තාත්තාගේ මුද්ද උකස්කර කෝටිපතියකුවූ ව්‍යාපාරික ජගත් විතානගේ ජීවිත කතාව - Jagath Vithana

Поділитися
Вставка
  • Опубліковано 21 гру 2024

КОМЕНТАРІ • 534

  • @HELAYO
    @HELAYO 5 років тому +246

    මම දැකපු හිත හොඳ, අවංක අව්‍යාජ සහ ආදර්ශමත් චරිතයක් තියෙන මහත්මයෙක්.. ඔබතුමාට හදවතින්ම සුබපතනව තව තවත් දියුනුවෙන් දියුනුවට පත්වෙන්න කියල.

    • @athulakaluarachchi2282
      @athulakaluarachchi2282 5 років тому +15

      Muu anthima narumayek muge birindagen ahuwath Kiyawi pkege Jada Kam ohoma sudanawage kathakarapu paliyata okunwa viswasakaranne ey...

    • @puitmunasinghe5485
      @puitmunasinghe5485 5 років тому +7

      minissunta gini deela hambakarana mudal walata wada dahadiya mahansiyen hoyana mudala watinawa....

    • @backup2196
      @backup2196 5 років тому +2

      Muta Mongalda

    • @puitmunasinghe5485
      @puitmunasinghe5485 5 років тому +4

      oya meya gana hariyata danne na wage...

    • @Ytboy_official
      @Ytboy_official 5 років тому +6

      @@athulakaluarachchi2282 බොරු ප්‍රචාර.පුලුවන් න්නම් ඔප්පු කරලා පෙන්නන්න.ඇහෙන් දැක්කොත් මිසක් කවුරුත් කියන එවා විශ්වාස කරන්න එපා

  • @sureshpushpakumara264
    @sureshpushpakumara264 2 роки тому +83

    ආසියාවේ විශාලතම බුදුපිළිමය සෑදුවාට ඔබතුමාට බොහොම පින් මහත්මයා!🙏🙏🙏 තෙරුවන්සරණයි !!!

    • @Sandakathmini01
      @Sandakathmini01 6 місяців тому

      ඒකත් විකුණාගෙන කෑමක්

  • @upul9937
    @upul9937 4 роки тому +86

    බුදු පිළිමයක් හදලා බෞද්ධාගමට කරපු සේවාවට නම් ගොඩාක් පින් ඔබට

  • @nadunkumara3540
    @nadunkumara3540 3 роки тому +58

    ඔබ ලංකවේ අංක එකේ දනවත වේව .. සිංහල බෞද්ද ... විම ගැන අඩමිබරයි .. බොරැසෝබන නැති අවංක මුල මතක එක ගුනදර්මයක් . තවතව දියුනු වේවි ඔබ ...ජයෙං ජය ....

    • @اوما-ج2ت
      @اوما-ج2ت Рік тому

      සර්ගෙ ඒ ගති පැවතුම් මා අනේක වාරයක් ස්තූති කරමි මුල මතක තියෙන සත්පුරුෂ ගුණ ඇති මහත්මයෙක් ඔබතුමාට තව තව බුදු පිළිම හදන්න ශක්තිය දහිරිය ලැබේවා තෙරුවන් සරණයි

  • @anulavithana5913
    @anulavithana5913 3 роки тому +16

    ඇත්තෙන්ම වටිනා මිනිසෙක්. රටටම ආදර්ශයක් .මිනිසුන්ට තවතවත් සේවයකිරීමට ඔබට ශක්තිය ,දීර්ඝායුෂ ල්‍රුබේවා.තෙරුවන් සරනයි.

  • @mithumpinibindu8423
    @mithumpinibindu8423 3 роки тому +17

    රටේ මුල් පුටුවල ඉන්න ඕනි කෙනෙක් ❤️

  • @vijaykumara3842
    @vijaykumara3842 3 роки тому +10

    ඔබතුමාගේ මතුගම හොරණ බස්වල මන් 30වතාක් විතර ගිහින් තියෙනවා.......❤❤❤❤👌💪💪🙏🙏🙏🙏 Love you sir

  • @mudaligemudali2944
    @mudaligemudali2944 4 роки тому +8

    ආව ගමන ඔිකමද නොදන්නා නමුත් කියාපු කතාවනම් බොහෝම අගෙයි. නැගිටිනවා වැටෙනවා හිතාගන්න බැරුව හිටියේ මොකක්ද හේතුව කියලා. අද අතේ මාට්ටු උනා පැටලෙන තැන. බොහෝම ස්තූතියි...

