Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
හින්දි කෑලි වලට උඩ පනින්න පුරුදු කරන කට්ටිය අතර මෙවැනි අර්ථවත් ආදර්ශමත් ගීත ළදරු පාසලේ ඉඳන්ම පුහුණු කරන එක හොඳයි ස්තුතියි ගුරු මෑණිවරුනි
Attha...
Aththamai.as deka kadulin piruna.lassanai petaune.tnx guru meniwaruni.
මේ චූටි පැටික්කියෝන්ටත් පුහුණු කරපු ගුරුතුමියටත් .බුදු සරණයි
හරිම ලස්සනයි.මොන්ටිසෝරි බබාල කියල හිතන්නත් බෑ හරිම පිලිවෙලට ලස්සනට හිනාවෙලා නැටුව.❤️❤️❤️❤️
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
ඇස්වල කදුලු පුරෝගන බැලුවා 2040වනවිට අපේ රටේ කාන්තා නියෝජනය . ජයවේවා. බුද්ධිමත් ණැනවත් ගුණගරුක දරුවන් රටකට අවශ්‍යය. දෙමාපියන්වත් ගුරුවරන්වත් අගයමි.
සිගිත්තන්ගෙ නර්තනය හරිම අලංකාරයි හරි ම පියකරු යි.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ගුරුතුමියගෙ උත්සාහය අති සාර්ථක යි .ඔබ තුමියට බොහොම ස්තුතියි .මේ දරුවො ලොකු වුණාම නිරුවත පෙන්වන ඇදුම් ඇදගෙන නර්තනයන් ඉදිරිපත් කිරීමට මේ දරුවන් ට ත් දරුවන් ගේ මව්පියන්ට ත් සිත් පහළ නොවේවා
හරිම ලස්සනයි සුරංගනවෙියො ටිකක් වගේ. අර්ථවත් ගීතයකට ලස්සන ඉදිරිපත් කිරීමක්. තෙරුවන්සරණයි ...
ඇග හිරි වැටුනා. දෑස් වලට කදුලු ඉනුවා. හරිම ලස්සනයි . පුතාලා හැමෝම ලස්සනට නැටුවා. බුදු සරණයි!
ලස්සන තෝරාගැනීමක් මේ සින්දුවට වටිනාකමක් මේ පුංචි දරුවන්වැඩිහිටියන්ට දැනෙන්න ලස්සනට ඉදිරිපත් කරනවාමේ පුංචි දරුවන්ට මේ සින්දුවේ අර්ථය නොතේරුනත් යම් දවසක බලද්දි ගොඩක් සතුටු හිතේවි.මේ දරුවන්ට මේ සින්දුව තෝරා තෝරා දුන් ගුරුවර ගුරුවරයෙක් හෝ වැඩිහිටියෙක් ඉතාම බුද්ධිමත්වය තෝරලා දීලා තියෙනවා.අද කාලේ සමහරු ප්රසංගවකිසිම අර්ථයක් නැති සින්දු වලට නර්තන ඉදිරිපත් කරනවා ඒ අතරින් මේක අති විශිෂ්ට රංගනයක්❤❤❤❤❤
මෙම නර්තනය ඉදිරිපත් කළ ගුරුතුමියටත් අනෙකුත් දරුවන්ටත් තෙරුවන් සරණයි හරිම ලස්සනයි
චූටි පැටව් ටික ලස්සනට ඒ නැටුම ඉදිරිපත් කරලා තියෙනවා පුරුදු පුහුණු කරපු ගුරුවරුන් ටත් පැටව් ටිකටත් බුදුසරණයි ❤❤❤❤
ලස්සනයි පුතාලා හැමොම.. ඒ ගුරු මෑණිවරැන්ට ❤ උත්තමාචාරය 💐🙏
හරිම ලස්සනයි .පුහුණු කල ගුරුතුමිටගේ කැපවීමට චූටි පැටික්කියෝ ඉහලම වටිනාකමක් දීලා ❤❤❤❤❤
මගේ රටේ මල් කැකුලු හරිම ලස්සනයි . ඔබ සැම ට උතුම් දළදා සමිදු පිහිටයි.
