රනිල් වික්‍රමසිංහ පටන් ගත්ත වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමේ වගකීම තියෙන්නේ අනුර ජනාධිපතිට |

Поділитися
Вставка
  • Опубліковано 17 лис 2024

КОМЕНТАРІ • 360

  • @sachinthanarathnasinghe8690
    @sachinthanarathnasinghe8690 10 годин тому +106

    බුදු පුතේ අපි නම් චන්දෙ දුන්නෙ නාකි සීයගෙ වැඩ පිලිවෙල කරගෙන යන්න නෙමේ ඒක වෙනස් කරන්න... පාඩුවෙ හිටපන් මගෙ දෙයියෝ...😅😅

    • @multidissanayake6740
      @multidissanayake6740 9 годин тому +13

      ehenan ei tama IMF yanne, ei tama petrol mila soothraya yanne ?

    • @kalanahansaja
      @kalanahansaja 9 годин тому

      @@multidissanayake6740 IMf eken den ain wen be pako.dan labbak kiyapan.

    • @wavestation7024
      @wavestation7024 8 годин тому +11

      ​@@multidissanayake6740 ඔයා බත් කනවද 🤔

    • @shanepereraedu
      @shanepereraedu 8 годин тому +10

      @@multidissanayake6740 සජිත්ගෙන්ද ආර්ථික විද්‍යාව ඉගෙන ගත්තෙ? 😂

    • @idunilidunil2029
      @idunilidunil2029 7 годин тому

      දන්න දෙයක් කතා කරපන් ගොබ්බයො. 😂 ඒ මිනිහ කිව්ව පාරේ ගියොත් විතරයි ටික හරි රට ගොඩ යන්නෙ.

  • @mahamagaveradi
    @mahamagaveradi 9 годин тому +80

    හරි බොස්. තෑන්ක්ස් දැනුවත් කළාට. ආයෙ මොකක් හරි තිබ්බොත් කෝල් එකක් ගන්නම්.

  • @dinuperera9721
    @dinuperera9721 9 годин тому +102

    කාගෙවත් උපදෙස් අනුර ජනාධිපති තුමාට ඕනෙ නෑ. ඔයා පාඩුවේ ඉන්න 😅

    • @vinithadesilva4333
      @vinithadesilva4333 9 годин тому

      උඹලා වගේ උද්දච්ච එවුන් 10ක් හිටියහම ඇති මේ රටට කෙලවන්න.අනුර ජනපති තුමා මේවා දැක්කොත් හිනහ වෙන්නේ කටින් නෙමෙයි.

    • @Sand_At_youtube
      @Sand_At_youtube 8 годин тому

      මොකද ඕනේ නැත්තේ අනුර කුමාර කියන්නේ නූගතෙක්

    • @Thilanka-gc5qf
      @Thilanka-gc5qf 8 годин тому +1

      දැන් මුන් ඔක්කොම ආර්ථික ඔස්තාර්ල වෙලා 2015 යහපාලන ආන්ඩුව කාලෙ මහ බැංකුව කඩනකොට මුන් ටික කොහෙද හිටියෙ? ඔය උපදෙස් එදා දෙන්න තිබ්බෙ රනිලට...

    • @maduk986
      @maduk986 2 години тому

      තොපි වගේ ගොන්නු ඉන්නකන් හොදයි.

  • @dhammikeR
    @dhammikeR 10 годин тому +78

    මේ මෙයා විතරද මේ IMF සම්බන්ධව ඉන්න දැන උගත් මනුස්සයා . රටේ ආරක්ෂාව මහින්ද නැතිව බෑ ...
    ආර්ථිකයට රනිල් නැතිව බෑ...
    IMF හර්ෂ නැතිව බෑ .
    මේ Set එක නැතිවූණොත්.. ලංකාව ඉවරයි.
    අනේ අම්මපා මේ මිනිස්සු හිතාගෙන ඉන්න විදිය.
    මීට වඩා මිනිස්සු ඉන්නවා. පොඩ්ඩක් පැත්තකට වෙලා හිටියනම් හොඳා...👉👉👉 මාලිමාවට🧭🧭🧭👉✌️👉💯💯💯👉🇱🇰🇱🇰🇱🇰👉💪💪💪 වැඩේ කරගෙන යන්න දීලා

