මයියොක්කා අල තම්බලා කුලී වැඩට ගිහින් පාසල් යන දරුවෝ

Поділитися
Вставка
  • Опубліковано 18 січ 2025

КОМЕНТАРІ • 485

  • @dilinidilini7783
    @dilinidilini7783 5 років тому +39

    අැස් වලට නවත්ත ගන්න බැරි තරමි කඋූලු අාවා මෙ උූක මමත් වින්දා දරාගන්න බැරි වෙදනා වින්දා එත් සතුටුයි මම අද ලස්සනට මගේ අනාගතේ හදාගන යනවා..උූප්පත් අපි හරිම අසරනයි දේයියනේ..ඔයාට දේවියෝ බලයි නංගියේ..කොචිචර වැටුනත් නැගිටින්න මොකද හිතේ සක්තිය මොනම දේකටවත් වටිටන්න බැ

  • @chamarianushka9717
    @chamarianushka9717 5 років тому +31

    කවදාාවත් වරදින්නෙ නැ... දෙවියෝ බුදුන් අදහන කෙනෙකට වරදින්නෙ නැ.... අනේ ගොඩාක් පිං මහාත්තයෝ මෙි පවුල වෙනුවෙන් කරන කැපකිරිමට ....

  • @NilmaRasangi-jc7bs
    @NilmaRasangi-jc7bs Рік тому +1

    ඔබ වැනි දරුවන්ට උතුරන්න හරියන්න ඕන....මෙවන් වැඩසටහන් තුලින් කෙසේ හෝ උදව්වක් කිරීමට මිනිසුන් දැනුවත් කරන ඔබටත් ගොඩක් පින්...ඔබ වැනි අය තමයි මිහිපිට දෙවිවරු

  • @sampathsenadhipathi3523
    @sampathsenadhipathi3523 2 роки тому +6

    කරැනාකර මා සම්බන්ධ කරන්න. තෙරැවන් සරණයි . සියලුදෙනාටම සුවපත් වේවා ...

  • @nirmalapushpakumari6754
    @nirmalapushpakumari6754 5 років тому +8

    1999 වෙනකන් අනේ මටත් මෙහෙම අතීතයක් තිබුනා දෙයියනෙ.
    පපුව කඩාගෙන වැටුනා.
    ගොඩාක් පින් බණ්ඩාර මහත්තයෝ ඔබතුමාට. එදා අපිට උදව් දෙන්න කව්රැවත් හිටියෙ නැ පුතේ. ඒත් ඔයාට උදව් දෙන්න ගොඩාක් ඉන්නවා. ඉගෙන ගන්න මැණික. අනාගතය ජය ගන්න නම් ඔයා ඉගෙන ගන්න.
    හදවතින්ම ප්‍රාර්ථනා කරනවා හොඳ අනාගතයක් ලැබෙන්න කියලා.
    බුදු සරණයි ඔයාලට.

  • @shehanekanayake9243
    @shehanekanayake9243 4 роки тому +20

    පට්ට දයිර්යවන්ත කෙල්ලෙක්.ඔයාට වරදින්නෙ නෑ කවදාවත් දුව😍

  • @krishanamarasinghe1369
    @krishanamarasinghe1369 5 років тому +16

    මටත් මෙහෙම කාලයක් ජීවිතේ තිබුනා.... මමත් පුළුවන් විදියට උදව් කලා.. බලාපොරොත්තු වන විදියටම බැංකුවක රැකියාවක් ලබාගන්නට හොදින් ඉගෙනගන්න ලැබෙන්න කියල ප්‍රාර්තනා කරනවා... තෙරුවන් සරණයි!

  • @ziyadx4786
    @ziyadx4786 5 років тому +11

    ඔබ තුමාට පිංසිද්ද වෙයි මෙ අසරණ මිනිස්සු න්ට පිහිට වෙනවා ට ජෙසු පිහිටයි

    • @siriyadon5086
      @siriyadon5086 4 роки тому

      Oba dave kanak ma tan soyagana gehen udu karanava as valata kadulu anava ma apama daruvo

  • @malkanthisubasingha629
    @malkanthisubasingha629 5 років тому +12

    අනේ ....පව්...දෙවියනේ.....මොනතරම් අසරණ පව්ලක්ද...මේ වාගෙ අය ගැන හොයල බලන ඔබ මිහිපිට දෙවියෙක්...

