ගංගාරාමය දෙවනත් කරන සෙල්ලක්කාරයා

Поділитися
Вставка
  • Опубліковано 15 січ 2025

КОМЕНТАРІ • 90

  • @ashinthailangakoon3191
    @ashinthailangakoon3191 2 роки тому +18

    බුදුසරණයි .....පැටියෝ ....නිදුක් නිරෝගීභාවය ලැබේවා ......🙏🙏🙏

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 Рік тому +6

    අහිංසක සතාට සලකන කෙනාට සොබාදහමත් ආදරෙයි .හක්කපටස් තියන එකාට උගේ කටට වැදාිල කට කැඩිල යන්න ඕන.

  • @ML-ty7lv
    @ML-ty7lv 2 роки тому +6

    ලකී පුතේ ඔයාගේ අභීත මල්ලි සෙල්ලමට වාගේ නෙද එයා හුරතල් තම අවුරුදු දහතුනක් නේ ඔයාගේ පොඩි. මල්ලි අභීත පැටියාටත් සාධාරණ දෙවි මේවගේ සරණයි

  • @kumudukubukgolla7545
    @kumudukubukgolla7545 2 роки тому +7

    තාම පුංචි පුතෙක්නෙ දගයට බුදු සරණයි බෝලේ 😘😘😘❤❤❤❤

  • @shyamachandrasiri9151
    @shyamachandrasiri9151 5 місяців тому

    පැටිය අදනෙ දැක්කෙ කොහෙද හිටියෙ ආදරෙයි❤❤❤❤❤ බලාගන්න මල්ලි ටයි පැටියට යි බුදුසරණයි දිර්ඝායු

  • @priyaniamarasekara5946
    @priyaniamarasekara5946 2 роки тому +13

    එකම අහනවා

  • @shiranirathnayake1484
    @shiranirathnayake1484 2 роки тому +15

    බුදුසරණයි පැංචෝ දීර්ගයුෂා ලැබේවා🙏🙏🙏❤️

  • @sandaru1245
    @sandaru1245 2 роки тому +16

    උඩවලව අැත් අතුරු සෙවන.අර මනුස්සය උඩමලල කිව්වම නිවේදකයත් එ්කම කියනව😂

  • @muthuhettigamagelalani8851
    @muthuhettigamagelalani8851 Рік тому

    බුදුසරණයි පැටියෝ අය්යා එක්ක පරිස්සමින් ඉන්න පුතා ❤❤❤❤❤❤

  • @sudarshipriyangika4046
    @sudarshipriyangika4046 2 роки тому +13

    මේ අබීත නම් හරි හොදයි , ආස හිතෙනවා ...

  • @menakapitarsey5968
    @menakapitarsey5968 2 роки тому +7

    අනේ පැටියෝ ඔයා දග මල්ලක් නේ අනේ 😘🥰 𝗯𝘀 මැණික

  • @thanurathnayaka4399
    @thanurathnayaka4399 2 роки тому +3

    සොයි සුදු මහත්තයා ඔයා බුදු සරනයි රත්තරං මැනික ට

  • @sriyanigunasekara7959
    @sriyanigunasekara7959 2 роки тому +1

    Aneee eya harima dagayek...asa hithanawa....podi lamayek wage...ane.පරිස්සමෙන් balaganna...malli...tharuwansaranai oya dennatama

  • @ranjithpriyantha2986
    @ranjithpriyantha2986 2 роки тому +6

    බුදු සරණයි ❤️❤️

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 2 роки тому +6

    අනේ අභිතම තමයි.දගයා.බුදු සරනයි කොල්ලෝ

  • @Mar-mf8oo
    @Mar-mf8oo Рік тому

    Me niwadakay akama passne siya parak ahanawa abehita candi kolla hrima lassanai 😘😘🐘🐘

  • @dumendirathni7816
    @dumendirathni7816 2 роки тому +3

    Budu. Saranae. At. Pateyao. 🙏🙏🙏🙏🙏🙏

  • @deshanidasanayaka7603
    @deshanidasanayaka7603 2 роки тому +1

    adaran balaganna pin
    budusarani patiyoo 🙏🙏

  • @litisiyalitisiya6647
    @litisiyalitisiya6647 2 роки тому +1

    Abitha adrei balaganna kanata.budu saranai abitha

  • @DilminiPerera-
    @DilminiPerera- Рік тому

    කොලන් කොල්ලා අබිත බොලේ.😍😍😍😍😍😍😍

  • @irangiliyanage3167
    @irangiliyanage3167 2 роки тому +2

    Abheetha maniko oya harima lassanai chandiyek wage oyata budu saranai patiyo

  • @sanukamadhusankasanuka123m8
    @sanukamadhusankasanuka123m8 2 роки тому +3

    එකම අහනවා 😁😁😀😀😀

  • @romeshikadilrukshi8445
    @romeshikadilrukshi8445 2 роки тому +6

    මම කැමති මෙයා බඳින්න. මෙයාව contact කරලා දෙන්න.

