අවුරුද්දට ගිය ෆැමිලි ට්‍රිප් 🥳 | Disasekara’s Priyasad’s Perera’s and Mr. Gamage Trip to Kandy 😍

Поділитися
Вставка
  • Опубліковано 3 січ 2025

КОМЕНТАРІ • 1,3 тис.

  • @sanjulasandeepani1621
    @sanjulasandeepani1621 8 місяців тому +663

    කවුරු මොනවා කිව්වත් දිනක්ශි හරිම සිරියාවන්තයි...එයා හිනා වෙච්ච ගමන් ඉන්නේ...මාරම ලස්සනක් තියෙන්නෙ එයාගේ...චුංගා සාරංග අයියත් එහෙමයි 😘❤️❤️

    • @ajiphawilangoru4219
      @ajiphawilangoru4219 8 місяців тому +7

      Ow matath thundenagenm godak lassana dinaksi anik dennath lassanai

    • @danuamarathunga
      @danuamarathunga 8 місяців тому +7

      Math man podi kale idanma dinakshieta asai❤

    • @anuruddikadulani154
      @anuruddikadulani154 8 місяців тому +2

      Very beautiful family life ❤❤❤❤❤

    • @mila_wick
      @mila_wick 8 місяців тому +1

      එකඟයි...හේතුවක් කියන්න දන්නෑ ඒ උනාට මං ඒ තුන්ගෙනාගෙන් කැමතිම කොනා දිනක්ශි❤

    • @PadmaDisanayake-r4m
      @PadmaDisanayake-r4m 3 місяці тому

      Saranya baba seysadri punchige kapapu paluwa.matata penahati de

  • @nethminavodya9409
    @nethminavodya9409 8 місяців тому +697

    මේ ලෝකේ හැම කෙනෙක්ටම මේ වගේ ආදරණීය පවුලක් ලැබෙන්න ඕන.

    • @OsithaGlass
      @OsithaGlass 8 місяців тому +1

      😊

    • @IshankaUshadi
      @IshankaUshadi 8 місяців тому

      Djdkcdjfodhkaelfdk

    • @anularohini8610
      @anularohini8610 8 місяців тому

      ​@@OsithaGlass†SZZszzzzszsszzzzszzzzzzsszzzzzzzzzzzzzszzzzzzzzzzzszzzzzzzzzzzzzzzzzzzzszzssszzsszsszszzszzsszzzzz

    • @anjalikaedirisinghe7188
      @anjalikaedirisinghe7188 8 місяців тому +2

      Aniwaryenma

    • @Snuklsdy
      @Snuklsdy 8 місяців тому +1

      ❤🥰

  • @amayasachithri-yq7rd
    @amayasachithri-yq7rd 8 місяців тому +329

    මම දැකපු ආදරණීයම පවුලක්....
    ගොඩක් ආදරෙයි ඔයාලා හැමෝටම.....❤🥺💗

  • @DiliniBiyagama
    @DiliniBiyagama 8 місяців тому +160

    අයියෝ හිනා කාල පණ ගියා චුට්ටො දෙන්න දුන්නු පෝසින් ටික දැකල.සාරංගත් ඒවට කියන කථා.හරිම සුන්දරයි නංගි

  • @ChamikaChamika-tx8js
    @ChamikaChamika-tx8js 8 місяців тому +44

    දිනක්ශි අක්කගෙ හිනාව හරි ලස්සනයි .හැම වෙලාවෙම හිනාවක් තියෙනවා මූනෙ.සිරියාවන්ත කාන්තාවක්. සාරංග අයියත් දිනක්ශි අක්ක බැන්දට පස්සෙ එයා වගේම ලස්සනට අදිනවා ලස්සනයි ඉස්සරටත් වඩා. ඒ වගේම චූටි සාරන්‍යත් වාසනාවන්ත දරුවෙක්. හරිම පිං පාටයි .නන්නත් හරිම ලස්සනයි ❤❤❤

  • @thakshilakumari6086
    @thakshilakumari6086 8 місяців тому +23

    පවුලක් විදියට එකට ඉන්න ලබන ආත්මෙ හරි මට අවස්ථාවක් ලැබෙයි 🥺🥺🥺❤️ආදරෙයි ඔයාලට

  • @HashaniNavodya
    @HashaniNavodya 8 місяців тому +609

    Vlog නම් ඉතිම් priyasad girlsla තමයි 😂❤😍

  • @shanulive060
    @shanulive060 3 місяці тому +4

    ඔයා ලා ගේ පවුල දැක්කම ආස හිතෙන වා හරි ම සමගියි නේද ඔයාලා බුදු සරණයි හැමදාම ඔය වගේ සතුටින් සමගියෙන් ඉන්න❤❤

  • @chamindijayasinghe4860
    @chamindijayasinghe4860 8 місяців тому +22

    ඔයා කිව්වා හරි ඩිනක්ෂි සම්ප්‍රදාය තමයි අපේ අනන්‍යතාවය …… ලාංකික අපේ අපේ දරුවන්ටත් මේ දේවල් අපි විසින් ඉගැන්විය යුතුයි . ඔයාලාගේ family එක හරිම ආදරනීයයි , ඇයි ඩිනක්ෂි ඔයා TV programs present කරන්නේ නැත්තේ …..? ඔයා හරිම දක්ෂයි ❤ God bless your family.

