Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සංජිවි.....අයියා ......කියන්න වචන එන්නේ නැ.....ඔබ ගැන.......ආදරෙයි ❤️❤️හදවතින්ම.......අනික් හැමෝටමත් ආදරෙයි ........ඔක්කොම පොලවේ පය ගහලා ජිවත් වේන්න.....එතකොටයි මිනිස්සු ආදරේ......❤️👍මොකද සමහර මිනිස්සු පොඩ්ඩක් උඩට යද්දී අවේ කොහොමද කියලා අමතක වේනවා....එම වේන්න එපා........
සංජිව් දැකලා ඉවර වෙනකන් බැලුවා .❤❤❤
❤🩵❤🩵❤🩵🧡💚❤💚💗❤සංජිව්ගෙ කටහඩට හරිම වටිනාකම දුන්නෙ අපූර්වා කිසිම කුහකකමක් නැතුව❤🧡💚❤💚🧡🧡🧡💚💚💚❤❤❤හරිම ලස්සනයි සිංදු
😊😊😊
❤❤❤❤
Sanjeew lonliyes Aye parak Onii ❤️❤️
Sanjeew lonliyes Super star ❤️❤️❤️
අපූර්වාගේ හිංදි සිංදුව හරියට භාවනාවක් වගේ ❤️❤️❤️
Apurwage hatima adambarayak thiyenne Asana a nisa hithata Aran vadi
Viraj perera ❤️🙏🏻
රිතු හැමදාම වැඩසටහනට එන්න.ලස්සනට වැඩසටහන කරනවා දෙන්නම.ජේසු පිහිටයි 🙏🙏
බුදුගුණ ගීත ගායනා කරනකොට සපත්තු ගලවලා කිව්වනම් හොඳයි. එය ලොකු අඩුවක් අගෞරවයක් බවට පත්වෙනවානැත්තම්
Tashni.. beautiful voice and singing. ❤
Wow apoorwa ❤♥️
I remember !Tashni her features look Rukmani Devi ❤
රංගනගෙ චැට් ප්‍රෝග්‍රෑම් වල හරිම ජීව ගතියක් තියෙනවා හැබැයි , මුල ඉඳන් ඉවර වෙනකන් හිනා යනවා 🎉🎉
Sajeewa aiye oya nisa wada satahanama baluwe adarei oyata❤❤
විරාජ් පෙරේරා ❤️💪👌🤘
Asanki viraj dimi 3 tashani සංජීව lonliyes Rithu නිසාම බැලුවේ niyamai Ada chat and miusk සුපිරි niyamai පට්ටම ලස්සනයි ජය weva
"..නින්ද නැති රැයේ ... " සංජීව් ගෙ හඩින් ඇහෙද්දි දැනුනෙ ගුණදාස කපුගේ මහතාගේ හඩ ත් කොච්චර " අමු ද ? " ,සහ " අව්‍යාජ ද ? " කියලා. " පිට කවරේ "" ඇතුල් පිටු..... සුබ පැතුම් සංජීව් ලෝන්ලියස් ඇතුළු සංවේදී හැමෝටම ..!!!!!!
