මළගමක් වී නතර වූ KDU ක්ෂේත්‍ර චාරිකාව | Accident
Вставка
- Опубліковано 17 лис 2024
- #LKA #SL #News1st #Accident #Badulla #KDU
👉Subscribe us: / newsfirstsrilanka
👉Whatapp Channel එකට එකතු වෙන්න news1st.lk/Wha...
👉 JOIN US
📌 Whatsapp - news1st.lk/wha...
📌 Telegram - news1st.lk/Tel...
📌 Viber - news1st.lk/viber
👉 FOLLOW US
📌Instagram - news1st.lk/ins...
📌UA-cam - news1st.lk/you...
📌Twitter - news1st.lk/twi...
📌Tiktok - news1st.lk/tiktok
📌Facebook - news1st.lk/fac...
Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700
#News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #Live@55 #WeReportYouDecide
අණතුරට ලක්වූ සියළුම දෙනාට ඉක්මනින්ම සුවය ලැබේවා
🙏
Budugunabalaya sathyayi we sathyanubawayen daruwane oba semata niduk neerogi suwayama lebewa yi pathami ikman suwaya lebewa theruwan saranai
කොලබට ගෙනල්ල උනත් කමක් නැ ජීවිතටික බේරාගන්න . හැමෝටම ඉක්මනින් සුවය ලැබේවා . බුදු සරනයි දලදා සමිදු පිහිටයි 🙏🙏🙏🙏🙏🙏
මියගිය අයට නිවන් සුව ලැබේවා!!! තුවාල ලැබු අයට ඉක්මන් සුව ලැබේවා!!!
දාහක් වැඩ අස්සේ උනත් ඒ අයගේ උදව්වට වටේ පිරිලා ඉන්න අපේ මිනිස්සුන්ටත් දීර්ඝායුෂ ලැබේවා!!!
❤
හ්ම් එකනම් අැත්ත අනේ අපේ රටේ මිනිස්සු එහෙම වේලාවට එකමුතු කම ❤❤ ඉතා වටිනවා දැක්කා නේ අර රටක පුංචි පැටව් ටිකක් පිච්චිලා මැරිලා යද්දි කිදෙනෙක් එක දිහා බලන් එහෙට මේහෙට යනවාද 😂😂😂 අපේ රටේ උතුම් මිනිසාත් බවේන් පිරිපුන් මිනිස්සු ඉන්නවා ❤❤❤
භෙලිකොප්ටර් භාවිතා කල යුත්තේ මේ වගේ ජීවිත බේරගන්න මිසක් සීයාට ට්‍රිප් යන්න නෙවෙයි. ඔවුන් සියලු දෙනා ඉක්මනින් සුව වේවා!!
අර බෝට්ටු වල මිනිස්සු ගානක් මිය ගියා. නමුත් ඒවාට හෙලිකොප්ටර් දුන්නේ නැ. 😑
නමුත් දේශපාලන කරන අය දවසගානේ යන්නේ ඒවල.
ඇත්තටම සාමාන්‍ය ජනතාව පව් 😑
කිසිම දෙයක් බලන්නේ නැතුව පැන ගෙන උදවු කරන්න ආපු දෙවියෝ ටිකට කැස්සක් වත් හැදෙන්න එපා ❤️🙏
බදුල්ල කියන්නෙ ඉතින් තේ කහට උගුරක් දුන්නත් බඩ පිරෙන මිනිස්සු ඉන්නෙ ගැම්මටම ❤
අපේ රටේ මිනිස්සු ගන හරිම ආඩම්බරයි ,සියලුම දෙනාටම ඉක්මන් සුවය අත්වේවා ,තෙරුවන් සරනයි
හෙලිකොප්ටර් දෙන්න ඕනේ ...ඒකට නම් රෙස්පෙක්ට් ..මොකද ඉස්සර මැති ඇමතිලට විතරයි හෙලිකොප්ටර් දුන්නේ ...හරිනම් සාමාන්‍ය ජනතාවට තමයි මේ පහසුකම් දෙන්න ඕනේ..
