Daiwaye Saradamin Athula Adikari - Samitha Mudunkotuwa new song

Поділитися
Вставка
  • Опубліковано 29 січ 2025

КОМЕНТАРІ • 372

  • @hirunimaleesha8829
    @hirunimaleesha8829 3 роки тому +47

    එපා වෙන්නේ නෑ කවදාවත් මේ සින්දුව 👍

  • @renurathnayaka3126
    @renurathnayaka3126 4 роки тому +82

    සමහරුන් ජිවිතයට පැමිණ නොකියම යනව.. ඔවුන් නැවත පැමිනෙද්දී හදවත මියැදි අවසානය...
    හරිම ලස්සනයි සිංදුව..
    ජය ඔයාලට..

  • @thesheald4732
    @thesheald4732 3 роки тому +33

    ඒ කටහඩවල් දෙක එකට හිටියනම් අද කොච්චර ලස්සන සිංදු අහන්න පුලුවන් ද මේ සිංදුවෙන් නියම විරහව තෙරෙනවා

  • @thamasharochani7670
    @thamasharochani7670 3 роки тому +40

    දෙවයේ සරදමින් වෙන්වෙලා අපි අපෙන්
    බොහෝ කල් ගත වුනත් - ලං වෙන්න බෑ යලිත්..
    හුරු පුරුදු තනිකමින් - හිත පෙඟිලා සත්තකින්..
    වැරැද්දක් වුනා නම් - සමාවෙනව ද මගෙන්..
    සමාවෙනව ද මගෙන්...
    හමුවන්න බැරි ලෙසම දුරකට වුනත්
    කවුරුත්ම පෙම් කෙරුවෙ නෑ ඔය තරම්..//
    දැන උන්නා නම් - විදවන තරම්..
    සමුගන්නෙ නෑ - මගෙ රත්තරන්..
    මියැදෙන්න පෙර ආයේ මුණ ගැහුනොතින්
    හිනැහෙන්න පෙර වාගේ යන්තම් හොරෙන්..//
    දැන උන්නා නම් - විදවන තරම්..
    සමුගන්නෙ නෑ - මගෙ රත්තරන්..
    දෛවයේ සරදමින් - වෙන්වෙලා අපි අපෙන්..
    බොහෝ කල් ගත වුනත් - ලං වෙන්න බෑ යලිත්..
    හුරු පුරුදු තනිකමින් - හිත පෙඟිලා සත්තකින්..
    වැරැද්දක් වුනා නම් - සමාවෙනව ද මගෙන්..
    සමාවෙන්න ද මගෙන්...

  • @shalika9594
    @shalika9594 5 років тому +38

    හමුවන්න බැරි ලෙසම දුරකට උනත්
    කවුරුත්ම පෙමි කෙරැවෙ නෑ ඔය තරමි
    දැන උන්නා ...... නමි විදවන තරමි
    සමුගන්නේ නෑ ...... මගෙ රත්තරං ..

  • @rasikachandanips2718
    @rasikachandanips2718 5 років тому +36

    දෛවයේ සරදමින්...වෙන් වෙලා අපි අපෙන්.. ❤️❤️❤️❤️❤️

  • @lakshanpremachandra6481
    @lakshanpremachandra6481 6 місяців тому +1

    2024/07/22 අවුරුදු කීයක් ගියත් අහන්න පුළුවන් සින්දු e music eth ehemai marama lassana tone🥺❤

