Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
වටලප්පාමක් වගේම රස. ඇති
සන්තෝෂයි ඇත්තටම අද කාලයේ හැටියට ගැලපෙන අතුරුපසක් වැඩි වියදමක් දරන්න ඕනේ වෙන්නේ නැහැ ස්තුතියි ජේ්සුපිහිටයි .🌹🌹🌹🌹🌹
Milo wenuwata choco puder ganna puluwanda
ලේසිම පුඩිමක්. වැඩි වියදමකුත් නැහැ. ඔයාගේ දැනුම අපිට දෙනවට ගොඩක්ම ස්තූතියි පුතේ. බුදු සරණයි!!!! 🙏🙏❤️❤️
🙏❤❤❤
Hari hodai puthe budu saranai
චොක්ලට් පවුඩර් වලින් බැරිද
Lassana pudimak..හදන්න oney..ස්තූති ඔබට ..🌹🌹
bittara blender eken gasa ganna puluwanda
බොහොම ස්තුතියි .අනිවාර්යයෙන්ම හදන්න ඕනේ
Milo wenuwata chocolate powder dala hadanna puluwanda?
හරිම ෂෝක් එකට තියෙනවා...ස්තූතියි ගොඩක්...❤❤
OBAGE HEMA KEMAK MA HARI AGANAI ,PEHEDILI KIRIMA SARALAI WATE YANNE NE,KATAHADA HARI MIHIRIE,THANK YOU SO MUCH❤
Ge kaama jaathi harima supiriyi. අනුරාධපුරය aapu වේලාවක oyaawa balanna enawa.
Thank you miss❤❤❤❤❤
මෙි ජාති දෙකම ගෙදර තියෙනව පුතේ මම හෙට ම හදනවා ඔයාට බුදුසරණයි පුතේ❤
Ooka puthata kiyanna
Shinapalapae
Hondama hondai oyata godaaaak sthuthi ❤
කෝපි කුඩු වලින් හදන්න බැරිද
ඔයාට බොහොම 🙏 ස්තුතියි දුවේ මම මේ පුඩිම හදනව
අනේ ස්තූතියි ගොඩක් 🥰❤️ අදත් මං සවු පුඩින් එක හැදුව හරි රසයි තෙරුවන් සරණයි අක්කෙ 🥰❤️🙏
❤❤❤❤❤
Thanks for your recipe i like it too❤❤
Definitely imake this pudding soon
ඒකනම් ශෝයි අක්කි....❤
Oyage kama pahasuwen hadanna puluwan thank you very much
Isthuthiyi kiyala denawata thenk you
❤❤❤ආසයි දැක්කම ...ගොඩාක් දෙවල් කියලා දෙනවට ස්තුති අක්කේ .❤❤
Mailonethnam cocopauder hodada
ඔව් හොඳයි
I made with milo, thank you for recipe
ගොඩක්ම සතුතියි .....👍👍
Apeth hadano thanks ❤
Thankyou budusaranai oyata ...🌸🌸🌸🌸🌻🌻🌻🌻🧚🧚🧚🧚👍👍👍👍🙏🙏🙏🙏
Thanks_♥️♥️♥️♥️👌👌👍👍
ඔය පුමාණයම ගත්තා දෙවෙනි වරටත් හදල කැවා හරිම රසයි මගේ හදන පුඩිම උස ඔය වගේ එන්නෙ නැහැ ගත්ත භාජනයත් රවුම කුඩා එකක් හේතුව කියනවද දුව
Milo wenuwta wena kiri piti gttata kmk nadda
Thank you so much.
mailo wenuwata wena kiri piti gnna brida akka
චොකලට් පව්ඩර් ගන්න මල්ලි ..
Pudding එක microwave කරන්නත් පුලුවන් නේද
Thank you 💕🌹
Milo 1 pakket ekakata 1 egg. Ekakda ganne ...mata tikak meka wadipura pramanayak hadaganna ooona ..kohomada pramanaya wadikaranne kiyala kiyanna puluwan da dear
ඔව් ඔය ප්‍රමාණ දෙගුණ තුන් ගුණ කරල ගන්න...
