Me wage minissu adui punchi ammage puthage beredawa bara gaththe owata mada gahanna newei ona garu karanna niyama singhalayak hetha unu wana hoda manussayek ❤❤❤❤❤❤❤❤
Budu dahamada kiya danawa අසරණ අයට pihita wena කියලා ayai oba thuma karapu උතුම් sath kriyawa 🙏🙏🙏 aya kisalayama wanna පුළුවන් ජනාධිපති wanna karapu pina ජනාධිපති thumani oba apa samagin dinan dina wejabawa ❤❤❤❤
Hon President, In future please stop telling all your private life in the public, no body can take any action against you Sir,another 10 years time whole world will clearly understand your values. Specially people in SL always looking for negative things, they enjoy creating fake stories. Theruwansaranai!
Oyala Hithanne mkkda Comment Karanna
අනික් මිනිසුන් ගෙ පව්ල් ජීවිත ගැන කියවන්නේ, තමුන්ගෙ අම්මා වටේ ගියපු එක කියවනවකෝ.
නැත්නම්, තමුන් වගේ ඕප දූප චීත්තයක් ලැබෙන්නෙ නෑනේ ..😂😂😂
පිස්සෙක්,
රටට වැදගත් දෙයක් කතා කරපන්, වෙන ගෑනු මිනිස්සු නිදා ගන්න විදිය හොයන්නෙ නැතිව..
😂😂😂
ඔයා. කරේ. ලොකු. කැපවීමක් ඒ නිසා. දෙවියෝ. ඔබට ආශීර්වාදය කරා ඔබ. නියම. බෞද්දයෙක් එක thamai. නියම. දර්මය.
මේ කතාව මීට පෙරත් අහලා තියනවා ඇයි නැවත නැවත ඒවා ඔබලා දාන්නෙ.ලයික් කමෙන්ට් බලාගෙනද..
ඔබතුමා ගේ පුද්ගලික ජීවිතේ නෙවෙයි අපට ඕනේ. අප ට ඕනේ ඔබතුමා අපගේ සැමදා ම නායකයා ස හා ජනධ් පතී වෙන්න යි.❤❤❤❤❤
මේ කොහොම උනත් මේ රටේ අපේ ජනාධිපති තුමා..
බොහොම වැදගත් බුදුසරණයි ❤️ ඔබතුමාට♥️♥️♥️♥️🇰🇼🇱🇰
ලොකු පරිත්‍යාගක් කළ උතුම් මිනිසෙක්.අනුර.respect 🫡🫡🫡🫡🫡🫡🫡
ඔබ තූමාට දිර්ඝායූස ලැබෙවා තිස්තූන් කොටියක් දෙවි දෙවතාවන්ගෙ පිහිට ආරක්ෂාව ලැබෙවා අපෙ අනූර කූමාර ජනාධිපති තූමා අපට අගනා වස්තුවකි ❤❤❤❤❤❤❤
YOU ARE THE GENUINE LEADER OF THE MOTHER LANKA GO FORWARD LOVE YOU. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
උතුම් ගුනධර්ම ඇති මහපොලවේ පයගහපු ශ්‍රේෂ්ඨ මිනිසෙක් අපේ රටේ ජනාධිපති වූ වගයි.මා ලබාදුන් චන්දය පිලිබඳව ඇත්තේ විශාල සතුටක් ඒ සතුට මා නිතරම භුක්ති විදිනවා.යහමින් රාජ්‍ය කරගෙන යාමට ඔබතුමාට ශක්තිය දහිරිය නොඅඩුව ලැබේවා !
ඔබතුමා අපේ රටේ ජනපති,අපට ඔබතුමන්ගේ පවුල් පසුබිම අදාළ නැ,♥♥♥
අවන්කබව ගොඩක් හොද යි නමුත් තමන්ගෙ පුද්ගලික දේවල් ඔක්කොම කියන්න එපා my car my pet
මෙක නොකිය හිටියොත් මිනිස්සු අර පුංචි අම්මාන් පායලා දෙනවා..අශිලාචාර මිනිස්සුන්.....
ඔබ සැබැ අව්‍යාජ මිනිසෙකි....ඔබට යහපතක්ම වේවා!
දෙවිපිහිටයි සහෝදරයා අපි ආදරේ ඔයාට ඒ ඔයා අපේ රටට ඕන රජෙක් ⭐
Good luck anura ❤❤❤❤❤❤😢😢😢😢😢😢😢🎉
ඔබදෙවියේක්හාසමානමනුෂ් යේක්❤❤❤❤❤❤❤❤❤
තේරුම් ගනිල්ලා කෝ මේ කියන්නේ පුංචි අම්මගේ පුතාගේ විස්තරේ සමහර විට ඒ සහෝදරයා මැරුණට පස්සේ එයාට හිටපු දරුවයි නෝනවයි භාරගන්න ඇති ඒ දරුවන්ට උගන්වන්න ඇති.
