Photography සිංහලෙන් - Shooting modes

Поділитися
Вставка
  • Опубліковано 8 січ 2025

КОМЕНТАРІ • 120

  • @LahiruDeshan1123
    @LahiruDeshan1123 5 років тому +7

    ඔබතුමාට ගොඩක් ස්තුතියි.ඔබෙන් ගොඩක් දෙවල් මම ඉගෙන ගන්නවා චායාරූපකරනය ගැන.

  • @ShashikaPradeep-s2k
    @ShashikaPradeep-s2k 8 місяців тому

    Sir video එක පැයක් දැම්මත් මේ account එකේ ඉන්න ඔක්කොම video එක ගොඩක් ආසවෙන් බලනවා sir .❤
    කවදාවත් එපා වෙන්නෙ නැහැ

  • @srehanblocks5705
    @srehanblocks5705 7 років тому +12

    දිගටම කරන් යන්න අපි ගොඩක් ආසාවෙන් බලනවා ඊලග වීඩියෝ එක ඉක්මනින්ම දාන්ඩකෝ

  • @maheshmunasinghe3154
    @maheshmunasinghe3154 Рік тому

    ගොඩාක් ගොඩාක් පින් හරි පැහැදිලි සර් ඉගෙනගන්න ආස හිතෙනවා

  • @raveengamage8409
    @raveengamage8409 3 роки тому

    Mamath godak dewal iganaganne oyage videos walin..
    ගොඩක් ස්තුතියි

  • @SLEducationTube
    @SLEducationTube Рік тому

    බොහොම ස්තූතියි හරිම සරලයි 100%තේරුම් ගන්න පුලුවන් 😀😀😀

  • @akeshbroyt391
    @akeshbroyt391 3 роки тому

    අයියෙ දිගටම කරගෙන යමු කියන එක තේරෙනව ඒක පට්ට පට්ට ආසවෙන් බලන්නෙ ❤️

  • @thush4027
    @thush4027 5 років тому

    බොහොම ස්තූතියි අයියා !හරිම පැහැදිලියි ඔයාගෙ විස්තර කිරීම..

  • @siraseen3096
    @siraseen3096 7 років тому +5

    ගොඩක් වටිනවා බොහොම ස්තුතියි

  • @romeshanuradhaYT
    @romeshanuradhaYT 6 років тому +2

    I learnt so many things about photography and camera settings. thank you so much. good luck.

  • @1974125manjula
    @1974125manjula 6 років тому

    ගොඩක් වටිනවා බොහොම ස්තුතියි දිගටම කරන් යන්න අපි ගොඩක් ආසාවෙන් බලනවා

  • @madhuskumarasinghe
    @madhuskumarasinghe 6 років тому +2

    නියමයි අයියේ...😍😍😍දිගටම කරමු....කියලා දෙන දේ නියමටම දෙනවා...පට්ට😍

  • @deshanperera5835
    @deshanperera5835 2 роки тому

    අයියෙ හරිම පැහැදිලියි ...

  • @kasunhimansha3307
    @kasunhimansha3307 5 років тому

    Aiye oyage vedio walin mama photography igenaganna try karanawa...digatama karanna oya hodata program eka karanawa.

  • @arstyle1997
    @arstyle1997 6 років тому

    Good luck aiya..eththata godhak asawen man siyalu video balanawa

  • @gayansandaruwan8785
    @gayansandaruwan8785 4 роки тому

    Thank you very much aiyeee.........godaaaaaak godaak dewal igena gaththa......

  • @sameerasampath6850
    @sameerasampath6850 7 років тому

    Aththatama Godak loku sewak karanne Sinhalen Mesambandawa Thiyena Tutorial Adui Kiyanade kodak Hodata Therenawa

  • @roshanthavithanage7953
    @roshanthavithanage7953 7 років тому +2

    I'm learnt lots from your videos

  • @ceylonagriculture9637
    @ceylonagriculture9637 4 роки тому

    නියමයි අදහස් දැක්වීමක් ස්තූතියි අයියා

  • @printrange7121
    @printrange7121 5 років тому

    Aiya oyage videos godak wage man baluwa. Aththatama danne nathi dewal tikak igenagaththa. Camera sambandawa thawa lesson danna puluwannam aiya.