  • @M03-d8n
    @M03-d8n 8 місяців тому +35

    31:21 'කතෝලික උනත් අපි සිංහලනෙ' felt it ❤

    • @IshankaUshadi
      @IshankaUshadi 7 місяців тому

      Okkoma k hjlhog

    • @IshankaUshadi
      @IshankaUshadi 7 місяців тому

      Jforhrodjdih k dkdjdjfps

    • @IshankaUshadi
      @IshankaUshadi 7 місяців тому

      Rsddssdssod.sssksldjslsj.eueepejeojdodj.dshskdjldklekk.jdlsmdjpsspodslkddfhddemdhskwshksjddikgkgjdhjirhwwlbxvxjndfdkdgjdgjrreheje❤️💯💯jjkshdrdiyeeekeskdjsdusihddhkjkhiiokgcbflv .hkkgogdjpqppszcyhigokvspy

    • @IshankaUshadi
      @IshankaUshadi 7 місяців тому

      Vkckhlplihflg..gofffky

  • @lakshmieaberathne8377
    @lakshmieaberathne8377 8 місяців тому +46

    ඔයාල හරිම ෂෝක් අනේ. ජීවිතේ උපරිමෙන් විඳිනවා. ඒ එකමුතුකම හරිම වටිනවා.

  • @shanulive060
    @shanulive060 3 місяці тому +3

    මං මේ වෙනකොට ඔයාලා තුන්දෙනා ගේ ම හැම vlog එකක්ම වගේ බලලා තියෙයි මං මේ vlog එකත් ඔයා ලා තුන්දෙනා ගේම channel වලින් බලලා තියෙනවා ඒ වුණාට බලන්න ආසම හිතන්නේ ඔයා ගේ vlog ❤

  • @DeepashikLushanthi
    @DeepashikLushanthi 8 місяців тому +111

    ජිවිතේ දැකපු ආදරනියම පවුල....❤❤❤❤❤❤

  • @hasithaamaradasa7968
    @hasithaamaradasa7968 8 місяців тому +29

    ඔයලා එනවා කියලා දන්නවා නම් අනිවාරෙන්ම එනවා චුට්ටක් කතා කරන්න,එතරම්ම ආසම familiy එක,චුංගා මැණික නන්නා මැණික ආදරෙයි හැමෝටම❤❤❤❤

    • @Dilenaka
      @Dilenaka 8 місяців тому

      Insta wala nm stories share kr la thibba

  • @sherinaasanthi174
    @sherinaasanthi174 8 місяців тому +17

    ඔයාලා ලස්සනට ජීවිතෙ විඳිනවා දැක්කම ආස හිතෙනවා දිනක්ෂි , ඔයාලාගෙ ලස්සන පවුල ඉන්න හැටි දැක්කම, අවංකවම මට හිතනවා මගෙ දරැවන්ටත් මම මේ විදිහට කරනවා කියලා, මම සයිප්‍රස් සිට ❤❤❤❤❤

  • @GeethaRohini-n4k
    @GeethaRohini-n4k Місяць тому +1

    මං ඔයාගේ හැම විඩියෝ එකක් ම 2පාරක් විතර බලනවා මං ආසා ඔයාලගේ ෆැමිලි එකට❤❤❤❤❤❤❤❤❤

  • @warunifernando7054
    @warunifernando7054 8 місяців тому +69

    මං දැකපු හරිම ලස්සන පවුලක්...පුදුම පින්කාර ජීවිත ...හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ඔයාලට හැමදාම ලැබෙන්න ඔිනී අක්කිටයි අයියටයි ....පවුලේ අනිත් හැමෝටමයි..❤❤❤❤🙏🙏🙏🙏

  • @dilperera4561
    @dilperera4561 8 місяців тому +185

    චුංගා හරිම social විදියට හදලා තියෙන්නේ.. ඒක හරිම වටිනවා තැනකට ගියාම.. ❤❤❤

    • @pinklotus4369
      @pinklotus4369 8 місяців тому +4

      දිනක්ෂි ගෙ මුලු පවුලම මෙහෙම එක මුතුවෙන් හැම දෙයක්ම කරන එක මුලු සමාජයටම ආදර්ශයක්.මම ඔයාලට ගොඩක් ආදරෙයි. ඔයාලව කවදාහරි මුන ගැහිලා ඔයාලත් එක්ක ට්‍රිප් එකක් යන්න මටත් හිතෙනවා.

