Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මෙය මෝටර් රථ වලට සවිකන්න සූදානම් කරන්න. එය ලොකු වෙලඳ පොලක් වේවි.ඔබට ජය.
අපේ ශ්‍රීලංකා ලංකාවේ දරුවන්ගේ බුද්දිය තව තවත් දියුණු වේවා !තෙරුවන් සරණයි !
ඇත්තටම ඔබේ නිර්මානය අති විශිෂ්ටයි මෙය වැඩි දියුනුකර ශ්‍රී ලංකා නාමය ලෝකෙට ගෙනියන්න ඔබට හැකිවෙවා ...රාජ්‍ය බලදරයිනි මෙ අයගෙන් ප්‍රයෝජනයක් ගන්න මේ ඉන්නෙ අපරටෙ දක්ශ මොල අතරින් එකක් පමනයි මේවගෙ අයගෙ නිර්මාන එකතුවකින් අපරට දියුනු කරන්න බැරිකමක් නෑ මේ ඔබේ අවදානයට ....
Me punchi thawa godak dakshayo ona tharam innawa.e ayagen wadak gaththa nm lankawa loke ihalinma thiyanna wadi kaalayak yanne naha.
සුබ අනාගතයක් ඔයාට. ජයවේවා. තෙරුවන් සරණයි
ඇයි නිලමෙි මෙිවාගේ ආතල්දෙන්නේදිගටම කරගෙන යන්ඩ ඇත්ත ටම වටිනාකමක් ඇති දේවල් රටෙි අබිමානය නගාලීමට ඉවහල් වෙයි ලොකු තැන්වලට අරන් යන්ට ජයවෙිවා
සුපිරී කියන්නේ නියම නිෂ්පාදනයක් හොද මොලකාරයෝ අපේ රටේ ඉන්නේ සුභ අනාගතයක් මල්ලි ඔබට ජේසු පිහිටයි නළමෙටත් ස්තූතියි මේවගේ නව නිර්මාණ අපවෙතට ගෙනාවට
වාව් නියමයිනේ සුබ පැතුම් බයික් මල්ලියේ.නිලමේ ඔබටත් ස්තුති
ලෝකේ මොන රටේ ද ඉන්නේ අපේ රටේ මිනිස්සුන්ව. පරද්දන්න පුළුවන් ...වැඩි දියුණු කර හදුන්වා දෙන්න ...
දැන් එන වාහන වල තියනව Lain change කියල වම හෝ දකුණේ සුදු ඉර කපන්න බෑ සිග්නල් එකක් එනව අනිත් එක ඉර කැපුනොත් Steering එක ඔටෝ කෙලින් කරනව.2018 ඉදන් තියනව.අපිට යන්න ඔීනෙ තැන කිවුවම මැප් එක එනව. තවත් දියුණු කරන්න ඔබට ජයවෙිවා බුදුසරණයි දෙවිපිහිටයි දීර්ඝායුෂ ලැබේවා තෙරැවන්සරණයි
Thanks 🙏
අපේ රටේ වැඩෝ කොච්චර හිටියත් වැඩක් නැහැ අපේ රටේ දේශපාලුවන්ගෙන් ස්පොට් නැහැ
සිරිහොදේ
ජයෙන් ජයම උදා වේවා !!! Thenks නිලමේ 👌👌❤🙏
සුපිරි කොල්ලා සුපිරි කියන්න වචන නැ බන්,, පට්ට ආඩම්බරයි සහෝදරයා තෙරුවන් සරනයි 🌷💪💐👌💖👍
ඕකට පේටන්ට් එක ගත්තද?පිටරට වාහන කොම්පැනියකින් දැක්කනම් මෙයාට හෙට ඉදන් සුපිරි පඩියක් එක්ක ජොබ් එක සුවර් ❤
lankawe aekekutawath denna aepa oya rahasa,ape aewunta salli,pasiidiyai one,aenisa
අම්මෝ බං ඒක 👍👍👍 කොරෝනා වෛරසය මැද්දේ ගගනගාමීන් විතරයි බිහි උනේ නත්තේ අපේ රටේ
Ow eka aththa
මාත් අමුතු වැඩක් කරන්න ඉන්නේ ඔයාල මටත් ලයික් එකක් දාන්න හොදේ
පුතේ ඔයාලාට ඉස්සරහට දියඅනු වෙන්න සුබ අනාගතයක් ජනාදිපති තුමාගේන් උදවු ලැබෙියි බුදුසරනයා
Thank you.🙏🙏🙏🙏
නිළමෙ තුමාට නැවතත් බෙහෙවින් ස්තුතිය, මේ දක්ශයට කියන්න මේකට පේටන්ට් බලපත්‍රය ගන්න කියලා, ඒ වගේම පෞද්ගලික ආයතනයක් සම්බන්ධ කර ගැනීමෙන් මෙහි වැඩිලාභය එම සමාගම ගන්නවා,මෙහි මිල වැඩිවී අපි වගෙ දුප්පතුන්ට මේ ගැජට් එකගැනීම සිහිනයක් වෙනවා,එබැවින් ජනාධිපති තුමාට මේ ගැන දන්වලා එතුමගෙ අවධානය යොමුකරවන්න මොහුට උදව් කරන්න,නුදුරු අනාගතයේදී මේ පහසුකම අත්විඳින්න හැකිවේවා.. තෙරුවන් සරනයි,,,