  • @bestofbest9595
    @bestofbest9595 3 роки тому +14

    Real වැඩකාරයෙක් respect sir !❤️❤️

  • @slmiusicone5241
    @slmiusicone5241 4 роки тому +29

    මෙහි comment දාලා තියෙන 75%ක්ම ඉරිසියා කාරයින් දාපු අය.ජය වේවා ජගත් විතානගේ මහාතාට.බුදු සරණයි පරිස්සමෙන් ඉන්න ඔක්කොම යාලුවෝ ආදරෙයි යාලුවනේ ඉරිසියා කරන්න එපා

  • @tharushikeshla2508
    @tharushikeshla2508 5 років тому +28

    අනිවාර්යයෙන්ම තමන්ට මුල මතක තියෙන්න ඕනා කලින් තමන් ජීවත් වෙච්ච තත්ත්වය මතක තියෙන්න ඕන කොච්චර ඉහළට ගියත් මුල අමතක කෙරුවොත් පරාදයි ඇත්තටම මෙතුමාගෙන් ගන්න ගොඩක් ආදර්ශ තියෙනවා දියුණුවෙන්නඉහලට යන්න වෙර දරන අය ට

  • @නදීනදී-ල9බ
    @නදීනදී-ල9බ 4 роки тому +14

    මාරම මනුස්සයෙක් සර් නුබ... තෙරුවන් සරණයි ..ආයූබෝ වේවා.. මම කුවේට් සිට

  • @gsentertainment3714
    @gsentertainment3714 2 роки тому +7

    ජයෙන් ජයම ප්‍රර්ථනා කරනවා 🖤

  • @ලිකර්-භ6ප
    @ලිකර්-භ6ප 4 роки тому +14

    ඔබ තුමාගෙ මුලු කතාවම දියුණුවට වැදගත්.අන්තිම ටිකනම් හදවතටම වැදුන.දෙයක් ඉගෙන ගත්ත .මොකද හෙට හෝ අනිද්ද අලුතෙන් බිස්නස් එකක් පටන් ගන්න ඉන්නෙ .තෑන්ක්ස් 🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥❤

    • @piratenu1
      @piratenu1 4 роки тому +2

      ඇත්ත කතාවත් දැනගන්න. ඒකත් වැදගත් වෙයි.

    • @adhithyarandeni9497
      @adhithyarandeni9497 4 роки тому +3

      බිස්නස් පටන් ගන්න ඒක හොද දෙයක් හැබැයි මේ වගේ මිනිස්සුන්ව ආදර්ශයට ගන්න එපා. මොකද අපි හොයන සල්ලි වැදගත් වෙන්නෙ මැරෙනකන් විතරයි.

    • @wasantha2000
      @wasantha2000 3 роки тому

      Mage Idam kolla kala koti ganak padu una. Eka kalayak Walawwa hinda thamai mulu paulama jeewath une Dan pennana bari unata. Marichcha a mmai thaththa I hitiyanam wisthara hondata kiyai. Atheethaya amathakawena ekai minissunge depala salli kolla kana ekai Honda jeewana ratawak nemei. Api danna widiyata. Api mokatada eershya karanne apita karapu detai apita duka ape rata ganath thiyenne mara dukak.

  • @ganeskumara3584
    @ganeskumara3584 4 роки тому +22

    ආදර්ශමත් චරිතයකි 🥰🥰🥰🥰🥰🥰🥰

  • @thisarusammana923
    @thisarusammana923 2 роки тому +1

    ආදරෙයි මහත්තයො.ඔබතුමා ගොඩක් හොද මහත්තයො.ඔබතුමා තමඉ ජනදිපති වෙන්න ඕනි.