    • @IshankaUshadi
      @IshankaUshadi 8 місяців тому

      Lassanai

    • @IshankaUshadi
      @IshankaUshadi 8 місяців тому +1

      මොකක්ද .උබ

  • @Niranjiniranji145
    @Niranjiniranji145 8 місяців тому +8

    මාරම සතුටුයි පිටරටක හිටියත් ලංකාවේ හිටිය වගේ අපිට මේ සතුට දෙනවට ඔයාලගෙ මුලු පව්ලටම බොහෝම ස්තූතියි පිං ආදරෙයි හැමෝටම නන්නා චුංගි ❤

  • @nikininaduni559
    @nikininaduni559 8 місяців тому +43

    ඔයාලා නිදහසේ සතුටින් ඉන්න ඕනී කාලෙත් ඒ දේවලුත් මෙහෙම අපි එක්ක බෙදා ගන්නවට thnq so much priyasad family ❤

  • @ashidesilva9254
    @ashidesilva9254 8 місяців тому +59

    ඇත්තටම හැමෝටම ලැබෙන්න ඕනා මේ වගේ ආදරණීය පව්ලක්😍 මේ වගේ ලස්සන ජීවිතයක්.. ඔයාලට තවත් ආදරෙන් සතුටින් ජීවිතේ විදින්න ලැබෙන්න කියලා මං විශ් කරනවා අක්කී😘
    චුන්ගයි,නන්නායි දෙන්නා හරිම ෂෝයී❤

  • @user-mali11-23
    @user-mali11-23 8 місяців тому +26

    චුංගා පැටියා පුදුම හොද හරිම කියුට් බබෙක් නන්නත් ඒ වගෙමයි චුංගි හරිම කෙයාරින් හැමෝම ගැන 😍❤️

  • @J......M
    @J......M 8 місяців тому +8

    අද තමයි බලන්න ආවෙ ව්ලොග් එක.. අනේ ඇයි මෙච්චර පරක්කු උනේ මේ ලස්සන ව්ලොග් එක බලන්න මම.. හරිම ආදරණීයයි අනේ හැමෝම ඉතින් වෙනදා වගේම චුන්ගා නන්නා දෙන්නා නිසා තවත් ලස්සනයි ❤️😍

  • @Nethminiwasana-m1g
    @Nethminiwasana-m1g 8 днів тому +1

    ලස්සනයී හැමෝම හිනා වෙලා ඉන්නෝ 🥺❤️😍

  • @lakmalisamarathunga9003
    @lakmalisamarathunga9003 8 місяців тому +43

    සාරන්‍යා නං පිස්සුවක් අනෙ. චූටි මැණික ❤❤❤

  • @malshathushani207
    @malshathushani207 8 місяців тому +23

    ආදරණීයම පවුලක් . පවුලේ හැමෝමත් හරිම එකමුතුයි . සතුටින් ආදරේන් පරිස්සමෙන් හැමදාමත් ඉන්න ලැබේවා හැමෝටම. චුංගා මැණික නන්නා🧡🤗

  • @DiliniBiyagama
    @DiliniBiyagama 8 місяців тому +6

    හරිම ශෝක් ට්‍රිප් එකක්.මමත් එතන හිටිය වගේ හැගීමක් දැනුනා. ලස්සන පවුලක් සහ එකමුතු පවුලක්.
    ආදරෙයි❤

  • @mrmrsalwis
    @mrmrsalwis 8 місяців тому +49

    සාරන්යාගෙ හුරතල් කතාව නම් හරිම ශෝක්...මිගාරව ගෙදර ගෙනියන්න හදපු එක තමා වැඩේ 😂😂😂😂

  • @IshiniSandeepani
    @IshiniSandeepani 8 місяців тому +6

    හරිම ලස්සනයි අනේ..හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනි ❤

  • @ssubhashijayasekare393
    @ssubhashijayasekare393 20 днів тому +2

    😂මොන පාරෙද තාර දැම්මෙ කියල,අහන කෑල්ල තමයි මරු!😂

  • @walatharadhammawiharithero3471
    @walatharadhammawiharithero3471 8 місяців тому +3

    තෙරුවන් සරනයි ඔබ පවුලෙ සියලු දෙනාට .. යහපත් අලුත් අවුරුද්දක් වෙවා .. ත්‍රිවිධ රත්තරනේ ආශිර්වාද ලැබේ වා .

