ට්‍රම්ප් අනුරට අත තියයිද? | Tharindu Jayawardhana | Shalika Wimalasena | Fazeer Mohommad | MediaLK

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 188

  • @susanthasitinamaluwa1131
    @susanthasitinamaluwa1131 15 днів тому +32

    අපව දැනුවත් කළාට බෙහෙවින්ම ස්තුතියි .අනුර ගැන සතුටුයි .ඔහුට ගම්පහ අපගේ ප්‍රණාමය ❤ ජයවේවා .

  • @AmaliSeneviratne-p9x
    @AmaliSeneviratne-p9x 15 днів тому +15

    ශාලික, තරිදු මගේ ප්‍රණාමය ඔයාලගේ මේ දැනුවත් කිරීම පිලිබදව.

  • @chathuriweerasinghe4662
    @chathuriweerasinghe4662 15 днів тому +10

    ස්තූතියි ඔබ සියලු දෙනාටම...දැනුවත් කිරීම ගැන...

  • @CalistaFernando-l2t
    @CalistaFernando-l2t 15 днів тому +40

    එතකොට ශකේරි අත්අඩංගුවේද ඔහු කොහෙද අද රට කරවපු අත් දැකීම් තිබුන උන්ගෙ කාලේ 270 වක් මරලා 500යක් ආබාධිත කරලා වසර පහක් ගෙවිලා උන් තවම නෑ මාලි මාව ආන්ඩුව ට මාස දෙකයි මුන් කුහක දේශපාලකයෝ පරාජිත යෝ කියන ඊරිසියා ප්‍රහාර ඕවට බෑ අනුර කුමාර දිසානායක ජනපති වට්ටන්න 👍👍👍👍👍👍

  • @NRG-zg5dj
    @NRG-zg5dj 15 днів тому +19

    Tharidu malli අනෙක් chanel s එක්ක බැලුවම ඔයාගෙ chanel එකේ sounds මදී ...ඒක හදාගන්න ප්ලීස් . ගොඩක් වෙලාවට බලන්න ඕන උනත් බලන්නේ නෑ මේ ප්‍රශ්නෙ නිසා. මොකද වෙනත් වැඩක නිරත වෙන ගමන් තමයි youtube බලන්නේ 😊

    • @SalindaDXB
      @SalindaDXB 15 днів тому

      ow high volume dagena balanne
      Ad run weddi case

  • @chamaramedagodaarachchige1703
    @chamaramedagodaarachchige1703 15 днів тому +1

    ❤❤❤❤ රටට ජනතාවට යුක්තිය ඉටුවිය යුතුමයි ආශිර්වාදය

  • @kulathungasilva2098
    @kulathungasilva2098 15 днів тому +12

    ජනපති තුමනි !, මෙිරට පුරා (ගමිමානවලද) රටෙි ..රටතුල සිදුවන නොයෙකුත් ආකාරයේ නීති විරෝධි කිූයාවන්.වල සිටින පුද්ගලයින් ගැන රජයට තොරතුරු ලබා ගැනීමට.ගමි..නියමි ගමිවලද ඔත්තු සේවාවක් ආරමිබ කරන්නය කියා මා යෝජනා කරනවා !,

    • @user-nf1cn1qj1w
      @user-nf1cn1qj1w 14 днів тому

      Obage yojanava agaya kala uthumai. Gam niyamgam vitharak nevi policeya, r m v, pra le office, siyaluma rajya ayathana, mahajan sambandatha siyaluma ayathana, mekee nokee siyaluma ayathana sandaha rahas ho prasidda ayathana niladhriyeku ho dedenek path kala uthui.a aya avanka malima niladhreen viya uthumai.

  • @RCk1991
    @RCk1991 15 днів тому +10

    ෆාසිර් කතා ව පටන් ගත්ත විදිය වැරදී හමාස් නේ ඉස්සෙලාම ගැහුවේ

    • @ishankamal1065
      @ishankamal1065 15 днів тому +2

      Oct 7 siddiya athiwanne israyalaya Gaza walata (ahara, waida, jalaya wani) dadi sambaadaka dama palanaya karapu nisa. Jimmy Carter kiwwa Gaza is open air prison kiya. 1948 sita israyalaya Palestinaya balahath karayen allagena nitiwirodiwa yudewwan padinchi kara dawasin dawasa Palestinuwan malejja widihata gathanaya karana eka lokaya dannawa. Eksath jathinge maha mandalaya kihipa warak israyalaya hela dekala thiyanawada ? ICC ha ICJ eken israyalaya yudda aparada chodana labapu rata.
      Israyalaya gana yudewwanma kiyanadewal me yata linka dannam
      ua-cam.com/users/shortslTraRNELg7Q?si=_HYSe7KEBEoTNd5M

    • @hectordias9680
      @hectordias9680 15 днів тому

      Fazeer...you started wrong...get it correct first....Hamas and Hisbulla Terrorist Groups bombarded Israel Function???

    • @nimalperera5454
      @nimalperera5454 14 днів тому +1

      ඒ ෆසීර් නොවෙයි කතා කලේ. ඒ තරිඳුට අවශ්‍ය දේ තම සගයා ලවා කියවා ගත්තා. තරිඳු කලේ හොරාගේ අම්මාව ගෙන්නලා හොරා ගැන පෙන බැලුවා වගේ වැඩක්. තරිඳු මේ වැඩෙන් තම ගරුත්වය බොහෝ දුරට කෙලෙස ගත්තා.

    • @MrPathum3d
      @MrPathum3d 13 днів тому

      සම්පුර්ණයෙන් නොමග යවන ප්‍රකාශයක්. Biased facts.

    • @AmalKaru-i2f
      @AmalKaru-i2f 10 днів тому

      @@nimalperera5454 ඔබ හරි. මම කලින් මෙතන ඇත්ත පැහැදිලි කරලා දාපු පිළිතුරක් මැකුව එකෙන් මුස්ලිම් අන්තවාදය විවේචනය වෙන නිසා. මට පෙන්නේ මේ චැනල් එකෙත් අපේ රටෙත් මුස්ලිම් අන්තවාදයට කඩේ යන වහල්ලු ඉන්නවා කියන එක ද ???. මම කිව්වේ මොන රටේ මොන ජාතියේ මොන ආගමේ උනත් අනතවාදය නම් ඒ කිසිවක් අනුමත කරන්න බැහැ කියන එක. කොන්ද කෙලින් තියන් වැඩ කරන මාධ්‍යක් නම් නිවරදි අපක්ෂපාති මතයට ඉඩ දිය යුතුයි. එහෙම නැතිව තමන්ට ඕන දේ දාල ඕන නැති එක මකල නිකන් බොරු කාඩ්බෝඩ් චන්ඩි වෙලා මේකේ රැඟුවට බුද්ධිමත් මිනිස්සු අන්දවන එක ලේසි නැහැ. කොයි කවුරු කොහොම කිව්වත්, ඉරානය සහ ඊට සහය දෙන මුස්ලිම් අන්තවාදය (හිස්බුල්ල, හමාස්, හුති, IRGC) සහ ඊට අදාළ ත්‍රස්තවාදී ක්‍රියා . කිසිම ශිෂ්ට සම්පන්න කවුරුවත් අනුමත නැහැ. මම ඊශ්‍රායල ය හෝ ඇමරිකාව මැදපෙරදිග ගෙනියන වැඩපිළිවෙල 100 % නිවැරදි යි කියන තැන ඉන්නේ නැහැ. නමුත් මේ උග්‍ර විෂ තියන මුස්ලිම් අන්තවාදයේ මුදුන් මුල තමයි ඉස්ලාම් ඉගැන්වීම වල එන hadith එකේ Book 54 වල 105 වැනි ජේදය. ඔන්න ඕක කියෙව්වා ම මුස්ලිම් අන්තවාදයේ බරපතල කම ගැන , මිලේච්ච්ත්වය ගැන හිතාගන්න පුළුවන්.Goole එකේ ඔය කියපු දේ හොයල බලන්න. තමන් දන්නේ නැත්නම් හොයල බලල දැනුවත් වෙන එක තමයි වඩාත් හොඳ.

