Agree with you. I suspected from the beginning that our powerful neighbour would have been involved. Our locals and Saharan can not plan such an attack in such a professional manner. I think our political leaders know about this, but too scared of India to talk about their involvement.
Keerthi' s statements are ambiguous. He told a different story a year ago. Now he comes with new addition. Since we are not sure about the truth we assume statements given by all parties can be true / false. There should be a deeper investigation if we want to get to the truth. This is my point of view.
He's towing the line for somebody clearly. When the conspiracy is this big, you can just imagine the kind of funds involved. He's coming up with this new story and trying to change the focus. Muddying the waters is a classic example of how deep state works. He's talking out of his arse when he wants to setup Mossad, KGB kinda setup in Sri Lanka. We're a totally lawless country where just about everybody in high places can be bought over. If we have the kind of murders in SL as it is, just imagine what will happen if our deep state is strengthened more? These guys are singing for their supper... that's about it. Do note how he never criticize the Rajapakses while doing so to SF, CH4, The Cardinal... basically criticizes all forces against Gota. And not Gota. It's clear where his intentions are. @@christophersithamparam5598
@@unknowndepth1224 you idiot still working for Rajapaksa n to Gota, all the Sri Lankans knows Chamuditha is working for Rajapaksa s n Kerthi need money for his survival maybe Kerthi Ratnayaka is getting monthly salary from Rajapaksa that's why he is defending Rajapaksa s.
Chamudhita, you are not focusing on getting the inward answers for all your questions. Just jumbling and overlapping your questions. Why? When he says another country is involved in this matter, you must continue to lengthen lengthen the discussion with supportive questions relating to the same subject which will lead to a point where interviewe will end up in a core reasons to support his facts. You didn't allow him to do so. There is no proper outcome from this discussion. Look like he has some critical facts about Easter Bombings. We would love to request you to arrange another discussion with him. But, prepare orderly and lawful questions. I am telling because you are an investigatve journalist.
Agree with what you say. Chamuditha did not conduct this discussion in a proper manner. The allegation that Indian intelligence was involved is a serious matter. But as you say, nothing conclusive came out of this programme. Only more confusion. This guy surely may have more information on this attack
Dear Mr Chamuditha, I like your programmes and as Christopher states below, sometimes your discussions go all over the place creating more confusion among the public. You are an intelligent, experienced journalist, and I am sure you know exactly what you do in your line of questioning. We would like you to ask leading questions, and once a guest gives a clearly important answer/point, you should deep dive with further questioning until you get a clear picture. I am not trying to teach you in any way as I am not a journalist at all, but people like us would love to see an organized way of questioning leading to clarifications of issues rather than the creation of confusion. When you have two or more guests with different viewpoints on the same subject matter, you should clearly question more to at least get a direction towards the truth; otherwise, this deepening cloudiness of the issue would make it easier for the actual culprits to get away; having different viewpoints are great, but at the end of the day, if the discussions get you nowhere, it would benefit the actual perpetrators to get away scot-free; this would, knowingly or unknowingly, aiding them; just my two cents. Thank you anyway for at least producing these types of probing programmes, but enhancing these further would greatly benefit all Sri Lankans.
Agree. Chamudith's style of questioning can be annoying sometimes, and he misses many important leads, which he, as a professional journalist, should identify and probe more thoroughly.
Can learn lot of things from this person, very important. We need a solid and brave political leader,otherwise india will never leave us to develop our mother land.time to think and change.
මාරම කතාව..."ගේමට ගේම ඉන්න මොසාඩ් වගේ සංවිධානයක් හදන්න ඕනි.."
හරියට හරි..👊👊👊
අපේ උන්ගේ පම්පෝරි නම් කියල වැඩක් නැහැ
ලෝකේ වටේ හිඟා කනවා තෙල් ටික, බෙහෙත් ටික ගෙන්න ගන්න
හැබැයි කයිය නම් තියෙන්නේ වෙන රටවල් වලටත් ගිහින් ගේම දීලා එන්න
මොන ගොන් තකතීරු කතාද මේවා
තියෙන බුද්ධි අංශත් දෙස්පාලුවොන්ගේ අතකොලු... ෂොට් එක දෙන්නේ ලංකාවේම ඉන්න මිනිස්සුන්ට
ඔය කියන විදිහේ මොසාඩ්, cia, kgb වගේ තිබ්බ දාට කාට කාටත් හමබ්වෙයි පුප පැලෙන්න
@@RollerGuideXතමන්ගේ රට අවතක්සේරු කරන්න එපා යකෝ
හැකි ඉක්මනින් මෙතුමා සදහන් කරපු විදිහේ සංවිධානයක් බිහි වේවා
කතාවේ ඇත්තකුත් තියෙනවා taj එකට බෝම්බ ගහන්න ආපු ඒකා call එකක් ඇවිත් යන්නෙ දෙහිවලට...taj ගැහුවා නම් ඉන්දියාවෙ අය මැරෙනවා...මුස්ලිම් හින්දු එහෙ ඇවිලෙන්නත් ඉඩ තියෙනවා...
Yes.
අනිවාර්යයෙන්ම..මහ ලොකු නීරාවරණ අවශ්‍ය නැහැ පොඩි දේවල් වගේ පේන ඒව ඇතුලේ මහ ලොකු හේතූ ගැබ් වෙලා තියන කරුණු හරහා අවබෝධයක් ඇතුව හඹා ගියොත් මේකේ සුළ මුළ හොයන්න පුළුවන්
ඉන්දියානු මැතිවරනෙ ඊට මාස කීපයකට පස්සෙ තිබ්බ මෝදි දින්න. ලන්කාවෙ මුස්ලිම් ත්‍රස්තවාදයකින් බෝම්බ ගැහුවාම බහුතර ඉන්දීය හින්දු ජනතාව උනත් හින්දු නායකෙයෙකුට බලය දෙන්න මලි වෙන්නෑ..
Channel 4, මුලදී India own Taj Samutra Hotel කියලා බාවිතා කරලා පස්සේ ඒක remove කරලා කියලා දෙනගන්න ලැබුණා. මෙහිදී India own කියලා කීමෙන් තේරුම ඔහුන් තමන්ගේ හෝටලය ප්‍රහාරයෙන් වලක්වා ගත්තා කියලා නේද?
