Ammo rasika malli obata budu saranai thamage ammata wenas kam karana kaleka නැන්දම්මා mey tharam adarey bala gannawa kiyanne obnam eththama niyama puthe obawa වැදු obe දෙමාපියන්ට budu saranai
@@kaviya2532 dekai,eka show ekakin 40k hiru ekata,thamange ekekge show ekak unath hiru eken dena manager haraha contact karanna oona,oonanam hiru eke gaana dila uuta gaanak nethuwa show walata yanna puluwan,
Good to know malli now ur in good hands. wherever we lived we are all Sri Lankans, we always there for each other. we will never let anybody fall apart. God bless u
හරිම සතුටුයි මනේජ්. ඔබගේ ජිවිතේ අද යම් ස්ථාවරයක් හදා ගෙන ඉන්නවනම් ඒ ඔබේ ඇති නිහතමානී කම සහ ඔබගේ කැප වීම් නිසයි. ඔබ වැනිම අසරණ වෙලා හිටිය කෙනෙකුට නැගිටින්න අත දෙනවා කියන්නෙ ලොකු පිනක් ඒ නිසයි අද ඔබ මේ තැන ඉන්නේ. ඔබට සුබපැතුම් මනේජ්
බුදු සරණයි දරුවනේ.
Ane ac no dennako manej malluge ac no har ewnnako ples ples
Good luck jayawewa sahodaraya seyaluma denatama budusaranayi
මනේජ් ඔයාගේ නිහතමානී කම කතා වෙන්ම තේරෙනවා
ඇත්තටම සතුටුයි මල්ලි ඔයා ගැන බිරිඳ ගේ අම්මා තමන්ගෙ අම්මා ලෙස සලකන ඔබට තෙරුවන් සරණයි
දැකපු නිහතමානී චරිතයක් ❤️❤️❤️❤️ මනේජ්ට ආදරෙයි කියන අය කෝ....
මනෝජ් ත්යහලුවටත්බුදු.සරනයි
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👌👌👌👌👌👌🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽😕😕😕😕😕🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
Me inne
@@chandrakanthi1277 ❤️❤️🇱🇰🇦🇪💪💪
@@srilangka222 ❤️❤️💪🇱🇰🇦🇪
මනෝජ් හිරු ස්ටාර් දින්නේ නැති උනාට මිනිස්සුන්ගේ හදවත් දිනාගෙන ඉවරයි!! ♥️🙏
Manoj motors da? 😂
🤝
අනිවාර්යයෙන්ම,,,, මනේජ් අයියා මාර හොඳ කෙනෙක්❤️🙏🙏🙏
@@shenayamadhuwanthi ❤️🙏
@@amendavlogs5757 මෙයා හැම තැනම😊❤️
නැන්දමාට අම්මාවගේ සැලකීනත් ඔබට ගොඩාක් පීන්.මනේජ් මල්ලි ඔබට පින්🙏🙏🙏🙏🙏
පාස්කු ප්රහාරය ගැන සින්දුවක් කරා ඇහුවද. අම්මා ගැන කිව්ව ඇහුවද , ඇත්තම කතාව කිව්වා ,සල්ලි තියෙනවා නම් ඕන එකක් කරන්න පුළුවන්♥️♥️♥️
මනේජ් ට ආදරේ කට්ටිය මේ කොනට ❤️
සතුට්න් ඉන්න ලස්සනයි ගොඩක් පරිස්සමින් ඉන්න ජයවේවා
Sathutin enna hamadama.💛💛💛💛
❣️
👍
අර කොල්ලත් සුපිරි චරිතයක් නැන්දම්ම වෙනුවෙන් කරපු කැපකිරීම❤❤
කොල්ලෝ දෙන්නම පට්ට අවංකයී කියලා හිතෙන්නේ ❤️
Siramaa
Thanks konara .
Rasika Dilshan ඔබගේ කටහඩ නිවේදකයෙකුටත් ගැලපෙනව.ඒ අන්ශයෙනුත් දියුණු වෙන්නත් බලන්න .සොඳුරු ගායකයා මනේජ්,ඔබ වැනි පුතෙකු හදපු ඔබේ මවට මේ පිනම ඇති යහපත් ජීවිතයකට .ජය වේවා ඔබ සැමට !!!
