රස්නෙ වැඩි හින්දා දිනේෂ් මල්ලිගේ ගමේ ගියා 😂 | සාරන්‍යා ගේ 1st නුවරඑළිය trip එක 🙈 | Trip to N’Eliya 🥳

Поділитися
Вставка
  • Опубліковано 31 гру 2024

КОМЕНТАРІ • 700

  • @dinithicostha5603
    @dinithicostha5603 7 місяців тому +122

    ඇනේ ම‍‍ංදා මොකක්ද කියලා ...මෙයාලගේ vedios බලද්දී මට හිතට දැනෙන්නේ පුදුම සහනයක් ...mind relax ❤....

  • @erandiruwanpathirana175
    @erandiruwanpathirana175 8 місяців тому +71

    අනේ පවුවු... දිනක්ෂි babata bridies පෙන්නන්න මහන්සි වුන තරම්.. soo lovely..❤

  • @savinisiriwardhana
    @savinisiriwardhana 6 місяців тому +4

    ❤ඔබ විඳි ඒ සතුට මාත් වින්ඳා මේ රසවත් වීඩියෝ එක බලලා.....හිත සැනසුනා...
    ජේසු පිහිටයි !
    තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම....😍😍

  • @androidsmi56
    @androidsmi56 8 місяців тому +56

    කොච්චර ලොකු වුනත් ඉස්කෝලෙ කාලේ හොදම යාලුවා තාමත් සාරංග අයියගෙ හොදම යාලුවා. ඒකනම් මරු 🧡 මේ අජිත් අයියා නේද සාරංග අයියා එක්ක ඉස්කෝල කාලේ twinsලා හෙව්ව යාලුවා 😂 මට මතකයි දවසක් සාරංග අයියා කිව්වා. ඔයාලගෙ වෙඩින් එකේදි සර්ප්‍රයිස් වීඩියෝ එකක් එව්වෙ එයා නේ ❤❤

  • @laknadeshani6013
    @laknadeshani6013 7 місяців тому +14

    ඇත්තටම දිනක්ශි අක්කා කට ඇරන් නිදාගෙන ඉන්නකොට තමා වැඩියෙන්ම ලස්සන 🤭❤️ ( ආදරේට කිව්වෙ හොදේ නැත්තම් තරහ උනොත් එහෙම 🤭) ඔයාලගෙ vlog නම් එකක්වත් මිස් කරන්නෑ. ලස්සනයි අක්කලා තුන්දෙනාම💖

  • @Tharusl382
    @Tharusl382 7 місяців тому +10

    අක්කියා පව් අනේ 😅🤭 හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ආදරේයි😍😍😍😍❤️❤️❤️❤️

  • @W.HMangalika
    @W.HMangalika 8 місяців тому +89

    ලස්සනයි ගොඩාක් විශේෂයෙන් සාරන්‍යා හරිම පින්බර දුවෙක්.....
    ඔයාලා හැමෝම පින්වන්තයි...ඇත්තෙන්ම ඇත්තමයි....ඔබ විඳි ඒ සතුට මාත් වින්ඳා මේ රසවත් වීඩියෝ එක බලලා.....හිත සැනසුනා...
    ජේසු පිහිටයි !
    තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම 🙏

  • @ShiraniShirani-u4g
    @ShiraniShirani-u4g 2 місяці тому +2

    තමන්ට ගැලපෙන අය එක්ක ඉද්දි මිනිස්සු කොච්චර සතුටින්ද සැනසීමෙන්ද❤

  • @navodyaamarakoon
    @navodyaamarakoon 8 місяців тому +68

    දිනේෂ් සාරන්‍යා බබාට හුගක් ආදරෙයි 😍😍😍 මම හරිම ආසයි ඒ දෙන්නගෙ බැඳීමට . ශනූයි දිනේශුයි දෙන්නම එහෙමයි අපේ චුන්ගි බබාට හුගක් ආදරෙ කරන ශෝක් පුංචියි බාප්පියි දෙන්නෙක් 😍

