ජිවිත කාලෙටම එකයි! ලොව බලගතුම මේ බුද්ධ මන්ත්‍රය ගෙදර එක පාරක් අහන්න! - ගෙදර දියුණුව හිතා ගන්න බෑ

Поділитися
Вставка
  • Опубліковано 30 лис 2024

КОМЕНТАРІ • 262

  • @lankalanka9687
    @lankalanka9687 Місяць тому +119

    සමාවෙන්න හැම කෙනාගේම දැන ගැනිම පිනිසයි...
    ඔබ ධාර්මිකව ඡීවත් වෙන්න..
    නිතරම පිං දහමි කරන්න...
    දන් දෙන්න....
    අසරණ සත්තුන්ට ආදරය කරන්න..
    හැම පිනක්ම අවසානයට නොපේනෙන ලෝකයට පිං අනුමොදනා කරන්න...
    ඵවගේම හැම කෙනෙකුටම ආදරේන් කරුනාවෙන් කතා කරන්න....
    ඵ හැම දෙයක්ම කරන අතර තුර දවසකට ඵක වතාවක් හරි බාවනා කරන්න පටන් ගන්න...
    නිතරම ඡයෝ මුනින්දස්ස ගාතාව කටින් හිතින් මෙනෙයි කරන්න...
    තමන්ගේ අමිමට තාත්තට වගේන් ඔබව යමි කිසි කෙනෙක් අරන් හදාවඩා ගත්තානමි ඒ අයටත් තමන්ගෙම දෙමාපියන්ට වගේ සලකන්න. සහෝදරයන්ට සලකන්න...
    ඒ හොඳටම ඇති.....
    බොරුවට කටිටඩියෝ. ගුරුන් නාහන්සේ ලාගේ පස්සේන් යන්න ඕනේ නෑ..
    ස්තුති

    • @champikamendis9256
      @champikamendis9256 Місяць тому +4

      අැත්ත

    • @NayomiHolland
      @NayomiHolland Місяць тому +6

      සහතික ඇත්ත

    • @LalaniFrencis
      @LalaniFrencis Місяць тому +3

      ❤ සහතික ඇත්ත

    • @shacreations7870
      @shacreations7870 Місяць тому +4

      අනිවාර්යයෙන්ම..මමත් ඔය ටිකම කරනවා අත්දැකීමෙන් කියන්නේ.වෙන කිසිම දෙයක් ඕන නෑ අපේ පිහිටට

    • @RanmalKumari-rj2lh
      @RanmalKumari-rj2lh Місяць тому +2

      Apo thani karama boru api ammava aran gaya. Hitapu taking pahalatama vatuna ..mareana thuruma pihitak na .salli vitharaI. Laksa ganam gannava

  • @champikapathirana701
    @champikapathirana701 День тому +2

    සාදු සාදු මේ බුද්ද මන්ත්‍රය වෙනම දෙන්න හාමුදුරුවනේ ඔබ වහන්සේට පං

  • @SunilJayawansha1976
    @SunilJayawansha1976 Місяць тому +11

    දුප්පත්.අයගෙන්.අයකරන.මුදල.ගැනත්.සිතුවොත්.ගොඩාක්.පින්.තෙරැවන්.සරනයි

  • @horriblewarzonemilitarynews
    @horriblewarzonemilitarynews 28 днів тому +12

    නමෝ බුද්ධාය බුද්ධානුභාවය විශ්වය පුරා පැතිරෙත්වා සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @priyangakumari3338
    @priyangakumari3338 Місяць тому +10

    තෙරැවන් සරනයි !!! ස්වාමින් වහන්සේ ට කායික නිදුක් නීරෝගි සුවය දීර්ඝායුෂ ලැබේවා !!! ඔබ වහන්සේ නිහතමානී ඒ වාගේම කාර්‍ය්මංඩලෙ සියළුම දෙනා හරිම නිහතමානී සියළුම දෙනාටම යහපතක් සෙතක් ශාන්තියක් ම වේවා !!!

