I became a dan of dhananjaya with the direction of sidadiye samansliyo. Then i start watching all his work. Anazing . He is a super presenter aswel. A real multi talented guy. ❤ proud of you artist..
Good job Dhananjaya. pleasant to hear and watch you doing this programme. ❤very well planned..fluent voice..listen to others…did your homework..keep shining ✨
Harima lassanai malle oyat amila mallet kavet harima asa 3 danak oyala 3 danatama budu saranai malle mama inna kuwait ma wadasatahana balanawa kiyala oya labana satiya kiyanna one apita cal ganna bahana itin
ධනංජය අයියා දක්ශ නිවේදකයෙක්. වැඩසටහන බොහොම හොඳින් මෙහෙයවනවා. වැඩසටහන ඉහලටම ගේන්න සුභ පතනවා ❤
අමිල හොඳ නිහතමානී චරිතයක් ❤
ඇවිත් ඉන්න හැමෝටම ආදරෙයි
දීර්ඝායුෂම ලැබේවා !
ඔබ සැමටම 🎉🎉🎉🎉❤❤❤
මගෙ ආසම නලුවා ඔබ යි අම්ල මල්ලි ඔයාගෙ teledrama ආසාවෙන් බලන්නෙ ඔයාගෙ ඉදිරි කටයුතු සීයල්ලකම සාර්ථක වෙවා මල්ලි බුදු සරනියි මම දමයන්ති කුමාරි
සමාඡ් සම්මතයන්ට විරැද්දධව යන්න ඇති සම්මත අසම්මක හදා ගත්තෙත් මිනිස්සුමනේ.
අතුලටවත්,සමිතටවත්,අමායටවත් කාවින්ද්යටවත් චිරන්තටවත් වැරද්දක් කියන්න පුළුවංද?එයාලා හැමෝම හරිම සංවේදී ලස්සන හදවත් තියෙන සුන්දර මිනිස්සු.💖
කවි මැනික ඔයාට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබෙවා❤❤❤❤ කිසිම දුකක් කරදරයක් නොවේවා ❤❤❤ ඔයාලාට දීර්ඝයුෂ ලැබෙවා 🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ආදරෙයි ❤❤❤❤❤❤💎💎💎💎💎💎 ගොඩක්
Kavi ibata hodin enna bari oya ammandi misa ekige vesakama ath ariyoth hodai oyapaula karma ththweta damme ube amma ban
කවිට මම පට්ට ආදරෙයි එයා ඉන්න හැම වැඩසටහනක්ම මම කොහොම හරි බලනවා
ධනංජය කවිගෙ කොල්ලව දැනගෙන නොදන්නා වගේ හිටිය. වෙලාව එනකං. ඒක මරු. ආනන්ද පෙරේරා කියන්නෙ නියම කලාකාරයෙක්. ඒ එකතු වීම හරි ලස්සන වෙයි ❤❤❤
දනංජය හරිම professional සහ වැදගත් විදිහට progaramme eka කරනවා. ජය වේවා. ❤
කවි හොද දරුවෙක් ආදරෙයි දෝනි
කවි මැණික ආදරෙයි ගොඩක් තව තවත් සතුට ලැබේවා ඔබ සියලුම දෙනාට..ආදරෙයි හැමදාමත් ..තෙරුවන් සරණයි ❤❤❤
Superb presenting. ..favourites. ..Amila. .Shiroshi & Maheshi. .lot's God's Blessings
I became a dan of dhananjaya with the direction of sidadiye samansliyo. Then i start watching all his work. Anazing . He is a super presenter aswel. A real multi talented guy. ❤ proud of you artist..
ලස්සනම ලස්සනයි වැඩ සටහන ආදරෙයි ඔයාලට මම කවදත්❤❤❤❤❤
Excellent Mr Dananja your all program good luck today I am happy I so much love Kavi girl also Amaya and others so God bless all of you 👍♥️🙏
ශිරෝශි රොමේශිකාට හොද film එකක රගපාන්න ඉක්මනින් අවස්ථාව ලැබේවා.. කවී ඔයාගේ සියලුදේ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ..
