බස් එකේ සිංදු කිව්ව දනුශ්කගේ ජීවිතය එක් තප්පරේකින් වෙනස් වුන හැටි Danushka Sajith v Chathuranga

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 1,1 тис.

  • @malkisithara4239
    @malkisithara4239 Рік тому +114

    ඇස් වලට කදුලු ආවා. අනේ ලොකු සතුටකුත් දැනුනා. ඒ වගේ අහින්සක සහෝදරයෙක්ට අත දුන්න සජිත් අයියට ගොඩක් පින්. ❤❤❤❤

  • @ajanthasubasinghe3666
    @ajanthasubasinghe3666 Рік тому +169

    සජිත් පුතේ ඔයාට ගොඩාක් පින් ස්තුතියි ❤ඒ පුතාට කරණ උදවි උපකාර කල පුතාට බෙහොම ස්තුතියි ........තෙරුවන් සරණින් සියලු යහපත උදාවෙිවා වෙිවා ...............!!!

  • @priyankabandara5323
    @priyankabandara5323 Рік тому +68

    නියම කලාකරුවා මිනිස්කම දෝතින් ගත්තෙකි..🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉ධනුෂ්කට සුබ ගමන්....ස්තුතියි කෝනාරටත්...

  • @renukapriyangani6619
    @renukapriyangani6619 Рік тому +21

    ගොඩක් පින් මෙි වගේ අයට අත දෙන එකට . ඔබ තුමාට පින් . ජයෙන් ජයම වේවා ...

  • @kamanyrupasinghe9051
    @kamanyrupasinghe9051 Рік тому +84

    සජිත් සර්ට ගොඩක් පිං... නැගිටින්න අමාරු කෙනාට නැගිටින්න අත දෙන ඔබ තුමාට ලොකු ආශිර්වාදයක් ලොකු පිනක්....සුබ පැතුම් දනුෂ්ක මල්ලි....

  • @لاتاونسلتا
    @لاتاونسلتا Рік тому +75

    හොරකම් නොකර මෙවන් දක්ෂතාවලින් ගොඩ එන්න වෙහෙසෙන මේ වගේ දරැවෙකූට උදවූ උපකාර කරන්න ආපු සජිත් සහෝදර කෝනාර ඇතූලූ හැමෝටම ගොඩක් පින් බූදූ සරනයි

  • @Niroshajayawardena
    @Niroshajayawardena Рік тому +42

    අනුරාධපුර අහිංසක ලමයෙක්
    බොහොම පිං මල්ලී...❤❤ ජීවිතේ හීන වලට උදව් කරන එකට...❤❤❤❤

  • @jayalaludagepalage9472
    @jayalaludagepalage9472 Рік тому +57

    කාගෙහරි හීනයක් හැබෑ කරදෙන එක මාරම පිණක්...බුදුසරණයි හැමෝටම

    • @vasanthadenipitiya9475
      @vasanthadenipitiya9475 Рік тому

      කීයෙන්..කී.දෙනාද..මෙහෙම
      අනුන්ට..උදවි..කලේ.
      මගේ..ගී..පහලොවක්..ප්‍රචාරය
      කරන්න..බැරිව..ඉන්නව
      දෙදහස්..විස්සෙ..ඉඳල

  • @chandradravije2720
    @chandradravije2720 Рік тому +63

    ඔබ තුමන්ට බොහොම පින් මෙවන් අයට උදව් කිරීම පිලිබදව .මටනම් ගොඩක් ඇඩුනා හරිම වේදනාවක් ආවා සතුටට ඔබ තුමන්ට දීර්ඝආයු ලැබේවා හදවතින්ම .🙏🙏 උතුම් දළදා සමිදුන්ගේම පිහිටයි ඔබලා තුන්දෙනාටම 🥰🥰🥰🙏🙏🙏

  • @liyanageliyanage6195
    @liyanageliyanage6195 Рік тому +70

    හම්මෝ ආඩම්බරයක් අනුරාධපුර කොල්ලෙක් සැගවුන මුතු කැට තියෙන්නේ හිතන්නේ නැති තැන්වල සුභ පැතුම් කොල්ලෝ ඒ වාගේම මනුසත් කම පිරුණු මෙවැනි හදවත් රටට පිනක් හැදු වැඩු දෙමාපියන්ට අනේක වාරයක් පිං 🙏🙏🙏

  • @kwstar5733
    @kwstar5733 Рік тому +28

    ජේසු පිහිටඊ සහෝදරයෝ තුන්දෙනාටම
    සින්දුව අහන්න බලන් ඉන්නවා ❤🇱🇰❤

  • @RanjithLaxman-pd5yv
    @RanjithLaxman-pd5yv Рік тому +218

    උතුම් දෙමාපියන්ගේ අති උතුම් පින්වත් දරුවන් තවමත් ලංකාවෙ ඉන්නව.සියලු දෙනාටම තෙ රුවන් සරනයි

    • @jayasenacolambage6375
      @jayasenacolambage6375 Рік тому

      6:37

    • @kanthisenanayake991
      @kanthisenanayake991 Рік тому +2

      Mihipita dewiwaru eathei sitami

    • @kumudushan8029
      @kumudushan8029 Рік тому +2

      ඇත්තටම සතුටුයි මට නොලැබෙන දෙයක් මෙවන් දක්ෂ දරුවෙකුට ලැබීම

    • @gamakumara
      @gamakumara Рік тому +1

      සජිත් මල්ලි ඔයා වගේ හිත හොඳ මිනිසුන්ට මෙ විශ්වයෙ ආශිර්වාදය නිබදවම ලබන්නට අපි හදවතින්ම සුභ පතනවා.ජය! ජය!! ජය!!!