  • @GayaniChampika-q1g
    @GayaniChampika-q1g 9 днів тому +2

    Buduguna satiyai me hamuduruwo kiyana deya satiyak matanam hari giya maya gaburu darmayak sita diyunu kala darmayak sadu sadu

  • @UmaliIndhika
    @UmaliIndhika Місяць тому +8

    ගොඩක් පිං ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු

  • @WasanadewagewansapuraJayalath
    @WasanadewagewansapuraJayalath 4 дні тому

    ඔබ වහන්සෙ අන්‍ය ආගමික ව සිට බුදු දහම වැළදගෙන එමගින් මිනිස්සු විට පිහිටවීම ම බෞද්ධයන් වශයෙන් ❤🎉. තෙරුවන් සරණයි

  • @MusicOfficial-gk1lj
    @MusicOfficial-gk1lj Місяць тому +4

    pinwanth budhdha puthrayanan wahansa obawahanseta nirogi sampath dheergayu weva THERUWAN SARANAYI.....!!!!!!!!

  • @tmgunawathi3741
    @tmgunawathi3741 Місяць тому +4

    🎉! තෙරුවන් සරණයි ඔබ වහන්සේට

  • @jandrajandra1067
    @jandrajandra1067 24 дні тому +1

    නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා දිර්ඝයුෂ ලැබේවා
    පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @DammlkaSasith
    @DammlkaSasith 26 днів тому +3

    ගොඩක් පිං ඔබ වහන්සේට හාමුදුරුවනේ

  • @sachababa3192
    @sachababa3192 Місяць тому +2

    නමෝ බුද්දාය අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු 👏👏👏👏👏👏👏👏👏👏🌷🌷🌷🌸🌸🌸🌻🌻🌻💐💐💐🌹🌹🌹

  • @ChithraniVitharana-hf8lx
    @ChithraniVitharana-hf8lx Місяць тому +3

    ඔබ වහන්සේට...පැහැදිලි..කිරීම..සම්බන්ධව.. පින්සිදුවෙනවාමයි.!!!!! සාදු! සාදු!! සාදු!!!

  • @upuljayasinghe7176
    @upuljayasinghe7176 Місяць тому +11

    පිරිත වෙනම දමන්න ස්වාමීන් වහන්ස

  • @DdeepaDeepa-z6y
    @DdeepaDeepa-z6y Місяць тому +2

    සාදු.සාදු.සාදු.සියලුම. සත්වයෝ. සුවපත් වේවා

  • @ChithraChithra-xw4kg
    @ChithraChithra-xw4kg Місяць тому +3

    Bohoma pin ape hamuduruwane oba wahanseta nodanna dewal kiya dunnat🙏🙏🙏

  • @DonaMenaka
    @DonaMenaka Місяць тому +2

    Oba vahanseta bohoma pin ape hamuduruwane dheergha ausha labewa🙏🙏🙏
    Pinvath aya meya balanna prashna tiyena hamadenama yanna 💯 obage prashnaya visandenawa sathyai, 🙏🙏🙏🙏🙏 Maa methanata gos sarthaka va prashna nirakaranaya Kara gaththemi, , karadara valin peeda vindina ayata sanaseema labeva 🙏🙏🙏visvasayen yanna budusaranai 🙏🙏🙏
    Obata samadenatama teruwan saranai🙏🙏🙏

  • @Maduiphone
    @Maduiphone Місяць тому +2

    ඉහත් සදහන් අදහසට මම හදවතින්ම එකග වෙනවා. ඒකනම් ඇත්ත තමයි.👏🏼👏🏼👏🏼🌹🌹🌹

  • @lasanthiindika-y4u
    @lasanthiindika-y4u Місяць тому +4

    Me hamuduruwo kiyanne aththa apita godak pihita una.theruwan saranai ape hamuduruwanta.

  • @MarasinhaMarasinha-e4g
    @MarasinhaMarasinha-e4g 28 днів тому +8

    මමත් ගියා ඹබ දෙපාරක් හිතන්න..මුදල් සමග බැදුනුු බුදු දහම

  • @Indragalaudaarachi
    @Indragalaudaarachi Місяць тому +2

    Hamuduruvane obavahanse kiyanade Nam hariyatama hari minissu. Harikapati vada karaganna vitarai inne
    Obawahanseta Stuti Stuti stuti

    • @RoshaniKalyani-h2c
      @RoshaniKalyani-h2c Місяць тому

      Hamuduruwo ragapabawa hodata oya kiyanna tharam hamuduruwo nihathamani na kunuharapen baninne wade hariyata karanne na salligoniyak one anthimata salli Aran ballanta wage baninne thorpe karume kiyala maga arinawa Oni am gihin banana mage n laxa 2k gThth wade Hari giyeth na au weñña apa