මනේජ් සන්ජය අයියා මගේ ජීවිතේ වටිනම මනුස්සයෙක් ... හදවතින්ම ..මම ආදරය කරන මනුස්සයෙක් ❤️❤️❤️❤️💯💯💯💯
ස්තූති හාමුදුරුවනේ ...ඇත්තටම අය්යා හොද කෙනෙක්...
Ane ehemayi ape hamuduruwane🙏
හදවතේ හදවතේ ගායකයෝ කියලා ගොඩක් කලාකරුවෝ හිටියට ඇත්තටම හදවතේ ගයකයා මනේජ් ❤️
ua-cam.com/video/1heFZbPtrTw/v-deo.html ................
Mekatath vote ekak denna please mn oyatath vote ekak dunna .....................
🙏🏻 ...............................
Aththa
Adarei manej aiye
අම්මට ගහන මේ කාලෙ නැන්දම්මා ට ඔහම ආදරයක් ❤️
@-}--😅😅
තමන්ගේ අම්මාට සලකන්න බැරි ලමයි ඉන්න අද කාලේ තමන්ගේ නැන්දම්මා වෙනුවෙන් මේච්චර කැපකිරිමක් කරන්න පුලුවන් රත්තරන් පුතේක් පව් අනේ මනෝජ් අය්යා අඩනවා ජිව්තේ සාර්ථක වේවා මනෙජ් මල්ලිට සහ අනිත් අය්යාටත් ව්ඩ්යො එක කරපු මල්ලි ඔයාටත් ජයවේවා
Maarama aadarei aiye
මගේ තාත්තත් ලෙඩ ඇදේ. ඔයාලා කරන්නෙ පින් සිද්ධ වෙන වැඩක්.
මීට වඩා මොනවද තවත් මනුස්සයෙක් ට හරියනවනම් ආය මොනවද 🖤 නියමයි අයිය... තව තව උදව් කරන්න පුළුවන් වෙන්න ඔන🖤✌️ මොකද ඇත්තටම ඔහොම අය නෑ රු 100ක් දෙන්නත් 1000ස් පාරක් හිතන උං ඉන්නෙ🖤 අයියට කැමති මම හැකියාවට වඩා ගතිගුනට... මම කිසිම ප්‍රසිද්ධ කෙනෙක් මෙහෙම ෆලොව් කරල නෑ අද වෙනකං බුදුසරනයි
මනේජ් අයියා 😍
නොපැකිලී කරපු ලස්සන කතා බහක්. හරිම සතුටුයි ❤️❤️🔥🔥
හදවතේ ගායකයා ❤️ මිනිස්සුන්ගේ මනාපෙට සාධාරණයක් ඉෂ්ට කරපු එකම තරැව 😘 ආදරෙයි මනේජ් අයියේ 😍
adambarai malliyo
අනේ මගගෙ ඇස් දෙකට කදුළු එනවා මමත් ඔයා වගේම මගෙ නැන්දම්මාටයි මාමන්ඩිටයි මගේම අමිම තාත්තට වගේ සලකන කෙනෙක් ඒත් මගෙ නැන්දම්ම නොහිතපු මොහොතක අපිව දාලා යන්න ගියා මට හරිම දුකයි
මෙච්චර දවසක් කෝනරගේ video බැලුවා. හැබැයි අද තමයි එක විනාඩියක්වත් skip නොකර මෙච්චර ආසාවෙන් බැලුවේ. ලස්සනම interview එකක්. ඒ වගේම සමාජයට ලොකු පණිවිඩයක් දෙන video එකක්❤🔥
මං හිතන්නෙ මාත්
අනිවාර්යෙන්😍මාත් අද skipp කරේ නැහැ
සිරා
hmmm mamat
මනෝජ් මහතානෙනි
