❤❤❤ sadu sadu sadu mage adara maha balasampanna sama sambudu sri visnu devi piyanan wahansage asirwadaya pihita Alma balma mata Sam mohothakama labewa labewa labewa sadu sadu sadu❤❤❤❤❤ 4:14
Sri wishnu deweyane mata sathuru karadara karana sathuro ayin karala mage jeewethea reka denna. Sadu 🙏 sadu 🙏 sadu 🙏 sadu 🙏. Namasthea. Ome 🕉. Sri wishnu deweyane. 🎉🎉🎉🎉❤❤
Sadu sadu sadu.mage istakami u.s.visnu.dvidune mage siyelu duk thuram kara.sathuta senasima laga kara denumanavi.obata bohoma pin .sadu sadu sadu.🙏🙏🙏🙏🙏
මෙ ගතාවෙතේ අනු බව යෙන් මාගෙ අත්තම්මා ට වැලඩ්දි ඇති රොග දුරු වේවා
විශ්නු දේව රාජයාණනි ඔබගේ පිහිට ආරක්ශාව අපිට ලෝක වාසී සියල්ලන් හට නොඅඩුව ලැබේවා....🙏🙏🙏🙏සාදු... සාදු.....සාදූ...
🙏🙏🙏🌺🌺🌺🌺🌷🌷🌷🌷මාගේ විශ්ණු දෙවියන්ගේ පිහිටෙන් මගේ පවුලේ සියලුම දෙනාටත් .මහා සංඝ රත්නයටත් .සියලුම ලෝක වාසි ජනතාවටත් .අපා දෙපා සිවුපාවුන්ටත් .මේ පොලොවේ වැඩ වාසය කරන සියලුම දෙනාට .සියලුම දෙවියන්ගේ පිහිටයි .මා ඇසුපිනෙන් මේ සියලුම පිං මාගේ උපුල්වන් දෙවියන්ට මේ පිං අනුමෝදන් වේවා කියලා මම එකසිතින් ප්‍රර්ථනා කරනවා සාදු සාදු සාදු 🌷🌷🌷🌺🌺🌺🙏🙏🙏
විෂ්ණු දෙවියන්ට මගේ නමස් කාරය වේවා දෙවියනේ ඔබ වහන්සේ මගේ ගොඩක් කරදර ප්‍රශ්න වලට සහනය සතුට ලබා දුන්නා මම හැමදාම දුක් වින්දේ ප්‍රශ්න වලට මදි උනේ මගේ පවුලේ අය නිසයි ඔබ වහන්සේ ගෙන් හැමදාම ඉල්ලුවේ පවුලේ අය වෙනුවෙන් මම අදත් ඔබ වහන්සේගෙන් ඉල්ලනවා මගේ පවුලේ අය ඇති කරගත්ත සේරම ප්‍රශ්න ඉතා ඉක්මනින් විසද දෙන්න මාර්ගයක් මට පෙන්වා දෙන්න කියලා මගේ ලොකු පුතාගේ සතුට මට ලබා දීමට ඒ හිතට සැනසීමක් ගෙනත් දෙන්න අද්යාපනය සාර්ථක කර ගැනීමට ඒ මානසික සහනය අවශ්‍යයි මතු බුදු වන මගේ විෂ්ණු දෙවියනේ මට පිහිට වෙන්න මේ ප්‍රශ්න විසද දීමට මගේ පාර්ථනා විෂ්ණු දෙවියන් වෙත ඇසේවා ඔබ වහන්සේට නමස්කාර වේවා 🙏🏼🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽i
ශ්‍රි විශ්නු දෙවියන්ට මාගේ නමස්කාරය වෙවා .සියලු ප්‍රාර්ථනා ඉස්ට වෙවා ..🙏🙏🙏💜️☸️
මාගෙ ඉස්ටදේවතාවුන් වහන්ස ඔබවහන්සේගෙ පිහිට මාහට ලබාදෙනු මැනවි🌷🌷🌷🌷🙏🙏🙏🙏