Thank you so much dear ..attatama oya hadana kaama godak mama try karanaw harima rasai .e wagema oya me wage ikmanatama reply karapu eka mama appreciate karanawa 😘 thank you dear❤
Cchoco powder milo wenuwata ganna puluwanda
දැන්ම හදනවා
කැරමල් ටිකකුත් ආවනම් තවත් රසවෙයි නේ ද දුවෙ.බුදූ සරනයි
Kalin dapu pudin ekath haduwa man harima lesi mekath hadanawa thank oyata❤
Akki paratha hadana hati kiya denna..
හරිම ලේසියි .....ඔයා ලේසිම ඒවා අපට කියලා දෙනවා ...බොහොම ස්තුතියි .....
Oyata stutie.tharuwan saranae❤
ලස්සනයි yummy yummy ❤❤❤❤
Thank you miss.
Mamatha haduwa harima shok❤
Harima asai lesima pudding Akka thanks
Thanks suddii
අක්කගෙ විඩීයෝස් හැමදාම බලනවා මන් කෑමත් හදනවා 🥰 තැන්කූ අක්කී 🥰❤️
Thanks kusala obeta boho kusal
ගොඩක් ඉස්තූති ඔයාට
ස්තුතියි ඔයාට 💞
❤dekkama rasat athi kiyala hithenawa
tks dear😍
Tasty recipe 👍
කොකෝ පවුඩර් වලින් හදන්න බැරිද
දුවේ රෙසිපීස් දානකොට කීදෙනෙකුට සර්ව් කරන්න පුලුවන්ද කියල දාන්න හොදේ.
Ane oyage me mala jara pudima haduwa kanna ba appiriyay
හදල. ඛලමු. ඔයාට. ස්තුතියි
mamath hadanna oni
Thank you ❤
චොක්ලට් පවුඩර් හොද නැද්ද ?ගෙනත් ඉතුරු ඒවා තියෙනවා ගොඩක් .
කමක් නෑ ගන්න..මේස හැඳි 3ක් ගන්න මේ ප්‍රමාණෙට හදා ගන්න නම්..සීනි ටිකක් වැඩිපුර දා ගන්න
Thank you
Mailo කියන්නේ හොද දෙයක් නෙමෙයි
Don't you need to add milk?
Yes you can...It will very delicious
Like 👍🌹🌺
Thanks dear
Thank you very much
මයිලො වෙනූවට චොකලට් පවූඩර් කමක් නැද්ද
කමක් නෑ ..සීනි ටිකක් වැඩිපුර දාගන්න
Milo na aya kohomada hadanna.
Thank you akke
මයිලෝ ගෙනා කාලයක් මතක නෑ අක්කේ.කොකෝ කුඩු දාන්න බැයිද?
පුළුවන් ..සීනි ටිකක් වැඩිපුර දාන්න
බොහොම ස්තූතියි
🎉kusala nago mat hetama hadanawa
Godak hoda vidiyos 💚
Thanx...oyata...👍👌😊
Thanks
මයිලෝ ට්ක කුල් කිරිවල දිය කරලා ගන්න පුලුවන් ද
කිරි එක උණුකරල දිය කරල ගන්න
ස්තුතියි ❤
Thankyou ❤😊
හරි ලේසියිනේ
❤
ඔන්න මේ මාසයේ සලාක දානෙට අවුලුපත් වලට හදන්නේ මේ පුඩිම තමයි.ඔන්න ඔයාටත් පිං හොදේ.
බොහොම ස්තුතිය
harima lesi wage hadala rasa kiyannam
ස්තූතියි
Mm.... eka nm rasa patai..🤤😋❤️
කිරි වලින් හැදුවොත් තවත් රස ඇති කිරි උනු කරලද දාන්නෙ
Ow..උණු කරල දාන්න
👍👍👍
👍😍🙂
ස්තුතීයි
❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉 hi fans very
Mmmm ❤
❤❤❤
💜️👍✨️💫❤
Lankawata.gihilla.hadanawamai.
බිත්තර නතුව කියන්නකෝ 😢
ස්තුති වටලප්පන් හදන විට සිදුරු හැදෙන්නෙ නැතුව ගනකමට හැදෙන්නෙ ඇයි
බිත්තර බීට් කිරීමේ ප්‍රශ්න නිසා
Oya neda jothishaya vidio karanneth.
අපෝ නෑ
Hadnna oni rasai weaga

Yes you can...
It will very delicious