  • @dananjidananji9473
    @dananjidananji9473 5 років тому +41

    අනේ පවු දෙවියනේ අහිංසක පවුලක් උදවු කරන ඔයාලට ගොඩක් පින්

  • @wajirakumari6713
    @wajirakumari6713 5 років тому +40

    මෙි කරන උදවි වලට ඔබට ගොඩක් පිං බුදුසරණයි

  • @dineshpriyalal2712
    @dineshpriyalal2712 Рік тому +2

    හොදට ඉගෙනගෙන හොදතැනකට ජිවිතය ජයගන්න දිරියශක්තිය ලැබේවා නංගියො !!!! තතෙරෑවන් සරණයි

  • @nalanijayawickrama1997
    @nalanijayawickrama1997 4 роки тому +3

    අනේ හරිම දුකයි ...... මේ අසරණ අහිංසක මිනිසුන්ට ගෙයක් හදාගන්න පින්වත් පරිත්‍යාගශීලි මහත්ම මහත්මීන්ගේ උදව් උපකාර ලබාදෙන්න ........ පින්සිදුවෙනවා ...... තෙරුවන් සරණයි ........අපිත් මේවා බැලුවාට අසරණයි .......

  • @manalahmad2834
    @manalahmad2834 5 років тому +23

    කියන්න වචන නෑ පුතේ..මමත් අම්මා කෙනෙක් තමයි ..ගොඩක් ඇඬුවා ඔයාගේ ඔය කතාව අහලා..

  • @sriyanikusum5465
    @sriyanikusum5465 5 років тому +9

    අනේ දුවේ කොහොමහරි ඉගෙනගෙන හොඳ අනාගතයක් හදාගන්න.හිතට දහිරිය ගන්න ගොඩාක් අය ජීවිතය හදාගෙන තියෙන්නේ.කටුක අතීතයට සාර්ථකව මූන දීලා ඔයාට දුක් විදින්න වෙන්නෙ තව ටික කාලයයි.හොදින් ඉගෙනුම ලබන්න.

  • @anuruddapushpakumaraanu7879
    @anuruddapushpakumaraanu7879 5 років тому +22

    අනේ බංඩාර අයියෙ මේවෙනකම් මිනිස්සුන්ට උදව් කරල තියෙනව ඔබ තුමා.ඒත් අනාගතේ දිනන්න උත්සහ දරණ මේ අහිංසක දරුවට ගෙයක් හදල දීල මේ මිනිස්සුන්ට දෙයක් කරන්න.ජාති ජාතිත් හැමෝටම පිං

  • @padmakumari2816
    @padmakumari2816 5 років тому +11

    පව් ගොඩක් අසරනයි උදව් කරන හැමෝටම ගොඩක් පින් හැමෝටම තෙරුවන් සරණයි .

  • @janakiuvini3144
    @janakiuvini3144 5 років тому +1

    මනුෂ්‍ය දෙවියෙක් ඔබ බංඩාර සහෝදරයා ..කියන්න වචන නෑ ඔබගේ කන්ඩායම ගැන.මෙවැනි පිංකම් කිරීමට ඔබට අවශ්‍ය ශක්තිය ලැබේවා කියා ප්‍රාර්තනා කරනවා..උදව් කරන සැමට පිං..

  • @sunjeewa2333
    @sunjeewa2333 5 років тому +9

    මේ දේවල් කරන් යන්න වැඩි වැඩියෙන් සක්තිය දහිරිය ලැබේවා බණ්ඩාර අයියේ බුදුසරණයි ජයවේවා...