හරිම ලස්සනට නිර්මාණාත්මකව පුංචි පැටවු සේරම මේ සින්දුවට නර්තනයෙන් හැගීම් ඉදිරිපත් කරනවා ❤ මෙවැනි නර්තන ඉගැන්වීම් කරන ගුරුවරුන්ටත් ස්තූති වන්ත වෙනවා.🙏
අනේ මේ රෝස කැකුලු ටික බදාගන්න තරම් ආදරයක් ඇතුවුනේ ❤️❤️❤️. දුවේ ඔයාල ඔක්කොම හරිම ලස්සනට ඒ රංගනය ඉදිරිපත් කලා 🌈🌹💕. ඔයාල සියළු දෙනාටම මේ විශ්වයේත් ආශිර්වාදයත් රැකවරනයත් ලැබේවා .🙏🏻🙏🏻🙏🏻මේ සිංදුවටත් අපුරු අර්ථවත් බවක් සහ මිහිරක් එක්කලා මේ පුංචි පැටවු ටික ❤️🌹💐. ගුරුවරුන්ටත් ස්තුතියි.🙏🏻❤️🇺🇸
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤
හරිම ලස්සනයි .ඔයා හරිම ආදරණීය ගුරු මවක් පුතේ,පුංචි පැටව් ටික ඒ තරම් හැගීම් බරව රංගනය ඉදිරිපත් කළා.❤
හරිම lashsanai දරුවෝ oyalage රංගනය හැමෝටම teruwan saranai සියලු දෙවි පිහිටයි ❤❤❤❤❤
හරිම ලස්සනයි පුතේ ඔයාල පුරුදු පුහුණු කල ඔයාලගෙ ගුරු මෑණියවරුන්ට හිස නමා ආචාර කරමි🙏❤️❤️
හරිම ලස්සනයි. අැත්තටම අැස් වලට කඳුඵ අාව. තෙරුවන් සරණයි පැංචියන්ට.
හරිම ලස්සනයි පුතාල වැදගත් විදියට ඇඳුම් විලාසිතා නිසා ගොඩක් ලස්සනයි අපේ ලංකාවෙ මේ තරම් දක්ශ ලමයි ඉන්න එක ගැන හරිම ආඩම්බරයි ඉදිරියට ම යන්න පුතාල හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරනවා බුදුසරණයී
හරිම ලස්සනයි අපේ පැටවු ටික නෙවෙයි සරනයි මැණිකලා සියලූම දෙනාට❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
ගරු ජනාධිපතිතුමනි මේ පැටියන්ට ලස්සන අනාගතයක් හදන්න ඔබ පුලුවන්❤❤❤❤
ගොඩක්ම ලස්සනයි. තෙරුවන් සරණයි පැටව හැමෝටම
❤ හරිම ලස්සනයි ලස්සන පුංචි පැටව් පුරුදු කරපු ගුරුතුමියටත් ගොඩක් ස්තුතියි
තෙරුවන් සරණයි 🙏🙏🙏🙏 චූටි දුවේ ....හරිම ලස්සනයි දුවේ ❤❤❤❤❤
ලස්සනයි.දුවලා.ඔයාලාට.තොරැවාන්.සරනායි.❤❤❤❤
අනෙ මෙ පැටවුන්ට තුනුරුවන්ම සරණයි!❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏
මැනික් කැට ටිකට උතුම්වූ රුවන්වැලි මහා සෑ රාජයාණන් වන්සේගේ පිහිට ලැබෙවා සියළු දෙවියෝ ආරක්ෂා කරත්වා ගුරුතුමියට සහ දරුවන්ට නිදුක් නිරෝගී සුවය ලැබේවා
Respect teacher .❤❤. මමත් පෙරපාසල් ටීචර් කෙනෙක්.මේ ටීචර් ගෙ දක්ශතාවය.
Harima lassanai kiyanna wachana ne sathutui wagema. Amma gena kiyawena sindu. Hanakota es walata kadulu awa me daru petaunta budu saranai ❤❤❤❤❤
හරිම ලස්සනයි චූටි පැටව් ටික 🌹❤ තෙරුවන් සරණයි 🙏
ගොඩාක් ලස්සනයි..බුදුසරණ යි.
රගපැම පෙනුමයි ලස්සනයි හැමෝටම බුදුසරනයි දුවලට.
