How to keep your mind calm.ඔබේ සිත කැළඹුන විට

Поділитися
Вставка
  • Опубліковано 8 січ 2025

КОМЕНТАРІ • 149

  • @theslocean
    @theslocean 3 роки тому +31

    හැම දාමත් ඔබ තුමාගේ වීඩියෝ නරඹනවා. ගොඩක් වැදගත්. දොරමඩලාවට එන්ඩ ලගදි දවසක.

  • @vijithabandara3794
    @vijithabandara3794 Рік тому +4

    ඔබ තුමා මිනිස්සුන්ට මෙි වැටිලා සිටින තත්ත්වයයෙන් ගොඩ එන්න දෙන උපදෙස් වටිනා මැනික් ඉල්ලමක් වැනිය

  • @priyangikapriyangika7914
    @priyangikapriyangika7914 3 роки тому +15

    මිනිස්සුන්ගේ හිත කොයි වගේද කියල හැම තිස්සේම අපට කියල දිලා අපිව දිරිමත් කරනවට ගොඩක් ස්තුතියි සර්

  • @likarose5361
    @likarose5361 Рік тому +2

    අනෙ සර් ගොඩාක්ම ස්තුතියි මෙ මොහොතෙත් මම හිටියෙ ලොකුම මානසික පිඩනයකින් මොකද මගෙ හොදම යාලුවා මගෙ ජිවිතෙ හැමදෙම දන්නවා මුලු පවුත්ගලික දෙවල් ඔක්කම මම එයාට කිවුවා අද මට පාරෙ බැහැලා යන්න බැරි තත්ත්වයට මාව පත්වෙලා දවස් ගානක් එහෙට මෙහෙට call කර කර මම මගෙ නිර්දොශි කම ඔප්පු කරන්න දගලනවා ,,මෙ මොහොතෙ මෙ video eka දකින්න ලැබුනෙ ගොඩක් පිo සර්

  • @indikabandara7225
    @indikabandara7225 3 роки тому +12

    ඔබතුමාට අනේක වාරයක් ස්තූතියි. ජීවිතයට පුදුම ශක්තියක් ලැබෙනවා ඔබතුමාගේ වීඩියෝ නැරඹීමෙන් . ඔබතුමාට දීර්ඝායුෂ, නිරෝගී සුවය ලැබේවා !

  • @maliniesamaranayake7594
    @maliniesamaranayake7594 2 роки тому +9

    බුදුරජාණන් වහන්සේ ත් හැදුවෙ මිනිසාගේ සිතමයි.ඔබ තුමා ගෙන යන මෙම සිත හදන වැඩපිළිවෙළ තව තවත් සාර්ථක වේවා🙏

  • @gihanchandrakumara3486
    @gihanchandrakumara3486 3 роки тому +9

    කෙටියෙන් පැහැදිලිව අපේ ජීවිතේ සාර්ථක කරවන්නට වෙහෙසෙන ඔබතුමන්ට තෙරුවන් සරණයි !!!!

  • @pradeepsumanasekara265
    @pradeepsumanasekara265 3 роки тому +4

    ඇත්තට ම ඔබ විශිෂ්ටයි සර් .අපට ජීවිතයේ නිරන්තරයෙන් ම ගැටලු මතුවන සුවිශේෂී කාරණාවක් සම්බන්ධව ඉතාමත්ම සරල ව සිතට දැනෙන ලෙස ට කියා දුන් ඔබ සැබැවින්ම උතුම් මිනිසෙකි.ගුරු දෙගුරුන් ,ආගම දහම ,නීතිය ,දඬුවම ,සහ පොත පත තුළ වෙනස් කළ නොහැකි නොමිනිස් ගති ලක්ෂණ ,ඔබ තුමන්ගේ මෙම විනාඩි පහට වෙනස් කළ හැකි වුණා .උතුම් මිනිසානනි !,තෙරුවන් සරණයි !..ජයෙන් ජයම වේවා !..(ඔබ තුමන්ගේ මෙම උතුම් මිනිසත් බවේ කතාව ,අද මගේ සියලුම සේවක මණ්ඩලයට Bluetooth Sound System ඔස්සේ අහන්න සැලැස්සුවා .බොහොම ස්තූතියි සර් .)