ලෝකයට ඒකාන්තවු🌍 ග්රී විෂ්ණු දෙවියන්ට ස්තුති ස්තුති ස්තුති මට නිරන්තරයෙන්ම ලබා දෙන සියල්ලටම ස්තුති මට මෙන්න සියලුම සත්වයාට එදිනෙදා ලබා දෙන සියල්ලට ස්තුති ස්තුති ස්තුති 🙏🙏🙏
🌹🌷💐🌹🌷💐💐🌺💐🌹🌷💐💐💐🌹🔔🔔🔔මගේ ස්වාමීයාට තිබෙන සියලුම නවග්‍රහා අපල දෙවිදුන්ගේ බලයෙන් දුරුවේවා .මම ඔබ වහන්සේ නොකඩවා දවස් 21 ශවනය කරනවා .🔔🔔පේමයේඋතුම්සම්පත්🔔🔔🌷🌹🌷🌹🌷💐🌺💐💐🌹🌺💐💐🌺🌹🌺💐🌹🌺🌹
ඔබ වහන්සේගේ පිහිටෙන් මගේ සියලු අපල දුරුවී යහපත් විවාහයකට සිත යොමු වේවා🙏🙏🙏
💐💐🌺🌷💐🌷🔔💐🌹🌺🌺🌷🦋🦋💰💴💴💰🌷🌺💐🌷🙏🙏අද මගේ දෙවෙනි දවස මගේ ස්වාමීයාව ආරක්ෂා කරදෙන්න දෙවියනි ඔහුගේ සියලුම කරදර බාදක දුරුවේවා .🌺💐🌺💐🌺💐🌺💰🌷🌺💐💰💰💴💴💴💴💴💰💰💰💰💴🐝🐝🙏🙏🙏
ශ්‍රී විශ්ණු දෙවියන් වහන්ස මා ඔබ වහන්සේගෙ දේව දරුවෙක් වෙමි ඔබ වහන්සේට මා බාර කර ඇත.මාගෙ මනස වියවුල් ගතිය නැති කර සතුටින් සිටීමට ආශිර්වාදය ලබා දෙන්න 🙏❤
විෂ්ණු දෙවියන්ගේ ආශිර්වාදයෙන් මගේ සියලු කටයුතු සාර්ථක වේවා.මුලු ලෝකවාසීන් සියලුම දෙනාටම විෂ්ණු දෙවියන්ගේ පිහිටෙන් සෙතක් ශාන්තියක්ම වේවා .🙏🙏🙏.
මගේ හිතේ තියන හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වේවා...ව්ශ්නු දෙවිදුන්ට නමස්කාර වේව...🙏🙏🙏🙏
පුදුම ලස්සනයි අහන් ඉන්න ආස හිතෙනව 🙏🙏🙏🙏🙏 උතුම් උපුල් වන් දෙවිදුනේ සියලු ලෝක වාසීන් ආරක්ෂා කරත්වා 🙏🙏🙏🙏මා විසින් කරන්නා වූ සියලු පින් ඔබ වහන්සේට අනුමෝදන් කරමි අනුමෝදන් වේවා 🙏🙏🙏
Mata katha karanna
ශ්‍රී විශ්ණු දෙවියනි ඔබ වහන්සේට නමස්කාර කරමි නමස්කාර වේවා 🙏🙏🙏 මාහට ශ්‍රී විශ්ණු දෙවියන්ගේ පිහිට ආරක්ශාව ආශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා 🙏🙏🙏 ශ්‍රී විශ්ණු දෙවියන්ගේ පිහිටින් සියලු දෙනාටම යහපතක්ම වේවා 🙏🙏🙏
ලෝක ආරක්ෂකයා වූ ශ්‍රී හරිට මම නමස්කාර කරමි.
ගෙලෙහි බැබළෙන මල්මාලා පැළඳ සිටින, සරත් සඳ වැනි බබළන නළලක් ඇති,
බලවත් යක්ෂයන්ගේ මරණය කවුද,
නිල් අහස වැනි ශරීරයක් ඇති, මායාවට අධිපති (මායා බලය) සහ
පද්මා වැනි භාර්යාවක් ඇති (දේවී ලක්ෂ්මිගේ තවත් නම),
ඒ ශ්‍රී හරීට මම හැමදාම නමස්කාර කරනවා
සැමදා සාගරයේ වෙසෙන ශ්‍රී හරීට මම නමස්කාර කරමි.
සිනහව අලුතින් පිපුණු මලක් වැනිය, ඔහු විශ්වයේ සෑම තැනකම සිටී
එහි දීප්තිය සූර්යයන් සියයක් එකට බබළයි.