    • @DilminiPerera-
      @DilminiPerera- Рік тому

      කොල්ලා බැන්දො.....🥸🥸🥸🥸

    • @AkilaAthauda
      @AkilaAthauda 9 місяців тому

      Maaiyagaphonenammarayakdannapuluwandamamathasaialibalanna

  • @mayumirathnayake7851
    @mayumirathnayake7851 2 роки тому +2

    Ekama prashnemai ahanne.wayasa keeyada kiyala 3parak ahuwa.

  • @sudarshipriyangika4046
    @sudarshipriyangika4046 2 роки тому +6

    අපේ පැත්තෙ කන්නන්ගර මහත්මයා ගෙ අලිය මම ඕන තරම් දෙකල තියෙනවා .

  • @dayarathnadikwella8478
    @dayarathnadikwella8478 2 роки тому +14

    කෙල්ලො අකමැති වෙන්නෙ මොකටද නලුවෙක් වගේ කොල්ලෙක්.

    • @withdil9250
      @withdil9250 Рік тому

      ඔව් මෙයා ලස්සනයි

    • @DilminiPerera-
      @DilminiPerera- Рік тому

      ලකි මල්ලි බැන්දා...ලස්සන නංගි කෙනෙක්ව...එත් අබිතනේ පන ඉතින්.

    • @AkilaAthauda
      @AkilaAthauda 9 місяців тому

      Maaiyagaphilonenammarayakdannapuluwanda

  • @buddikaananda8703
    @buddikaananda8703 Рік тому

    Ali bas maru aaaa... 👌👌👌

  • @pasindujayawardena4380
    @pasindujayawardena4380 2 роки тому +3

    Mihin raja genath oni❤👌

  • @chandipathiraja2446
    @chandipathiraja2446 2 роки тому +3

    මම දිගටම බැලුවා මමත් ටික දවසක් බලන්න බැරි වුනා

  • @dilukshiabeykoon234
    @dilukshiabeykoon234 2 роки тому +1

    Ane harima hurathal pattek 😍

  • @deshanidasanayaka7603
    @deshanidasanayaka7603 2 роки тому +1

    balana mathayatha budusarani 🙏

  • @monikaamarakonamarakoon3216
    @monikaamarakonamarakoon3216 2 роки тому +3

    බුදුසරණයි පැටියෝ

    • @nadarajamallika1927
      @nadarajamallika1927 2 роки тому

      Budusaranai🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @susanthikahemamalisusanthi7136
    @susanthikahemamalisusanthi7136 4 місяці тому

    ❤❤❤❤ devuminigr vidiyo ekak karannako😢❤

  • @DesikaSamarasinghe
    @DesikaSamarasinghe Рік тому

    Lucky pouta loya hari hoday dudana tirisan minisun atara hoda lamayek hoping bala gonna kalu mama ajith mama wage adarsamath wenna ape jatika wastuwak t t.v dakunatath obatath dalada samidu pihitay

  • @niroshathamel5084
    @niroshathamel5084 2 роки тому +1

    Budu saranai 🙏🙏🙏

  • @tharananiranjana4157
    @tharananiranjana4157 2 роки тому +2

    Good good

  • @malkanthinissa
    @malkanthinissa 2 роки тому +3

    🙏🙏🙏❤️

  • @Pathirage-f5c
    @Pathirage-f5c Рік тому

    Laiyoo❤❤

  • @lathahewage3528
    @lathahewage3528 2 роки тому +2

    💕🙏🙏🙏💕

  • @maduwanthasanjeewa2974
    @maduwanthasanjeewa2974 2 роки тому +6

    අභීත කොල්ල

  • @suwethasuwetha8704
    @suwethasuwetha8704 2 роки тому +2

    😇😇😇🤩

  • @NeeshaFerdy
    @NeeshaFerdy Рік тому

    ඔය සතාගේ අඩවිය සතාට අයිතියි ... ඔය කට්ටිය ගැනත් දුකයි ඒ වුනාට ඒ සතාට පාඩුවේ ඉන්න දෙන්න.