  • @AAwijesinghe-jz5ct
    @AAwijesinghe-jz5ct 24 дні тому +8

    මමත් ගියා ඔබ වහන්සේ ලගට තුන් පරක් පමන ඔබ වහන්සේට ඉන්න සෙනග දැක්කම ඔලුවෙ කැක්කුම හැදෙනවා කියනවා එ උනාට ඒ ඔක්කම බලනවා පලමුව මුදල් තමයි අහන්නේ මුදල් නැතුව කී දෙනෙක් ආපසු යනවද මුදල් මිස පරිත්‍යාග නැත බුදු ධහම එකද එකම පිරිකර කිපරක් විකුනනවද

    • @MediaLifeSL
      @MediaLifeSL 16 днів тому +1

      මුදළාලි කෙනෙක්ද

    • @apegedara-
      @apegedara-  4 дні тому

      ❤️❤️❤️

  • @ChanuChanu-l4v
    @ChanuChanu-l4v Місяць тому +1

    Teruwan saranai appe hamuduruwanta

  • @LeelajiTharineeGamage
    @LeelajiTharineeGamage 28 днів тому +2

    බුදුසරණයි. ඔබවහන්සේගේ කතාව නම් ඇත්තටම ඇත්ත. පුදුම ඉරිසියවෙන්, වෛරයෙන් පිරුණු මිනිස්සු ගොඩක් මේ රටේ ඉන්නෙ. හිතාගන්නත් බෑ. 🙏

  • @PadmaSerasinghe
    @PadmaSerasinghe Місяць тому +1

    Theruvan saranai oba වහන්සේ ට

  • @SashiniNadeishika
    @SashiniNadeishika 28 днів тому +1

    තෙරුවන් සරණයි!!! අපේ හාමුදුරුවන්ට 🙏🙏🙏

  • @sujeewaperera4301
    @sujeewaperera4301 20 днів тому +3

    මගේ ගෙදරටත් ඔය කියන හැමදේම කරලා හාමුදුරැවනෙ.මගෙ පවුලම විනාස වුනා

  • @ChamilaRajapaksa
    @ChamilaRajapaksa Місяць тому +5

    මෙ පින කියල නිම කරන්න බෑ ඔබවහන්සේට තේරැවන් සරනයි

  • @PathiminiPathimini-s9z
    @PathiminiPathimini-s9z 6 днів тому

    තෙරැවන්සරණයි 🙏🌹🙏🌹🙏🌹

  • @jayanthiwaliwatta3914
    @jayanthiwaliwatta3914 Місяць тому +3

    තෙරුවන් සරණ යි

  • @sandyapremathilake-ju8pd
    @sandyapremathilake-ju8pd Місяць тому +2

    බොහොම පිං ස්වාමින්වහන්සේ ට

  • @NiroshaHimali-pq2bk
    @NiroshaHimali-pq2bk Місяць тому

    Thunuruwen Gema saranai 💐 🙏🏻 obawehanseta uthum niwenin nivi sanasima labewa 💐 ♥️ ❤️

  • @ruwanibandara1750
    @ruwanibandara1750 Місяць тому +1

    Pie sidu wawa! Sowamin wahansa🙏buda mantare lasanta ahenaw, watinawa, apita kisi ituru wak ne, lada🌸🌸🌸🌸🙏

  • @tshandraindia2993
    @tshandraindia2993 Місяць тому +3

    ගොඩාක් පින් සාදු සාදු සාදු

  • @nandasirihewage982
    @nandasirihewage982 День тому +1

    Muu salli hamba karana hora ganayek. Budu hamuduruwo owani dewal desanakara na...muu horek...

  • @DineshaAmarawansha
    @DineshaAmarawansha Місяць тому +7

    අභිසම්භිධාන පිරිත උදේට 7 වරක් කියලා දවස අරම්භ කරලා බලන්න අඩුම දවස් 21 ක් වෙනසක් දැනේවි

  • @shanthawijesingha771
    @shanthawijesingha771 Місяць тому +44

    බොහෝම පිං හාමුදුරුවනේ දැනුවත් කලාට අපටත් ප්‍රශ්නයක් තියෙනවා ඒ සදහා යොමුකලා ඔබ වහන්සේ බැහැදැකිම අවශ්‍යයි එන්න විදිහ දැනුවත් කරන්න ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා

