මේ සුපිරි ලග්නය තියෙන අයට ඔක්තෝම්බර් මාසයේ කිරි ඉතිරෙනවා! - ආයේ සක්කරයටවත් නවත්වන්න නම් බෑ

Поділитися
Вставка
  • Опубліковано 12 січ 2025

КОМЕНТАРІ • 76

  • @ThilinaThilinachamara
    @ThilinaThilinachamara 3 місяці тому +19

    මාරම දෙයක් තමා මිථුන ලග්නය ට කරදර ඉවරයක් ම නැ. හෙමදාම ප්‍රශ්න විතරයි

  • @komalravat404
    @komalravat404 3 місяці тому +5

    බොහෝම ස්තූතියි, තෙරුවන් සරණයි දෙවි පිහිටයි, දීර්ඝායුෂ ලැබේවා,, ඔබතුමියට සහ, නිවේදිකාවට,

  • @rudee953
    @rudee953 3 місяці тому +45

    මමත් මිතුන දන්නදවසේ ඉදල දුකම තමයි උරුම තවම හෙනයක් විතරයි ගැහුවේ නැත්තේ හම්ම්

    • @RuwiniManjula
      @RuwiniManjula 3 місяці тому +1

      ඒකනම් සහතික ඇත්ත.මමත් මිථුන.

    • @sarojanyjayasinge808
      @sarojanyjayasinge808 3 місяці тому +1

      ඒක ඇත්ත.මාත් මිථුන ඉන්නෙ නම් ලෙබනන් ලියන්න තරම් හොඳ ක් නෑ

    • @irandayarathna3841
      @irandayarathna3841 3 місяці тому

      Ou eke etta ammo kasadayakwat badinna hoda ne mituna ayewa.

    • @Ranisiri25
      @Ranisiri25 3 місяці тому

      Ammo attha

    • @prabhanisilva9409
      @prabhanisilva9409 3 місяці тому

      100%k ai ehema apita uruma

  • @anurajayaweera1502
    @anurajayaweera1502 3 місяці тому +2

    ඉස්තූතියි, ඉවස ලා ඉමු මේ දවස් ටික

  • @sarojanyjayasinge808
    @sarojanyjayasinge808 3 місяці тому +1

    බොහොම ඉස්තුති ❤

  • @KeerthiRathna-r9f
    @KeerthiRathna-r9f 3 місяці тому +2

    ස්තුතියි..

  • @KumariAlahakon-sq4oq
    @KumariAlahakon-sq4oq 3 місяці тому +7

    Ane eka eka. Ewage eka eka ewa kiyana kohomada piligenne

  • @osankaatharagama4166
    @osankaatharagama4166 3 місяці тому +1

    Narmada miss lassanai thanks

  • @sasankaedi223
    @sasankaedi223 3 місяці тому +17

    ඔය රෙද්දවල් බලන්න එපා බොලව්, එක දිගට වැඩ කරන්න, ජය නියතයි, මමත් මිථුන, විකාර අහන්නම එපා, මේ රෙද්දෙ ලග්නෙට වැඩ කලා නම්, අපි ලොවෙත් නෑ, වැඩකට enter වෙන්න පුලුවන් හොඳම වෙලාව තමයි හොඳම වෙලාව!!!

    • @samansr4183
      @samansr4183 3 місяці тому +1

      Aththatama bro.athal ekata mewa balanne😂😂😂

    • @sasankaedi223
      @sasankaedi223 3 місяці тому

      @@samansr4183 🙏

  • @KeerthiRathna-r9f
    @KeerthiRathna-r9f 3 місяці тому

    10.10.ස්තුතියි විශ්වමාතාවට...

  • @nalanishan4862
    @nalanishan4862 3 місяці тому


    ❤ස්තුතියි ස්තූතියි ස්තූතියි

  • @sumanagajanayake
    @sumanagajanayake 3 місяці тому

    Aththa oba hari..

  • @janakafranando497
    @janakafranando497 3 місяці тому +3

    Mata thiyenne vishala washayen mudal agahigakam eyata piliyamak kiyadenawanam behaving pinsiduwenawa anekawarayak stuthiwantha wewa 🎉

  • @shandishan7521
    @shandishan7521 3 місяці тому

    හරියටම කිව්වා❤

  • @janakafranando497
    @janakafranando497 3 місяці тому +1

    Mama obathumiyata mage hadahana eqannam hekinam eyata mudalak ho ayakara mata sahanayak labadenawanam behaving pinsiduwenawa kruthakga wemi🎉

  • @ContentCoffeePot-ny1zs
    @ContentCoffeePot-ny1zs 3 місяці тому

    අපිට හැමෝටම හැමදාම උදව් කරනවා ඒ උනාට හැමදාම අපේ හිත් රිදෙනවා විතරයි .මමත් මේ ලග්නේ තමයි

  • @KeerthiRathna-r9f
    @KeerthiRathna-r9f 3 місяці тому

    සහතික ඇත්ත..මගේත් මිතුන..