  • @dinuhansamali8665
    @dinuhansamali8665 3 роки тому +9

    මියැදෙන්න පෙර ආයේ මුණගැහුනොතින් හිනැහෙන්න පෙර වාගේ යන්තම් හොරෙන් (miyuru )😢😔

  • @chathurangarc3
    @chathurangarc3 3 роки тому +8

    ආසම කටහඬවල් දෙකක් 😍🥰

  • @anuanuruddika2624
    @anuanuruddika2624 6 років тому +58

    අතුල අයියේ සමිතා අක්කේ ගොඩක් ලස්සනයි සිංදු ටික නමි එත් එකේ අර්ථයට ගොඩක් දුකයි

    • @newways1546
      @newways1546 6 років тому +1

      Life is so good & butifull bat we are one make this space between

    • @subashani4941
      @subashani4941 5 років тому +1

      @@kavinhansaka712 බ්බ්බ්බ්

    • @yohandananjaya9764
      @yohandananjaya9764 5 років тому

      Sabita jonsten ekka giya yako😅

    • @srilanka7302
      @srilanka7302 5 років тому +1

      පල යන් matti යන්න

    • @yohandananjaya9764
      @yohandananjaya9764 5 років тому

      Hari anti.ehema kiyamu😅

  • @Dina-fg8tq
    @Dina-fg8tq 5 років тому +41

    Still in 2020????

    • @gihanifernando6624
      @gihanifernando6624 4 роки тому +2

      Yesss

    • @donalddunstan2613
      @donalddunstan2613 4 роки тому

      @@gihanifernando6624 p0p0p0pppp0ppppppp00ppppp00pppp⁰ppp0p⁰pp00pppppp00pppp0p0p00p0p00p0p0⁰⁰p000p00pp0000pp0ppp0000p000⁰00000000p00000p0000p0pp⁰0p⁰000000000000000000⁰0000000p⁰0000⁰00⁰⁰00000p000900000000p00099000000000000090009000⁰00000000000⁰0000900⁰⁰00000000⁰000⁰0009000in 0000000⁰⁰000000000000000009000000000⁰0⁰000000⁰000000000⁰⁰0⁰⁰0000it 00000⁰00000⁰I 0can

    • @hilmynizar
      @hilmynizar 3 роки тому

      No 2021

  • @thusarisamaliwickrmasinghe3380
    @thusarisamaliwickrmasinghe3380 5 років тому +31

    දැන උන්නානම් විදවන තරම් සමුගන්නෙ නෑ මගෙ රත්තරන්......(•

  • @sugandikariyawasam7000
    @sugandikariyawasam7000 3 роки тому +9

    2021 අහන අය කො ❤️

  • @subodisamanthika4063
    @subodisamanthika4063 3 роки тому +3

    මේ සිංදුවෙ ලස්සන, ගැලපුම, අාසයි අහන්න

  • @chathurangafernando9113
    @chathurangafernando9113 2 роки тому +4

    දැන වුන්නා නම්
    විඳවන තරම්
    සමුගන්නේ නෑ
    මගෙ රත්තරන්....
    (මගේ නොවුනත් මම ඔයාට ගොඩාක් ආදරෙයි මගෙ රත්තන්..මේ ආත්මේ යොමාල් අයියගේ වෙන්න..ඊළඟ ආත්මේ මගේ වෙන්න)

  • @hilmynizar
    @hilmynizar 4 роки тому +3

    Athula - Samitha 😍 daily in our hearts. Love both of you. All your songs belongs to beautiful collection.

  • @thilinaperera6168
    @thilinaperera6168 3 роки тому

    Me Sinduwe lyrics hariyatama melody ekata ma match wenawa.patta,👌👌👌👍👍👍

  • @roshaniichihara3941
    @roshaniichihara3941 4 роки тому +3

    මියැදෙන්න පෙර ආයේ ........ මුණගැහුනොතින්.......... හිනැහෙන්න පෙර වාගේ යන්තම් හොරෙන් Omg makes me cry .. I love my sweetheart his always with me..but I love this song

  • @hilmynizar
    @hilmynizar 4 роки тому +45

    මොන මගුලටද වෙන් වුණේ දෙන්නම. අපිටත් දුකයි නේ 😢

  • @nilanthidewage680
    @nilanthidewage680 11 років тому +6

    Hai athula ayye oyage new songs tika harima lassanai!! Pissu hadenawa thawa thawa aluth songs apita oneh.thanks a lots lov nilanthi from USA.tc