  • @anupamavinodini
    @anupamavinodini 8 місяців тому +40

    වීඩියෝ එක බලද්දි දැක්ක තව දෙයක් තමා සාරංග අයියා හැමදේටම හරි දක්ෂයි ❤❤❤

  • @priyanthiniluka5837
    @priyanthiniluka5837 8 місяців тому +7

    හරිම පින්කාර පවුලක් ඔයාල සියලු දෙනාටම සතුට්න් ආදරෙන් ඉන්න ලැබේවා සුභ අලුත් අවුරුද්දක් වේවා ❤❤❤❤❤❤❤

  • @KelumAnuranga
    @KelumAnuranga 8 місяців тому +2

    ලස්සන ට සතුටින් ඉන්න හැමදාම ජීව්තේ තුන් දෙනාම.මුලු ෆැමිලි එකම.දකිද්දි හරි සතුටුයි..මෙ වගෙ සතුටක්.ජීවිතේ ලැබෙන්න ගොඩක් පින තියෙන්න ඕනෙ.

  • @inokagallage3653
    @inokagallage3653 8 місяців тому +23

    ආදරණිය ඔබ සැමට සතුටින් නිරෝගිමත් ඉන්න ලැබෙිවා 🙏 ... සැබවින්ම ආදරණියයි ❤

  • @shyamaleepriyadarshani2126
    @shyamaleepriyadarshani2126 8 місяців тому +5

    ජීවිතේ විදින වාසනාවන්ත මිනිස්සු, තව තවත් සතුටින් ඉන්න ලැබේවා 😊

  • @nimanshadewmini460
    @nimanshadewmini460 8 місяців тому +167

    මෙහෙම පව්ලක් ලැබුනොත් ඒ හොඳට ම ඇති ❤

    • @SC-li5ok
      @SC-li5ok 8 місяців тому +1

      Ekanam aththa

    • @sandu353
      @sandu353 8 місяців тому

      Oww 🥹

  • @thelmaabeysekera3551
    @thelmaabeysekera3551 8 місяців тому +14

    මම නම් ආසාවෙන් බලන්නේ ඔබලාගේ ගමන් බිමන් .එ මොකද danawada..හොඳට oyala baln ඉන්න අපිව දැනුවත් කරනවා ..හරිම sathuti....මම nam හරියට සතුටින් රස vidiniwa...

  • @ruwanikadilanka
    @ruwanikadilanka 8 місяців тому +33

    මං ආසම family එකක් ❤❤ මඟ බලාගෙන හිටිය vlog එකක්. ඔයාලගෙ family එකම එකට ඉන්න vlogs බලන්න මං හරිම ආසයි ❤❤❤

  • @AVAbhii
    @AVAbhii 8 місяців тому +2

    මේ වගේ පවුලක් ලබන එක හැමෝගෙම හීනයක්.ඔයාලා හරිම ශෝක් අනේ.හැමදාම සතුටින් ඉන්න ❤

  • @sandyajayasundara9527
    @sandyajayasundara9527 8 місяців тому +4

    හරිම ආදරනීයයි...
    ඔයාලා හැමෝටම සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා ...!

  • @Thilak_karunathilaka
    @Thilak_karunathilaka 8 місяців тому +2

    හරිම ලස්සනයි හැම දෙනාටම සුභ අලුත් අවුරුද්දක් වේවා චුංගිබබා ගෙයි නංගි ගෙයි වැඩ දවසක් වුනත් බලාගෙන ඉන්න පුලුවන්❤❤❤❤❤❤❤

  • @W.HMangalika
    @W.HMangalika 8 місяців тому +9

    අනේ !
    වාසනාවන් ජේසු පිහිටයි !
    බුදු සරණයි ඔයාලට
    ඔයාලගේ මේ trip vlog එක බලලා ගොඩාක් සතුටු උනා ....
    මාත් ඔයාලා එක්ක ගියා වගේ දැනුනා .....ඒ තරමට ලෙංගතුයි ඔයාලා අපිට ...
    හැමෝටම ජයවේවා ඉදිරිය

  • @sumithsumith5199
    @sumithsumith5199 8 місяців тому +5

    ඔයාලාගේ ව්ලොග් හිතට හරිම සැනසීමයි.