Viraj perera😍😍😍
Sanjeew oya nisamai bsluve❤❤❤❤❤❤❤❤
Sanjeew shodaraya adarei❤❤
අසන්කි, විරාජ්, අපුර්ව,තුන්දෙනාම හරිම ලස්සනයි ආදරේයි
🎉🎉🎉🎉🎉🎉🎉🎉
Viraj❤
අපූර්ව හැරීම ලස්සනයි නුවන්දිකා වගේ නොද නම රැකගෙන කලාලොව ඉදිරියට යන්න බුදුසරනයි පරිස්සමෙන් ඉන්න 🥰❤
Sanjeev 👍👍👍👍👍
අනේ පව් අපූ ගර්ල් හරිම අමාරුවෙන් ඉන්නේ හැබැයි හරිම ලස්සනට sing කරනවා හරිම දක්ශයි අපූ ඔයා ඇස්වහක්නම් වදින්න එපා❤
Viraj aiya❤
Apoorwa ❤❤❤
Heart touching singing tashni akki❤❤❤❤❤❤❤🙏🇦🇪
👍👌sanjew
විරාජ් ❤😎
Apoorwa super ❤️❤️❤️❤️
විරාජ් අයියා හින්දමයි ආවෙ බලන්න ❤❤
සිතින් අලෙ පතන්ලෙ මා😂
Math❤
අනිවා
අපූර්වා අක්කි normal ක්තා කරන විදිය් එයාගෙ voice එක හැමදෙම ලස්සනයි අනේ❤❤❤❤
Viraj aiy ptta ❤
හරිම ලස්සන වැඩසටහනක්.අසංක අයියා ලස්සනයි වගේම ලස්සනට වැඩසටහන කරනවා හරිම දක්ෂයි.සංජිව් අයියා ❤ අපූර්වා ❤ආදරෙයි.!අනේ අංජලී හේරත්ව ගේන්නකෝ plzzzzz🙏❤
සන්ජීව් බොක්ක උඹ නිසාම ඔන්න වැඩ සේරම පැත්තක දාලා...බැලුවා.....අවාසානම ටික බලන්න බෑ...ඒක නිසා නැවැත්තුවා....
Sanjeew හින්දමයි බැලුවෙ ❤ අනිත් උන්නං චොර
Apoorwa is best
හරිම ලස්සනයි වැඩසටහන .....ඒත් කොච්චී නැති අඩුව තියෙනවා ........
කොච්චි ඉන්නවා මෝක්ශ එක්ක මොනරා tvඑකේ.ඒකත් සුපිරි
රිතු ලස්සනට නිවේදනය කරනව
Thank you ❤
patta amuwa asai ban aiya
Asanki Akka lassniKatha karana widiha hari wadagath❤😌👌😍❤️❤
අසංකි ලස්සනයි
Ane thanks asanka aiiyye❤❤️❤️🙏🇦🇪
මල් මල් හිනා ගීතය fast ගියා band එක... කෙල්ල normally superb එකටම කිව්වා ❤
So nice❤
අපුර්වා
Apoorwage voice ekka bawanawak ❤❤
Asanki lassanata kelin katha karanava aeyage hada gebury.ahagena inna asa hithenava .sindu okkamath aekk a
අපූර්වා හරිම ලස්සනයි ගායනා සේරම අනේ පන්ඩිත වෙන් නැතුව පොලොවෙ පය ගහලා ලස්සනට ඉන්න ❤
Tasni❤❤
අපූර්වගෙ බෝයිෆ්‍රෙන්ඩ් තාම ඉන්නවද දන්නෑ මේ පණ්ඩිත ගෑනි එක්ක 😂😂
Ei tho ekka inna kiyalada kiyane musalaya
Looks jealous with her boyfriend or with her. Apurva is very talented girl. Why are u worry about her personal life. 😃😃😃
Iynm hri loku seen ek inn
🤮🤮ඇයි කහනවද
Everyone did good job guys❤❤❤
Himin sare awith oya = sweet child o mine 😂
විරාජ් පෙරේරා ❤️💎LEGEND 🌹 ❤️අපූර්ව උවමනාවටවත් ම විරාජ්ගෙ අගය වැහුවා. මොකද විරාජ් දවසක් අපූර්ව ට වඩා සුප්‍රියා හොදයි කිව්වා. 🤣අපිට නං කියන්න තියෙන්නෙ අපූර්ව ට වඩා ටශ්නි හොදයි කියලා 🤣🤣🤣🤣අපුර්වා 💩💩💩💩🤮🤮🤮🤮🤮🤮