  • @RajivSanjieewa
    @RajivSanjieewa 5 років тому +10

    මියැදෙන්න පෙර ආයෙ මුණ ගැහුනොතින් හිනැහෙන්න පෙර වාගේ යන්තම් හොරෙන්......💔💔💔

  • @SIGNSTUDIO
    @SIGNSTUDIO 2 роки тому +3

    Almost all songs of Adhikari A has fast vibes..
    Which doesn't brought you to a negative field, its always Positive ❤️💕❤️

  • @udulaniabekon2962
    @udulaniabekon2962 5 років тому

    Mhhhh.. Maara sinduwak ne eka.. Oyala denna me sinduwa kiyana eka pudumai appa.. Godaaaak lassanai.. Godaaaak dukai...

  • @sharmilafaris180
    @sharmilafaris180 5 років тому +3

    I always love thz song....really touching the bottom of heart...love athula &samitha

  • @pawanisadesh9199
    @pawanisadesh9199 3 роки тому

    Ane godak lassanai sinduwa..mannam godak kamathi e denna ekathu wenawanam.

  • @madushaniprarthana1771
    @madushaniprarthana1771 6 років тому +16

    මියැදෙන්න පෙර ආයේ ........ මුණගැහුනොතින්.......... හිනැහෙන්න පෙර වාගේ යන්තම් හොරෙන්

    • @nuwanchandana735
      @nuwanchandana735 5 років тому

      මියදෙන්න පෙර ආයේ මුණගැහුනොතින් ... හිණැහෙන්න පෙර වගේ යන්තම් හොරෙන්....

  • @madurasahan2383
    @madurasahan2383 2 роки тому +3

    # මියයන්න පෙර ආයේ යලි හමු උනොත්.....
    හිනහෙන්න පෙර වාගේ යන්තම් හොරෙන්....
    දැන උන්නනම් විදවන තරම් සමුගන්නේ නෑ.....
    මගේ රත්තරන්......! 🖤🥀
    22/05/30

  • @sandeepanadeeshani9628
    @sandeepanadeeshani9628 2 роки тому +3

    වැරැද්දක් උනා නම් සමා වෙනවද මගෙන්....සමා වෙනවද මගෙන්..✨️❤️

  • @sadeesandu4595
    @sadeesandu4595 2 роки тому +1

    Ane e song eka🥺❤️

  • @دميسر
    @دميسر 5 років тому

    Sanvedi geetaya. ....artayat godak geburui ....e sanvedi geetayata ...voice saha mucic harima lassanai godak godak godak

  • @kavyadivyanjali6906
    @kavyadivyanjali6906 10 місяців тому

    මේක කියපු උන් දෙන්නවත් එකට නැති එකනේ ප්‍රශ්නෙ දැන් 😒. සින්දුවට ආසයි මොනා උනත් ❤️

  • @madhushanhiru485
    @madhushanhiru485 4 роки тому +5

    මියදෙන්න පෙර ආයෙ මුනගැහුනොතින්.....හිනහෙන්න පෙර වාගේ

  • @gayanmadushan2015
    @gayanmadushan2015 3 роки тому +11

    2021දිත් අහනවා💔

  • @selmarakela
    @selmarakela 3 роки тому +6

    මට මේ සින්දුව අහද්දි නිරාශා අක්කෙ ඔයාව සිහි වෙනවා,ඔයා ඉස්සර මේ සින්දුව අහනවා
    අද ඔයා ජීවතුන් අතරත් නෑ
    මට දුකයි අක්කෙ

  • @tharuwith9457
    @tharuwith9457 10 місяців тому

    2024.03.31 ජීවිතේ මෙච්චර ලං වෙන සිංදුවක් මීට අවුරැදු ගානකට කලින් ලියවිලා...හමුවන්න බැරි ලෙසම දුරකට උනත්..කවුරැත්ම පෙම් කෙරැවේ නෑ උබ තරම් දැන උන්නා නම් විදවන තරම් සමු ගන්නේ නෑ මගේ රත්තරං .....වරදක් උනා නම් මගෙන්..සමාවෙනවද ඉතිම්

  • @HiruniNimhadi
    @HiruniNimhadi Рік тому +6

    2023.12.12❤❤❤

  • @namaleewasanthi8558
    @namaleewasanthi8558 7 років тому +1

    daewaye saradamin ..wenwela api apen...bohokal gatha unath...lanwenna be yalith...