    • @princemuthu6279
      @princemuthu6279 Місяць тому +10

      සල්ලි ගෝනියක් අරගෙන යන්න වෙයි weda කරගන්න ඔතනින්. අහිංසක මිනිසුන් අමාරුවෙ

    • @bandulakumarasingha1559
      @bandulakumarasingha1559 Місяць тому

      මූ අමනුස්සයින් මාකට් කරල ජීවත් වෙනවා .නොදකින් එහෙමයි එහෙමයි ගානවා ගොන් වැස්සි

    • @sadunihimansha9193
      @sadunihimansha9193 Місяць тому +5

      oya me hama kena ma liyana dewal Ahanna epa .call karala A hanna mata danena widihata 🎉 water catholika🎉 bathimathun Awata Inne🎉 eka nisa wardi matha liyanawa🎉 oyama katha karla danaganna🎉🎉🎉

    • @SusanthaKonara
      @SusanthaKonara Місяць тому +3

      😊😊😊😊😊😊

    • @ShiraSuga
      @ShiraSuga Місяць тому +5

      Boru ane man giya salli witharayiviyadam une

  • @MallavaarachchiArachchi
    @MallavaarachchiArachchi Місяць тому +1

    බුදු සරනයි සාදු සාදු

  • @SmilingAquaticWhale-py8bw
    @SmilingAquaticWhale-py8bw Місяць тому +1

    තෙරුවන්සරනයි ඔබ වහන්සේට අපනොදන්නා ගොඩක්දෙවල් පැවසුවා.

  • @roshikachandrasena1828
    @roshikachandrasena1828 Місяць тому +3

    Theruwan saranai Ape suwaminwahansa.

  • @sujisaman7899
    @sujisaman7899 Місяць тому +15

    තෙරුවන් සරණයි... නිදුක් නීරෝගී දීර්ඝායූෂ ලැබේවා.. පිංවන්ත අපේ හාමුදුරුවනේ.. එ් වගේම මේ වැඩසටහන කරන සකාච්චාව කරන නැගනියටත්.. මම 2021 ..07..14 දින ඉදලා ගසකින් වැටිලා එක්තැන් වෙලා ලෙඩ අැඳකට සිමා වුන පව්කාර ජිවිතයක්.. අැඳ තුවාල නීසා අවුරුදු තුනක් විතර දුක් විදිනවා.. තුවාල සනීප වෙන්නෙත් නෑ.. මට සුවයකුත් නෑ.. ඔබවහන්සේගෙන් මට පිහිටක් ගන්නේ කොහොමද? දුරකතන අංකයක්වත් මට දෙනවද මේ හමුදුරුවන් වහන්සෙගේ ...

    • @RoshaniKalyani-h2c
      @RoshaniKalyani-h2c Місяць тому +1

      Salli thiyana da foniyak. Aran yannà boru karanne a guy weñña apa magen laxa 2k gaththa karapu deyak na Oni am gihin balanna

  • @dilupieris4398
    @dilupieris4398 Місяць тому +7

    ඔතන හරි යට සල්ලි කඩනවා විතරයි අහුවෙන්නේ එපා

  • @heemapadmalatha7438
    @heemapadmalatha7438 Місяць тому +3

    පූජනීය පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ උත්තම නමස්කාරය වේවා සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්ස මට කරන ලද කොඩිවිනය ක් තියෙනවා මා සතුව තිබූ සියලුම දේවල් නැතිඋනා ඉතිරිව ඇත්තේ පණ ටික විතරයි අනේ මාහට පිහිට වන සේක්වා දැන් කුලියට කුඩා නිවසක් ඉන්නේ ඒ ගෙවල් කුලී ගෙවා ගන්නටත් බැරි තරම් අසරණයි අනේ ස්වාමීන් වහන්ස මාහට පිහිට පිහිට වන සේක්වා ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන්නාවූ උතුම් බෝධියකින් නිවන් අවබෝධ වේවා තෙරුවන් සරණයි දීර්ගායු වේවා