  • @achiniwimansha3896
    @achiniwimansha3896 7 місяців тому +9

    සාරන්‍ය හරිම comfortable දිනේෂ් එක්ක ❤ ඒක හරිම ආදරනීයයි ❤

  • @nipunibaghaya2998
    @nipunibaghaya2998 8 місяців тому +370

    අක්කේ, ඊයේ මම ගියා විසල් ආදරේ බලන්න......කියන්න වචන නෑ....හොදටම ඇඩුවා....Film එක බලලා ඇඩුවා කියන්නේ මට ඒක හොදටම දැනුනා ඒ තරමටම ඔයලගේ රගපෑම මරු.....ආය පාරක් බලනවා නිවාඩුවක් හම්බ උන ගමන්......❤️🥺

    • @MaheeshaSewmini-ys7iu
      @MaheeshaSewmini-ys7iu 8 місяців тому +7

      Anud & saara ekatha wen nadd film eke😢😢

    • @ganaru2768
      @ganaru2768 8 місяців тому +3

      කවදා වෙනකං තියෙනවද

    • @nipunibaghaya2998
      @nipunibaghaya2998 8 місяців тому +4

      @@MaheeshaSewmini-ys7iu na....Anud and Thaadi thana ekathunwenne...

    • @nipunibaghaya2998
      @nipunibaghaya2998 8 місяців тому

      @@ganaru2768 Ekanm danne na dear...film eka released une nm lagadi

    • @madhavirasangi103
      @madhavirasangi103 8 місяців тому +6

      Visal adare api eye baluwa akke oya hodata act kranawa ❤

  • @Chamilaniroshani839
    @Chamilaniroshani839 8 місяців тому +55

    දාපු ගමන්ම බැලුවා.. දානකම් බලා ගෙන හිටියේ.. තව video ඉක්මනට දාන්න 🥰😘😍

  • @anupamavinodini
    @anupamavinodini 8 місяців тому +16

    ඕන්න ඔහොම කලින් දාපු නැති vlogs ටික වෙලාවක් ලැබුනම දාන්න අක්කි ❤❤ නුවර එලිය ව්ලොග් එක ඒ කාලෙත් දානකම් බලන් හිටියා. දැන් හරි දාපු එකට හුගක් සතුටුයි. ඔයාගෙ ව්ලොග්ස් හරිම නීට් ❤️❤️

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi4309 8 місяців тому +18

    Well Deserving Places. Very Enjoyable. So many Proud of you Saranga & Dinakshi Both of You! Congrats & Well Issues for the Future As well.. ❤💛🌸

  • @KasunChanaka-gv6zg
    @KasunChanaka-gv6zg 8 місяців тому +79

    සාරංගයි යාලුවයි පෙනුමෙන් එකකුස උපන් අයියයි මල්ලියි වගේ.

  • @dulanjimadumali5445
    @dulanjimadumali5445 8 місяців тому +9

    හයියෝඕඕඕ...🤣🤣🤣🤣 අක්කා කට ඇරගෙන ඉද්දි පංසලේ පිංකැටේ වගේ...මරේ මරු ....සෝ කියුට් ..

  • @Sandu-2001
    @Sandu-2001 7 місяців тому +4

    අනේ සාරන්‍යා දැක්කම ආදරේ හිතෙනවා..❤❤

  • @ranikagunawardena8770
    @ranikagunawardena8770 8 місяців тому +8

    හරිම ලස්සනය් මේ vlog එක.අනේ මන්දා new year vlog එකට වඩා සාරන්‍යා චුටියට පේනවා .haircut එක නිසාද? enjoyed alot thanks again

  • @dinushidinu04
    @dinushidinu04 7 місяців тому +5

    විසල් ආදරේ ෆිල්ම් එක බැලුව අක්කා ඊයේ මාරම ලස්සනයි.. ❤️

    • @SamanSaman-u4u
      @SamanSaman-u4u 7 місяців тому +1

      Akki oyala marai.oyala mitt wenne kohomada mama sayuri.