  • @seethajayasingha8520
    @seethajayasingha8520 Рік тому +32

    දනුශ්ක පුතාගේ හැකියාව උපරිම තැනට යන්න ලැබේවා

  • @sass3013
    @sass3013 Рік тому +54

    ❤❤❤ගොඩක් පිං දනුස්ක හා කෝණර ඇතුලු සියලුම දෙනාට සියලුම දෙවියන්ගේ පිහිටයි

  • @udaperera9945
    @udaperera9945 Рік тому +64

    සත්තකින්ම රටට අවශ්‍ය වෙලා තියෙන්නෙ මේ වගේ උතුම් චරිත. සජිත් මහතාණෙනි, . ඔබ සැබෑ දෙවියෙක් කියල මට හිතෙනවා. අවංක මිනිසාගේ සිත දෙවියන් වැඩ සිටින දෙවොලට වඩා උතුම් දෙවොලකි. තෙරුවන් සරණයි. සැබෑ කලාකරුවන් මෙන්න.

    • @jalsjalsylant875
      @jalsjalsylant875 Рік тому

      මගේ සුභ පැ තුම් 🙏🌹❤️💕❤️කුවේට්

    • @ShanikaFdo-rv6ew
      @ShanikaFdo-rv6ew 11 місяців тому

      ❤Sri lanka

  • @DinsathRandinu-wx6yu
    @DinsathRandinu-wx6yu Рік тому +44

    සජිත්............ඔබේ කලාකාමී සංවේදී හදවත
    ආදරෙයි .ධනුෂ්ක සුභ පැතුම්.
    සජිත් ඔබට ශක්තිය ධෛර්යය දීර්ඝායුෂ ලැබේවා.!

  • @manjulasenarath3419
    @manjulasenarath3419 Рік тому +21

    උත්සාහය සහ දක්ෂතාව අගයන මිනිසුන්ටයි දිනුම. ඒ වගේම සංගීතයට පුළුවන් සිත් සහ සියලූම දේ වෙනස් කරන්න මෙන්ම සුවපත් කරන්න . සුභ පැතුම් හදවතින්ම .💝🇱🇰

  • @candanicanu1890
    @candanicanu1890 Рік тому +22

    දනුශ්ක පුතාගේ හැකියාව උපරිම තැනට යන්න ලැබෙිවා බුදු සරනයි⁣ පුතේ ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @r.priyadarshani.2374
    @r.priyadarshani.2374 Рік тому +24

    විශ්වයේ ආශිර්වාදයම ලැබෙිවා සැමටම කරන කියන කටයුතු සාර්ථක වෙිවා තෙරැවන් සරනයි සුබ අනාගතයක්ම වෙිවා 💖💖💖උතුමි හදවත් හිමි අයම තමයි නිර්ව්‍යාජ ව තව කෙනෙකුගේ මුවගට සිනහවක් ගෙනෙන්න....හදවතට සැනසිම ලබන සුසුමක් වෙලා එන්නේ....විකසිත වෙන වෙර දරන දස දහසක් පැතුමි කුසුමන් පිපි සුවදින් ජිවිතයම සුවදවත් වෙිවා....බුදුසරනයි 💙💙💙💙

  • @ayeshasanjeewani1893
    @ayeshasanjeewani1893 Рік тому +8

    මේ අයියා මාත් දැකලා තියෙනවා ...ඇත්තටම සිංදු කියනවා ගොඩක් ලස්සනයි ....බුදු සරනයි ඉදිරියට යන්න වාසනාව ලැබේවා 🙏🙏

  • @niroshakavindidesilva5102
    @niroshakavindidesilva5102 Рік тому +8

    කළා කරුවෙක් කියන්නේ හරි සංවේදී කෙනෙක්. ඇත්තටම ඔවුන් ට අනුන්ගේ හිත් කියවන්න පුළුවන්. මේ..හිත් කියවිල්ලට හුගක් පින් සිදු වෙයි. ඒ.වගේම ස්තූතියි.

  • @trishu9199
    @trishu9199 Рік тому +81

    ගොඩාක් පින් මේ වගේ අයට අත දෙන හැමොටම ජේසු පිහිටයි...