සෙංකෝලය සහ තැටිය ආයුධ ලෙස තබාගෙන සිටින,
දිලිසෙන කහ පැහැති ඇඳුම් ඇඳ සිටින,
ඔහුගේ ලස්සන මුහුණේ නිතරම සිනහවක් ඇති,
ඒ ශ්‍රී හරීට මම හැමදාම නමස්කාර කරනවා
සැමදා සාගරයේ වෙසෙන ශ්‍රී හරීට මම නමස්කාර කරමි.
සිනහව අලුතින් පිපුණු මලක් වැනිය, ඔහු විශ්වයේ සෑම තැනකම සිටී
එහි දීප්තිය සූර්යයන් සියයක් එකට බබළයි.
සෙංකෝලය සහ තැටිය ආයුධ ලෙස තබාගෙන සිටින,
දිලිසෙන කහ පැහැති ඇඳුම් ඇඳ සිටින,
ඔහුගේ ලස්සන මුහුණේ නිතරම සිනහවක් ඇති,
ඒ ශ්‍රී හරීට මම හැමදාම නමස්කාර කරනවා
සැමදා සාගරයේ වෙසෙන ශ්‍රී හරීට මම නමස්කාර කරමි.
සිනහව අලුතින් පිපුණු මලක් වැනිය, ඔහු විශ්වයේ සෑම තැනකම සිටී
එහි දීප්තිය සූර්යයන් සියයක් එකට බබළයි.
සෙංකෝලය සහ තැටිය ආයුධ ලෙස තබාගෙන සිටින,
දිලිසෙන කහ පැහැති ඇඳුම් ඇඳ සිටින,
ඔහුගේ ලස්සන මුහුණේ නිතරම සිනහවක් ඇති,
ඒ ශ්‍රී හරීට මම හැමදාම නමස්කාර කරනවා
වේදයන් ගායනා කරන ශ්‍රී හරිට මම නමස්කාර කරමි.
කුරුළු රජු වාහනයක් කර ගත්, විමුක්තිය දෙන,
සතුරන්ගේ උඩඟුකම නැති කරන්නා.
තමාගේ සැදැහැවතුන්ට හිතවත්, මෙලොව වැනි වෘක්ෂයට මුල (හේතුව) වේ
ජීවිතයේ දුක් කෙළවර කරන
ඒ ශ්‍රී හරීට මම හැමදාම නමස්කාර කරනවා
මී මැස්සන් මෙන් කළු කෙස් ඇති, දෙව්ලොව අධිපති වූ ශ්‍රී හරිට මම නමස්කාර කරමි.
මේ විශ්වයේ ඇති සෑම පරමාණුවක්ම කවුද,
ඔහුගේ ශරීරය අහස මෙන් පැහැදිලි ය.
සෑම විටම දිව්‍ය ශරීරයක් ඇති, සංසාරයේ ගැටීමෙන් නිදහස් වූ,
වෛකුණ්ඨයේ වසන,
ඒ ශ්‍රී හරීට මම හැමදාම නමස්කාර කරනවා
තුන්ලොවෙහිම උසස් වූ සියලු දේවතාවන් අතර බලවත් වූ ශ්‍රී හරිට නමස්කාර කරමි.
එකම එක්කෙනෙක්, හැම විටම යුද්ධයේදී සන්සුන්ව සිටින, රණශූරයන් අතර උත්තරීතර වූ,
සාගර ඉවුරේ ජීවත් වන,
මම ඒ ශ්‍රී හරීට නමස්කාර කරමි
රාම (දේවී ලක්ෂ්මි) පසෙකින් සිටින ශ්‍රී හරිට මම නමස්කාර කරමි.
සර්පයා පිට (ශේෂ්නාග්) නිදාගන්නේ කවුද, යාගය කිරීමෙන් ළඟා විය හැකි,
ඇලීම්වලින් තොර (වචනශීලී බව), ඍෂිවරුන් විසින් ගායනා කරන ලද ස්තුති,
දේවතාවන් විසින් සේවය කරනු ලබන,
සහ ගුණ (සත්වා, රජස්, තමස්) ඉක්මවූවන් කවුද?