අර අහිංසකයාට කරපු උදව්වලට ඔයාට වරදින්නේ නැහ
දෙදෙනාටම තුනුරැවන්
සරණයි🙏🙏🙏
manej hodai rasika wage boru kiyanna
ඇඬුනා බන් උදේ පාන්දරම😥ජිිවිතේ කට්ට කන එකාට ඒ ජිවිතේ හදා ගන්න ලේසියි,මොකද හැම දේශගුණයකටම ඒ ශරීරය ඔරොත්තු දිිලා ඉවර නිසා.හිරු ඇප් එක ඩවුන්ලෝඩ් කර ගත්තෙ මනේ මල්ලි උදාාර මල්ලි නිසා.අද ලෝකේ රටවල් ඇරිල තිබුණා නම් මනේ මල්ලිව ලංකාවේ තියෙන ෂෝ වලට ගෙන්වනව බොරු.අම්මා කාගෙත් අම්මා තමයිඒ සහෝදරයාටත් බෑන්ඩ් එකකක සෙට් සිංඳු කියන්න ලැබේවා කියා සුභ පතනව👍🙏කාලෙකින් දැක්ක හොඳ සංවාදයක්.කෝනා මල්ලි උඹටත් ස්තුතියි මෙවැනි වැඩසටහන් කරල එක ජිිවිතයකට හරි එලියක් අරන් දෙනවට.මේක මනේ මල්ලිට ලොකුම ලොකු පිනක්,ඒ අම්මගේ දාානේ වැඩ කටයුතු කර ගන්න සියළු දෙවියන්ගේ පිහිට ලැබේවා🤝🙏හැමටම තෙරුවන් සරණයි👍🤝🙏
ඇත්තටම වීර පුතෙක් නැන්දම්මට අම්ම කියන අම්ම බලාගන්න පුතේ නුබට ඒ කරන පිනෙන් ජීවිතය ජයගන්න ලැබේවා බුදුසරණයි ආදර්ශමත් පුතෙකි ආදරෙයි පුතේ කවදාවත් වරදින්නෙ නැහැ
මනේජ් කොහොමත් නිහතමානී ගායකයෙක් ..ඒ වගේම අර අයියා ගොඩාක් නිහතමානී කෙනෙක් ඒකට හේතුව සාමාන්‍ය ලැබුන මුදල්ගැන කවුරුත් කියන්නේ නැහැ ඒයා ඒක කටපුරාම කීවා ..අන්න ඒකයි වෙන්න ඕන ..ඒ වගේම කෝනාර ඔයා කොහොමත් ලස්සනට වැඩසටහන කරනවා ජයවේවා congratulations 🙏🙏🙏
ඔයාලා දෙන්නම හොඳ පුතාලා දෙන්නෙක්...එක වගේ කුරුල්ලො දෙන්නෙක් වගේ .නැන්දම්මාට අම්මා කිව්ව එකේ වැරැද්දක් නැහැ.ඔයා ඒක නිවැරදි කරපු එක හොඳයි .ඔයාලා දෙන්නටම සතරවරම් දෙවියන්ගේ පිහිටයි තෙරුවන් සරණයි!කොන අරන් ඔබටත් තෙරුවන් සරණයි !
හැම දාම හරි යන්න ඕන මනේජ් අයියේ,, ඇස් වලට කදුළු එන්න තරම් ඔයා නිහතමානී කෙනෙක්,, ඒ මනුස්සකමට ගොඩාක් ආදරේයි,,පවුල් ජීවිතේට අශිර්වාද කරනවා❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
Siramaa
මනේජ් ගායකයාගේ දුරකතන අංකය ලබා ගන්න පුළුවන් ද? ගීත රචනයක් ලබා දීම සඳහා කතා කරන්න කැමතියි. ඔබට ජය ම වේවා ! ( මම Teacher කෙනෙක්.)
පාස්කු ප්‍රහාරයට වෙනුවෙන් කියපු සින්දුව ගොඩක්ම ලසන්ත නිර්මාණක්........ලස්සන සින්දුවක්...