Ramila abesekara lassanai supiri daksai awanka nihatamani salsa naluwek dananjaya wiswatat dakaksai oyalata budusaranai
රංගන එක්ක බලද්දී ධනන්ජය සුපිරි වෙනසක් වෙයි ඉස්සට🎉
Rangana gen තමයි hemoma copy kare 😒
@@RamaniWathsala rangana wage koppa hodnne ne kauruth
@@ශශිනි hariyata balannako
Dhananjaya හොඳට home work කරල තියෙනව. එක කතාවකින් අනික් කතාවට සම්බන්දයක් හදාගෙන කතාබහ ගෙනියනව. හොඳ presenter කෙනෙක්
බොහොම ලස්සනයි සියළුම දෙනාට තෙරුවන් සරණයි
Kavi obage seyalu dewal sarthaka wewa .💐💐💐
රන්ගන අයිය කරන වැඩසටහන් ආසාවෙන් බලපු අපි දැන් ඊටත් වඩා ආසාවෙන් මේක බලනව .නියමයි සුපිරියටම වැඩ සටහන කරනව අයියෙ පට්ට සාර්තකත්වයේ ඉහලටම මේ වැඩසටහන ගෙනියන්න හදවතින්ම සුබ පතනව ❤
රංගන කුඩු ගොඩවල්නෙ අදින්නෙ..දනංජය එහෙම නෑ
❤ ලස්සන වැඩ සටහනක්.....
හරිම ආසාවෙන් හිනාවෙවී බැලුවා..❤
නළුවෙක් විදිහට නිශ්පාදකයන් අතින් කැපුනාට කමක් නෑ අමිල අයියා ඔයා හැමදාම ප්‍රේක්ශක හදවත් වල ඉන්නවා. පුංචි දුකක් තියනවා ඉස්සර වගෙ අපිට ඔයාව දකින්න නොලැබෙන එකට. ඒත් මං නම් ඔයා විෂ්ව අයියා, දනංජය අයියා, යුරේනී අක්කී සහ lankawe cricket team eka ඉන්න Tv program අතාරින්නෑ. ආදරෙයි හැමෝටම. Jaya wewa❤
ආදරෙයි කවී මැනික සතුටින් ඉන්න හැමදාම හැමෝටම සුබ පතනවා ❤
Amma baddagen kollawa prawesam karaganin
Congratttzzz kavi ❤❤❤❤ ශිරෝශි ලස්සනට සිංදුව කියනවා
Dïłšhäń we love you from Cyprus 🇨🇾
දනංජය වැඩ සටහන ගොඩක් ලස්සනයි ❤❤ ව්ශ්ව අම්ල පබා මහෙෂි. ගෙන්නකො .❤❤❤❤❤
Samitha ballita vada samaya godak hodai
ඇයි අමිලයි මහේශි මේ ප්‍රොග්‍රෑම් එකේ ඉන්නේ පබා ආවා ගිය සතියට කලින් ප්‍රෝග්‍රම් එකට
❤❤❤කවී අමිල ❤❤❤ ඇතුලු සියලුව්දෙනටම ❤❤ බුදු සරනයි ලස්සන යි ඔක්කොම දනංජය ජය වේවා
❤️❤️කවි මැණික ගොඩක් ආදරෙයි මැණික ❤❤
අනේ හරිම ලස්සනයි ....හැමදෙනාවම ගොඩක් ලස්සනයි ..
ඇත්තටම දනංජය කියන්නෙ අමිලට වඩා අති දක්ශ නලුවෙක්. ජිවේදකයෙක්. ඒත් දනංජය ලෝබ නැතුව අමිලගෙ දක්ශතාවට අගය කරා. ඒ තමයි සැබෑ දක්ශයෙක්ගෙ හැටි.
හරිම ලස්සනයි කවි& අමායා ❤❤❤❤
අමායා... හරිම ආදරණිිය චරිතයක්..ආයෙත් රගපාන්න පුතේ...තුනුරුවන් සරණ ..දෙවි පිහිටයි..❤❤❤
Nmkkmo
😳😢💙💜💙💜😔😒💕😘😍♻️😭😍😊😅
Ada program eka godak lassanai . Apu hemoma godak hodai. Hemotama suba pathanawa. Dananjaya aiya program eka lassanata karanawa. Suba pathanawa aiye idiriyatath lassanata program eka karagena yanna kiyala. Good luck ❤❤❤❤ hemoma budusaranai ..
කවි දුව ආදරෙයි හැමදාටම ඔයාලට පණ වගේ
Aththatama jiwithe widina minissu 👉🙋♀️💕.
Good job Dhananjaya. pleasant to hear and watch you doing this programme. ❤very well planned..fluent voice..listen to others…did your homework..keep shining ✨
අමිල ❤❤❤❤
Harima lassanai kattoyatsma adaraii vishasayan amila ❤ mahashi kavindya adaraii
ආදරේ ආදරේ කවී මැණික හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි මැණික ❤❤❤❤❤
Sathutin enna puluwan kolaathu ekka vena thanikara giyoth nathnam a kollaekjath budiyai okita thiyena gayanta parissamen kelle
ආදරේ කවී අක්කේ හැමදාමත් හිනාවෙලා ඔයිටත් වඩා සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ❤❤
Suba pathanawa hamotama....❤❤❤❤❤❤
මම හරිම ආදරෙයි කවි ❤❤❤❤ මටත් කවි වාගෙම දුවෙක් ඉන්නවා..
