මෙතන හොරු ඉන්නවනම් කෙලින්ම මට කියන්න.. ක්‍රීඩා ඇමති හදිසියේම සුගතදාසේට

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 64

  • @ChandraLatha-kn3li
    @ChandraLatha-kn3li Годину тому +3

    හරිම සතුටුයි මාලිමාවෙි වැඩපිලිවෙල අපිඅගය කරනවා.

  • @kulasekarakanchana1807
    @kulasekarakanchana1807 3 години тому +20

    පක්ෂ බේදයෙන් ⁣තොරව අවංකකම කියන්නෙ මේ වගේ මහත්වරුන් කොහෙද හිටියෙ,⁣කොහොම පත්කරාද ,මාරම සතුටක් තියෙන්නෙ රට හරිමගක යනවා දැක්කාම❤❤❤❤

  • @devpurapushparanie193
    @devpurapushparanie193 3 години тому +11

    ඡය වේවා !!!

  • @sameerakumara7429
    @sameerakumara7429 3 години тому +8

    ජයවේවා මාලිමාව ට ජය වේවා ඔබ තුමාට ❤

  • @දැනුම-ච1ද
    @දැනුම-ච1ද 3 години тому +7

    සුපිරි කතාව ❤

  • @ruwannandana4573
    @ruwannandana4573 3 години тому +27

    පිදුරු ගහේ එල්ලිල ඉන්න එවුන් කියන ඒව ගැන හිතන්න ඕන නෑ .ලක්ෂ 68ක් බලය දුන්නෙ අවුරුදු 5කට.ඒ නිසා හරි විදියට යමු.

  • @gunapaalaherath5966
    @gunapaalaherath5966 3 години тому +14

    අපේ කතිරයේ බලය සුපිරි සුපිරි

  • @AIAttanayake
    @AIAttanayake 3 години тому +10

    චම්මිලා , ධර්මදාස ලව පන්නලා දන්න Sir.

  • @araliyadewliya6120
    @araliyadewliya6120 3 години тому +8

    බෙදාගෙන හොරා කාපු අයගෙන් කරපු ඉල්ලීම.

  • @kmskwijesiri1436
    @kmskwijesiri1436 3 години тому +6

    Niyamayi Niyamayi lassanama lassanayi jayawewa

  • @Melovepolice
    @Melovepolice 2 години тому +3

    වැඩයි කරන්න ඔන

  • @sandaruwanbandara9346
    @sandaruwanbandara9346 2 години тому +3

    Excellent speech by sports minister, Happy to see sportsman as deputy

  • @HGDKPremalal-ni4xw
    @HGDKPremalal-ni4xw 3 години тому +8

    දැන් ප්‍රශ්න ගොඩක් කියයි. කලින් ආණ්ඩු වලට ඕවා කිව්වේ නෑ නේද .නිකන් පඩි ගන්න ගොඩක් දෙනෙක් ඇති ඔතන.

  • @janakahettiarachchi6139
    @janakahettiarachchi6139 2 години тому +2

    කෝ අපේ දෙමළ මුස්ලිම් සහෝදරයෝ සහෝදරියෝ මේ හැමෝගෙම දස්කම් අපි ගන්න ඕන

  • @MaheshEranga-w3x
    @MaheshEranga-w3x 14 хвилин тому

    සුපිරි ...

  • @bgshelton1070
    @bgshelton1070 3 години тому +5

    ඔය ඉන්න නිලධාරීන් මෙතෙක් කලක් මොකුත්ම කරපු අය නෙවෙයි හොරා කාපු එක තමයි කෙරුවෙ ඔය නිලධාරීන් ගැන විශේෂ හැදෑරීමක් කල යුතුමයි

  • @ceylonmartialarts6437
    @ceylonmartialarts6437 Годину тому +1

    හොරු ඉන්නෙ ක්‍රීඩා සoගම්,සම්මෙලන වල පුටුවල...එ ගැන නම් අනිවාර්යයෙන්ම හොයන්න.

  • @nimalsilva378
    @nimalsilva378 Годину тому +1

    ක්‍රීඩාවද දේශපාලනය නොවිය උතුයි

  • @Supun1
    @Supun1 Годину тому +1

    පාසලට විතරක් ක්‍රීඩාව සීමා කරන්න එපා ඇමති තුමනි නගරේ ගමේ ගොඩෙත් ඉන්නව හොද දක්ෂතා තියන කොල්ලො කෙල්ලො ඒ අය ගැනත් බලන්න ඕනේ ඒ අයත් ඉහලට ගන්නත් යම් කිසි ක්‍රමයක් හදන්න ඕනෙ

  • @silvag9383
    @silvag9383 2 години тому +1

    Good luck 🎉

  • @nadeesha5790
    @nadeesha5790 2 години тому +1

    Good job...❤❤

  • @mohamednishan2895
    @mohamednishan2895 Годину тому

    Yes..Hema Jaathiyakinma Rata Niyojanaya wenawanan Super..eka pattama Patta..Purudu welaa thiyena.. Narakama De thamaa..Lankaawa Thawath Ratak Samaga Tharaga karanakota Sri Laankikayan Ara anith rate team Ekata saport karana eka..???
    Meka wenas karanna Puluwan Eka de..Hema Jaathiyakma Niyojanaya wena Daksa Ayata Awasthaawa dena eka..😊
    We Are Sri Lankans❤❤❤

  • @AndrasGraant
    @AndrasGraant 3 години тому +2

    ලංකාවෙ ජාතිවාදය ආගම්වාදය අවම වශයෙන් තියෙන්නේ සිංහල මිනිස්සු හැම මනුස්සයාම සංහිඳියාව ගැන කියන්නේ සිංහල මිනිස්සුන්ට විතරයි අතර.