    • @vinithadesilva4333
      @vinithadesilva4333 9 годин тому +5

      ඇහුවහම උත්තර නොදී බෑනේ.නැත්නම් හර්ශට පැන පැන දෙන්න ඕන නෑ.⁣කමෙන්ට් කොටන උඹලා ⁣වගේ හරක්ද හර්ශ කියන්නෙ

    • @ranpires483
      @ranpires483 8 годин тому +3

      Me kalkanni maru kiyawanawa

    • @lishanperera1680
      @lishanperera1680 8 годин тому +2

      මුන්ට වඩා මිනිස්සු නෑ කියලයි මුන් හිතාගෙන ඉන්නෙ තවමත්.

    • @wavestation7024
      @wavestation7024 8 годин тому

      ඕකා පැන පැන තමයි ඉන්නෙ. ගෙම්බෙක් කොටින්ම කාලෙකට රනිල් ආයෙ සජියා ,ආයෙ රනිල්, අනුර කතා කරොත් ආයෙ එතැන. මුන් වගේ උන් NPP පැත්ත පලාතකට ගාවගන්නවද අප්පා.ෆුට්නෝට් මෑන්​@@vinithadesilva4333

    • @Damminda
      @Damminda 8 годин тому +3

      @@vinithadesilva4333Harsha haraka newei, Gona😂😂😂😂

  • @susilfonseka9634
    @susilfonseka9634 9 годин тому +45

    ඔයා දැන් වත් කට වහගෙන ඉන්න. NPP එකට අවශ්‍ය සුදුසුකම් තියෙන අය ඉන්නව. ඒ අය අවශ්‍ය කටයුතු කරාවි.😂😂

  • @Internet-z4v
    @Internet-z4v 8 годин тому +21

    අවුරුදු 70වට වඩා ඉවසපු මිනිස්සුන්ට මාස කිහිපයක්වත් මේ ආණ්ඩුවට දීල බලන් ඉන්න පුලුවන් කරන දේ. බොරුවට කලබල ඕන නෑ

    • @Nihal-dy9kc
      @Nihal-dy9kc Годину тому

      Inneth "maasa kihipayay"neh !😅😅

  • @Internet-z4v
    @Internet-z4v 8 годин тому +14

    ❤හර්ෂ දැන්වත් කඩේ යාම නතර කරල පාට කණ්නාඩිය අයින් කරල අවංකව ආර්ථිකයට සහය වෙන්න. මිනිස්සු දැන් දන්නව කාගෙ කාගෙත් ඇත්ත තත්වෙ...

  • @ThalangamageMilton
    @ThalangamageMilton 10 годин тому +44

    පරාද වෙලා තව බයිලත් ගහනවා😂😂

    • @Sanjaya610
      @Sanjaya610 9 годин тому

      උබයි පැරදුනේ ඒ වැදගත් මනුස්සයා පැරදුනේ නැ අනුරගේ මෝඩයා 😂😂😂😂

  • @kumaridisanayaka-ui7ou
    @kumaridisanayaka-ui7ou 10 годин тому +36

    ඇයි රනිල්ගෙවැඩ පිළිවෙළ අනුරගෙ වැඩ පිළිවෙළ එතුමා කරගෙනයයි...

