හදි‍සියේ හමු වු වැව්රුකන්නල අර්ජුන

Поділитися
Вставка
  • Опубліковано 16 лис 2024

КОМЕНТАРІ • 46

  • @SumanawathiDissanayaka-t5i
    @SumanawathiDissanayaka-t5i Рік тому

    Ape sampath adaren bala ganna oyalata dalada samidu saranai me ahinsakainta oyalage pihita thama

  • @Ns.construction-
    @Ns.construction- Рік тому +13

    සම්පත් අයිය කවදාවත් අලිය ඉන්න තැනින් හෙලවෙන්නෙ නෑ ඌ අලිය ඉන්න තැනම තමයි නිදාගන්නෙ කන්නෙ බොන්නෙ ඔක්කොම 😢❤ ඌ මාර කොල්ලෙක් මගේ යාලුව

    • @AkilaAthauda
      @AkilaAthauda 7 місяців тому

      Maaiyaganammarakakdannapuluwanda

  • @chandradk8578
    @chandradk8578 Рік тому

    තෙරුවන්සරණයි ඔබට

  • @sandamaliishara-mh1fh
    @sandamaliishara-mh1fh Рік тому

    පරෙස්සමින් ඉන්න අර්ජුන මැණික. බුදු සරණයි!!!🙏🙏

  • @deshanidasanayaka7603
    @deshanidasanayaka7603 Рік тому

    budusarani ath bas mathayatha.
    adaran balaganna pin
    budusarani patiyoo 🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @nilushilakmaliranasinghe8481
    @nilushilakmaliranasinghe8481 Рік тому +6

    මෙන්න අපේ අලි බලාගන්න හෙද ම මල්ලි කෙනෙක්.... 👍 අර්ජුන වගේම වාසනා ඇතාවත් මෙයා බලාගෙන තියේ අහන්ත් සතුටක් දැනේ ..මල්ලි...අපේ මුතු රාජාටත් එහෙම කෙනෙක් ලැබුනානමි...😢😢😢😢

  • @gayathvideos3268
    @gayathvideos3268 Рік тому +1

    Game aliya eyata pin thibba kathara gama perahare yanna ❤️❤️❤️❤️

  • @kakakkkk567
    @kakakkkk567 Рік тому

    Tharuwan sarani manika oyata ❤❤❤❤❤😊

  • @Ns.construction-
    @Ns.construction- Рік тому +2

    සම්පත් අයියා ❤ අර්ජුන ❤

  • @ishanidulanjali5245
    @ishanidulanjali5245 2 місяці тому

    නටනවා ඉවරයක් නැ මේ දග බෝලේ❤

  • @vibinalone-
    @vibinalone- Рік тому +1

    මේවයි පෙන්නන්නෙ නම් අලියට ගෙන ආදරෙයි වගේ ඇත්තටම දැක්කම තමයි මුන් කරන විදිය පේන්නෙ. පව් ඒ සත්තු කයිවාරුව නම් තියෙනවා මේවයි. ඇස් දෙකටම දැක්කා ඒ සතාට ගහන හැටි

  • @champhamalkanthi5791
    @champhamalkanthi5791 Рік тому

    අර්ජුන පැටියා පරෙස්සමට ඉන්න මැණික

  • @lasanthiroopadamayanthi3500

    Ane hoda minisek Muthu rajatath mehema kenek hitiya Nam adath eya lankawe nirogiwa innawa ape uthttamacharaya oba thumata🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @niroshakumari9936
    @niroshakumari9936 Рік тому

    🙏🙏🙏🙏❤

  • @Esh96
    @Esh96 Рік тому +2

    ආ මේ ඉන්නෙ මම අද දැක්කා ඇස් දෙකටම මුගේ අලි බලාගැනිල්ල. ඉස්සෙල්ල සතෙක්ට සලකන්න ඉගෙනගනින්. අපේ ගේ ඉස්සරහින් අලියව අරන් ගියේ ගගහා. මම නම් ප්‍රාර්ථනා කරන්නේ ඔය සතා විදින දුකම උබටත් විදින්න වෙන්න කියලා. අහිංසක සත්තු මොනවා දන්නවා කියලද. හෙනගහනවා මුන්ට අඩුගානේ රස්සාව දැගගෙන කරපල්ලා ඒ සත්තුන්ට වද නොදි