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 Рік тому

      RoHihi SIRLANK 😁😄😃😀👌🏿👌🏿👌🏿👌🏿👍👍👍👍🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @dineshkrishantha1852
      @dineshkrishantha1852 Рік тому

      Sajith sharge Nambar eka denna plz mata katha k oni

  • @chandanapushpakumara9100
    @chandanapushpakumara9100 Рік тому +9

    ඇත්තටම සතුටුයි මේ වගේ හොඳ මිනිස්සු රටේ ඉන්න එක ගැන අහිංසක මිනිහෙක් ගොඩගන්න එක එතුමාට ගොඩක් පින්

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 Рік тому +51

    දහස් වාරයක් සැලියුට් කරනවා තරුණයා. මේ තමයි ඇත්ත කලාකරුවා ඇතුළේ ජීවත්වෙන මිනිස්සු.

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 Рік тому +12

    ගොඩාක් පිං සජිත් මහත්මයට ..ඒ වගේම කෝනාර මල්ලි ඔයාටත් .🙏🙏🙏මිනිසුන් අතර දෙව්යන්❤

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 Рік тому +50

    බොරු රඟපෑමක් කියලා comment කරපු උන්ට ඇඬුනා නේද ඒ කොල්ලගේ live කියපු සිංදුව ඇහුවම. මාරම ලස්සනයි ඒ voice එක. වෙරළියද්ද මහත්මයා වගේ.

    • @madhushaniwijerathnamadu342
      @madhushaniwijerathnamadu342 Рік тому +3

      මෙයා අනුරාධපුර ඉන්නෙ. මේයා මෙහෙ මම අහල තියෙනවා සිංදු

  • @dammikamadumali997
    @dammikamadumali997 Рік тому +9

    අනේ හරිම සතුටුයි මම ඔය වීඩියෝ එක ගොඩක් සේයා කරා ඒ නිසා අහිංසක සතුටක් මේ කොල්ලට හරි යන්න ඕනි ❤️🙏

  • @binariranasinghe5523
    @binariranasinghe5523 Рік тому +251

    හිත හොද මිනිසුන්ට වරදින්නෙ නෑ.. කුහක ඉරිශියා නැති මහත්තයෙක් සජිත්.. ඉදිරිපත් වෙලා අත දෙන්න පෙරට ආවා.. කෝනාරටත් පින්.. තෙරුවන් සරනයි සැමට .

    • @anupushpakumara36
      @anupushpakumara36 Рік тому +9

      හිතේ කුහකකමක් නැතිව ඔයත් ඒ කතාව ලස්සනටම කිව්වා.

    • @manishsundararaj2010
      @manishsundararaj2010 Рік тому +6

      ❤❤❤🙏🙏godak pin udaw kara hamotama

    • @anupushpakumara36
      @anupushpakumara36 Рік тому +4

      @@manishsundararaj2010 කෙනෙක්ගෙ හැකියාවක් හදුනගෙන ඒ කෙනාට නැගිටින්න අත දෙන එක ලෝක පිනක්.හැබැයි ඒ කොල්ලත් දැනගන්න ඕන නැගපු ඉනිමගට පයින් නොගහ ඉදිරියට යන්න

    • @dinithinisansala5015
      @dinithinisansala5015 Рік тому +1

      දෙවියන් වැඩ ඉන්නේ ගුණයහපත්කම් පිරිණු හිත් වල ...ඒ වගේ අය නිහඩවම , අවශ්‍ය ම තැනට , උදව් කරනවා... සමහර විට ඒ උදව් ගන්න අයට තැනකට ගියාම මුල සම්පූර්ණයෙන්ම අමතක වෙනවා..... සම්පූර්ණයෙන්ම ... අර තිබුනු ගුණවත්කමත් නැතිවෙලා, වෙනස්ම අය වෙනවා... ( හැමෝම නෙමී බහුතරක්ම )
      ඒත් සජිත් මහත්මා, කෝනාර වගේ, හදවතේ නියම දේවත්වය නිරතුරු තියන අයව... අර කාගෙන් හොද නැති උනත් ස්භාවධර්මය , විශ්වයේ සියලුම බලයන් , නිරතුරුවම රකිනවා...
      🙏🙏🙏🙏🙏🙏🙏

    • @anupushpakumara36
      @anupushpakumara36 Рік тому +1

      @@dinithinisansala5015 අපි හොඳ දෙයක් කලොත් ඒකට කාගෙන් හොඳක් නොවුණත් සොබාදහමෙන් අපිට හොඳක් වෙන එක කාටවත්ම වලක්වන්න බෑ.ඔයාගෙ කතාවට මම සම්පූර්ණ එකගයි

  • @khantikhanti2884
    @khantikhanti2884 Рік тому +6

    සජිත් මහත්තයා ඔබ තුමාට බොහොම පින් මේ දක්ෂයාට තැනක් ලබා දුන්නාට බුදු සරණයි

  • @malimali6694
    @malimali6694 Рік тому +29

    හරිම කෙනා කොතනකදි හෝ මුණ ගැහෙනවාමයි මෙි වගේ දක්ෂ අයට නැගී සිටින්න අත දෙන නුබලාට බොහෝමයක් පිං 🙏🙏🙏🙏