  • @epleblomst91
    @epleblomst91 8 місяців тому +117

    අද ලංකාවේ ආත්මාර්ථකාමී සමාජයක් බිහිවෙන යුගයක් බවට පත්වෙමින් පවතින කාලයක් තුල මෙවැනි එකමුතුව සතුටක් විදින පවුල් දැකීමත් අපිට සතුටයි හැමදාම මේ සතුට රදාපවතීවා ❤❤❤❤❤🎉🎉🎉🎉 සුන්දර චාරිකාවක් ❤❤❤❤❤💯💯🧚‍♀️🧚🧚‍♀️🧚👨‍👩‍👧👨‍👩‍👧👩‍❤️‍👨🩷🩷💕💕❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

    • @nirmalasamarasinghe2277
      @nirmalasamarasinghe2277 8 місяців тому

      Nuwara idalat maligaTa Hama poyatama gihillat at gala Nam balala Na ane niyamai video eka.

  • @dilrukshisasanthika9100
    @dilrukshisasanthika9100 8 місяців тому +5

    අනේ ලස්සනයි❤️ ...හරිම ආදරනීය පවුලක් හැමදාම සතුටින් ආදරේන් පරිස්සමෙන් ඉන්න කට්ටියම ආදරේයි ❤️❤️❤️❤️ චුංගි❤️‍නන්නා

  • @SachiHewage99
    @SachiHewage99 8 місяців тому +7

    The way Saranya baba talked to elephants and worshipped with her thaththi was so adorable 😍❤ God bless you all

  • @prabatharathnayake5723
    @prabatharathnayake5723 8 місяців тому +14

    මේ ලෝකේ හැමෝටම මෙහෙම සතුටින් ඉන්න ලැබෙන්න ඕන❤

  • @dilinikoushalya3894
    @dilinikoushalya3894 8 місяців тому +29

    සාරන්‍යා බබාව ශෝක් එකට හදලා තියනවා ශෝක් අනේ ❤❤❤❤❤❤❤❤❤❤

  • @menulimenuli1900
    @menulimenuli1900 8 місяців тому +1

    හොඳක් හොඳ පවුලක් ..සියලුම දෙනා එකතු වෙලා සතුටින් ඉන්න..ඒක තමයි වැදගත් ම වටිනා ම දේ...ආදරෙයි ආදරෙයි ආදරෙයි ඔයාලා ගෙ පවුලේ හැමෝටම ....❤❤❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @SashenDilshara-v5x
    @SashenDilshara-v5x 8 місяців тому +17

    ඔය තුන්දෙනාටම ගොඩක් ආදරෙයි ශනුව දැක්කම හිත පිරෙනව අනේ ❤❤❤❤❤

  • @Pushpi-qd8hz
    @Pushpi-qd8hz 8 місяців тому +8

    එන්න බෑලු....ඉඩ මදි කිලා😂😂❤ අනේ....එයා හරිම ශොක් බබෙක්....

  • @sajanishashikala1731
    @sajanishashikala1731 8 місяців тому +71

    ඔයාලගෙ family එකම ඉන්න vlog එකක් බලන්න ලැබෙනව කියන්නෙ පුදුම සතුටක් අනේ..ඔයාල හැමෝම ආදරෙන් සතුටින් විනෝද වෙනව දකින්න හරි ආසයි❤️❤️ චුංග මැනික.නන්න මැනිකගෙ කෝලම් තමයි ආදරනීයම😘😘 ආදරෙයි ගොඩක් ❤️

    • @pramudiparami6807
      @pramudiparami6807 8 місяців тому +3

      මෙහෙම සතුටින් ඉන්න පවුල් හැමෝටම ලැබෙන්න ඕනී

  • @shanulive060
    @shanulive060 3 місяці тому +2

    ඒත් මං ඔයාලගේ family එකෙන් කැමති දෙන්නා ඔයයි සාරංග යි ආදරේ යි ❤️

  • @cgds2023
    @cgds2023 8 місяців тому +12

    ජීවිතේ විදින මාර ලස්සන පවුලක්.හැමදාම සතුටින් සමගියෙන් ඔය වගේම ඉන්න ❤ආදරෙයි ගොඩක්❤🌝✨️

  • @Gangasenavirathna
    @Gangasenavirathna 8 місяців тому +2

    ආදරනිය පව්ලක්.දිනක්ෂි හිනා වේද්දි හරිම ලස්සනයි.❤

  • @sureshkodippili799
    @sureshkodippili799 8 місяців тому +10

    හරිම ලස්සනයි ආදරෙයි හැමදාමත් හැමෝටම සතුටින් ඉන්න තෙරුවන් සරණයි ...❤

  • @sithaginimnaya
    @sithaginimnaya 8 місяців тому

    අනේ සාරන්‍යා මැණික හරිම හොද ගතිගුණ ඇතිව හදල තියෙනව.... බලන්න රබන් ගහල එතනින් යනකොට ඒ ආච්චි අම්මට අත් දෙක එකතු කරල, ඔලුව නවල වැදලයි යන්නෙ..... ආදරෙයි රත්තරං පැටියෝ ඔයාට ...❤❤❤
    තෙරුවන් සරණයි මැණික ......