Apoorwa super
Gitar gahana Malle maruu
😂😂😂
Tashni dimithri ..මොනවද බං ඒ😂
Mokkuda ban un denna
"මීට කලින් මම මේProgramඑක බලලා තියෙනවා..හැබැයි අද වෙනකං කමෙන්ට් කරලා නැහැ..මේ තමයි පලවෙනි කමෙන්ට් එක..ඒ අපූර්වා මැණික වෙනුවෙන්❤මටChannelඑකක් අදාල නැහැ ..කෙල්ල ඉන්න ඕනම එකක් බලනවා..එයා ඉන්න හැමProgramඑකක්ම මාරම ලස්සනයි..රත්තරං ඔයා ඉන්නෙ අසනීපෙන් නේද? ඉක්මනින්ම සුව වෙන්න ඕනාGod bless..!....My fav singer🎼🎤🎧🎸...🌹🌹🌹🌹
රිතූ ශෝක්
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
sanjeew innawa dakka nisa hoyagena awith baluwe
අපුර්වා හරි හොදයි කවදාහරි එයාට ෆෑලැෂ් බැක් වගේ හොදම බැන්ඩ් එක සිංදු කියන්න අවස්ථාවක් දෙන්න ඕනේ ❤❤❤❤
Thota pissuda huththiyooooo😂😂
Anjali Herathwa gennako😢
manojaiyaget supiriyak tama aaaaaaa
Avasana sinduva virajta denna oni
Apoorwa ge voice eka nam meditation ekak
Sanjeevaga sindu shamans ennakota babanavakvaga good luck
Ritu lassanai imasit hodai kochchi Narmada appiriyai chatu hodai
❤️❤
නිරහංකාර සංජීව් 🖤
නංගි සංජිව්ගේ සිංදුවක් අංජලි කියන්නෙ මම හිතන්නේ
Harima lassanai apurwa oya
අපුර්වා❤❤❤❤
Hit එක අපුර්වා අපූරුයි
Monada bn me sindu dimitri tashni😂😂😂😂
Virag brend aekak .theruvan saranay
කාලෙකට බැලුවේ... පිස්සෝ සහ පිස්සියෝ බඩු කෑලි ටිකක් ගෙන්නගෙන වැඩ සටහන කෑව.... ආසාවෙන් බැලුවෙ ... සංජීවු ඉන්න නිසා ... එපාම උනා... බඩ්ඩොයි බඩ්ඩියොයි දැකල
Apoorva Best voice
Dimi3 ge hukola yanawa sinduwa kiuwe nene😅
දිමිත්‍රිට සිංදු කියන්න බෑනෙ..පඩි ටෝක් දුන්නට සංජීව්ට...😂😂 ටෂ්නිත් එහෙමයි
කුහක කමෙන්ට් නොදා පල ගෑනියේ.. 😂
මේ මාරු සල්ලි වලට මඩ කොමෙන්ට් දාන එකා නේද ?
Dimithi ❤❤❤❤
දිමිත්‍රි කියන්නේ ගොඩක් දක්ශතා තියෙන කොල්ලෙක්නේ දිගටම මේ වගේ වැඩවලට ගෙන්නමු ❤❤❤❤🎉🎉🎉🎉
dimi 3 kiyanne kollek
පුරුෂ සිරස හිස් වන විට වස්ත්‍ර ව්‍යාකූල වේ රාත්‍රිය ට හිරුකන්නාඩි පළඳීනාරී සිරස හිස් වන විට සිරුරේ ඇඟළුම් වියැකේ
Apoorwa❤
Anjaleewath gennanna
Sindu
ගායක ගායිකාවො කියලා ඇවිල්ලා අනුන්ගේ සිංදු කියන්නේ ඇයි කියල තේරෙන්නේ නැහැ
අපූර්වට ගංජා ගහන්න දුන්නෙ කව්ද බන් 😢
චින්තක ගීතදේවත් දවසක ගෙන්නන්ම පුලුවන්නම්.. ❤❤❤❤
මල් මල් විලේ song එක play කරනවා tempo එක වැඩී..!!!