  • @dulcyfernando7216
    @dulcyfernando7216 Рік тому +12

    සජිත් මහතාටත් අපේ නිවේදක මහත්මයා ඇතුළු I මෙයට සහයෝගය දුන් සියලුම දෙනා ටත් අපේ හිත් දිනා ගත් එ ගායක යටත් සිය පවුලටම ත් වාසනා වන්ත සියලුම පැතුම් එලෙසම ඉටු වෙන රත්තරන් අනාගතයක් උදාවේවා පුතේ ඔයා ට මම නම් හිතුවා ප්‍රර්ථනා කරා කවද ක හෝ අවංක නිහතමානී ගති පැවැතුම් ඇති අය කු මුණ ගැසී දක්ෂ තාවය හදුනන උතුම් හදවතක් මුණ ගැසෙනවා නම් කියා ප්‍රාර්ථනා ඉටු උනා මටත් අද හරි සතුටුයි ජයෙන් ජයම වේවා බුදු සරණයි

  • @gayanjayathilake7624
    @gayanjayathilake7624 Рік тому +19

    මමත් බස් එකේ යන ගමන් මෙි මල්ලිගේ සිංදු අහලා තියෙනවා.පුළුවන් නම් දමිත් අසංකගේ සිංදු කියන්න කිව්වා.අනාගතය ජයගන්න පුළුවන් ....💪💪💪💪❤❤

    • @sujeewamadhumal1697
      @sujeewamadhumal1697 Рік тому +2

      Mamath meyage sindu ahala tiyanawa bus ekedi mata puluwan widiyata math meyata adara karala tiyanawa..giya niwaduweth kurunegala anuradhapura bus ekedi hamba una 6.29.lassana voice ekak tiyanawa meyata..suba anagatayak uda wewa.🙏🙏🙏🙏

  • @wasanthapushpakumara1438
    @wasanthapushpakumara1438 Рік тому +5

    සුපිරි හඩක්..එවැනි අයෙක්ට උදවු ලැබෙනවා දැකීමම මහත් සතුටක් ජයවේවා තිදෙනාටම.

  • @Athimale_Janaka
    @Athimale_Janaka Рік тому +9

    තෙරුවන් සරණයි මෙි වගේ උදව් කරනවට.. සංගිතයට ආස කටිටිය කොච්චර ඉන්න වද දැන් කාලේ කවර් එකක් කරන්නත් කොච්චර මුදලක් ගන්නවද ...එහෙම එකේ එයාටම සිංදුවක් දෙන එක නමි කොච්චර හොදද ජය වෙිවා සහෝදරයා හොද සිංදුවක් අහමු ඉස්සරහට අපි බලන් ඉන්නවා ❤❤

  • @rasikaperera8327
    @rasikaperera8327 Рік тому +5

    මම සජිත් මහතාට සුබ පතනවා.මේ කරපු උදව්වට ස්තූතියි.දනුෂ්කගෙ පලමු සින්දුවෙන්ම ප්‍රසිද්ධ වෙලා ඉදිරියටම යන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. දළදා සමිඳු පිහිට ලබේවා...❤❤❤

  • @niroshanroshan6910
    @niroshanroshan6910 Рік тому +8

    ගොඩක් පින් ඔයාට මෙි වගේ උදවිවක් කරාට බුදු සරණයි ❤❤🙏

  • @sudu6841
    @sudu6841 Рік тому +9

    තෙරුවන් වැනිදොත් අවංකවම මුදල් හමිබ‌ කලොත් කිසිම දාන වරදින්නේ නෑ මල්ලි.ගොඩාක් සතුටුයි.සජිත් මහත්මාට ගොඩාක් පිං .ඔබ වැනි අය මෙවැනි උදවු තමයි කරල දුප්පත් මිනිස්සු ගොඩදාන ඕන.❤❤❤

  • @deepawijeratne2861
    @deepawijeratne2861 Рік тому +8

    Konara ඔබ දේපළ ta බොහොම pin මෙවැනි දරුවන්ට උපකාර කරන්න ඉදිරිපත් වීම .

    • @NandaniHettiarachchi-ey5lx
      @NandaniHettiarachchi-ey5lx Рік тому

      හොඳ ගමනක් යන්න මම අාශිර්වාද කරනවා.පරිස්සමින් යන්න.ඉදිරියට බාදා බොහෝ එ්වි කල්පනාවෙන් යන්න පුතා. තිදෙනාටම බුදු සරණයි.

  • @denethadenetha9038
    @denethadenetha9038 Рік тому +10

    අත හිත දෙන සත්පුරුෂ මිනිසුන්ගේ කළගුණ හදවතේ ඉහලම තැන තියාගෙන ඔයාගේ ගමන යන්න මල්ලි. ජයම වේවා.🌹❤

  • @සුදුහාමිනේකුලතුංග

    ඇඩුන ලස්සන කටහඬ හොද අනාගතයක් හැදේවි සජිත් පින් ඔයාට අපිට හොද ගායකයෙක් බිහි වේවි .ලංකාවේ ඉන්නෙ හිත හොද මිනිස්සු විතරයි දේශපාලකයෝ ඇරෙන්න ❤❤❤❤

  • @nelumfernando8197
    @nelumfernando8197 Рік тому +12

    🎉🎉🎉🎉🎉 දෙවියන්ගේ පිහිට ආශිර්වාද ලැබේවා ඉහ්ළටම යන්න ලැබේවා කියා ප්‍ර්‍රාර්තනා කරනවා පුතේ

  • @siriyalathadissanayaka5714
    @siriyalathadissanayaka5714 Рік тому +10

    ජේසු පිහිටයි පුතේ හොද ගමනක් යන්න සුභ පැතුම් ❤️🙏❤️🏆🎖️🏆🇧🇭🙋‍♀️🌹🙏🙏🌹

  • @ThilakGamaralalage
    @ThilakGamaralalage Рік тому +6

    උදවු කල උදවු ගත් හැමෝටම බුදුසරණයි ජයම වේවා.