@@razminfarook4972😂😂
සිංගප්පුරුව හා ඉන්දියාව ගැන කියන කථාව සම්පුර්ණ සත්‍යයක්. මේ රටවල් දෙක කවමදාවත් ලංකාව දියුණු වෙනවට කැමති නැහැ. මොකද අපේ රට දියුණුවෙනවා කියන්නේ ඔහුන්ගේ ආර්ථික වලට වෙන ලොකුම හානියක්. අද අපේ රට වැටිලා තියෙන තත්වයෙන් උපරිම ලාභය ගන්න උත්සාහ කරන්නේ මේ රටවල් දෙකයි. කිසිම සවාභාවික ගැබුරු වරායක් නැති ඉන්දියාව ත්‍රිකුණාමලය වරාය ඔවුන් සතුකර ගන්න උත්සාහ කරනවා. සිංගප්පුරුවේ ආර්ථිකය සම්පුර්ණයෙන් රැදිලා තියෙන්නේ සංචාරක හා තෙල් වෙලදාම් නිසයි. හම්බන්තොට වරාය, හා ගුවන් තොටුපල දියුණු වෙනවට ඔහුන් අකමැති ඒ නිසයි. අප රටේ පිහිටීම හා භලලොබි දේශපාලුවෝ නිසාම ,අද අප රට විදේශීය බලවේගවල ගොදුරක් බවට පත්වෙලා.
❤️ yes
100%
yes
👍
👍👌
Keerthi ,valuable information for us , 👌
අපේ උන්ට තාමත් මොළේ නෑ..මං කැට තියලා කුයනවා ඉන්දියාව කවදාහරි අපිව උන්ගේ පාලනයට ගත්ත දවසට ඔය ඔක්කොම ඉවර වෙනවා.. හැබැයි එදා වෙනකල් ලංකාවේ කිසිම එකෙකුට මේ රට සාර්ථකව පාලනය කරන්න දෙන්නේ නෑ ..
Yes
Yes
Definitely..
💯 truth
100% true. This is what has happened from ancient times to this very day. They are the big brother that bullies and keeps us under their control
ඇත්තටම ඔහුගේ කතාවට මම එකගයි.රටින් පිට ඉදල අපේ රටට වින කරන උන්ව උන්ගේ පුද්ගලික අවශ්‍යතා සපුරා ගැනීමට කරන උප්පර වැට්ටි.ජනතාව බුද්ධි මත් විය යුතුයි.හැමදාම පාවාදීම විතරයි අපේ ජාතිය කෙරුවේ.
රටේම උන් තමයි බලේ ගන්න මේවා කලේ රට ජාතිය විකුනන් කාලා, දැන් බේරගන්න හදන අය, පිල්ලෙයාන්, සලේ මොන ජාතියේද?මෙයාල බලේට එන්න ඕන ජාතියක එකෙක් සල්ලි වලට අරන්, ඕන ජාතියේ එකෙක් මරන්න පුලුවන් මිනිස්සු, කීර්තිත් ඔච්චරයි.
Agree with you. I suspected from the beginning that our powerful neighbour would have been involved. Our locals and Saharan can not plan such an attack in such a professional manner. I think our political leaders know about this, but too scared of India to talk about their involvement.
@@Sasanka197ofcourse
@@ashenanjelo5257 ලංකාවේ සීග්‍රයෙන් ඉහල යන මුස්ලිම් අන්තවදයට තවත් රුකුලක් තමා අපේ හරක්ගේ දේශපාලන මරා ගැනීම. පාස්කු එක බලය ගන්න කරපු එකක්ලු. PA එක බෝම්බෙට කලින් තිබ්බ චන්දෙත් උඩින්ම දින්නා ඊට පස්සේ ගෝටාභයට ඒ චන්ද ප්‍රමාණයම 2020 ලැබුන.
මෙතන බලය ගන්න දෙයක් නැහැ, මුස්ලිම් උන් කතෝලික උන්ට ඇරිය එක විතරයි උනේ. Newzealand වල ප්‍රහාරයට return එක දුන්නෙ
දේශයට අපි ආදරෙයි
මේ මහතාගේ අදහස් තමයි පාස්කු අපරාධ කරුවන් සම්බන්ධ ආසන්නම නිවැරැදිතාවයක් දක්වන්නේ. ඉන්දියාව මේ දවස්වල වඩාත්ම කිට්ටු වී කටයුතු කරන්නේ මහ මොලකරුවන්ගේ රට සමඟයි. බොහෝ මුස්ලිම්වරුන්ගේ අන්තවාදී හැසිරීම් මහමොලකරුවන්ට බොහෝ ප්‍රයෝජනවත් උනා .
කිර්ති යනු මනසික රොගියේකුගේ ලක්ෂ තිබේන චරිතයකී. මොහුගේ වේනම කුලි ඇජේන්ටා එකක් කරන චරිතයකී. අද කිර්ති යනු කිර්තිවත් නොදන්නා චරිතයකී.
අනිවාර්යයෙන් , ශාෆ්ටර් ගැන මූ කියපු වීඩියෝ එක අදටත් බොරු උනා. චමුදිත ගිරවා වගේ කියවනවා මූ බක බක ගානවා
අනිවාර්යයෙන්ම .
❤
Mutath pissu
Muta pissu 😂
හොදටම පැහැදිලියි රාජපක්ෂ රෙජීමය පිරිසිදුකරන බව චුදිත ඔහොම ඉදල ඊළඟ මැතිවරණය පැවැත්වෙන කාලය වෙන කොට බලන්න කඩෙ යන්නෙ කාටද කියල
කීර්ති රත්නායකගේ "අපිත් ගේම් එකට යන්න ඕනෑ ජාතිකත්වය මුල් කරගෙන සංවිධානය වෙලා" කියන එකට නම් එකගයි .රටේ බහුතරයක් ඉන්නේ රටට ගරහ ගරහා ඉන්න උන්නේ ඉන්නේ
සිංහල කතෝලික ක්‍රිස්තියානි පරයො තමයි රටට පරම හතුරු. උන් ඕනකමින් ගොනාට ඇදගන්නවා.කොටියි බෝම්බ ගහපු උනුයි එකතු වෙලා හදපු documentary එක උන් දේවත්වයෙන් පිළි ගන්නවා. අං නැති හරක්.
Keerthi' s statements are ambiguous. He told a different story a year ago. Now he comes with new addition. Since we are not sure about the truth we assume statements given by all parties can be true / false. There should be a deeper investigation if we want to get to the truth. This is my point of view.