  • @dilshanhasintha674
    @dilshanhasintha674 2 роки тому +5

    ස්තුතියි ඔබතුමාට හරි මග පෙන්නවට😊

  • @tharindukapuwatta7050
    @tharindukapuwatta7050 3 роки тому +6

    බොහෝම ස්තූති සර්... එය සත්‍යක්මයි... එවැනි අවස්ථාවක සිහිය එළඹවා ගැනීම අපහසු මුත් නැවත නැවත උත්සහ කිරීමෙන් එය මග හරවා ගන්නට උත්සහ කරමි...
    💐තෙරුවන් සරණයි

  • @upendrakumara7634
    @upendrakumara7634 2 роки тому +2

    හොඳ වීඩීයෝ එකක්.ඔබතුමාට ජයවේවා...!තෙරුවන් සරණයි...!

  • @beautyoftheworld3314
    @beautyoftheworld3314 2 роки тому +1

    Bohoma watinawa sir! E upadesa

  • @sakunikusha3571
    @sakunikusha3571 2 роки тому +1

    Sir mama dawas dekai obathumage vidio beluwe jewethe godak watita dewal denagathtga pin obathumata derrgayusha wewa budusaranae sir

  • @prabathsanjeewa3036
    @prabathsanjeewa3036 4 місяці тому

    බොහෙ⁣ාම ස්තුතියි සර් තෙරැවන් සරනයි දෙවි පිහිටයි .😅😅

  • @jayathissabandara1313
    @jayathissabandara1313 Рік тому

    ඔබ තුමා keyapu දේ හරි watenawa ස්තුතියි

  • @praneeth210
    @praneeth210 3 роки тому +2

    ගොඩාක් හොඳ නිදසුනක් සර් ඇතත්ටම ගොඩාක් අවස්ථා වල මේ ක්‍රමය සාර්ථක පිළිතුරක් වෙයි බොහෝ ප්‍රශ්න වලට 🙏🙏🙏

  • @dewikawickramarathne7982
    @dewikawickramarathne7982 2 роки тому +1

    හැමදාම ඔබ තුමාගේ vedios බලනවා දිගටම කරගෙන යන්න බුදු සරණයි

  • @nadeesharajini6543
    @nadeesharajini6543 2 роки тому +1

    Ane godak thanki sir oya hari watina adahas denne

  • @simplecapital5518
    @simplecapital5518 3 роки тому +4

    බොහොම ස්තුතියි ඔබතුමාට සුභ දවසක් වේවා...!!!

  • @deepthithusharika1594
    @deepthithusharika1594 2 роки тому

    ස්තූතියි සියලු යහපත උදාවේවා

  • @clachannel3597
    @clachannel3597 3 роки тому +3

    සුබදවසක් වේවා..ඔබටජය..තෙරුවන් සරණයි..සුවපත්වේවා

  • @nethminijayalath2572
    @nethminijayalath2572 10 місяців тому

    ❤ ඔබතුමාට ගොඩාක් ස්තුතියි

  • @sanjeewaweerasingha3123
    @sanjeewaweerasingha3123 3 роки тому +3

    ගොඩාක් වටිනවා සර්

  • @visakadampali8023
    @visakadampali8023 3 роки тому +1

    obathumage vidio balanawa godaka watina adahastheruwana saranay

  • @imandip6637
    @imandip6637 2 роки тому

    ස්තුති සර් මේ වටිනා ඔවදන් වලට

  • @dayani4579
    @dayani4579 2 роки тому

    Oba.thumata.godakma.pin.budu.sararanai.🙏🙏🙏🙏

  • @chapakumarasinghe1854
    @chapakumarasinghe1854 Рік тому

    මට මෙ වෙලාවෙ ගොඩක් වටිනා අදහසක් .. පිං මහත්මයා

  • @supuntharangagamage2710
    @supuntharangagamage2710 3 роки тому +2

    ඉතාමත් වටිනා ඔවදන් ගෙන එන ඔබ තුමාට ස්තූතියි.....
    ගගන සුපුන් ගමගේ

  • @okieasmr
    @okieasmr 3 роки тому +14

    Good morning sir ❤️ 1st like watching from 🇺🇸

  • @kumariweerawansha8453
    @kumariweerawansha8453 3 роки тому +1

    wow good better best

  • @neethasa1429
    @neethasa1429 3 роки тому +1

    🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🌷🌷thanks so much sir budusari dawepehti niduk nirogi suwaya lebiwa budusari dawepehti Cyprus 🌷🙏🙏🙏🌷👍❤

  • @sasindudimalsha9459
    @sasindudimalsha9459 2 роки тому

    ගොඩක් හොඳයි

  • @soji2747
    @soji2747 Рік тому

    හරිම ආදර්ශයමත් දේවල්

  • @AIMoveiHub
    @AIMoveiHub 2 роки тому

    Oba thumata godak sthuthi...