  • @isuridissanayake9493
    @isuridissanayake9493 5 років тому

    Ane godak thank you uncle mehema pahadiliwa camera gana kiyala denawata..habai eka podi deyak tiyanawa..videos tika mula idan piliwelata hoyaganna amarui..plz number krla upload krnna.

  • @jbathanuja
    @jbathanuja 5 років тому

    Niyamai bro...oyata hodata teach krnna pluwn..theruwan saranai

  • @arunajayaranga5552
    @arunajayaranga5552 7 років тому

    epa wennenam na oyata godak pin mehema deyak karanawata hugak watinawa bususaranai niyamai

  • @irrigationwariyans3960
    @irrigationwariyans3960 3 роки тому

    Thank you very much Mr Dinesh

  • @jayashanthaperera7551
    @jayashanthaperera7551 7 років тому +1

    canon eos 700 d කැමරා එකට රබර් cover එකක් ගැන rewew එකක් කරන්න.

  • @ෆිල්ම්මේනියා
    @ෆිල්ම්මේනියා 6 років тому +13

    මේක පුලුවන්නම් ෆොටෝ ටිකක් ගහාලා පෙන්නන්නකෝ කොහොමද ෆොටෝ එකක් ගහාද්දි කරන්න ඕනි මොනාද....කියන එක විස්තර කරන්න...මගේ කැම් එක...ඩී80ඒත කලර් එක අවුල් අනිත් ඩී80වඩා

  • @dumindalakmal6844
    @dumindalakmal6844 6 років тому

    Bohoma pahadili.thank you

  • @sujendraniro4358
    @sujendraniro4358 6 років тому

    Tank you godak dewall danagatta camara gana

  • @xDiLShan0
    @xDiLShan0 7 років тому

    මරැ අයියේ ඔයාගේ විඩියෝ නම් නියමට තේරේනවා 💖💖💖

  • @sarathvickramapala1833
    @sarathvickramapala1833 7 років тому

    අපි ගොඩක් ආසාවෙන් බලනවා

  • @dasunpraboda8699
    @dasunpraboda8699 3 роки тому

    old generation cameras and new generation camera s ganath vidioe ekak karanna

  • @mahendrawijesuriya2737
    @mahendrawijesuriya2737 3 роки тому

    ගොඩක් ස්තූතියි.

  • @kalumsrimal1236
    @kalumsrimal1236 4 роки тому

    Sar.. මම ලගදි කැමරා එකක් ගත්තේ.ඔයාගෙ විඩියො ඔක්කොම වගේ බැලුව.ගොඩක් හොදට තේරෙනවා.. ඒත් ඔයා ඔක්කොම වගේ english වලින් කතා කලාම ටිකක් තේරුම් ගන්න අමාරුයි.ඉන්ග්ලිස් දන්නෙ නැති නිසා.. පුලුවන් නම් ඒ ගැන සලකා බලන්න.😀😀

  • @dimutusanjeewa4861
    @dimutusanjeewa4861 6 років тому

    Oya godak hodata vistara karanawa

  • @sarathvickramapala1833
    @sarathvickramapala1833 7 років тому

    thank you oyage vidio eka niyamai onama kenekuta therum ganna puluwan vidihata kiyala denawa
    ire photo ekak ganna kota ira vihidena vidiyata photo eka ganna kamarawe setting hadanne kohomada

  • @srilankanvillagegirl
    @srilankanvillagegirl 3 роки тому

    shutter speed eka video recording weladi kochchara onida video ekak karanna

  • @nalinindika4414
    @nalinindika4414 7 років тому

    Gadak tnx.mama mula idanma igana gannna kenek mata godak watinawa

  • @pushpakumara1708
    @pushpakumara1708 6 років тому

    බොහොම ස්තුතියි

  • @tharinduprasanna7464
    @tharinduprasanna7464 3 роки тому

    ගොඩාක් වටිනවා මේ vidio tika ...tnk u sir canon d200 cam eka hodaida sir pawichchiyata