සංවේදී කතා පුවතෙක්..සෝචනීයයි ...😭
අහගනිල්ල.වසලයන්ට කියන්නෙ.මේ ජනපති.දැන් නින්දයයි..සවූදි.අරාබියේ.සිට 😭😭😭😭😭😭😭😭😭😭😃😃😃😃
😊very sad true story I cry but now U are King
CHEERS to that
බුදු සරණයි සහෝදරයා
thunuruwan saranai 🙏🙏
Me wage minissu adui punchi ammage puthage beredawa bara gaththe owata mada gahanna newei ona garu karanna niyama singhalayak hetha unu wana hoda manussayek ❤❤❤❤❤❤❤❤
U ar great President AKD
Budu dahamada kiya danawa අසරණ අයට pihita wena කියලා ayai oba thuma karapu උතුම් sath kriyawa 🙏🙏🙏 aya kisalayama wanna පුළුවන් ජනාධිපති wanna karapu pina ජනාධිපති thumani oba apa samagin dinan dina wejabawa ❤❤❤❤
😂😂😂😂😂 wesakama okata kiyanne.ubath ehenam thaththata pihita wenawa athi neda.
Budusaranai sahodara
Respect speech
A k d uthum miniseki❤❤❤❤
❤❤❤❤❤
කොහෙ ඉන්න දෙවියොද ආශිර්වාද කළේ මචන් ..
ලෝකයෙ බිහි වුණ විශිෂ්ඨ නායකයෝ තමුන්ගෙ මුල් අවධිය ගැන අව්‍යාජව කියනවා අනුරත් එවැනි නායකයෙක්.
Very sad story.
Hard times create strong men.
Please increas the interest of senior citizen. Now they in trouble.
President don't explain about your life. All are doing errors not only you. Stay safe and do your work.
ඒකේ අයියා ගැන කියනවා හැර වෙන දෙයක් කියන්නේ නෑ. Headline එකේ බොරු දාන්න එපා.
Ayyath uge wayasa yako.ayyage amma thamai sumana.😂
Ape HADAWATHA obai janadhipathithumani,
🥹💞💐
Hon President, In future please stop telling all your private life in the public, no body can take any action against you Sir,another 10 years time whole world will clearly understand your values. Specially people in SL always looking for negative things, they enjoy creating fake stories.
Theruwansaranai!
ඔය කාලෙ මිගමුව අපි අපේ ඉගෙන ගත්තේ රහස් තමයි.
Ammo Ammo
Kohomath, hemadama. Scorpio aya. Thaman horen adala anunge duka niwapu aya 😥😥😥😥😥respect 🙏🙏🙏🙏🙏
කෙනෙක් මැරුණ බව දැනගෙන සැගවීම නීති විරෝධියි.
වැරදි අපි කාටත් වෙන්න පුළුවන්
@@Sri-Lankan-Politics නීතිය කාටත් පොදුයි.
@@MayaRekha-b7p true true
Ee kaale thamun jeewath unaada???
Ltte kaaleta wadaa darunui....
Kiyanne kaatada???
Danne nathi magul nokiya hitu...
@pradeepawijesena1169 මොන මගුලක් උනත් නීතිය ඒකයි බං.🤣🤣
හොරැ මඩ ගැහුවට වැටෙින්න එපා ජනපතිතුමනි ඔිබතුමා යන ගමන හරිනමි පල් හොරැන්ගෙන් වැඩක් නැත රටෙි සියලුම ජනතාව ඔිබතුමා සමගයි ජයම වෙිවා දිර්ගායු ලැබෙිවා ඇත්බල යොධබල ලැබෙිවා තෙරැවන් සරනයි යහපතක්ම වෙිවා
දෙන්නෙක් නෙවේ ලෝකෙම දන්නවා
Udara minisek
Ani oka sulu diyak api jannapathe tumani rata watakara watabbandat kat watakara watabadhinta baha api janapathe utumanani api kuwait
ඔයකවුරැ,මොනවා,කිවාත්,අප,කලබලවෙන්න,,උමනානැ,ඔබඅපට,,රජෙක්
Mema athdakeem obawa sakthimath mineseku kala. ❤
Mage sahodarayatath oya tikama una ammata pissu heduna anith mallige atha caduwa hamudawen gedaratama awith
Ayiya ath adanguwata gaththa
Mathak weddith bayai api ada sathutu wenawa janapathige weda piliwela gena
Janadipathi thumeni patu adahas thiyena,,mada gahannama kuhakain athi.samajeka obee pawule wisthara gana nokiya youthui...
Mokada ...apee aya prasnaya thamaage wana thuru hari daarshanikai.....
Obathumaata hamadaamath dewi rakawaranaya thiyeewi....