  • @rohanranaweeran7899
    @rohanranaweeran7899 5 років тому +10

    මෙන්න මිනිස්සු අවංකවම කියන්නේ මොනවා හරි ඉගෙන ගන්න පුළුවන් මනුස්සයෙක්

    • @everythingisee5691
      @everythingisee5691 5 років тому +2

      Apo oya dannawada me manussayawa ahinsaka minissunge salli huragena kala diyunu wela mathugamata awith ahannko kohomada jagath diyunu une kiyala

    • @rohanranaweeran7899
      @rohanranaweeran7899 5 років тому +2

      @@everythingisee5691 wenna ati nowennat ati API hariyatama danne na ne media kiyana de wishwasa karanna bane ae unata kathawa hodai

    • @slaas6280
      @slaas6280 4 роки тому +2

      @@rohanranaweeran7899 Game kenekgen ahala balannako...sadarane..duni wechca hati

  • @hiruwickramasinghe2423
    @hiruwickramasinghe2423 3 роки тому +12

    ආදර්ශමත් මනුස්සයෙක්

  • @chamindagamage9078
    @chamindagamage9078 4 роки тому +10

    රටට ජාතියට ආගමට සලකනවා කියන්නෙ ඒකම අති. ඔබතුමා විශිෂ්ටයි.

  • @Deleted__acc
    @Deleted__acc 2 роки тому

    ගොඩක් ස්තුතියි ඔබ තුමාගේ පෙන්වා දීමට ......☝☝☝☝☝☝☝☝☝😎😎😎😎😎😎😎😎😎😎😎

  • @Dailygallego
    @Dailygallego 4 роки тому +3

    නියම මනුස්සයෙක්.හිත හොද මනුස්සයෙක්.නියම මොලයක්
    තෙරුවන් සරණයි ඔබට වගේම මේ චැනල් එකටත්...
    ජය වේවා....

  • @RESHACN
    @RESHACN 5 років тому +40

    මමත් මොහුට සමානයි. විස්වාස කරන්න ජවිත් ජය ගන්න පට්ට ගෙමක් දුන්නේ සමහර දවස් වල රැට නොකැ අවස්ථා බොහොමයි. අද පිටරට වියාපාරයක කොටස් කරුවේක් දැනට ලංකාවේන් අසරණ කොල්ලො 45ට වැඩි ප්‍රමානයක් ගෙන්වා රැකියා දි තිබේනවා.....මගේ දිවුණුව දැක විදේෂිකයන්ද පුදුමයට පත් වු අවස්ථාද අැත

    • @lovestatus8628
      @lovestatus8628 5 років тому +3

      ඇයි ඒ

    • @RESHACN
      @RESHACN 5 років тому +2

      @@lovestatus8628 තම උස්සහයේන් පිටරට රැකියාවට ගොස් ලැබේන මුදලින් එම රටේම ඉගෙන ගෙන මේවන විට සේවකයන් සිටින අයතනයක හිමිකරුවේක්.....

    • @lovestatus8628
      @lovestatus8628 5 років тому +3

      @@RESHACN අනෙ එහෙමද....මටත් දැනගන්න ආසයි ඔයාගෙ ජීවිත කතාව

    • @youtubeuser6790
      @youtubeuser6790 5 років тому +3

      ඒ කොල්ලගේ ජීවිතෙත් ඉවර කරන්න එපා අක්කේ.🤣🤣🤣

    • @RESHACN
      @RESHACN 5 років тому +2

      @@youtubeuser6790ගැණු උදවිය අාසයි දුක හිතේන කතා අහන්න

  • @ravidupramod3797
    @ravidupramod3797 3 роки тому +25

    ජනාදිපති කරත් පාඩු නැ සිරාවටම⚡

  • @rukanthasamaranayake1451
    @rukanthasamaranayake1451 4 роки тому +3

    ඔබතුමා හරි හැමදේකටම හිත තමා ඔබතුමාගේන් ගත්තු දේ ගොඩයි.ස්තුතියි

  • @mahindanandasirijayarathna6985
    @mahindanandasirijayarathna6985 3 роки тому +3

    අනේ වාසනාවන් ඔබ වන් සොදුරු මිනිසුන් මේ ලක්‌ දෙරණ තුල තව තවත් බිහි වේවා

  • @nadunkumara3540
    @nadunkumara3540 3 роки тому +17

    අත්තටම පටිට අවංක හදවතක් අැති වුතුමි මිනිසෙක් .. ඔබට වරදිංනැ බුද්ද සසනේට හොදට සලකංන .. බුදුං වදිංන .. . තට බුදුං වදිංන .... හදපිරි ප්රනාමය ...