    • @bhanuka0092
      @bhanuka0092 Місяць тому +2

      Obata man oya prashneta visadanna puluwan kiyala hithana kattiyage details dennam. Meyala boru karayo nemei kiyala mata boho durata vishvasai. Oya kematinam vitharak try karala balapanna.😊
      වැද්දාගල ශ්‍රී නඳුන් දේවාලය. ( සිංහරාජ කැලය කිට්ටුව තියෙන්නෙ.)
      බොහොම අඩුවෙන් සල්ලි ගන්නේ. මුලින්ම තමන්ගේ ලේ ඤාතියෙක් ගෙනල්ලා විස්තර අහල තමයි.ඉතිරි වැඩතික කරන්නේ. කියපු විස්තරේ 50% වත් හරි නැත්නම් සල්ලි ආපහු ඒවෙලාවෙම දෙනවා. ලෙඩ තියෙනවනම් බොහෙතුත් දෙනවා.ඒවටත් සාධාරණ ගානක් ගන්නවා. ⁣මේ දේවාලයේ අපවත් වුනු ස්වාමීන් වහන්සේ නමක් මුලිකත්වයෙන් තමයි වැඩ සිද්ද වෙන්නේ.
      අපවත් වු ස්වාමීන් වහන්සේ තමන්ගේ ගෝ⁣ලයෙක්ට ආරෑඩ වී වැඩ කටයුතු කරනවා.
      වැඩි විස්තර සදහා පහත numbers walata katha karanna.
      Chandrasiri- 0713675537
      Nimal- 076 107 1000
      2) facebook.com/kanchana.g.manamendra?mibextid=ZbWKwL
      Meyawa contact karaganna one fb massanger haraha. Fake fb walin contact karanna epa oyage original fb eken contact karanna. Oyage real picture ekak tibima aniwaryai. Fake ewai contact kaloth reply hambenne ne. Oyage prashne ketiyen saralawa kiyanna. Meya ekata puluwan visadumak dewei. Guru paduru ayakaranawa.
      3) facebook.com/prageethdesilvaofficial?mibextid=ZbWKwL
      Mewa call karala balanna. Boho durata ewama hambenna wei. Horana inne meya.
      මට පුළුවන් විදියට මට විශ්වාසයි කියල හිතෙනෙ අය ඔයාට හොයල දුන්නා.
      කැමතිනම් උත්සාහ කරල බලන්න.
      ඔබගේ සියලුම දුක් කරදර බාදක ඉක්මනින් අවසන් වේවායි මා ප්‍රාර්ථනා කරනවා..
      Good luck 

  • @jayanthaindraneela728
    @jayanthaindraneela728 Місяць тому +2

    May tripple gem bless you ape hamuduruwane.

  • @KC2GAMING-c9u
    @KC2GAMING-c9u Місяць тому

    සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @premalathapodimanike4767
    @premalathapodimanike4767 Місяць тому

    pinvath hama duruvane oba vahan seta bohoma pin sadu sadu sadu

  • @sldashmoviesvideos
    @sldashmoviesvideos 15 днів тому +1

    MGE BUDUPIYANAN DARAPU BUDDA CHIWARE DARAGENA UBA KRNA EWATA UBA HATHARA APAYE MEKA BORU KIYNNE

  • @Sujeewa-b9g
    @Sujeewa-b9g 15 годин тому

    Anapaupuroganna.apa..budugun.pamanai.attha.ok.

  • @mahindakuruppuarachchi
    @mahindakuruppuarachchi Місяць тому +1

    අපේ හාමුදුරුවන්ට බුදු සරණයි

  • @indikameepage7295
    @indikameepage7295 Місяць тому

    Oba wahanseta niduk nirogi sepa divi athi thuru lebewa

  • @KandyKandy-sf5kc
    @KandyKandy-sf5kc Місяць тому

    Me hamudurwo hari hodai mage asarana kama danan salli nathuwa puhita una. Mage hamuduruwanta niduk nirogi bawa labewa sadu sadu sadu

  • @KarunadasaPanandu
    @KarunadasaPanandu 28 днів тому +1

    Ochara. Wadadanna. Suwaminwahansa. Lankawsta. Welathiyan. De. Dannawane. Janadi. Pathithuma. Hoda. Manusayek. Karanna. Janathawata. Sanayak labadenna

  • @MalisaAdikari
    @MalisaAdikari Місяць тому +7

    Budu saranay swamn wahansa

  • @kwtkwt9533
    @kwtkwt9533 Місяць тому +1

    තෙරැවන් සරනයි පින්වත් ස්වාමින් වහන්සේට 🙏🙏🙏🙏

  • @sankalanajayakodi316
    @sankalanajayakodi316 Місяць тому

    ❤❤❤❤❤❤❤❤❤
    බුදු සරණයි සියලුම දෙනාට

  • @fabnuwan6405
    @fabnuwan6405 24 дні тому +1

    තෙරුවන් සරණයි අපේ හමුදුරුවනේ අපේ නිවස හදා ගන්න විදිහක් නෑ කිසිම සල්ලි ඉතුරු වක් නෑ ව්‍යාපාර කටයුතු අසාර්ථක වෙලා මුදල් ප්‍රශ්න වැඩි ව්‍යාපාරය සම්බන්ධයෙන් ණය බර වැඩි අපේ හාමුදුරුවනේ පිහිටක් වෙන්න තෙරුවන් සරණයි

  • @ChandraMalkanthi-p3y
    @ChandraMalkanthi-p3y Місяць тому +1

    Man nomari enne pera pinakata ane swamini mata pihiyawenna pstscharata pihita une budusadu mage jewethe ewarsi

  • @rajithasupun8650
    @rajithasupun8650 Місяць тому +2

    බුදු සරනයි හාමුදුරුවනේ..