  • @anushajayarathna8700
    @anushajayarathna8700 Рік тому +27

    උතුම් මනුස්සයෙක් තවත් දුප්පත් උතුම් මනුස්සයෙකුට මෙවැනි මැදිහත් වීමකින් ඒ ජීවිතේට ආලෝකයක් දෙන්න ඉදිරිපත් වුන ඔබ වැනි නිහතමානී අය ලොවට සම්පතක්.❤✔️🙏✍️💪

    • @swarnasuraweera283
      @swarnasuraweera283 Рік тому

      🇱🇰👍🏾👍🏾🇱🇰🇱🇰🇱🇰👍🏾👍🏾

  • @bandusirigunasekara6090
    @bandusirigunasekara6090 Рік тому +7

    සතුටුයි මේ හිත හොද ගුනවතාටත් ඔබ දෙදෙනාටත් පිදුක් නීරොගි සුවය දීර්ඝායුශ ලැබේවා .

  • @alomajayamaha8114
    @alomajayamaha8114 Рік тому +34

    අවංකව ජිවත්වන කාට උනත් අවංකව උදවි කරන්න පුලුවන් හිතක් දෙවියො දිලා තියෙනව පුතේ

  • @ChinthaniPrarthana
    @ChinthaniPrarthana Рік тому +3

    අ ෙන් මල්ලියා ඹයාට සයලු ෙදවි රැකවර්නය ඉදිරියටම යන්න එ ව ෙග්ම උදවු කරපු එම මහතාට ෙ ගාඩක් පින්❤❤❤ සුභ පැතුමි ඉදිරියට යන්න 😊💐👍

  • @wajiraheiyanthuduwa8543
    @wajiraheiyanthuduwa8543 Рік тому +5

    සජිත් මහත්මයා ගොඩක් පින්. මෙවැනි තරුසොයා උදව් කලාට.🙏🙏🙏🙏

  • @GeethaKumari-dd2bo
    @GeethaKumari-dd2bo Рік тому +2

    ඇත්තටම ඒ හඩ ගොඩක් ලස්සනයි එයාගේ දක්ශ්තාවයට උදව් කරන්න හිතපු කෙනාට ගොඩක් පින් ❤🙏

  • @SumanaGomes-y1y
    @SumanaGomes-y1y Рік тому +3

    Great ....හරිම සන්තෝසයි දක්ෂයෙකුට තැන දීම ගැන අගය කරමු❤👍💐

  • @eshari4658
    @eshari4658 Рік тому +31

    🤗වන සිව්පාවුන්.. වැනි මිනිසුන් මැද... දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත....... 🙏

  • @beatricesamaraweera932
    @beatricesamaraweera932 Рік тому +6

    මේ හිත හොඳ සුන්දර මහත්මයාට දේව ආශීර්වාදය නොඅඩු ලැබේවා යි මා පතමි.

  • @kavidurajapaksha5473
    @kavidurajapaksha5473 Рік тому +1

    ඔය මල්ලි ගෙ සිංදු මම බස් එකෙදි ලගටම අයල තියෙනවව ලස්සනයි මාරම ලස්සන හඩක් තියෙනව බුදු සරනයි එයට ඉදිරියට යන්න ශක්තිය දුන් එ සර්ට ගොඩක් පින් එ මල්ලි හරිම නිහල මානි මල්ලියෙක්

  • @denethadenetha9038
    @denethadenetha9038 Рік тому +14

    තියන පියවරක් පාසා සාර්ථකම වෙන ලස්සන අනාගතයක් වේවා මල්ලි. ❤🌹 උත්සහය උනන්දුව කැපවීම ඔයාව dream එකට අරගෙන යනවා.විශ්වාසයෙන් වැඩ කරන්න❤🌹. තෙරුවන් සරණයි 🙏

  • @productions2102
    @productions2102 Рік тому +8

    බුදුසරණයි! දෙවිපිහිටයි! ජයවේවා හැමෝටම බුදුසරණයි! දෙවිපිහිටයි!