  • @lagalatta6639
    @lagalatta6639 5 років тому +13

    ඔබතූමා ට දිවිය සම්පත් ලැබේවා ලබන ලබන ආත්මයක් පාසා අන් අය ගැන හිතලා නුඹත් මිනිස්සුන්ට නොදනිමි දියුනු උනා ඒම තමා මනුස්සයෝ උනාම ඔබතූමා ට දිවිය සැප ලැබේවා

    • @piratenu1
      @piratenu1 4 роки тому

      රැවටුන තරම්

  • @sl.nawanjanapodda
    @sl.nawanjanapodda 3 роки тому +5

    කෝ බලන්න මතුගම පැත්තේ
    මෙයාගැන අවංකවම අදහස් දක්වන අය
    මටනං විස්තර කියපු අය කිවිවෙි හොද දෙවල් නේ⁣ෙවියි

    • @piyalweerasinghe2680
      @piyalweerasinghe2680 3 роки тому +1

      ඕක තමයි සිංහලයාගේ හැටි .පළ ඇති රූකටලු ගල් ගහන්නේ .

    • @kannangarakannangara5472
      @kannangarakannangara5472 2 роки тому +1

      Irisiyakarayo kiyana katha hoda pudgalayek දුප්පත් මිනිසුන්ට ගෙවල් හදලා තියෙනවා

    • @kannangarakannangara5472
      @kannangarakannangara5472 2 роки тому

      ඕනෑම malagedaraka යනවා paksha vipaksha බලන්නේ නැහැ gihin උදවු කරනවා මතුගම taume හැමෝටම බොන්න loku වතුර tenkiyak ගහල තියෙනවා

  • @නදීනදී-ල9බ
    @නදීනදී-ල9බ 4 роки тому +8

    සේවයක් කරලා ඒ වෙනුවෙන් මුදල් ගත යුතුයි ඒක වැරදි නෑ.. මුදල් ගත්තු අය දැනගන්න ඕන.. ගත්තුවා ආයෙ ගෙවන්න.. බැරි උනාම සල්ලි ගත්තු මනුස්සයට බ්නින්නෙ නැතුව.. කිසි දෙයක් කර කියන්න බැරි මිනිස්සු තමා අනිත් අයට බැන බැන යන්නෙ..🌹

  • @shashithathukorala6715
    @shashithathukorala6715 4 роки тому +19

    පොලියට අරන් ගෙවා ගන්න බැරිව සින්න උන ලොන්තයෝ බැනලා කමෙන්ට් දානවා.😂

  • @PIZZABOUNA
    @PIZZABOUNA 5 років тому +2

    ඔබ තුමාට පිං, ..ජය වේවා!!! එතුමා සම්භන්ද කරගන්න පුලුවන් දුරකථන අංකයක් දෙන්න.....