He's towing the line for somebody clearly. When the conspiracy is this big, you can just imagine the kind of funds involved. He's coming up with this new story and trying to change the focus. Muddying the waters is a classic example of how deep state works. He's talking out of his arse when he wants to setup Mossad, KGB kinda setup in Sri Lanka. We're a totally lawless country where just about everybody in high places can be bought over. If we have the kind of murders in SL as it is, just imagine what will happen if our deep state is strengthened more? These guys are singing for their supper... that's about it. Do note how he never criticize the Rajapakses while doing so to SF, CH4, The Cardinal... basically criticizes all forces against Gota. And not Gota. It's clear where his intentions are. @@christophersithamparam5598
චමුදිත ඔයාලා හොදටම රගපානවා කියලා තේරෙනවා අර මනුෂ්‍ය කෙසේ වෙතත් ඔයා පොඩ්ඩක් ඔයාගේ තත්ත්වයක් තියෙනවා කියලා හිතෙනවානම් ඒක ආරක්ෂක කර ගන්ඩ
රටේ බුද්ධිමත් ජනතාව හොඳින් කල්පනාකාරීව මේ දේවල් ගන්න ඕන. ජන මනස වෙනස් කරන්න ගහන ගැට ජනතාව තේරැම් ගන්න ඕන..පවතින සත්‍ය ගැටළුව යටපත් කරන්න ජන මනස වෙන පැත්තකට හරවන්න ජනතාව නොමග යවන්න සමාජ මාධ්‍ය පාවිච්චි වෙන්න පුළුවන්..සල්ලි උඩ දුවන ලෝකයක්නෙ මේක...
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
😅😅😅😅😅Ammmoooo
කාදිනල් ගෙ ලනු කාපු එකෙක් එහෙම නැත්නම් අනුර කුමාර ජනාධිපති වෙනකන් බලන් ඉන්න හිගන ජෙප්පෙක්
@@srilankanlibrary3263බයියො ඇන්දිලා😂😂😂
❤ හදමු එකතු වෙනවා එකෙන්ම
You are 1000% right
මේ කාලකන්නි යා මොනවද මේ අග මුල නැති කතා කියවන්නේ...ඇත්ත අපරාධ කාරයෝ රකින්න කතා කරන තොපේ සනුහරේටම හෙන පාත් වේවා...🙏🙏 වෙන කියන්න දෙයක් නෑ
මෙිකා සේරම නුුල් බෝලය වගෙ පටලනවා.මෙිකාා අමුතුම ඩිිල් කාරයෙක්
😀😀😀
ANIWARAYENAMA MU ME SEYALLATA WAGA KIYANNA ONI MU DANNAWALU KALINMA MU MINEE MARUWANTA KADE YANA YATIN GEM GAHANA EKAK
Mu Rajapakshala Beraganna...
Rate minissu confuse karanawa...
Dan Aka Thamai Rajapaksha theory aka..😂😂😂
රාජපක්ෂල බේරගන්න චමුදිත ඉදිරිපත් වේ❤😁😁😁
Thank you so much keerthi.
Keerthi you start and proceed , we will support, end of the day we want our country be free. 🇱🇰♥️🙏
මේ දෙන්නා නියමෙට නාටකයක් රඟපානවා ,,, චමුදිතයා මරු ,,, කීර් තියා නියමයි ,, ඔහොම යන් ,, මිනිස්සු ගොනාට අන්දවන්න ට්‍රයි ,,,,
අනුරකුමාරගේ අඹුඩයක්
කීර්ති මාර ආතල් දෙනවා, උ කතා කරන එක උටම තේරෙන්නේ නැහැ.
උ රෑ හීනෙන් දැක්ක දෙයක් දොඩවන්නේ . 😆🤭 මේ වීඩියෝ එක අයින් කරපල්ල 😌 .
සම්පුර්ණ ඇත්ත . මේ කතාවෙ අගක් මුලක් නැහැ. මොහුට පොඩි මොලේ අමාරුවක් තියෙන බව නම් ඉතා පැහැදිලි ය්. කීර්ති චමුදිත ව ඇන්දුවට අපිත් ඇදගන්න ඕනෙද ?
🤣🤣🤣🤣
මොලේ නැති මීහරකුන්ට කීර් ති කියන දේ තේරෙන්නෙ නෑ.
Ravi , Shani naha kiuwanam hari shock ne wahalo...
Keerthi Supiri 👍❤️
Good Luck Mr Keerthi Rathnayake
සිංගප්පූරුවට අයත් නැව් ලංකාව ළඟ වටේ ගිනිගත්තේ ... කොහොමද ... පොඩ්ඩක් හොයන්න ... ළඟම ..
මුන් ඔක්කෝම සෙට් වෙන්නේ රාජපක්ෂ ලව ගෙන්න. කීර්ති දෙපසට ම කතා කරන මිනිහෙක්. ලංකාවේ මිනිස්සු මොඩ මිනිසුන් කියලා හිතෙනවා
සිරා කතාව.
අනිවාර්යයෙන්
කීර්ති වක්‍රකාරව මේ යන්නේ නැවත ගෝඨාභයලාට මතය හදන්න.
Keerthi lost his credibility long time ago. He should not be watched. He is also a Rajapakse agent 1:00
මිනිසුන් තම තමන් විසින් බුද්ධිමත්ව තීරණ ගත යුතුයි. ඒ තත්වෙට පැමිණෙන තාක් මේ වගේ ඒවා අපේ වගේ රටවල සිදු වෙනවා. මේ සියලු දෙනාම මුදල් පසුපස යන හිඟන්නෝ
😊
මෙයා කටින් බතල හිටවන රාජප්ක්සලාගේ තවත් එක් ගොට්ටෙක්
වපුරන ලද දෙය අස්වැන්න ලෙස නොවරදවාම ලැබෙනු ඇත!!!
කීර්ති කිව්වත් නැතත් අපේ රටේ සංචාරක කර්මාන්තය දියුණු වුණොත්,මාලදිවයින, ඉන්දුනීසියාව, තායිලන්තය, සිංගප්පූරුව සහ නවතම සංචාරක ක්ෂේත්‍රය දියුණුවක් ලබා ඇති එක්සත් අරාබි එමිර් රාජ්‍යය වගේ රටවල් වලට තර්ජනයක් බව නම් පැහැදිලියි.
ඒවගේම තමා, දශක හතරකටත් වඩා වැඩි ප්‍රමාදයකින් පසු හරි හම්බන්තොට වරාය චීනය යටතේ හෝ මෙහෙයුම් පටන් අරන්, දියුණු වුණොත් එයත් සිංගප්පූරුවේ ආර්ථිකයට බලපානවා.