  • @fathimanizar-de7po
    @fathimanizar-de7po 15 днів тому +6

    සත්‍යය හා සමබර තොරතුරු ගැන දැනුවත් කිරීම ගැන ඉතාමත්ම ස්තූතියි.
    සත්‍යය දිනේ වා

  • @ManikeTahan
    @ManikeTahan 15 днів тому +27

    මේ අන්තවාදියෝ ලෝකෙටම සාපයක්

  • @mathewph5277
    @mathewph5277 15 днів тому +3

    සිංහල දෙමල හෝ මුස්ලිම් අන්තවාදය න් මුලිනුපුටා දැමිය යුතුයි..දේශපාලන වාසි වෙනුවෙන් පාවිච්චි කරන්නෙ නැතිව ..ඒ අතින් මාලිමාවට එකෙන්ම රෙස්පෙක්ට්

  • @Dushanti
    @Dushanti 15 днів тому +3

    Samabara ethamath watena karunu thanks brother's

  • @gihansamarakoon
    @gihansamarakoon 15 днів тому +4

    සමහර විට මේක පස්සෙ කඩාකප්පල් හිටපු දේශපාලුවෝ ඉන්නත් පුලුවන් 😮😮

  • @SudanthakaVlog
    @SudanthakaVlog 15 днів тому +31

    ඔයාල ගොඩාක් මධ්‍යස්ථ සාධාරණ මාධ්‍යවේදීන් ලෙසයි අපිට දකින්න ඕන. මම කිසිම ජාතියකට ආගමකට අදින්නෙ නැති නිර් ආගමිකයෙක්. නමුත් මෙහි ෆසීර්ගෙන් තරිඳු ඉල්ලන්නෙ ගාසා ගැටුම කුමක්ද යන කෙටි නිර්වචනයක්. ඒත් ෆසීර් කියන්නෙ, "මෑතකදී ගාසා තීරයේදී විශාල ප්‍රහාරයක් එල්ල කලා ඊශ්‍රායල් ජාතිකයෙක් විසින් ඊශ්‍රායල් රජය විසින්" කියලයි.
    නමුත් මුලු ලෝකයම දන්නවා 2023 ඔක්. 7 බලෙන් ඊශ්‍රායලයට පැනල අහිංසක නිරායුධ මිනිසුන් 1200 වැනි සුවිශාල ජන සංහාරයක් කළ පලස්තීන මුස්ලිම් ත්‍රස්තවාදී ප්‍රහාරය නිසා බව මේ යුද්ධය ඇරඹුනේ. එකම තැනක ඒ තරම් විශාල පිරිසක් සාහසික ලෙස මරාදැමූ වෙන අවස්ථාවක් මෑත ලෝක ඉතිහාසයේම නෑ නේද ? ඒ සියල්ලන්ම මරාදැමුවේ ඔවුන් උග්‍ර ආගමික අන්තවාදී ත්‍රස්තවාදය මගින් නොවේද ? ගාසාහී මියගිය හතලිස්දාහටම වගකියන්න ඕන මුස්ලිම් ත්‍රස්තවාදය නේද ? ලෝකෙ කිසිම කෙනෙක් කොහේවත්ම ඊශ්‍රායලයට බයෙන් ඉන්නෙ නෑ. ලෝකෙම බයෙන් ඉන්නෙ මුස්ලිම් ආගමික ත්‍රස්තවාදයට නේද ? මම ඉන්න ජර්මනියත් පුදුම බයකින් ඉන්නෙ කොහේ පුපුරවාවිද කියලා. ඇයි ෆසීර් ඔයාල ඒ ත්‍රස්තවාදයට එරෙහිව කතා නොකරන්නේ ? එයාලට ලෝකෙ පුරාම මිනී මරන්න මොකක්ම හරි හේතුවක් හොයාගන්නවා. ලෝකෙ ඉන්න සේරම යුදෙව්වො සමූලඝාතනය කරල ඊශ්‍රායලය එයාලට ලැබුන කියල අනුමාන කළත් ඉන් පසුව හෝ ලෝකයට මුස්ලිම් ත්‍රස්තවාදයෙන් මිදෙන්න පුළුවන් වේවි කියල ඔයාට කියන්න පුළුවන් ද ෆසීර් ?
    අනික, වත්මන් ඊශ්‍රායලය තුළ මුස්ලිම්වරුන් මිලියන දෙකක් තම ආගම අදහමින් ජීවත් වෙනවා. ඔක්.ප්‍රහාරයෙන් පස්සෙවත් ඊශ්‍රායල ජාතිකයන්ගෙන් ඔවුන්ට කිසිදු හිරිහැරයක් උනේ නෑ. ඒත් ලංකාවේ මුස්ලිම්වරු ඉන්න පැත්තක ඊශ්‍රායල් තරුවක් ඇඳීම පවා ප්‍රශ්නයක් වීම තුළම තිබෙන්නේ ඔවුන් තුළ තිබෙන වරදක් නේද ?
    තරිඳුල දෙන්නටම මාධ්‍යවේදීන් ලෙස ලොකු ගෞරවයක් මගේ හිතේ තියනවා. අනිත් තරිඳුට මම ඒක කියලත් තියනවා. ලංකාවට ඔයාල ඕන. ඒත් අපක්ෂපාතී ඇත්ත ඇති සැටියෙන් දකින අය ලෙසයි. ස්තූතියි ඔයාල තුන්දෙනාටම මේ වගේ වැදගත් මාතෘකා කතාකිරීම ගැන.