  • @nalakathewarapperuma2703
    @nalakathewarapperuma2703 5 років тому

    Full frame ekakata croup lens pawichchi karana widiha video ekak karanna

  • @dinukasandaruwan7750
    @dinukasandaruwan7750 6 років тому

    sir me wada satahana niyamai

  • @melkaabeykoon3800
    @melkaabeykoon3800 7 років тому

    ayiye videos tika nm niyamai.mat mewa dakala ma camara ekak ganna hithun cannon eos m10 mirorless ekaa hodaida ayiye nathnam eos 1300 d gannada kiyalatherenne naa

  • @jeromrockshan6920
    @jeromrockshan6920 5 років тому

    Elaaaa ayyeee patta

  • @kosalasandaruwansuraweera2348
    @kosalasandaruwansuraweera2348 6 років тому

    woow...supiri ....Hodata pahdili una...!

  • @NipunCz
    @NipunCz 4 роки тому

    great work sir 👍👍

  • @tharushasandaruwan1947
    @tharushasandaruwan1947 4 роки тому

    Nikon 750D camara eka, cople ekak shoot kraddi, focus point eka kothntda thiyanna oni, blur nowenna, ekkenekge face ekata focus kroth anith kenage muna blur wenwa, plz help

  • @wps8067
    @wps8067 4 роки тому

    Aiye dslr vla gnna puluvn 4to ganak thiynvda
    thiynvda
    Ita vda gththama qolity aduvenvda camarave kale ivrda ethkota

  • @phksenithhivi9164
    @phksenithhivi9164 7 років тому

    Nikon D3400 DSLR Camera ekak use ekarana hati tikak pahadili karanna please

  • @cr-ur8eg
    @cr-ur8eg 6 років тому

    wadagath video ekak

  • @shaanart5871
    @shaanart5871 5 років тому

    niyamai...

  • @janakapradeep6719
    @janakapradeep6719 7 років тому +4

    Vishistai.oba kiyana de hari pahadili,niraul.obata godak pin. Oba lankawe minisunta karanne loku sewayak.obata godak isthuthi.Aiye mama camera 1ganna hithan innawa rs.60000 kata withara. Mirror les camera hodaida? 70000 tata withra hoda camera 1mokakda?

    • @krishantha
      @krishantha  7 років тому +2

      තව සති දෙකකින් විතර විස්තර ඇතුව video එකක් කරනව කොහොමද හොඳ camera එකක් ගන්නෙ... මොනව ගැනද හොයල බලන්න ඕන කියල... ඒකෙදි මම විස්තර ඇතුව කියල දෙන්නම්

  • @ravindufernando524
    @ravindufernando524 4 роки тому

    Watinwa aiye hodata therenawa

  • @rumeshkadupitige2396
    @rumeshkadupitige2396 2 роки тому

    Aneee zooming picture ganna video eka mention krla denna brother please

  • @tharangamadushanka4860
    @tharangamadushanka4860 5 років тому

    Lessons tika piliwelata playlist ekak hadala thiyanna ayya. Natthan piliwelata lessons tika hoyaganna marui.

  • @thusithalakmal5423
    @thusithalakmal5423 3 роки тому

    Niymi 🙏

  • @musicdragonofficial
    @musicdragonofficial 7 років тому

    Mage Gaawa Thiyanne Aiye Sony Alpha a 6000 Mirrorless Cam aka.ake ena Kit Lense aka 18-50mm, Mama Thawa Lense aka gaththa Portrate Lense aka.E50mm F1.8OSS mokakda mae OSS kiyanne.Lenase akanam Pattai Kiyala Kattiya Kiwwa.Shoot kara.Patta proformances.but mata danaganna Oni aiye OSS kiyanne mokakda kiyala.aken wena daeth danaganna oni