අනේ ඇත්තමයි මටත් හොඳටම ඇඬුනා ස්තුතියි ගුරු මව්නි
අනේ මෙහෙම බලලා අපිට මෙහෙම කදුළු එනවා නම් මේ මල් කැකුළු වල අම්මල ඔක්කොම අඩනවා ඇති බුදුසරණයි හැමෝටම ❤️
අනේ චූටි පැටව් හැමෝටම ජේසු පිහිටයි .............❤️❤️
ඒ අදහස ගෙනාව ගුරැ භවතුන්ටත්, සහභාගිත්වය දුන් පුංචි දියණියන්ටත් ගොඩාක් ආදරෙයි.. ආදරණීයයි ..
හරිම ලස්සනයි පුන්චි පැටවු ටික ❤❤❤❤❤❤❤
අනේ ශෝක් පැටවූ ටික.. තෙරුවන් සරණයි... ♥️♥️♥️♥️
ලස්සනයි මැණික ඔක්කොටම අදරෙයි ගොඩාක් ❤️❤️❤️
Ape lankawe..tiyen sanscurtiye watinakamt ssmag bedun gitayak me ❤❤❤❤❤❤❤❤❤❤❤
ඇත්තටම ලස්සනයි ❤❤ ඇස් වලට 😢 ආවා. බුදු සරණයි දෙවි පිහිටයි ඔයාලට ❤❤❤
හැම පෙරපාසල් ම මෙය ආදර්ශය ට ගත්තොත් හරිම අගේයි.
හරිම ලස්සනයි පැටවුනේ❤️❤️
Harima lassanai chooti pataw okkoma.budu saranai puthee oyaala hamotama❤❤❤
Harima apurui,harima adaraniyai..punchi patawunta jesu pihitai❤❤❤
Ane harima ..lassanai .patau tika ...❤❤❤❤❤
හරි ම ලස්සන යි අනෙ .බුදු සරනයි පුතා ලාට❤❤❤❤❤❤
භරිම ලස්සනට අර්ථවත්ව දැන් සමාජයට ආදර්ශමත්ව උගන්වන්න කොපමණ මහනාසි යක් ගන්නන ඇත්දමෙන්න මේ ගුරුවරුන් ටයි උපහාරය දිය යුත්තේසියඵ දෙනාටම බුදුසරණයි
කොච්චර බැලුවත් මදි😢😢😢😢😢😢😢😢
හරිම ලස්සනයි චූටි පැටව්නේ........මටත් ඉන්නව ඔය වයසම රෝසමලක්...❤❤❤❤❤❤❤❤❤❤❤
ගුරු මෑණි වරුන්ට 👏👏👏👏👏👏❤❤❤❤❤
ඇත්තටම හරිම ලස්සනයි. මේ පොඩි දරුවන් ට වටිනා උපදෙසක් දුන් ඉගැන්වූ ගුරුවරුන්ට මගේ හදපිරි ප්‍රණාමය.♥️💐💐💐💐
හරිම ලස්සනයි පැටව් ටික ❤❤
harima lassanai suba anaagathayak prathana karanawa .❤
සරල හුරුබුහුටි ,සැහැල්ලු එහෙත් නර්ථන අංගයට උචිත අයුරින් සංවර ඇඳුම, සිඟිති පොඩිත්තන්ට මනාව ගැලපෙනවා,හරිම ලස්සනයි.සරල නර්ථන ඉරියව්,දරුවන්ට පහසුවෙන් අනුගමනය කල හැකි ආකාරයෙන් යොදාගෙන තියෙනවා.සාර්ථකයි. ටීචර්ස්ලා පේන්න නෑ, දරුවෝ ස්වාධීනයි. ගීතය දරුවන්ගේ රසඥතාව වඩවනවා. අනෙකුත් පෙර පාසල්ද මේ නර්තන අංගයේ ආදර්ශයන් අගයීමට අවධානය යොමුවේවා!
හරිම ලස්සනයි රෝස මල් ටිකක්❤❤❤❤
❤❤❤❤ Attamai lassanai godakkkkkk adarai oyala hamotama❤❤❤🎉🎉🎉
සුපිරි සුපිරි සුපිරිම සුපිරියි👍👍👍👍
Hari lassnai. Kadulu awa. Daruwnta saha guruwarunta budusaranai.