  • @imashamalshani9163
    @imashamalshani9163 2 роки тому

    දෛවයේ සරදමින් වෙන්වෙලා අපි අපෙන්...
    දැන උන්නනම් විඳවන තරම්
    සමුගන්නෙ නෑ මගෙ රත්තරන්
    2022.08.10

  • @vimansagunawardhana9751
    @vimansagunawardhana9751 4 роки тому +3

    මියදෙන්න පෙර ආයේ මුණ ගැහුනොතින්
    හිනැහෙන්න පෙර වාගේ යන්තම් හොරෙන් ❤️

  • @gihanifernando6624
    @gihanifernando6624 4 роки тому +2

    හමුවන්න බැරි ලෙසම දුරකට වුනත්
    කවුරුත්ම පෙම් කෙරුවෙ නෑ ඔය තරම්..
    මියැදෙන්න පෙර ආයේ මුණ ගැහුනොතින්
    හිනැහෙන්න පෙර වාගේ යන්තම් හොරෙන්...

  • @kpoplover9408
    @kpoplover9408 4 роки тому +6

    මියදෙන්න
    පෙර ආයෙ මුණගැහුනොතින් ..
    හිනැහෙන්න පෙර වාගේ ...
    යන්තම් හොරෙන් .....

  • @chandrawathen.m9359
    @chandrawathen.m9359 5 років тому +4

    Ane akki man Asma sidwa oyata budu saranai devi petai👍👍👍🌺💕

  • @sadushasadusha8384
    @sadushasadusha8384 2 роки тому

    Me sinduva ahanakota eyava mathak venava. E nisa
    Man thamath me sinduvata adarei...❤❤❤

  • @sasinishehansa3463
    @sasinishehansa3463 Рік тому +2

    2024.01.17 ♥️

  • @madumalipoornima2798
    @madumalipoornima2798 5 років тому +1

    දැන උන්නා නම් විදවන තරම් සමු ගන්නේ නෑ මගේ රත්තරන්........ 😟😟😟😟😟😟😟😟😟😟😟

  • @tharinduudesh5613
    @tharinduudesh5613 2 роки тому

    දැන උන්නනම් විදවන තරම් සමු ගන්නේ නැ මගේ රත්තරං ❤❤❤😢😘

  • @jacquelinepathmanathan4631
    @jacquelinepathmanathan4631 7 років тому +6

    Heart touched song

  • @sanjeewaedirisinghe1840
    @sanjeewaedirisinghe1840 Рік тому

    මන් හිතන විදියට ම මම ගොඩාක් මෙ ලොකෙ අදරෙ කරපු මගෙ දරුවන් ගෙ අම්මටත් මෙ හෙම හිතෙන වනම් එක මොහොතක් වත්😢😢😢😢 හිතුනත් දන් කල් වඩියි...හමුවන්න බරි ලෙසම දුර කට වුනත්....තනියෙන් ම වින්දා දුන් දුක් සුසුම් ..තව කන්දුලු න නෙ දෙනෙතෙ ඉතින්😢😢😢

  • @dilushikaushalya
    @dilushikaushalya 4 роки тому +2

    ලස්සනම සිංඋුවක්

  • @shamamadu319
    @shamamadu319 6 років тому +7

    mama Asama sinduwak

  • @roshninikene9292
    @roshninikene9292 5 років тому +5

    .
    😭😭😭hamuvanna berilesama durakata unath ...kauruthma pemkeruve naha Oba tharam...miyadenna per a aye munagehunothin ...hinahenna peravage yantham horen... dena unnanam vidavana tharam samuganne naha mage ratharan 😭😭😭😭❤❤❤