  • @nilunilanthi7647
    @nilunilanthi7647 8 місяців тому +33

    චූටි දුව බලන්න හරිම ආසයි එයා හින්දමයි මේක බලන්නේ

  • @lakmali975
    @lakmali975 8 місяців тому +12

    ඒ කතාව ඇත්ත ජීවිතේ හැම මොහොතක්ම සතුටින් ගත කරන්න ඕනේ 🥺
    ඒක ඔයාලා උපරිමයෙන්ම කරනවා❤❤

  • @Thilak_karunathilaka
    @Thilak_karunathilaka 5 місяців тому +1

    හරිම සතුටුයි ඔයාලගේ බ්ලොග් එක දිගට ම බලනව❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sandunitcp
    @sandunitcp 7 місяців тому +8

    සාරාණ්‍යාගේ ලස්සන....කියන්න වචන නෑ littel cutie ගැන...love u දුව 😍

  • @ne7055
    @ne7055 7 місяців тому +5

    හරිම ලස්සනයි වෙනදා වගේම අදත් ව්ලොග්ස් එක දිනක්ශි අක්කා😊

  • @Anuradianu
    @Anuradianu 3 місяці тому

    Harima lassani video eka akki.oyalage video ekakhari aniwaren mn balanawa dawasakata hithata loku sahalluwak denenawa ewa balddi.adarei oyalage family eke hamotama❤❤❤

  • @tharumaliliyanagamage3381
    @tharumaliliyanagamage3381 8 місяців тому +13

    Fresh way රෙස්ටුරන්ට් ..පුවක්පිටිය,අවිස්සාවේල්ල ..එකේ කෑම හරිම රසයි....

  • @AparnaTiroshani
    @AparnaTiroshani 7 місяців тому +13

    අම්මෝ දිනක්ශි අක්කි කට ඇරන් නිදාගෙන හිටපු තැන මරු 😂❤

    • @LakmaliChan
      @LakmaliChan 7 місяців тому +5

      ඔව් අනේ සමහර නිළියො නම් මෙහෙම ඒවා Vlogs වල දාන්නේ නැහැනේ. ඒකටත් එක්ක මෙයාලා.....😂😂😂 හරිම අව්‍යාජයි...

  • @udeshikasenevirathne6176
    @udeshikasenevirathne6176 5 місяців тому

    Wow..Dinakshi..you've become an excellent video editor. Really perfect and so lovely. Good luck 👍

  • @sasriyanisriyani6015
    @sasriyanisriyani6015 8 місяців тому +4

    අනේ මට හරි ආසයි සාරන්‍යා බබා බලන්න ❤️❤️❤️💐💐💐

  • @Dasuniyashodara
    @Dasuniyashodara 8 місяців тому +9

    අක්කේ මන් ඊයේ ගියා විසල් ආදරෙ බලන්න හෝල් එකේ හැමෝම ඇඩුවා ඒක ගොඩක් ලස්සන film එකක්

  • @gayanimadushika8990
    @gayanimadushika8990 7 місяців тому

    අක්කි..ඔයා නිදාගන්න විදිහ මරු.😂😂😂 ආදරෙයි තුන්දෙනාටම

  • @shashisewwandi5437
    @shashisewwandi5437 23 дні тому

    ඒ නින්ද නම් මටත් තියෙනවා අප්පහ් 😂 චුංගට කැප් එක දාපු එකට ආදරේ හිතුනා තාත්තලගේ අම්මලගේ ආදරේ එහෙමයි🥺❤ පරක්කු වෙලා හරි බලන්න පුලුවන් උනා මේ Vlog එකත්

  • @krishani1507
    @krishani1507 8 місяців тому +7

    ඔයාලා දෙන්නනම් ශෝක් කපල් එක 💗💗

  • @Ytfilms20
    @Ytfilms20 7 місяців тому +6

    Ayiiiyooooo nidiyagena hitapu widhiyanam shooook nangi😂😂😂😂

  • @irujayarathna5217
    @irujayarathna5217 8 місяців тому +6

    Dinakshie akkige kata diha baln hitiye.nala dath ekka kata harima lassanai akkige.❤man godak asai akkita..oya godaaak lassanai.hamotama budu saranai akki.🎉🎉