කීර්ති කියන විදියට ඔවුන්ගේ ආරක්ෂක වියදම ගැන අපේ බුද්ධි අංශ සැලකිලිමත් විය යුතුයි තමයි...
අනේ තොපේ ලකන හුංකාව දියුණු උනාම අනෙක් රට වලට පාන්ද ප&.....
@@nilminiram4197උබල වගේ මෝඩයො නෙමේ වෙන රටවල ඉන්නෙ උන් හිතන්නෙ ඉස්සරහ අවුරුදු පනහ සීය ගැන.
hari dan boombe gahuwa kiyala tourism walata mokada unee.matath beach hotel ekak tiyenawa.suddo ena eke nam aduwak nee.muu amu pissek.muu wate yawanawa minissunwa.therenne nedda.muu gotha gagaha ekama dee kiyawanawa.muu rajapaksha gottek.
රාජපක්ෂලාව හීනියට සුද්ද කරන්න හදනවා වගේ පේනවා.
මුට රාජපක්ෂලා කීයක් දුන්නද කියල හොයල බැලුව නම් හරි
සිංගප්පූරුවට කොහොමද අපේ සංචාරක ක්ෂේත්‍රයවත්.අපේ ආර්තිකයවත් ප්‍රශ්ණයක් වෙන්නේසිංගප්පූරුවේ දලජාතික අදායමයි,ඒකපුද්ගල ආදායමයි කීයද ? ඒක ලංකාව එක්ජ බලපුවම අහසට පොලව වගේ...කවදාවත් සිංගප්පූරුවට ලං වෙන්න ප්‍රශ්ණයක් වෙන්න අපට බැහැ...ඒක අමූලික බොරුවක්.....අනික සිංගප්පූරුවේ හා ලංකාවේ පිහිටීම අනුව ඒ රටවල් දෙකේ ඇති ස්වාභාවික සෞන්ධර්ය,පෞරාණික ස්තාන බලපුවම ඒවා එකකට එකක් කොච්චර වෙනස්ද? ඒ දෙකට සංචාරකයෝ යන්නේ අවශ්‍යතා දෙකකට....මේකා මේ වෙන ඇජෙන්ඩා එකක් ප්ලේ කරන්නේ....
අපේ රටෙත්.. අවශ්‍යයයි දෙශපාලන නැති බුද්ධි අංශයක්..අපිත් ආදරෙයි අපේ අභිමානයට....
රාජපක්ෂලාව හීනියට සුද්ද කරන්න හදනවා වගේ පේනවා.
මුට රාජපක්ෂලා කීයක් දුන්නද කියල හොයල බැලුව නම් හරි
කීර්ති මහතා වගේ කෙනෙක් මේ රටේ ජනාධිපති උනොත්,, my dream😢
මට මෙම වැඩසටහන ගැන කණගාටුයි. පාස්කු ප්‍රහාරයේ මහ මොළකාරයා අපි හැමෝම දන්නවා ඒක ඔප්පු වුණේ නැති වුණාට. ඔහු තමයි පාස්කු ප්‍රහාරය නිසා වැඩියෙන්ම වාසි ලබපු පුද්ගලයා. ඒ සුරේෂ් සලෙයි වත් ඉන්දියාව වත් සිංගප්පූරුව වත් වෙන කවුරුත් නොවෙයි. ඔහුව නීතියෙන් ඔප්පු කරන්න නම් රාජපක්ෂලා ගෙන් තොර ආණ්ඩුවක් පිහිටුවන්න ඕන. ඒ නිසා තමයි රාජපක්ෂලා මොන උපක්‍රමය හරි යොදලා බලයේ ඉන්න උත්සාහ කරන්නේ. ඇත්තටම මෙම වැඩසටහන ඇවිල්ල රාජපක්ෂලාට කඩේ යෑමක්. මෙම වැඩසටහන සඳහා රාජපක්ෂලාගෙන් මුදල් කොපමණ ලැබුණ ද කියලා මම අහන්න කැමතියි. ඒ ගැන මට හරිම කණගාටුයි. නමුත් මම ආස කරනවා බොරුවට ආයුෂ නැහැ කියලා. කොපමණ වහන්න හැදුවත් සත්‍යතාවය ජයගන්නවා ම තමයි.
සිහින දකිනවා මෙයා
Well done keerthi
අමො අමො.අපි ඇන්දුනා.රාජපක්ෂලා මුකුත් දන්නැ👌
චමු ඊලග program එකට නාමල් කුමාර ගෙන්න හොදේ.අපි බලාගෙන ඉන්නවා 😊😊😂😂😂😂
මොහු කියන කතාව ඇත්ත. මිනිස්සු හිතුවට මානව හිමිකම් පිටිපස්සේ ඉන්නේ කොටි,ඇමරිකාව යුරෝපා සංගමය කියලා ගෝලීය ව මානව හිමිකම් බොරු චෝදනා පිටිපස්සේ මුලින්ම ඉන්නෙ ඉන්දියාව. බොරු චෝදනා වලින් බේරෙන්න උදව් කරන්නං කියලා ඇවිත් ඉන්දියාවට ඕන දේවල් කරගන්නවා. සතුරෙක්ව හදලා සතුරන්ගෙන් බේරෙන්න උදව් කරනවා කියලා රට කොල්ල කනවා.දෙමල අයට උන්ම ආයුධ දීලා,13 බලෙන් අත්සන් කරගත්ත එකේ ඉදන්. හින්දු මධ්‍යම රජය තමිල්නාඩුව balance කරන්නෙත් එහෙමයි. ලංකාවේ සිංහල අය හතුරා කරලා.
Hariyata hari
මෙයා කියන හැම දේම විශ්වාස කරන්නත් එපා..මෙයා කියන සමහර දේවල් ඇත්ත ඒත් මෙයා ලොකු මානසික ප්‍රශ්නයක ඉන්න කෙනෙක්..
Ekenma
රට වෙනුවට බඩ ගෝස්තරයට පෙලපාලි යන අයට මෙවැනි අයගේ කතා නොතේරීම සාදාරණයි. DARK NET . Whaaaat? ලගදීම මොලයක් DARK NET එකෙන් සොයා ගන්න පුලුවන් වෙයි.
GR genna oni kiyapu..Thakkadiya mu..
Ai oyada mahasika ledeta beheth karanne.
ජෙප්පන්ට සත්‍යය වහකදුරු වගේම සත්‍යවාදී මිනිසුන් පේන්න බැහැ
මුන් දෙන්නා හොඳ කොන්ත්‍රාත්තුවක් අදිනවා සලේව සුද්ද කරන්න.