  • @indikasamanthi2341
    @indikasamanthi2341 Місяць тому

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu

  • @sumuduthennakoon2311
    @sumuduthennakoon2311 Місяць тому +4

    අපේ හාමුදුරුවෝ, මේ දේවල් නොමිලේ දෙන්න, බුද්ධ පුත්‍රයෙක් ලෙස බුදුන් සරණ ගිය කෙනෙක් ලෙස... මුදලට දහම යොදවන්න එපා.. අවසර... 🙏

  • @champikadamayanthiabesunda483
    @champikadamayanthiabesunda483 Місяць тому +1

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ..ඔබවහන්සේ සිටිනා පන්සල හෝ දුරකථන අංකය ලබා දෙන්න ..ඔබවහන්සේ ගෙන් අපගේ බොහෝ ප්‍රශ්න විසදා ගැනීමට අවශ්‍යයි ..🙏🙏

  • @nilanithilakawansha4804
    @nilanithilakawansha4804 Місяць тому +2

    Ape hamuduruwo apita diyunu wenna ba samagiya na pin hamuduruwane awrudu 37 k duk widinawa udaw karanna budu bawa lebenawa

  • @tharushidissanayake4166
    @tharushidissanayake4166 Місяць тому +22

    සල්ලි නෙතිව මොනවත් කරන්න බෙරිද අප්පා එපා වෙනවා ජිවිතේ අමුනුස්සයොත් එලවන්න ස්ල්ලි ඔනා සතරවරම් දෙවිවරුන්ටවත් පෙනේවා ලන්කාවේ අපි විතරක් අමුනුස්සයන්ගෙන් බෙට කනවා

    • @sarathkumara2517
      @sarathkumara2517 Місяць тому +2

      මෙතන මුදල් ගන්නවා. ගත්තට කමක් නෑ පොඩි මිනිහට දරාගන්න අමාරු මුදලක් එ්ක. එ් නිසා හාමුදුරුවනේ අවංකව හිතලා බලන්න.

    • @bhanuka0092
      @bhanuka0092 Місяць тому

      @@sarathkumara2517 kiyak gannawada

    • @niroshibandara6674
      @niroshibandara6674 Місяць тому

      ලංකාවේ විතරක් නෙවෙයි හරියට දන්නවා නම් ලංකාව හොදයි කියලා හිතෙයි...

    • @donamie2808
      @donamie2808 27 днів тому

      මේව ප්‍රමෝට් කරන උන්ටත් සාප වෙනව. මිනිස්සුන්ගෙන් ලක්ස ගනන් සල්ලි අරන් කරණ මේ බොරු වලට. අහුවෙන්න එපා.බුදුබනේ කොහෙද තියෙන්නෙ අමනුස්සයො එලවන හැටි.

  • @NiroshaHimali-pq2bk
    @NiroshaHimali-pq2bk Місяць тому +1

    Apala kiyanwa oba wehanseta godak pin meyata pilithurak laba daenna mama budu piyanan wehansewe wendana kara n inne rakiyawe k karaganna yanna ba kakule thuwelaya nisa behath gatha suweveemak na budu n wedinnakota agata anawe kakula adum kanawe

  • @PriyangikaSupun
    @PriyangikaSupun Місяць тому +1

    Aper hamuduruwaner oba wahansata godak pin matath loku prasna godai anna maga kiyanna

  • @Athulajeewanath
    @Athulajeewanath Місяць тому

    ඒකනම් ඇත්ත අපේ ස්වාමීන් වහන්ස මිනිස්සු වැරදුනහම තමයි පිලිවෙත් කරගන්න එන්නෙ හරිගියහම අමතක වෙනවා ඔබ වහන්සේ කියන කතාව ඇත්ත අපේ ස්වාමීන් වහන්සේට තෙරුවන් සරනයි

  • @DayaniMallika-u4s
    @DayaniMallika-u4s Місяць тому +1

    Ape hamuduruwane mage daruwek ennawa hiti gaman leda une prathiara karata aduwak ne e gana Dana ganna oni