  • @sandamaliparanavithana7277
    @sandamaliparanavithana7277 7 місяців тому +80

    අනේ මෙහෙම ඉල්ලනවට සමා වෙන්න..ඔයාලගේ බබා පාවිච්චි කරලා අයින් කරපු බ්ඩු තියේනම් මට දෙනවද..අලුත් උපන් බබෙක්ට පාවිච්චි කරන්න පුලුවන් දේවල්..ගොඩක් පින්..🙏😪

    • @TheshilaKumarasinghe
      @TheshilaKumarasinghe 6 місяців тому +14

      @Saranga - Dinakshie Online

    • @DirlukshiCharuka
      @DirlukshiCharuka 5 місяців тому

      ❤❤❤❤❤❤​@@TheshilaKumarasinghe

    • @NilminiRanthunga
      @NilminiRanthunga 5 місяців тому +1

      Ekta samawa ganna deykke ❤

    • @Oshada-colo
      @Oshada-colo 5 місяців тому +6

      Data card දාගන්න සල්ලි කොහෙන්ද?

  • @susanthisooriyaarachchi4310
    @susanthisooriyaarachchi4310 7 місяців тому +2

    හරිම ලස්සනයි ..හැමදාම සතුටින් ඉන්න..බුදුසරණයි ..🙏🙏💖💖

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 8 місяців тому +5

    අනේ චුංගා මැණික ශෝක් අනේ දැන් ❤❤❤❤❤.

  • @theektheebu2918
    @theektheebu2918 7 місяців тому +4

    Dinesh aiya babalata godak adareine 😍😍

  • @abee2079
    @abee2079 7 місяців тому +5

    Saranga ayya is total husband materials 👌🏼

  • @Imalsha-v4c
    @Imalsha-v4c 8 місяців тому +10

    සාරන්‍යා ශෝයි අනේ😊❤️

  • @kavindyasathsarani...
    @kavindyasathsarani... 7 місяців тому +2

    සාරංග අයියගේ මන්තරේ තමා චුන්ගා හිශාන් අයියගේ සැලෝන් එකේදි නන්නගෙ කකුලේ තුවාලෙටත් මතුරන්නේ ❤😂

  • @ayeshamadhubhashini6751
    @ayeshamadhubhashini6751 8 місяців тому +10

    Meka saranya podi kale giyapu trip ekak 😍❤️❤️

  • @Dulmisenarathna2
    @Dulmisenarathna2 8 місяців тому +14

    ආදරෙයි චූටි මැනික...❤❤❤❤ හරිම ලස්සනයි ...ආදරෙයි ❤❤

  • @priyangikamadushani3186
    @priyangikamadushani3186 8 місяців тому +7

    චුංගි මැණිකගෙ කොන්ඩෙ කපලා❤❤❤ bs🥰🥰

  • @_xoxoxoxoxo_19
    @_xoxoxoxoxo_19 8 місяців тому +7

    Dinna < 3 with Saranya ❤
    Cutest bond 😘

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 7 місяців тому

    හරිම ශෝක් අනේ මමත් ආසයි ඇවිදින්න යන්න.ලංකාවට ආපුවහම යනවා මහත්තයත් එක්ක👌👌👌❤️❤️ඔයාල තුන්දෙනාට හැමදාම ආදරෙන් සතුටින් ඉන්න ලැබේවා❤️❤️🤲🤲🤲ඔයා නම් හරිම වාසනාවන්තයි නංගී.ඔය වාගේ හස්බන්ඩ් කෙනෙක් ලැබෙන්න.👌👌👌👌