  • @shnzenal7626
    @shnzenal7626 9 годин тому +16

    රනිල් කරා පම්ක්ක්. ඌ කරන්න ගියපුවා කරොත් 2048 පහු වෙනකන් රට දියුණු කරන්න වෙන්නෙනෑ😂

  • @sanchanigeethika
    @sanchanigeethika 6 годин тому +6

    අනුර සහෝදරයට රනිල්ගේ වැඩ පිලිවෙල කරගෙන යන්න නෙමේ අපි චන්දේ දුන්නේ එහෙම ඕනේනම් රනිල්ටම චන්දේ දෙනවනේ මිනිස්සු ඒක නෝතේරෙන ...😂😂

  • @SujithPriyadarshana-dh4ww
    @SujithPriyadarshana-dh4ww 10 годин тому +27

    රනිල් හිරගෙදර යවන වැඩපිළිවෙල ක්‍රියාත්මක වනවාද?????????😂😂😂😂😂

  • @Unlimited_Hopes
    @Unlimited_Hopes 9 годин тому +24

    මේ රටේ වෙන හැම මගුලක්ම රනිල් මුන්ව ගහල එලවන්න ඕනි.මහින්දට වඩා සාපයක් උනා නෙ රනිල්

  • @oviyatheartist2019
    @oviyatheartist2019 7 годин тому +4

    අමු කැවිලා

  • @ranimadage7202
    @ranimadage7202 3 години тому +2

    ජනාධිපතිතුමා කරයි.කාගෙවත් උපදෙස් එයාට ඕන නෑ.

  • @sunokasewwandi
    @sunokasewwandi 5 годин тому +3

    රනිල් හැමදාම පටන් ගන්නවා .අන්තිම හරිය කරනනෙ වෙන කෙනෙක් ට ..කරන්නෙ වෙන්නේ වෙන් කෙනෙක් ..

  • @nihalrathnayaka6798
    @nihalrathnayaka6798 6 годин тому +3

    දැන් ඒ පරන ක්‍රම හරියන්නේ නැහැ දෙවියනේ. ඒ මිනිස්සුන් කථා කරන හැසිරෙන විදිය බලන්න කෝ... පව්.

  • @raphaeldope
    @raphaeldope 2 години тому +2

    හරි උබ හිටහන් පැත්තකට වෙලා. උන් ඒක බලා ගනී 😂

  • @eranga721
    @eranga721 8 годин тому +16

    කාගෙවත් උපදෙස් අනුර ජනාධිපති තුමාට ඕනෙ නෑ. ඔයා පාඩුවේ ඉන්න

  • @M.m.chanel.
    @M.m.chanel. 4 години тому +4

    ඈ බන් උබත් කියන්නේ 2048 වේනකම් බලන් ඉන්න කියලාද.කඩේ යනව කියලා මේහේමත් කඩේ යාමක්..අපෝයි..😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @rbsasl9550
    @rbsasl9550 9 годин тому +16

    ඇයි බං ආචාර්ය කෙනෙක් වෙලත් පිනෙක්ගේ නායකත්වයක් යටතේ ඉන්නේ😂😂😂

    • @luminadalpathadu
      @luminadalpathadu 15 хвилин тому

      ආචාර්ය සල්ලි දීලා gaththa එකක්. 🤣🤣🤣

  • @kuweitjanitha5370
    @kuweitjanitha5370 4 години тому +2

    මේ වගේ මිනිස්සුන්ට දීලා තියෙන්නේ අනුකම්පා ඡන්ද

  • @sunokasewwandi
    @sunokasewwandi 5 годин тому +3

    මේ .. පාර්ලිමේන්තුව පටන් ගන්නකන් ඉන්නවත් බැරිව පටන් අරන් ..