  • @wimalshantha
    @wimalshantha 3 місяці тому +14

    මම මේව විශ්වාස කරන්නෙ නෑ දහදෙනෙක් කිව්වොත් දහ විදියක්

    • @hkgeethani8161
      @hkgeethani8161 3 місяці тому +2

      ඒක ඇත්ත කලින් එක්කෙනා ගොඩක් හොඳයි ලු ඔක්තෝබර්

  • @SASiriyalatha
    @SASiriyalatha 3 місяці тому

    දහයයි දහය මගේ විශ්ව මාතාවට ස්තුති වේවා ස්තුති වේවා

  • @subhanichathurika9316
    @subhanichathurika9316 3 місяці тому +11

    මෙ වෙනකල් හොදයි හොදයි කිව්වා මිථුන ලග්නය ට,...හොදක් නං වුනෙනෑ...අද නරකයි කියනවා...මම හිතන්නේ අද ඉදන්ම මෙ මාසෙම හොදවෙයි😅😅

  • @janakafranando497
    @janakafranando497 3 місяці тому +2

    Rekiyawan walath yamkisi getalu sahagatha thathwayenuth penanegi thiyanawa mata karanna ona piliyan gena denuwath karanawanam stuthiwantha wemi agamika sambandayen denuwath karanawanam kruthakga wemi pinsiduwewa obathumiyata deergayu wewa🎉

    • @Sasiduasiri2468
      @Sasiduasiri2468 2 місяці тому

      Matath Thiyena Prashnayak Eka......😟😟

  • @pusphakanthi2661
    @pusphakanthi2661 3 місяці тому

    Mamath mithuna hamadama ape jivithe godak duka thiyenawa mama nam kalpanawen jiwath wenawa ❤

  • @sajikumara4352
    @sajikumara4352 2 місяці тому

    අය වැයනම් මගේ ජීවිතේ හැමදාම තිබුන දෙයක්.හැබයි මුස්ලිම් මිනිස්සු ට ලග්න තියෙනවා ඒ මිනිස්සු ඕවාගැන කිසිම දෙයක් බලන් නැ.ලංකාවේ මිනිහට තමා මේ හැම කරදරයක්ම තමන් තමන්ව විශ්වාස තියාගන යහපත් ව ජීවත් උනොත්ඔය කියන අපල ගෙවාගන්න පුළුවන් .මේ මගේ විශ්වාස

  • @sampathchandana9553
    @sampathchandana9553 3 місяці тому +1

    I love you ❤❤

  • @janakafranando497
    @janakafranando497 3 місяці тому +2

    Mamath mithuna lagnaye obathumiyata godaak stuthi denuwath kireem sambandayen godaak eththa mama godaak iwaseemen mama katayuthu karanna uparima veeraya aragannawa stuthi obathumiyata mamarekiyawan dodoma pramanayak balaporoththuwen inne e sambandayen wedi denuwath kirim karanawanam kruthakgawemi methiniyani anekawarayak stuthiwantha wenawa obatumiyata dana labayan sambandayen tikak denuwath karanawanam bohomath stuthiwantha wemi🎉

  • @dammikasamankumari5595
    @dammikasamankumari5595 3 місяці тому +11

    කවදාවත්ම සැලසුමක් නැ පුදුම කරැමයක් මෙිකනමි කවදාවත් හොදක් නැ

    • @amithsadaruwan2641
      @amithsadaruwan2641 3 місяці тому

      Kiyala wadak naha

    • @kumudunijayamali3858
      @kumudunijayamali3858 3 місяці тому

      ඔව් අනේ

    • @thushanrathnaweera5509
      @thushanrathnaweera5509 3 місяці тому +2

      ඔව් අප්පා දැන් අවුරුදු 20 තිස්සෙම කෙලවෙනවා ජීවිතේ ම එපාවෙලා ඉන්නේ.ඒත් ඉවසලා ඉන්න වෙනවා මිස් ..

    • @shiromipunchi6157
      @shiromipunchi6157 3 місяці тому

      කවදා හොද කාලයක් ලැබෙයිද.දැන් නම් එපා වෙලා.එක පිට එක ප්‍රශ්න

  • @SLNE1982
    @SLNE1982 3 місяці тому

    Supiri lagneta kela venwa kiyala ne kiuve

  • @ChandraMalani-i6q
    @ChandraMalani-i6q 3 місяці тому

    Theruwan,sarani,mama,mithuna

  • @sajikumara4352
    @sajikumara4352 2 місяці тому

    හැබැයි මටනම් මේ කියන හැම දෙයක්ම සිද්ධ උනා 3/4/5 මාසවල

  • @MilindaRajapaksha-s2d
    @MilindaRajapaksha-s2d 3 місяці тому

    Oba thumiyata bohoma pin

  • @Hamsi123-g6p
    @Hamsi123-g6p 3 місяці тому

    Me mis kawedada mithunayata hoda kiuwe.hamadama narakamai kiuwe.