E song eke nama mokakda
@@sadu4752 ඒකනෙ නම කියන්නන්කො
@@sadu4752 මනුස්සකම මියෙදුනාද මිනිසුනේ
@@ටුටුවා-ර3ශ මනුස්සකම මියෙදුනාද මිනිසුනේ song eka
@@dilininishanshala2704 අම්මා ගැන කරපු සින්දුවෙ නමත් ඕනි 😭
ඒ අයියා හදවතින්මයි කතා කරන්නේ,, බුදුසරණයි අම්මට ඉක්මනින් සනීප වේවා ,,❤️❤️🙏🙏🙏🙏🙏,, සංගීතය පැත්තෙන් ඉස්සරහට යන්න පුළුවන් ලස්සන හඬක් තියෙන්නේ,,,ඒ වගේම මනේජ් අයියාට ගොඩාක් පිං ,ඒ පින නිවන් මඟට හේතු වේවා,,,,වාසනා වේවා,, 🙏🙏🙏🙏🙏වැඩි වැඩියෙන් ලබෙන්න ඕන ගොඩාක් ඈදරෙයි,, කෝණාර ඔයාටත් පිං ,, ❤️❤️❤️🙏🙏
හරිම සතුටුයි..ජනප්‍රිය කම පෙන්නගෙන මහන්ටත්වෙන් ඉන්න පමනක් චරිත එක්ක ගත්තම.ජනප්‍රිය කමින් මේ වගෙ හොද දෙයක් කරන්න.මේ වගෙ නිහතමානි චරිතයක් අපි අතරේ ඉන්නවා කියල හිතෙද්දි දකිද්දි මාරම සතුටුයි 🙏❤️
මනේජ් හිරු ස්ටර් නොවුනට යම් තැනකට ඇවිත් ඉවරයි දැන් 😌💞
මනෝජ් අයියෙ ඔයා වගේ නිහතමානි මිනිස්සු දැන්කාලෙ ගොඩාක් අඩුයි අයියේ................❤❤❤❤❤❤
(දුක දන්න මිනිහට විතරයි දුක තේරෙන්නෙ)
කෝ බලන්න මනෝජ් අයියට අදරේ කට්ටිය.දාමුද බලන්න 👍 එකක්................
Flashback රොශාන් අයිය කියන්නෙ හිතහිද සහ අනාගතේ දකින ගායකයෙක් ❤️
මනේජ් අයියෙ නියමයි.මාරම සතුටුයි.හදවතින්ම ඔයාගෙ වැඩවලට හැමදාම සුබ පතනවා.මගේ අතේ A/L කාලෙ සල්ලි නැති වෙලාවෙ ඔයා රුපියල් 1500ක් දුන්නා.එ් දේවල් නිසා ඔයාට කොහොමත් වරදින්නෙ නෑ.
තමාගේ ජීවිතයේ ඳුක මිහිරක් කර ගනිමින් තමන්ගේ දක්ෂතා ගොඩනැගීමට වෙර දරන සුපිරි තරැවක් .👍👌💜️❤️❤️
මනේජ් අයියට මඩ ගහන්න එයා ගැන නොදන්න අයට කියන්නේ එයාව පොඩ්ඩක් මුණ ගැහුනම තේරේවී කොච්චර හොද මනුස්සකම් තියෙන මනුස්සයෙක්ද කියලා❤❤
අනිවාර්යෙන්ම
ua-cam.com/channels/IvBRfo-s3wssT-IznbFFzw.html
අයියේ ඔය වගෙ චරිත අපේ ලන්කාවෙත් ඉන්න එක ගැන ඇත්තටම නිහතමානී සතුටක් හිත ඇතුලේ කැකැරෙන පිරිසකුත් ලන්කාවෙ ඉන්නවා ඉතිම් අනිවාරෙන් කෙල්ලෙක් දාලා යන්නම ඔනි කොල්ලෙක්ට හැදෙන්න ඉතිම් අදරෙයි මනේජ් අයියටත් කෝණාර අයියේ ඔයාටත් අනිත් අයියටත්
හැම Session එකකම වගේ මේ Session එකෙත් ජනතාවගේ හිතේ නැවතුනු ගායකය තරගය දිනන්න බැරි උනාට මිනිස්සුන්ව දිනාගෙන යිවරයි. ...❣️...
