Anapanasathi bhawanawa mula sita wadana akaraya||ආනාපානසති භාවනාව මුල සිට වඩන ආකාරය

Поділитися
Вставка
  • Опубліковано 11 гру 2024

КОМЕНТАРІ • 78

  • @ThanujaPriyadarshani-c7f
    @ThanujaPriyadarshani-c7f 7 місяців тому +3

    සාදු සාදු සාදු සාදු නමස්කාර වේවා🙏🙏🙏🙏🙏

  • @k.w.g.rekhanianthi4196
    @k.w.g.rekhanianthi4196 8 місяців тому +2

    සාදු සාදු සාදු බුදුසරණයි ස්වාමීන් වහන්සේ 🙏

  • @dammikamahesh7602
    @dammikamahesh7602 8 місяців тому +2

    ඉතාම පැහැදිලි විස්තර කිරීමක්. පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී සුවපත් වෙත්වා!!! මාගේ නමස්කාරය වේවා!!!

  • @sarathmunasinghe5848
    @sarathmunasinghe5848 5 місяців тому +2

    අති පූජනීය මාහිමිපාණන් වහන්සේට,
    නිදුක් නීරෝගී සුවයම ලැබේවා! සියලු
    පාරමී ධර්මයන් පූරණය වේවා! මෙවැනි
    ශාස්තෘන්වහන්සේලා, මේ ශාසනයට
    දායාදකල මෑණියන් වහන්සේටත්.
    පියාණන් වහන්සේටත් , සුගති සම්පත් ම
    ලැබෙත්වා!!!

  • @AnomaPiris-w4i
    @AnomaPiris-w4i 7 місяців тому +2

    සාදූ සාදූ සාදූ පින්වත් ස්වාමින්වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ

  • @premakularathna3355
    @premakularathna3355 Рік тому +9

    ඔබ වහන්සේ තරම් මේ භාවණාව අර්ථවත්ව කල දේශනවක් මට නම් හමු නොවුන තරම් .මේ කුසලතාවය ,දක්ෂතාව ,
    ගුණවත්කම,මෙන්ම දේශනාමය කුසලතාවය පරිපූර්ණ කර ගැනීමට මහගු
    දායකත්වයක් ලබාදීම වෙනුවෙන් ,ඔබ වහන්සේගේ පිංවත් දෙමව්පියන්ට ...උතුම් ගුරු උපධයන් වහන්සේලාටත්,මේ බුද්ධ ශාසනයේදීම චතූරාර්‍යසත්ත්‍ය අවබෝධ වේවා යි ඉතා භක්තියෙන් පාද නමස්කාර කරමි

    • @nandahewage7705
      @nandahewage7705 29 днів тому

      හැබෑ මයි,මමත් ඒ ප්‍රාර්ථනාව අනුමෝදන් කරමී.සාදු..සාදු..සාදු...!

  • @sarathhettiarachchi282
    @sarathhettiarachchi282 2 роки тому +9

    ස්වාමින් වහන්ස,
    ඔබ වහන්සේටත් , මේ ඉතා වැදගත් උතුම් වූ ධර්ම දේශනාවට වත් අපගෙ නමස්කාරය වේවා.
    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමු. එසේම ඔබ වහන්සේ ගෙ සියලු උතුම් වු ප්‍රාර්ථනාවන් එ ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වේවා.
    සාදු සාදු සාදු!!!.

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 Рік тому +5

    🙏🙏🙏🌹🌹🌹සාධු සාධූ සාධූ අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් උතුම් ධර්ම දේශනය පවත්වන පින්වත් අපේ ස්වාමීන්ද්‍රයානන් වහන්සේට තෙරුවන් සරණයි !!! නිදුක් නිරෝගි

  • @s.s.mahanama3984
    @s.s.mahanama3984 Рік тому +3

    සම්මා සම්බුදු සරණින් ඔබ වහන්සේ නිදුක් නීරෝගී වේවා බොහෝ කල් අප වෙනුවෙන් දර්මය දේසනා කරත්වා .නිර්වාන අවබෝධය පිනිස ම හේතු වෙවා .