  • @sandurikapramodyani128
    @sandurikapramodyani128 8 місяців тому +7

    අනේ හරි ලස්සනයි අක්කා.සාරන්යා බේබි හරිම හුරතල්.ආදරෙයි හැමෝටම❤❤❤❤

  • @piky-girl9910
    @piky-girl9910 7 місяців тому +2

    අක්කිලා නුවරඑලියෙ ගිය ගොඩක් තැන් මට නෝට් වුන විදිහට ශනූ අක්කි ශූටින් ආපු තැන්❤

  • @Prameshichamasha
    @Prameshichamasha 4 дні тому

    වීඩියෝ එකක් බැලුවට පස්සේ ආයේ ආයේ වීඩියෝස් එනකම් බලන් ඉන්න මන්.. 🥺💗 saranya chuty lassnayi 🤍💗

  • @csmatharage1367
    @csmatharage1367 4 місяці тому

    ude idan marama aulen hitye,,, oyalge vdos blnw, me vdo ekath suggest una nsa bluwa 🙃 mge mood ek fixed 🥰🥰🥰🥰 thnx 😇 funny, lovely ma vdo eka meka 🥰🥰🥰

  • @MaleeshaMunasinghe
    @MaleeshaMunasinghe 7 місяців тому +2

    දිනක්ෂී අක්කි 😂😂 ශෝක් නින්ද

  • @vishwachandrasiri1338
    @vishwachandrasiri1338 7 місяців тому +2

    Breakfast place, Puwakpitiya Fresh Way hotel. Really nice place. Near awissawella.

  • @poornimapavithrani_028
    @poornimapavithrani_028 8 місяців тому +2

    චුංගා චූටි කාලෙ හරි හුරතල් 🥺❤️

  • @anulimedagedara6979
    @anulimedagedara6979 8 місяців тому +28

    උදේ කෑම කාල තියන්නේ අවිස්සාවේල්ල fesh way එක. ආයේ
    යන වෙලාවක ට්‍රයි කරලා බලන්න තව ටිකක් යනකොට තියෙනවා අවි්සාවේලලේම Ranmuthu කියලා රෙස්ටුරන්ට් එකක්. ඒක මීටත් වඩා මාරම රසයි සහ පිරිසිදුයි 🥰

  • @chathuratharaka6475
    @chathuratharaka6475 8 місяців тому +13

    මම නම් මංසලෙන් කාල තියෙනවා ඒක තියෙන තැන නම් පට්ට ලස්සනයි

  • @sanjeewanigunarathne5902
    @sanjeewanigunarathne5902 8 місяців тому +12

    චුංගා පොඩි කාලෙ එකක් නේද මේ?? අනේහ්..ශෝයි ❤❤❤

  • @RenukaDamayanthi-o1o
    @RenukaDamayanthi-o1o 8 місяців тому +11

    හරිම ලස්සනයි ඔයාලගේ වීඩියෝ අපි හරිම ආදරෙයි ඔයාලට බුදුසරණයි දෙවිපිහිටයි ❤️❤️❤️❤️🥰🥰🥰

  • @ChalaniIshara-cu4tr
    @ChalaniIshara-cu4tr 8 місяців тому +11

    ඉස්සර ඉදන් මගේ ආසම නිලිය ..❤

  • @Aanwi2005
    @Aanwi2005 8 місяців тому +34

    සාරංග අයියගෙ යාලුවත් අයියටම හොඳයි 😂

  • @m.pperis5596
    @m.pperis5596 8 місяців тому +1

    No Artiticial thats why we like your family දුව පුතා ඔයාලා දෙන්නා ව බා හදන විසිය හරිම හොඳයි