  • @piyumsadaruwan
    @piyumsadaruwan 10 годин тому +17

    යැයි යැයි යැයි තමා. 🙄

  • @madushakarunarathne8069
    @madushakarunarathne8069 10 годин тому +30

    යැයි යැයි තමා 🤣🤣. මුණ දැක්කත් අප්ප්‍රසන්නයි
    සජිත් හොඳයි මුට වඩා. දැක්කම අපිට හිනා හරි යනවා 😁

    • @Sanjaya610
      @Sanjaya610 9 годин тому

      අනුරගේ පුංචී අම්මා දැක්ක නම් රටටම හිනා යනෝ අනේද කියන්නෙ 😂😂😂😂😂😑

  • @ayeshamadushani723
    @ayeshamadushani723 4 години тому +2

    සීයගෙ වැඩ පිලිවෙල තමයි පරිපූරක ඇස්තමේන්තු දදා අමතර සල්ලි ඉල්ලන එක රට සවාරි වලට😂.. ඉදලත් මුන්ට කරගන්න බැරි උනා.. දැන් උපදෙස් දෙන්නත් එනවා

  • @maduk986
    @maduk986 2 години тому +1

    මේකෙ තියෙන ඒව කියෙව්වම තේරෙනව තව අලුත් වහල්ලු ටිකක් හැදෙනව කියල.හරි දේ හරි කියන වැරදි දේ වැරදියි කියන උන් නැ.

  • @Kas12322
    @Kas12322 2 години тому +1

    වැඩිය කට හොල්ලන්න එපා. මිලියන 2 , 20000 ට බහී.

  • @SumedhaSomasiri-z3u
    @SumedhaSomasiri-z3u 9 годин тому +7

    ඔව් ඔයාලා කියනදේ එයාල කරන්න ඕනේද...?

  • @PrashanthiShanika
    @PrashanthiShanika 7 годин тому +2

    අනේ කටවහන හිටපන් ඔස්තාර් උඹගේ උපදෙස් ඕන්නෑ අනනුර ජනාධිපතිතුමාට 🙄 මාලිමා රජයට ඒක කරගෙන යයි මෙයා එනවා උපදෙස් දෙන්න.

  • @nayomijayawardana3706
    @nayomijayawardana3706 9 годин тому +6

    පිස්සු කියෝනවා. එයාල ඒක කර ගනී. ඔයා පාඩුවේ ඉන්න.

  • @WijeRathna-pc2my
    @WijeRathna-pc2my Годину тому +1

    එතකොට හර්ස මහත්තයෝ 2048 වෙනකන් මිනිස්සු බලගෙන ඉන්නද මිනිස්සු අනුරව පත්කර ගත්තෙ ඔයත් රනිල්ගේ වහලෙක් විතරයි ඔයා ලකුන දාගන්න ඇවිල්ලා කෙලෝගන්නව ලොවෙත් නැතිවෙන්න ඔබ ආර්ථික වැඩ්ඩෙක් උනාට මමත් හොද වැඩ්ඩෙක් කියල හිතාගෙ මම කියන දේ ගැන හිතල පොරක් වෙන්න දගලන්න එපා එහෙම උනොත් ඔබගැන තියන පැහදීම මිනිසුන්ට නැතිවේවි අප ඔබට ආදරෙයි ඒකයි කියන්නෙ

  • @K-chaminda
    @K-chaminda 9 годин тому +14

    මචන් මොකද්ද ඒ නාකි ලබ්බ කරගෙන ගිය වැඩපිළිවල 😁

    • @multidissanayake6740
      @multidissanayake6740 9 годин тому +5

      Anurath tama kjaragena yana IMF vedapilivela

    • @Desh_nor
      @Desh_nor 9 годин тому +3

      වැඩපිළිවෙළ තමා වික්කමසිංග 🤣🤣

    • @Damminda
      @Damminda 8 годин тому

      @@multidissanayake6740labba

  • @jayalalperera9308
    @jayalalperera9308 9 годин тому +10

    බැංකු කඩන වැඩ පිලිවෙල ද

  • @priyankarayatiyana9963
    @priyankarayatiyana9963 10 годин тому +14

    මොකක්ද ඔය කියන වැඩපිළිවෙල මහින්දලාව ආරක්ෂා කරන එකද?😂😂😂😅 ඒකනම් වෙන්නේ නෑ...