හරිම ලස්සනයි පුහුණු කළ ගුරුතුමියට🙏🏻🙏🏻🙏🏻
Ane ammeh harema lassanai chute bola teka theruwan gema saranai aswahak wadenna epa mageth aswalata kadulu peruna ❤❤❤❤❤❤❤❤❤
හරිම ලස්සනයි පැටියෝ බුදුසරණයි කටත්
ලස්සනයි මැණිකෙලා සියලු දෙවිපිහිටයි 🙏🙏🙏❤❤❤
හරිම ලස්සනයි ෙතරුවන් සරනයි,
මේ අපේ අනාගතය පුංචි මැණික් යට තෙරුවන් සරණයි
හරිම ලස්සනයි ෙතරුවන් සරණයි පිළිවලට නර්තනය ඉදිරිපත් කරනව හරිම සතුටුයි
අනේ හරිම ලස්සනයි දුවලාටික❤❤❤❤❤❤❤❤❤❤❤❤
Harima lassanai petau tika bs oyala hemotama
Harima lassanai budu saranai chuti petaw tikata,
හරිම ලස්සනයි පුංචි පැටවු ට්ක
ගොඩක් ලස්සනයි ❤බුදුසරනයි සියලුම දොනිලාට❤❤❤
❤❤❤❤ හරිම ලස්සනයි🎉🎉🎉🎉
Great, respect you, teacher /teacher s.
අනේ හරිම ලස්සනයි ❤❤❤❤❤
hariima lassanai chuti rosamal tikata budu saranai ❤❤❤
Lassanai patiyoo....🌸🌸🌸❤️❤️❤️🌸🌸🌸🌸
හරිම ලස්සනයි මැනික් කැට ටික...හරිම ආදර්ශමත් පෙර පාසලක්...❤❤❤❤
Lassanai ane🥰🥰budu saranai siyaluma daruwanta 🥰🥰🥰
දරුවන් ඉතාම ලස්සනයි රන්ගනය.ඒ මොකද දන්නවා ද කෑකෝ ගහන මරහඩ නගන් සන්ගීතය නැති නිසා .
❤❤❤ theruwan saranai siyalu dewiyange pihitai punchi panchiyo tikata
අනේ පුදුම ලස්සනක්❤❤❤❤බුදු සරනයි පුතේ ඔයාලට❤
හරිම හරීම ලස්සනයි පැංචියෝ ටික
හරිම ලස්සනයි ❤👌
බුදු සරණයි පුතේ ❤❤❤
lassanma lasssanai chutimenikala purudu karapu guruwaruntath sthuthi meweeni adarshamth deyuak❤❤❤
Chooti babalage ranganaya ithama piyakarui.montisori babala kiyala kiyannath be.♥️♥️♥️♥️
අනේ ලස්සනයි පුතේ ඔයාලට බුදු සරනයි.
Harima lassanai patiyane.
Duwala.Hamotama.BudusaraniHarima.Lassani.Balanna.AsaiGuruthimiya.Hodata.Puhunu.Karala
හරීම ලස්සනයි❤❤❤❤
හරිම ලස්සනයි පිලිවෙල ඉතා වැදගත්
Lassanaiii umaaaaa❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Budusaranai harima lassanmai puthe
ආදර පැටවුනේ ඔයාලට යහමග කියල ගුරුවරුන්ගේ පාද නමස්කාර කරන්න ඕනෙ මේ වගේ හරවත් දේවල් උගන්වනවාට. තෙරුවන් සරනයි !!!!❤❤❤❤❤❤
හරිම ලස්සනයි ..❤❤❤❤
ලස්සනයි ඇස් දෙකට කදුලු ආවා
මැනික් කැට ට්කක් Jesu pihitai මගෙ පැට්යො
සුමිහිරි පානේ .පදමට ගහලා නටවන ටීචර් ලට හොද . ආදර්ශ යක්...දඩ දඩ ගාන සංගීතයට හුරුවෙලා ඉන්න අපේ රටේ දරුවන් ට .සිත නිවන රස පිරුනු සංගීතය කට හුරු කිරීම ඉතා වැදගත් මමත් පෙරපාසල් .ගුරුවරියක් .කවදාවත් .හිංදි දෙමල .පිස්සු සිංදුවලට නටවන්නේ නැහැ ඔබට ගොඩාක් ස්තුති යි .දරුවන්ට .ගැලපෙන දේ ලබාදීම .පිලිබද ව....