  • @prabodapathum5848
    @prabodapathum5848 5 років тому +8

    නියමයි මහත්තයො. ඔන්න ඔවා තමයි යු ටියුබ් chinal කියන්නෙ .උබ නියම මිනිසෙක්

  • @nicemoment7028
    @nicemoment7028 5 років тому +8

    මේ තරම් අසරණ මිනිස්සු අපේ ලංකාවේ ඉන්නවද. හිතා ගන්න බැහැ. පුළුවන් හැමෝම පුළුවන් ආකාරයට උදව් කරමු. ඉගෙනීම නවත්තන්න එපා. ඔබ‍ට ඉදිරියටම යන්න තුනුරුවනේ ආශීර්වාදය ලැබේවා !!!!ඔබ‍ට ගොඩක් පිං අය්යේ මේ වගේ අසරණ අය ලෝකෙට හදුන්වා දෙනවට

  • @surangevekum2864
    @surangevekum2864 5 років тому +8

    අපි හැමෝම මේ බණ්ඩාර මහතා වගේ hithamu .මේක ලොකු පිනක් සසර එතර වෙන්න .ape රට තවත් ලස්සන වෙයි බුදු සරණයි

  • @amilaseenath2085
    @amilaseenath2085 5 років тому +18

    බංඩාර සහොදරයා ඔබ තුමා කරන සේවය අගයන්න වචන මදි

  • @bubulu794
    @bubulu794 5 років тому +4

    පවු දෙවියනේ අපේ රටේ මෙවැනි දුප්පත් අහිංසක මිනිස්සු කොච්චර ඉන්නවාද..රටේ බලදාරින්ට දුප්පතාගෙ දුක තෙරෙන්නෙ නැ.වෙල්ලස්ස යු ටියුබ් නාලිකාව නුඹ කරන මේ උතුම් ක්‍රියාව අගය කරනවා..

  • @tiplone3862
    @tiplone3862 5 років тому +22

    අයියෙ උබනම් දෙවියෙක් බහ්.
    උබ මේ කරන පිනෙන් උබ යන තැන හිතාගන්න පුලුවන්.
    උබට පේන්නෙ නැති වුනාට මගේ ඇස්වල කදුළු බහ්.
    අර මාමාගෙ සරීරිර කූඩුව දැක්කම මට ඇඩුනා බහ්.
    බුදුසරණයි

  • @roshansampath2544
    @roshansampath2544 5 років тому +8

    මේව දැක්කම මුනවල් දාන්න ලැජ්ජ වෙන්න ඔනෙ පාර්ලිමන්ට් එකෙ ඉන්න උන්...ඔයා කරන වැඩ ගැන කියන්න වචන නැ අයියේ.හුගක් පිං අයියෙ.

  • @pubudusuranjala3680
    @pubudusuranjala3680 5 років тому +1

    ඔබතුමාට හුඟක් පිං සිද්ධ වෙනවා කරැණාකර ගිණුම් අංකයක් ඉදිරිපත් කරන්න පිං කරන අය හුඟක් ලංකාවෙ ඉන්නවා 🙏🙏

  • @wasanavidanagamage7259
    @wasanavidanagamage7259 5 років тому +6

    Pau deiyane mee daruwage hama balaporothuwakma itu weewa kiyala prarthana karanawa ,බුදු සරණයි මැණිකේ

  • @sudermamatli1566
    @sudermamatli1566 5 років тому +9

    අනේ මම ඔය වගේම දුක් කන්දරාවක් වින්දා දරුවෝ හතර දෙනෙක් මට ඉන්නවා දැන් නම් දෙයියනේ කියලා මම කොහොම හරි මගේ උත්සාහයෙන් නැගිට්ටා අදටත් මේ දුක් විඳින්නේ මගේ ලමයිට මගේ අම්මා අබ්බාගාත සහෝදරියක් ඉන්නවා ඒගොල්ලෝ රැකගන්න මගේ සතුට එකයි මල්ලි ඔයාට ගොඩක් පින්

    • @asirichamaraqatar4755
      @asirichamaraqatar4755 5 років тому

      0097430417665 hi

    • @chandichandi1567
      @chandichandi1567 5 років тому

      ඔයා වගේම මමත් දුකු විදලා ජිවිතේ දිනපු කෙනෙක් බුදුසරනයි

  • @strff5169
    @strff5169 5 років тому +14

    අනේ පව් පුළුවන් අය උදව් කරන්න. හරි දුකයි පුතේ ඔයාලට අපේ රටේ පිං වත් අය උදව් කරයි බුදුසරණයි.