  • @ජෙමල්ලිකාජෙමල්ලිකා

    ගොඩක් ස්තුතියි තෙරුවන් සරනයි

  • @janu6464
    @janu6464 3 роки тому +1

    Godak vadagath adarshayak . Thank you.

  • @kavindumaduranga1930
    @kavindumaduranga1930 3 роки тому +1

    නමෝ බුද්ධාය 🙏🏻❤️🙏🏻

  • @surangasunimal8062
    @surangasunimal8062 3 роки тому +1

    ඔබ තුමා ගොඩක් ස්තූතියි ඔබට

  • @raveenwidanagamage9112
    @raveenwidanagamage9112 3 роки тому +1

    බොහෝ ම වටිනා video එකක් සර්
    👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @nissankafernando7427
    @nissankafernando7427 3 роки тому +2

    බොහොම ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏 වැදගත් ඉගැන්වීමක් ජිවිතයට ස්තුතියි ..........🙂

  • @dilrukshijayalath877
    @dilrukshijayalath877 2 роки тому

    Ithama wadagath .....watina awawada....

  • @nishanthakumara6267
    @nishanthakumara6267 3 роки тому +1

    ගොඩක් ස්තූතියි ඔබ තුමාට ජීවිතේ ලස්සනයි ගොඩක් පින් ❤️❤️🙏🙏

  • @udayasilva7259
    @udayasilva7259 3 роки тому +1

    tanks sir budusarani

  • @isharamanathunga7016
    @isharamanathunga7016 3 роки тому +1

    obata bohoma sthuthi sir

  • @anuwathsala1189
    @anuwathsala1189 3 роки тому +2

    බොහොම වටිනා උපදෙසක් . බොහොම ස්තුති sir 🙏🙏🙏

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 2 роки тому

    හැම විඩියෝව ක්ම මම සර්ගෙ බලනවා හරිම වැදගත් ඉස්තුතියි සර්

  • @dniroshani6954
    @dniroshani6954 2 роки тому +1

    Thank u very much sir very important msg 🙏🙏🙏

  • @sachimadu2577
    @sachimadu2577 2 роки тому

    ගොඩක් පිං සර්

  • @chandimakarunarathna1957
    @chandimakarunarathna1957 3 роки тому +1

    yes,great sir

  • @littleteen4580
    @littleteen4580 3 роки тому +1

    තෙරුවන් සරණයි...!

  • @janitharasanga4870
    @janitharasanga4870 3 роки тому +1

    Aththa ekanam 🙏🔥💖

  • @kavindumaduranga1930
    @kavindumaduranga1930 3 роки тому +1

    සර්ට පින් 🙏🏻

  • @WhimsyFlicksLK
    @WhimsyFlicksLK 3 роки тому +2

    ස්තුතියි ඔබතුමාට....🙏

  • @jayanthijaya8982
    @jayanthijaya8982 2 роки тому

    ස්තූති සර්

  • @indikasusantha8056
    @indikasusantha8056 Рік тому

    ඔබතුමා කිව්ව දේ සමිපුර්ණ ඇත්ත

  • @lanka6923
    @lanka6923 Рік тому

    Very good 👌

  • @ajithckumara
    @ajithckumara 3 роки тому +1

    ස්තුතියි සර්.....

  • @madushkadeshappriya321
    @madushkadeshappriya321 3 роки тому

    ස්තුතියි සර්

  • @NishaThilakarathnacakeHUT
    @NishaThilakarathnacakeHUT Рік тому

    Thank you so much sir.....👑️👑️

  • @adolfhitler1721
    @adolfhitler1721 3 роки тому +1

    Good morning sir..thanks. .

  • @channasamira6007
    @channasamira6007 3 роки тому

    බොහොම ස්තූතියි සර් බුදු සරණයි 👍👍🙏🙏❣️❣️

  • @nissankafernando7427
    @nissankafernando7427 2 роки тому +1

    ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏

  • @Kavindu_Bandara1126
    @Kavindu_Bandara1126 3 роки тому +1

    ස්තූතී

  • @chamindaajith1024
    @chamindaajith1024 2 роки тому

    oba thumata thank's

  • @wajirasadaruwan4664
    @wajirasadaruwan4664 2 роки тому

    බොහෝම ස්තුති

  • @Respect_100.M
    @Respect_100.M 3 роки тому +1

    බොහොම ස්තුතියි සර්.