  • @dinushapigeons1624
    @dinushapigeons1624 4 роки тому +5

    ගමේ ඉන්න කුහක හැත්ත ඇවිල්ල කොමෙන්ට් දාල 😂😂 කොහොම හරි මේ මනුස්සය බලන්වත් හැදියල්ල

  • @s.lkelum9818
    @s.lkelum9818 4 роки тому +30

    රටෙ මිනිස්සුන්ට ලොකු ආදර්ශයක් ලොකු පාඩමක් ජිවිතේට

  • @Ravindulakshanofficial-t3g
    @Ravindulakshanofficial-t3g Рік тому +1

    ජය වේවා 😊🔥

  • @theceylonhub2139
    @theceylonhub2139 3 роки тому +2

    අලි දෙන්නෙකුත් ඉන්නවා . මරු ලොක්කා...❤️❤️🤟🏻🤟🏻

    • @Sandakathmini01
      @Sandakathmini01 6 місяців тому

      මිනිහාත් තනි අලියා

  • @ramarm1721
    @ramarm1721 2 роки тому +2

    ඔබ වැනි නිහතමානීව ජනතාව දෙස බලන අය aethnam අපෙ රට diunu කරන්න පුළුවන් ..❤❤

  • @randimamadushan13
    @randimamadushan13 3 роки тому +11

    අාදර්ෂමත් චරිතයක් 😍😍😍

  • @hasithaishara4409
    @hasithaishara4409 2 роки тому +2

    මතුගම ජගත් මහතා

  • @කසුන්තාරක
    @කසුන්තාරක 4 роки тому +3

    ගොඩක් දෙවල් ඉගෙන ගත්තා තව මෙ වගෙ විඩියෝ ගෙන්න ජයවෙවා

  • @pradeepekanayake4741
    @pradeepekanayake4741 4 роки тому +3

    අන්න ඒ කරුණු ටිකනම් මහමෙරක් වටිනව.

  • @pasiduharshana3917
    @pasiduharshana3917 5 років тому +10

    අපේ ගමේ....හොද මිනිහෙක්

  • @surangabuddika3847
    @surangabuddika3847 4 роки тому +4

    Thanks Jagath uncle..

  • @dimuthuwelagedara6031
    @dimuthuwelagedara6031 3 роки тому +3

    නියම හිත හොද මනුස්සයේක්

  • @Coolgirl-ur2mi
    @Coolgirl-ur2mi 2 роки тому +4

    Aww respect sir🥳🥳 congratulations 🥳🥳

  • @praveenlakshan3530
    @praveenlakshan3530 3 роки тому +5

    මෙන්න රටට වැඩ කරන අය මේ මහත්තයට රට බාර දුන්නනම් මේ රට මෙයිට වඩා ලස්සනයි ❤️❤️

  • @sovisnethsara6385
    @sovisnethsara6385 7 місяців тому

    දවසක මාත් හදනවා මගෙම කියලා කතාවක් 🙂❤️

  • @TravelingLocations
    @TravelingLocations 3 роки тому +3

    පාර්ලිමේන්තුවේ ඉන්න බැල්ලිගෙ පුත්තුන්ට මේව බලලවත් මොලේ පෑදෙනවනම් .... මේ වගේ මොලකාර මිනිස්සි තමයි දෙයියනෙ රට පාලනේ කරන්න ඕනි❤️

  • @indunilkarunarathne2747
    @indunilkarunarathne2747 4 роки тому +9

    ආඩම්බරයි ඔබ ගැන.

  • @اوما-ج2ت
    @اوما-ج2ت Рік тому

    ඔබතුමාගේ ව්‍යාපාරයක මටත් රස්සාවක් දෙන්න තෙරුවන් සරණයි

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 5 років тому +5

    Excellent advice budusarani

  • @nammuni83
    @nammuni83 5 років тому +6

    නියමයි. ජයවේවා !!!!!!

  • @pusphalatameleni3897
    @pusphalatameleni3897 4 роки тому +2

    Hi Mr very good advice. Thanks for you.👍👍

  • @sunethfernando8728
    @sunethfernando8728 5 років тому +4

    Niyamai mahaththayo kiyala dunna hama detama. Obaga ade pare yanna mamath uthsaha karanawa

  • @buddikalakshan272
    @buddikalakshan272 2 роки тому +2

    පට්ට මිටිරයක් ඉදිරියට තියෙන වැඩ කටයුතු සුපිරියටම හරි යන්න ඕනේ

  • @dananjapriyalal502
    @dananjapriyalal502 5 років тому +8

    ඔබතුමාට දිනෙන් දින ජයෙන් ජය පතනවා

  • @academy1506
    @academy1506 2 роки тому +1

    සුපිරියක් මනුස්සයෙක්

  • @captaingalway8005
    @captaingalway8005 3 роки тому +13

    නියම මොටිවෙෂන් එක අවධානමක් ලබා ගතයූතූයි ජිවිතය ට

  • @gayan9264
    @gayan9264 5 років тому +16

    මතුගම දියුණු උනා නම් දියුණු උනේ මේ මනුෂ්‍ය යා ගේ ප්‍රජා සේවා නිසා...ඇත්තටම අතීත ආවර්ජනය බෝහොම වැදගත් ගන්න දේවල් බෝහොම යි....හැම මනුෂ්‍යයකුගේම හොඳ සහා නරක දේවල් දෙකක් තිබෙනවා අප ගතයුත්තේ හොඳ දේවල් පමණි ..නරක දේ අයින් කර දැමිය යුතුය බුද්දියෙන් සිතන්න ☝