අපූර්වා නිසාමයි බලන්නේ❤
mekanam bawanawak ban
Apurwa like you duwa❤❤❤❤
💓👍
Dimi3 මරැ ❤😍😘
එකෙන්ම Live ගැම්මක් 🤩
👌👌👌
❤❤❤❤❤❤...sanjive.niyamai.aluth.song.aka..mevani.nirmana.kirimata..sarashwathi.maniyange.pihitai...adarei❤❤❤❤❤❤❤❤❤❤❤
Ane anju akkiwath gennannako🥺
Mu sindu kanawa
රෑ දොළහට අර කලු කන්නාඩි දාන පිස්සගේ නම මොකක්ද මහ ගොනෙක්
@Dimi3 ගෙ ඇත්තටම නුදුටු පැත්තක් තියෙනවා හැන්ගිච්ච. තවත් මේ වගේ Program එකකට ගේමු..... 👊💪
Adarei asanki nangi❤
සංජිවි.....අයියා ......කියන්න වචන එන්නේ නැ.....ඔබ ගැන.......ආදරෙයි ❤️❤️හදවතින්ම.......අනික් හැමෝටමත් ආදරෙයි ........ඔක්කොම පොලවේ පය ගහලා ජිවත් වේන්න.....එතකොටයි මිනිස්සු ආදරේ......❤️👍මොකද සමහර මිනිස්සු පොඩ්ඩක් උඩට යද්දී අවේ කොහොමද කියලා අමතක වේනවා....එම වේන්න එපා........
සංජිව් දැකලා ඉවර වෙනකන් බැලුවා .❤❤❤
❤🩵❤🩵❤🩵🧡💚❤💚💗❤සංජිව්ගෙ කටහඩට හරිම වටිනාකම දුන්නෙ අපූර්වා කිසිම කුහකකමක් නැතුව❤🧡💚❤💚🧡🧡🧡💚💚💚❤❤❤හරිම ලස්සනයි සිංදු
😊😊😊
❤❤❤❤
Sanjeew lonliyes Aye parak Onii ❤️❤️
Sanjeew lonliyes Super star ❤️❤️❤️
අපූර්වාගේ හිංදි සිංදුව හරියට භාවනාවක් වගේ ❤️❤️❤️
Apurwage hatima adambarayak thiyenne Asana a nisa hithata Aran vadi
Viraj perera ❤️🙏🏻
රිතු හැමදාම වැඩසටහනට එන්න.ලස්සනට වැඩසටහන කරනවා දෙන්නම.ජේසු පිහිටයි 🙏🙏
බුදුගුණ ගීත ගායනා කරනකොට සපත්තු ගලවලා කිව්වනම් හොඳයි. එය
ලොකු අඩුවක් අගෞරවයක් බවට පත්වෙනවානැත්තම්
Tashni.. beautiful voice and singing. ❤
Wow apoorwa ❤♥️
I remember !Tashni her features look Rukmani Devi ❤
රංගනගෙ චැට් ප්‍රෝග්‍රෑම් වල හරිම ජීව ගතියක් තියෙනවා හැබැයි , මුල ඉඳන් ඉවර වෙනකන් හිනා යනවා 🎉🎉
Sajeewa aiye oya nisa wada satahanama baluwe adarei oyata❤❤
විරාජ් පෙරේරා ❤️💪👌🤘
Asanki viraj dimi 3 tashani සංජීව lonliyes Rithu නිසාම බැලුවේ niyamai Ada chat and miusk සුපිරි niyamai පට්ටම ලස්සනයි ජය weva
"..නින්ද නැති රැයේ ... " සංජීව් ගෙ හඩින් ඇහෙද්දි දැනුනෙ ගුණදාස කපුගේ මහතාගේ හඩ ත් කොච්චර " අමු ද ? " ,සහ " අව්‍යාජ ද ? " කියලා.
" පිට කවරේ "" ඇතුල් පිටු..... සුබ පැතුම් සංජීව් ලෝන්ලියස් ඇතුළු සංවේදී හැමෝටම ..!!!!!!