  • @lahiruchalanka1130
    @lahiruchalanka1130 8 місяців тому +5

    අක්කේ ෆිල්ම් එක මරු ❤👀 අක්කි එක්ක සෙල්ෆියකුත් ගත්තා 🎉

  • @navodyaamarakoon
    @navodyaamarakoon 8 місяців тому +15

    අනේ හුරතල් සාරන්‍යා බබා 😍😍
    මම හුගක් ආදරෙයි මේ මැනික් කැටේට ❤

  • @deepasanjeevani5067
    @deepasanjeevani5067 7 місяців тому +2

    ❤ලස්සනයි පුතේ ඔක්කොම සහ නුවර එලි ගමන ජිවිතේ විදින අයට මගෙන් සුබ පැතුම් ❤❤❤❤❤

  • @thilakshiSansala
    @thilakshiSansala 7 місяців тому +3

    සාරන්‍යා බබා ගොඩක් චූටි දැනට වඩා කලින් විඩියෝ එකක් මේ නම් ඒත් ලස්සනයි...❤❤❤

  • @AkshaMadumali
    @AkshaMadumali 7 місяців тому +1

    Dinakshie has a great sense of humour tho. 😁

  • @PrabashNipun
    @PrabashNipun 6 місяців тому

    සුපිරි අක්කේ ඔයාල ඉන්න විදිහ නියමයි❤❤❤

  • @DeepashikLushanthi
    @DeepashikLushanthi 8 місяців тому +67

    ඉයේ vlog දාන්කන් මම වගේ බලන් හිටපු අය ඉන්නවද ....ආදරේයි ❤❤❤❤❤❤❤❤❤

  • @නුදුටු
    @නුදුටු 8 місяців тому +5

    පරන එකක්ද මේ..😮 adarei oyala hemotama❤❤❤❤

  • @SudeshNanayakkara-x8p
    @SudeshNanayakkara-x8p 8 місяців тому +5

    Godak lasanai, mama asama actor and , actress, Adarai Godak, Budusaranai

  • @deepaabeygunawardane9274
    @deepaabeygunawardane9274 8 місяців тому +8

    අනේ හරිම ලස්සනයි .
    සතුටින් ඉන්න ....ආදරෙයී තුන්දෙනාටම .❤️❤️❤️

  • @erangafernando2170
    @erangafernando2170 7 місяців тому +2

    Old videos , Saranya chuty girl පොඩි නෙ දැනට වඩා Anyways sweetest Dinna ❤️

  • @zzzz1115
    @zzzz1115 7 місяців тому

    Such a lovely kid 😩❤️

  • @NadeeshaDilhani-u7u
    @NadeeshaDilhani-u7u 8 місяців тому +8

    Me vlog eka kalin karapu vlog ekk kiyla hithenne mata vitharada.... 😊Any way.. හැමදාම සතුටින් ඉන්න ඕනි... ආදරෙයි චුන්ගා මැණිකේ ❤

    • @twosisters6569
      @twosisters6569 7 місяців тому +1

      matath hithuna saranya chuti wage

  • @shiromichethana5531
    @shiromichethana5531 7 місяців тому +1

    Dinesh hari adarei wage babalata ❤❤

  • @Himavlogs-7s
    @Himavlogs-7s 8 місяців тому +7

    Saranya podi ne anee....meka kalin giyapu ekakda🙄❤

  • @anushkaamarasinghe5947
    @anushkaamarasinghe5947 8 місяців тому +6

    "Kande ela" is very beauty of nature ❤

  • @rashishashi3859
    @rashishashi3859 7 місяців тому

    සාරන්‍යා තවත් ලස්සන වෙලා❤❤❤

  • @dishanipiyarathna
    @dishanipiyarathna 8 місяців тому +4

    Meka Saranya godak podi kale krapu video ekkda...Lagadi krapu ekk nm nemei ... Saranya gdk chuty meke❤

  • @AkshikaSumuduni-il3cb
    @AkshikaSumuduni-il3cb 8 місяців тому +25

    English සහ සිංහල දෙකම කතා කරද්දී අපිත් ඉගෙන ගන්නවා thanks

  • @deepikand5722
    @deepikand5722 8 місяців тому +6

    Oyala hamoma harima lassanata adren jeevite vidina aya 🎉🎉🎉🎉 hamadama me adaraya satuta radewa ❤❤❤ තෙරුවන්