  • @smartnet4222
    @smartnet4222 2 роки тому +8

    තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්සට .චතුරාර්‍ය් සත්‍ය අවබොදය පිනිස වේවා .

  • @malagomis2059
    @malagomis2059 2 роки тому +5

    සමිමා සමිබුදු සරණයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ට 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @dayaranidealwis251
    @dayaranidealwis251 9 місяців тому +1

    🙏 Bhante 🙏🙏🙏 ඉතා පැහැදිලි ලෙස ආනාපාන සති භාවනාව නිවනට පමුනුවන ආකාරයට වැඩිය යුතු ක්‍රමය ගැන අප දැනුවත් කිරීම පිලිබදව ගවුරවනීය ප්‍රනාමය ඹබ වහන්සේට. 🙏 ඹබ වහන්සේට ඒ උතුම් නිවනම වේවා 🙏🙏🙏

  • @thiraniwithana5017
    @thiraniwithana5017 10 місяців тому +3

    Obawahanseata dirgausa leabeawa sadu sadu sadu 🎉🎉🎉🎉

  • @SarojiniTennakoon
    @SarojiniTennakoon 11 місяців тому +2

    පිංවත් ස්වාමින්වහන්සේට තෙරුවන් සරණයි ! 🙏🙏🙏

  • @pushpakumarihami8032
    @pushpakumarihami8032 8 місяців тому +1

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා ගෞරවණීය ස්වාමීන්වහන්සේ ට නිදුක් නීරෝගි සුවය ලැබේවා 🙏🙏🙏🌻🌻🌻

  • @nilanthimala6867
    @nilanthimala6867 11 місяців тому +3

    පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏

  • @devinipriyanka642
    @devinipriyanka642 10 місяців тому +1

    සාධූ සාධූ සාධූ 🙏 🙏 🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @somaseeli5774
    @somaseeli5774 11 місяців тому +2

    සාදු සාදු සාදු

  • @AmaraPiyaseeli-g8x
    @AmaraPiyaseeli-g8x Рік тому +3

    Oba wahanseta godak pin sadu sadu

  • @kawindivithane904
    @kawindivithane904 Рік тому +2

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස

  • @BadraniWeerasinha
    @BadraniWeerasinha 10 місяців тому +2

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට

  • @RassagalaEmalin
    @RassagalaEmalin 10 місяців тому +2

    මෙම බාවනාව ට වටිනා උසස්

  • @AruniAmaya-ge7be
    @AruniAmaya-ge7be Рік тому +3

    Obawahanse apita awaboda wana akarayata desanawa sidukirima wenuwen utum niwansampathma labewa!!!

  • @RassagalaEmalin
    @RassagalaEmalin 10 місяців тому +2

    වටිනා ඩහම් දේසනාවක් සාඩු සාඩු
    .....

  • @gaminiekanayake2151
    @gaminiekanayake2151 Рік тому +3

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sushilaranasinghe8558
    @sushilaranasinghe8558 2 роки тому +4

    Sadhu Sadhu Sadhu. Pin Sidu Weva Swameen Wahanseta. Ithamath prayojanai.

  • @sandamaligunawardena6790
    @sandamaligunawardena6790 2 роки тому +4

    Theruvansaranai Ape pinvath hamuduruvane

  • @kumarikaluarachchi9769
    @kumarikaluarachchi9769 Рік тому +2

    Oba wahanse ta theruwan saranai
    Kiyanna bari tharam oba wahanse ta pin.

  • @indikakumarasinha7779
    @indikakumarasinha7779 2 роки тому +4

    Theruwan Saranai. Pinwath Swamin Wahanseta Maage Namaskaraya Wewa. Saadu Saadu Saadu

  • @s.s.mahanama3984
    @s.s.mahanama3984 9 місяців тому +2

    🙏🙏🙏🌼

  • @devikaratnasiri2358
    @devikaratnasiri2358 Рік тому +4

    Word to word explanation. BEAUTIFULLY DONE. CRYSTAL CLEAR.🙏🙏🙏😊

  • @manjulajayasinghe3070
    @manjulajayasinghe3070 2 роки тому +5

    සුවපත් වේවා !