  • @charithpathirage9339
    @charithpathirage9339 7 годин тому +2

    රනිල්ගෙ මගුල ඕනෙ නැති නිසානෙ අපි අනුරට චන්දෙ දුන්නේ. ඔයාගෙ ලොරි ටෝක් එපා . ඔයාල කරපු බම්බුවක් නෑ .

  • @niranjalasamaratunga4992
    @niranjalasamaratunga4992 9 годин тому +9

    අනේ...මහත්තයෝ....අභියෝගය තියෙන්නේ මේ වගේ අපතයන්ගේ කන්දොස්කිරියාව යි..ජනාධිපතිතුමා කරයි...වදයක් නොවී හිටියා නම් හරි...

  • @deepajayalath
    @deepajayalath 8 годин тому +5

    මධ්‍යවෙදින් මුන්ට මොකටද මයික් අල්ලන්න යන්නේ"උබලාට වඩා අනුර ජනාදිපති බද්ධිපත්"උබලා වගේ හොරැ නෙමෙයිනේ

  • @Jehan-cz7gz
    @Jehan-cz7gz 56 хвилин тому +1

    රනිල්ගේ හොර වැඩ කරන්න ද මූ මේ කියන්නේ

  • @Damminda
    @Damminda 8 годин тому +6

    Pala pala kaalakanniya

  • @mahindaellegala8976
    @mahindaellegala8976 45 хвилин тому +1

    Sirasa TV , නැවත මේ වගේ ගොබ්බයින්ව promote කරන program එක පටන් අරන්
    ලංකාවේ media නම් හැදෙන පාට ක් නෑ

  • @srilankanyouth8667
    @srilankanyouth8667 7 годин тому +5

    😂 මාමේ රතිඤ්ඤාවක් දාන්න ද ?

  • @sunokasewwandi
    @sunokasewwandi 5 годин тому +1

    මේ මනුස්සයට ආය චන්දෙ දුන්නේ ඇයි ඔයාලා 😂

  • @kumarihendersnkumarihender1727
    @kumarihendersnkumarihender1727 3 години тому +1

    තමුන් මහ ලොකු ආර්තික ඔස්තාර් .පහුගිය ආණ්ඩුව කාලේ තමුන් ඇමතිකමක් දැරුවානේ එතකොට ඔය කියන දේවල් කරන්ඩ තිබුනනේ.රනිල් කරපු හරිය ගැන අපිට අමුතුවෙන් කියන්ඩ ඕනේ නැහැ.අදූෂිත උගත් බුද්දිමත් පිරිසක් මාළිමාවේ ඉන්නවා..ඔවුන් හරියට වැඩ කරගෙන යයි. තමුන් පොරක් කියලා පෙන්වන්ඩ හැදුවට වැඩක් වෙන එකක් නැහැ .

  • @ranakodi6468
    @ranakodi6468 9 годин тому +7

    ඇයිබං රනිල ඔච්චර වැඩ්ඩනං උබ සජිය එක්ක ගියේ අනේ ඔයා පැත්තට වෙලා ඉන්න අනුර ඒක කරගනී ඔයත් හොරු එක්ක හෙලුවෙන් හිටියෙ

  • @solomonkurera572
    @solomonkurera572 7 годин тому +1

    මේ හර්ශන අපිට එපා ඒ ජනතා ද්‍රෝහි වැඩපිලවෙල.ඔබ දනපතියෙක් නිස ඔබට ප්‍රශ්න නැතිබව අපි දන්නවා. ඔබගේ පන්ඩිත කම් හොන්දයි දන පතියන්ට.හොන්ද වෙලාවට ඔබලාට ජනතාව අකමැති වීම. නැත් නම් රනිල්ට හපන් වෙනවා,ජනතාව ඔය කතාවලට රැවටෙන්නෙ නැහැ.අපිට අනුර කොහොමකලත් ප්‍රස්නයක් නැහැ. හර්ශ මහත්මයා ඔබගෙ දන පතියන් සනසන විස්තර අපිට එපා අපිට එපා.