  • @abekoonanura9307
    @abekoonanura9307 Рік тому

    Watina danumak ❤❤❤❤❤

  • @nishanthabodhipaksha3218
    @nishanthabodhipaksha3218 3 роки тому +1

    Great 👍...🥰

  • @dharmakeerthilalaniperera8207
    @dharmakeerthilalaniperera8207 3 роки тому +1

    ලස්සන බන කතාවක් 🙏

    • @dulmikasongs4921
      @dulmikasongs4921 3 роки тому

      ස්තුතිය් හරි වැදගත්

  • @lasanthasilva7740
    @lasanthasilva7740 2 роки тому

    Very good advice 👌

  • @fhdjhdjdhdjrjdj1784
    @fhdjhdjdhdjrjdj1784 2 роки тому

    Wow

  • @bhashinithamesha6517
    @bhashinithamesha6517 3 роки тому +2

    ස්තූතියි සර් 🙏❤️

  • @priyankaabeygunasekara7458
    @priyankaabeygunasekara7458 2 роки тому

    ගොඩක් ස්තුති සර්..

  • @m.dcreations6607
    @m.dcreations6607 3 роки тому +1

    Wow 💗

  • @buddikaharshani8395
    @buddikaharshani8395 3 роки тому

    බොහොම පිං ඔබට ......🙏

  • @mallikaarachchigegeethani6166
    @mallikaarachchigegeethani6166 3 роки тому +1

    god bless uuuu sir...thank uuuuu

  • @wikumeshanga9772
    @wikumeshanga9772 3 роки тому +1

    එල සර්

  • @sriyanijayakodi6802
    @sriyanijayakodi6802 3 роки тому

    ස්තුතිය සර්

  • @wajiraruwanlatha4512
    @wajiraruwanlatha4512 3 роки тому +1

    Thanks sir

  • @shehaanjalika6789
    @shehaanjalika6789 3 роки тому

    Thnx for this greatful advice sir..

  • @sachithairanga6209
    @sachithairanga6209 2 роки тому

    Godak pin sir

  • @kumardissanayaka3271
    @kumardissanayaka3271 3 роки тому +1

    Thank you sir .

  • @yamindichamini6525
    @yamindichamini6525 3 роки тому

    ස්තූතියි සර්..

  • @wathsalafernando2573
    @wathsalafernando2573 3 роки тому +1

    Thank you sir,....

  • @sluncommonnature3679
    @sluncommonnature3679 3 роки тому +1

    Good work 😀👍 be safe

  • @aravindawickramatilaka3116
    @aravindawickramatilaka3116 3 роки тому +1

    Tanx Sir !

  • @supunrandika3777
    @supunrandika3777 2 роки тому

    Thank you 🙏

  • @dehemichathurya5528
    @dehemichathurya5528 3 роки тому +1

    Thank you sir..👍

  • @rashmikananayakkara83
    @rashmikananayakkara83 3 роки тому +1

    Thanks sir.

  • @nilukapemarathna4075
    @nilukapemarathna4075 2 роки тому

    Thankiw sir

  • @cool_sinhala
    @cool_sinhala 3 роки тому +1

    Thanks sir 😍🙏

  • @isharadarshana2846
    @isharadarshana2846 3 роки тому +1

    Thank you Sir

  • @limeshavehicleinfo55
    @limeshavehicleinfo55 3 роки тому +4

    එවැනි දේ අවබෝධ කිරිමට ඔබ ගන්නා මේ උත්සාහයට ස්තූතිවන්ත වෙනවා. එය අවබෝධවු විට සියල්ල නිසියාකාරව පවතිනු ඇත. 🙏🖤

  • @tharanganiadhikari8366
    @tharanganiadhikari8366 3 роки тому +1

    Good morning sir good sir

  • @lathikanimekala8242
    @lathikanimekala8242 3 роки тому

    Thankyou sir

  • @bihanrandika9086
    @bihanrandika9086 3 роки тому

    thnz sir🙏

  • @hilareenfernando7952
    @hilareenfernando7952 Рік тому

    ❤❤❤

  • @nishanishdhi7185
    @nishanishdhi7185 3 роки тому +1

    👍😍

  • @yCSave
    @yCSave 6 місяців тому

    🙏🔥👍

  • @shalinidahanayaka8592
    @shalinidahanayaka8592 3 роки тому +2

    ❤️