop and sell to India
👍👍👍👍👍👍🙋
අපෙ සජිත් මහත්තයා ආවම හයිවේ පාර උඩ්න් සැලබ් දාල ඒවගේ උදාගම්මාන හදනවා😌
👍👍👍
Only harbor vehicles can enter from Galle Face Entrance then? or public can access the Katunayake expressway from Gall Face Entrance?
all traffic will be allowed. There will be several exits/entrances to the port.
මාලිමාවේ අය කොච්චර නම් මහන්සි වෙන්න ඇද්ද මේක හදන්න..... පව් අප්පා😢
❤❤
හදලා අදානි අයියට විකුණුම් සිං කොමිස් බලකාය විකුණා දමයි ද කියලා අහන්න අවශ්‍ය නැහැ.
Apey rate divunuwena eka india kemathi ney. me presna okkomata india thamai kiyanda onai. Easter Attak karey india. my3 ye gena kivva. niyama vedieo Api balanney qatar 🇶🇦 indela
ජපන් අධාර මත ඉදි වෙන්න තිබුණු විදුලි දුමරිය project එකට මොකද වුනේ
Gota EPA kiwwa
@@dangerhasa Geri balla rata kawa 😢
Where are the ill-gotten gains from this project stashed away, please?
අන්‍රයියා තමා ඕක ව්වුර්ත කරන්නේ 😂
වරායට හතරවටෙන් ගේට්ටු දාලා සෑම ගේට්ටුවටම ආරක්ෂාව දැම්මට වැඩක් නෑ, විදේශ රටක පිරිසකට වරාය උඩින් යන්ඩ පුළුවන් කියන්නේ අපේ ආරක්ෂාව පාවා දීලා ඉවරයි.
Ranil❤❤❤❤❤❤🎉
පරවල් හදල මොටද කන්නද?කියපු අය මොකද කියන්නේ? එයාල දැන් රට ඉලනවා බුරැවෝ ටිකක් එක්ක ?එතකොට ඔවට මොකද කරන්නෙ 😅
gon jeppo thama ithin. sakkili
ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික පිළිබඳ කමිටූන් හා ඊට සම්බන්ධ තවත් ආයතන සම්බන්ධ වී රටේ දියුණුව තකා මෙම project plan කරන අතර, එය අවශ්‍යයම හා සුදුසුම වෙලාවේ project initiate කරන එක තමයි දේශපාලකයින්ගේ යුතුකම.
කාටවත් ලකුණු දාගන්න බෑ මේවයෙන්. මොකද මේවා මහජනතාවගේ මුදල්...
අනේ බල්ලෝ මේවගේ වෙන හොර වැඩ තොපි දන්නෙර්නෑ ඒවගේ හොදම දේ ඕනි කියන්නේ
@@dhanukasmith7237 mewaye wena hora weda gena anura ayyada umbata kiwwe? 🤣
පාරවල් හදන්න එපා කිව්වෙ නෑ බූරුවෝ.. කන්න නැති උන් ඉන්න රටක ප්‍රමුකතා ලැයිස්තුවකට අනුව රටවල් වලින් එන ආයෝජන හරියට ආයෝජනය කරන්න කියලයි කිව්වෙ.. මේක ඉරානෙන් ආපු ආයෝජනයක් නම් ඒක ඒ ආයෝජණය විදියට විය යුතුයි. පාරවල් 4ක් හදන සල්ලි වලින් එක පාරක් හදලා පාරවල් 4ක ණය ගෙවන්නෙ උබේ ආච්චි අම්මගෙ මැණික් මල්ලෙන්ද.. උබ වගේ නාකි ගොබ්බයෝ ඉන්නකන් රටට හෙන ගැහෙනවා.. කප්පං ගන්න උන්ටයි පගා ගහන උන්ටයි චන්දෙ දියන් නාකි ගොබ්බයා.. ලයිට් රේල්වේ එක කෑවා තොපේ මහ එකා අලුතෙන් හදන ටර්මිනල් එක කෑවා තොපේ මහ ලොකු නිම සිරිපාලයා තොපිට හෙන ගහන්න ඕනෙ කාලකන්නි
1977 ඉදන් හොරාකාල මැතිවරණයක් කිට්ටුවෙනකොටම සීඝ්‍ර සංවර්ධන කටයුතු කරාට අපි අහුවෙන්නෑ. 77 ඉදන් කරේ මේ වැඩේ. මැතිවරනෙන් පස්සෙ ඔව්ව පොළියත් එක්ක අපෙන් ගන්නව. මහබැදුම්කර නිකුතුව 1977 ඉදන් කරපු හොරකම් එකක්වත් මතකනැ. අයෙත් තනකොළ කනව. අපිනම් ආණ්ඩුවට, ජේවිපියට, සජබෙට මොකෙකුටවත් දෙන් නැ.