  • @JanuJanu-i5n
    @JanuJanu-i5n Місяць тому +2

    සාදු සාදු සාදු

  • @ZainZain-s8l
    @ZainZain-s8l Місяць тому

    Teruwan.saranaiobawahanseta.sadusadusaduuu

  • @KarunadasaPanandu
    @KarunadasaPanandu 28 днів тому +1

    Athth. Kathawa. Kanne. Dewelaei. Mudal. Na. Baduganna

  • @DayaRanjith-fp8cc
    @DayaRanjith-fp8cc Місяць тому

    THERUWAN GARU SUWAMIN WAHANSA🙏🙏🙏

  • @HemanthiNandani
    @HemanthiNandani Місяць тому

    Ane hamuduruwane matath udau karanna mage daruwo denna berala denna

  • @chandrikasenaratna3416
    @chandrikasenaratna3416 Місяць тому

    Budusarani.!

  • @rohinidesilva5466
    @rohinidesilva5466 Місяць тому +4

    හුනියම්.කරණ.උන්ට.වෙනවිපාක.දැනුවත්.කරන්න.අපෙ.හමුදුරුවනෙ

  • @NadeekaKumari-dv9dq
    @NadeekaKumari-dv9dq Місяць тому +1

    Aka ahadde baya hitanawanee

  • @mahaperumaanandalal9615
    @mahaperumaanandalal9615 Місяць тому +1

    Maha sangararhnayata apahasa karanna apa salli hamba karanna one am siewren iwath welawa karanna

  • @ajanthalalith8727
    @ajanthalalith8727 Місяць тому +3

    Geyak balanna kiyak aya karanawada samin wahansa

  • @kanduratagroup
    @kanduratagroup 28 днів тому +1

    Mama ma hamudro. Hanbav vanna geiya. Pata korak. Auu. Vanna. Apa

  • @sldashmoviesvideos
    @sldashmoviesvideos 15 днів тому

    YANNA EPA MEKA HOREK PAWULAK PITIN EKATHUWELA HORAKALA AHINSAKAYONGE SALLI SEPAWIDINWA

  • @gangavithanage5604
    @gangavithanage5604 7 днів тому

    මල ගිය අයට පහන් දැල්වීම හොඳයිද

  • @NiroshaHimali-pq2bk
    @NiroshaHimali-pq2bk Місяць тому

    Oba wehanseta katha karna one kohomada ayakara ganne kohomada ma hata pani vidayak denna theruwen saranai

  • @tharushidissanayake4166
    @tharushidissanayake4166 Місяць тому +13

    සෙරියුත් මුගලන් මහ රහතන් වහන්සේලාගෙන් පෙවත එන මහා සන්ගරත්නයට අපි ඉතා ස්‍ර්ද්දාවෙන් දානය දෙනවා ඒත් සන්ගරත්නය මුදල් බලා පොරොත්තු වෙනවා අපිට කාගේ පිහිටක්ද බුදු හාමුදුරුවනේ

    • @priyangakumari3338
      @priyangakumari3338 Місяць тому

      සැරියුත් මහා අරිහතුන් වහන්සේ දේශනා කල සච්ච විභංග සුත්‍රය දේශනා කරලා තියෙනවා " යෝ තස්සා යේව චාගෝ පට්නිස්සග්ගො මුත්ති අනාලයො" හිතන්න මෙ ස්වාමින් වහන්සේ මෙහෙම සාධාරණ මුදලක් කියන්නෙ දුක් ව්දින අයට පිහිටක් වෙන්නෙ. ස්වාමින් වහන්සේ ගොඩක් වෙහෙස වෙනවා .ඕපක්කමිකා ආබාධ වලින් දුක් විදින අයට මේ හරිම සාධාරණ මුදලක් මෙතන නිකන් කරනවා කිව්වා නම් අපිට ලං වෙන්නවත් බෑ ඇයි පෝලිම් වල පොර කාලා පදන් වෙච්ච අය මෙ වගෙ ආවම මෙ ස්වාමින් වහන්සේ මෙ හෙලබිමෙ කරන්න ආ යුතුකම ඉටු කරන්න බැරි වෙනවා. තෙරැවන් සරනයි !!!