හරිම.ලස්සනයි.💖💖💖💖💖💖👍
හින්දි කෑලි වලට උඩ පනින්න පුරුදු කරන කට්ටිය අතර මෙවැනි අර්ථවත් ආදර්ශමත් ගීත ළදරු පාසලේ ඉඳන්ම පුහුණු කරන එක හොඳයි ස්තුතියි ගුරු මෑණිවරුනි
Attha...
Aththamai.as deka kadulin piruna.lassanai petaune.tnx guru meniwaruni.
මේ චූටි පැටික්කියෝන්ටත් පුහුණු කරපු ගුරුතුමියටත් .බුදු සරණයි
හරිම ලස්සනයි.මොන්ටිසෝරි බබාල කියල හිතන්නත් බෑ හරිම පිලිවෙලට ලස්සනට හිනාවෙලා නැටුව.❤️❤️❤️❤️
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
ඇස්වල කදුලු පුරෝගන බැලුවා 2040වනවිට අපේ රටේ කාන්තා නියෝජනය . ජයවේවා. බුද්ධිමත් ණැනවත් ගුණගරුක දරුවන් රටකට අවශ්‍යය. දෙමාපියන්වත් ගුරුවරන්වත් අගයමි.
සිගිත්තන්ගෙ නර්තනය හරිම අලංකාරයි හරි ම පියකරු යි.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ගුරුතුමියගෙ උත්සාහය අති සාර්ථක යි .ඔබ තුමියට බොහොම ස්තුතියි .මේ දරුවො ලොකු වුණාම නිරුවත පෙන්වන ඇදුම් ඇදගෙන නර්තනයන් ඉදිරිපත් කිරීමට මේ දරුවන් ට ත් දරුවන් ගේ මව්පියන්ට ත් සිත් පහළ නොවේවා
හරිම ලස්සනයි සුරංගනවෙියො ටිකක් වගේ. අර්ථවත් ගීතයකට ලස්සන ඉදිරිපත් කිරීමක්. තෙරුවන්සරණයි ...
ඇග හිරි වැටුනා. දෑස් වලට කදුලු ඉනුවා. හරිම ලස්සනයි . පුතාලා හැමෝම ලස්සනට නැටුවා. බුදු සරණයි!
ලස්සන තෝරාගැනීමක් මේ සින්දුවට වටිනාකමක් මේ පුංචි දරුවන්වැඩිහිටියන්ට දැනෙන්න ලස්සනට ඉදිරිපත් කරනවාමේ පුංචි දරුවන්ට මේ සින්දුවේ අර්ථය නොතේරුනත් යම් දවසක බලද්දි ගොඩක් සතුටු හිතේවි.මේ දරුවන්ට මේ සින්දුව තෝරා තෝරා දුන් ගුරුවර ගුරුවරයෙක් හෝ වැඩිහිටියෙක් ඉතාම බුද්ධිමත්වය තෝරලා දීලා තියෙනවා.අද කාලේ සමහරු ප්රසංගවකිසිම අර්ථයක් නැති සින්දු වලට නර්තන ඉදිරිපත් කරනවා ඒ අතරින් මේක අති විශිෂ්ට රංගනයක්❤❤❤❤❤
මෙම නර්තනය ඉදිරිපත් කළ ගුරුතුමියටත් අනෙකුත් දරුවන්ටත් තෙරුවන් සරණයි හරිම ලස්සනයි
චූටි පැටව් ටික ලස්සනට ඒ නැටුම ඉදිරිපත් කරලා තියෙනවා පුරුදු පුහුණු කරපු ගුරුවරුන් ටත් පැටව් ටිකටත් බුදුසරණයි ❤❤❤❤
ලස්සනයි පුතාලා හැමොම.. ඒ ගුරු මෑණිවරැන්ට ❤ උත්තමාචාරය 💐🙏
හරිම ලස්සනයි .පුහුණු කල ගුරුතුමිටගේ කැපවීමට චූටි පැටික්කියෝ ඉහලම වටිනාකමක් දීලා ❤❤❤❤❤
මගේ රටේ මල් කැකුලු හරිම ලස්සනයි . ඔබ සැම ට උතුම් දළදා සමිදු පිහිටයි.