සරලව පාස්කු ප්‍රහාරය පිටුපස සිටින්නේ ඉන්දියාව+චීනය+ඇමරිකාව
රාජපක්ෂලා ඇතුළු දේශපාලන නායකයන් සියල්ල මේ කදවුරු වල ඉත්තන් ය
අධිකරණය පවා දැන් තියෙන්නේ ජුලි චන් ගේ අතේ!!!
පාස්කු ප්‍රහාරය පිටුපස සිට්න බලවේගයන් සොයන්න හිටපු ස්වාධීන කණ්ඩායමකට ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයෙන් බලපෑම් ආවේ ඇයි?!!!!
භූ දේශපාලනය ට ලංකාව ගොදුරක් වී අවසන් 2050 ට කලින් මේ භූ දෙශපාලනික භූ වල්ලා ගෙන් ගැලවීමට මහා ජනතාව දැනුවත් වී පක්ෂ නායකයන්ට බල කලහොත් ප්‍රශ්න කලහොත් මේ ව්‍යවසනයෙන් බේරිය හැක!!!!
වැදගත් = අපි වෙනුවෙන් අපෙ මාතෘ භූමිය වෙනුවෙන් කවුරුත් නෑ
ඉන්නෙ අපිම විතරයි!!!!
අප හට අප පමණයි
සතුරුකම් අපමණයි!!!!
අනේ මිත්‍රයා, ඔබ නොදන්න කුනුහරප කියන්න එපා.
@@gaminiekanayake8073 ඔබ වගේ රට ලෝකේ ගැන මුකුත් නොදන්න ගොබ්බයො කෑම කාලා ගෙදෙට්ට වෙලා රෙද්දක් පොරව ගෙන නිදාගන්න.
@@gaminiekanayake8073 කුණු හරුප මම මෙතන කියලා නෑ පුළුවන් නම් මන් කිව්ව කතාව බොරුවක් පෙන්වන්න
අනිවාර්යයෙන්ම විදේශීය බලවේග වලින් තමයි අපේ රටේ පාලකයා වෙනස් කරන්නෙ. LTTE කාලෙ ඉන්දු ශ්‍රී ලංකා ගිවිසුම්, පාස්කු ප්‍රහාරය ,මැයි අරගලය . මේ හැමදේටම හේතු ප්‍රතිඵල නොදැන අපි අහුවෙලා. ඉදිරියටත් මෙහෙමම තමයි. ඉන්දියාව, ඇමරිකාව චීනය භූ දේශපාලනයේ හා නව යටත් විජිත වාදයට අපි අහුවෙලා .
මොහු කියන කථාව ඉතා වැදගත්. අපි මෙතෙක් කළේ ලෝක බුද්ධි අංහ මෙහෙයවීම මත අපේ දේශපාලකයෝ තෝරාගන්න එක. අපි මේ ක්‍රමය දැන්වත් නැවැත්විය යුතුයි. මොහු කියන කථාව තුළ ඉතා පැහැඳිළිව සඳහන් වෙනවා අපි කළ යුත්තේ ඊටත් එහායින් ගිය බුද්ධිමය සංවිධානයක් ගොඩනැඟීම බව. අපි ව්‍යාපාරිකයෝ වශයෙන් දේශපාලකයින්ට ආධාර කරන එක නතර කරලා අපේ ධනය යොදවලා මේ වගේ සංවිධානයක් ගොඩනැඟිය යුතුයි යන්න මමත් දැඩිව පිළිගන්නා කාරණාවක්. මොහුගේ මෙම අදහස මගේ මනසෙත් කොහේ හෝ තිබු දෙයක්. අපේ රට වැට්ටවීම පිටුපස සිංගප්පූරුව සහ ඉන්දියාව සිටින බව අපිට නිතරම දැනෙන දෙයක්. කීර්ති අපි මේ වැඩේ කරමු. අනිවාර්යෙන්ම කරමු. කීර්ති අපිට සම්බන්ධවිය හැකි ක්‍රමයක් යෝජනා කරන්න. රජයට නිකරුනේ ගෙවන බඳු අපි මෙම සංවිධානය ගොඩ නැඟිමට යොදවමු. මොහු කියන කථාව ඉතා වැදගත්. අපි මෙතෙක් කළේ දේශපාලකයෝ තොරන එක. මොහු කියන කථාව තුළ ඉතා පැහැඳිළිව සඳහන් වෙනවා අපි කළ යුත්තේ ඊටත් එහායින් ගිය බුද්ධිමය සංවිධානයක් ගොඩනැඟීම බව. අපි ව්‍යාපාරිකයෝ වශයෙන් දේශපාලකයින්ට ආධාර කරන එක නතර කරලා අපේ ධනය යොදවලා මේ වගේ සංවිධානයක් ගොඩනැඟිය යුතුයි යන්න මමත් දැඩිව පිළිගන්නා කාරණාවක්. මොහුගේ මෙම අදහස මගේ මනසෙත් කොහේ හෝ තිබු දෙයක්. අපේ රට වැට්ටවීම පිටුපස සිංගප්පූරුව සහ ඉන්දියාව සිටින බව අපිට නිතරම දැනෙන දෙයක්. කීර්ති අපි මේ වැඩේ කරමු. අනිවාර්යෙන්ම කරමු. කීර්ති අපිට සම්බන්ධවිය හැකි ක්‍රමයක් යෝජනා කරන්න. රජයට නිකරුනේ ගෙවන බඳු අපි මෙම සංවිධානය ගොඩ නැඟිමට යොදවමු.
තවත් නාටිටියක්😃😃😃😃
අඹුඩ ජෙප්පො.
මේ තාක් කාලයක් කීර්ති කතා කරපු දෙවල් එක්ක තෙරුම් ගන්න පුලුවන් මෙයා කාලෙන් කාලෙට දෙසපාලකයො පාවිච්චි වෙන පුද්ගලයෙක් වගෙයි..තනිකරම ඩීල් එකකට සල්ලි වලට පුවත් සමාජගත කරන පුද්ගලයෙක්..
දෙන්නගෙ රචනාව රගපෑම හරිම ලස්සනයි.
චමුදිත නිකම්ම නොවැදගත් මාද්‍ය කාරයෙන් වෙනවා..
වෙනවා..
මිනිස්සු මෝඩ නෑ දැන්...