    • @puitmunasinghe5485
      @puitmunasinghe5485 5 років тому +3

      lankawe hama gamakma diunu wenawa....aka samanya deyak...ath anunta ginigedi dena 1 sahagahana aparadayak

  • @omar7239
    @omar7239 3 роки тому +1

    Respect 🙋‍♂️.
    God bless 🙏.

  • @hansajithhansajith5475
    @hansajithhansajith5475 Рік тому +1

    iri siya karana paku maranava 🏵️

  • @blackbro2561
    @blackbro2561 5 років тому +6

    සුපරිම ජගත් මහත්තයො .. 🖐️🙂

  • @kumarisenanayake8398
    @kumarisenanayake8398 5 років тому +22

    සතුටුයි ජගත් ayiye ...oya ada inna තැන දැක්කම ...api ඉස්කෝලේ යනකොට oya තැපැල් 90 n යනවා tawama මතකයි .....

    • @athulakaluarachchi2282
      @athulakaluarachchi2282 5 років тому +3

      Oyala danne nehaa okaa salli hoyapu heti Adu tharame okage birindawath okata ayithi bus ekaka yanne nehaa mu anthima narumayek

    • @kumarisenanayake8398
      @kumarisenanayake8398 5 років тому +1

      @@athulakaluarachchi2282 ටිකක් ahala තියෙනවා ...prathipala ලැබෙයි නේද ...

    • @athulakaluarachchi2282
      @athulakaluarachchi2282 5 років тому +1

      Ohoma naruma vidihata danawathun veema ratakata sathutu wenna puluwanda paaharayinwa aththa uda thiyanna epaa

    • @manjulakularathne8213
      @manjulakularathne8213 5 років тому +3

      @@kumarisenanayake8398 මෙයාගෙ නෝනා නර්ස් කෙනෙක් නේද .එයාම කියනවනෙ අසාධාරණ සල්ලි වලින් ගන්න වාහන මට මොකටද කියල ..මූ ගැන නොදන්න අය බොහොම යි..

  • @chathurachamikara8476
    @chathurachamikara8476 3 роки тому +1

    Niyamai sir respect

  • @PIXELvoiz
    @PIXELvoiz 4 роки тому +1

    very nice video thanks for Mr.Jagath and channel

  • @emmalinful
    @emmalinful 5 років тому +9

    Niyamai niyamai Hoda adarshamath katawak.

  • @AssajeePersonalAccount
    @AssajeePersonalAccount 4 роки тому +2

    Hoda adarshamath video ekak ❤️

  • @ThusharaRanjan-b3z
    @ThusharaRanjan-b3z Рік тому +2

    Ana gagat mama man giya balanna kanthale.ahinsaka paulak.hoyan.baladdi.inna.kanna.bonna.monavat na innat tahadu valin vata karan vahalt tahadu vahina kota tamanava tamana tan valata basan tiyan givita gata karnna man laksa2 dunna.ga.bagata hadala oyta puluvan nam mama puluvan vidihata udauvak karamuko gagat mama

  • @chinthakamadusanka696
    @chinthakamadusanka696 5 років тому +8

    ආදර්ශයක්.......🙏

  • @priyanthikullmer2852
    @priyanthikullmer2852 5 років тому +2

    Bohoma Hoday Ema Mahathaya. Harema Awankawama katha kara. Bohoma sathuty . Budusaranay.

  • @dineshmadushanka6920
    @dineshmadushanka6920 4 роки тому +6

    Great investor .....