බිලියන කීයක් ගියාද කොහෙන්ද ණය ගත්තෙ පොලිය වාරිකය කියද කියන්න මොකද ඉන්දියාවට වරායේ පැත්තක් විකුනපු උන් පොහොසත් රට දුප්පත් එහෙම උනේ ඇයි
2015 iran loan
Heeeeeee. Nayagewla. Hitapallla
බූරුවෙක්ද drone එක fly කරවන්නේ? වට පිටාවෙ කිසි දෙයක් පේන්නේ නෑ
wata pita pennanna ba oya hariye, high security zone.
වැඩෙි හොදයි ප්‍රමිතිය ණය මුදල සමිපුර්ණ විනිවිදභාවයෙන් වැය කලාද නැතිනම් sub construction දිලාහොරා කාලා නැතිනමි
මේක ගෝඨගෙ වැඩක් පටන් ගත්තේ එතුමගෙ කාලේ
2015 හොරකම් කලා කියල අඩපන කලා
Niyamaiy npp jayawewa
කප්පමක් ලෙසද පෙන්නන්නෙ ඕවකරලද බනකොලොත් වුනෙ . නිරපේක්ෂව නොව සාපෙක්ෂව බලපල්ලා ලෝකට .
pamka😂😂😂
Mekenuth mun kohoma gahillak hahala adda ,❤mlimawa❤Anura saho jnpthi❤❤mjvp❤npp❤❤
ඔකා හින්දා තමයි ඕක කරගන්න බැරි උනේ
නොකා නොබී හරි මැරුනත් දැන් හොඳ පාරෙ මැරෙන්න පුලුවන් .
බූරුවා වරායෙ බඩු ප්‍රවාහනය ඉක්මනින් වෙනකොට තෝ, ව ,ගෙ කා ලක න්නිගෙ බඩ පිරෙනා වගේද 🤣🤣🤣💩💩💩💩💩💩💩
💩💩💩
ලෝකෙන් නය අරන් පරම්පරා ගනන් ගෙවන පාරවල් ද එහෙම නැත්නම් තමා හොඳ 😅
මොනවද බං වීඩියෝවක් කරනව නම් කෙකෙරගගා, ඇද ඇද ඉන්නැතුව ප්‍රයෝජනවත් විධිහට, අපේ ඩේට කන්නැතුව කරපල්ලකො. කාටත් බලල අවබෝධයක් ගන්න පුලුවන් විදිහට.
උඹල දන්න ටෙක්නිකල් වචන රටේ හැමෝම දන්නව කියල හිතනවද?
චන්දේ මාළිමාවට එච්චරයි ...තොපි හයිවේ 60 ක් ඇදුවත් වැඩක් නැ
රට කෑවත් ඌට නම් දෙන්නෙ නැ
@@eshanpradeep5953 රට කාපු හොරුන්ටම දීපල්ල .උන්ගෙ ගූ කන පොන්...නයා
ඕක ඉතින් චීන්නුන්ට port city එකට වරායෙ ඉදන් බඩු ටික ඇදගන්න ගහන්නෙ ..අපට ඇති දෙයක් නෑ ඉතින්
තනිකරම j v p කාලකන්නි මතයක්
oken paliyagoda idan kelinma kotuwata yanna puluwan. okkoma highways walin easy access eka labenawa colombo center ekata. waraye idan port city ekata badu adinna highway one na, port city eka waraya anith paththe thiyenne.
ඉතින් මේකම නෙවෙයිද සුද්ද රට අල්ලගත්තමත් කරේ.. එයාලගෙ තේ රබර් ටික ඇදගන්න රේල් පාරවල් හැදුව.. ඒ වගේම දෙයක් තමා චීන්නුත් අපේ රටේ කරන්නෙ.. ඕක ආණ්ඩුවෙන් කරන හපන්කමක් වගේ පෙන්නල තේරුමක් නෑ
@@arunaudagedara7130බත් එහෙම කාපන් එක වේලක් හරි.. උබට මානසික අවුලක් තියෙන්නෙ ජෙප්පො රෑට හීනෙන් එහෙම පේන එකට බෙහෙත් ගනින්
අඩානි චීන ජාතිකයක්ද?
❤❤❤