මනුස්ස ජීවිතයක් ගොඩදාපු මනොජ් මල්ලී ඔයා ගැන කියන්න වචන නෑ ගොඩක් පින්
මනුස්සකම දන්න මනුස්සයෙක්ගේ දුක තේරෙන තමන් කොච්චර ඉහලට ගියත් තමන් කාපුකට්ට අමතක් නොකරන ඇත්තටම හිත හොද මනුස්සයෙක් අයියෙ ඔයා.අද කාලේ ගොඩක් අයට ඉහලට ගියම හෙන ඔලුවෙන් ඉන්නේ ඒත් ඔයා එහෙම නෑ අයියේ.දෙවි කෙනෙක් වගේ රත්තරන් වටින මනුස්සයෙක් අයියේ ඔයා 💘❤
ඔබේ ජීවිත කතාව තවත් කෙනෙකුගෙ ජීතයක් ආලෝකමත් කර ගන්න හොද ආදර්ශයක් ...
ඔබට ජය,සතුට, නීරෝගිබව නිරතුරුවම ලැබේවා.!
හරි සතුටුයි මනේජ් ඔබ ගැන ඔබ හරි නිහතමානී කෙනෙක් හරු ඉස්ටාර් එකේ ආදරේ කරපු ගායකයෙක් හැමදාාම වෝට් කරා ලස්සන විඩියෝ එකක් කෝනාර ඔයාල තුන්දෙනාටම ඉදිරියටම යන්න සක්තිවය දයිරිය ලැබේවා තෙරුවන් සරණයි
Aniwa''''
❤️❤️❤️❤️❤️
මටත් මනෙජ් අයියා හම්බ වෙලා තියනවා පට්ටම නිහතමානි චරිතයක් 🙏🙏❤️
Ac no denako ples
Maga පුතා ta බුදු සරණින් සියලුම daeviyanga පිහිට ආරක්ෂා පතමි පුතා ඔයා wagae හිත පිරිසුදු පුතා la තව තවත් බිහි waewa බුදු සරණයි ඔයාලා ට
නිහතමානී මනුස්සයෙක් මොහුගේ සියලු දේවල් ඉදිරියට කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා ❤️
මමත් එදා ඒ live එක බැලුවා මට එවලෙම හිතුනා ඒ live එකෙන් ලොකු දෙයක් වෙයි කියලා
අද ඒක වෙලා පට්ටම සතුටුයි මනේජ් අයියා
ඒ වගේම කෝනාර බ්‍රෝ සතුටුයි
මැනේජ් ඔබ දේව ගතිගුණ ඇති සැබෑ මනුෂ්‍යයෙක්. ඔබට කවදාවත් වරදින්නේ නැහැ. ජයෙන් ජය වේවා!!!
🌞 පවුලේ මගෙ හදවතේ ගායකයා ...එදා ඔයාට දුන්නු මනාපයට අදටත් අපි හදවතින්ම සතුටු වෙනවා...god bless 😘♥️😍
අඩම්බරයි මේවගේ කොල්ලො මගේ රටෙ ඉන්න එක ගැන 💞💞🙏🙏
Niyai manej malli mage hadawathe gayakaya himi kirula oyatai saho thanks
අදරේයි අපේ දකුනේ ගැමිම කෙලින් කතාව අදරේයි මනෝජ අයියා 3 දෙනටම
මනේජ් අයියා මන් දකින විදියට නිහතමානි අහින්සක චරිතයක් වගේ.ඒ වගේම ගොඩක් දුක් ගැහැට විදල ලොකු කට්ටක් කාලා උත්සාහයෙන් මෙතැනට එන්න පුලුවන් උනා අයියේ ඔයාට.දුක්විදපු අය තමා දවසක් සැප විදින්නේ.❤️
අයියගේ කටහඩ අයියගේ සින්දු අහන් ඉන්න හරිම ආසයි අයියේ.
අයියගේ ඉදිරි ගමනට මන් හදවතින්ම සුභ පතනවා.🙏😌
මනේජ් අයියා ❤️💞...හදවතේ ඉන්න නිහතමානී චරිතයක්..කරන කියන හැමදේම හරි යන්න ඕන අයියේ..බුදු සරණයි ❤️😘
මනේජ් අයියා ගැන වැඩිය දැනගෙන හිටියේ නෑ.හැබැයි අයියේ ඔයා නම් දෙයියෙක් මනුස්සයෙක්ගේ ජීවිතේ ගොඩ දාපු හැටි.ගොඩක් පින් අයියේ.අනිත් එක ඒ අයියත් සුපිරි චරිතයක් කෙලින් කතා කරන සුපිරි මනුස්සයෙක්.කෝණා එල මේ සාකච්ඡාව තිබ්බට ඔයාටත් පිං අයියේ බුදුසරණයි!😇😇😇අයියේ හැමෝටම❤❤❤
ආදරෙයි පුතේ හැමදම ...ඔයාගෙ ආදරනීය රසිකාවියක් මමත් ..ඔය නිහතමානීකම සදාකල් රැදේවා !!!...සියලුම දෙවි පිහිටයි ඔයාට ...