  • @zameenasalam746
    @zameenasalam746 15 днів тому

    Thank u for information

  • @westenmatch1928
    @westenmatch1928 15 днів тому +4

    මාලිමාව තමයි රටට විසදුම ❤❤❤

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx 15 днів тому +2

    Good morning group ❤❤❤

  • @spectsteeel8243
    @spectsteeel8243 15 днів тому +4

    Dan oba gena vicharakayo Antawadinta support wage
    Mage hitha poddak Kaduna

  • @ukkubandawijekoon
    @ukkubandawijekoon 15 днів тому

    Very good Porgram

  • @Thilak-fe3le
    @Thilak-fe3le 14 днів тому +1

    ඔකව ගෙන්න එපා අය ඔයගෙ එවත් බලන්න හිතෙන් නැ මු පටන් ගැන්මම බොරු කීවෙ

  • @somethingfromhistoryofsril5520
    @somethingfromhistoryofsril5520 15 днів тому

    මේ කාරණා ගැන ලංකා රජය සහ බුද්ධි අංශ දැඩි ලෙස සලකා බැලිය යුතුයි යම් අගතියක් වුණොත් ඒ බලපාන්නේ පවතින රජයට නොව සමස්ථ මහජනතාවටයි එනිසා සමස්ත මහජනතාව අවදින් සිටිය යුතුයුය මේ මාධ්‍යවේදින් දඟලන්නෙත් ලංකාව ආරක්ෂා කර ගැනීමට පෞද්ගලික මත පසෙකලා රට වෙනුවෙන් හැමෝම කැපවිය යුතුයි

  • @AmalKaru-i2f
    @AmalKaru-i2f 15 днів тому +4

    මගේ නම් පවුද්ගලික මතය, ලෝකයේ කොහේ උනත් ත්‍රස්තවාදී, ආගම් වාදී, අන්තවාදී (සිංහල, මුස්ලිම්, දෙමළ, යුදෙව්, හමාස්, හිස්බුල්ල , එල්ටිටි , ...) කිසිම කෙනෙක් ට පවතින රජයක් , රටක් අස්ථාවර කිරීමට ඉඩ නොදිය යුතුයි. එල්ටිටි යුද්දේ නිසා ලංකාව අවු 30 වඩා දුක් වින්ද. කි දෙනෙක් නිරපරාදේ ජිවිත පුජා කරා. දැන් ඉතින් ඒ මොන කරදරයක් වත් නැහැනේ. හැමෝම මේ ජිවත් වෙන කෙටි කාලේහැමෝම සමගියෙන් ඉන්න ඕන. ඒ නිසා හමාස් වේවා, හිස්බුල්ලා වේවා අනිවාර්යෙන් ම ඉවත් කල යුතු භයානක වයිරස් මේ ලෝකෙන්ම.

    • @ishankamal1065
      @ishankamal1065 15 днів тому

      Oct 7 siddiya athiwanne israyalaya Gaza walata (ahara, waida, jalaya wani) dadi sambaadaka dama palanaya karapu nisa. Jimmy Carter kiwwa Gaza is open air prison kiya. 1948 sita israyalaya Palestinaya balahath karayen allagena nitiwirodiwa yudewwan padinchi kara dawasin dawasa Palestinuwan malejja widihata gathanaya karana eka lokaya dannawa. Eksath jathinge maha mandalaya kihipa warak israyalaya hela dekala thiyanawada ? ICC ha ICJ eken israyalaya yudda aparada chodana labapu rata.
      Israyalaya gana yudewwanma kiyanadewal me yata linka dannam
      ua-cam.com/users/shortslTraRNELg7Q?si=_HYSe7KEBEoTNd5M

    • @AmalKaru-i2f
      @AmalKaru-i2f 14 днів тому

      @@ishankamal1065 UA-cam නාලිකාවන් කියන්නේ 100 % නිවැරදි 100 % අපක්ෂපාති තොරතුරු ඉදිරිපත් කරන platform එකක් නොවේ. ඔබ මේ ඉදිරිපත් කරන නාලිකාවේ තියෙන්නේ ප්‍රශ්නේ දෙස එක පැත්තකින් බැලීමක්. මේ වගේ යම් පිරිසකගේ උවමනාවට මුදල් ගෙවා පවත්වාගෙන යන නාලිකා ඕන තරම් තියනවා. ඒවා නිර්පාක්ෂික නැහැ, විනිවිද නැහැ.
      දැන් අපි බලමු මේ ඊශ්‍රායල -පලස්තීන යුධ ගැටුමට මුල් වූ මුදුන් මුලයන් මොනවා ද කියල. ඕනෑම ප්‍රශ්නයක root cause එකට පිළියම් නොකර ඒ ප්‍රශ්නේ විසදන්න බැහැ. මේ සියලුම ගැටුම් වලට මුල පටන් ගන්න ප්‍රධාන හේතුවක් තමයි මේ , ඉස්ලාමිය මුලධර්ම වාදයේ එන ඉගැන්වීම් , ඒ අනුව අවසන් යුදෙව්වා ගල් ගසා මරණ තෙක් මුස්ලිමානුවන්ට විමුක්තිය උදාවෙන්නේ නැහැ කියල hadith එකේ 105 කොටසේ තියනවා. quranx.com/hadith/Muslim/In-Book/Book-54/Hadith-105/
      මේ කරුණ හමාස්, හිස්බුල්ලා ඇතුළු අන්තවාදී කොටස් දැඩිව විශවාස කරනවා වගේම එය කිරියාත්මක කිරීම ඔවුන් ගේ එකම අරමුණ වෙලා තියනවා. කුඩා බහතෝරන ළමයා ගේ පටන් මේ අදහස් ඔලුවට දාල ඒ වෙනුවෙන් සටන් කරන්න පොලඹවා තියනවා.
      ඊශ්‍රායල ය පැත්තෙන් ගත්තත් ඔවුන් දැඩිව කියා සිටින්නේ , ජෙරුසලම සහ එහි ඇති පැරණි නටබුන් යුදෙව් ජාතිකයන් ගේ උරුමයන් කියා.
      දැන් ඔබ හිතන්න කවුරු කොහොම මැදිහත් උනත් මේ ප්‍රශ්නය කොහොමද විසදන්නේ කියල. එක්සත් ජාතින් ගේ සංවිධානය මේ සඳහා විසදුමක් ලබා දුන්නත් එය ප්‍රායෝගික නැහැ. ඊශ්‍රායල යෙන් පනවන දැඩි නීති රීති යටතේ ජිවත් වීමට හමාස් ත්‍රස්තවාදීන් අකමැති නිසා දෙපිරිස අතර නිරන්තර යෙන් ගැටුම් ඇතිවෙනවා.
      මෙහි භයානකම අවස්තාව 2023 ඔක්තෝබර් 07 ඊශ්‍රායලයේ කිබුත්සු වලට එල්ල කරන ලද ප්‍රහාරයත්, ඊශ්‍රායල වැසියන් 250 අධික පිරිසක් ප්‍රාණ ඇපයට ගැනීමත් හදුන්වන්න පුළුවන්. මෙය ඉතාමත් මිලේච්ච ප්‍රහාරයක්. මෙහි ප්‍රතිපලයක් විදියට මේ වෙනකොට ගාසා තිරය අළු දුවිලි වෙලා 40000 ආසන්න පිරිසකට දිවි අහිමි වෙලා, ගාසා වැසියන් අපා දුක් විදිනවා. මෙවැනි තත්ත්වක් ලොව කොහෙවත් ඇති නොවිය යුතුය යන්න මගේ මතයයි. නමුත් ඇමරිකාව ට පවා අවනත නොවන ඊශ්‍රායල් විසින් ගාසා තිරයට එල්ල කරන ලද ප්‍රහාර කවුරු කොහොම විවේචනය කරත් සිද්ධ උනා.
      ආගමික අන්තවාදය නිසා තමයි මේ ඔක්කොම.
      මමත් පවුගලිකව 30 අවුරුදු යුද්ධය නිසා දැඩිව අසරණ උන කෙනෙක්. ඒ නිසා සිවිල් යුද්ධ ඇති වීමට ඉඩ නොදීම කොයි රජයේත් වගකීම යි.

