Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අපරදේ සෝවියට් දේශය බිද වැටුනෙ😓
පකේ ඇමරිකාව තමයි ඒ වැඩේ කරේ.
ඔව් බන් ලංකාවටත් ගොඩක් උදව් කරපු රටක්...😎❤✌
Ow
එකනම් ඇත්ත 😃👍
ඈමරිකව ගැනත් වීඩියෝ එකක් හදන්න. අපි දන්න ප්‍රසිද්ද දේවල් නෙවෙ. අපි නොදන්න අප්‍රසිද්ද දේවල් දාල ❤❤
රුසියාවත් මං කැමතිම රටක්❤️
සෝවියට් සමූහාණ්ඩුව බිඳ වැටීමෙන් පස්සෙ පුටින් විශිෂ්ඨ හමුදා බුද්ධිඅංශ නායකයා ආයෙත් ලෝකෙම බලවත් රට කරා
සහොදරයා අනේ මගේ චැනල් එකටත් සප් එකක් දාන්න කෝ
අනිවාර්යෙන්ම..... සුපිරි රටක්....
lkaya baawath ma rata nam USA
රුසියාව ගැන තව කරන්න. ඒගොල්ලොන්ගෙ විශේෂ දේවල් ගැන. Superdeep Borehole වගේ
රුසියාවේ ඉතිහාසය , ආගම , සංස්කෘතිය වගේ දේවල් ගැන වීඩියෝ එකක් දාන්න 👍
රුසියාව මං ආසම රට මං රුසියාවට ආදරෙයි රුසියාවට ජයවේවා 🇱🇰♥️🇷🇺 ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️😘😘😘😘😘😘😘😘😘😘😘😘😘🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰👨❤️👨👨❤️👨👨❤️👨👨❤️👨👨❤️👨👨❤️👨👨❤️👨👨❤️👨👨❤️👨👨❤️👨👨❤️👨👨❤️👨👨❤️👨🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
මේකනම් මම බලාපොරොත්තු උනු සුපිරි වීඩියෝ එකක් 😍😍😍😍
බොරු
@@sandaliH ඇත්ත ✨️😍
Me too
люблю россию
@@thesanduthejaka даааа
ලෝකප්‍රසිද්ධ AK47 එකත් රුසියාවේ නිර්මාණයක්
*ඇඩොල්ෆ්* *හිට්ලර්* ගැන වීඩියෝ ටිකක් කරන්නකො plz .... 😟☹️😳
Please math kamathi
@@thesanduthejaka 😳😳mm...akane
Eka maru
ekanam maru
රුසියාව ලොව විශාලම රටලොව දෙවෙනි බලවත්ම රාජ්‍ය.Nice video wishma lokaya
💪💪💪
@@sandaliH 😁
@@shiran7403 මගේ පැත්තට ආවද ඔයා 🧐
@@sandaliH පොඩ්ඩක් බලලා යන්න ආවා
Dn 3 neda
රුසියාවට ජය වේවා 🇷🇺🤝🇱🇰😘 අනේ අපේ රටේ පාලකයන් නිසා ලංකාව විනාස උනානේ රුසියාවට වගේ ලංකාවත් හැම අතින්ම දියුනු කරානන් පුටින් වගේ 💓😇🇱🇰
සෝවියට් සමූහාණ්ඩුව ට අයත් රටවල් ගැන වීඩියෝ එකක් ඕන
අනිවා
Russia, Ukraine, Georgia, Belorussia, Uzbekistan, Armenia, Azerbaijan, Kazakhstan, Kyrgyzstan, Moldova, Turkmenistan, Tajikistan, Latvia, Lithuania and Estonia
රුසියා ශ්‍රී ලංකා සබඳතා ගැන වීඩියෝ එකක් කරන්න
සමාජවාදය බිද නොවැටී තිබුනනම් සෝවියට් රැසියාව ලෝකයේ බලවත්ම රාජ්‍යය වෙන්න තිබුන 💐💐
අයියේ හොදම මායා කාරයොන්ගේ ෆිල්ම්ස් ගැන වීඩියෝ එකක් ඕනී.... ඒක හිටි වෙයි ලෙසටම ❤️🤛
කලින් තිබූ රටක් වන British india ගැනත් vedio එක්කක් කරන්න පුළුවන් ද ?????????
යලිත් සොවියටි සමුහ අන්ඩුව බිහි වෙවා
මම පතනවා සෝවියට් රුසියාවේ ඉපදෙන්න.