  • @pankajaalahakoon2337
    @pankajaalahakoon2337 4 роки тому

    Aiye wede maru mata meka piliwelakata balanna amarui aka nisa mula idan thiyana videos 123 washayen dala set karala mata awanna puluwanda

  • @sudarakanishka6653
    @sudarakanishka6653 4 роки тому

    අයියේ canon 60d eke review ekak denna barida lokuu udawwak

  • @Merrickjesmilan
    @Merrickjesmilan 6 років тому

    godak asawen balanawa aiyee

  • @thusithalakmal5423
    @thusithalakmal5423 3 роки тому

    Pluwnm Aiya lights Kara vidiyo ak⚡️❤️👍

  • @srehanblocks5705
    @srehanblocks5705 7 років тому

    බෝහෝම පිංන්

  • @dhanukalakshan9185
    @dhanukalakshan9185 7 років тому

    අයියෙ ඔයාට ගොඩක් ස්තූතියි. මම හරියටම මේවා ගැන දන ගත්තේ මේ වීඩියෝ වලින්.මම මේ ගෙන දන්නේ නෙතුව ෆොටෝ ගන්න ගිහින් වැරදිල තියනවා.ඔය කියල දෙන විදිය හොදට තේරෙනවා.ඔය ගන්න උදාහරනුත් හොදට තේරෙනවා.මම ඉන්නේ ඔයාගේ අනිත් වීඩියෝ එක බලන්න.අනේ ඉක්මනට ඔයාගේ අනිත් වීඩියෝ එක දන්නා.පුලුවන්නම් මේ 3 නම බාවිතා කරලා practicaly ෆොටෝ ගන්න වීඩියෝ එකක් දන්නා .අයියෙ ඔයාට කියන්න පුලුවන්ද කැමරාවලින් nikon ද හොද canon ද හොද කියල.වීඩියෝ එකේදී දියන්න බැරිනම් reply කරන්න.

  • @niroshanyatagara4559
    @niroshanyatagara4559 5 років тому +1

    Saibershot eka ganne කොහොමද ,6D eken plz

  • @Rajika1678
    @Rajika1678 5 років тому +6

    Canon 18-135 mm kit lens වලින් ගන්න photos වල Deth of fild එක හොදයිද?😊

    • @chandikadilshanbandaraphot7446
      @chandikadilshanbandaraphot7446 4 роки тому +1

      Depth of field ekata apeture( f ) agaya adu lens ekak ganna 85mm 1.8,1.4, 1.2 50mm 35mm lens walath hodai eta amatharawa 70mm 200 2.8 , 18 135 18 di f 3.5 135 di f 5.6

    • @Rajika1678
      @Rajika1678 4 роки тому +1

      Thanks sir 😍😘

  • @Rajitha769
    @Rajitha769 7 років тому

    aiye lain of acshan gana podi visthara tikak kiyannako.(ලයින් ඔෆ් ඇක්ශන්)

  • @denuwanmusicandsports6981
    @denuwanmusicandsports6981 4 роки тому

    Canon 90D ekata hondama lens eka mokakda

  • @muladaniya
    @muladaniya 7 років тому

    bro oyage videos walin api godak dewal danagaththa photography walata kamathi ayata eka loku ath walak e wagema oya kiyala dena dewal godak pahadili mata danaganna puluwanda entry level ekata canon 700d eka hondaida

    • @krishantha
      @krishantha  7 років тому +1

      ඊළඟ video එක කරන්නෙ camera වක් තෝරාගන්න හැටි සහ හොඳ camera වර්ග ගැන. එකෙදි කියල දෙන්නම්

    • @krishantha
      @krishantha  7 років тому

      ua-cam.com/video/SgXaQtg0x1w/v-deo.html

  • @chanuldojitha5746
    @chanuldojitha5746 6 років тому

    elaa
    ]

  • @madushasandakelum4294
    @madushasandakelum4294 6 років тому

    Nikon camera එකක් karannako

  • @namalkumara2050
    @namalkumara2050 5 років тому

    Wade hodai Nikon Sony kagen ahnnda . Canon vithrai wade bageta

  • @dasunpraboda8699
    @dasunpraboda8699 3 роки тому

    canon 1800d ekada 4000d ekada hoda

  • @sanjeewathenage7053
    @sanjeewathenage7053 7 років тому

    Thank you Sir

  • @nishanthawk4406
    @nishanthawk4406 4 роки тому

    Cam ekak ganna ona.potos video hodatama quality tyena cam eka mokakada.