    • @AmalKaru-i2f
      @AmalKaru-i2f 10 днів тому

      ​@@ishankamal1065 @Admin මම කලින් මෙතන දාපු reply එක මැකුව එකෙන් පෙන්නේ අපේ රටෙත් මුස්ලිම් අන්තවාදයට කඩේ යන වහල්ලු ඉන්නවා කියන එක. මම කිව්වේ මොන රටේ මොන ජාතියේ මොන ආගමේ උනත් අනතවාදය නම් ඒ කිසිවක් අනුමත කරන්න බැහැ කියන එක. කොන්ද කෙලින් තියන් වැඩ කරන මාධ්‍යක් නම් නිවරදි අපක්ෂපාති මතයට ඉඩ දිය යුතුයි. එහෙම නැතිව තමන්ට ඕන දේ දාල ඕන නැති එක මකල නිකන් බොරු කාඩ්බෝඩ් චන්ඩි වෙලා මේකේ රැඟුවට බුද්ධිමත් මිනිස්සු අන්දවන එක ලේසි නැහැ. කොයි කවුරු කොහොම කිව්වත්, ඉරානය සහ ඊට සහය දෙන මුස්ලිම් අන්තවාදය ලෝකේ ඉන්න ශිෂ්ට සම්පන්න කවුරුවත් එකග වෙන්නේ නැහැ. මම ඊශ්‍රායල ය හෝ ඇමරිකාව නිවැරදි යි කියන තැන ඉන්නේ නැහැ. නමුත් මේ උග්‍ර විෂ තියන මුස්ලිම් අන්තවාදයේ මුදුන් මුල තමයි ඉස්ලාම් ඉගැන්වීම වල එන hadith එකේ Book 54 වල 105 වැනි ජේදය. ඔන්න ඕක කියෙව්වා ම මුස්ලිම් අන්තවාදයේ බරපතල කම ගැන , මිලේච්ච්ත්වය ගැන හිතාගන්න පුළුවන්.Goole එකේ ඔය කියපු දේ හොයල බලන්න.

  • @riyajahmed3789
    @riyajahmed3789 15 днів тому +11

    තරිඳු උඩුවරගෙදර අවශ්‍ය නැහැ කියලයි හිතෙන්නෙ ඔය කියන සාකච්චාවට

    • @ajithb.s.5815
      @ajithb.s.5815 15 днів тому +4

      ඔව්, ඔහු දේශපාලන පක්ෂයක නියෝජිතයෙක්. මේ මොහොතේ මහමැතිවරණ අපේක්ෂකයෙක්. එවැන්නෙක්ට දේශපාලන ප්‍රතිවාදීන් ස්වභාවයෙන්ම ඉන්නවා. එවිට එම විග්‍රහයන් පක්ෂග්‍රාහී විය හැකියි

  • @navodyavidumini200
    @navodyavidumini200 15 днів тому +2

  • @RanjithPushpasiri
    @RanjithPushpasiri 15 днів тому

    පව් බං උඹලා තුන් දෙනා 😢

  • @spectsteeel8243
    @spectsteeel8243 15 днів тому +3

    Dan oba gena vicharakayo Antawadinta support wage
    Mage hitha poddak kaduna

    • @NRG-zg5dj
      @NRG-zg5dj 15 днів тому +1

      😂😂😂😂😂👉🐂🙈

    • @ishankamal1065
      @ishankamal1065 15 днів тому

      Oct 7 siddiya athiwanne israyalaya Gaza walata (ahara, waida, jalaya wani) dadi sambaadaka dama palanaya karapu nisa. Jimmy Carter kiwwa Gaza is open air prison kiya. 1948 sita israyalaya Palestinaya balahath karayen allagena nitiwirodiwa yudewwan padinchi kara dawasin dawasa Palestinuwan malejja widihata gathanaya karana eka lokaya dannawa. Eksath jathinge maha mandalaya kihipa warak israyalaya hela dekala thiyanawada ? ICC ha ICJ eken israyalaya yudda aparada chodana labapu rata.
      Israyalaya gana yudewwanma kiyanadewal me yata linka dannam
      ua-cam.com/users/shortslTraRNELg7Q?si=_HYSe7KEBEoTNd5M

  • @AnuraKumaraHaputhantrige
    @AnuraKumaraHaputhantrige 15 днів тому

    ඔබ කියන ඒව අහගෙන ඉන්න කැමැති

  • @SRathnasinghe-bz9kz
    @SRathnasinghe-bz9kz 15 днів тому

    Tramp ඉල්ලන්නෙ පීස්.. He said I want peace... Not War..

  • @yapakumara1880
    @yapakumara1880 15 днів тому +1

    ❤❤❤❤❤❤❤❤

  • @UD-95
    @UD-95 15 днів тому

    ❤❤❤

  • @indunildheerasooriya6954
    @indunildheerasooriya6954 15 днів тому

    🎉🎉🎉🎉

  • @furryfriendsfun-q3n
    @furryfriendsfun-q3n 15 днів тому +2

    😢ෂකේරියා අත හැරියේ ඇයි...අපේ රට නම් ගෝත රටක්...

    • @nelumpiyasena5203
      @nelumpiyasena5203 15 днів тому

      It’s as usual for someone’s interest the case was not properly formulated. Frashaed would not bring drugs to Sri Lanka without any connection. Who knows someone would have helped him get out

    • @ArunamaliJayasingha
      @ArunamaliJayasingha 15 днів тому +1

      මය්නා කීයක් හරි ගන්න ඇති

  • @RanjithPushpasiri
    @RanjithPushpasiri 15 днів тому

    අපිට පාන්ද 😢

  • @MeepitiyeNandarathana
    @MeepitiyeNandarathana 15 днів тому

    මෙවට වගකිවයුතු යුතු අය පරාජිත ැනාත දේසපාලකයන් සිටීද?මොකද උන්නැහැලා බලයවෙනුවෙන්, ඔිනැම අසික්කිත දෙයක් කරන්න පුළුවනි, ජනතාව දැනුවත් කිරීම ගැනපින්.

  • @anthonyjanz5404
    @anthonyjanz5404 15 днів тому

    ✌✌😀😀🎈🎈👍👍👍✌️

  • @riyajahmed3789
    @riyajahmed3789 15 днів тому

    ත්‍රී පෝෂ කේස් එකේ ඇත්ත නැත්ත සම්බන්ධයෙන් ෂෝර්ට් වීඩියෝ එකක් කරන්න පුලුවන් වෙයිද???

  • @dhanukaekanayake
    @dhanukaekanayake 15 днів тому

    🙏🏽

  • @promoengineering9197
    @promoengineering9197 15 днів тому +1

    කිසිම ගැටලුවක් නෑ ඔබ සහ ඔබ සමග වැඩ කරන ශාලික වගේ අයට කැමතියි. අපිට පිළිගත හැකි තත්ත්වයෙන් සිටින මාධ්‍යවේදීන් තමයි ඔබලා.
    හැබැයි අර සටහන් රේඩියෝ එක කරන තරිඳු උඩුවර ගෙදර කියන අඳබාලයා ළඟ තියාගෙන ඔබ කරන වැඩසටහන් හරිම බාලයි කියලා හිතෙන්නෙ මට විතරක්ද මන්දා?