අපිත් එක්ක හිරු star එකේ හිටියෙ මනෙ අයියා.පට්ටම හදවතක් තමා.ජයවේවා අයියේ.❤️😍
හදවතේ ගායකයා මනේජ් සංජය 💝❤
Skip කරන්න හිතෙන් නෑ 🥺❤
Ow oii
ලොකු කම නැති අහිංසක ගායකයෙක්😊......බුදුසරණයි ❤️
මනේජ් අයියා , ආසම ගායකයා😍
සුපිරි හදවතක් ඇත්තටම පට්ට දුකයි හිරු එකෙන් කරපු වැඩෙට😥😥නියමයි මනොජ් අයියේ තව තවත් ඉදිරියට යන්න සුබ පතනවා හදවතින්ම💗💗💗💗💗💗✌️👍💖🙏
ඒ මනුස්සකමට හදවතින්ම ආදරෙයි කවදාවත් වරදින් නෑ අයියේ ජීවිතේ ඉස්සරහටම යන්න❤️💯 බුදු සරණයි!
බුදුසරණයි ඔය දෙන්නටම.කවදාවත් වරදින්නේ නෑ.ඔන්න ඔය ආත්මශක්තිය තමා ඕන කරන්නේ.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
වෙනද පුංචි බයික් එකකින් නිතරම ගාලු ටවුන් එකෙ දකින්න ලැබෙන කෙනෙක්.හරි නිහතමානී..ගාල්ලේ cargills ඒකට නිතරම එනවා වෙනද..ලොකු චොක්ලට් එකක් ගන්න මයි එන්නේ චොකලට් එකේ අයිති කාරීව දැනගත්තේ ඊයේ පෙරේද.. ආදරේයි හැමදාම සතුටින් ඉන්න.❤️
❤️
හදවතට සිංදු කියන මනේජ් අයියව හැබහින් දකින්න ලැබේවා ලොකූ ආසාවක් තියෙනවා ලග ඉදන් සිංදුවක් අහගන්න ආදරෙයි 💓💓💓
මනේජ්ට මුලු රටම ආදරේයි ඉන්න හැමෝම ජයවේවා ඔබට..
රටම ආදරෙ නැහැ බයියො තමයි ආදරෙ මුට ගාල්ලෙ බය්යො
අපොයි මෙයගෙ ඉර්සියාව කැතයි හිරිකිතයි ලැජ්ජයි ඔයී කතවට රටම කිව්වට ඒ කොල්ලට ආදරේ කරන පිරිසක් හදන් ඉන්නෙ ඇයි ඉරිසියයිද ඔයට බයියොවත් ඉන්දිවිද හොද හදවතත් තියන අයට ගරහාද්දි සොරි හිදේ
අනේ පව් ගොඩක් හොඳ නිහතමානී කෙනෙක්, සල්ලි තමා හැමදේටම මුල, ඔබ දවසක ඔබේ සියළුම සිහින සැබැ කරගන්නවා අනිවාර්යෙන්, ඔබට ජය,❤️
මනේජ්ට ආදරේ අය කෝ _______ ♥️😗🙄🤗
හයි 😂😂😂😂😂😂
Puta budu sarnai labawa oyata
Budusarani aiya oyat
හා යි
ඇත්තටම ඒ මල්ලි අවසාන කියපු එකට නං ඇඬුණා බුදු සරණයි මල්ලි ඔබට
අපි ආදරේ කරන්නෙ එ මනුස්සකමට ඒ නිහතමානිකමට අයියෙ. බුදුසරණයි
Dream Tharu අනිවාර්යයෙන්❤️ මගේ චැනල් එක පැත්තෙත් ඇවිත් යන්න එන්න🤛😍👍
කාලයක් එකට අපි වැඩකලා ඒ මුලු කාලෙ පුරාම මාසෙකට වතාවක් ඔයාගෙ සිංදුවක් අහන්න අපි හැම මාසෙකම ඒ කාලෙ බලාගන හිටිය ඒ තරම් මිහිරි කටහඩක් මල්ලිට තීයෙනව
දෙවිකෙනෙක් වගේ මනුස්සයෙක් මනෝජ් අයියා ආදරෙයි ❤❤❤
gayanayanam supirii.