  • @مالانانداني
    @مالانانداني Рік тому +176

    සජිත් මහතා දක්ෂයි කියලා හිතන අයට අතහිත දීම අගය කරනවා

    • @sewwandiks880
      @sewwandiks880 Рік тому +4

      අනිවාර්යයෙන්ම ❤

    • @nilanthigunathilaka9081
      @nilanthigunathilaka9081 Рік тому +5

      මෙහෙම උතුම් මිනුසුන් අපේ විරයෝ ආදරෙයි බුදු සරනයි දෙන්නටම ❤❤❤

    • @لاسيكا
      @لاسيكا Рік тому +2

      ලස්සනයි💖 කටහඩක් එක💖💖💖

    • @damayanthimanathunga3972
      @damayanthimanathunga3972 Рік тому +1

      ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි ❤

    • @vajirlasanthi6541
      @vajirlasanthi6541 Рік тому

      ❤❤❤❤❤❤❤

  • @pradeesamadumage5428
    @pradeesamadumage5428 Рік тому +14

    අපි කරපු හොද නරක විතරයි අපිට කවදාක හෝ ඉතුරු වෙන්නේ. ඔයාල හැමදෙනාටම තෙරුවන් සරණයි 🙏❤️🙏

  • @maladehani7307
    @maladehani7307 Рік тому +13

    උතුම් දෙමාපියන් ගෙ දරුවන් උතුම් වැඩ කටයුතු කරන්නෙ
    මෙවන් ක්‍රියා කිරීමට ශක්තිය දෛර්‍ය ලැබේවා

  • @kusumpradeep6287
    @kusumpradeep6287 Рік тому +1

    Bodisathva gathiguna thiyana මනුෂ්‍යත්වය ta godak pin.thavath මෙවැනි deval කිරීම ta වාසනාව ලැබේවා oba thumata.

  • @nisansala___
    @nisansala___ Рік тому +18

    බුදු සරණයි ❤🙏 රන්වැලිසෑ පිහිටයි 🙏🙏🙏

  • @janakaopenayaka3909
    @janakaopenayaka3909 Рік тому +2

    දනුෂ්ක දැන් ඔයාගේ වාසනාව ඇවිල්ලා. ඒක හරියට පාවිච්චි කරන්න. අතදුන් අය අමතක නොකර ඉදිරි ගමන යන්න. ජයෙන් ජයවේවායි පතනවා. ඔබටත් බිරිඳටත් දරුවන්ටත් තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. වාසනාවන්ත ජීවිතයක් ඉදිරියේ ලැබේවා ❤❤❤❤❤

  • @nimalshantha155
    @nimalshantha155 Рік тому +15

    හඬ හදවතටම වදිනවා කොල්ලෝ ඔහොම යමු ඔහොම යමු.

  • @sandee479
    @sandee479 Рік тому +27

    මගේ අයියේ ඔයාට කවදාවත් වරදින්නේ නෑ.ඔයාගේ හැකියාවේන් දවසක තැනකට එනවා. ඔයාගේ අම්මායී නංගියී සුභ පතනවා ❤🥰 සජිත් සර් කොනාර මල්ලී ඔයටත් ගොඩක් පිං ❤🙏

  • @anomashriyani4521
    @anomashriyani4521 Рік тому +12

    ලස්සනයි සුභ පැතුම්

  • @thumidathuminda9164
    @thumidathuminda9164 Рік тому +1

    මම මේ අයියව දැක්කා හරියටම 8 වෙනි සෙනසුරාදා. මන් ආවේ අනුරාධපුර- මහනුවර බස් එකක. අයියා ගල්කුලමට ටිකක් මෙහායින් නැගලා, පෙරියකුලම දේවගේ කඩේ ගාවින් බැස්සා. ඇත්තටම ලස්සනට සින්දු කිව්වා. ජය වේවා. උදව් කරපු කෙනාටත් ගොඩක් ස්තූතියි

  • @seneshdissanayake80
    @seneshdissanayake80 Рік тому +35

    මේ වගේ හිත් සුන්දර මිනිස්සු හින්දා මේ ලෝකෙ ගොඩක් ලස්සන වෙනවා...💖

  • @nirmalapriyangani
    @nirmalapriyangani Рік тому

    ගොඩක් පින් සජිත් සර්.... හිත හොද කෙනෙක්.. පුලුවන් තරම් මේ වගෙ නැති බැරි දක්ශයින්ට උදවු කරන්න ඔයාට ගොඩක් ශක්තිය ධයිර්‍ය හම්බෙන්න ඕනි.. දලදා සමිදු පිහිටයි ඔයදෙන්නටම.. ආදරෙයි

  • @channaperera5744
    @channaperera5744 Рік тому +4

    දුක තදකරන්...මහා..මෙරතරං...හිටපු කාලේ..ඉවරයි..කොල්ලො..ඊදිරියට හොඳ සිහියෙන් වැඩකරන්න..ජයවෙවා...