  • @thalwattebuddharathana6613
    @thalwattebuddharathana6613 18 хвилин тому +2

    අච්චාරු කරපු රට නැවත අච්චාරු කරන්නද කියන්නේ මෙයා.

  • @pgratnapala1292
    @pgratnapala1292 Годину тому +2

    ඔයා ක්‍රෙඩ්ට් එක රනිල්ට දෙන්නද යන්නේ කුහක කම අපි ජ.ව්.පෙ ට බලය දුන්නේ අනුන්ගෙ පාරෙ යන්න නොවේ.

  • @w.m.gayaveepojiwemalyadesi3889
    @w.m.gayaveepojiwemalyadesi3889 9 годин тому +3

    මේ උන්දැගේ වීරයා රනිල් සීයා කියන්නේ ?😂😂😂😜

  • @nuwansrilankanilas
    @nuwansrilankanilas 4 години тому +1

    පොනිල් ගේ wadapiliwala අරන් යන්න ඕනේ නම්.. අනුර මොකටද ආවේ

  • @upulmangala7491
    @upulmangala7491 2 години тому

    එතකොට අපි සියඹලා ගෙනාවේ නැද්ද😢😢😢😢😢😅😂

  • @GAN4005
    @GAN4005 10 годин тому +5

    Got only 80000 odd votes still want to talk big

  • @nuwanasiri2508
    @nuwanasiri2508 9 годин тому +2

    Palayan bn yanna.

  • @samithajay9761
    @samithajay9761 48 хвилин тому +1

    Anee gon harsha .uge wadapiliwala genagiyoth hodai thopita

  • @karunanayake2002
    @karunanayake2002 10 годин тому +9

    ඔයා මොනා කියනවා ද මේ අසාර්ථක මිනිහා ගැන

  • @chamalrodrigo8325
    @chamalrodrigo8325 8 годин тому +1

    How long Ranil started his work?? Past 2 years?? Or past 40 years?? Harsha don't put your self down, take a break..😁😁😁✌.

  • @idunilidunil2029
    @idunilidunil2029 8 годин тому +1

    අනුර කරයි අරට දෙක 😂 බලපන් ආයේ රනිල්ව ඕන වෙන්නැද්ද කියලා 😂 බලේ ගිහින් දවස් දෙකයි උතුරේ දෙමළ උන් හාමුදාව එලවනවා. උද්ඝොෂන කර කර 😂😂

  • @BatapolaNimal
    @BatapolaNimal 36 хвилин тому +1

    මේයා කඩේ යන්නෙම 1977සිටම රටට කුමන්ත්‍රණය කර විනාස කරපු උදචිච පාලකයා පිටිපස්සෙ තියාගෙන. අනේ පණ්ඩීතානෝ ඔයා උපදෙස් දෙන්න ඕනෑ නැහැ, අනුර සහෝදරයාට. ඔයලා පක්ෂේ හදා ගන්නකෝ. ඔයාත්
    ආසනය හදා ගන්නකෝ.

  • @gishankavinda
    @gishankavinda 15 хвилин тому

    රනිල් ගහපු agreemnt සේරම අනුර තමයි ඉස්සරහට ගෙනියන්නේ කට්ටිය බනි දැන් බය්යෙක් කියලා

  • @mrtem94
    @mrtem94 9 годин тому +4

    අනේ පැංචෝ 😂

  • @M.Perera
    @M.Perera 47 хвилин тому

    People rejected RW.
    Don’t you get it Harsha?!
    Why won’t you be RW’s main Butler?!!!
    This is the best role for you.

  • @buddhi7755
    @buddhi7755 32 хвилини тому

    What’s your point Harsha? It’s better you look at your party and try to reorganise it rather than lecturing the government.