Theruwan pihitai
Nawatha nawatha kiyanna epa oba minisun athara dewiyek obata b,s
Ekale sathun ganata minissu meruwe kalakanni palakayo esdekata dekapu dewal matakwenakota😮 tayaruda pichchuna heti taruna kollo
ඔබ තුමා විශාල කැප වීමක් කරලා තියෙන්නෙ ..ඒ පිනට යහපත් ප්‍රතිචාර විශ්වය විසින් ලබලා දීලා තියනවා .. නැවත නැවත දාලා ..මොනවද දන්නෙ නෑ මේ මිනිස්සු බලාපොරොත්තු වෙන්නෙ .
ඔබතුමාගෙ පුද්ගලික දේවල් අපිට වැඩක් නෑ ..
ඔබ හොරා කාලා නෑ..
අහිංසක මිනිස්සුනෙ සල්ලි හොරා කාලා නෑ..
අනවශ්‍ය ..වියදම් නෑ..
සෝබන නෑ ..
සරළකම...ජනාධිපතියි ..සාමාන්‍ය මිනිස්සුන්ටත් එකම නීතිය ..
ඔය ආදී ගුණ ධර්ම නිසා...
Mama me kathawa aehuwata passe...obathuma wenuwen thibunu gaurawaya asimanthikawa wedi una...puranathwayen piri purusayek,pirimiyek.mehema kaseruka pihita thiyena pirimi1% wath nethuwa aethi.mehew pirimiyek kawadawath horek wanchanikayek wenne ne.sbadarmayema anuruwak.
Aniwaryenma. Methuma hata janathawata dun porondu ishta kireemata shakthiya labewa
Apita owa wadakk naha අපට oneh රටට dunuwakk vitharai
Meka depaththatama sapekshai 😢 me kiyana kale apith as deken dakka
JVP kiyana kattiya maha rata gewal walata Panala ithama ahinsaka minisunwa marala .
Liumak dala yanawa adanna bahe, miniya wada kare JVP ekata ona velata game minissu mala gewal wala give nahe 😢😢.
Maruve UNP eke ithama ahisaka gamwala minissu 😢😢 api hadama raa venakota poduma bayakin hitiye ape thaththawa aran yai kiyala 😢😢 mama Arurata wada masa 6 balai
Eya kiyana beeshanayama apitath thibuna 😢😢 ewa gana kothanakadiwath Anura kumara mouth kiyanne nahene 😢😢😢...???
විමල් වීරවංශයේ කටට රෙන්ඩ ඕනේ
Lankawa tharan anunge kunu hoyana ratak loke kohewath nae. Owage kisima palace nae apita kisiwak labenneth ne
mn hithuweth naa mechchara views ewi kiyala
Kathawe sampurna vidiyowa dapan ballo higakanne nethiwa api me vidiyowa ahala thiyenawa.meka konda pana nethi.piriminta loku adarasayak.
obata bohoma stutiy
මේවා මඩ
anurama thamai kivve
බලේට එන්න කෙලලාතියන කෙප්පවල හැටියට මේක අහපල්ලකො අම්මටත් බොරුකරලා දැක්කනම් කියන්න තිබුනනෙ වටේයනවා දැක්කනම්හොයන්න සමවයසෙ අයියා වයසින් වැඩි ගෑනියෙක්ද බැදලා හිටියෙ තෙක් තෙක් කියනකොටම බොරුව පිපුනා ගමෙන් ගිහින් ඇහුවම කතාව වෙනස් කෙලිනවනම් කෙලින්න ඕනෙ ලොවෙත්නැති බින්න විමල් කියන පෙන්නන්නබැරි පැමිලි පොටෝඑක ආසයි බලන්න 😆😆😆😆😆
Please be honest, AKD is such a
Gretesst person,
Good luckAKD❤..
අනුන්ගෙ පොටො බලනකන් තමන්ගෙ ලමයි ගැන සොයන්න නැත්නම් තමන්ට ඉදිරි යෙදි අඩන්නවෙන්නෙ
දැන් උඹ කඩේයන්නෙ කාටද
හොයල බලපං හොදට
ඊර්ෂ්‍යාව කුහකකම කුඩුකේඩුකම ඔලුවේ පුරවාගෙන කොහෙදේයන කම්බ හොරෙක්ට පොට්ට කතිරෙ ගහන ගමන්
තවත් මනුස්සයෙක්ට ගරහන්න එපා ඒකෙන්ම පේනවා උඹලගෙ හැදිච්චකම උඹලවගේ එවුන් අනුරගෙ මයිලක් තරම් වටින්නෙ නෑ දේශපාලනය ඉගෙනගනිං අනුරගෙන් රටකාපු කම්බ හොරෙකුට කතිරෙ ගහන්න කලින්😂😂
@@AnomaPriyadarshani-tb4ps 👍👍👍
ශ්‍රී ලාංකිකයන්ට දේශපාලන සාක්ෂරතාව තිබිය යුතුය
❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤
❤️❤️❤️❤️❤️
❤❤❤❤❤❤❤❤❤