  • @chandralathanavarathne506
    @chandralathanavarathne506 2 роки тому +16

    සාදු සාදු සාදු. වටිනා භාවනා උපදෙස් සහිත උතුම් ධර්ම දේශනාව පවත්වන ලද වන්දනීය පූජනීය ස්වාමීන් වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා සාදු සාදු සාදු.

  • @rekhanadeera1075
    @rekhanadeera1075 Рік тому +3

    පින්සිද වේවා

  • @maneldayawathe9132
    @maneldayawathe9132 2 роки тому +4

    Sadu Sadu Sadu pinvath svamin vahanse utum nivan avabodaya veva Nidduk nirogi veva suvàpath veva 🌺🌷🌷🌷🌷💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ramyaramanayake9531
    @ramyaramanayake9531 2 роки тому +2

    Sadu sadu sadu!!!!!!!

  • @kanthieperera8699
    @kanthieperera8699 Рік тому +3

    🙏🙏🙏sadu,sadu,sadu

  • @Rusith707
    @Rusith707 10 місяців тому +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @sumanaamarathunga1203
    @sumanaamarathunga1203 2 роки тому +3

    සාදු සාදු සාදු 🌷🌷🌷🌷🌷

  • @mallikasamaranayake-zb3pf
    @mallikasamaranayake-zb3pf Рік тому +3

    🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹ඒඋතුම් තුණුරුවනට මාගේ නමස්කාරය වේවා

  • @sirimadissanayake4026
    @sirimadissanayake4026 2 роки тому +3

    සාධූ සාධූ සාධූ

  • @PrabhaWijeratne
    @PrabhaWijeratne Рік тому +1

    🙏🙏🙏🌼🌼🌼

  • @anulajayasinghe8820
    @anulajayasinghe8820 2 роки тому +3

    Sadu,sadu, sadu,,,,,,

  • @sadahamwessamakulana3430
    @sadahamwessamakulana3430 Рік тому +2

    Husmahirawela maranawada

  • @priyanthiwilamune7774
    @priyanthiwilamune7774 2 роки тому +3

    🙏🙏🙏

  • @mangalanawinna5495
    @mangalanawinna5495 2 роки тому +3

    🙏🙏🙏🙏🙏❤️

  • @Wijitha100
    @Wijitha100 8 місяців тому +1

    ආනාපානාසතියේ නිවැරදි අරුත
    ua-cam.com/video/QWk7j2P7a1s/v-deo.htmlsi=9tS-we7AT9dlSYes

  • @ajanthakumari8389
    @ajanthakumari8389 2 роки тому +2

    🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹

  • @chalindaLakmal
    @chalindaLakmal 4 місяці тому

    Swamin wahansa mata hithena widhihatanam budhu hamudhuruwo banakiyala thiyenne hodha paththata hodha widhihata naraka paththata waradina widhihata hoda paththa aaswasaya digee hitha pihita wawwoth naraka paththa dhigaa praaswasayak karanawa ee digata podiyata aaswasa karanawa kiyanne eewa karanne naraka paththa ethakota kalpanawa wenas karanawa naraka paththe aya aswasa praswasa karana nahaya dhihawata hitha pihitawaa gannawa ee aaswasa 1yi praswasa 1 kiyala sihiya hadagannawa hoda aya ee mata sithena widiyata ekak kalpanawen kiyala anith ekata hitha amathaka karanawa e hamudhuruwanee mata hithena wihata hithata asawak dila kalpanawa wenas karanawa ekiyanne ape hamudhuruwane hithata tharahak dunnath e prasna ganan ganne nathuwa inna ona mayithri bawanawen matanam ape hamuduruwane gedara thamayi hama dekatama e waradi paththe inna aya e welawa enakan kudu gahala hari igena gannawa e tika thiyeddi amaruwenma mama e tika hada gannawa mamath eetharam bawana karala igena gannawa ewa kama witharka wihinsa witharka hithata denawa ewath hithata ganne nathun innawa matath thiyenne hamudhuruwane nawatha nawatha wadima ekama ekama karama kohomath mathaka hitinawa e naraka paththe aya irisiya karala thiyenne mama podi kale hitiya widihata e naraka paththe aya mata wada ugathththu karanna marena welawa enakam e naraka paththe aya me huniyama karala thiyenne wena kenekuta hadaganna puluwan widhihata karala thiyenne ehema une nathi hinda ekiyanne wena kenekuge daruwek wenna gedara amma appachchi ekka banaganne nathi irisiyawa thamayi thiyenne ekiyanne ape hamuduruwane edewal eyage hithata wadhila thiyenne tharaha baya . Ekata ape hamudhuruwane mata sangithaya igena ganna barikaranna sindhuwak dhekak kiyaddi eyala baya wenawa edewal danagenani ape hamudhuruwane mama inne . Matawelathiyenneth eeka e dewal walata dharmaya ekathu karagaththoth e kiyanne rakshawata e dhewal hariyayi nedha ape hamudhuruwane mama nam hamudhuruwane e kellage rupayata aasa une na mama aasa une hithata namatama karanne waradi paththe aya eka hinda e kiyanne ape hamuduruwane samajaya therum ganimin dharmaye hitha pihituwagena hoda minisun ekka hitiyoth saha naraka paththe aya gana therum aran hitiyoth wade hari neda hamudhuruwane mama igena gena nam na therena widihata kiwwe wada wiwada karannanam danne na ape hamudhuruwane mama igena gena na ewaradi paththe aya karapu widihata purudhuwela e kramayen ayin karayi e wedakam karana aya ethakota e ayata mokuth kiyanna ba ape hamudhuruwane.