  • @umayanganasilva1732
    @umayanganasilva1732 2 роки тому +2

    Moda prashna ahanna apa buruwo. Ath palaka thumanl a amaruwe watena moda prashna ahanna apa gono

  • @kaveeshagimahan1882
    @kaveeshagimahan1882 2 роки тому

    දෙව්‍රම් වෙහෙර පන්සලේ දෙව්සුමන අලි පැටියා ගැන වීඩියෝ එකක් දෙන්න

  • @garden1831
    @garden1831 2 роки тому +2

    😍😍

  • @sadunisaduni5866
    @sadunisaduni5866 2 роки тому +1

    ඌරු මුත්ත අපේ පැත්ත.. ගැටබරු දෙවියන්ගේ මාලිගා කන්ද. පිහිටල තියෙනව

  • @SarathDias-ky6em
    @SarathDias-ky6em Рік тому

    Ali duhuweli ho mada ghaganne ounge samata widina mesi maduruwan palwa herimatai

  • @kingepisode605
    @kingepisode605 2 роки тому +1

    මෙ මාධ්‍ය වෙදියා ටිකක් අවුල් වගෙ . එකම දෙ අහනව නෙ කිප සැරයක්

  • @dmeththanandathero7616
    @dmeththanandathero7616 2 роки тому +1

    මට මල්ලී නම්බරයක් එවන්න අපේ පෙරහර සදහා

  • @Chunlani._4246
    @Chunlani._4246 2 роки тому +10

    අනේ බං අනවශ්‍ය ප්‍රශ්න අහන්න එපා...ඌ අලි බැලුවා කියලා පය්ය නගින්නේ නැ කියලා හිතුවද ? ඌ වෙලාව ආවම ඒවා කර ගනී...මිනිසුන් ගෙන් අහන්න ඕන ප්‍රශ්න අහන්න ඕනේ නැති ප්‍රශ්න තෝරගෙන අහපන්...වීඩියෝ එකේ වටිනාකමත් නැති වෙනවා නැති නම් ...

  • @asankaasanka431
    @asankaasanka431 2 роки тому

    Ekama ahanawa

  • @litisiyalitisiya6647
    @litisiyalitisiya6647 Рік тому

    Nudussranai ali patiyata ❤

  • @thisaraasanka6547
    @thisaraasanka6547 Рік тому

    Me yakata akama de daha parak Kiyanna onine
    Wayasama ahanawa

  • @hdhdhhdgsbgsgs6133
    @hdhdhhdgsbgsgs6133 2 роки тому

    Oya gon raja .ganna apa patha palathata.elephantla inna. Maha kala kann..prashana ahanea..

  • @nisalromesh6076
    @nisalromesh6076 Рік тому

    හා හා හ හ..

  • @fifteenseconds1487
    @fifteenseconds1487 2 роки тому

    වයස 13 වයස 13 වයස 13 වයස 13 වයස 13 වයස 13 වයස 13😂😂😂😂😂😂😂

  • @kumarisandykumari5881
    @kumarisandykumari5881 2 роки тому +1

    Ahenne ny me katha karana kisimadeyak

  • @pradeepjayasooriya7282
    @pradeepjayasooriya7282 2 роки тому

    Oba thumbs ekama prasnaya ahanna epa

  • @withdil9250
    @withdil9250 Рік тому +1

    වැඩසටහන හොදයි මනුස්සයෙක අපහසුතාවට පත්වෙන ඒව අහන්න එපා.වයස ,ඒ මනුස්සයහෙ අඩු පාඩු අහන්නෙපා.අහුවත් පස්සෙ edit කරලවත් දාන්න.සතාග්‍ර් දිග පලල අහන්න එපා

    • @NavodyaThathsarani-rb6oc
      @NavodyaThathsarani-rb6oc Рік тому

      ඔව් සාමන්‍යයෙන් අලියෙක්ගේ ඇතෙක්ගේ බර,උස,වයස අහන්න නරකයි.ගොඩක් ඇත් පාලකයොත් ඕවා හරියටම කියන්නේ නෑ.මොකද එහෙම හරියටම කිව්වොත් වස් වදිනවා කියලා.