    • @ChamapapereraPerera
      @ChamapapereraPerera Місяць тому

      මේ බොරැ කාගේහරි උගුලක් ද

    • @e-tech9595
      @e-tech9595 Місяць тому +1

      තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ .පැමිණ එක් දිනකින්ම දහසක් අසනීපයෙන් පසු උන මට දුන් සැනසීමම ඔබ වහන්සේ ට ප්‍රාර්ථනා කරන බෝදියකින් නිවන් අවබෝධ පිනිසම හේතු වාසනා වේවා !

    • @SujathaKumarage
      @SujathaKumarage Місяць тому +1

      අසරන වෙලා ඉන්න මිනිසුන්ට අඩු මුදලකට වෙඩ කරදෙන්න තවතවත් වට්ටන් නෙතුව පින් සිදු වෙවා

    • @bandaraekanayaka1297
      @bandaraekanayaka1297 Місяць тому

      සල්ලී නැත්නම් නොමිලේ
      කරනවද ??

  • @ShiromiDeepika-z4x
    @ShiromiDeepika-z4x Місяць тому

    ,🙏sadu sadu sadu

  • @SamanthaKangara
    @SamanthaKangara Місяць тому

    Theruwan sarani hamuduruwane yanthara Dala thibunoth Ewage bala bidenawada me gathawa ahanakota

  • @PriyanthaShyamalee
    @PriyanthaShyamalee Місяць тому

    Budu sarani muka plikawak hadunu kank innawa danata opresan akak karala thiyanawa nawathath ugura ridan gathiyak sha ugure yam dayak thiyanawa wage danenawalu mayata prathi karayak karagatha hakida

  • @sanjeewapushpakumara4303
    @sanjeewapushpakumara4303 26 днів тому +1

    කරපු දේ අයින් කල පසු ආය කරනවා.එනිසා ඒ අයට දඩුවම් ලබාදී නවත්වන්න බැරිද.?

  • @lata1597
    @lata1597 Місяць тому

    Sadu sadu sadu

  • @piumikashlaya4328
    @piumikashlaya4328 Місяць тому

    Hamuduruwane. Parissamin. Vada. Tika. Karanna. Adareta. Kiyanna

  • @ranjanisenanayake6686
    @ranjanisenanayake6686 Місяць тому +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandanirenuka7971
    @chandanirenuka7971 Місяць тому

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @Rosamarry-g5o
    @Rosamarry-g5o Місяць тому

    🙏🙏🙏🙏🙏🙏🙏sadu Sadu
    Sadu Sadu

  • @tharangajayamali3920
    @tharangajayamali3920 Місяць тому

    Ape rate minissu haree pandithai ape hamuduruwane eka nisa pelak aya Amanushshaya blapam vishwasa karanne naha

  • @RoshaniKalyani-h2c
    @RoshaniKalyani-h2c Місяць тому

    Thopinisa thamai ahinsaka minissu rawatenne mun sali goni gana ganne

  • @SugandikaSilva-ee5xv
    @SugandikaSilva-ee5xv Місяць тому

    Hariyatama ahapu kenak kiyannako monada a pirith 2 ka kiyala

  • @pbjayasekara3451
    @pbjayasekara3451 Місяць тому

    Swmin wahansa lankawe distherekka ealta denayak wam karala hamotama pahasu wedehata wadapiliwalak karaladahayogayak danna masakata darayakwath

  • @SheelaGamage-pv3ez
    @SheelaGamage-pv3ez Місяць тому

    ❤❤❤SADU SADU SADU

  • @RaniSilva-iu6zo
    @RaniSilva-iu6zo Місяць тому +1

    Ape hamuduruwane math pan bona ayata behethak nadda

  • @rnmobile6277
    @rnmobile6277 Місяць тому +9

    Api giya ethanata ,okkogema age amanushsayo innawa kiyala ayin karana 25000/=gannawa thanikaeama boru karanne

    • @sampaththusitha8496
      @sampaththusitha8496 Місяць тому +1

      බොරුව ද කරන්නේ

    • @krishmemaadi7003
      @krishmemaadi7003 Місяць тому

      Magen 15000 mat mulin atta kiyala hituwa mata ati hodak ne

    • @TravinHapu
      @TravinHapu Місяць тому

      Thaman danna de kiyana eka hodai asarana minissu amaruwe watenna Hoda naha

    • @nishshankasilva4783
      @nishshankasilva4783 Місяць тому +1

      Attatama apita nam hodai dostaralata viyadam karanna salli etanata dunnata pauw naha mama athdakeemen kiyanne

  • @holaamirissapv5019
    @holaamirissapv5019 Місяць тому

    Dannawa kiyanna kisikenek dharma margaya dannene ne