  • @අහීන්සකාවීඅහීන්සකාවී-ච8ජ

    මට සීයයට සීයයක් විස්වාස යී ඔය දේන්නාට බාදාවක් නැ දේයීයෝ ඔබලාට සුභ පතනවා

  • @prasa_Beats
    @prasa_Beats 6 місяців тому

    ඒ සිංදුවෙ හමුවන්න බැරි ලෙසම කියලා යනකොට පපුව පිස්සෙනවා 😢

  • @kamalbandulasena6574
    @kamalbandulasena6574 Рік тому +1

    ආදරේයි ආදරේයි හැමදාමත්

  • @deepikapetobuwage6149
    @deepikapetobuwage6149 3 роки тому

    Harima lassana sinduwak.

  • @josephantonywisidagamagedo4491
    @josephantonywisidagamagedo4491 4 роки тому

    Sinduwa.harima.lassanai...kaveduna..superb

  • @nethmiimasha2473
    @nethmiimasha2473 3 роки тому +1

    Waraddak una nam sama wenawada magen 🙏🙏

  • @rameshelpitiya2292
    @rameshelpitiya2292 Рік тому +1

    hoda sinduvak

  • @DanceAddictsLondon
    @DanceAddictsLondon 2 роки тому +1

    It's a beautiful story about their lives isn't it....

  • @vimushehara301
    @vimushehara301 2 роки тому +1

    මගේ රත්තරන් මැණික ,, ඔයා මාව දාලා ගියාට මන් ඔයාට ගොඩක් ආදරෙයි මගේ අයියේ...මේ දුකින්ම මම මැරිලා යයි ..මාස ගාණක් උනා තාමත් මට හිත හදා ගන්න බෑ මගේ රත්තරන්..... ආයේ එන්න මගේ අයියේ 😭😭😭

  • @thilakapamani7978
    @thilakapamani7978 4 роки тому

    Sinduwa godak lassanai adare wedanawak vitharai

  • @shanthiwarna169
    @shanthiwarna169 7 років тому +2

    Hitatama wadinawa gooooooooooodk lassanaiiiiiiiiii

  • @imashasewwandi3736
    @imashasewwandi3736 3 роки тому

    පට්ට ලස්සනයි 🎶

  • @randimamadusha2036
    @randimamadusha2036 Рік тому

    Beautiful song I love so much song

  • @owekaaththaapsara5972
    @owekaaththaapsara5972 5 років тому +4

    අතුල අයියා සමිතා අක්කේ හරිම ලස්සනයි.

  • @madarapushpangi4593
    @madarapushpangi4593 3 роки тому

    හුරැපුරැදු තනිකමින් හිත පෙඟිලා සත්තකින්

  • @yapa2952
    @yapa2952 5 років тому +1

    Mama godaka asama sinduwak

  • @shashiniathapaththu5114
    @shashiniathapaththu5114 6 місяців тому

    2024 th ahanwa..🙂❤️

  • @nishanthaaaberathna1972
    @nishanthaaaberathna1972 2 роки тому +1

    හමුවන්න බැරි ලෙසට දුරකට උනත්......

  • @pathimipathimi4167
    @pathimipathimi4167 4 роки тому +3

    ලස්සනයි ,,,❤️❤️❤️❤️❤️❤️

  • @ireshakumari184
    @ireshakumari184 4 роки тому

    supiri a..... i lik

  • @maneeshakalpani6809
    @maneeshakalpani6809 3 роки тому

    Very nice👌👍🏼

  • @harshanaindika2410
    @harshanaindika2410 3 роки тому +1

    Diwaya saradamin wanwala api apan

  • @rusirucom8311
    @rusirucom8311 4 роки тому

    දැන උන්නා නම් විදවන තරම් සමු ගන්නේ නෑ මගේ රත්තරන්...