  • @samanjayawardhana5930
    @samanjayawardhana5930 28 хвилин тому +1

    උබලගෙ උපදෙස් වලට වැඩ කරන්න නෙවෙයි මේ ආන්ඩුව ගෙනාවෙ පලයන් යන්න

  • @indikanuwan4683
    @indikanuwan4683 10 годин тому +4

    රනිල් එක්ක නිදිවැදියන් ගෝතය..

  • @MNASEER-p9b
    @MNASEER-p9b 8 годин тому

    Oyalge advice ona mahtiya

  • @Rohanaanatha
    @Rohanaanatha 6 годин тому +1

    ඔය මාලිමාවේ ආර්ථික ඔස්තාර්ලා කරනකම් බලා ඉන්න අය පව් රනිල්ගේ වැඩ පිළිවෙලට පිටින් ගියොත් රට‍ ඉවරයි

  • @ShaneGam-kz2kn
    @ShaneGam-kz2kn 3 години тому +1

    හර්ශ : දෙන දෙයක් කාල වෙන දෙයක් බලන් ඉන්දපන් බන්. චාටර් උනා මදිද? රනිල්ගෙ පය්ය උරලා උරලා දැන් ආයෙත් ඒකට රටේම මිනිස්සු උරවන්නද හදන්නේ ?

  • @sunokasewwandi
    @sunokasewwandi 5 годин тому +1

    රනිල් ගෙනාවෙ මහින්දගේ ලමය නේ ....අලුත් ආන්ඩුව ට බෑ අවජාතක දරුවෝ වඩාගෙන යන්න ..දැන් මිනිස්සු හදලා සහජාත අතිජාත දරුවෙක් ...එයාවයි ..පාලමෙන් එතෙර කරන්නෙ ..පාලමේ මැදදි ඒ දරුවා බිහි උනේ ..

  • @Kuma-f9v
    @Kuma-f9v 31 хвилина тому

    IMF එකෙන් අයින් වෙන්න බෑ දැන්ම.මෙයා කියන එකහරි

  • @LalithLalith-jm4ir
    @LalithLalith-jm4ir 2 години тому +1

    එහෙනම් කෝකියෝ 16ක් ගන්නවෙයි,

  • @NimalKarunarathna-pi4zj
    @NimalKarunarathna-pi4zj 2 години тому

    එක ඉදිරියට ගෙනාවොත් අයෙත් වලපල්ලට තමා

  • @praneethm6901
    @praneethm6901 4 години тому

    Http ❤

  • @MohanRathnayake-k2n
    @MohanRathnayake-k2n 7 годин тому +1

    රනිල්ගේ වැඩපිළිවෙළ දිගටම ගෙනිච්චොත් නියමටම තියෙයි😂.
    අනේ මේ හර්ශ පිස්සු කියවන්න එපා. ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි කියන්නේ නිකන්ද. මහින්දගේ රනිල්ගේ සජිත් ගේ ඉන්නෙ එකම ජාතියේ සෙට් එකයි. රට හොදටම කරා අපි දැක්කා. තමුන්ගේ උපදෙස් වැඩක් නැහැ . රටක් කරන්නෙ කොහොමද කියලා බලන් ඉන්න. එච්චරයි .

  • @abx1
    @abx1 7 годин тому

    We shouldn't bailout IMF, should focus in other options more inland than going out

  • @sajithnadeera4576
    @sajithnadeera4576 2 години тому

    👍👍👍👌💪💪❤️❤️

  • @afzalsl
    @afzalsl 6 годин тому

    Let them do the job, you had your time

  • @sunokasewwandi
    @sunokasewwandi 6 годин тому

    රනිල්ගෙ තාත්තා පටන් ගත්තෙ ..රනිල් ට ඒක ඉස්සහරහට ගෙනියන්න බැරි උනා ...සට්ටම්බි රාල හදල එව්ව අය නිසා .... රනිල්ට බැරි උනා නම් රනිල් ගෙ නෝන කොහොම කරන්නද ?