හරිම ලස්සනට නිර්මාණාත්මකව පුංචි පැටවු සේරම මේ සින්දුවට නර්තනයෙන් හැගීම් ඉදිරිපත් කරනවා ❤
මෙවැනි නර්තන ඉගැන්වීම් කරන ගුරුවරුන්ටත් ස්තූති වන්ත වෙනවා.🙏
අනේ මේ රෝස කැකුලු ටික බදාගන්න තරම් ආදරයක් ඇතුවුනේ ❤️❤️❤️. දුවේ ඔයාල ඔක්කොම හරිම ලස්සනට ඒ රංගනය ඉදිරිපත් කලා 🌈🌹💕. ඔයාල සියළු දෙනාටම මේ විශ්වයේත් ආශිර්වාදයත් රැකවරනයත් ලැබේවා .🙏🏻🙏🏻🙏🏻මේ සිංදුවටත් අපුරු අර්ථවත් බවක් සහ මිහිරක් එක්කලා මේ පුංචි පැටවු ටික ❤️🌹💐. ගුරුවරුන්ටත් ස්තුතියි.🙏🏻❤️🇺🇸
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤
හරිම ලස්සනයි .ඔයා හරිම ආදරණීය ගුරු මවක් පුතේ,පුංචි පැටව් ටික ඒ තරම් හැගීම් බරව රංගනය ඉදිරිපත් කළා.❤
හරිම lashsanai දරුවෝ oyalage රංගනය හැමෝටම teruwan saranai සියලු දෙවි පිහිටයි ❤❤❤❤❤
හරිම ලස්සනයි පුතේ ඔයාල පුරුදු පුහුණු කල ඔයාලගෙ ගුරු මෑණියවරුන්ට හිස නමා ආචාර කරමි🙏❤️❤️
හරිම ලස්සනයි. අැත්තටම අැස් වලට කඳුඵ අාව. තෙරුවන් සරණයි පැංචියන්ට.
හරිම ලස්සනයි පුතාල වැදගත් විදියට ඇඳුම් විලාසිතා නිසා ගොඩක් ලස්සනයි අපේ ලංකාවෙ මේ තරම් දක්ශ ලමයි ඉන්න එක ගැන හරිම ආඩම්බරයි ඉදිරියට ම යන්න පුතාල හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරනවා බුදුසරණයී
හරිම ලස්සනයි අපේ පැටවු ටික නෙවෙයි සරනයි මැණිකලා සියලූම දෙනාට❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
ගරු ජනාධිපතිතුමනි මේ පැටියන්ට ලස්සන අනාගතයක් හදන්න ඔබ පුලුවන්❤❤❤❤
ගොඩක්ම ලස්සනයි. තෙරුවන් සරණයි පැටව හැමෝටම
❤ හරිම ලස්සනයි ලස්සන පුංචි පැටව් පුරුදු කරපු ගුරුතුමියටත් ගොඩක් ස්තුතියි
තෙරුවන් සරණයි 🙏🙏🙏🙏 චූටි දුවේ ....හරිම ලස්සනයි දුවේ ❤❤❤❤❤
ලස්සනයි.දුවලා.ඔයාලාට.තොරැවාන්.සරනායි.❤❤❤❤
අනෙ මෙ පැටවුන්ට තුනුරුවන්ම සරණයි!❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏
මැනික් කැට ටිකට උතුම්වූ රුවන්වැලි මහා සෑ රාජයාණන් වන්සේගේ පිහිට ලැබෙවා සියළු දෙවියෝ ආරක්ෂා කරත්වා ගුරුතුමියට සහ දරුවන්ට නිදුක් නිරෝගී සුවය ලැබේවා
Respect teacher .❤❤. මමත් පෙරපාසල් ටීචර් කෙනෙක්.මේ ටීචර් ගෙ දක්ශතාවය.
Harima lassanai kiyanna wachana ne sathutui wagema. Amma gena kiyawena sindu. Hanakota es walata kadulu awa me daru petaunta budu saranai ❤❤❤❤❤
හරිම ලස්සනයි චූටි පැටව් ටික 🌹❤ තෙරුවන් සරණයි 🙏
ගොඩාක් ලස්සනයි..බුදුසරණ යි.
රගපැම පෙනුමයි ලස්සනයි හැමෝටම බුදුසරනයි දුවලට.