හැම එකාම හලන පච ගනන් ගන්න තරම් අපි ගොං මී හරක් නෙවෙයි යකෝ... මේ වගේ අපරාදයක් කරන්න වචනෙන් පවා උදව් කල උන්ට...වැහි නැති හෙන වදිනව යකෝ...සොබාදහම දඩුවම් දේවි තොපිලගෙ දරුපවුල් වලටත් ..ශාපයක් වෙලා භූමරංගයක් වගේ කැරකිලා ඒවි
අනිවාර්යයෙන්ම මෙ කිර්ති කියන්නේ අමුලික බොරු කතව බලහන්කො whatsapp maseege එක එඋවෙ කවුද කිය්ලා අහුවහම ලොවෙත් නෙ ලොවි ගහෙත් නෙ ලු මෙ බල්ලාත් සම්බන්ධ වෙලා නෙත්තන් මු කොහොමද දන්නෙත් සින්ගප්පුරුව කලාලු කියල රාජපක්ෂ බෙරගන්න හදනවා
The best discussion , watched twice 👍
2018-19 වෙද්දී ලංකාව ආසියාවේ හොඳම tourists destination එක විදියට නම් කරලා තිබ්බෙ. 2019 අන්තිමේ lowest rank destination එක. හැමෝම නොදැනුවත්ව පාවිච්චි වෙලා.😢
පච ගහන්න එපා බන් 😂😂
මිලියන 15 ක් අවුරුද්දකට එන ඩුබායි, මිලියන ගානක් එන සිංගප්පූරුව නැතුව මිලියන 2.3 ක් ආපු ලංකාව කොහොමද හොඳම Destination එක වුනේ.. 😅
@@darshanaabegunawardana2924හරකො... ආසියාවයි.. මැදපෙරදිගයි යුරෝපයයි. එකක්ද???
@@darshanaabegunawardana2924check the ratings in 2018 lonely planet etc..
Yes!
@@darshanaabegunawardana2924 නොදන්න මඟුල් නොකියා ඉන්නවා 😂, tourist destinations නම් කරන්නේ සංචාරකයෝ එන ගානේන් නෙමේ 😂😂😂
Great job and thx bro you are right thx samujitha
කිර්ති කියන්නෙ මානසික පිස්සෙක්. චමුදිත මේ මිනිහා interview කිරීමෙන් අනවශ්‍ය ප්‍රසිද්දියක් ඇතිවෙනවා.
එකෙන්ම .
supiri program ekak jayawewa.......keerthi ...chamuditha dennatama.....
Seems every time Rajapaksas getting caught, Chamuditha comes up with programs to clean him. This is just like another deviation to hide the truth.
so you guys are clean
@@unknowndepth1224 you idiot still working for Rajapaksa n to Gota, all the Sri Lankans knows Chamuditha is working for Rajapaksa s n Kerthi need money for his survival maybe Kerthi Ratnayaka is getting monthly salary from Rajapaksa that's why he is defending Rajapaksa s.
Whatever rajapaksha does...
Muslims behind them..
It seems...
මෙච්චර දවස් හිතන් හිටියේ මූ කෙලින් කතා කරන එකෙක් කියලා , මූ වටෙන් ඇවිත් රාජපක්ෂල සුද්ද කරනවා... තොපි ඔක්කොටම හෙණ ගහනවා... මූ නියමයි සර් ආතල් කොනන් ඩොයිල්ට වඩා පට්ට චරිතයක්
දැනට බෑ..අපි බලා ඉම්මු....❤
Rajapakse agent kenek
Ei pakaya, thota facts one nadda... Mahindaya nevei Ranila nevie Lapaya awath thota facts wadak nadda wahalo..
@@thusharajayamanna9254 වල් පරයා තෝ කාටද පකෝ ටෝක් කරන්නේ ,
මුං ඔක්කොම යාලුවො මල්ලි
Great 👍 thank s
Chamudhita,
you are not focusing on getting the inward answers for all your questions. Just jumbling and overlapping your questions. Why? When he says another country is involved in this matter, you must continue to lengthen lengthen the discussion with supportive questions relating to the same subject which will lead to a point where interviewe will end up in a core reasons to support his facts. You didn't allow him to do so. There is no proper outcome from this discussion. Look like he has some critical facts about Easter Bombings. We would love to request you to arrange another discussion with him. But, prepare orderly and lawful questions. I am telling because you are an investigatve journalist.
i agree with you, our stranded are so low that Chamuditha with no style, in on lime light;
Agree with what you say. Chamuditha did not conduct this discussion in a proper manner. The allegation that Indian intelligence was involved is a serious matter. But as you say, nothing conclusive came out of this programme. Only more confusion. This guy surely may have more information on this attack
I agree
Very true, Chamuditha will never allow someone to tell the full story but counter -questioning by him Ruins the discussion. 1:00
රාජපක්ෂලාව හීනියට සුද්ද කරන්න හදනවා වගේ පේනවා.
මුට රාජපක්ෂලා කීයක් දුන්නද කියල හොයල බැලුව නම් හරි
Exactly what I guessed this man proofed it.
ආයේ මෙි හුත්තා ගෙනාවොත් චමුදිත උබත් අපෙන් කුණුහරප අහාගන්නවා.අමිමා අප්පා මතක්කරගෙන . හොදේ.
😂😂
🤭🤭🤭👍👍👍
Ai kirthi genna uba genwanne. Hariyata mu virawarayek wage. E manussaya danna tika kiuwama munta amarui. Kelawala giyama thamai therenne
මේ පිස්සෙක් නැත්නම් රාජපක්ස අසුචි වල සුද්ද කරන්නෙක්
Thopita Rajapaksha arreas athi, eu nata mu kiyana facts tiyenawa wahalo... eka therum ganin.. pkaya..
Channel 4 කිව්ව කතාව විස්වාසයි👏🏻👏🏻👏🏻
😂
😂😂😂😂
සමහරු ඉන්නවා සුද්දො කිව්වොත් පිලිගන්න ස්වදේශිකයෙක් කිව්වොත් නොපිලිගන්න.