මම ඒ ශ්‍රී හරීට නමස්කාර කරමි
ඕම් නමෝ භගවතේ වාසුදේවාය නමහා!!!🙏🙏🙏🔱🕉
මට විෂ්ණු දෙවියන්ගේ පහිට නිරන්තරයෙන් ලැබේවා🙏🙏🙏🙏🙏
🤩😍🥰
විශ්නු දෙවියන්ගේ ආශිර්වාදයෙන් මාගේ සහ මා හට ආදරේ කරන සියලු දෙනාගේ ලෙඩ දුක් සියලුම දේ නැතිවී සතුට සාමය සිතුම් පැතුම් ඉශ්ට වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
මට ශ්‍රී විශ්ණු දෙවියන්ගේ පිහිට රැකවරණය ආරක්ෂාව ආශිර්වාදය නිරතුරුවම ලැබේවා.🙏🙏🙏
විශ්ණු දෙවියන්ගේ පිහිටෙන් සියලු දෙනාම සුවපත් වෙිවා 🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️
මම ඉල්ලපු මුදල එදා හම්බවෙනවා මගේ අවශ්‍ය දේ කරගත්තා මගේ බුදු ව්ස්නු දෙවියෝ සන්සාරෙ පුරාම මගේ බුදුන් වේවා
🙏🙏🙏🌷🌺🌺🌻🌷🌺🌹🌹🌺🌷🌎🌎මා ඇසු පිං බලයෙන් ඔබ වහන්සේට නිදුක් නීරෝගිමත් සුවය ලැබි දීර්ඝායුශ ලැබේවා කියලා මම ඒකාන්තයෙන්ම ප්‍රර්ථනා කරනවා සාදු සාදු සාදු මා කරන සියලුම පිං මගේ උපුල්වන් දෙවියන්ට අනුමෝදන් වේවා 🙏🙏🌺🌻🌷🌷🌻🌻🌎🌎❤️❤️❤️❤️
මගේ දෙවිනුවර ගමෙහි වැඩ ඉන්න උපුල්වන් ශ්‍රී විශ්නු දෙවියන්ගේ පිහිට ලෝවැසි සියලු දෙනාටම ලැබේවා!... 🙏🙏💙💙
ව්ස්නු දෙවියන්ගෙ පිටෙන් සියලු අපල දුරුවෙව නිරොගි සම්පත්ටිය ලබෙව මට තියෙන සියලුම ලෙඩ රොග දුරුවෙව රකිරක්සහ දියුනු වෙව ❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 🙏🙏🙏🙏🙏
විශ්ණු දෙවියන්ගෙ පිහිට,ආරාක්ෂාව මට ලැබුණා ස්තුතියි සියළුම පර්ඨනා ඉෂ්ට සිද්ධ උනා ස්තූතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🫶♥️
ලෝක වාසි සැමට විෂ්ණු දෙව් පිහිටයි ලෝක වාසි සැම සියලු ලෙඩ දුක් වසංගත රෝග වලින් ආරක්ෂා කරන්න විෂ්ණු දෙවියනේ මා යම් පිනක් කර ඇත්තේද ඒ පිං අවශ්‍ය සියළුම දෙවියන්ට පුජා වේවා පුජා කරමි ස්තුතියි විෂ්ණු දෙවියනේ මට මෙතෙක් ලබා දුන් සියළුම දේවල් වලට 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
විෂ්නු දෙවියන්ගේ පිහිටෙන් මගේ සියලු ම ලේඩරොග සුව වේවායි ප්‍රාර්ථනා කරන අතර මගේ මුදල් කරදර ප්රශ්නය විසදා ගැනීමට උපකාර වේවායි ප්‍රාර්ථනා කරම්
විෂ්ණු දෙවියන් ගේ පිහිටෙන් මාගේ පවුලේ සියලු දෙනාගේම නමස්කාරය වේවා සාදු සාදු 🙏🙏🙏
මාගේ ඉශ්ට දෙවියන්ට මාගේ නමස්කාරය වේවා උන්වහන්සේ බලවත් වෙත්වා උන්වහන්සේ මතු බුදුවෙත්වා 🙏🙏🙏 උන්වහන්සේගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය නිරතුරුවම ලැබේවා 🙏🙏🙏
ශ්‍රී විශ්නු දිව්‍යරාජයාණන් වහන්සේට නමස්කාරය වේවා ! වේවා වේවා 🙏
සාදූ සාදූ සාදූ
විෂ්ණු දෙවියන් ගේ පිහිටින් හැමදේම හරි යන්න ඔනී 🥹❤️
මගේ ස්වාමියාටත් මටත් දරුවන්ටත් සියලුම ලෝක වාසි ජනතාවටත් සෙතශාන්තියක් උදාවේවා .මා කරන සියලුම පිං මගේ උපුල්වන් දෙවියන්ට මේ පිං අත්වේවා 🙏🙏🙏🙏
සම්බූද්ධ සාසනයත් දඹදීවත් ලංකාදීපත් ආරක්ෂා කරන
උත්පල වර්ණය ශ්‍රී වීෂ්ණූ දෙවීයන්ගෙ පීහීටයී ඔබ සැමට
විශ්නු දෙවි පිහිට මගෙ දරැවාට හා පවුලේ සැමට ලැබේවා……!!!!