Amazing I love all of u god bless
Adikari paula hamotama mama harima adarai 🙏🙏🙏🙏🙏🙏budusaranai 💕💕💕💕💕💕💕davie phetai ♥️♥️♥️♥️♥️♥️♥️jasu phetai 🌹🌹🌹🌹🌹🌹🌹hamotama 👍👍👍👍👍👍jaya wave 👍👍👍👍👍👍👍👍🤜🤜🤜🤜🤜🤜
Harima lassanai malle oyat amila mallet kavet harima asa 3 danak oyala 3 danatama budu saranai malle mama inna kuwait ma wadasatahana balanawa kiyala oya labana satiya kiyanna one apita cal ganna bahana itin
Marama lassanai dans eka thank you wedasatahana lassana karata
අමාය, කවී ලස්සනයි ❤️🤗
චීත්ත රන්ගනට වඩා පිරිමියෙක් විදියට ධනන්ජය ඕප දූප වැඩසටහන කරනවා. නියමයි
අමිල කියපු කතාව ඇත්ට්ග. අදටත් අපිට පෙම්වතාගේ චරිතයක් හිතට වැදුන drama ekak හිතේ තියනවා නම් ඒ අමිල, දනංජය, විශ්ව සහ පරණ කාලේ drama thama ithin. දැන් ඉන්න නළු නිළියෝ soda bottle wage.
ලස්සනයි අද තමයි පලවෙනි සැරේට බැලුවේ ඒ අමිල nisa හැමදාම ආදරෙයි 🌹🌹ඒ වගේම awith ඉන්න හැමෝටම ආදරෙයි
කවි
මහේෂි 🌹අමාය ශිරෝසි
Ape hirusta මල්ලි 🌹🌹ආදරෙයි
Amila. Outage sinduwa lassanai mahesi duwa eka idan kiwa ne lassanai hodai budusaranai theja duwat budusaranai
ලස්සනට වැඩසටහන කරනවා ධනංජය චාමර විරසිංහ දමිත් අංසක ඉදුනිල් අන්දමාන්න රොෂාන් ප්නාන්දු ලකයි සිකයි ජනයි පියයි වගෙ අයත් ගෙන්නකො
Kavi baba adarei hamadama budusaranai
Ada amila harima lassanai❤❤
කවී පව්..හිත මොන තරම් හොදද කියල හිතෙනව ඔතන ඔහොම වාඩි වෙලා ඉන්නකොට♥️
අමිල අබේසේකර
ආමන්ත+පබා A/l කරන ගමන් ගෙදරින් කතාව බලනවට බනින නිසා පාඩම් කරන කාමරෙන් කණ්ණාඩියක් තියාගෙන කණ්ණාඩියෙන් ටීවී එකේ කතාව බැලුවා.
මට a/l exam තියෙද්දි පබා නැවත විකාශනය උදේ 9 ට තිවුනෙ. කලින් බලල තිවුනත් ගෙදරින් බැනුම් අහගෙන උදේත් කතාව බැලුවා. අදටත් 1 st
ධනංජය ලස්සනට වැඩ සටහන කරනවා. රොජර් අයියා ගෙන්නවත් න කෝ
Dananjaya mahattaya niyamai Ada Inna kattiy man awankawama adarei ne kattiya mahesi amilaputa sirosi niyamai aniayT hodai
Ada program eka harima lassanai
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤හරිම ලස්සනයි මැනික ෙදානි කවි ලස්සනයි ෙගාඩක් බු ස❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Kavi ibe snafathe kave oya ammandi ediriyata balaganna ube minihawath gani ube ammata kollo penna ba kollo gilinawa parwathe vage edan naki nadda samitha
ලස්සන යි.බුදුසරණ යි.සැමදෙනාටම .❤️❤️❤️❤️❤️❤️❤️❤️
අමායා හොඳ නිළියන්
සල්සපුනා ටෙලිනාට්‍ය මාරම ලස්සනට act කරනවා❤❤❤❤🎉🎉
ඇයි තව දුරයි ජීවිතේ
Amila Hoda kenek lassanata ragapanawa Kavi Amaya adarein inna hati dakkama sathutui pudumai hamotama adarei lassanai❤❤❤❤❤❤❤❤
ලස්සනයි ආදරෙයි දනන්ජ්ය
God bless you all
අද ඉන්න හැමෝටම ගොඩාක් ආදරෙයි තෙරුවන් සරණයි❤❤❤❤❤❤❤
දිල්ෂාන් මල්ලි 💞💞♥️ආදරෙයි
Amila super