  • @sunilkarunarathna888
    @sunilkarunarathna888 4 роки тому +5

    ගොඩක් සතුටුයි. ගෝටාභය ජනාදිපතිට සවියක්වී මේ රට ගොඩනගන්න අත්වැල්ක්‌ වෙන්න. සිනි පත්තර කර්මාන්තය ඔබතුමාට පුළුවන්.

    • @Raj-lz3vk
      @Raj-lz3vk 4 роки тому

      Appo GOTAbaya mahatthatath ewarai . mu wage un set unoth. Dakkane mahindata kelauna dhammika perera set karagena ratgupaswala.

    • @Official-ym2by
      @Official-ym2by 3 роки тому +1

      @@Raj-lz3vk එහෙනම් ඔයා ගිහින් ගෝඨාභයට සහය දෙන්නකො 😂

    • @pasanwaidyatillake5758
      @pasanwaidyatillake5758 Рік тому

      🤣

  • @shanthipriyadarshani2499
    @shanthipriyadarshani2499 Рік тому

    Budusaranai 🙏

  • @Ytboy_official
    @Ytboy_official 5 років тому +6

    අපේ ගමේ
    respect ❤
    ආසියාවේ උසම බුදුපිළිමය❤
    අපේ පළත් සභා මන්ත්‍රීතුමා.

    • @puitmunasinghe5485
      @puitmunasinghe5485 5 років тому +2

      paw karala pilima neluwata wadak na

    • @Ytboy_official
      @Ytboy_official 5 років тому

      පව් කරපු සල්ලි පල දෙන්නෙත් නැහ්.🤣🤣🤣🔨
      එහෙනම්🤣🤣.

  • @sampathbandara4680
    @sampathbandara4680 Рік тому

    Good lak❤

  • @dodo6407
    @dodo6407 5 років тому +17

    අසරණ මිනිසුන් ගෙ අසාධාරණ ගිණි පොලි අරන් ගෙවන්න ගියාම සතයක්වත් අඩු කරන්නේ නෑ දන් ලෙඩ ගානෙන නෙද ...අනෙ මහත්තයා ඔබට වෙන්නත් නිවන් සුව

  • @DhammaSisila1
    @DhammaSisila1 5 років тому +8

    ලොකු ආදර්ශයක් මෙතුමා අපිට

  • @තලපත්කන්දෙචින්තක

    ආඩමිබරයි ජගත් මැතිතුමා

  • @dinadpathirana393
    @dinadpathirana393 3 роки тому +4

    Supirima plan ekak eka nn karanawann hodama widihak bankuwen wada ganna. Niyama manussayek

  • @sameeramaheepala659
    @sameeramaheepala659 5 років тому +3

    Monawada unath ganna godak dewal thinawa jagath mahaththaya.thanks

  • @sltalent8185
    @sltalent8185 5 років тому +16

    ඉස්සරනම් මම දන්නෙ නැ දන්නම් පට්ට අසදරනඉ

  • @vihangauthpala522
    @vihangauthpala522 3 роки тому

    supiri kathawak jayawewa jagath mame.

  • @islandsrilanka5579
    @islandsrilanka5579 5 років тому +1

    Jayawewa obathumata...obathumage thiyena gathiguna ....harima watinawa

  • @shanika4837
    @shanika4837 2 роки тому +1

    අනේ මහත්තයා අපේ ගමේ පන්සලේ චයිත්තය හදන්න පුළුවන් ද ඔබ තුමා ට පිං

    • @Sandakathmini01
      @Sandakathmini01 6 місяців тому

      රුවන් වැලි මහා සෑය වන්දනාමාන කරන්න.

  • @vajirachilaw4782
    @vajirachilaw4782 5 років тому +22

    මගෙ ව්‍යාපාරයකට දේශපාලනික පිරිසක් අසාධාරණ විදිහට මම පිට ගම් කාරයෙක් කියල විරුද්ධ වෙනකොට මෙතුමා කෙලින්ම ඇයි ඒ මනුස්සය පිට ගමක කියල විරුද්ධ වෙන්නෙ ඕන කෙනෙක්ට ලන්කාවෙ ඕන තැනක ව්‍යාපාරය කරන්ඩ පුලුවන් ඒකට කාටවත් විරුද්ධ වෙන්ඩ බෑ කියල මමත් බිස්නස් කරනව ලන්කාවෙ හැමතැනම කියල මගෙ පැත්තට කතා කරල මගෙ ව්‍යාපාරයකට අවස්ථාව අරන් දුන්න ඒ අතින් මම මෙතුමට ගරු කරනව අවංකකම .