    • @madhurenuka3584
      @madhurenuka3584 5 років тому +1

      Mage asdekatath kadulu awa mokatha mamath godak duk Wenda kenek duppathage duka danne duk Venda kenekma miss ane pay daweyane

  • @smanikk3674
    @smanikk3674 5 років тому +12

    බණ්ඩාර oba මිනිස්සු athara seba මිනිසෙක් jesu පිහිටායි

  • @NehanNimthak
    @NehanNimthak 5 років тому +10

    ඔයාලට ජේසු පිහිටයි ඔයාට දෙවියන්වහන්සේ ඉක්මණින්ම ඔයාලව ඔය ජීවිතේ ඉදිරියට ගන්නවා පුතේ ඔයා බයවෙන්න එපා ජේසු පිහිටයි

    • @w.w.janiduvihangarathnasir6466
      @w.w.janiduvihangarathnasir6466 4 роки тому

      ජේසුතුමාට කල හැක්කක් නැත , සියල්ල තමන් කල දෑවල විපාකයි.

  • @tharidubandara8490
    @tharidubandara8490 4 роки тому +2

    අයියේ ඔයානම් මනුස්ස වේෂයකින් ඉන්න දෙවියෙක්. මම ඔයගෙ හැම vedio එකක්ම බලනවා. බලන බලන එකට ඇඩෙනවා.

  • @jmmallikajmmallika8496
    @jmmallikajmmallika8496 Рік тому

    .දුවේ ඔයාගේ හැම parthanawakmaඉටුවේවා.තෙරුවන් සරනයි

  • @priyanthidissanayake5462
    @priyanthidissanayake5462 5 років тому +3

    Ane duwe oyata budu සරණයි .බණ්ඩාර මහත්තයා awa kiyanne duwage wasanawa.ගොඩක් pin බණ්ඩාර මහත්තයා b s

  • @hemajayantha4453
    @hemajayantha4453 5 років тому +64

    අනේ මේ දරුවට උගත් කම තියන නිසා විබාගගෙන් පස්සේ රස්සාවක් දෙන්න හැකි කෙනෙක් උදව් කරොත් නව රජයෙන් ගුරුපත්විම් 50000 මේ දරුවට එක පත්විමක් දෙන්න

    • @mudannayakemudannayake6220
      @mudannayakemudannayake6220 4 роки тому +1

      😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💪💪💪💪💪💪💪💪💪💪💪👍👍👍👍👍👍👍👍👍👍

    • @amy9095
      @amy9095 3 роки тому

      @@mudannayakemudannayake6220 oba mathu budu weewa

  • @thilakasiriparagahawattege7061
    @thilakasiriparagahawattege7061 5 років тому +3

    බණ්ඩාර කියන්නෙ පින්වන්ත මනුෂ්‍ය යෙක් අනුන්ට උදව් කරනවා වගේම ඔබේ ජීවිතේටත් ❤️ හරි...

  • @JanakaPriyantha-iw7ph
    @JanakaPriyantha-iw7ph 5 місяців тому

    බුදු සරණයි අම්මේ පුතාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි

  • @silwasilwa8977
    @silwasilwa8977 2 роки тому

    මෙවා දකින අපි කොහෙද ඉන්නෙ මෙසසර මෙතරම්ම දුස්කර ඇයි දෙවියනෙ මනුස්ස කමට ගොඩක් පින් වෙල්ලසට ජයවෙවා

  • @rohinilean2326
    @rohinilean2326 5 років тому +8

    එහෙම බලා පෝරෝන්තු නියාගේන ඉන්න ඔබට දුවෙි ඉටුවේවි කවදා හරි සතුටක් ලැබෙිවි දුක් වන්න එපා

  • @kmanelmanelk3333
    @kmanelmanelk3333 5 років тому +4

    පව් අහිංසක පවුලට උදව් කරන්න මල්ලි කොහොම හරි ඔයාට ගොඩක් පින්

  • @roshandesilva567
    @roshandesilva567 2 роки тому

    Wellassha tv jaya weewa olage chanal akata jayama weewa teruwan saranai oba samatama

  • @tharumadu2983
    @tharumadu2983 5 років тому +10

    දුක තද කරගෙන මන් මේ vidio එක බැලුවා...ඒත් මට පුලුවන් ව්දියට සුලු මුදලකින් හරි මේ පවුලට මන් උදව් කරනවා....