  • @amithsanjeewa
    @amithsanjeewa Рік тому

    හොද අැත් ගොවුවෙක් ❤

  • @Itsmaduu
    @Itsmaduu Рік тому

    අර්ජුන අපේ වයසෙ ❤

  • @chitragunawardana5906
    @chitragunawardana5906 Рік тому

    Parissaman inna budusarani manika ❤❤❤❤

  • @Wmmmwmmm76
    @Wmmmwmmm76 Рік тому +3

    අපේ මිනිසුන් හරි වෙනස් බන් අව්‍යාජයි. අහිංසකයි. ❤ අපේ කම සිංහල මිනිසුන් තාමත් මේ පින් බිමේ ජිවත් වෙනවා. රටේ වාසනාවට

  • @menakaperera8342
    @menakaperera8342 Рік тому

    Honda Hastings palak kanek.oyata Budusarani. Seathw hinsanay tiyana ape rate Obama wage avihisawadiwadi Hastings palakayo me rata wadi wadiyan bhiwewa.Handu partial walking Ali,Athu nights wewa Sambudusarani 🙏🙏🙏🙏🙏

    • @Esh96
      @Esh96 Рік тому

      අම්මෝ හරි හොදයි මම දැක්ක අද ඇස් දෙකටම සතාට ගහපු හැටි තිරිසනා

  • @prabodha7669
    @prabodha7669 Рік тому

    ❤❤❤❤

  • @SLvidunitha
    @SLvidunitha Рік тому

  • @Sujeewatv
    @Sujeewatv Рік тому

    ☸️🙏බුදුසරණයි ☸️🙏

  • @sasandiwankara7303
    @sasandiwankara7303 Рік тому

    අර්ජුන කොල්ලා සම්පත් අයියගේ.පල්ලියගුරැ මල්ලි හොදින් බලා ගන්නවා..මමත් දික්වැල්ලේ

  • @kumarijayathunga1920
    @kumarijayathunga1920 Рік тому

    Ahinsaka kollek hodata balagannawa athi

  • @withdil9250
    @withdil9250 Рік тому

    මේ බලාගන්න මල්ලි හරි හොදයි වගේ❤

  • @sandaru1245
    @sandaru1245 Рік тому

    අැහෙන්නෑ ඕයි

  • @priyaniamarasekara5946
    @priyaniamarasekara5946 Рік тому

    ළඟදී video එකක් dala තිබුණා arjun gana

  • @sandun1989
    @sandun1989 Рік тому

    Api inneth arjuna issaraha

  • @renukare8154
    @renukare8154 Рік тому

    අර්ජුන පව් වැඩිපුර ඉන්නේ බඩගින්නෙ

  • @kakakkkk567
    @kakakkkk567 Рік тому

    Aya natanawa deyyany,paw

  • @upulsandaruwan2186
    @upulsandaruwan2186 Рік тому +3

    රාජු ලගින් ආව එක හොදයි , එකනායක මාමා රාජු පොඩි දවස්වල ඉදන් බැලුවේ , කලින් බැලුවේ මිල්ලන්ගොඩ අලියා ඊටපස්සේ තමයි අස්ගිරියේ රාජු බලන්න ගියේ පව් දක්ෂ හස්තිපාලක මහත්මයෙක් එකනායක මාමා , නිවන් සුව ලැබෙවා 🙏

    • @rehaniabeywarna5015
      @rehaniabeywarna5015 Рік тому

      Ai monawa welada ekanayaka mama nethi une?hethuwa kiyanna puluwanda?

    • @蔡義忠-w8q
      @蔡義忠-w8q Рік тому

      please stop torturing animals!😫😫😫😜😜😜😴😴😴🤑🤑🤑🤑😨😨😭😭😭😭😛😛

    • @nethsara7998
      @nethsara7998 Рік тому

      ​@@rehaniabeywarna5015රාජු ඇත් පැටියා ගහලාම තමයි නැති උනේ..😢

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 Рік тому +1

    මේ අලි ඇතුන්ගෙත් එල්ලලා තියන දම්වැල් ගලවල දාන්න .මුතු ලස්සනට දම්වැල ගලවල ඉන්නෙ තායිවල

  • @eshashalanishalani4724
    @eshashalanishalani4724 Рік тому

    ❤❤❤❤

  • @sajaniNanayakkara-vo9qq
    @sajaniNanayakkara-vo9qq Рік тому

  • @sandun1989
    @sandun1989 Рік тому

    Api inneth arjuna issaraha

    • @priyaniamarasekara5946
      @priyaniamarasekara5946 Рік тому

      Arjunata මෙයා සලකනවා ද ? පන්සලට යන්න baha කියලා බිම indagaththa