  • @rasajayakody6016
    @rasajayakody6016 8 місяців тому +6

    හරිම සමගියෙන් ජිවත් වන ආදර්ශයමත් පවුලක් ❤️❤️❤️

  • @Sayurikalpana12
    @Sayurikalpana12 8 місяців тому +52

    සාරන්ග සහ දිනක්සී ගොඩාක් හොදයි නිතරම හිනාවෙලා ඉන්නෙ ඒනිසා දුවත් ගොඩක් සිරියාවන්තව හිනාවෙලා ඉන්නෙ ❤❤මේ බබාගේ හොද ගතිගුණ ලියන්න මට පොත් කොල මදී ආදරෙයි හැමදාම සතුටින් ඉන්න ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @shalife7
    @shalife7 8 місяців тому +5

    ආදරෙන් ඉන්න පවුල් දකින්න මම හරි ආසයි… ලස්සන පවුලක්♥️ Gamage පවුලත් එකතු වෙනකන් ආසාවෙන් බලන් ඉන්නෙ….wishing you very Happy New year and good luck for all ♥️

  • @IsuruChanaka-c4v
    @IsuruChanaka-c4v 8 місяців тому +1

    ❤තුන් දෙනාගෙම විලොග්ස් බලනවා ❤ලස්සනයි සාරන්යා නන්නා❤ ගොඩක් ලස්සනයි තෙරැවන් සරනයි ඔයාලා හැමෝටම❤

  • @poorni767
    @poorni767 8 місяців тому +81

    මරු අනේ ඔයාලාගෙ family එකේ vlogs බලනකොට ඇත්තටම සතුටු හිතෙනවා හිනාත් යන දේවල් තියනවා...❤❤ මමනම් ඇත්තටම ආසම family එකක්...❤❤ පවුලටම සතුටින් පරිස්සමින් ඉන්න ලැබේවා...❤❤

  • @DiliniAnuradha-ef1ou
    @DiliniAnuradha-ef1ou 8 місяців тому

    මේ දුකින් ඉන්න වෙලාවක මේවා බැලුවාම ඇත්තටම හිතේ තියෙන ප්‍රශ්න අමතක වෙනවා ඇත්තටම බුදුසරණයි ඔයාලා හැමෝටම මේ වගේ ජිවිතයක් පවුලක් හැමෝටම ලැබෙන්න කියලා පාර්ථනා කරනවා 🙏❤❤

  • @Beautygirl4yy
    @Beautygirl4yy 8 місяців тому +33

    ඩිනක්ෂි අක්කා ළමයා හදන විදිහ මරු ❤❤

  • @dinumadushani8165
    @dinumadushani8165 8 місяців тому +1

    ඇත්තටම අලි පැටියෙක් තමන්ගේ කරගන්න පුලුවන් .පින්නවල ඉන්න අලි පැටවු තමන්ගේ නමට ගන්න පුලුවන් .එයාලගේ වියදම් බලලා.හැබැයි ගෙදර ගෙනියන්න බෑ.ඉතින් ලොකු පිනක් ඒක❤

  • @sanuthminethulika7106
    @sanuthminethulika7106 8 місяців тому +3

    මන් ඔයාලාගෙ Volgs හැමදාම බලනව .. Sranya හරීම cute .. ඔයාලා 3න්දෙනාත් හරිම ශෝක් අනේ . 💗😚

  • @WageshaShamali-x8t
    @WageshaShamali-x8t 8 місяців тому +2

    අපිත් ගියා ජනවාරි 1 අපේ පුතත් ඔයවාගෙම ඇත්තුන්ට කවල නාවල ආවා..හරිම ශෝක්..

  • @chathurisamaranayake6077
    @chathurisamaranayake6077 8 місяців тому +4

    හරිම ලස්සනයි ❤ ඔයාලා හරිම ආදරණීය පවුලක්.. ඔයා සහ සාරංග , චුංගා මැණික හැමදාම සතුටින් ඉන්න ලැබේවා කියලා ප්‍රර්තනා කරනවා🤍

  • @TharanaSandew
    @TharanaSandew 23 дні тому +1

    හරිම ආදරණීයයි ❤❤❤

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 8 місяців тому +11

    ඇත්තටම ඔයාලාගෙ පවුලේ අය මේ විදින විදිහ දකිද්දි බලන අපිටත් සතුටුයි ❤❤❤.හැමදාම මේ ආදරේ එකමුතුකම ඔයාලා හැමෝම අතරේ තියෙන්න ඕන බුදුසරණයි ඔක්කොටම ❤❤❤❤❤❤

  • @GayanthiKanisha
    @GayanthiKanisha 8 місяців тому +24

    Me vage පවුලක් labimath marama වාසනාවක් ❤

  • @rashikachandima7840
    @rashikachandima7840 8 місяців тому +186

    මන් හරිම ආසයි සාරන්ගගේ අම්ම සතුටින් ඉන්නව දකින්න..