Amaya adhikari please oya song ekk krnn ikmnt oyage voice ek marama lssni ..... Please ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Sir Athula, Aunty Samitha, Kavi akki, Hash bro, Glo darling genwanna please dawasaka
කව් .දිල්සාන්.අම්ල ❤❤❤❤❤❤
Nice ❤❤❤❤❤❤❤❤
ඇස්පිල්ලන් නොගහම බලන්හිටියෙ අමිල දිහා අමිල අනිත් අය වීඩියෝ කරන අතර අපි වීඩියෝ කරේ අමිල එ ඔබයි නිහතමානි බව කඩවසම් බව වැඩිම නිලියන් සමග රගපාල තියෙන එකම නලුව අමිල ඔබ මුනෙන් වගේම කඩවසම් පෙනුමෙන් . අද තේජා බිරිද හැටියට සතුටු ඇති අමිලගේ පෙනුමෙන් හිතාගන්න පුලුවන් ප්‍රේම වන්තයට සුදුසුම කෙනා අමිල .රන්ගන් රාමනායකවත් රගපාල නෑ අමිල අබේසේකර වගේ රන්ජන්ගෙන් පසු කඩවසම්ම තරුනයා අමිල අබේසේකර එ ඔබයි ❤❤❤❤❤❤❤❤❤❤❤
Hodata karanawa UA-cam eken balannee inne rata jayawewa
Adikari paule movie ekata nama. Adaranieya adaraya❤❤❤😊
Mahesi amilai Asama denna niyamai sanwara niliyak mahesi sirosige dans eka sanwarai lassanai hodama niliyak sirosit okkma kattiya hodai upeksage wage gon danse meyala hodama aya
ඩිල්ශාන් මධුරංග සුපිරි සහෝදරයා
Amilata,adrereiiiii❤❤❤❤❤❤❤malliye
Amila❤ Dananjaya❤ Kavindaya❤ Amaya❤
අමායා හරිම හැඩකාරි වි ෙස්කාරි අාද ෙරයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Amaya hodai arapstta samitha ballita wada
Oyala hamotama adarae. ❤❤❤❤❤❤❤
අනේ ඇත්තටම කවීගෙ අමායගෙ ආදරේ දැක්කම පුදුම සතුටුයි
Amaya hodai samitha ballita wada oki thamai paula kadagaththe
@@kanchanaydilruksi2126Pala Gon wese baduwe thone.thope ammai thoi game Rs 500te yane badu 2 ne..lol
අයියේ සජිත අයීයවයී කුසල් අයියවයි ගෙන්නන්න ප්ලිස් ❤❤ ලස්සන වැඩසටහනක්
Ana kava ma sinduva kiyan gaman amaya nange lagata aragana kiyana kota matath aduna 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏oyalata budusaranai davie phetai jasu phetai 🌹🌹🌹🌹🌹🌹🌹🌹♥️♥️♥️♥️♥️💕💕💕💕💕💕💕💕adarai adarai adarai 👍👍👍👍👍👍👍👍👍💕💕💕💕💕💕💕🎊🎊🎊🎊🎊🎊🎊
අමායා අතුල බැන්දෙ නැත්නම් අද අතුල සමිතා එකට පවුල් කනවා
අතුල සමිතා එකට ඉදි ඒ උනාට කසිප්පු ජොන්ස්ටන් හොරෙන් සමිතට ගඅහනවනෙ ඒ කාලෙ
Maru wade ,,තාත්තා කසාද badapu ,,gani ,,duwata ,,akki kiyanawalu
New song karana now boy ලස්සනයි voice
අමිල කීවා වගේ අපි ලංකාව ඕනි ම තැනකින් පාර පනිනවා .. හැබැයි මෙහේ ෆයින් එක වදින නිසා හරියට ම පාර පනිනවා මිනිස්සු නීති ගරුක කරන්න ඕනි රජයෙන් මිනිස්සු හැම එකටම බනිනව
අමිල අබේසේකර ආමන්ත+පබා
Apo pabata wadiya mahesi niyamai amilat niyamai e denna supar teledrama hodai
Shirishige dance eka super ❤❤❤
❤❤
Kavi💞💝💝💗💕💕💖
❤makeshift adarei , konde wavalai oyata lassana❤❤❤❤
Danenne අනිවාර්යයෙන්
Amila abesekara man asama naluwek asai eya inna teledrama balanna ❤
👍💖
so nice❤