ශිු විස්නු දෙවියනේ මගේ පුතාගේ අපල දුරැවෙිවා🙏🙏🙏
Uthum vishnu davi hamuduruwange phita ashirwadyan mge chuti duwage siyaluma lada roga, aga amarukam ikmneta suwa karela dawathwaa ikmneta avidinna puluwan wathwaa oba wahansage phita ashirwadayan mge chuti duwata 🙏🙏🙏
විශ්ණු දෙවියන්ට මාගේ නමස්කාරය වේවා 🙏
මගේ දරු දෙදෙනාගේ අපල දුරුවී විශ්ණු දෙවියන්ගේ පිහිට අාරක්ෂාව නිරතුරුවම ලැබේවා 🙏
Uĺhbbhvhbbbyhhjñjhgbbbvģbvvvvcvvv vvvccģģhgyyuğñb6ýýtttgggģihggcģgght6tģhuyyyhùīùùuýť9uytùģùhiiuhh6yyt98ŕtyyuoytfghhggýg7uùyuuuyyyyo8uyibhhgggygggyhyhgyģyy6týuohggggþcfg
ශ්‍රී විෂ්ණු දෙවිඳුන්ගේ ආරක්ෂාවෙන් මටත් මගේ පවුලේ අයටත් මගේ රටේ සියලුම පුරවැසියන්ට යහපතක්ම වේවා 🙏🙏🙏
අපට විෂ්නු දෙවිපිහිටයි 🙏🙏🙏🙏
ග්රී විෂ්ණු දෙවියන්ගේ පිහිටෙන් ප්‍රසන්න අමරසිරිගෙ සියලු ග්‍රහ අපල දුරුවේවා දිර්ඝායුෂ ලැබේවා
ශ්‍රී විෂ්ණු දේවෝත්තමයානන් වහන්සේගේ පිහිට ආරක්ෂාව අප සියලු දෙනා ට ලැබේවා.
අපේ රටේ සියලුම අපා,දෙපා,සිව්පා,බහු පා ජීවියෙකුටම සතුටින් ජීවිතය ගත කරන්න විශ්ණු දෙවියන්ගේ පිහිටෙන් හැකි වේවා!
විෂ්ණු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව සියලුම දෙනා ට ලැබේ වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐🙏🙏💐💐💐💐💐💐
❤❤❤ sadu sadu sadu mage adara maha balasampanna sama sambudu sri visnu devi piyanan wahansage asirwadaya pihita Alma balma mata Sam mohothakama labewa labewa labewa sadu sadu sadu❤❤❤❤❤ 4:14
❤ මා ආදර විෂ්ණු දෙවියනේ ඔබ වහන්සේ මතු බුදු බව ලබත්වා.❤
ව්ශ්නු දෙවියන්ගේ ආශිර්වාදයෙන් මාගේ සියලු පැතුම් ඉටුවේවා !
ශ්‍රී විශ්ණු දෙවියන්ට මාගේ නමස්කාරය වේවා 🙏
ශ්‍රී විශ්ණු දේවියන්ගේ පිහිට,ආශිර්වාදය මට ලැබේවා !!!🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸
මහා විෂ්ණු දෙවියන්ගේ පිහිටෙන් සියලු කරදර දුරු වේවා.... සාදූ ...සාදූ ...සාදූ
මගේ දෙමාපියන් ගේ දරුවන් දෙදෙනා ගේ අපල දුරු වේවා
විෂ්ණු දෙවියන්ගේ පිහිටෙන් මාගේ දෙමව්පියන් දරුවන් බාර්යාව අරක්ශා වේවා සියලු ප්‍රර්තනා ඉශ්ට වේවා ..