  • @amithakumari822
    @amithakumari822 2 роки тому

    Oba thuma mihipita weda inna deviyk Bandara mahaththayo. Me asaranayanta pihita wena siyalu denatama godak pin. Me pin thama sasare api geniyanne. Mewani pinkam karanna thawa thawath shakthiya dahiriya labewa oba thuma athulu siyalu denatama. Obathunata deergayusa labewa!!!

  • @gevinsubash4604
    @gevinsubash4604 5 років тому +18

    ලැජ්ජයි මන් ගැන. ඕන හැමදේම ඕනවටත් වඩා තියාගෙන මං ඉගෙන ගන්නෑනේ.ශික්

  • @asinkanilmini9570
    @asinkanilmini9570 3 роки тому +2

    අපේ බණ්ඩාර දෙවියන්ව තිස් තුන් කෝටියක් දෙවියෝ රකිත්වා

  • @chamarianushka9717
    @chamarianushka9717 5 років тому +7

    අද නමි ගොඩාක් දුකයි ... තෙරැවන් සරණයි.... මෙි කරන කැපකිරිමිවලට

  • @kanchananilmini3136
    @kanchananilmini3136 5 років тому +10

    අනෙ ආප්පේ මෑනිකෙ හෙදට ඉගන ගන්න මගේ මැණිකේ ඔයාට බුදු සරණයි

  • @nilanthinilanthi7257
    @nilanthinilanthi7257 5 років тому +8

    අනෙ අයියො මො පඋලට උදඋකරන්න ඔයාට මොකරන පින ඇත්තටම කියන්න වචනනැ ඔයාට ජෙසු පිහිටයි

  • @shehanekanayake9243
    @shehanekanayake9243 4 роки тому +2

    මම ඔබතුමාගේ හැම video එකකම මේක comment කරනවා.ඔබතුමා නිවන් දකින්න ඕනේ මහත්තයෝ😍

  • @kuaitkuwait3151
    @kuaitkuwait3151 4 роки тому +1

    බංඩාර සර්.ඔබ තුමාට ගොඩාක් පින් බුදු සරණ යි

  • @DarmaDuthaYathra
    @DarmaDuthaYathra 2 роки тому +1

    මේ අසරණ පවුලට තුනුරුවන්ගෙ පිහිටයි 🥲🙏

  • @gaminigamini6575
    @gaminigamini6575 5 років тому +7

    ලොකු වේදනාවක් ඇති වුණා දුවේ අපි කොහොම හරි ඔයාලට හොඳ ජිවිතයත් ලබා දෙන්නම් තෙරුවන් සරණයි සැමටම

  • @seelawathieamarasilpage3520
    @seelawathieamarasilpage3520 5 років тому +6

    අනේ දැක්ක හම පපුව පිච්චිලා යනවා පව් පාර්ලිමේන්තු වේ අහක දාන කෑම කොපමනද මේ තාත්තාගේ ඇග දැක්කහම පව් දෙවියනේ පුතේ ඔයාට නම් ජාති ජාතියත් පිං සිද්ධ වෙනවා දුවේ ඔයාලට කවුරු හෝ පිහිටක් වෙයි ජනාධිපති තුමනි මේ පවුල්වලට උදව් කරන්න

  • @slkuwait4540
    @slkuwait4540 5 років тому +24

    අහිංසක මිනිස්සුන්ගේ ලේ උරාබීලා සුරසැප විදින කාලකන්නි දේසපාලුවෝ තොපිට් හෙන ගහනවා යකෝ මේ වගේ මිනිස්සු තව කොච්ච ඇත්ද මේ රටේ

    • @thanujathanuja.3163
      @thanujathanuja.3163 3 роки тому

      Ekanam aththa thamai .kiyanne wachane ..oyage wadan pela api age karanewa

    • @slkuwait4540
      @slkuwait4540 3 роки тому

      @@thanujathanuja.3163 👍

  • @deepikadeepika3003
    @deepikadeepika3003 5 років тому +1

    Mona prasna thibunath puthe kohoma hari igenaganna eallasse oyatath godak pin pau thaththa baladarin nidida oyalata badu saranai......🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @JanithJanith-w2b
    @JanithJanith-w2b Рік тому