Viraj perera😍😍😍
Sanjeew oya nisamai bsluve❤❤❤❤❤❤❤❤
Sanjeew shodaraya adarei❤❤
අසන්කි, විරාජ්, අපුර්ව,තුන්දෙනාම හරිම ලස්සනයි ආදරේයි
🎉🎉🎉🎉🎉🎉🎉🎉
Viraj❤
අපූර්ව හැරීම ලස්සනයි නුවන්දිකා වගේ නොද නම රැකගෙන කලාලොව ඉදිරියට යන්න බුදුසරනයි පරිස්සමෙන් ඉන්න 🥰❤
Sanjeev 👍👍👍👍👍
අනේ පව් අපූ ගර්ල් හරිම අමාරුවෙන් ඉන්නේ හැබැයි හරිම ලස්සනට sing කරනවා හරිම දක්ශයි අපූ ඔයා ඇස්වහක්නම් වදින්න එපා❤
Viraj aiya❤
Apoorwa ❤❤❤
Heart touching singing tashni akki❤❤❤❤❤❤❤🙏🇦🇪
👍👌sanjew
විරාජ් ❤😎
Apoorwa super ❤️❤️❤️❤️
විරාජ් අයියා හින්දමයි ආවෙ බලන්න ❤❤
සිතින් අලෙ
පතන්ලෙ මා😂
Math❤
අනිවා
අපූර්වා අක්කි normal ක්තා කරන විදිය් එයාගෙ voice එක හැමදෙම ලස්සනයි අනේ❤❤❤❤
Viraj aiy ptta ❤
හරිම ලස්සන වැඩසටහනක්.
අසංක අයියා ලස්සනයි වගේම ලස්සනට වැඩසටහන කරනවා හරිම දක්ෂයි.
සංජිව් අයියා ❤ අපූර්වා ❤ආදරෙයි.!
අනේ අංජලී හේරත්ව ගේන්නකෝ plzzzzz🙏❤
සන්ජීව් බොක්ක උඹ නිසාම ඔන්න වැඩ සේරම පැත්තක දාලා...බැලුවා.....අවාසානම ටික බලන්න බෑ...ඒක නිසා නැවැත්තුවා....
Sanjeew හින්දමයි බැලුවෙ ❤ අනිත් උන්නං චොර
Apoorwa is best
හරිම ලස්සනයි වැඩසටහන .....ඒත් කොච්චී නැති අඩුව තියෙනවා ........
කොච්චි ඉන්නවා මෝක්ශ එක්ක මොනරා tvඑකේ.ඒකත් සුපිරි
රිතු ලස්සනට නිවේදනය කරනව
Thank you ❤
patta amuwa asai ban aiya
Asanki Akka lassni
Katha karana widiha hari wadagath❤😌👌😍❤️❤
අසංකි ලස්සනයි
Ane thanks asanka aiiyye❤❤️❤️🙏🇦🇪
මල් මල් හිනා ගීතය fast ගියා band එක... කෙල්ල normally superb එකටම කිව්වා ❤
So nice❤
අපුර්වා
Apoorwage voice ekka bawanawak ❤❤
Asanki lassanata kelin katha karanava aeyage hada gebury.ahagena inna asa hithenava .sindu okkamath aekk a
අපූර්වා හරිම ලස්සනයි ගායනා සේරම අනේ පන්ඩිත වෙන් නැතුව පොලොවෙ පය ගහලා ලස්සනට ඉන්න ❤
Tasni❤❤
අපූර්වගෙ බෝයිෆ්‍රෙන්ඩ් තාම ඉන්නවද දන්නෑ මේ පණ්ඩිත ගෑනි එක්ක 😂😂
Ei tho ekka inna kiyalada kiyane musalaya
Looks jealous with her boyfriend or with her. Apurva is very talented girl. Why are u worry about her personal life. 😃😃😃
Iynm hri loku seen ek inn
🤮🤮ඇයි කහනවද
Everyone did good job guys❤❤❤
Himin sare awith oya = sweet child o mine 😂