මගේ පැතුම් ඉටු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
විෂ්ණු දෙවියන් පිහිට වෙන්න මා හට 🙏❤
විෂ්ණු දෙවියන් පිහිටේන් අප සිතන පතන සියලුම දේ ඉශ්ට වේවා ...අපල දුරුවි අරක්ශාව ලැබේවා ..කිසිදු කරදරයකින් තොරව රැකියාව කර අවසන් වි ඉක්මනින් ලන්කාවට යන්න ලැබේවා මාහට මුදල් ලැබේවා
විස්ණූ දෙවි පිහිටයි මටත් මගෙ දරුවන්ටත් පව්ලේ සියලුම දෙනාටත් ,,🙏🙏🙏
මගේ ඔසද පුතාගෙ
සියලු රෝග දුරු
කර ගැනීමට
උතුම් විශ්නු දෙවියන්ගේ
ආශිර්වාදය
ලැබේවා ....
විෂ්ණු දෙවියන්ගේ ආශිර්වාදය ලබා සියලු පැතුම් ඉටුවන සුබ දවසක් වේවා...❤❤❤
විෂ්ණු සුරිදුනි.
නමස්කාර වේවා.
මා කළ සියලු පිං අනුමෝදන් වෙත්වා.....සක්වළ රකින බලවත් දෙවි රජිදූනි......❤❤❤
Sri wishnu deweyane mata sathuru karadara karana sathuro ayin karala mage jeewethea reka denna. Sadu 🙏 sadu 🙏 sadu 🙏 sadu 🙏. Namasthea. Ome 🕉. Sri wishnu deweyane. 🎉🎉🎉🎉❤❤
ඔබ wahanset මතු බුදු බව ලැබේවා!!!!mage daru පැටියා yanul පුතා රකින්න deviyane.
සියලු සත්වයෝ සුවපත් වෙත්වා 🙏
මහා විෂ්ණු දෙවි පිහිටෙන් හැමෝගෙම ප්‍රාර්ථනා ඉෂ්ට වේවා🙏🙏🙏🙏
Qpqtptpqpppq
පත්තිනි මෑණියන්ට පිං සාදූසාදූසාදූ මෑණියන්ගෙ පිහිටයි මට නීරෝගීසුවය ලස්සන වන්න පිහිටයි ආරක්ෂාවයි දේව මෑණියන් ගේ සාදුසාදුසාදූ පිං
ව්ෂ්ණු දෙව්යන්ට පිහිට ලැබෙවා
විෂ්ණු දෙවියන්ගේ ආශිර්වාදය පිහිටයි සියලුම දෙනා ට
Mama mage hitha sansun karaganna ahanne meka meka ahawahama mage hitha sansun wenawa
Budu saranayi
Dewi pihitayi
thunuruwangema saranayi
Siyulu denama suwapath wewa
🙏🙏🙏🙏🙏✍️
සියලුදෙනාටම යහපත උදාකරදෙනු මැනවි දෙවිදුනේ!!!
තිලොවට අධිපති විෂ්ණු දෙවියන්ට ජයවේවා!!!🙏🙏🙏🔱🕉🥰
මගෙ සනත් මට ලබාදෙන්න දෙවියනි.
🙏🙏🙏🙏🙏🙏
මේ ලෝකය රකින විෂ්ණු දෙවියනි , මාගේ සියළු පැතුම් ඉටු කරනවාට ස්තූතියි ! ❤❤❤
විශ්ණු දෙවියන් වහන්සේගේ පිහිට ලැබේවා මාගේ නිවස විකිණීමට දෙවියනේ
විශ්ණු දේවියන්ගේ පිහිටේන් මගේ හිතේ බාලාපොරෝත්තු ඉශ්ඨවේවා සාදු සාදු සාදු
මහා බලසම්පන්න අනුභාව සම්පන්න ශ්‍රී මහා විෂ්ණු දිව්‍ය රාජයාණන්ට මගේ hadabathi නස්කරය වේවා!විෂ්ණු දෙවශිර්වාදයෙන් මගේ තුනටිය වේදනාව සහ දෙපා වේදනා දුරුවේවා!මල්ලිගේ පිලිකා රෝගය සුව වේවා!