    මම හැමදාම මේ වීඩියෝ බලනවා මේ අසරණ මිනිස්සුන්ට හැමදාම වගේ උදව් කරන්නේ මැදපෙරදිග රස්සාවල් කරන රට විරුවෝ තමයි ඇයි කොරියාවේ වගේ රටවල ඉන්න උන්නට බැරි මේ අහිංසක මිනිස්සුන්ට උදව්වක් කරන්න

  • @smanikk3674
    @smanikk3674 5 років тому +5

    Saduni duwa oyata jesu පිහිටායි බයවෙන්න apa දෙවිඳුන් ඔබ සමඟයි ❤🙏

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 3 роки тому

    පින් පින් ඔබ සැමටම සම්මාසම්බුදු සරණයි

  • @krishanonlineenglish7071
    @krishanonlineenglish7071 5 років тому +1

    ගොඩක් පව් අනේ.ගොඩක් පින් උදව් කරා ට

  • @raneisujata8623
    @raneisujata8623 2 роки тому +1

    සර් ඔබතුමාට දළඳා සමිඳු පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @chamarianushka9717
    @chamarianushka9717 5 років тому +44

    මට මගේ අතිතය මතක් වුනා...😢😢😢😢

    • @sujeewaaththanayake1229
      @sujeewaaththanayake1229 5 років тому +2

      Matath. E. Duka. Danne. E. Duka. Vidapu. Kenek. Vitharai

    • @m.s.peraraperara3581
      @m.s.peraraperara3581 5 років тому +1

      Matatha

    • @HiHi-ns4hu
      @HiHi-ns4hu 4 роки тому

      Ane ඔව් මම හිටපු ගෙදරට හිගන්නෙක් වත් ආවෙනැ 😭😭😭😭😭😭පව් අහිංසකයිමෙයාලත්

    • @nolinedaniel8764
      @nolinedaniel8764 3 роки тому

      v s .
      0 1+ the Xa q3agQkbp qk7i
      A4

  • @තුසාරිතුසාරි-ම8ඝ

    ඇත්තටම ගොඩක් පිං

  • @alwayscalm1225
    @alwayscalm1225 5 років тому +1

    Me sahodarayata godak pin ane..🙏🙏🙏🙏🙏ewagema doniyo harima wedanai...anagathaya jaya ganna shakthiya dhairya noaduwa lebewaa..theruwansaranai..

  • @sewwandisenevirathna1251
    @sewwandisenevirathna1251 4 роки тому +1

    Mara dukai me vidio baladdi තාත්තා දැක්කම කඳුළු වැටෙනවා දෙයියනේ බණ්ඩාර අයියේ ඔයාට බුදු සරණයි me gana හොයලා බලන්න ගියාට

  • @cietajhons7036
    @cietajhons7036 5 років тому

    ඔයාටපුතේහොදකලක්එනවාදෙයියන්ගේපිහිටයි ඉගෙනගන්නතවත්දෛර්යලැබේවා මල්ලිඔයාටත්බුදුසරණයි .

  • @sandyaramani5000
    @sandyaramani5000 2 роки тому

    Wellassa wbandaramahathata godak pin me karana sathkriyawata mama hemadMa balanawa rataviruwantath pin