  • @Melovepolice
    @Melovepolice 2 години тому +1

    සුගතදාස නෙමෙයි ප්‍රශ්නෙ

  • @Melovepolice
    @Melovepolice 2 години тому +1

    වැඩබැරි දාසල ඉන්න එකයි ප්‍රශ්නෙ

  • @piusfernando
    @piusfernando 11 хвилин тому

    Efficiency of Officials,Selection and Training of Players must be hand in hand with inclusive atmosphere 🇱🇰🙏

  • @roshanithanuja6342
    @roshanithanuja6342 3 години тому +2

    ❤❤❤🎉🎉🎉

  • @Melovepolice
    @Melovepolice 2 години тому +1

    වැඩ පුලුවන් නං කමක් නෑ

  • @krishanthamunasinghe7031
    @krishanthamunasinghe7031 2 години тому +1

    සම්මී සනීපෙන් ද දන්නෙ නෑ. යන ගමන් පොද්දක් බලලා යන්න 😂😂

  • @upalifernando8778
    @upalifernando8778 3 години тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @kalum594
    @kalum594 51 хвилина тому

    😊

  • @piusfernando
    @piusfernando 13 хвилин тому

    Assessment of Officials Efficiency is important to ensure success of Sports as players are dedicated in winning 🥇🏆🇱🇰

  • @AIAttanayake
    @AIAttanayake 3 години тому +1

    Dear sports minister, please change the cricket board and bring Sidath Wettimuny and Roshan Mahanama.

  • @Melovepolice
    @Melovepolice 2 години тому

    ප්‍රශ්න පත්තර කරන්නෙපා

  • @geethprimal3302
    @geethprimal3302 2 години тому

  • @Melovepolice
    @Melovepolice 2 години тому

    බැයිනං ඇමති මහින්දානන්ද වගෙම ගෙදර යවල දාන්න

  • @Melovepolice
    @Melovepolice 2 години тому

    වැඩ නැතිව මහින්දානන්දව තියන් වැඩක් නෑ

  • @RamaniRamani-h8e
    @RamaniRamani-h8e 3 години тому +1

    5:13 5:15

  • @RohanRanaweera
    @RohanRanaweera 3 години тому +1

    Horu thamai othana 3/4 k inne. Amathithumata thiyanne hoyaganna. Pahugiya kunu loriya awussanna wenava.

  • @sldream6194
    @sldream6194 Годину тому

    Honda mahaththyek❤❤❤🎉🎉

  • @ටිරෝන්
    @ටිරෝන් 3 години тому +2

    🫡🫡🫡❤️❤️❤️

  • @Melovepolice
    @Melovepolice 2 години тому

    ඔය මහින්දානන්ද අලුත්ගමගෙ

  • @RamaniRamani-h8e
    @RamaniRamani-h8e 3 години тому

    3:22 3:25 3:29

  • @airanganijayalath1799
    @airanganijayalath1799 36 хвилин тому

    Otana inna horu panna damanna spots hoda wei❤

  • @SunilGallage
    @SunilGallage Годину тому

    North and east eketh hoda cricket ground 2 ha Atlantic Ground dekak hadanna mokada oya predesawala lamainta hariyata kridawata awasya pahasukam naha

  • @rohanwijesinghe3194
    @rohanwijesinghe3194 3 години тому +1

    Othana. Hostel check karanna
    Apirisidui. Mulu stadium ekema
    Pirisidu kama balanna adhasak pamanai

  • @RamaniRamani-h8e
    @RamaniRamani-h8e 3 години тому

    4:27 4:37

  • @thakshisenani3075
    @thakshisenani3075 3 години тому +1

    Owafen gasa kapu untta daduwam denna

  • @sankalpagalapitage8779
    @sankalpagalapitage8779 3 години тому

    Sri lanka cricket ekata yanntako

  • @kolitharohan1605
    @kolitharohan1605 Годину тому

    Ratata kelewwe apida
    Dan harida

  • @niroshandavid
    @niroshandavid 3 години тому

    Sajith uthumaanan janadipathi unoth mehema karaida?

  • @GaminiLansakara
    @GaminiLansakara 3 години тому +1

    Madampe..central.eke..swimming.pool...eka.kaleta...😂😂😂😂

    • @sasuniashinsani1427
      @sasuniashinsani1427 Годину тому

      Madampe central eke godk dewal kleta thama...hitapu principal lge hodkama

  • @SmilingGoldenDoodle-ee5xn
    @SmilingGoldenDoodle-ee5xn 2 години тому

    😂😂😂😂ane ubalage magula

  • @prasannasilva2216
    @prasannasilva2216 2 години тому +1

    අර cricket එකේ හොරා කාපුව හොයපල්ලකො ඒව හොයන්නේ නැහැ මොකද උන්ගෙන් පක්ෂයට සල්ලි අරන් තියෙනවා.

  • @NisalFernando-hr1vf
    @NisalFernando-hr1vf 57 хвилин тому

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉Nisal🎉