Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
1955, C.රාමචන්ද්‍ර සංගීතවත් කල "යස්මින්" චිත්‍රපටයට තලාත් මෙහ්මුද් ගැයූ 'බේචේන නසර්' ගීතයේ තනුව මෙම ගීතය සඳහා යොදාගෙන ඇත.C. රාමචන්ද්‍ර නමින් හින්දි චිත්‍රපට සංගීත අධ්යක්ෂවරයකු ලෙස ද, චිතල්කර් නමින් චිත්‍රපට පසුබිම් ගායකයකු ලෙසද හැඳින්වෙන්නේ එකම පුද්ගලයකු වන අතර, ඔහු සංගීතවත් කල හින්දි ගීත රැසක තනු පැරණි සිංහල ගීත නිර්මාණය සඳහා යොදාගෙන ඇත. අන්න සුදෝ, පෙම්මල් මාලා, හිස් ටින් එකක් වාගෙයි, තිලොඅග රාජා, ප්‍රේම ගඟේ, බැඳිලා ප්‍රේම බැම්මේ, සැප නෑ අහෝ, මිණි පහන ඔබයි, ඉන් ගීත කීපයකි.
1955, C.රාමචන්ද්‍ර සංගීතවත් කල "යස්මින්" චිත්‍රපටයට තලාත් මෙහ්මුද් ගැයූ 'බේචේන නසර්' ගීතයේ තනුව මෙම ගීතය සඳහා යොදාගෙන ඇත.
C. රාමචන්ද්‍ර නමින් හින්දි චිත්‍රපට සංගීත අධ්යක්ෂවරයකු ලෙස ද, චිතල්කර් නමින් චිත්‍රපට පසුබිම් ගායකයකු ලෙසද හැඳින්වෙන්නේ එකම පුද්ගලයකු වන අතර, ඔහු සංගීතවත් කල හින්දි ගීත රැසක තනු පැරණි සිංහල ගීත නිර්මාණය සඳහා යොදාගෙන ඇත.
අන්න සුදෝ, පෙම්මල් මාලා, හිස් ටින් එකක් වාගෙයි, තිලොඅග රාජා, ප්‍රේම ගඟේ, බැඳිලා ප්‍රේම බැම්මේ, සැප නෑ අහෝ, මිණි පහන ඔබයි, ඉන් ගීත කීපයකි.