  • @nesandudulsad9736
    @nesandudulsad9736 2 роки тому +2

    අනිත් දවසෙ මූණ පෙන්නපන් උබගෙ බන් අලිම පෙන්නන්නෙ

  • @D.S.N833
    @D.S.N833 2 роки тому +3

    සෙල්ලක් කාරයෙක්නමි ඇයි දංවැල් දාල

    • @thusharadammika7097
      @thusharadammika7097 2 роки тому +1

      මිනිස්සුන්ගේ ආරක්ෂාවට

    • @D.S.N833
      @D.S.N833 2 роки тому

      @@thusharadammika7097 උගෙ නිදහස කෝ...

    • @thusharadammika7097
      @thusharadammika7097 2 роки тому +5

      @@D.S.N833 ගෙදර හදන බල්ලා මිනිස්සු ඉන්න පාරක එක්කන් යනවනම් ඌට දම් වැලක් හරි මොනවා හරි එකකින් ගෙට ගහලනෙ අරන් යන්නේ. නැත්නම් ඌ කවුරුහරි හපනවනෙ. ඇයි සත්තු වත්තේ සත්තු හිර කරලනෙ ඉන්නෙ. උබට පුළුවන් ද මෙ ලොකෙ තියන සත්තු වත්තවල් වහන්න. උබ පොඩ්ඩක් හිතපන් මෙ ලොකෙ මිනිස්සුන්ට කන්න මරන මාළු, ඌරො, කුකූල්ලො , හරක් වගේ සත්තුන්ගේ නිදහසත් ජිවත් විමෙ අයිතියත් නැති වෙලා නැද්ද. උබට පුළුවන් එවා නවත් වන්න . බැහැනේ මිනිස්සුන්ට එවා කන්නෙ නැතුව කන්න බැහැනේ . මන් හිතන්නේ ඔච්චර සත්ත හින්සනයට කෑ ගහන උබත් කනවනෙ. කොටින්ම උබලා මදුරුවෙක් වත් මරලා නැහැ වගේ කෑ ගහන්නේ.
      ඒ මිනිස්සු අලියව මරලා මිනිස්සුන්ට කන්න විකුණන්නෙ නැහැනේ. එතකොට කුරුල්ලෙක් හදන්න බෑ ටැංකියක මාළුවෙක් හදන්නත් බෑ . එකනෙ උබ කියන්නේ. අලින්ට ගොඩක් දම් වැල් දන්නේ මිනිස්සුන්ගයි සතාගෙයි ආරක්ෂාවට

    • @D.S.N833
      @D.S.N833 2 роки тому

      @@thusharadammika7097 වැද්දන්ගේ කාලෙ නමි හරි, සතුන් මැරීම, නමුත් දියුණු මානව සමාජය තුල සතුන් ඇතිකීරිම මැරීමට මමනමි විරුද්ධයි, අපිට හිතන්න මනසක් තියනව, මිනිසාගේ පටු අරමුණ වෙනුවෙන් තාමත් සතුන් යොදා ගැනිම නරකයි, ශිස්ට මනසක් තියන මිනිසෙකුට තවත් සතකුගේ මාංශ අනුභව කිරීමට අයිතියක් නැත,

  • @chamarikatagoda4197
    @chamarikatagoda4197 2 роки тому

    උඩවළවේ ඇත් අතුරු සෙවන

  • @chamindapushpakumara6426
    @chamindapushpakumara6426 Рік тому

    13 13 13 13

  • @nalikasampath2462
    @nalikasampath2462 Рік тому

    මෝඩ ප්‍රශ්න අහන්න එපා

  • @Idontknow-rx4hf
    @Idontknow-rx4hf 2 роки тому

    Present karala eka gon moda huttek.

  • @hdhdhhdgsbgsgs6133
    @hdhdhhdgsbgsgs6133 2 роки тому

    Thu tho musala men.

  • @rubikatawa.htrma..i810
    @rubikatawa.htrma..i810 2 роки тому

    Tunuruwange .pihitayi .patiyo .dennama.parisamin .✋✋✋✋❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹🌷🌷🌷🌷🌷🐘🐘🐘🐘🐘🐘🐘harima.suratahal .

  • @蔡義忠-w8q
    @蔡義忠-w8q Рік тому

    Monk,,,,please..,stop torturing animals.,,evil creature.😴😴🤑🤑😫😫😨😛😜😜😭😭😭