  • @kavishkamadurangagunarathn9170

    හිත හොද නියම චරිතයක් මටත් එක පාරක් හම්බුනා බස් එකෙන් ජය වේවා ❤️🥰

  • @Thushankulathunga
    @Thushankulathunga Рік тому +8

    ධනුශ්ක අයියා උඹට වරදින්නෑ බං🥺❤️

  • @renukaperera6239
    @renukaperera6239 11 місяців тому

    ඇත්තටම ගොඩක් සතිටුයි මේව දකිද්දි....කෝනාර මල්ලි ඔයාටත් ගොඩාක් ස්තුතියි ..සජිත් මල්ලි ගොඩක් පින් ...මේ වගේ දක්ෂතා තියන අය කොච්චර නම් ඇතිද...මෙහෙම මේ වගේ අයට අත දෙන ඔයාල හැමෝටම ගොඩාක් පින් ..බුදුසරණයි ..🙏🙏🙏

  • @warunaedirisinghe2977
    @warunaedirisinghe2977 Рік тому +6

    මමත් මතුගම යාපනය බස් එකේ යනකොට මේ අයියා ආව බස් එකට පට්ටම ලස්සනට සින්දුව කිව්වා සුපිරි කොල්ලෙක් මචං පට්ටම සතුටුයි යන්න පුළුවන් ඉහළ තැනට පලයන් මචං . මේවගේ දක්ෂයෙක් ට අත දෙනවා කියන්නේ ජාති ජාතිත් පිං 🔥🔥👍👍

  • @sadunnishantha9484
    @sadunnishantha9484 Рік тому +2

    සුපිරියි මෙහෙම දෙයක් තමා කරන්න ඕන .අහින්සකයන්ට තමා උදවු කරන්න ඕන .තව කෙනෙක්ගේ ජීවිතය ලස්සන කරන එක ඇත්තටම ලොකු පිනක්.මනුෂ්‍සයෙක්ට නැගිටින්න උදවු කරන්න ඕන කුහක නොවී.මම නම් නිතරම බස් වල සින්දු කියන අයට සල්ලි දීල තියෙනවා .මොකද ඔවුන් සටන් කරන්නෙ ජීවත් වෙන්න.ඔය දෙන්නාගෙම ජීවිතය පට්ටම ලසන්ත වෙන්න කියලා අවංකවම සුබ පතනවා.උපරිමයෙන්ම දියුනුවෙන් දියුනු වෙන්න .බුදු සරනයි .🎶🎶🎶🎵🎵🎵🎼🎼🎼👍

  • @RaviAbe-m8i
    @RaviAbe-m8i Рік тому +9

    සුදු අයියා අඩෝ ඔයා ❤️❤️❤️❤️❤️ අඩම්බරයි හොදෙ

  • @swarnasuraweera283
    @swarnasuraweera283 Рік тому +2

    WOW 🇱🇰👍🏾👍🏾👍🏾🇩🇪🇱🇰🇱🇰🇩🇪 SUPIRI
    ජයවේවා!!! ආඩම්බරයි අනර්ඝයි විශිෂ්ඨයි
    ආදර්ශමත් නියමයි 👍🏾👍🏾👍🏾👍🏾🇱🇰🇱🇰🇱🇰 🇩🇪

  • @dohaqatar9055
    @dohaqatar9055 Рік тому +3

    මම මිට පෙර කමට් ඵකක් දැම්මා ඔයාට කවදා හරි හරියනවා කියලා ඵ් දේ ඉෂ්ට වුනා හරි සතුටු මුල අමතක කරන්න ඵපා හරි ගියා කියලා බුදු සරණයි ජයවේවා ❤❤❤❤❤❤👍👍👍🌹🌹🌹

  • @madhupalihaderuarachchi7222
    @madhupalihaderuarachchi7222 Рік тому +1

    හොඳ කටහඬක් තියෙනවා එයාට... සුභ පැතුම් අනාගතයට ....

  • @podiya8598
    @podiya8598 Рік тому +29

    සුදා අයියේ මෙම දකිද්දී ආඩම්බරයි ගමේ අපිට ❤

  • @ruwanmalipieris2074
    @ruwanmalipieris2074 Рік тому +2

    නැති බැරි... ඒත් හොද හැකියාවන් තියෙන මේ වගෙ අයට උදවු කරන්නට ඉදිරිපත් උන ඔබ ලොකු පිනක් කර ගන්නෙ... තව තවත් ශක්තිය ලැබේවා... තෙරුවන් සරනයි ...

  • @DeshaniKavindya-g4x
    @DeshaniKavindya-g4x Рік тому +9

    කොනාර අයියේ මගේ අයියාටත් ලොකු දක්ෂතාවයක් තියෙනවා එයාටත් අවස්තාවක් හදලා දෙන්නකො.. ඔයාට බුදු බව අත්වෙනවා

  • @raniheen281
    @raniheen281 Рік тому

    බොහොම පිං සජිත් සර් තෙරුවන් සරණයි අසරණ ඒ තරුණයනයාට වරදින්නේ නැහැ සාදාරනව ජිවත් වෙන අයට වරදින්නේ නැහැ කවදාවත් ඉදිරියටම යන්න වාසනාව ලැබේවා ජයවේවා

  • @vasanthikathriarachchi1339
    @vasanthikathriarachchi1339 Рік тому +10

    සදා වාසනාවන් මේ වගේ මනුෂ්‍ය යන් ..ඊර්ෂ්‍යාව රජකරන මේ ලෝකයේ මේ වගේ මනුස්ස වේශයෙන් ඉන්නේ දෙවියන් ද?....❤❤