  • @MeepitiyeNandarathana
    @MeepitiyeNandarathana 15 днів тому +1

    නොබැඳි පුතිපත්තිගරැක රටක් ලෙස කිරියා කිරීම වැදගත් .නේද?

  • @ArunamaliJayasingha
    @ArunamaliJayasingha 15 днів тому

    නරකද මේක හිටන්ට කීවොත් ඒ මිනිහා කීයක් හරි හම්බ කර ගනීනෙ මේකෙන්

  • @CHRISHOKITCHEN
    @CHRISHOKITCHEN 15 днів тому +9

    මෙතනදි මුස්ලිම් තරුණයා මධ්‍යස්තව කතා කරනවා නම් හොදයි මොකද 2023/10/7 පලස්තීන ත්‍රස්තවාදීන් සමූල ඝාතනය කරා ඊශ්‍රායල් නිරායුද වැසියන් ගැහැණු දරුවන් දූෂණය කරලා අදටත් හොයාගන්න නෑ පැහැරගෙන ගිය ඊශ්‍රායල් වැසියන්ව. එක දවසට පලස්තීන ත්‍රස්තවාදීන් විසින් ඝාතනය කරා 1200 කට වඩා ඉන්පසුවයි දෙරට අතර යුධ ගැටුම් ඇති උනේ මේ මුලු ලෝකයෙන්ම ත්‍රස්තවාදීන් විනාශ කල යුතුයි

    • @Intro-r7j
      @Intro-r7j 15 днів тому

      ඔයා ඉතිහාසය ඉගෙනගෙන එනවා නං හොදයි. අවුරුදු 75ක් තිස්සේ අනුන්ගේ රටක් අල්ලගෙන පලස්තීන මිනිස්සු විනාශ කරන්නේ ඊශ්‍රායලය පලස්තීනයේ මිනිස්සු බිත්තියටම හේත්තු කරාම ත්‍රස්තවාදීන් වෙනවා
      මම සිංහල බෞද්ධ මම ත්‍රස්තවාදීන්ට විරුද්ධයි.ඊශ්‍රායල් හමුදාවත් ත්‍රස්තවාදීන්ම තමයි

    • @medialksrilanka
      @medialksrilanka  15 днів тому

      www.justice.gov/opa/media/1376516/dl

  • @dhammikaperera6430
    @dhammikaperera6430 15 днів тому

    Rassavak hoyaganda sir oyata baha❤❤❤❤❤❤❤❤❤❤😂❤😂

  • @KrishanthaSampath-e6v
    @KrishanthaSampath-e6v 15 днів тому +3

    දැන් ශකෙරී ආන්ඩුවේ අත්තඩංගුවේ ද ඉන්නේ ??? හරියට කියපල්ලාකෝ

    • @Dushanti
      @Dushanti 15 днів тому +1

      Ai yako dan kewuwe sakeri athadaguwata ganna warenthu nekuth karala theyenne keyala athadaguwe nowe

    • @shivomicuttilan
      @shivomicuttilan 15 днів тому

      😂

    • @nilanthiepathirana5023
      @nilanthiepathirana5023 15 днів тому

      සකේරි දැන් ඉන්නේ ඉරාකේ මේකට මේ ආන්ඩුව කොහෙත්ම වග කියන්න ඕනා නැ මොකද ගිය ආන්ඩුවෙන් තමයි නිදහස් කරලා යවලා තියෙන්නේ මෙයාල හරියට කියන්නේ අනුරගේ ගෙදර සකේරි හිටියා වාගෙනේ

    • @DammikaW48474
      @DammikaW48474 15 днів тому

      ෂකේරි කියන්නෙ ඇෆ්ගනිස්ථාන් ජාතිකයෙක්. අවුරුදු 51 වයස. දැනට ඔහු ලංකාවේ හෝ අමෙරිකාවේ හෝ වෙනත් රටක අත්අඩංගුවේ නෑ, ඉරානයේ ඉන්නවා ඇති කියල අනුමාන කරන බව තමයි මේ ගැන සඳහන් කල විදේශීය ප්‍රවෘත්ති වල තිබුණෙ.
      ඉරානය ට්‍රම්ප් පමනක් නොව අමෙරිකානු මාධ්‍යවේදිනියක් ද ඇතුලු කීප දෙනෙක්ව ශකේරි සහ ඔහුගේ කුලී මැර සගයන් ගේ මාර්ගයෙන් ඝාතනය කරන්නට සැලසුමක් හැදුවා වැනි කරුණක් තමයි ඒවයෙ කියවෙන්නෙ.

  • @lakshmanwickremasekera9534
    @lakshmanwickremasekera9534 15 днів тому

    I think tharindu your fellow journalists in properly investigated the issue. If you are relying on him for this message you might loose your credibility.

  • @asangamadusinghe2342
    @asangamadusinghe2342 15 днів тому +4

    Paseer ඇයි හමාස් lage israyel පහර දීම අතහැර ගාසා වට පහර දීම කතා කරන්නේ

    • @ishankamal1065
      @ishankamal1065 15 днів тому

      Oct 7 siddiya athiwanne israyalaya Gaza walata (ahara, waida, jalaya wani) dadi sambaadaka dama palanaya karapu nisa. Jimmy Carter kiwwa Gaza is open air prison kiya. 1948 sita israyalaya Palestinaya balahath karayen allagena nitiwirodiwa yudewwan padinchi kara dawasin dawasa Palestinuwan malejja widihata gathanaya karana eka lokaya dannawa. Eksath jathinge maha mandalaya kihipa warak israyalaya hela dekala thiyanawada ? ICC ha ICJ eken israyalaya yudda aparada chodana labapu rata.
      Israyalaya gana yudewwanma kiyanadewal me yata linka dannam
      ua-cam.com/users/shortslTraRNELg7Q?si=_HYSe7KEBEoTNd5M

  • @liyanagefernando6143
    @liyanagefernando6143 15 днів тому +4

    Hi
    Please correct that first attack by Hamas from Gaza not Israel when ever foreign forces attacked needed to take action against them by any country
    Don’t tell lies please

  • @d.m.wijekoon4916
    @d.m.wijekoon4916 15 днів тому +3

    තරිඳු ඔයාගෙ චැනල් එක ගැන ලොකු පැහැදීමක් අපට තියෙනවා. ඒ වුනාට අද වැඩසටහනේ වැරදි තොරතුරක් කියවුනා. ඊශ්‍රායල් ප්‍රශ්නෙ ගොඩක් කල් ඉඳලා එන එකක් බව අපි දන්නවා. ඒත් මේ පාර ඒක ඇවිස්සුවෙ හමාස්ලා. නමුත් වැඩසටහනේදි කීවෙ මුලින්ම ඊශ්‍රායලයෙන් පහර දුන්නා කියලා. ඇයි ඒ වෙනස ?

    • @ishankamal1065
      @ishankamal1065 15 днів тому

      Oct 7 siddiya athiwanne israyalaya Gaza walata (ahara, waida, jalaya wani) dadi sambaadaka dama palanaya karapu nisa. Jimmy Carter kiwwa Gaza is open air prison kiya. 1948 sita israyalaya Palestinaya balahath karayen allagena nitiwirodiwa yudewwan padinchi kara dawasin dawasa Palestinuwan malejja widihata gathanaya karana eka lokaya dannawa. Eksath jathinge maha mandalaya kihipa warak israyalaya hela dekala thiyanawada ? ICC ha ICJ eken israyalaya yudda aparada chodana labapu rata.
      Israyalaya gana yudewwanma kiyanadewal me yata linka dannam
      ua-cam.com/users/shortslTraRNELg7Q?si=_HYSe7KEBEoTNd5M

  • @anandakumara2595
    @anandakumara2595 15 днів тому

    ATA,NOWAI,P.TIBBATH,?.NEATA.