  • @klgpeyadarshikaklgpeyadarshika
    @klgpeyadarshikaklgpeyadarshika 3 місяці тому

    මම මිතුන හැමදාාම දුක තමයි

  • @shrimudalige8959
    @shrimudalige8959 3 місяці тому +3

    හෙන විතරයි අඩු 😢

  • @ChamilaAnuradha-l6d
    @ChamilaAnuradha-l6d 3 місяці тому

    Mama mewa viswasa karanne ne

  • @DhamAmaWassa
    @DhamAmaWassa 3 місяці тому +2

    මං ගෝඩාක් ජෝතිර්වේදි මහත්වරුන් ගේ ඒවා ඇහුවා එ හැමෝම කියන්නෙ වෙනස් විදිහට.ඇයි හැම ජෝතිර්වේදි මහත්වරුන්ට නෝනා වරුන්ට එකම දේ කියන්න බැරි .අපි මොකක්ද පිළි ගන්න ඕන

  • @ramyachandrakanthi5130
    @ramyachandrakanthi5130 3 місяці тому

    Mamat hemadama hodak ne

  • @RedFireEngineering
    @RedFireEngineering 3 місяці тому +2

    Anepala hththye borokiyane nthwa

  • @arunadissanayaka3533
    @arunadissanayaka3533 3 місяці тому

    මම කුලි රථ රියදුරෙක් වාහනයක් කුලියට අරන් වැඩ කරන්නෙ වාහනේට දවසෙ ගාන ගෙවා ගන්ඩවත් බැරි තැනකට පත් වෙලා ඉන්නෙ ආර්ථිකය බින්දුවටම වැටිල හැමදාම උදේ පාරට එනව අදවත් හරියයි කියල ඒත් නැ අන්ත අසරනයි

  • @anurasenarathna2127
    @anurasenarathna2127 3 місяці тому

    🎉

  • @samanthidammika7221
    @samanthidammika7221 3 місяці тому +5

    බොරුවට මිනිස්සු රවට්ටන්න එපා කිරී ඉතිරෙඑනවා කියලා බොරුදානවා මිනිස්සු වීඩියෝ එකබලලා හිත් නරක් කරගන්නවා

  • @FreedomFreezes
    @FreedomFreezes 3 місяці тому +2

    Kage hari keemak matha kiyawana deyak wage

  • @lmsamantha2659
    @lmsamantha2659 3 місяці тому

    Hambakaragattu de okkoma natiuna puduma karumayak

  • @Sugathchandana123
    @Sugathchandana123 3 місяці тому +1

    😮😮😮😮😮

  • @LasanthRoshan
    @LasanthRoshan 3 місяці тому

    ekakwat piliganna ba

  • @samansr4183
    @samansr4183 3 місяці тому

    Bambuwa thamai😂😂😂

  • @ajanthidesilva4444
    @ajanthidesilva4444 3 місяці тому +2

    මට නමි කවදාවත්ම සැනසීම ක් නැ. පුදුම කර්මයක්😢😢

  • @DilusdilDil
    @DilusdilDil 3 місяці тому +1

    😢😢

  • @SriyaniVithanage-vc7bf
    @SriyaniVithanage-vc7bf 3 місяці тому +1

    මමත් මිතුන හෙන විතරයි ගැහුවෙ නැත්තෙ

  • @Kanchanasewwandi-t7k
    @Kanchanasewwandi-t7k 3 місяці тому

    ඕවා ඔලුවෙ දාගනේ හිතනකොට තමයි අසුබ වෙන්නෙ.

  • @MILLATHAEMEDIA
    @MILLATHAEMEDIA 3 місяці тому

    මිථුන කරුමයක්...😢

  • @sayulricsitha2952
    @sayulricsitha2952 3 місяці тому +1

    හැම පැත්තෙන්ම මේ ලග්නයට හොද නෑනෙ.

    • @erandathiperauniversity7830
      @erandathiperauniversity7830 3 місяці тому

      Ow atthatama kiyapu dewal hari,mage husband mithuna,eyata me mase gidak karadara wala inne😢hita ganna bha

  • @PemadasaDisanayakamudiyanselag
    @PemadasaDisanayakamudiyanselag 3 місяці тому

    ටික්ට් වටෙනවා කිව්ව ඒත් න්හ බොරුමෛ

  • @dagge.verron7624
    @dagge.verron7624 3 місяці тому +1

    😂😂😂😂😅😅

  • @DvManuel
    @DvManuel 3 місяці тому

    මෙයාගෙ video එකක් වත් කාටවත් හොඳක් කියන්නේ නැහැ වගේම යන්නේ කොහෙද මල්ලේ පොල් වගේ video තිබෙනවා පටන් ගන්න එක නෙවෙයි කියන්නේ අපරාදේ deta 😂😂😂

  • @lalinwickramasinghe9819
    @lalinwickramasinghe9819 3 місяці тому +1

    Great lier😢

  • @sasanthaepalawatta4160
    @sasanthaepalawatta4160 3 місяці тому

    කියන කිසිම දෙයක් සිදු වි නැත.

  • @ChamilaAnuradha-l6d
    @ChamilaAnuradha-l6d 3 місяці тому

    Mama mewa viswasa karanne ne