Danna tharama thamai.
මියගිය අයට නිවන් සුව ලැබේවා 😢😢😢😢😢😢
ඇත්ත තත්වේ ආරක්ෂක අංශයේ අය වාහන වල යද්දි ඇගට අරන් අපි පොරවල් වගේ පාරටත් අපේ සේරම අපේ වගේ හැසිරෙන්නේ.අන්තීමට අපරාදේ අසරණ අහිංසක ළමයි !!ඉක්මන් සුව්‍ය සැමට !!!
හෙලිකොප්ටර් එකක් දුන්න එකටනම් එකෙන්ම ආදරෙයි❤
එක නිමේෂයක් ඇති හැමදේම වෙනස්වෙන්න😢😢😢😢
ඇග හිරිවැටෙනවා දෙයියනේ😢 ඉක්මන් සුවය ලැබේවා 🙏
නැති උන අයට නිවන් සුව ලැබේවා තුවාල ලැබූහ අයට ඉක්මනට සනීප වෙන්න ඕන කියල ප්‍රාර්ථන කරනව
රටේ හැම පුරවැසියෙක්ම රථ වාහන ධාවනය ගැනනන් මීටවඩා සැලකිලිමත් වෙන්නම ඕනි. විශේෂ කරලා මෙයාලා මෙයාලා කියන්න බැහැ හැමෝම වැරදි කරනවා අඩු වැඩි වශයෙන්. මෙතනදි කොහොම දෙයක්ද උනේ කියන්න දන්නෙ නැහැ. බස් රථ ධාවනය ත්‍රීරෝද ධාවනය සහ මෝටර් සයිකල් ධාවනය මීට වඩා හොඳින් සිද්ධ විය යුතුයි කියලා මම හිතන්නේ. මෙහෙම කියන මම පදින්නෙත් බයික් එකක. කාර් වෑන් සහ අනික් දේවල ඔය දෙක වගේම වැරදි කරන වෙලාවලුත් එමටයි.
සියළු ම දෙනාට තෙරැවන් සරණයි ..ඉක්මනින් සුවපත් වෙිවා!...
විශ්ව මාතාවගෙ පිහිටෙන් කිසිම කෙනෙක් ට කරදරයක් වෙන්නෙපා ඉක්මන් සුව ලැබේවා ❤😢 මිය ගිය දෙදෙනාට නිවන් සුව ලැබේවා 😢
මියගිය අයට නිවන් සුව ලැබේවා. තුවාල ලැබූ සියලු දෙනා ඉක්මනින් සුවපත් වේවා. බුදු සරණයි හැමෝටම
මිය ගිය සියලු දෙනාටම ඉවන් සුව ලැබේවා 🙏
අනෙක් සියලු දෙනාටම ඉක්මනින්ම සුව වේවා 🙏 බුදු සරණයි 🙏
විනෝද චාරිකා යන බස් රථවල සිංදු දාගෙන සද්දේ වැඩි කරගෙන යද්දී බස් එක පාරෙන් අයිනකට ගත්තත් පිටුපසට ගත්තත් කිසිම සද්දයක් ඇහෙන්නේ නෑ driver එකේ අවධානයක් නැතුව යන එකේ හේතුව මේක
Daruwan aran gamane yana bus wala condition eka eka parak newe dasa paarak wath check karanna oni.. oya neti une rate buddimath tharuna parapura.. deyata weda dayaka aya.. mewa neethi gatha karanna oni hari nam😢
විනෝද නෙවේ..මේක ක්ශේත්‍ර චාරිකාවක්
තෙරුවන් සරනින් සියලුම දෙනාම ඉක්මන් සුවය පතනවා
හමුදාව වට ඔය විදයට කතා කරන්න එපා රටක් ජාතියක් බේර ගත්ත විරුවෝ කවදාවත් අහිංසක ජනතාව මරන්නේ නැහැ
rata jaathiya beragatt aya ethana hitiad kian eka sakai, mokad 1 sebalai indala tienne, eath yudde kaale hitia sebalekd kiala danne naane…
Normally KDU eken lamainwa aran bus ekk yaddi military staff kenek ynwa....e kena thamai e idala thyenne...
Habei aragaledi dunna shot eka
එහෙමම කියන්නත් බෑ.....
Oh u really do not know anything....
අනේ ... බුදු සරනයි .. 🙏🙏🙏🙏🙏 තවත් ජීවිත නැතිවෙන්න එපා දෙවියනෙ.🙏🙏🙏🙏🙏🙏🙏🙏
get well soon our seniors😥
රෝහල්වල අයට වැඩක් කරගන්න දුන්න නම් මොකද කැමරා උස්සන් යන්නෙ නැතුව
ඉක්මන් සුවය ලැබේවා හැමෝටම ❤
ශික් මේ පාරවල් හොදටම අව්ල් , බඩ් දෙකකට මාරු වෙන්නවත් ඉඩ මදි , 😢😢😢 අපි දන්නවනේ ඉතින් මේ පාරවල්වල හැටි
ඉක්මන් සුව සියලු දෙනාටම...
budu saranai ikman suwa lebewa
අනේ කාටවත් කරදරයක් වෙන්න එපා..ඉක්මන් සුවය ලැබේවා 🙏
හැමොටම ඉක්මනින් සුවය ලැබේවා.
ඉක්මනින් සුවය ලැබේවා !!!
හැමෝටම ඉක්මන් සුවය ලැබේවා !
නිවන් සුව ලැබේවා isuri akke ane paw😢
Wishing for speedy recovery!
මම මොනරාගල ඉක්මනින් සුව වේවා ❤❤❤❤
බස් එක තියන විදිහට ඔක්කොම හොදින් ඉන්න එක ලොකු දෙයක්
ඉක්මන් සුව සියලු දෙනාටම
ඉක්මන් සුවය ලැබේවා 🙏🙏
Ikman suwa wewa.theruwan saranai.
කොල්ලො කෙල්ලො ටික ඉක්මනින් සනීප වේවා 🙏😥
මෙියාගෙ චාරිකාවක් සංවිධානය කිරිමෙිදී,කාලගුණය..ගැන වැඩි අවධානයක් යොමුකරන්න ඔීන.විශේෂයෙන්.රියදුරන්..වාහනයේ තත්වය..රට තුල ප්‍රශ්න අැතිකිරිමට අනකුත් පරාජිත දේසපාලකයන් උත්සහයක යෙදෙන කාලයක් මොකක්හරි කඩාකප්පල් කාරික්‍රියාවක්.සිදුකලා වෙන්නත් පුලුවන් වාහනය නියමික.කාර්මිකයින් හා රසපරික්ෂකවරැන් පරික්ෂාවට ලක්කල යුතුයි...මොකද මෙි බුද්ධිමතුන් බිහිවිම වලක්වාලන වැඩක්ද වියමැකියි.
සියලු රෝගීන් සුවපත් වේවා ! බස් රථ රියදුරන් පිලිබද දැඩි අවධානය යොමු කිරීම අත්‍යාවශ්‍යයි. මාර්ග නීතී සහ මිනිස් ජීවිත පිලිබදව ඔවුන්ට නිසි තැකීමක් නොමැති බව පැහැදිලියි
ඉක්මනින් සුවය ලැබේවා ❤
Budu saranayi 🙏
Driver must have been careless,poor children.
කිසිම කරදරයක් නොවී සියලු දෙනාටම ඉක්මනින් සුවය ලැබේවා..කිසිම කරදරයක්නම් වෙන්න එපා
අනේ දෙයියනේ 🥺🙏🇶🇦
Jesu pihiten suwaya labewa
Ikman suwaya labeawa budusaranai
Siyalu danatama budusarani
Very sad news hoping speedy recovery
අධික,වෙිිගය,
වටින,ජීවිත
රියදුරැගෙනොසැලකිලිමත්,කම?