  • @DamindaWijewickrema
    @DamindaWijewickrema 15 днів тому

    Badagena kudu business karalama lankawa aparadhakarayanta magnet ekak wunada manda?
    Saakki parasparawela nadu weesikala kiyana eka hurupurudu gathiyak danenne nadda?

  • @jehanfernandosacousticacovrs
    @jehanfernandosacousticacovrs 15 днів тому

    Thambingenma thamai adara illa ganna wenne

  • @RanjithPushpasiri
    @RanjithPushpasiri 15 днів тому

    😂😂😂😂

  • @chanakarajamanthree4514
    @chanakarajamanthree4514 15 днів тому

    Nope, not the IDF who started the fight. Pls correct.

  • @zakimuhammed4662
    @zakimuhammed4662 15 днів тому +1

    චන්ද ප්‍රතිපලය කියන්නට, ඔයාලට ඇති වියදම මොනවද? මටත් පුළුවන් දායක වෙන්න...
    මගේ දැනුම පිණිස අහන්නේ,
    ඔගොල්ලොගාව මයක්, සහ අනිකුත් අවශ්‍ය දෙආල් ඔක්කොම තියෙනවනේ...
    youtube එකේ දාන්න සල්ලි ගන්නේ නෑ,
    තේ සහ සමුසා වල වියදමද?

  • @thusharigoonetilleke5796
    @thusharigoonetilleke5796 15 днів тому +4

    Sasir oya danne nadda kauda Israel walata palamuwen ප්‍රහාරය එල්ල kale saha මිනිසුන් pahara gaththe kiyala.eka amathaka karala Israel ප්‍රහාර දියත් kala neme.oyala yamak kiyanakota hariyata pahadili karanna .hariyata karunu hoyala

    • @spectsteeel8243
      @spectsteeel8243 15 днів тому

      ❤❤❤❤❤❤☸️☸️☸️☸️🔯🔯🔯🕎🕎🇱🇰🇱🇰🇮🇱🇮🇱🇮🇱

    • @jehanfernandosacousticacovrs
      @jehanfernandosacousticacovrs 15 днів тому +1

      @@spectsteeel8243 mun thamai lokema vinasa karanne.. ape church walata gahala daruo maruwa thambi nemada???

  • @sriyanthiwithanage9295
    @sriyanthiwithanage9295 15 днів тому +9

    Israel nemai Gaza walata palamuwen gahawwe.Hamas trasthawadin saha thamath pranaapakaruwan 101 Gaza Radawagena inna.

  • @raphaelgoonasekara
    @raphaelgoonasekara 15 днів тому

    Who startrd the war ? Is it Israel or hamas and hisbulla ????

  • @Navinda_Wickramasuriya
    @Navinda_Wickramasuriya 15 днів тому +1

    ❤🧭❤🧭❤🧭❤🧭❤🧭❤

  • @asithawicramarachchi2694
    @asithawicramarachchi2694 14 днів тому +1

    මෙම කතාවෙන් මට හැඟෙන්නේ, ඇමෙරිකාවේ ජනාධිපති විසින් සැලසුම් කොට අපෙ රටේ පාස්කු ප්‍රහාරය වගේ වැඩක් හැටියට යි. නමුත් අපි ආරුගම්බේ ප්‍රශ්නය , ඉරානයට ඔය කියන පුද්ගලයාගේ සම්බන්ධ ය, ඒ පුද්ගලයා අපෙ රටෙන් නිදහස් වී යාමේ ක්‍රියාවලිය ගැන විමර්ශනාත්මකව බැලුවොත්, හොඳ ආරම්භයක් අපෙ ජනාධිපතිතුමාට ගත් හැකි වෙතැයි මගේ හැඟීමයි. ඊට අමතරව මෙම නව රජය අවුරුද්දක් හෝ ඊට ආසන්න කාලයකදී වැට්ටීමට ගන්නා විශාල සැලසුමක් වෙන්න බොහෝ ඉඩ කඩ තිබෙනවා. මෙයට අපෙ රටේ අපි හිතන්නේ වත් නැති, නමුත් පසු ගිය රජයන් වල හිටපු ඔය කියන රටවල් සමග සම්බන්ධතා තිබෙන නිහඬ චරිත කීපයක් අපෙ රටේ තාමත් සිටිනවා. මම හිතනවා ජනාධිපතිතුමා මීට වඩා හොඳ intelligence එකකින් කටයුතු කරයි කියල. Thanks,

  • @jehanfernandosacousticacovrs
    @jehanfernandosacousticacovrs 15 днів тому +2

    Fazir nana uba babada????

  • @rjay4746
    @rjay4746 15 днів тому +4

    Oct 07 වෙනිදා සිදු කල මුස්ලිම් අන්තවාදය හංගන්නෙ ඇයි?

    • @devnipadmasiri1765
      @devnipadmasiri1765 15 днів тому +2

      මුස්ලිම් අන්තවාදය කියන එකට වෙන නමක් හොයාගන්න ඕන. මොකද ඔය අන්තවාදී රටවල වුණත් හොඳ මිනිස්සු ඉන්නවා. ඒකයි ගැටලුව. අපේ අය ඔච්චර අවිහිංසාවාදී බුද්ධාගමත් යොදාගත්තෙ බොදුබල සේනාව හදන්න

    • @rjay4746
      @rjay4746 15 днів тому +2

      @ වෙන නම් හොයන්න දෙයක් නෑ.. මෙතන කියන්න හැදුවෙ මුල් සිදුවීම හිතාමතාම වැරදියට සදහන් කිරීම ගැනයි.. අන්තවාදී නොවන මුස්ලිම් සමාජයත් මේ කොලේ වහල අදහස් ප්‍රකාශ කිරීම මට නං ගැටලු සහගතයි..

    • @devnipadmasiri1765
      @devnipadmasiri1765 15 днів тому

      @@rjay4746 ඒක ඇත්ත. මටත් නම් අන්තවාදී නොවන අයත් මේ ගැන කොලේ වැහීම ගැටලුවක්. එක්කො හිතන්න වෙන්නෙ ඒ අයත් මේකට කැමතියි කියලා. නැත්තන් කොහොම වුණත් තමන්ගෙ ජාතිය සම්භන්ධ කරලා මෙහෙම කියන එකට අකමැති නිසා මෙහෙම වහන්න හදනවා කියලා. අපිට වුණත් පොදුවේ සිංහළ අන්තවාදය ගැන කියනවා නම් ඒකට කැමති නෑනෙ? මේවා ගැන තරිඳුලාට හොයන්න තියන capacity එක limited. ඒවා ඉතිං රජයක් හොයන්න ඕන දේවල්.