නියමයිනේ .. කියලා වැඩක් නැ ... ජයවේවා 🇱🇰
බලපං මුගෙ සාදාරනකම රුපියල් 3500යි ජය වේවා මචං බුදුසරණය් මෙහෙම එව්න්ට සපෝර්ට් එකක් දුන්නොත් රටම ගොඩ ❤
හොද වැඩක් මේක,ඔබ දෙපලටම ජය
Ekanam Niyama vadak...........Niyamai sahodaraya..........jaya wewa............thankd Nilame saho me gana pennuwata🤩😍😀👍
ජනාධිපති තුමනි මොහුට උදව් කරන්න සුපිරි වැඩ්ඩෙක් මෙයාගෙන් තව වැඩ ගොඩක් ගන්න පුළුවන් සුපිරිම කොල්ලෙක් 💪🌍💪
Weddo... onna rawana udin giya kiyanne nikan newei..uge paramparawe le thiyena un... adath innawa.. thawa thawath hadapan maye ammaaa.. budunge rate budunge neyo... theruwan saranai...
නියමයි අයියා වැඩේ.. ඔබට ජය 🙏 , සුබ පැතුම්..
Jaya ඔබට budusarai ,valada පොළට evanna jaya 🇱🇰 sri lanka
Sri lankan වැඩ්ඩෙක් 🇱🇰💥🔥❤️💪
බයික් එකට විස්තරද නැත්නම් වීල් එහෙකට වගේ මේ දේ කරන්න පුලුවන් ද..අපේ රටේ වැඩෝ ඕන තරම් ඔය ඉන්නේ එල එල
❤️❤️❤️❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏💐💐💐💐💐💐💐සිව්හෙලය දිනේවා .දැනෙන ආඩම්බරය වදනයට පෙරලන්න බෑ..තෙරුවන් සරණයි ..
🙏🙏🙏🙏
කවුද මේ අන්ලයික් කරපු අවජාතකයො සෙට් එක..දෙයක් අගයන්න බැරි තිරිසන්නු
Hamoma ekawage nahane...unlike karapu aya ekka tharahak na.mita wadiya hoda deyak eyalata karanna puluwan nm.karanna.mata ona me punchi rata loke kisima ratakata dewani na kiyala pennanna.meka mage hodama nirmanaya nemei.meka eka deyak witharai.unlike 10 eddi.like 1000. Prashnayak na ithin.thanks oyata...
@@cbedirisinghe5063 ජයවේවා 💪❣️💪🙏🙏🙏🙏🙏
Shaa shaa නියම වැඩක් great බුදු සරණයි නිලමේ අයියා 💙❤️💚💛💜️🖤💘💘💘👁️🗨️👁️💟😍😀
Anivaren me nirmanaytanm rajaye hri vena private ayatanayakin hri Atha hitha dennama oni. Obata jaya❤️
ඒක සුපිරිම item එකක් එල එල මට තියනවා ප්‍රශ්නයක් ඇයි මේ සම හරක් මේ Video එක Unlike කරලා තියෙන්නෙ තමගෙ රටේ දේ අගය කරන්න කැමති අවජාතකයෝ 😤😤😤😤😡😡😡😡😡
Hamoma eka wage hithanne nahane saho..
Aurdino wedak.ෆට්ට අයියා සුපිරි වැඩක්
Rata gihin igenegatta ta kamak ne hebei , ape rata palamuwa sithanna ...suba anagathayak sahodaraya 🙏
Meka nam harima watinawa mewa gen lankawata videsha vinimaya genna puluwan ohuta athadila diyunu karanam niyamayi .janapathi thuma ta mede penwanna.obata suba pathanawa Theruwansaranai👍👍👍🌻🌻🌻
Thanks 🙏🙏
Nilame ubata sthuthi garukaranawa walpal pennana kale wedagath de denawata.. jayawewa..