  • @sonalivithanarachchige8558
    @sonalivithanarachchige8558 7 років тому

    මම ගාව canon 1300 D වර්ගයේ කැමරාවක් තියෙනවා.මට ඔනේ දැන ගන්න M එකට දාලා පින්තුර ගන්න විදිහ.එ ගැන විඩියෝවක් කරනින පුලුවන් ද? මොකද ඔයා තෙරුම් කරන විදිහ හරිම පැහැදිලියි......,Please....

  • @anushkapriyashan5413
    @anushkapriyashan5413 7 років тому +1

    ela bro

  • @m.r.s1631
    @m.r.s1631 6 років тому +2

    මෙතුමා දැන් විඩීයෝස් දාන්නේ නැත්තේ ඇයි... කුමක් හෝ බැලපෑමක්ද කෙනෙක්ගෙන්..

  • @Amazon-Tech-y9e
    @Amazon-Tech-y9e Рік тому

    aiye Rs30000-50000-100000 athara camera monayada thiyenne

  • @uvindui
    @uvindui 7 років тому

    super

  • @lashanudamadura3818
    @lashanudamadura3818 7 років тому

    uncle mata one thawa eka deyai e thama star photography........,plz kiyala denna....

    • @mixpart2565
      @mixpart2565 7 років тому +1

      Lashan Udamadura iscole palyan goti noka😀

  • @malikarupasinghe2826
    @malikarupasinghe2826 7 років тому

    thanx...

  • @sadproduction2862
    @sadproduction2862 5 років тому +1

    Thnk u sir ad ign gtte❤️

  • @amilwimukthi7818
    @amilwimukthi7818 7 років тому

    Photogrpy walata warna andathawaya gataluwak weida

  • @prasadiniherath760
    @prasadiniherath760 7 років тому

    viewfinder eka thula grid eka add karanne kohomd #70D

  • @lokuaiya9178
    @lokuaiya9178 6 років тому

    Maru

  • @sarathvickramapala1833
    @sarathvickramapala1833 7 років тому

    මට දැන ගන්න ඔනි කොහොමද ඉර පොටෛා් ගන්නකොට එළිය විහිදෙන විදිහට ගන්න කැමරාවෙ සෙටින් හදා ගන්න විදිය කියන්නකෝ

  • @duviduanuththara
    @duviduanuththara Рік тому

    අයියෙ auto focus දල ගහද්දි background එක හොදට තියනව ඉන්න කෙනව කලු වෙනව ඇයි ඒ හදන්න ඔන setting මොනවද😢

  • @harithachandula7083
    @harithachandula7083 7 років тому

    Canon eos kiss x9
    Canon eos kiss x8i
    Nikon d5600
    Me thunen Honda eka mokakda.