අනේ ඇත්තමයි මටත් හොඳටම ඇඬුනා ස්තුතියි ගුරු මව්නි
අනේ මෙහෙම බලලා අපිට මෙහෙම කදුළු එනවා නම් මේ මල් කැකුළු වල අම්මල ඔක්කොම අඩනවා ඇති බුදුසරණයි හැමෝටම ❤️
අනේ චූටි පැටව් හැමෝටම ජේසු පිහිටයි .............❤️❤️
ඒ අදහස ගෙනාව ගුරැ භවතුන්ටත්, සහභාගිත්වය දුන් පුංචි දියණියන්ටත් ගොඩාක් ආදරෙයි.. ආදරණීයයි ..
හරිම ලස්සනයි පුන්චි පැටවු ටික ❤❤❤❤❤❤❤
අනේ ශෝක් පැටවූ ටික.. තෙරුවන් සරණයි... ♥️♥️♥️♥️
ලස්සනයි මැණික ඔක්කොටම අදරෙයි ගොඩාක් ❤️❤️❤️
Ape lankawe..tiyen sanscurtiye watinakamt ssmag bedun gitayak me ❤❤❤❤❤❤❤❤❤❤❤
ඇත්තටම ලස්සනයි ❤❤ ඇස් වලට 😢 ආවා. බුදු සරණයි දෙවි පිහිටයි ඔයාලට ❤❤❤
හැම පෙරපාසල් ම මෙය ආදර්ශය ට ගත්තොත් හරිම අගේයි.
හරිම ලස්සනයි පැටවුනේ❤️❤️
Harima lassanai chooti pataw okkoma.budu saranai puthee oyaala hamotama❤❤❤
Harima apurui,harima adaraniyai..punchi patawunta jesu pihitai❤❤❤
Ane harima ..lassanai .patau tika ...❤❤❤❤❤
හරි ම ලස්සන යි අනෙ .බුදු සරනයි පුතා ලාට❤❤❤❤❤❤
භරිම ලස්සනට අර්ථවත්ව දැන් සමාජයට ආදර්ශමත්ව උගන්වන්න කොපමණ මහනාසි යක් ගන්නන ඇත්ද
මෙන්න මේ ගුරුවරුන් ටයි උපහාරය දිය යුත්තේ
සියඵ දෙනාටම බුදුසරණයි
කොච්චර බැලුවත් මදි😢😢😢😢😢😢😢😢
හරිම ලස්සනයි චූටි පැටව්නේ........මටත් ඉන්නව ඔය වයසම රෝසමලක්...❤❤❤❤❤❤❤❤❤❤❤
ගුරු මෑණි වරුන්ට 👏👏👏👏👏👏❤❤❤❤❤
ඇත්තටම හරිම ලස්සනයි. මේ පොඩි දරුවන් ට වටිනා උපදෙසක් දුන් ඉගැන්වූ ගුරුවරුන්ට මගේ හදපිරි ප්‍රණාමය.♥️💐💐💐💐
හරිම ලස්සනයි පැටව් ටික ❤❤
harima lassanai suba anaagathayak prathana karanawa .❤
සරල හුරුබුහුටි ,සැහැල්ලු එහෙත් නර්ථන අංගයට උචිත අයුරින් සංවර ඇඳුම, සිඟිති පොඩිත්තන්ට මනාව ගැලපෙනවා,හරිම ලස්සනයි.සරල නර්ථන ඉරියව්,දරුවන්ට පහසුවෙන් අනුගමනය කල හැකි ආකාරයෙන් යොදාගෙන තියෙනවා.සාර්ථකයි. ටීචර්ස්ලා පේන්න නෑ, දරුවෝ ස්වාධීනයි. ගීතය දරුවන්ගේ රසඥතාව වඩවනවා. අනෙකුත් පෙර පාසල්ද මේ නර්තන අංගයේ ආදර්ශයන් අගයීමට අවධානය යොමුවේවා!
හරිම ලස්සනයි රෝස මල් ටිකක්❤❤❤❤
❤❤❤❤ Attamai lassanai godakkkkkk adarai oyala hamotama❤❤❤🎉🎉🎉
සුපිරි සුපිරි සුපිරිම සුපිරියි👍👍👍👍
Hari lassnai. Kadulu awa. Daruwnta saha guruwarunta budusaranai.