ඒකනම සුපිරි වැඩක්
සුභ අනාගතයක් ඔබට..😍😘ලංකාව කොල්ලෙක් මේ වගේ වැඩක් කරද්දි හදවත පැලැන්න සතුටුයි.....සම හරක් මෝඩයො විදිහට unlike කරනවා😡....වීඩියෝ එක Share කරන්න කවුරු හරි මේ මල්ලිට උදව් කරයි......ගොඩක් ආඩම්බරයි මල්ලි දිගටම කරගෙන යන්න දෙවියන්ගේම පිහිටයි...😍😘😍😘❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
Thanks 🙏.mehema hithana aya inneka gana godak sathutui.thawa aluth nirmanayak aniwaren karanawa oyala hamoma wenuwen.
Niyamai nilame demmoth ithin video fatta.
බුදු සරණයි සහෝදරයා .💓💓💓💓💓💓💓💓💓💓💓💓💓🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Obata sadaa jaya malli.tiyana gataluwa rajayen anumataya.ape dewal handunvadwnawata sama harak kamati naha.oyata amutuwen pahadeli karanna oney nahane.
Hmmmmmmmm.balan imu ape dakshayonta mokada wenne kiyala me sare.🙏🙏🙏🙏🙏🙏🙏🙏
උබලට වැල් share කරහැකි. මේව share කරන්න බැයිද යකෝ. share කරපන් හැමතැනම❤️❤️🤩❤️🤩❤️🤩❤️
👍👍👍🙏
ඇත්තටම සතුටුයි....මාර්කට් කරන්න ක්‍රියාමාර් ගන්න
🙏🙏
nilame godak pin mechchara kal me uthum maw polowe segaunu weddo loketma penwanawata..api me supiri charitha reka ganna ona
niyami. hoda wada karyo ape rate innwa...
අපේ රටෙ කොචිචර දක්ෂයො ඉනන්නවද ඉදිරියට යන්න බුදුසරනයි
China amerika japan adanwa bn ape unta thenak denawanm
Budu saranai puthe oyata oyage hekiyawan dinen dina diunu wela oyage me nirmanaya ratata hadunwa deemata ikmanin oyata atha hitha Dena kenek muna gehewa nilame oyatath sthuthiy
Thanks.mitath wada godak dewal mekata add karala.loke kisima thanaka nathi aluthma deyak karanawa.sahayogayak labunoth.
නියමයිනේ ..👍
සුපිරි වැඩක් ❤❤❤ loketama හොඳ වැඩක්
මෙවැනි සුපිරි මොළ වලින් වැඩ ගන්න පුළුවන් වෙන්න කියල මම ප්‍රාර්ථනා ඔබට අනාගතයේ ජයම ජය වේවා
පට්ටම නිර්මාණයක්..👌👌👌💕💕💕🙏🙏🙏
Super machan apa kolo apa srilankavta adambrayak👍👍👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
👍👍👍👍🤟
ලංකාවෙනේ. කොල්ලොනෙ. ❤️🔥🔥🔥
පට්ට විස්ව කර්මයේක් 👍👍👍
Jayen yaja wewa. Nilemetath sthutie
ජයෙන්ජයම වේවා තෙරුවන් සරණයි ❤❤❤🙏🙏🙏🙏🙏
supiri waddo apa rata ❤ suba pathàmi tharuwan saranai ..👍👍👍👍👊👊👊🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
Wery hippy good luck 👍👍👍Gunasinghe italy
සුපිරි වැඩ්ඩෙක්. රට්ටු මිලට ගන්න හදයි හැබැයි බලාගෙන
🙏🙏🙏
Elama Elaa. Niyamai kolla
පුතා තනියම පාර අයිනෙ තනියම ඉන්ට එපා . ච්න්නු දැක්කොත් පන්නාගෙන යයි .මේ දරැවන්ගෙ දෙමාපියන්ටත් ඉංග්‍රිසි අද්ධ්‍යාපනයක් දුන්නනම් මේ දරැවො කොහෙ ඉඳීද? බන්ඩාරනායක තමයි ඒක නැති කලේ .බල ලෝබයෙන් Sinhala only act එකක් .එයාගෙ දරැවන්ට රට ඇරල ඉගැන්නුවාඒකයි කොල්ලො 'කොලඹට කිරි - අපට කැකිරි' කියල බැරි ගාතෙ උවත් අවි අතට ගත්තෙ.