මේ තුන්දෙනාම මාර ලස්සනයි 🥰
ඇගේ මයිල් කෙලින් වෙනවා අයියේ ඒ තරම් නිහතමානී වචන ටික ආදරෙයි මනේජ් අයියාට , කෝනාර අයියා ට වැඩ ටික හොදට කරගන්න බුදුසරණයි ❤️
තමාගේ දිනුම තව කෙනෙකුට දෙන්නේ කවුද අවංකයා හදවතේ ගායකයා නිහතමානීයා ජයවේවා මැනේජ් බුදුසරණයි 🌹🌹🌹
මම ඇහුවේ පනට නමක් පොරොන්දුවක් සත්තයි ඔබ මට එවා ව්තරයි අයියෙ ඔයාට ජයවේවා
හදවතේ ගායකයා manej sanjaya 🔥🤘💓
සුපිරිම තරුවක් ඇත්තටම 💖👌🌹
Ae නිහතමානී කමට හැමදාමත් දෙවියෝ පිහිට ලැබේවා තෙරුවන් සරණයි
Paw ane මනෝජ් පුතා ජය වේවා හොඳ වැඩ කරනkenata අනිවාර්යයෙන් ලස්සන ජීවිතයක් තියනවා ජය වේවා
අද සමාජේ වැදු දෙමාපියන් මහ මග දාද්දී ඒ සහොදරයා නැන්දම්මටත් අම්මට වගේම සලකනවා කියන්නෙ දේව ගති පැවතුම් ඔබටත් මනේජ් සහෝදරයටත් සැම දෙවිරැකවරනයි දෙවියන්ගෙ දේවාශිර්වාදය නිරතුරැවම ලැබේවා🙏🌷දෙන්නටම ජයෙන් ජය🌷🌷👍🙏
කෝනාර මල්ලි ගොඩක් ස්තුති මෙ ගැන කතා කරන්න ඉඩක් වෙන් කලාට 🙏🙏🙏👍👍
Ammo rasika malli obata budu saranai thamage ammata wenas kam karana kaleka නැන්දම්මා mey tharam adarey bala gannawa kiyanne obnam eththama niyama puthe obawa වැදු obe දෙමාපියන්ට budu saranai
නිහතමානී hoda චරිතයක් ජය වේවා manej malli
කෝනාර මල්ලියෝ ඔයාට හදවතින්ම ස්තුති මේ වගේ මනුස්සකමින් පිරිච්ච කොල්ලෙක් එක්ක විඩියො එකක් කර එකට...