Ambo Hiru kiyavana eka nam patta eththa
Super chamudhita answer
අපේ රටත් කිර්ති සර් කියන විදිහට හදන්න ඕනේ එකයි කල යුතු දේ ..මෙතන ගොඩාක් කමෙන් අන්තවාදී ගේ ෆෙක් එකයුට් කමෙන්ට් බලලාකුලප්පු වෙන සිංහල මිනිසුන් ඒ ගොඩට වැටෙන එකයි මේ රට ගොඩ ගන්න බෑරි ..ඉන්දියාව දන්නවා සිංහල මිනිසුන් අන්දලා කුලප්පු කරන්න 😂😂😂
👍👍👍👍
100% එකඟයි කීර්ති මහත්මයා ඔයාගේ කතාවට
ලංකාවට හැමදාම කෙලවෙන හේතුව
පලමු රෙදි සෝදන යන්ත්‍රය 😂
Thopita ithin facts one naha, ohe wahallu wage pugala wandanawa..
Chamuditha you are absolutely right. Keerthi rathnayake is making new drama.
හරි වෙලාවට රාජපක්ෂ කුක්කා ඇවිත්
මූගෙ body language එකයි facial expression හරියට බැලුවොත් තෙරෙනව මූ මිනිස්සුන්ට අගක් මුලක් හිතාගන්න බැරි වෙන්න කතාව පටලන්න ආපු එකෙක් කියල . මූ කියපු දේවල් ආයෙ සැරයක් මූගෙන්ම ඇහුවොත් මූටත් කියාගන්න බැරි වෙන size එකට මූ කතාව පැටලුවා🤣🤣🤣
ඇත්ත
👍
සහතික ඇත්ත
හැබැයි පේනවනේ කොමෙන්ටු වලින් අපේ මිනිස්සු කොච්චර ගොන්නුද කියල...
ගහ පෙන්නපු ගමන්...නැගල බෙල්ලට තොන්දුවත් දාගෙන ඉවරයි
\දැන් ඕනේ කීර්ති සර් කියනව වගේ රෝ එකක් හදල අනිත් උන්ට ගේම දෙන්න
මෙහෙ ඉන්න ගොබ්බයො ගැන නම් කියල වැඩක් නැහැ
සාක්ෂරත්වය තිබ්බට මොලේ කඳුලක් නැහැ
@@RollerGuideX මුන්ගෙ ගේම් තෙරුම් ගන්න අපිටත් ගේම් කාරයො වගේ හිතන්න වෙලා තියෙන්නෙ දැන් . මිනිස්සුන්ට බැනල වැඩකුත් නෑ සහොදරයා හැමෝටම මේව තෙරුම් ගන්නත් අමාරුයි . හොදම දේ තමයි මිනිස්සු දේශපාලන පක්ෂ වලට කඩේ නොයා සිටීම
මේ ඔක්කොම අහිංසක මිනිස්සුන්ගෙ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්නෙ.කොහෙන් බේරිලා හිටියත් ස්භාදහම නඩු අහන කොට බේරෙන්න බැරි වෙයි.
Aniwaryen
මෙයා හරි point එකට කතා කරන්නෙ නෑ ,ප්‍රශ්න වලට හරි උත්තර නෑ ,හැබයි රාජපක්ෂලා බේරන්ඩ මාර උත්සහයක් දෙනවා කියලා තේරනවා
For sure
Kaapiya thanakola Gon wasso denna
Two patriots needed by the country, God bless them both❤
haha nice joke 😅😅
LMAO 😂
මෙතෙක් කලකට පාස්කු ප්‍රහාරය පිලිබදව දක්වන ලද ඉතාමත්ම නිවැරැදි වූ විග්‍රහය.
මේකට සමිබන්ද හැත්ත බුරැත්ත පිටින් විනාශ වෙන්න ඕන. අහින්සක මිනිස්සු කීයක් මැරැනද. ..ඔබ දෙපලටම ස්තූතියි 😊😊😊😊😊😊😊
You are welcome 😂😂😂
තවත් සංවිධානයක් බිහි කිරීමට සූක්ෂම පාර කැපීමක්.
අහිංසක අසරන මිනිසුන් තාමත් දුක් විදිනව.
මේ විශ්වයේ බලයෙන් මේ විනාශය කල හැමෝටම දඩුවම් ලැබෙනව
Shok rasa kathawa
Dear Mr Chamuditha, I like your programmes and as Christopher states below, sometimes your discussions go all over the place creating more confusion among the public. You are an intelligent, experienced journalist, and I am sure you know exactly what you do in your line of questioning. We would like you to ask leading questions, and once a guest gives a clearly important answer/point, you should deep dive with further questioning until you get a clear picture. I am not trying to teach you in any way as I am not a journalist at all, but people like us would love to see an organized way of questioning leading to clarifications of issues rather than the creation of confusion. When you have two or more guests with different viewpoints on the same subject matter, you should clearly question more to at least get a direction towards the truth; otherwise, this deepening cloudiness of the issue would make it easier for the actual culprits to get away; having different viewpoints are great, but at the end of the day, if the discussions get you nowhere, it would benefit the actual perpetrators to get away scot-free; this would, knowingly or unknowingly, aiding them; just my two cents. Thank you anyway for at least producing these types of probing programmes, but enhancing these further would greatly benefit all Sri Lankans.
True 👍🏼
Agree. Chamudith's style of questioning can be annoying sometimes, and he misses many important leads, which he, as a professional journalist, should identify and probe more thoroughly.
Excellent request ....❤
ඔව්, එක ඇත්ත. එකකට පිළිතුරු දෙනකොට තව ප්‍රශ්ණයකට පනිනවා මැදින්! එකයි අවුල.
රාජපක්ෂලාව හීනියට සුද්ද කරන්න හදනවා වගේ පේනවා.
මුට රාජපක්ෂලා කීයක් දුන්නද කියල හොයල බැලුව නම් හරි
Mr Chamuditha torathuru nomaga yevimak wagea. Kohoma unath anduva mahajanathava gea mudal kaa damamin paasku praharaya gena dina dekak wivada karanna hadanava. Monava kalath wedak neha. Janathava thearum ganna hora mahalu deasapaluvan panna demimata pearamuna ganna.Thanks Mr chamuditha. ❤
මේක බලන්න අරන් විනාඩි දෙකයි බලන එක නැවැත්තුවා.මූ කිය ඒවා පිලිගන්න බෑ.
සම්පූර්න කතාව අහල ඉන්නකො.දෙයක් තේරෙයි මොලයක් තියෙනම්
Lankawe bahutharayata deshapalana saviganaya pahala wewa. Sewoma nirogee wewa. From Europe.
මිනිස්සු දන්නවා ඔය හැමෝටම වඩා මේවා උනේ කොහොමද කියලා. මිනිස්සු එකතු වෙලා හරියට සංවිධානය උන දවසක කාටවත් බේරෙන්න බැරි වේවි. ඒක හුගක් දුර නෑ වගේ පේනවා...