සුපිරි kollek🔥♥️
Pissu hadenawa appa.supiri hode. Budu saranayi thawath hoda nirmana karanna sakthiya labewa
Thank you Nilame....😘😍🇱🇰
Nelama.chanal.akan.hoda.wadagat.dawal.balanna.puluwan.budusaranai
Ponna desapaluwange udau one nehe mcn private sector eke hoda investment thiyanawa
tawa mee wagee dewal digatama karnna machan.
👍👍👍👍👍
මන් කැමති අයියා පුලුවන් නම් කැමරාවකුත් සවි කරන්න
සුපිරි වැඩක්
Wow godak hoda wadak mewa dewnu karandai one me aluth nipayum walata nam hoda tanak dunnoth apema nipayum adambarai neda
Thanks 🙏🙏🙏🙏
waddo beunata wadak na ,a waddongen wada ganna danne nathi ratak ,muchan lankwe nam inna epa ,hitiya nam oya softwear eka rajayata aragena ekath wikunao kai ,jaya wewa ,jp
ඒකනං නියමයි අයියෙ සුපිරි
සුපිරි වැඩක් මෙන්න
Math oya vage system ekak mage bike ekata hadanna yanne 🙂🙂 arduino saha react native valin
කොහොමද මේ system එක ගන්නේ ?
woww Nilame👍👍👑
Shaaaaa marune niyama weddek ..jaya wewa.
ජයවේවා නිලමේ
සුපිරි වැඩක් ...... 💗💗💗💗💗💗💗💗💗🚴🚴🚴🚴🚴🚴
ජයවේවා..බුදු සරණයි...
Woow super good luck. Budusaranai
Niyamai jaya wewa...
🙏🙏🙏👍
පට්ටම වැඩ්ඩෙක් සුබපැතුම්
👍👍👍🙏🙏
මේ වගේ video එකක් දැක්කම unlike කරන්නේ මානසික ලෙඩ්ඩු උන්ට කිසි දෙයක් නෑ අනුන්ට දෙයක් ලැබෙද්දි ඒක දරාගන්ඩත් බෑ. අංගවිකල ජීවිත.
තෙරුවන් සරනයි පුතා
Chatura oya niyamae Hoda wadeka
Me nirmanay twama welda polt dala nedda
Puthune supiri wedak budu saranie
Thank you.
Good luck... Bro.me technology eka obama tiyagnna..
ඔබට දෙවි පිහිටයි
මේ වගේ දේවල් වලට තැනක් දුන්නම 225ට හොරකම් කරන්න බැරිවෙනවනේ.
AKA ATTA
Suppa machan all the best
Subha patanawa pute teruwan saranai oyage siyalu balaporottu elesama ituwewa.
Aka nm supiri .ftta..
🙏🙏🙏👍👍👍👍
ජය වේවා 👍
මේකට unlike කරපු අය කියන්න බලන්න මේ vedio එකේ තියෙන වරද?
යාලුවා මම හිතන්නෙ මෙ සුපිරි වැඩෙට අන්ලයික් කර ඇත්තෙ වාහන හොරු වෙන්න ඇති...
ලන්කාවෙ ඉන්න ගොබ්බ හැත්ත බන් ,,,,මුන්ට තේරේන්නෙ නෑ මේකෙ අගේ ඒකයි ගොබ්බයො
බුදු හාමුදුරුවන් ගේ කාලෙත් මේ වගේ කුහකයො හිටිය මල්ලි.එත් එතුමාගෙ ගමන ගියා. මේ කොල්ලට අපි සුබ පතමු ..නිලමේ ඔයාටත් තෙරුවන් සරණයි
ඒක නමි මරැ... මටත් එකක් ගන්න.. කීයද මිල ගනං එාහම...
3500
මෙකනනම් සුපිරි හොදයි සාදාරන මිලක්
3vil walata danna puluwanda
Niyamai budu saranai
බුදුසරණයි
මෙවැනි දක්ශයො ඉන්න රටකට රට දියුනු කරන්න කැමත්තක් තියෙන පාලකයෙක් ඉන්නවනම් ලංකාව දියුනු කරන්න පුලුවන් රැකියාවල් කරන්න පිටරටවල්වල ගිහින් දුක්විඳින්න අවශ්‍ය වන්නේ නැහැ.
