අදින් පස්සේ කුම්භ ලග්න හිමියන්ට 2025 වෙන්න යන දේ -2025 උපරිම සැප ලැබෙන ලග්න

Поділитися
Вставка
  • Опубліковано 12 січ 2025

КОМЕНТАРІ • 37

  • @ShaniIshara-u5r
    @ShaniIshara-u5r День тому +21

    මමත් කුම්භ ලග්නයේ , දුක් කරදර දරා ගන්න නොහැකි තරම් ලැබුනා සහ තාමත් එහෙමමයි, බලාපොරොත්තු වෙනවා මේ අවුරුද්ද පුංචි හරි සැනසීමක් ලැබෙන්න කියලා මං ඇතුලු පීඩා විදින සියලුම කුම්භ ලග්න හිමියන්ට , බුදු සරණයි

  • @shenu-1111
    @shenu-1111 День тому +31

    මගේ ලග්නය කුම්භ.මෙච්චර කාලයක් දුකමයි වින්දේ.2025 මෙි අවුරුද්දේ පටන් මගේ ජීවිතයට වාසනාවන්ත කාලයක් උදාවෙයි කියලා" හිතනවා.බුදු සරණයී 🙏

    • @ruvinisudarmikadesilva3143
      @ruvinisudarmikadesilva3143 День тому +2

      කන්දක් නැග්ගම පල්ලමක් ඒනවා මයි

    • @PriyaDonna-g4o
      @PriyaDonna-g4o День тому

      Ekabam athths.

    • @jaliyahapuarachchi7470
      @jaliyahapuarachchi7470 День тому

      MTh kumb.jiwithe wetune wetennm 2024.laksa 16k naya wenn una.dn aw gewnw.hod wei kyl wiswsakrnw ,

    • @H_M_Creators
      @H_M_Creators День тому +1

      මගේ ලග්නය කුමීභ තවම දුක තමයි ගෙවන්නේ

    • @geetha5999
      @geetha5999 День тому

      Me too good and bad😊

  • @Manjumgp
    @Manjumgp День тому +2

    මම නම් සුබ වෙනකං බලාන හිටියෙ නෑ. කට්ට කාල මහන්සි වෙලා අද නිදහස්ව ජීවත් වෙනවා.අමාරුයි ම කියපු කාලේ හිත හයිය අරගන නැගිට්ටේ.❤ දැන් පාඩුවෙ වැඩක් කරගන ඉන්නවා 😊

  • @Mallika-n8g
    @Mallika-n8g 11 годин тому +1

    ය්ස්ත්වූ

  • @jayasooriya-s3w
    @jayasooriya-s3w День тому +1

    Mama kumba upan da idala dukmai vinde kochchara Hoda kalath hodayak na,thawa aurudu kiyak idiriyata thibenawada

  • @pushpamallawaarachchi7864
    @pushpamallawaarachchi7864 2 дні тому +4

    කුම්බ ලග්න මගේ උපතින්ම ගුරු 4රේ, සිකුරු 1, කුජ 10 ,

  • @channelceylon1745
    @channelceylon1745 20 годин тому

    විෂ්ව ශක්තියට අනේක වැරයක් ස්තුතියි.

  • @dusaneranga-zw9zg
    @dusaneranga-zw9zg 3 години тому

    Mamas.mage.putat.kumma...dukam.tami.wedipuram.lebun.me.wenknut.ehemi.et.viswasai.stutak.sensikm.apit.lebei.kiyal❤❤

  • @seetha1128
    @seetha1128 День тому +1

    මමත් කුම්බ ලග්නයේ .මෙච්චර කල් දික් වින්දා මේ අවුරුද්ද හොද වෙයි කියලා හිතනවා

  • @milroypredeepkumara
    @milroypredeepkumara 2 дні тому +4

    Thanks you too Sir

  • @manorimaduwanthi7786
    @manorimaduwanthi7786 День тому +1

    මමත් කුම්භ හැමදාම දුක විතරයි වින්දේ

  • @upulube4143
    @upulube4143 День тому +4

    I won lottery

  • @ayeshalakmali9575
    @ayeshalakmali9575 11 годин тому

    Math kumba kochhara hodakarath kawadawath sathutakne hemadama dukamai vinde me aurudde wath sathutak senasimak laba denna vishwa mathawani aneka warayak sthuthiy

  • @PiyadasaFernando-z6i
    @PiyadasaFernando-z6i 2 дні тому +1

    Ma kumba lagnayeayak
    Oba thumantabbhoma
    Pin budusaranai obathu mavicsarama hime ayak
    1996 -07-24dhiwala bhombalast asu una ayak
    Snayu

    • @ratnasenaRatnasena
      @ratnasenaRatnasena День тому

      මෙන්න කුමිිභ ලග්නයේ ප්‍රථිපල.

  • @HxhdhNfbfhf
    @HxhdhNfbfhf 2 дні тому

    Danuwat kalata pin

  • @lalithprasannajayasundara9252
    @lalithprasannajayasundara9252 6 годин тому

    Should be correct as Voom instead of Boom.

  • @WasanthaSandanayake-h3s
    @WasanthaSandanayake-h3s 2 дні тому +1

    Obathumata pin kumba lagnaya gana pahadili jalata

  • @bigbird_D
    @bigbird_D 2 дні тому +2

    Ambo una suba deyknam na. Nikn jeevath wenawa witharai

  • @SanathGunathilaka-p1k
    @SanathGunathilaka-p1k 13 годин тому

    Mama kumba upan da idala duk widinawa තාමත් inna gedarakwath neha mona tharam hodata hitiyath wedak neha hodak neha mata me aurudewath mage karadara duru weida

  • @seelawanniaracchi2213
    @seelawanniaracchi2213 2 дні тому

    Teruwan Saranai dirgau wewa dedenatama

  • @jaliyahapuarachchi7470
    @jaliyahapuarachchi7470 День тому

    Kumba lagna ayge paul jiwite sarthaki ,eyla hoda awbodekin inn aya.

  • @SaumyakumariSaumya-r6j
    @SaumyakumariSaumya-r6j День тому

    Mage mahaththaya kumba lagnaya.eyath godaaak duk vinda.2025 aurudde eyata uthuranna hari yanna ona.mage parthanaya meyai

  • @anushapriyanthi2815
    @anushapriyanthi2815 2 дні тому +1

    Kumba lagnaya. Godak pin oba thumata. Oba thuma eththa kiwwe. Babek lebenna ewith masa 2 n nethi wuna ayiyo....😢

  • @jayathissakumarasiribandar7101
    @jayathissakumarasiribandar7101 2 дні тому +2

    2025වසර විතරද කුම්භයට හොඳ?

  • @sunilpathmasiri3581
    @sunilpathmasiri3581 2 дні тому +1

    Obalata pin sidu wenaea. Kiyapu dewal wenwanam hondai.. metek kalnam wela naha

  • @NihalPushpakumara-r5o
    @NihalPushpakumara-r5o 22 години тому

    කුම්බ මාත් නැත්තටම නෑ හැමදාම දෙයියනේ කියලා හරි යනවානම් 😢

  • @GitaGitaa-cy1sc
    @GitaGitaa-cy1sc День тому

    ❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏

  • @EnnavaThissa-l5k
    @EnnavaThissa-l5k День тому

    😁😀😊👍👌

  • @MahasenDisa
    @MahasenDisa 2 дні тому +4

    මුන් හොදයි බඩුගහනින😅