    • @ishankamal1065
      @ishankamal1065 15 днів тому +1

      Oct 7 siddiya athiwanne israyalaya Gaza walata (ahara, waida, jalaya wani) dadi sambaadaka dama palanaya karapu nisa. Jimmy Carter kiwwa Gaza is open air prison kiya. 1948 sita israyalaya Palestinaya balahath karayen allagena nitiwirodiwa yudewwan padinchi kara dawasin dawasa Palestinuwan malejja widihata gathanaya karana eka lokaya dannawa. Eksath jathinge maha mandalaya kihipa warak israyalaya hela dekala thiyanawada ? ICC ha ICJ eken israyalaya yudda aparada chodana labapu rata.
      Israyalaya gana yudewwanma kiyanadewal me yata linka dannam
      ua-cam.com/users/shortslTraRNELg7Q?si=_HYSe7KEBEoTNd5M

    • @user-yi2m456
      @user-yi2m456 15 днів тому

      ​@@devnipadmasiri1765
      Bodu Bala senawa heduneth saamakamiwa pewathunu Budu Dahama winasa karanna Muslim unui samahara anthawadi katholika Christiani sanwidana karapu jadakam walata wiruddawa.

  • @hectordias9680
    @hectordias9680 15 днів тому

    Tharindu... don't get any programs with Unknown Topics...
    If you have not studied it properly...Please Don't Do this programs with unknown Fazeer and them.?????

  • @Thilak-fe3le
    @Thilak-fe3le 14 днів тому +1

    පටන් ගත්‍ය්හෙම බොරු කියලා අදින්නෙ උන්ගෙ වුන්ට

  • @asokabandara1061
    @asokabandara1061 15 днів тому +1

    ප්‍රණය දුන් විශ්වය උබලා හැම හට අමතක වෙලා😥⚡⚡⚡

  • @Thilak-fe3le
    @Thilak-fe3le 14 днів тому +1

    අනේ බන් ඉස්සෙල්ලා ඊස්රායලයට ගැහුවෙ උට එක අමතකවෙලා ගමක් පිටින් ව්නාස කරෙ කොහොමත් මුස්ලින් වරුන් එක අමතක්යි 😡😡😊

  • @PatrickFernando-gb8uw
    @PatrickFernando-gb8uw 14 днів тому

    Yako muba patangathe boruwen

  • @nickdesilva612
    @nickdesilva612 15 днів тому

    Ranilge step two da hondata hoyanna one Israel ayata gahanawanam arugam be neweii wena kohedi hari attack ekakak denna puluwan kamak tiyenne puluwan buddi ansaya mulu ratema soya balanna oney

  • @nelumpiyasena5203
    @nelumpiyasena5203 15 днів тому

    Tharindu you may be a good investigative analyst for Sri Lankan investigations but I do not think your assumptions on TRUMP is not exactly right. They will never involve in civil investigations of Sri Lanka. As these people did not try to kill Trump. These were involved in a completely different attack involved Frashead Shakeieri. So try not to build unnecessary fears

  • @SamyaWijesinghe
    @SamyaWijesinghe 15 днів тому

    With having an election tomorrow your heading and comment is totally unfair as it just based on predictions. In case, if any country has an intention to use Sri Lanka, only a very strong president who is able to balance world politics can manage any upcoming situation. Definitely that is only ANURA and a powerful government that reinforces decisions he makes on behalf of the country.

  • @KumudhuChandhani
    @KumudhuChandhani 13 днів тому

    Page higanna...

  • @bennavaratne9815
    @bennavaratne9815 15 днів тому +2

    Boru natakayak

  • @sriyanthiwithanage9295
    @sriyanthiwithanage9295 15 днів тому +2

    Tharuwa mokadda appa.api inne Israel 🇮🇱. Ape pansaluth thiyanawa mahe.oyalata tharuwa loku unata udawwanta pansal Ape Pansalatath enawa.

    • @Intro-r7j
      @Intro-r7j 15 днів тому

      ඔයාලට ඕන නං ඔහේ පන්සල් දාගන්න හැබැයි මෙහේ නැති ආගම් ලංකාවේ දාගෙන අනවශ්‍ය ප්‍රශ්නෙකට මැදි වෙන්න අවශ්‍ය නෑ
      මමත් සිංහල බෞද්ධ

  • @jehanfernandosacousticacovrs
    @jehanfernandosacousticacovrs 15 днів тому

    Tharidu Anumatha karanawa thambiya kiyana baila Lajjai oii ubada ban pasku minimaruwanta viruddai kiyala hamanenne....

  • @harshaperera5789
    @harshaperera5789 15 днів тому +2

    Malli me gon athal denna epa

  • @MGRPriyankara
    @MGRPriyankara 15 днів тому

    ANEEE BAYILA GAHANNA EPA BANN
    PISSU KIYAWANNE NATHUWA HITAPANN
    TRUMTA THIYENA PRASHNA HODATAMA ATHI TRUMTA ADALAMA NAHA BAYILA GAHANNA EPA YAKOOO

  • @MkjayasekaraThilaka
    @MkjayasekaraThilaka 15 днів тому

    🌎rataval,,yuda,,wadunata,,,,api,,rate,,araksaka,,murapalaval,,asana,,mattamin4,,,wath,,dan,,na,,oni,,,,🎉i,s,,la,,kiyanne,,,mahaloku,,ayuda ,oni,,naa,,2k,,avith,,oya,,ralahamila,,athe,,,tiyena,,aviyak,,uduragena,,watee,,minissuna,,tiyavi,,,,oka,,ana,,akage,,,hithee,,thiyena,,deyak,,,pitin,,i,s,,,,balaganna,,baa,,,a,, nisa,, murapalawal,,rateema,,dan,,,na,,,😢😢😢wasiya,,❤❤❤math,drwya,,,,sorakam,,,gathana, vahana,,anathuru,,,strree ,duusana,,aduwrnavaa ,,kohomath,,hamudawa,,kadawuru,,vala,,innawanee,,,amuthu,,araksaka,,weyafamak,,naanee,,,❤❤❤❤❤aneka,,,😅😅😅😅oya,,ath,,adanguwata,,gaththa,,kiyaa,,prasidda,,karan,,na,,aepa,,anek,,un,,hangenava,,,,,unaeleyata,,❤❤dala,,un,,aekka,,gawasena,,un,,bagan,na,,salasum,,kalayuthuyi,,,😮😮😮😮😮

  • @IndikaSenanayake-k4l
    @IndikaSenanayake-k4l 15 днів тому +3

    Boru baila gahala thathwaya nathi Kara ganna epa tharindu

    • @nelumpiyasena5203
      @nelumpiyasena5203 15 днів тому

      The story is correct and not a lie as Australian news said the same story. But I do not think TRUMP would find fault with current government

    • @medialksrilanka
      @medialksrilanka  15 днів тому

      www.justice.gov/opa/media/1376516/dl

  • @spectsteeel8243
    @spectsteeel8243 15 днів тому +2

    Sri Lankawa (Sinhala jathiya)
    Kawadat Israel Samagai
    ☸️☸️🔯🔯🕎🇱🇰🇱🇰🇱🇰🇮🇱🇮🇱🇮🇱

    • @liuupson8593
      @liuupson8593 15 днів тому +3

      😂😂😂 උබ සින්හල ජාතියේ නියෝජිතයද සම්පූර්ණ ජනයා වෙනුවෙන් පෙනීහිටින්නෙ

    • @jehanfernandosacousticacovrs
      @jehanfernandosacousticacovrs 15 днів тому

      kala kanni thambi ow aththa kathakarana sinhalayo sampurna janaya wenuwen penee hitinawa....