Ela Ela 👍 👍 👍 👍 👍 👍 👍 👍 👍 💗 💗 ❤ patta supa niyamai wela theyenne mewage nirmana walata watinakamak neththe rata wanasana kalakanni desapaluwo 225k nisa thamai mokada okun henadema pita ratin gennane wasagathayak unata kamakne unge madiya tharawenawanam
😥😥😥
අයියෙ මොකද්ද හයි කටන කෑල්ල අපිට ගන්න පුලුවන්ද
මෙය මෝටර් රථ වලට සවිකන්න සූදානම් කරන්න. එය ලොකු වෙලඳ පොලක් වේවි.
ඔබට ජය.
අපේ ශ්‍රීලංකා ලංකාවේ දරුවන්ගේ බුද්දිය තව තවත් දියුණු වේවා !තෙරුවන් සරණයි !
ඇත්තටම ඔබේ නිර්මානය අති විශිෂ්ටයි මෙය වැඩි දියුනුකර ශ්‍රී ලංකා නාමය ලෝකෙට ගෙනියන්න ඔබට හැකිවෙවා ...රාජ්‍ය බලදරයිනි මෙ අයගෙන් ප්‍රයෝජනයක් ගන්න මේ ඉන්නෙ අපරටෙ දක්ශ මොල අතරින් එකක් පමනයි මේවගෙ අයගෙ නිර්මාන එකතුවකින් අපරට දියුනු කරන්න බැරිකමක් නෑ මේ ඔබේ අවදානයට ....
Me punchi thawa godak dakshayo ona tharam innawa.e ayagen wadak gaththa nm lankawa loke ihalinma thiyanna wadi kaalayak yanne naha.
සුබ අනාගතයක් ඔයාට. ජයවේවා. තෙරුවන් සරණයි
ඇයි නිලමෙි මෙිවාගේ ආතල්දෙන්නේදිගටම කරගෙන යන්ඩ ඇත්ත ටම වටිනාකමක් ඇති දේවල් රටෙි අබිමානය නගාලීමට ඉවහල් වෙයි ලොකු තැන්වලට අරන් යන්ට ජයවෙිවා
සුපිරී කියන්නේ නියම නිෂ්පාදනයක් හොද මොලකාරයෝ අපේ රටේ ඉන්නේ සුභ අනාගතයක් මල්ලි ඔබට ජේසු පිහිටයි නළමෙටත් ස්තූතියි මේවගේ නව නිර්මාණ අපවෙතට ගෙනාවට
වාව් නියමයිනේ සුබ පැතුම් බයික් මල්ලියේ.නිලමේ ඔබටත් ස්තුති
ලෝකේ මොන රටේ ද ඉන්නේ අපේ රටේ මිනිස්සුන්ව. පරද්දන්න පුළුවන් ...වැඩි දියුණු කර හදුන්වා දෙන්න ...
දැන් එන වාහන වල තියනව Lain change කියල වම හෝ දකුණේ සුදු ඉර කපන්න බෑ සිග්නල් එකක් එනව අනිත් එක ඉර කැපුනොත් Steering එක ඔටෝ කෙලින් කරනව.2018 ඉදන් තියනව.අපිට යන්න ඔීනෙ තැන කිවුවම මැප් එක එනව. තවත් දියුණු කරන්න ඔබට ජයවෙිවා බුදුසරණයි දෙවිපිහිටයි දීර්ඝායුෂ ලැබේවා තෙරැවන්සරණයි
Thanks 🙏
අපේ රටේ වැඩෝ කොච්චර හිටියත් වැඩක් නැහැ අපේ රටේ දේශපාලුවන්ගෙන් ස්පොට් නැහැ
සිරිහොදේ
ජයෙන් ජයම උදා වේවා !!! Thenks නිලමේ 👌👌❤🙏
සුපිරි කොල්ලා සුපිරි කියන්න වචන නැ බන්,, පට්ට ආඩම්බරයි සහෝදරයා තෙරුවන් සරනයි 🌷💪💐👌💖👍
Thanks 🙏
ඕකට පේටන්ට් එක ගත්තද?