  • @shincool1705
    @shincool1705 5 років тому +2

    Asama sinduwak lasanai godak nada ada heta alut sindu oyalage

  • @malshisandarenu9975
    @malshisandarenu9975 6 років тому +5

    dana unna nam.....vidawana taram.....samu ganne ne mage rattaran. ...

  • @pubudulakmal6939
    @pubudulakmal6939 6 років тому +6

    දෛවයේ සරදමින් - වෙන්වෙලා අපි අපෙන්..
    බොහෝ කල් ගත වුනත් - ලං වෙන්න බෑ යලිත්..
    දෛවයේ සරදමින්
    හුරු පුරුදු තනිකමින් - හිත පෙඟිලා සත්තකින්..
    වැරැද්දක් වුනා නම් - සමාවෙනව ද මගෙන්..

  • @madusankakumara3383
    @madusankakumara3383 2 роки тому

    Hithata denena sinduwak ❣️❣️❣️

  • @anuradhajayathilake1815
    @anuradhajayathilake1815 5 років тому +2

    මියැදෙන්නෙ,,පෙර ,,ආයෙ,,,මුන ගැහුනොතින්,,,හිනැහෙන්න,,පෙර වාගේ,,යන්තම්,,,හොරෙන්,,,,,,,

  • @isururukmal1086
    @isururukmal1086 4 роки тому +1

    💕💕warddk wuna nam sama wenwada mgen 💕💕💕

  • @sithuminigamage
    @sithuminigamage 3 роки тому +2

    Still💕💯

  • @j.a.w.jayakody4988
    @j.a.w.jayakody4988 4 роки тому

    Mara lassanai 100 warayak ahuwa

  • @namalkumara26
    @namalkumara26 4 роки тому

    ලස්සනයි 🌷

  • @thimashathirandhi4577
    @thimashathirandhi4577 4 роки тому +7

    2020 😍🎼

  • @nethmiimasha2473
    @nethmiimasha2473 3 роки тому +2

    දැන උන්නා නම් විදවන තරම්

  • @malkidhasini1918
    @malkidhasini1918 5 років тому

    Godak ලස්සනයි ❤️

  • @nilushakumari9214
    @nilushakumari9214 6 років тому +1

    Lassanai song

  • @sumedhalakshmi5700
    @sumedhalakshmi5700 5 років тому +1

    Lassanai.

  • @inokadishanthi
    @inokadishanthi 5 років тому +4

    Missing evry things

  • @f.f.f3843
    @f.f.f3843 6 років тому +8

    I miss my life

  • @gaynisudhu8024
    @gaynisudhu8024 5 років тому

    Lassanii. Godakk❤️❤️❤️❤️😍😍

  • @cj-wd3gb
    @cj-wd3gb 5 років тому +1

    Miya denna pera aye munagahunothin.............❤❤❤ hina henna pera wage yantham horen 😥😥😥😥😥

  • @YT-su8xx
    @YT-su8xx Рік тому

    2023 අහන කො❤️

  • @chathurikamaduhanshi3246
    @chathurikamaduhanshi3246 2 роки тому

    Nice song

  • @deepalovini8682
    @deepalovini8682 4 роки тому

    සිංදුව ලස්සනයි

  • @tharu4158
    @tharu4158 Рік тому

    වැරැද්දක් උනානම්...
    සමාවෙනවද මගෙන් ..❤

  • @tharanganitharangani2292
    @tharanganitharangani2292 6 років тому +2

    me sinduwa mageeee😚😚😚

  • @thiliniachala7689
    @thiliniachala7689 3 роки тому

    lassanai godak

  • @kawshipradeep3772
    @kawshipradeep3772 3 роки тому

    කවුරුත්ම පෙම් කෙරුවෙ නැහැ ඔබ තරම් මගේ මැනික 👭👭❤️❤️❤️

  • @kssurangafernando
    @kssurangafernando 4 роки тому +1

    wonderful