හැම තැනම අසාධාරණය...
හැම තැනම අනීතිය...
එවා කියන්න කෙනෙක් නෑ...
එවා වෙනුවෙන් කතා කරන්න කෙනෙක් නෑ...
මෙහෙම දිගට දිගට යන්න පුලුවන් වේවි කියලා මිනිස්සු වුන අපිට හිතන්න පුලුවන් ද...
එහෙම අපි හිතන්න ඕනද....
මෝඩ කතා කියන්න එපා. ජ්‍යාත්‍යන්තර ඔත්තු සේවා වල ක්‍රියාකාරකම් මිනිස්සු දන්නේ නෑ. ලිං මැඩි ජෙප්පො දන්නෙත් නෑ.
@@chlfilms😂😂උබ කියක් ගත්තාද රාජපක්ෂට කඩෙ යන්ඩ ෆ්ක් අකවුන්ට හදාගෙන ලන්කාවම දන්නවා රාජපක්ෂලා මිනිමරුවො කියලා උබලා ඉවරයි
100%ක් ඇත්ත
Can learn lot of things from this person, very important. We need a solid and brave political leader,otherwise india will never leave us to develop our mother land.time to think and change.
කතාකරන විලාසයෙන් කියන්න පුළුවන් යම්කසි මානසික රොගී තත්වයක් තිබෙන බව .රහසිගත සංවිධාන හදන් ප්‍රසිද්ධියේ කතාකරන එකෙන් පෙන්වා බුද්දිය.මේ ප්‍රහාරයට සම්බන්ධ බුද්දි නිලදාරින්ට අමතක නොවන දඬුවම් දිමෙන් පමණයි මේවගෙ ප්‍රහාර යලි සිදුවීම වලක්වාගත හැක්කේ.ලංකාවේ ඉදිරි ගමනට බුද්දි අංශය අංක එක වියයුතුයි දේශපාලනඥයන් විවිධ මට්ටම්වලින් පැමිණෙන අය
කිර්ති අපිව නොමග යවනවා…….
ඔවු අපිටත් එකක් ඕන..
අනේ චමුදිත උබ හිතන්න එපා අපී ගොන්නු කියලා උබලා කලින් නිර්මාණය කරපු ලස්සන වැඩසහනක් මේ කරන්නේ සලේව ආරක්ෂා කරන්නයි උබ කරන්නේ රෙනොගේ කුඩු සල්ලිවලට ආරක්ෂාව සපයන ඒකය්
Aniwa atta kathawa
දකුණතින් සාමය සංහිඳියාව සහජීවනය මෙහෙයවමින් වමතින් අන්තවාදය හා අන්තවාදීන් මෙහෙයවීම ආණ්ඩුකරණයයි
උබනම් පට්ටම මාද්‍යවේදියා කීර්ති ❤
muth konaka innawa wagee boomba piti passe.muu pissek.
Super 💪💪💪👍 👍👍
අදින් පස්සෙ නම් මේ ට්‍රැක් කාරයා thumbnail එකේ ඉන්නව දකින කිසිම වීඩියෝ එකක් බලන්නෙ නෑ... 🤣🤣
ඇයි මේ වගේ මානසික ලෙඩ්ඩුන්ගෙන් ඉන්ටවිව් ගන්නේ? මෙයාගේ තියෙන්නෙ වෙනම ඇජෙන්ඩ එකක්. අන්තිමට ඇත්ත මහ මොලකාරයව බේරගන්න හදන්නෙ රට පටලවල
දැන් නම් මේ යකා නාමල් කුමාරගෙ අයියා වගේ😅
එක්කෝ රාජපක්ෂලා මූට සල්ලි කුට්ටියක් දීලා නැත්නම් මූව බ්ලැක්මේල් කරලා...
Mossad එකේ mix ජාති නැහැ 💯 Jewish මිනිස්සු විතරයි. ඒ වගේ pure සිංහල බුද්ධි අංශයක් අවෂ්‍ය💯❤️🔥
කිර්ති රත්නායක හොද වැඩ කරන්න අපි ඔින සපොර් එකක් දෙන්නන්
නිලන්ත ජයවර්ධන විතරක් නෙමේ, මෙයත් දැනගෙන ඉදලනෙ. දන්න විදිය විතරක් කියන්නේ නෑ.
හැමෝම දන්නවා. කාදිනලුත් දන්නවා ඇති.ඇලෙයිනට බයට කට වහං හිටියා.
මේ වගේ රෙදි සෝදන වුන්ට දුටු තැන නෙළන්න ඕන
රාජපක්ෂලගෙන් ගානක් අරගෙන උන්ව බේරන්න දඟලන පිස්සු උකන්නෙක්
මේ යකා ලෝක කපටියෙක් . මෙතන ගියේ වෙනම ගේමක්. එයා කතා කරනවා සංවිදාන හදන්න. බෝම්බේ ගැන කතා කරලා මොකටද අහනවා . අහන ප්‍රශ්න වලට වටේ යනවා .
චමුදිත ඕක මොකද
අද ගොත ගහන්නෙ.රාජපක්ෂ ගෙ කුක්කෙක් මූ.
මේකෙ මහමොළකරු කවුද කියලා ස්ථිර වශයෙන්ම කාටවත් කියන්න බැහැ නමුත් මේක සිද්ධ කරේ මුස්ලිම් මිනීමරු අන්තවාදී කොටසක් කියලා නම් ඕන කෙනෙක් දැන ගන්ඩ ඕනේ නමුත් රටේ අවාසනාවකට ape අවාසනාවකට දැන් එම මිනීමරුවන් සම්බන්ධව කිසිම චෝදනාවක් එල්ල වෙන්නේ නෑ ඒ චෝදනාව වෙනතකට හැරවිලා තියෙන්නෙ මේකයි ඛේදවාචකය
මු කියන හැමොම ඔක්කොම දන්නවනම් ඇයි අහිංසක මිනිස්සු වෙනුවෙන් මේ වගේ වැඩසටහනකට ඇවිත් කියන්න බැරි උනේ..කොන්ද පන නැහැ හැමදෙම සල්ලි උඩ මුන් දැන් අස්සේ බයිලා ගහනවා
Lanka e news ake January kiwwa.
අනේ ඔයා චූටි බබෙක් ද? ජ්‍යාත්‍යන්තර ඔත්තු සේවා ගැන එහෙම කියන්න පුලුවන් ද ? ලොකු උනාම තෙරෙයි.