පිටරට වාහන කොම්පැනියකින් දැක්කනම් මෙයාට හෙට ඉදන් සුපිරි පඩියක් එක්ක ජොබ් එක සුවර් ❤
lankawe aekekutawath denna aepa oya rahasa,ape aewunta salli,pasiidiyai one,aenisa
අම්මෝ බං ඒක 👍👍👍 කොරෝනා වෛරසය මැද්දේ ගගනගාමීන් විතරයි බිහි උනේ නත්තේ අපේ රටේ
Ow eka aththa
මාත් අමුතු වැඩක් කරන්න ඉන්නේ ඔයාල මටත් ලයික් එකක් දාන්න හොදේ
පුතේ ඔයාලාට ඉස්සරහට දියඅනු වෙන්න සුබ අනාගතයක් ජනාදිපති තුමාගේන් උදවු ලැබෙියි බුදුසරනයා
Thank you.🙏🙏🙏🙏
නිළමෙ තුමාට නැවතත් බෙහෙවින් ස්තුතිය, මේ දක්ශයට කියන්න මේකට පේටන්ට් බලපත්‍රය ගන්න කියලා, ඒ වගේම පෞද්ගලික ආයතනයක් සම්බන්ධ කර ගැනීමෙන් මෙහි වැඩිලාභය එම සමාගම ගන්නවා,මෙහි මිල වැඩිවී අපි වගෙ දුප්පතුන්ට මේ ගැජට් එකගැනීම සිහිනයක් වෙනවා,
එබැවින් ජනාධිපති තුමාට මේ ගැන දන්වලා එතුමගෙ අවධානය යොමුකරවන්න මොහුට උදව් කරන්න,
නුදුරු අනාගතයේදී මේ පහසුකම අත්විඳින්න හැකිවේවා.. තෙරුවන් සරනයි,,,
නියමයිනේ .. කියලා වැඩක් නැ ... ජයවේවා 🇱🇰
බලපං මුගෙ සාදාරනකම රුපියල් 3500යි ජය වේවා මචං බුදුසරණය් මෙහෙම එව්න්ට සපෝර්ට් එකක් දුන්නොත් රටම ගොඩ ❤
හොද වැඩක් මේක,ඔබ දෙපලටම ජය
Ekanam Niyama vadak...........Niyamai sahodaraya..........jaya wewa............thankd Nilame saho me gana pennuwata🤩😍😀👍
Thanks 🙏
ජනාධිපති තුමනි මොහුට උදව් කරන්න සුපිරි වැඩ්ඩෙක් මෙයාගෙන් තව වැඩ ගොඩක් ගන්න පුළුවන් සුපිරිම කොල්ලෙක් 💪🌍💪
Thanks 🙏
Weddo... onna rawana udin giya kiyanne nikan newei..uge paramparawe le thiyena un... adath innawa.. thawa thawath hadapan maye ammaaa.. budunge rate budunge neyo... theruwan saranai...
නියමයි අයියා වැඩේ.. ඔබට ජය 🙏 , සුබ පැතුම්..
Jaya ඔබට budusarai ,valada පොළට evanna jaya 🇱🇰 sri lanka
Sri lankan වැඩ්ඩෙක් 🇱🇰💥🔥❤️💪
බයික් එකට විස්තරද නැත්නම් වීල් එහෙකට වගේ මේ දේ කරන්න පුලුවන් ද..අපේ රටේ වැඩෝ ඕන තරම් ඔය ඉන්නේ එල එල
❤️❤️❤️❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏💐💐💐💐💐💐💐
සිව්හෙලය දිනේවා .දැනෙන ආඩම්බරය වදනයට පෙරලන්න බෑ..තෙරුවන් සරණයි ..
🙏🙏🙏🙏
කවුද මේ අන්ලයික් කරපු අවජාතකයො සෙට් එක..දෙයක් අගයන්න බැරි තිරිසන්නු
Hamoma ekawage nahane...unlike karapu aya ekka tharahak na.mita wadiya hoda deyak eyalata karanna puluwan nm.karanna.mata ona me punchi rata loke kisima ratakata dewani na kiyala pennanna.meka mage hodama nirmanaya nemei.meka eka deyak witharai.unlike 10 eddi.like 1000. Prashnayak na ithin.thanks oyata...
@@cbedirisinghe5063 ජයවේවා 💪❣️💪🙏🙏🙏🙏🙏
Shaa shaa නියම වැඩක් great බුදු සරණයි නිලමේ අයියා 💙❤️💚💛💜️🖤💘💘💘👁️🗨️👁️💟😍😀
Anivaren me nirmanaytanm rajaye hri vena private ayatanayakin hri
Atha hitha dennama oni. Obata jaya❤️
ඒක සුපිරිම item එකක් එල එල මට තියනවා ප්‍රශ්නයක් ඇයි මේ සම හරක් මේ Video එක Unlike කරලා තියෙන්නෙ තමගෙ රටේ දේ අගය කරන්න කැමති අවජාතකයෝ 😤😤😤😤😡😡😡😡😡
Hamoma eka wage hithanne nahane saho..