හරිම ලස්සනයි පුහුණු කළ ගුරුතුමියට🙏🏻🙏🏻🙏🏻
Ane ammeh harema lassanai chute bola teka theruwan gema saranai aswahak wadenna epa mageth aswalata kadulu peruna ❤❤❤❤❤❤❤❤❤
හරිම ලස්සනයි පැටියෝ බුදුසරණයි කටත්
ලස්සනයි මැණිකෙලා සියලු දෙවිපිහිටයි 🙏🙏🙏❤❤❤
හරිම ලස්සනයි ෙතරුවන් සරනයි,
මේ අපේ අනාගතය පුංචි මැණික් යට තෙරුවන් සරණයි
හරිම ලස්සනයි ෙතරුවන් සරණයි පිළිවලට නර්තනය ඉදිරිපත් කරනව හරිම සතුටුයි
අනේ හරිම ලස්සනයි දුවලාටික❤❤❤❤❤❤❤❤❤❤❤❤
Harima lassanai petau tika bs oyala hemotama
Harima lassanai budu saranai chuti petaw tikata,
හරිම ලස්සනයි පුංචි පැටවු ට්ක
ගොඩක් ලස්සනයි ❤බුදුසරනයි සියලුම දොනිලාට❤❤❤
❤❤❤❤ හරිම ලස්සනයි🎉🎉🎉🎉
Great, respect you, teacher /teacher s.
අනේ
හරිම ලස්සනයි ❤❤❤❤❤
hariima lassanai chuti rosamal tikata budu saranai ❤❤❤
Lassanai patiyoo....🌸🌸🌸❤️❤️❤️🌸🌸🌸🌸
හරිම ලස්සනයි මැනික් කැට ටික...හරිම ආදර්ශමත් පෙර පාසලක්...❤❤❤❤
Lassanai ane🥰🥰budu saranai siyaluma daruwanta 🥰🥰🥰
දරුවන් ඉතාම ලස්සනයි
රන්ගනය.ඒ මොකද දන්නවා ද කෑකෝ ගහන මරහඩ නගන් සන්ගීතය නැති නිසා .
❤❤❤ theruwan saranai siyalu dewiyange pihitai punchi panchiyo tikata
අනේ පුදුම ලස්සනක්❤❤❤❤බුදු සරනයි පුතේ ඔයාලට❤
හරිම හරීම ලස්සනයි පැංචියෝ ටික
හරිම ලස්සනයි ❤👌
බුදු සරණයි පුතේ ❤❤❤
lassanma lasssanai chutimenikala purudu karapu guruwaruntath sthuthi meweeni adarshamth deyuak❤❤❤
Chooti babalage ranganaya ithama piyakarui.montisori babala kiyala kiyannath be.♥️♥️♥️♥️
අනේ ලස්සනයි පුතේ
ඔයාලට බුදු සරනයි.
Harima lassanai patiyane.
Duwala.Hamotama.Budusarani
Harima.Lassani.Balanna.Asai
Guruthimiya.Hodata.Puhunu.Karala
හරීම ලස්සනයි❤❤❤❤
හරිම ලස්සනයි පිලිවෙල ඉතා වැදගත්
Lassanaiii umaaaaa❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Budusaranai harima lassanmai puthe
ආදර පැටවුනේ ඔයාලට යහමග කියල ගුරුවරුන්ගේ පාද නමස්කාර කරන්න ඕනෙ මේ වගේ හරවත් දේවල් උගන්වනවාට. තෙරුවන් සරනයි !!!!❤❤❤❤❤❤
හරිම ලස්සනයි ..❤❤❤❤
ලස්සනයි ඇස් දෙකට කදුලු ආවා
මැනික් කැට ට්කක් Jesu pihitai මගෙ පැට්යො
සුමිහිරි පානේ .පදමට ගහලා නටවන ටීචර් ලට හොද . ආදර්ශ යක්...
දඩ දඩ ගාන සංගීතයට හුරුවෙලා ඉන්න අපේ රටේ දරුවන් ට .සිත නිවන රස පිරුනු සංගීතය කට හුරු කිරීම ඉතා වැදගත් මමත් පෙරපාසල් .ගුරුවරියක් .කවදාවත් .හිංදි දෙමල .පිස්සු සිංදුවලට නටවන්නේ නැහැ ඔබට ගොඩාක් ස්තුති යි .දරුවන්ට .ගැලපෙන දේ ලබාදීම .පිලිබද ව....
හරිම.ලස්සනයි.💖💖💖💖💖💖👍