මහාවිෂ්ණු දෙවියගෙ පිහිට මගේ සියලුම පැතුම් ඉටෙුවො ව
🙏🙏🙏🌎ඕම් නමෝ බගවතේ වාසුදේවය නමහා 🌎❤️❤️❤️❤️🙏🙏🙏
මගේ හර්ද ස්පන්දනය ඔබමයි දෙවියනේ
ශ්‍රී විෂ්ණු දෙවියන්ගේ පිහිට ආරක්ෂාවෙන් මාගේබලාපොරොත්තුව ඉෂ්ට වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏
si visnu deviyange pihita lebewa sadu sadu
සියළුම දෙනාට ශ්‍රී විශ්ණු දෙවි පිහිටයි🙏🙏
ශ්‍රී විෂ්ණු දිව්‍ය රාජයාට නමස්කාර වේවා 💎💎💎 🙏💙🙏
Uthum Sri wishnu dewiyange pihiten mage daruwage siyalu graha apala duruwee adhyaapana katayuthu saarthaka wewa 🙏 niduk nirogi suwa lebewa 🙏 sathuru karadara nethi wewa 🙏🙏🙏
Visnu දෙවියන් පිහිටl ඔබට මටත් ලැබේවා ජය වේවා saturu කරදර බාධක දුරු වේවා බුදුසරණ ලැබේවා
විෂ්ණු දෙවියන්ගේ ආශීර්වාදය මටත් මගේ පවුලේ සැමටත් ඔබටත් ලැබේවා.. 🙏🙏🙏♥️🙏🙏🙏🙏
මා ඇතුලු පවුලේ සැමට විශ්ණු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා!!!
විශ්නු දෙවියන්ගේ පිහිටෙන් මාගේ පුතාගේ කොරියන් සිහිනය සැබෑ වේවා
විෂ්ණු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා සියලුම දෙනා ටම
විෂ්ණු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව සියලුම දෙනා ටම ලැබේ වා
🙏සැනසුම ළගා වේවා...... ශ්‍රී විෂ්ණු දෙවියන්ගේ පිහිට ලැබේවා 🙏
විෂ්ණු දෙවියන්ගෙ පිහිටෙන්
මගේ හිතේ පවතින දුක් කරදර වේදනා තුරන් වී
හිතට සැනසුම උදාවේවා...!!!
ආදරය නිස ජීවත්වන හැමදෙනා ආරක්ශ කරන්න විශ්නු දෙවියනේ🙏🙏🙏🙏
1q1❤
මගේ ඉශ්ට දෙවියන් ඔබේ පිහිට ලැබේවා..🙏
ගණ දෙවියන් වහන්සේගේ. පිභිටයි
සාදු සාදු සාදු සාදු ..🙏🙏🙏🙏🙏
විස්නු දෙවියන් ගෙ පිහිටෙන් මට තියෙන කරදර නැති වෙන්න දෙවියනේ මගෙ සෙනසුරු අපල දුරැ වෙවා සියලු ලෙඩ රොග වලින් ආරක්ෂා වෙවා අපි 3 අරාක්ෂා වෙවා දරුවා ද නිදුක් නිරොගි වෙවා සුවපත් වෙවා 🙏🙏🙏🙏🙏🙏
සියලු දෙනාගේ හිතුන් පැතුම් ඉටු වේව!
Sadu sadu sadu.mage istakami u.s.visnu.dvidune mage siyelu duk thuram kara.sathuta senasima laga kara denumanavi.obata bohoma pin .sadu sadu sadu.🙏🙏🙏🙏🙏
හ්‍රී විෂ්ණු දෙවියන්ගෙ පිහිටෙන් මගෙත් දරුවන්ගෙත් ප්රථනා ඉටුකර දෙන්න විෂ්ණු දෙවියනෙ සාධු සාධු සාධු 🙏🙏🙏🌹🌹🌹
ශ්‍රී විශ්ණු දෙවිදුන්ට මාගේ නමස්කාරය වේවා ! 🙏
මන් කරන පින් සියල්ලම ඔබ වහන්සෙට අනුමොදන් වෙවා.සියලු දෙනට යහපතක්ම වෙවා
Uthum vishnu davi hamuduruwange phita ashirwadyan mta ikmneta MAS ayathanaya hoda padiyak sahitha rakiywak ikmneta labawa 🙏🙏🙏
ව්ශ්ණු දෙව්පිහිටෙන් මාගේ සිතේ තිබේනා පාර්තනාව ඉෂ්ට වේවා
Vishnu deviyage පිහිටෙන් mage prarthana ඉෂ්ට වේවා