    • @bhagya753
      @bhagya753 8 місяців тому +1

      😂

    • @samu9078
      @samu9078 8 місяців тому +1

      Atthak mek

    • @lalanthikawegapitiye
      @lalanthikawegapitiye 8 місяців тому +25

      අනේ ඔව් ...ඒ සතුට අරං ආවේ නං සාරන්‍යා පැටියායී, දිනක්ශි තමයි ඉතිං 😊😊

    • @rashikachandima7840
      @rashikachandima7840 8 місяців тому +6

      අම්ම නටපු එකක් නෙවෙ මන් කිව්වෙ ..කොයි කෞරුත් නටන ඒව අපිට අදාල නෑ ඒක ඔයාට අදාලත් නෑ මගෙ අම්ම මගේ ගාව සතුටින් ඉන්නව වගේ තමන්ගෙ අම්මල සතුටින් තියන්නනෝනෙ එගොල්ලන්ගෙ අවසාන කාලෙ කියල මන් කිව්වෙ..එයා නටපු නැටුම් ඔයා බලන්න එපා ඔයාගෙ වන්නම් ගැන් ඔයා බලගන්න..ගොන් පැටියෙක්..😃😆

    • @krishanijayawardhana4402
      @krishanijayawardhana4402 8 місяців тому

      ​@@priya1736 ප්‍රියාට කේන්ති ගිහින්.....😂😂😂

  • @SaNdu_Dissanayaka97.
    @SaNdu_Dissanayaka97. 8 місяців тому +5

    විඩියෝ එකක් දානකම් බලන් හිටපු මං 😁 හැමදාම වගේ චුංගා ගේ වැඩ පිස්සුවෙන් වගේ බලබ් හිටියා ❤ ආදරෙයි චුංගෝ 😘

  • @WasanaPriyadarshani-t4i
    @WasanaPriyadarshani-t4i 8 місяців тому +6

    හරිම ආදරණීය පවුලක් ❤ සාරන්යා මැණික තෙරුවන් සරණයි සියලු දෙනාටම🎉

  • @PramodiSadarashmi
    @PramodiSadarashmi 5 місяців тому +2

    සාරංග අයියා හරිම cute ❤

  • @Mangalikamangi
    @Mangalikamangi 8 місяців тому +5

    ඔයා ල තුන් දෙනාගේ ම විඩීයෝ. බලනව.හරිම ලස්සනයි . හැමෝම සතුටින් ඉන්න ❤❤❤❤

  • @shanulive060
    @shanulive060 3 місяці тому +2

    මං comment 5 ක් දැම්මා එකක් හරි බලලා එක comment එහෙකට හරි reply කරයි කියලා මං හිතනවා අනේ😢❤

  • @champikasudarshani6938
    @champikasudarshani6938 8 місяців тому +3

    ආදරණිය පවුලක් හරිම ලස්සනයි හම්බෙන්නෙ ආසයි තුන්දෙනගෙම video බල්ලනවා අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤❤🎉

  • @sujeewanilmini7800
    @sujeewanilmini7800 8 місяців тому

    ආදරණීය පවුලක් ඔයාලගෙ වීඩියෝ බලද්දි හිනාවෙලා සතුටින්න ඉන්න අපිටත් පුලුවන් .චුංගා ,නන්නා ඉන්න නිසා හොය හොය බලනවා මේ වීඩියෝ ❤❤❤❤

  • @Beautygirl4yy
    @Beautygirl4yy 8 місяців тому +40

    සාරංග අයියා ඩිනා අක්කියි චුංගාව මාර හොද විදිහට හදලා තියනවා බොරු පොශ් විදිහට හදලා නෑ අතන රබන් ගහපු ආච්චිලා දෙන්නාට වැන්දා ඇත්තටම ලස්සනයි ළමයා හදලා තියනවා

  • @NethuliSulakma
    @NethuliSulakma 8 місяців тому +2

    හරිම ලස්සනයි ගොඩක් ගොඩක් ලස්සනයි ආදරේයි සතුටින් ඉන්න හැමදාමත් ආදරෙයි පැටියෝ ඛුදුසරනයි 🥰❤️🥰❣️