  • @gayanthavitharanage9306
    @gayanthavitharanage9306 7 років тому +2

    අයියෙ මුලින්ම ගොඩක් ස්තූතියි constant aperture zoom lenses case එක පැහැදිලි කළාට video එකෙන්..
    එතකොට f අගය එක වුනත් (ක්ෂේත්‍ර ගැඹුරේ ප්‍රමාණය එක වුනත්,.. එහෙමද?) tele end එකේදි f 2.8 සිදුරෙන් ලැබෙන ආලෝක ප්‍රමාණය, wide end එකේදි f 2.8 සිදුරෙන් ලැබෙන ආලෝක ප්‍රමාණයට වඩා අඩුද, වැඩේ වෙන්නෙ entrance pupil එක 'ලොකු' වෙලා නම්? → ඒ කියන්නෙ aperture එක - ඉස්සරහින් virtually ලොකු කරල නන් - 200/2.8 → 71 ට සමාන කරන්නෙ?
    තව, float aperture lenses වල (lens එකේ *direct drive* [ *not* fly by wire ] aperture ring එකක් තියෙනවනම්) tele end එකේදි aperture ring එක.. say, f/5.6න්, එහාට කරකවන්න බැරිවෙන්න 'lock' වෙනවද?; එහෙමත් නැත්නම් කොහොමද එතනින් එහාට aperture එක set කරන්න නොදෙන්නෙ?

    • @krishantha
      @krishantha  7 років тому

      aperture කියන්නේ mechanical දෙයක්. ඒක හැදිලා තියෙන්නේ blades වලින්. රින්ග් එක lock වෙනවා නෙවෙයි. ඒක තමා උපරිම opening එක. ලෙන්ස් එක නිතරම camera එකත් එක්ක comunicate කරනවා. ඒ නිසා camera එක දන්නවා එකෙ aperture range එක

    • @gayanthavitharanage9306
      @gayanthavitharanage9306 7 років тому

      නෑ අයියේ... මං අදහස් කළේ mechanical aperture ring එකක්; ඒ කිව්වෙ අර aperture ring එකෙන් කෙළින්ම (කැමරාව හරහා යන්නෙ නැතුව (electrical නෙමෙයි (fully) mechanical)) aperture එක පාලනය වෙන lenses ගැන..

    • @krishantha
      @krishantha  7 років тому

      ඒක තමා කිව්වෙ. manual කියල වෙනසක් නෑ. රින්ග් එක lock වෙන්නෙ නෑ. blades වලින් හැදිලා තියෙන නිසා ඒක තමා උපරිම opening එක. මේ page එකේ simulator එක බලන්න. ඔයාටම වෙනස්කම් කරල බලන්න පුළුවන්
      www.mekanizmalar.com/iris_mechanism_with_overlapping_blades.html

  • @SupunSanidu-db6xd
    @SupunSanidu-db6xd Рік тому

    🙏🥺

  • @kavinda_srimal
    @kavinda_srimal Рік тому

  • @muladaniya
    @muladaniya 7 років тому

    අයියා මගේ canon 700d එකේ built in flasher එක බටන් එක press කලහම open වෙන්නෙ නැ auto mode එකට දාල shutter එක press කරනකොට open වෙනවා මම cam එක අලුතෙන්ම ගත්තෙ එක fix කරගන්න පුලුවන් ක්‍රමයක් තියෙනවද......

    • @krishantha
      @krishantha  7 років тому

      1. ගත්ත දවසෙ ඉඳන්ම ඔහොමද.. නැත්නම් මුලින් වැඩ කලාද ?
      2. button එක press කලාම සද්දයක් එනවද?

  • @nowsee6682
    @nowsee6682 4 роки тому

    🔥🔥🔥

  • @anushkapriyashan5413
    @anushkapriyashan5413 7 років тому

    nikon ද canon ද හොද

  • @kanishkachandrasena6633
    @kanishkachandrasena6633 4 роки тому

    Camera gannawa hoda brand Mokakda?

  • @sasinduprabashwara2143
    @sasinduprabashwara2143 4 роки тому

    🖤❤️❤️❤️❤️🙏

  • @amilabrolk
    @amilabrolk 4 роки тому

    මෙ විඩියෝ එක දැනට බලන්නෙ 3වෙනි පාර්ට

  • @chathurangaprajadeera3883
    @chathurangaprajadeera3883 7 років тому

    Please do a video

  • @worldwebhot8549
    @worldwebhot8549 6 років тому

    Contact num ekak denna

  • @DineshNana
    @DineshNana 4 роки тому

    mawath subscribe karanna please...

  • @maxjhon7692
    @maxjhon7692 4 роки тому

    කොන්ඩෙ...🤣