🙏🙏🙏budusaranai ikman suwaya lebawa vswaye balen Teruvansaranai
Ammo aka news akak dala tibba marana sankayawa tawath ihalata kiyala😮
Get well soon everyone..!
ඉක්මන් සුවවේවා 😢😢😢😢
Bus....😂..... මෙය තවත් එක් හුදෙක් අත් වැරදීමක් හෝ අනතුරක් පමණක් විය නොහැක...Bus driving licence ලබා දිය යුත්තේ කාටද....??
හෙලිකොප්ටර් එක එවුවාට ස්තුතියි
පව් දෙවියනේ
Wishing for speedy recovery
බුදුසරණයි
ඇක්සිඩන් ගැන නම් කියන්න එපා මමත් කාලයකට කලින් ලොකු අනතුරකට මුහුණ පැවා.කතරගම ගිහින් එනකොට.
Niwan suwa labewa
Ikman suwaya labewa 🙏🙏
Lot of thanks baddula peoples ❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏
Get well soon deyyaneee❤😢
Budusaranii hamootama 💓 😢😢😢
Awama haaniyak siduwewaa..theruwan saranai..
Hamotama budu sarani
Anantha kiyala ethi mona gaman yannath kalin mona wahane giyath break,engine wage dewal gamanata kalin hodata check karagena yana gamana yanna ape un kawadawath hedena un nan newei..paw ara lamai denna..😢
Get well soon juniors
yes ada thun parak awa helicopter eka badullata
The way bus drivers drive needs to be changed a long time ago! I'm surprised that politicians aren't doing anything about it!!!
Anna hari helicopter denna one oyawage awasthawaladi misaka desapalaknayinge sawaari walata newei
ane ayyo. deviyane pau🙏🙏🙏
Niwan suwa miya giya ayata ❤😢
Ikman suwaya labewa
Wrong Turn
Very sad
මිය ගිය අයට වයස කීයද ගැහැනුද පිරිමිද කියලා මොනවත් නෑ...නිව්ස් කියන්න බැරි නම් අපට දීපල්ල අපි කියන් නම් අඩු පාඩු නැතුව..😂😂😂😂😂😂😂
hamadanatama ekmansuvaya labeva.
IKMANIN SUWA WEWA.
JESU PIHITAI...
Anne helicopter eke wadagathkama.. eke Tamai wenne ownea ! Urgent awastswwdi
Ikman suwaya lebewa siyaludenata😢
Koi lory cassy kiyala baina kastiya😂....hamoma ikmanin suwapathwewa...!❤
Ikman suwa
aiyoo
The biggest problem. Even the bus drivers are continously on the phone. While they are driving. They get calls from the POINT asking them the details of the other buses. First thing is, the driver should Never Ever use a phone while driving. Gamunu? is he deaf dumb or blind that he cannot see what is happening. No one is taking any action. They drive fast while on the phone. This driver would have been doing some unlawful act. Imagine the lives of these innocent human beings. The public transport is horrendous even in Colombo and strict rules must be brought into immediate effect. This is a private bus transporting people. Imagine the speed he would have been coming at, , for him to loose control of the bus and bring it to such a disaster. Causing such agony to these passengers and their families.
Niwan suwa lebewa 😢😢😢
🥲 Ikman suwaya 🙏
Driver put jail.
Ikman suwaya labewa daruwo hamotama.
Hathurektawath mewan vipathak nowewa
😢😢😢
Ai pudgalayan kiyanna othana natiwune lamai...they may attain to nibbhan ❤❤❤
Ammage redde yana driversla 😡😡 pau me minissu 🥺💔
Beranda udau karapu mahatma mahathmeenta. Rate janathawagen හද sthuthi❤
Anura bus aka drive kare na ney
O sad
😢😢😢😢