Aurdino wedak.ෆට්ට අයියා සුපිරි වැඩක්
Rata gihin igenegatta ta kamak ne hebei , ape rata palamuwa sithanna ...suba anagathayak sahodaraya 🙏
Meka nam harima watinawa mewa gen lankawata videsha vinimaya genna puluwan ohuta athadila diyunu karanam niyamayi .janapathi thuma ta mede penwanna.obata suba pathanawa Theruwansaranai👍👍👍🌻🌻🌻
Thanks 🙏🙏
Nilame ubata sthuthi garukaranawa walpal pennana kale wedagath de denawata.. jayawewa..
ඒකනම සුපිරි වැඩක්
සුභ අනාගතයක් ඔබට..😍😘ලංකාව කොල්ලෙක් මේ වගේ වැඩක් කරද්දි හදවත පැලැන්න සතුටුයි.....සම හරක් මෝඩයො විදිහට unlike කරනවා😡....වීඩියෝ එක Share කරන්න කවුරු හරි මේ මල්ලිට උදව් කරයි......ගොඩක් ආඩම්බරයි මල්ලි දිගටම කරගෙන යන්න දෙවියන්ගේම පිහිටයි...😍😘😍😘❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
Thanks 🙏.mehema hithana aya inneka gana godak sathutui.thawa aluth nirmanayak aniwaren karanawa oyala hamoma wenuwen.
Niyamai nilame demmoth ithin video fatta.
බුදු සරණයි සහෝදරයා .💓💓💓💓💓💓💓💓💓💓💓💓💓🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Obata sadaa jaya malli.tiyana gataluwa rajayen anumataya.ape dewal handunvadwnawata sama harak kamati naha.oyata amutuwen pahadeli karanna oney nahane.
Hmmmmmmmm.balan imu ape dakshayonta mokada wenne kiyala me sare.🙏🙏🙏🙏🙏🙏🙏🙏
උබලට වැල් share කරහැකි. මේව share කරන්න බැයිද යකෝ. share කරපන් හැමතැනම❤️❤️🤩❤️🤩❤️🤩❤️
👍👍👍🙏
ඇත්තටම සතුටුයි....මාර්කට් කරන්න ක්‍රියාමාර් ගන්න
🙏🙏
nilame godak pin mechchara kal me uthum maw polowe segaunu weddo loketma penwanawata..api me supiri charitha reka ganna ona
niyami. hoda wada karyo ape rate innwa...
අපේ රටෙ කොචිචර දක්ෂයො ඉනන්නවද ඉදිරියට යන්න බුදුසරනයි
China amerika japan adanwa bn ape unta thenak denawanm
Budu saranai puthe oyata oyage hekiyawan dinen dina diunu wela oyage me nirmanaya ratata hadunwa deemata ikmanin oyata atha hitha Dena kenek muna gehewa nilame oyatath sthuthiy
Thanks.mitath wada godak dewal mekata add karala.loke kisima thanaka nathi aluthma deyak karanawa.sahayogayak labunoth.
නියමයිනේ ..👍
සුපිරි වැඩක් ❤❤❤ loketama හොඳ වැඩක්
මෙවැනි සුපිරි මොළ වලින් වැඩ ගන්න පුළුවන් වෙන්න කියල මම ප්‍රාර්ථනා ඔබට අනාගතයේ ජයම ජය වේවා
පට්ටම නිර්මාණයක්..👌👌👌💕💕💕🙏🙏🙏
Super machan apa kolo apa srilankavta adambrayak👍👍👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
👍👍👍👍🤟
ලංකාවෙනේ. කොල්ලොනෙ. ❤️🔥🔥🔥
පට්ට විස්ව කර්මයේක් 👍👍👍
Jayen yaja wewa. Nilemetath sthutie
ජයෙන්ජයම වේවා තෙරුවන් සරණයි ❤❤❤🙏🙏🙏🙏🙏
supiri waddo apa rata ❤ suba pathàmi tharuwan saranai ..👍👍👍👍👊👊👊🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
Wery hippy good luck 👍👍👍Gunasinghe italy
සුපිරි වැඩ්ඩෙක්. රට්ටු මිලට ගන්න හදයි හැබැයි බලාගෙන
🙏🙏🙏
Elama Elaa. Niyamai kolla
පුතා තනියම පාර අයිනෙ තනියම ඉන්ට එපා . ච්න්නු දැක්කොත් පන්නාගෙන යයි .මේ දරැවන්ගෙ දෙමාපියන්ටත් ඉංග්‍රිසි අද්ධ්‍යාපනයක් දුන්නනම් මේ දරැවො කොහෙ ඉඳීද? බන්ඩාරනායක තමයි ඒක නැති කලේ .බල ලෝබයෙන් Sinhala only act එකක් .එයාගෙ දරැවන්ට රට ඇරල ඉගැන්නුවා
ඒකයි කොල්ලො 'කොලඹට කිරි - අපට කැකිරි' කියල බැරි ගාතෙ උවත් අවි අතට ගත්තෙ.