  • @ShamiSamarasekara
    @ShamiSamarasekara 8 місяців тому +4

    හරිම ආදරණියයි… දිනක්ෂිගේ වගේම නංගිලා දෙන්නාගේ vlogs බලනවා ❤❤❤

  • @thushanisandamini-ts5jc
    @thushanisandamini-ts5jc 8 місяців тому +2

    අනේ සාරන්‍යා & නන්නා ❤️😍😍😍😍☀️🌝 ෂෝක් දෙයියනේ ☀️🌝🌝🌝☀️💓💖💖💖💖💖

  • @wk-ws9iv
    @wk-ws9iv 8 місяців тому +8

    බැන්දට පස්සේ සහෝදයෝ හරි ඉක්මනට වෙනස් වෙනවා නංගි..තන්හාව ඊර්ෂ්‍යාව කොහෙන්දෝ ඇවිත් අපිව වෙන් කරනවා...හරිම සතුටුයි මෙහෙම සහෝදරයෝ ඉන්නවා දැක්කම හැමදාම මේ සතුට තියෙන්න කියලා මම ප්‍රර්ථනා කරනවා... සුභ පතනවා....හැමදෙනාටම දිනෙන් දින දියුණු වෙන්න කියලා.🙏🙏🙏🙏

  • @SamanthiFernando-zz9kj
    @SamanthiFernando-zz9kj 8 місяців тому

    ඇත්තටම හරි සතුටුයි .....මුලු පවුලම මෙහෙම සමගියෙන් ඉන්න එකට.......ජෙසු පිහිටයි.....පොඩ්ඩො දෙන්නා හරි ආදරනියයි.....❤❤❤❤❤❤❤❤❤❤

  • @rashmiprabha4727
    @rashmiprabha4727 8 місяців тому +3

    බුදු සරණයි !!! සියලු දෙවි පිහිටයි හැමෝටම !!! දීර්ඝායු ලැබේවා !!!

  • @anupamavinodini
    @anupamavinodini 8 місяців тому +23

    සාරංග අයියා ගිටාර් play කරනවා දැකලා තිබ්බට පියානෝ play කරනවා දැක්කෙ අදනේ 😍

  • @anupamadissanayake2135
    @anupamadissanayake2135 8 місяців тому +26

    Skip නොකර balanna asa hithei 😍❤️

  • @KumuduAponsu
    @KumuduAponsu 8 місяців тому +2

    Mara ආසාවෙන් බැලුවේ ..චූටි 2fe වැඩ තමයි මරු ..ආදරණීය family එකක් ..හැමෝටම ආදරෙයි budu saranai jesu පිහිටයි ජයවේවා ❤❤

  • @asha.ranatunga2581
    @asha.ranatunga2581 8 місяців тому +10

    Chungi is such a loving child. She spoke to the animals from the bottom of her heart❤. She loves Migara the elephant. The invitation to Migara was so cute ❤😊
    Beautiful family and youll definitely know how to work hard and play hard. Keep the true essence of life going!! ❤

  • @TharushikaNirmani-gc1wj
    @TharushikaNirmani-gc1wj 8 місяців тому +1

    Lamayawa nm harima hoda widiyata hadala thiyenawa.godak Hoda gathiguna dakka mn babagen.Sathutin inna hamadama 🥰♥️

  • @harshanikodithu4370
    @harshanikodithu4370 8 місяців тому +5

    My dream life..ඉක්මනින් සිහිනය සැබෑවේවා ..❤

  • @kaveeshasilva8508
    @kaveeshasilva8508 8 місяців тому +2

    හරිම ලස්සන ආදරණීය පවුලක්❤️

  • @priyanganieeshwarage8457
    @priyanganieeshwarage8457 8 місяців тому +47

    මෙ අවුරුදු තමා සුන්දරම චුංගියා පරද්දන්න කාටවත් බෑ❤

  • @Sandhu894
    @Sandhu894 8 місяців тому +1

    මේ ලෝකෙ හැමෝටම මේ වගේ සතුටින් එකමුතුව ඉන්න පුලුවන් නම් කොච්චර ලස්සනද. ආදරෙයි අක්කා... ❤

  • @sb-ex6qy
    @sb-ex6qy 8 місяців тому +3

    හැමදාම සතුටින් ඉන්න හරිම ලස්සනයි.❤ තෙරුවන් සරනයි ඔයාල හැමෝටම

  • @shashisewwandi5437
    @shashisewwandi5437 5 місяців тому +1

    සාරංග නන්නට කියන විහිලු තමා මරු අප්පහ් 😂😂😂😂

  • @dewmikeshani2740
    @dewmikeshani2740 8 місяців тому +850

    OL අතලග තියන් ව්ලොග් එක බලන්න ආවා ඉතින් 😁😁❤

  • @sureshkodippili799
    @sureshkodippili799 8 місяців тому +1

    ගොඩක් ආදරණීය පවුලක්,ආදරෙයි හැමෝටම ...❤