  • @JfJf-uz4qs
    @JfJf-uz4qs 5 років тому +5

    අනේ මල්ලි ඔබට ගොඩක් පින් මෙ අයට උදව් කියන්න

  • @HiHi-ns4hu
    @HiHi-ns4hu 4 роки тому

    දෙවියෙක් බුදුන් කෙනෙක් වැඩ්‍ය හාසමානයි ඔබ තුමා

  • @Ishanmadushankabandara3771
    @Ishanmadushankabandara3771 2 роки тому

    Budusaranai wada tika karaganna

  • @prasangakumara2341
    @prasangakumara2341 5 років тому +1

    මේ නන්ගි කොහෙද ඉන්නෙ මාත් කැමති පුලුවන් විදියට උදව් කරන්න මාත් මේ පාර a/l කලේ මටත් 19! මොකද මට හරියට කරගන්න බැරි උනා මන් පුලුවන් විදියට මහන්සි වෙලා පොඩි ජොබ් එකක් කරලා දෙමාපියන්ට බරක් වෙන්නෙ නැතිව ගොඩ යන්න ට්‍රයි කරනවා ඒ අතරේ මන් මහන්සි වෙලා හොයපු සල්ලි වලින් මේ නන්ගිය මට වඩා හොදට ඉගෙන ගෙන මට වඩා උඩට යනකොට මට සෑහෙන්න සතුටුයි මොකද මාත් කීයකින් හරි උදව් කරපු හන්දා පුලුවන් කමක් තිබ්බොත් මාසෙ ගානෙ ගිහිල්ලා කීය කීය හරි ගිහින් දෙනව ඉගෙන ගන්න කොහොම හරි එයාලව හම්බෙන්න හරි එයාලට කතා කරන්න හරි නම්බර් එකක් දන්න කෙනෙක් කියන්න

  • @nilukshabandara6138
    @nilukshabandara6138 5 років тому +3

    මෙන්න....මිනිස්සු .... දුක වේදනාව ගොඩක් දෙනුනා

  • @HiHi-ns4hu
    @HiHi-ns4hu 4 роки тому

    පවු මෙ ම්නිස්සු ඔබට පින් මෙවැනි අය හොයාන ගිහින් මෙයලට මෙහේම උදවුකරනවට මගෙ අතිතෙ මට මතක් වෙනව මෙ අය දැක්කාම පවු

  • @saras8407
    @saras8407 5 років тому +16

    ඒ දරුවගේ කතා කර සම්බන්ද කර ගැනිමට අවශ්‍යයි මට පුලුවන් විදිහෙ න් උදව් කරන්න ඒ දරුවගේ නම ලිපිනය දැනුම් දෙන්න මගෙ දුව ගිහින් යම් කිසි උදව්වක් කරාවි ප්ලිස්

    • @wellassatv
      @wellassatv  5 років тому

      076-2806888 me number ekata katha karanna

  • @malikam7925
    @malikam7925 Рік тому

    Kema Bima Adu Padu Nisha Me Widihata Sarira ,Pau Deiyane, Bandara Mahama Athulu Karya Mandalayata Godak Pin, 💕💞 Budu saranai 🙏🙏

  • @Ssssm332
    @Ssssm332 Рік тому

    ඇත්තටම මෙහෙම උදව් කරන එක හොදයි එහෙත් කැමරා කරන විදිහ අවුල් ....පැහදිලි මදි විඩියො කරන කෙනාට තව ටිකක් උගන්වන්න 🙏

  • @niroshasandamali3516
    @niroshasandamali3516 2 роки тому

    Mn me vedio dawasata 5 ..k 6 k blnawa sir ..oba thumata wagema me hemadekatama udau karana hemotama godaaak pin ..godak dukai me samaje eththa thathwe dakinakota ..puluwan widiyata apith oba thumage me katayuththata udau karanawa ...apitath salli ne but puluwan widiyata ekathu wela wedak karamu sir bs ..

  • @kilani123kkkk9
    @kilani123kkkk9 5 років тому +4

    Obata teruwan saranai ayiyee!!

  • @MrBlps
    @MrBlps 5 років тому +1

    Your service is great....💐💐💐💐💐💐🌷🌷🌷🌷🌷🌷

  • @alntaymni4334
    @alntaymni4334 3 роки тому

    දුවේ ඔයාට බුදු සරණයි දෙවි පිහිටයිතාත්තා දැක්කහම පව්

  • @chamikadewarathna6531
    @chamikadewarathna6531 5 років тому +6

    අනේ පුලුවන් කෙනෙක් උදවු කරන්න .ගොඩක් පිං..

  • @induthilak1259
    @induthilak1259 5 років тому

    බොහෝම පිං ඔබට බුදු සරනයි.