ඕනී තරම් ගායකයෝ බිහිවෙනවා..ඉන්නවා ...ඒත් පුදුම මනුස්සකම පිරිච්ච කොල්ලෙක් විදිහට මනෝජ්ව විදිහටයි මං දකින්නේ...බොරු පොෂ් නෑ.., ලොකු සීන් නෑ. ...කොටින්ම කිව්වොත් අලි ඔලුව නෑ..හොද කොල්ලෙක්...💐💐💐👌
හරිම සංවෙදි චරිතයක් මුනෙන් දුක පෙනවා
❤️ ඔබ දෙපලම ආදර්ශමත් ඒ වගේම අවංකයි නිහතමානී ජයවේවා....❤️
අම්මෝ මාර කොල්ලෙක් මාර ලස්සනයි ..කවදා හරි හරියන්න ඕනේ 👍👍
👍🤙💖🥰🥰තව සින්දු හදලා දාන්න අයියෙ ඔයාගේ කටහඩට ආදරය කරන අය ගොඩක් ඉන්නව හිතට ගැම්මක් ගන්න සුපිරි🥰🥰💖🤙👍
මගේ ජීවිතේට දැකපු නිහතමානීම චරිතයක් ආදරෙයි මනේජ් අයියෙ ඔයාට ඔයා හැමදාම සතුටින් ඉන්න ඕනි බුදුසරනයි ඔයාට♥♥♥
හින හෝද කෝලේක් අදරේයි හැමදාම 💖 මල්ලී ඔයාට 💖 🌺
ගාල්ලේ අපේ විද්‍යාලෝක විද්‍යාලයේ කොල්ලෙක්.ඉතා හොදින් දන්න සුපිරි චරිතයක් මනේජ් කියන්නේ
දෙයියනේ මේ මනුස්සයා ගැන මම අද දැනගත්තෙ.seriously he was ameizing 💖
හොරැස්ටා නොව්නට මනෙඡ් අයියා කියුවම හිරැස්ටා වගේ තමයි අපිටනම්😌✋❤🤗
වුනේ නැති එක හොදයි,හිරු එකේ ඇග්‍රිමන්ට් වලට යට වෙනවට වඩා
අමන්ද වගේ හොරුස්ටාල ආයෙආයෙ බිහි නොවේවානොවේවා
@@praveenguruge3076 කීයක්ද අවෘදු 5k ද
@@kaviya2532 dekai,eka show ekakin 40k hiru ekata,thamange ekekge show ekak unath hiru eken dena manager haraha contact karanna oona,oonanam hiru eke gaana dila uuta gaanak nethuwa show walata yanna puluwan,
@@praveenguruge3076 thanks
යකෝ ඒක ඌ දින්නට වැඩක් නෑ නෙ 😂
මනේජ් අයියා 💖 කියපු දෙවල් හිතටම වැදුනා මන් ගොඩක් අදරේ කරන චරිතයක් ඔයා බුදු සරනයි !!
ලැජ්ජා වෙන්න එපා වැරැදි නොකර මුදල් හෙව්වේ හොඳ ගමනක් යන්න සුබ පතනවා
නිහතමානී ආදරණීය චරිතයක් සුන්දර අනාගතය තුණුරුවන් සරණයි
Good to know malli now ur in good hands. wherever we lived we are all Sri Lankans, we always there for each other. we will never let anybody fall apart. God bless u
තෙරුවන් සරනයි සියලුදෙනාටම ඇත්තටම ගොඩක් පින් ජයවේවා හැමදාමත් දීර්ඝායුෂ ලැබේවා ඒවගේම අපේ මනෝජ් මල්ලි ඔයාටත් ජයවේවා දීර්ඝායුෂ ලැබේවා ඇත්තටම ගොඩක් පින් සියලුදෙනාටම අවන්ක මිනිස්සු 🙏🙏🙏
Yaheeee 01 comment aka magen🙏🙏🙏patta ah niyama hadawathak tiyana kollek jayan Jaya wewa oba dedenatama suba anagathayak 👍🙏🙏🙏
මනේජ් aiye ඔයාගේ නිහතමානී කමට අපි ගොඩක් ආදරෙයි 🙏🙏 ඔයා මොන සින්දුව කලත් අපි ආසයි ඔයාගේ වොයිස් එකට. ජයවේවා.🙏🙏
ආදරෙයි manej පුතේ ඔයාගේ නොමසුරු සහයෝගයෙන් අසරණ වුවන් සතුටින් වැජඹුණු ලැබේවා
සුපිරිම චරිතයක් මනේජ් අයියේ... මගේ හදවතේ ගායකයා... ඔයා දෙවි කෙනෙක් අයියෙ... ඔයාට තව තව වැඩියෙන් ලැබෙන්න ඕනී... හැමදාම සතුටින් ජීව්ව්ත් වෙන්න ඕන...🌸❤️
මනේජ් අයිය ඒ දේ කරල නිහතමානීව බලන් ඉන්න විදිය මාරයි
මනෝජ් ❤❤❤adrei ඔබගේ නිහතමානී කමට... අනිත් aiyatath මනෝජ් aiyatath කවදාවත් varadenne නෑ හැමදේම hareyannama ඕන තෙරුවන් සරණයි