  • @tilakatilaka365
    @tilakatilaka365 Рік тому

    අනිවාර්යෙන් ඔයාට හරි යන්න ඕනි අජිත් මහත්තයෝ ඔයාට ගොඩක් පින් මේ වගේ අයට පිහිට වෙනවට තෙරුවන් සරණයි 🙏🙏❤

  • @dineshikalakmali4442
    @dineshikalakmali4442 Рік тому +5

    සජිත් සර්ට සහ සියලුම දෙනාට උතුම් තුරැනුවන් සරණයි .🙏🙏🙏🙏🙏🙏🙏

  • @lalithpineapple9701
    @lalithpineapple9701 Рік тому +1

    මමත් බස් එකේදි මෙයාගේ සින්දුව අහල තියෙනවා හරිම ලස්සනයි❤

  • @arunamanjula9687
    @arunamanjula9687 Рік тому +4

    ❤ ඔබ හිත හොඳ මහත්මයෙක් මිනිහෙකුගෙ හැකියාවට අතදෙන ඔබට ජය.

  • @wicramarajashinghe7302
    @wicramarajashinghe7302 Рік тому +3

    මේ වගෙ අහිංසක මිනිසුන්ට උදව් කරන එක විසාල පිනක්
    සජිත් ඔබටත් මේ තරැනයාටත් යහපතන්ම වේවා
    තෙරැවන් සරණයි 🙏

  • @dhanushka625
    @dhanushka625 Рік тому +9

    මේ කොල්ලට ජය❤

  • @pushpa487
    @pushpa487 Рік тому

    දනුශ්ක ඔයාගෙ ඉදිරි ගමනට ජයවේවා ...මාත් සිංදු කියනව ඉමෝ පේජ් වල..ගොඩාක් සතුටුයි ..ජයවේවා ජයවේවා සජිත් මහත්මයා ට ගොඩාක් පින් ගොඩාක් ස්තුති ..🙏🙏🙏🙏❤️❤️

  • @chandralk-di2tr
    @chandralk-di2tr Рік тому +14

    අැස්.දෙකට.කදුලු.අාවා.මෙි.වගේ.අයට...උදවි.කරන.ඔයාලාට.ගොඩක්.පින්.බුදු.සරනයි.කුවෙටි

  • @harshabahardeen8202
    @harshabahardeen8202 Рік тому +5

    Very rarely you find people like this in Sri Lanka, helping others to come up in life. God Bless both of you & Danuska blessings for a great future, never ever forget these people who helped you to come up in life, hope one day you will be next Jothipala. Chathuranga God Bless your children

  • @priyankawijesooriya5093
    @priyankawijesooriya5093 Рік тому +34

    මෙවැනි අහිංසක මිනිසෙකුගේ දක්ෂ කම දැක උදව් කිරීමට ඉදිරිපත් වූ.. සජිත් මහතාණෙනි..ඔබට මාගේ හද පිරි ගෞරවාන්විත උපහාරය🙏🙏🙏🙏🙏❤️🌹

  • @saniperera2455
    @saniperera2455 Рік тому +1

    සියලු දෙවියන්ගේ ආසිර්වාදය ලැබේවා ඔබ දෙදෙනාටම ජෙසුපිහිටයි බුදුසරණයි

  • @ranasingdil873
    @ranasingdil873 Рік тому +5

    හදවත ලස්සන මිනිසුන් ❤❤❤❤❤

  • @AmaranayakaPulathissa
    @AmaranayakaPulathissa Рік тому

    සජිත් මහතාට ගොඩක් පින්.මෙ වගේ අවස්ථාවක් ලබා දුන්නාට

  • @nihalshantha2651
    @nihalshantha2651 Рік тому +10

    හිත හොද මිනිස්සුන්ට වරදින්නෙ නැහැ මචන්. 👍

  • @BushbaKanty
    @BushbaKanty 5 місяців тому

    එ මහාත්තයාට ගොඩාක් පිං තේරැවන් සරනයි

  • @songmusicprabash1856
    @songmusicprabash1856 Рік тому +7

    ජයවෙිවා මල්ලි සුබපතනවා ❤❤👍👍🎧🎵🎵🎵🎸🎙️

  • @kumarikumari8449
    @kumarikumari8449 11 місяців тому

    සජිත් පුතේ ඔයාට ගොඩක් පින් මේ වගේ දක්ෂ දරුවෙකුට ඉදිරියට එන්න උදව් කරපු ඔයා පුතේ මිහිපිට දෙවි කෙනෙක් ඔයා හදා ගත්ත දෙමව්පියන් දෙන්නට නිදුක් නිරෝගී සුව ලැබෙන්න ඕනා මගේ සින්දුව කියන පුතාට සුබ පැතුම් බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🙏🌹🙏🙏🌹

  • @slridhma3329
    @slridhma3329 Рік тому +15

    අැත්තටම දක්ශයෙක් එක සංගිතය අහාන දැනෙන අයට තෙරෙනවා සුභ පැතුමි කොල්ලා ❤❤