සුපිරි kollek🔥♥️
Thanks 🙏
Pissu hadenawa appa.supiri hode. Budu saranayi thawath hoda nirmana karanna sakthiya labewa
🙏🙏🙏🙏
Thank you Nilame....😘😍🇱🇰
Nelama.chanal.akan.hoda.wadagat.dawal.balanna.puluwan.budusaranai
Ponna desapaluwange udau one nehe mcn private sector eke hoda investment thiyanawa
tawa mee wagee dewal digatama karnna machan.
👍👍👍👍👍
මන් කැමති අයියා පුලුවන් නම් කැමරාවකුත් සවි කරන්න
සුපිරි වැඩක්
Wow godak hoda wadak mewa dewnu karandai one me aluth nipayum walata nam hoda tanak dunnoth apema nipayum adambarai neda
Thanks 🙏🙏🙏🙏
waddo beunata wadak na ,a waddongen wada ganna danne nathi ratak ,muchan lankwe nam inna epa ,hitiya nam oya softwear eka rajayata aragena ekath wikunao kai ,jaya wewa ,jp
ඒකනං නියමයි අයියෙ සුපිරි
සුපිරි වැඩක් මෙන්න
Math oya vage system ekak mage bike ekata hadanna yanne 🙂🙂 arduino saha react native valin
කොහොමද මේ system එක ගන්නේ ?
woww Nilame👍👍👑
Shaaaaa marune niyama weddek ..jaya wewa.
ජයවේවා නිලමේ
සුපිරි වැඩක් ...... 💗💗💗💗💗💗💗💗💗🚴🚴🚴🚴🚴🚴
Thanks 🙏
ජයවේවා..බුදු සරණයි...
Woow super good luck. Budusaranai
Niyamai jaya wewa...
🙏🙏🙏👍
පට්ටම වැඩ්ඩෙක් සුබපැතුම්
👍👍👍🙏🙏
මේ වගේ video එකක් දැක්කම unlike කරන්නේ මානසික ලෙඩ්ඩු උන්ට කිසි දෙයක් නෑ අනුන්ට දෙයක් ලැබෙද්දි ඒක දරාගන්ඩත් බෑ. අංගවිකල ජීවිත.
තෙරුවන් සරනයි පුතා
Chatura oya niyamae Hoda wadeka
Thanks 🙏🙏
Me nirmanay twama welda polt dala nedda
Puthune supiri wedak budu saranie
Thank you.
Good luck... Bro.me technology eka obama tiyagnna..
ඔබට දෙවි පිහිටයි
මේ වගේ දේවල් වලට තැනක් දුන්නම 225ට හොරකම් කරන්න බැරිවෙනවනේ.
AKA ATTA
Suppa machan all the best
Subha patanawa pute teruwan saranai oyage siyalu balaporottu elesama ituwewa.
Aka nm supiri .ftta..
🙏🙏🙏👍👍👍👍
ජය වේවා 👍
මේකට unlike කරපු අය කියන්න බලන්න මේ vedio එකේ තියෙන වරද?
යාලුවා මම හිතන්නෙ මෙ සුපිරි වැඩෙට අන්ලයික් කර ඇත්තෙ වාහන හොරු වෙන්න ඇති...
ලන්කාවෙ ඉන්න ගොබ්බ හැත්ත බන් ,,,,මුන්ට තේරේන්නෙ නෑ මේකෙ අගේ ඒකයි ගොබ්බයො
බුදු හාමුදුරුවන් ගේ කාලෙත් මේ වගේ කුහකයො හිටිය මල්ලි.එත් එතුමාගෙ ගමන ගියා. මේ කොල්ලට අපි සුබ පතමු ..
නිලමේ ඔයාටත් තෙරුවන් සරණයි