  • @Mangalikamangi
    @Mangalikamangi 6 місяців тому

    දිනේෂ් මල්ලි ඔයාලට ගැලපෙන කෙනෙක් ❤❤❤❤😊😊😊

  • @supunihansamali9723
    @supunihansamali9723 7 місяців тому +4

    I havent seen any of this family members are criticizing anything or anyone...so they have plenty of time to enjoy their lives.😍😍 their minds are blessed with good vibes 🥰..blessing to all

  • @Anonymous-td7qn
    @Anonymous-td7qn 7 місяців тому +2

    ලොකු මිස් එකක් nz farm giya nathi eka ,ඒක පට්ට ලස්සනයි

  • @realline8980
    @realline8980 8 місяців тому +3

    Humble ❤❤❤❤❤Really amazing family and love you guys ❤️❤️❤️❤️god bless you ❤❤

  • @samanalasamanali8296
    @samanalasamanali8296 8 місяців тому +1

    Saththuntanam math bayai 😂😂 saranya manika godak adara niyai❤️

  • @padmawathiegunaherath3764
    @padmawathiegunaherath3764 8 місяців тому +4

    Harima asa family ❤❤❤❤❤❤

  • @Sashikalapathum
    @Sashikalapathum 8 місяців тому +5

    Ane yatiyanthota mansalaa 🥺 apee gamaaaa❤❤❤❤

  • @NishiCreations1521
    @NishiCreations1521 7 місяців тому

    සාරංග අයියගෙ මන්තරේ තමයි මරු 😂

  • @surangijayasekara-jj8vt
    @surangijayasekara-jj8vt 8 місяців тому +4

    චුන්ග මැණික දැන් දග මල්ලක් වෙලා තෙරුවන් සරණයි තුන් දෙනාටම❤❤❤❤

  • @kalahehewageindrani7665
    @kalahehewageindrani7665 7 місяців тому

    මෙවා බලන විට හැමදාම ජිවිතයට හරිම සතුටක් දැනෙන්නේ පුතේ මම හරිම ආදරේ පවුලක්

  • @inokagallage3653
    @inokagallage3653 8 місяців тому +7

    වෙනදා වගේම ආදරණියයි ❤.. බුදුසරණයි ලස්සන පුංචි පවුලට 🌹🩷

  • @thushanisandamini-ts5jc
    @thushanisandamini-ts5jc 7 місяців тому +1

    සාරන්‍යා She Is Stolen My Heart ❤️

  • @prasannagunasiri2131
    @prasannagunasiri2131 8 місяців тому +17

    මම හරිම ආසයි චුංගි බෝලේගේ විඩියෝ බලන්න හැමදම දන්නකෝ අනේ

  • @YenashYethujaGamagedara
    @YenashYethujaGamagedara 8 місяців тому +6

    ඔයාගෙ vlogs වල ඔයාගෙ ඇඳුම hariyata පේනවිදියට video කරන්න මම ඔයාගෙ ඇඳුම් වලට ගොඩක් කැමතියි ❤❤

  • @nethminirasha5755
    @nethminirasha5755 8 місяців тому +7

    🥺🌹❤️Sosa mala video ekak danakn blagena hitiya...aluth film ek lassanai ..

  • @Mahee124
    @Mahee124 8 місяців тому +16

    අනේ මෙන්න දාලා 🤩🤩🤩🤩🤩

  • @EshannimeshaFernando
    @EshannimeshaFernando 8 місяців тому +12

    අනේ ඔව් අක්කේ පුදුම රස්නයක් තියෙන්නේ මෙහේ 🥲 ශෝයි අනේ ඔයාලගේ පුංචි පවුල ඒ වගේම ප්‍රියසාද් මුලු පවුලම ❤❤❤ ආදරෙයි ❤

  • @Omesha-cv5oe
    @Omesha-cv5oe 7 місяців тому +3

    Mona unath vlog eke supirima hariya thibbe dinesh ayya awata passe . Good luck 🤞 ❤

  • @thejahewapathirana9811
    @thejahewapathirana9811 8 місяців тому +3

    ආදරේ යි අක්කි අයියා චුංගි බබා ❤❤❤