  • @ramyawijenarayana9380
    @ramyawijenarayana9380 9 годин тому +1

    වැඩක් බලා ෙගන ඔයා පාඩුෙව් ඉන්න

  • @madubhashaninimalawansha3608
    @madubhashaninimalawansha3608 2 години тому +1

    අනේ නිකන් වැඩක් බලාගෙන යනව හැල ගෙම්බෝ යන්න...උබලගෙ උපදෙස් ගන්නද npp එකෙන් 159ක් පාර්ලිමේන්තු ගෙනාවෙ😡😡😡

  • @theonesl9063
    @theonesl9063 4 години тому

    දැන් ඕගොල්ලන්ගෙ වැල් බයිලා ඕනෙ නැහැ. මෙචිචර කල් ඕගොල්ල කරා අපි බලාගෙන හිටියා. දැන් කටයි අනික් එකයි වහගෙන අනුරගෙ ආන්ඩුව කරන දේ බලන් හිටහං...

  • @Maduwz
    @Maduwz 6 годин тому

    කෑවද බන්

  • @mimamjath786
    @mimamjath786 9 годин тому +1

    Ane pala

  • @SriyaniMettananda-gn8me
    @SriyaniMettananda-gn8me 10 годин тому +1

    Mr Harsha, boruwa ta no longer lift? We hope they
    Can do it ? Look at the way you explain? You never
    Complain about any others? Very decent 👍🙏

  • @sunild6715
    @sunild6715 2 години тому

    Then Why did not you support Ranil. Now AKD for next ten years. Enjoy home now.

  • @thegooddays9834
    @thegooddays9834 10 годин тому +3

    lol maru piliwala 🤣

  • @NIMESHA_GAYAN
    @NIMESHA_GAYAN 10 годин тому +1

    Volkswagen 😂

  • @samithaweerasinghe6319
    @samithaweerasinghe6319 Годину тому

    මෙයා කියන විදියක් තමා 😂

  • @Kas12322
    @Kas12322 2 години тому

    😂😂.

  • @PathumGunarathne
    @PathumGunarathne 3 години тому

    Pl don't want your advice now

  • @lifeindubai-yg5vy
    @lifeindubai-yg5vy 10 годин тому +1

    You guys all fulfil all your promises right in the very very good manner please brother give AKD his time now only he has started you guys just after 1 month coming and tell have to fulfil have to fulfil promises what the hell this your guys are talking

  • @pakaya8007
    @pakaya8007 Годину тому

    මොනවා උනත් සජබේ වැඩක් තියෙන මිනිස්සු දෙන්නේක් ව්දියට ඉන්නේ හර්ෂයි එරාන් ව්තරයි

  • @ContentIceCave-kc9eo
    @ContentIceCave-kc9eo 9 годин тому +1

    😂😂😂😂

  • @sammdc923
    @sammdc923 10 хвилин тому

    Harsha....uba gahana brand eka mokakda?

  • @MangalaJayathilaka-uj5vz
    @MangalaJayathilaka-uj5vz 14 хвилин тому

    ඔයාත් අර G.L.පිරිස වගේ ආචාර්ය කෙනෙක්ද නොදකින් විතරක්

  • @LalithLalith-jm4ir
    @LalithLalith-jm4ir 2 години тому

    රට කාලා

  • @sunokasewwandi
    @sunokasewwandi 5 годин тому

    එලු කොටුවක් වාගේ එකක නේද ඉන්නේ ..

  • @bandulasooriyagoda7065
    @bandulasooriyagoda7065 Годину тому

    උබත් වහලෙක්නෙ බලාන ගියාම

  • @udayaperera7063
    @udayaperera7063 9 годин тому +1

    Stop this nonsense. Ranil only protected the corrupt and he should be in jail

  • @Chikanlikan0101
    @Chikanlikan0101 3 години тому

    Give a chance to others. You all messed up.

  • @chalithanilanga557
    @chalithanilanga557 10 годин тому +1

    Pala gawaya yanna tho