  • @ChandralathaWerakoon
    @ChandralathaWerakoon Рік тому

    පව් මේ අසරණ දෙමාපියො දෙන්නාට ඇගට හරියට කැම ටිකක් තියෙනම් මෙ තරමට ඇග දුරිවල වෙන්නේ නැහැ

  • @sachiladilhara6411
    @sachiladilhara6411 5 років тому +3

    හරියන්න ඕනි අනිවාරෙන්ම🙏🙏🙏

  • @shehanekanayake9243
    @shehanekanayake9243 4 роки тому

    කවුරු හරු මේ දුවට smart phone එකක් අරන් දුන්නොත් එයාගේ ඉගෙනීමට ඒකෙ ලොකු උදව්වක් වෙයි😥

  • @kumarisandykumari5881
    @kumarisandykumari5881 3 роки тому

    Ane mata mage thaththa mathak una deiyane eya dan ny aiye budusaranai oyata me karana utum sathkarayata

  • @lalithkumara4564
    @lalithkumara4564 2 роки тому

    බුදුසරණයි බන්ඩාර මහත්තයො ඔයාට ගොඩාක් පින්

  • @janakiwasantha
    @janakiwasantha 4 місяці тому

    Harima dukai apit dupat at daraganna amarui jevitaam meccrama duk vidina apaa lankawe enna janadi patitita balanna owa danna matat udawu karanna Tibenham koccara hodada taruwan

  • @ranuranu9914
    @ranuranu9914 5 років тому +1

    Duwe manasikawa watenna aepa manike kohoma hari meken oyata yahapatak wenawa hodee aekanisa kohoma hari vibageta unandu wela aekata muna demu hodak idiriyata obalata wasanawa gena aenawa bandara mahattaya teruwan saranai

  • @prasadjayasundara
    @prasadjayasundara 5 років тому +10

    මම ලැජ්ජා වෙන්නේ නෑ යාලුවා මට. මගේ පොඩි කාලේ මතක් වෙනවා,,,

  • @saccagavesi512
    @saccagavesi512 5 місяців тому

    පාලකයෝ නොකියන ලංකාවේ ඇත්ත කතාව

  • @susanthijayakodi4912
    @susanthijayakodi4912 3 роки тому

    Taruwan saranai goodak pin obatumata

  • @MSMA1982
    @MSMA1982 5 років тому +32

    මේවගේ පවුල් තියනවා ඒත් මේ වගේ කියන්නේ නෑ දුක මිරිකාගේන ඡීවත් වෙනවා
    මේ පවුලට නැගිටින්න පුළුවනම් උදවු කරන්න

  • @SakuTravelingJapan
    @SakuTravelingJapan 5 років тому +1

    malli duwage number eka dala ewnna eyata igana ganna mn puluwan vidiyata ewannam.. dkai godak kema wiyadama hari ewannam

  • @priyankasanjeewa3424
    @priyankasanjeewa3424 5 років тому

    bandara aiye pin oyata medaruwan vidina duka ane ape rate sali thiyana minisune mewaga ayata udaw karanda pin

  • @comare8798
    @comare8798 5 років тому +7

    අනේ දෙයියනේ මටනමි දුකේ බැ දෙයියනේ ඔයාට ගොඩක් පිං

  • @lasanthlasanth5886
    @lasanthlasanth5886 5 років тому +3

    අනේ පවු සියලු දේවිය වන්ගේ පිහිටයි.

  • @සොනාලිප්රියදර්ශනී

    හිතා ගන්න බැහැ හරිම 😢 වෙල්ලස්ස 📺 අයියා අපිට සදුනි දුව සමිබද්ද කරලා දෙන්න මටත් දුවලා දෙන්නෙක් ඉන්නවා ලොකු දුව මගෙහි සදුනි වගෙයි ❤ ඇසට 😢 එනවා සත්තකින් දුව ඔයාට වර දිනේ නැහැ හොඳින් ඉගෙන ගන්න දළදා හාමුදුරුවන්ගේ පිහිටයි

  • @madudarshani7407
    @madudarshani7407 5 років тому +8

    බන්ඩාර මහත්තයට ජාතිත් පිං බුදුසරනයි

    • @kuaitkuwait3151
      @kuaitkuwait3151 4 роки тому

      සර්.ඔබ තුමාගෙ.අම්මා තාත්තා බුදු වේවා

  • @pushpafernando4516
    @pushpafernando4516 3 роки тому

    බන්ඩාර මහත්තයාගේ වැඩ සටහන් බලනව ගොඩාක් වෙලාවට දුක හිතේ නවා මෙි දරු වාට මමත් උදවි කරනවා