  • @chanaplace2891
    @chanaplace2891 5 років тому +3

    Mama ahapu supirima wada tika thama me great man in Sri Lanka my rexpect sir bs

  • @sithumlakmal227
    @sithumlakmal227 5 років тому +1

    Ade aiye ahala thibbata adai dakke
    Fatta katha tikak kiuwe aaa
    Digatama karana aiya mewage watina minissuth ekka sanwada
    Obata jaya 🙏🙏

  • @roshanchamara26
    @roshanchamara26 2 роки тому +2

    W.S R.S RUPASINGHE emudalaligeth jivitha kathawa apa hamuwe thabimata arayum aluth lokaya

  • @jayanthaweerasinha5399
    @jayanthaweerasinha5399 4 роки тому +6

    පොතුවිල් පැත්තෙ පර්චස් 320ක ඉඩමක් විකිණීමට තියෙනවා මුහුද ලග තියෙන්නෙ බැංකු ලොන් එකක් දලා තියෙනවා පර්චස් 1ක් වැලි වෙශන් වෙලා 275000ක් 320ටම 88000000ක් වැලි වෙශන් උනා ඔක්කම 5.20කට දෙනවා

  • @LahiruJayalal
    @LahiruJayalal Рік тому +2

    🎉🎉

  • @glwaj4259
    @glwaj4259 5 років тому +20

    Nuwara eliye gihilla Hadennath puluwan , loss vennath puluwan.------Eka Man kenek, 150 Rs ara gena Nuwara eliye gihilla, after 10 years, Strawberry plantation ekaka owner una. E vagema thamai opposite eka, Nuwara eliye gihilla, Loku hotels vala Two three Months gatha kaloth, Hodha ganak Loss kara ganna puluwan.

  • @thusarasampath3845
    @thusarasampath3845 4 роки тому +5

    Had so many things to learn

  • @ideaclips5209
    @ideaclips5209 4 роки тому +4

    Great job💪❤

  • @tommaamena4898
    @tommaamena4898 3 роки тому +1

    Niyamai.b.s

  • @nuwanviduranga130
    @nuwanviduranga130 4 роки тому

    Godak hodai kiyala ahala thiyanawa eth දැකලා kathakarala na. Good luck mr ජගත් විතාන

  • @dondammika4798
    @dondammika4798 5 років тому +13

    ආඩම්බරයකි

  • @sltalent8185
    @sltalent8185 5 років тому +102

    මෙය අපෙ ගමෙ තරහකට නෙවෙඉ කියන්නෙ මෙය ගොඩක් අසදරන විදිහට තමා සල්ලි හොයන්නෙ

    • @manjulakularathne8213
      @manjulakularathne8213 5 років тому +2

      ඒක කවුරුත් දන්නවා බ්‍රෝ...

    • @sanayahsl6538
      @sanayahsl6538 5 років тому +6

      අනිවා ඒක දන්න එව්න් දන්නව😂

    • @sanayahsl6538
      @sanayahsl6538 5 років тому +6

      මතුගම ඉන්නෙ ඕක😒

    • @somehome007
      @somehome007 5 років тому +3

      Maath ahala tiyanawa bro

    • @himashadilushan6521
      @himashadilushan6521 5 років тому +2

      Eka atta bro

  • @حاولا
    @حاولا 5 років тому +6

    Mamath mathugama methumagana metharam vistharayak danagena hitiya nahanea obata jaya

  • @Earthlovers422
    @Earthlovers422 2 роки тому

    දියුණු වෙන් දියුණු වේවා 🙏🙏

  • @anjlianjali4969
    @anjlianjali4969 4 роки тому +1

    yes very nice happy brothee

  • @yasoyaso9749
    @yasoyaso9749 4 роки тому +5

    වටින කතාවක් හොදයි