    • @liuupson8593
      @liuupson8593 15 днів тому +2

      @@jehanfernandosacousticacovrs අම්මෝ නජජ්ජා වසලෝ හෝති ගාතාව කියපු බුදුරජාණන්වහන්සේට වදින හෙළයො.. තම්බි තම්බි කියලා මිනිස්සුන්ට බනිනවා 😂

  • @roverrati2457
    @roverrati2457 15 днів тому +3

    I’m against violence and strongly condemn the civil casualties in Gaza. Still, it’s part of the problem if you start to explain by saying Israel attacked Gaza, and they had to fight back when you asked to describe the conflict for those who are not familiar with the situation. Where is the history of Gaza? At least, isn’t it worth mentioning the terrorist attack on Israeli civilians, which was the reason for the recent escalation? Also, not a word about Hamas?
    Guys, you are building credibility among us; please be mindful when explaining things.
    However, appropriate your incredible efforts.

    • @PasanNivasa
      @PasanNivasa 15 днів тому

      Well said

    • @liuupson8593
      @liuupson8593 15 днів тому +1

      Yes they even didn't mention about Nakba in their video.

    • @Intro-r7j
      @Intro-r7j 15 днів тому

      Attack on israelis is just the tip of the ice berg
      Western nations started this by planting jews in palastine in 1940s
      Israelis continue to kill palastinians over this whole 75 years

  • @jehanfernandosacousticacovrs
    @jehanfernandosacousticacovrs 15 днів тому

    Shakari inne iranwala ban..

  • @DammikaW48474
    @DammikaW48474 15 днів тому

    තරිඳු, වෙනත් නරඹන්නන්ද කියූ පරිදි, ඇයි ඔබලා මෙවර ඇතිවූ ඊශ්‍රායල පලස්තීන ගැටුම ගැන සමහර ඉතාම වැදගත් වන තොරතුරු පැහැදිලිව නොකීවෙ? ඔබ අපක්ෂපාතී මාධ්‍යවේදියෙක් කියල ඔබට *විශාල* ගෞරවයක් තිබුනා. ඒත්...අද එය තරමක් පලුදු වුනා.
    2023 ඔක්තෝම්බර් 07 වෙනිදා හමාස් විසින් නිරායුධ ඊශ්‍රායල ජාතිකයන් එක් දහස් ගනනක් මරා දමා තව සිය ගනනක් (දරුවන්, කාන්තාවන් ඇතුලු) පැහැර ගැනීම තමයි මේ අලුත්ම ගට්ඨනයට මුල් පිරුවෙ.
    ඊශ්‍රායලය තමන්ගෙ රටට වූ ත්‍රස්ත ප්‍රහාරයක් නිසා, ප්‍රති ප්‍රහාර කරන්නට ඔවුන්ට ඇති අයිතියේ මුවාවෙන්, තමන්ට වූ හානියට වඩා සිය දහස් ගුණයක් කෘරත්වයෙන් වැඩි වූ ප්‍රහාර දිගින් දිගටම ගාසා තීරයට එල්ල කරනවා. මනුෂ්‍ය හදවතක් ඇති කාට වත් අහිංසක දරුවන් මැරෙන විට ඔවුන් මොන ජාතියට අයිතිද කියන එක වැදගත් විය යතු නෑ ඒ ඝාතන හෙලා දකින්නට. 2023 ඔක්තෝබර් 07 දා මිය ගිය නිරායුධ ඊශ්‍රායල සිවිල් පුරවැසියන් ගේ මරණ මෙන්ම ගාසා වේ දිනපතා මිය යන අහිංසක දරුවන්, ත්‍රස්තවාදයට මොනම සම්බන්ධයක් නැති උදවිය ගැන මට නම් එකම දුකක් තියෙන්නෙ.
    ඊශ්‍රායල පලස්තීන ගැටුම සහ මැද පෙරදිග ඒ කලාපයේ පවතින අර්බුද සරලව මිනිත්තු කීපයකින් විග්‍රහ කරන්නට බෑ!
    අමෙරිකානුවන් අප මෙන් ගායිකාවන් විශ්‍රාම ගත් හමුදා කරුවන් තානාපති සේවයට යොදවන්නෙ නෑ කියල ඔබ කීවට, ඩිමොක්‍රටික් පාක්ෂික රජයන් වුවත් තමන්ගෙ හිතවතුන් තානාපති සේවයට යවන අවස්ථා තිබුනා.
    ට්‍රම්ප් ගේ පලවෙනි ආන්ඩු කාලය තුල යුරෝපීය සංගමයට යැවූ ඇමරිකානු තානාපති වරයා ට්‍රම්ප් ට 2016 බලයට එන්නට චන්දෙදි මුදල් ආධාර දුන් පොහොසතෙක් මිස වෙන කිසිම රාජ්‍ය තාන්ත්‍රික සුදුසුකම් තිබුන අයෙක් නෙවෙයි! ට්‍රම්ප්ව යුක්රේන් ජනාධිපති සෙලෙන්ස්කි ට අයුතු බලපෑම් කරන්නට හැදුවා කියා පලමු වරට impeach කරන්නට කොන්ග්‍රසය හැදූ අවස්ථාවේ, ඒ විමර්ෂනයට සාක්ෂියට කැඳවූ අය ගෙන් ට්‍රම්ප් ගෙ "රාජ්‍ය තාන්ත්‍රික පරිචය" මොන වගේද කියා හොඳින් තේරුම් ගත හැකියි.
    අපේ රට නොව වෙන ඕන රටක් විනාශ කර, තමුන්ගෙ මඩිය තර කර ගැනීම හෝ තමන්ගෙ හිස් ප්‍රතිරූපය පුම්බා ගැනීමට පසුබට නොවෙන මානසික රෝගියෙක් ට්‍රම්ප් කියල කියන්නෙ.
    අපේ රටේ අලුතෙන් පත් වෙන්නට නියමිත ආන්ඩුවේ සහ ඔවුන්ට සහයෝගය දෙන රාජ්‍ය නිලධාරීන් අස්තාවර භූ දේශපාලන පැටලිලි ගැන ඉතාමත්ම සැලකිලිමත්ව ක්‍රියා කරනු ඇතැයි මුලු සිතින්ම ප්‍රාර්ථනා කරනවා!
    අනුරට ට්‍රම්ප් ගහයිද වගෙ Click bait හෙඩිමද ඔබ වැනි මාධ්‍ය වේදියෙකුට තරම් වෙන්නෙ නෑ!

  • @nishad6827
    @nishad6827 15 днів тому

    Very into Sri Lankan media??? nothing to do with AKD by the Trump president????

  • @Aruna91665
    @Aruna91665 15 днів тому

    ❤❤❤❤❤❤❤❤

  • @chanakarajamanthree4514
    @chanakarajamanthree4514 15 днів тому +1

    Nope, not the IDF who started the fight. Pls correct.

  • @chanakarajamanthree4514
    @chanakarajamanthree4514 15 днів тому +1

    Nope, not the IDF who started the fight. Pls correct.

  • @chanakarajamanthree4514
    @chanakarajamanthree4514 15 днів тому +1

    Nope, not the IDF who started the fight. Pls correct.