විරාජ් පෙරේරා ❤️💎
LEGEND 🌹 ❤️
අපූර්ව උවමනාවටවත් ම විරාජ්ගෙ අගය වැහුවා. මොකද විරාජ් දවසක් අපූර්ව ට වඩා සුප්‍රියා හොදයි කිව්වා. 🤣
අපිට නං කියන්න තියෙන්නෙ අපූර්ව ට වඩා ටශ්නි හොදයි කියලා 🤣🤣🤣🤣අපුර්වා 💩💩💩💩🤮🤮🤮🤮🤮🤮
Apoorwa super
Gitar gahana Malle maruu
😂😂😂
Tashni dimithri ..මොනවද බං ඒ😂
Mokkuda ban un denna
"මීට කලින් මම මේProgramඑක බලලා තියෙනවා..හැබැයි අද වෙනකං කමෙන්ට් කරලා නැහැ..මේ තමයි පලවෙනි කමෙන්ට් එක..ඒ අපූර්වා මැණික වෙනුවෙන්❤මටChannelඑකක් අදාල නැහැ ..කෙල්ල ඉන්න ඕනම එකක් බලනවා..එයා ඉන්න හැමProgramඑකක්ම මාරම ලස්සනයි..රත්තරං ඔයා ඉන්නෙ අසනීපෙන් නේද? ඉක්මනින්ම සුව වෙන්න ඕනාGod bless..!....My fav singer🎼🎤🎧🎸...🌹🌹🌹🌹
රිතූ ශෝක්
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
sanjeew innawa dakka nisa hoyagena awith baluwe
අපුර්වා හරි හොදයි කවදාහරි එයාට ෆෑලැෂ් බැක් වගේ හොදම බැන්ඩ් එක සිංදු කියන්න අවස්ථාවක් දෙන්න ඕනේ ❤❤❤❤
Thota pissuda huththiyooooo😂😂
Anjali Herathwa gennako😢
manojaiyaget supiriyak tama aaaaaaa
Avasana sinduva virajta denna oni
Apoorwa ge voice eka nam meditation ekak
Sanjeevaga sindu shamans ennakota babanavakvaga good luck
Ritu lassanai imasit hodai kochchi Narmada appiriyai chatu hodai
❤️❤
නිරහංකාර සංජීව් 🖤
නංගි සංජිව්ගේ සිංදුවක් අංජලි කියන්නෙ මම හිතන්නේ
Harima lassanai apurwa oya
අපුර්වා❤❤❤❤
Hit එක අපුර්වා අපූරුයි
Monada bn me sindu dimitri tashni😂😂😂😂
Virag brend aekak .theruvan saranay
කාලෙකට බැලුවේ... පිස්සෝ සහ පිස්සියෝ බඩු කෑලි ටිකක් ගෙන්නගෙන වැඩ සටහන කෑව.... ආසාවෙන් බැලුවෙ ... සංජීවු ඉන්න නිසා ... එපාම උනා... බඩ්ඩොයි බඩ්ඩියොයි දැකල
Apoorva Best voice
Dimi3 ge hukola yanawa sinduwa kiuwe nene😅
දිමිත්‍රිට සිංදු කියන්න බෑනෙ..පඩි ටෝක් දුන්නට සංජීව්ට...😂😂 ටෂ්නිත් එහෙමයි
කුහක කමෙන්ට් නොදා පල ගෑනියේ.. 😂
මේ මාරු සල්ලි වලට මඩ කොමෙන්ට් දාන එකා නේද ?
Dimithi ❤❤❤❤
දිමිත්‍රි කියන්නේ ගොඩක් දක්ශතා තියෙන කොල්ලෙක්නේ දිගටම මේ වගේ වැඩවලට ගෙන්නමු ❤❤❤❤🎉🎉🎉🎉
dimi 3 kiyanne kollek
පුරුෂ සිරස හිස් වන විට වස්ත්‍ර ව්‍යාකූල වේ රාත්‍රිය ට හිරුකන්නාඩි පළඳී
නාරී සිරස හිස් වන විට සිරුරේ ඇඟළුම් වියැකේ