  • @upulchandana7692
    @upulchandana7692 10 місяців тому +1

    ස්වාමීන් වහන්ස නාසයන් පටන්ගෙන කටින් පිටකිරිමද හරි ක්‍රමය

  • @dayayapa5348
    @dayayapa5348 7 місяців тому

    ආධුනිකයෙකුට තවත් අමතර කරුණු හොයන්න කියන්නෙ ඇයි ?

  • @sadahamwessamakulana3430
    @sadahamwessamakulana3430 Рік тому +1

    😂

  • @sadahamwessamakulana3430
    @sadahamwessamakulana3430 Рік тому +1

    Borukiyannaepa

    • @nimalkankanilokuge9861
      @nimalkankanilokuge9861 11 місяців тому

      මොකක්ද කියලා තියෙන්නේ. මොකක්ද මේ අදහස්

  • @JananiRupikaVithanage
    @JananiRupikaVithanage 7 місяців тому +1

    සාදු සාදු සාදු

  • @indikakumarasinha7779
    @indikakumarasinha7779 2 роки тому +3

    Theruwan Saranai. Pinwath Swamin Wahanseta Maage Namaskaraya Wewa. Saadu Saadu Saadu

  • @PrabhaWijeratne
    @PrabhaWijeratne Рік тому +2

    🙏🙏🙏🌼🌼🌼

  • @athilapanditaratne9521
    @athilapanditaratne9521 Рік тому +2

    🙏🙏🙏🌹🌹🌹

  • @rupikaranaweera2709
    @rupikaranaweera2709 2 роки тому +2

    🙏🙏🙏

  • @susilawathie1559
    @susilawathie1559 4 місяці тому

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @BeatricePathmaPerera
    @BeatricePathmaPerera Рік тому +2

    🙏🙏🙏🙏🙏

  • @champamarasinghe8879
    @champamarasinghe8879 Рік тому +2

    🙏🙏🙏

  • @kapilachchi4106
    @kapilachchi4106 2 роки тому +3

    🙏🙏🙏🙏

  • @surekapathirana1918
    @surekapathirana1918 Рік тому +2

    🙏🙏🙏

  • @chandimamalkanthi7882
    @chandimamalkanthi7882 Рік тому +3

    🙏🙏🙏

  • @sriyanichithralatha7922
    @sriyanichithralatha7922 11 місяців тому +1

    🙏🙏🙏

  • @dilhanialuvihare3317
    @dilhanialuvihare3317 10 місяців тому +2

    🙏🙏🙏

  • @aruksmedsupplypvtltd2653
    @aruksmedsupplypvtltd2653 9 місяців тому +2

    🙏

  • @dilhanialuvihare3317
    @dilhanialuvihare3317 3 місяці тому

    🙏🙏🙏