අනිවාර්යයෙන් බං යන්න ආසයි බං,ඒ රටෙන් කෙල්ලෙක් කසාද බැදලා ඉන්න
හැමදාම විශ්ම ලෝකයෙන් notification එකක් එනකන් බලන් ඉන්නේ මන් විතරද..🙃
ඔව් ඔයා විතරයි😁
මමත් එහෙමයි
මේ කාලයට ගොඩක් වැදගත් video එකක් , සුපිරි video එක විශ්ම ලෝකය අයියේ... 😍❤️
ආසම විශයක්.. thank you.
අයියේ චේ ගුවේරා ගැන වීඩියෝ එකක් කරන්නකො අනේ අයියේ
පට්ට channel ek. ගොඩක් නොදන්න දේ දැනගන්න පුළුවන්. pattt 👍👍👍😀😀😀😀
ලස්සන කටහඬක් 👌😀😀😀😀
වීඩියෝ එකට වඩා ගොඩක් ආස මේ කටහඩ අහන්න ❤️❤️
Hemdam vage add video akath nimai super aiye ❤️❤️❤️
මියන්මාරයේ ඉතිහාසයේ සටන් හා වර්තමාන දේශපාලන තත්වය ගැන වීඩියෝ එකක් කරන්න
Nice one🥰
Aiye Britain ganath video ekak oni👍👍👍👍
ස්තූතියි ඔබට.
ඔය මදි අයියේ සොවියටි දේශයේ මිනිස්සු කාපු බීපු හැටි වගේම එහෙ තිබිචිච රෝහල් පහසුකමි වගේ දේවලුත් ඔිනි අයියේ එ්මිනිස්සුන්ගේ ජීවන මටිටම වගේ දේවලුත් එක්ක තව වීඩියෝ එකක් කරන්න කෝ😞😞😞
ඒක ඇත්ත
සුපිරි ජිවිතයක් ගත කරාලු
Amarica gena vedio ekak ona heta❤please
Ane godaak thanks aiye me video eka genawata😘😘😘😘❤❤❤❤❤❤❤❤❤❤
Brilliant .විශ්ම ලෝකය
හිට්ලර් ගැන වීඩියෝ එකක් කරන්නකෝ, ගොඩක් වටිනවා!
සුවස් ඇල ගැන විඩියෝ එකක් දෙන්න
best video...thanks bro.
බලන් හිටපු වීඩියෝ එකක් 🤗💝
බලාගෙන හිටපු video ekak ❤️❤️
Adath Supiri video ekak niyamai♥♥♥♥♥♥
ෆෙමිනිසම් ගැන වීඩියෝවක් කරන්න....
Good one as always do. That should be දේශය? Isn't it.
Thank you very much.....!❤️❤️❤️❤️❤️❤️
වැදගත් විඩියෝවක්.
ලෝක ඉතිහාසයේ උන ලොකුම වැරැද්ද තමයි සෝවියට් දේෂය බිදී යාම 😢
රතු ඉන්දීයන් නායක සියටල් ගැන විඩියෝ එකක් කරන්ට.
Oyalage videos nithara balana kenk Dina kihipayaka sits mama godak kemathi ratak gena sadahan nowima nisa ada hoyanna hithuwa..me kisiwak gena denan hitiye ne..mata godak wedani..Sagara godak bala thiyanawa... aththemma wedani...
supiri video ekak aiye
ඇමෙරිකාව ගැනත් Video එකක් ඕනි ❤️🙂
සෝවියට් දේශය තිබුනනම්❤❤
නියමයි
කාලෙක ඉදන් බලන් ඉදපු විඩියෝවක්...ස්තූතියි විශ්ම ලෝකය...දිගටම මේ වගේ විඩියෝ ඕනි ❤️
China history gana video ekak onee
Engineer field eka vadima sallary gana video ekak dannko
තවත් මේ වගේ video එකක් ගේන්න
Hitler ගැන අප්‍රකට කරුණු තියන video එකක් දෙන්නකෝ
ela😍👍😊
Americawa madihath wee nathi karapu supiri rajjayak.
මෙක්සිකෝව ගැන වීඩියෝ එකක් කරන්න.
ලංකාවත් ලෝකෙ බලවතාවනවා.හැබැයි මේ දේශපාලනේ නැත් නම්
Deshapalanenma thamai balavaththu bihi une
ayye kellanta love kiyala denna one igi gana video ekak dannako
අර රහස් ඔත්තු සේවයේ video එකේ link එක දන්නකෝ
දුන්න kalin බලන්න
Very attractive, not only the content but also the voice.
Super aiye
මගනොහැර වීඩියෝ බලන චැනල් එකක්❤️
ලංකාවට පස්සේ ආසම රට රුසියාව තමා ඉතින්....❤❤😎👍😎
Ela😍😊
Good Video
සීතල යුද්දය ගැනත් කරන්න....
Me aiye oya laxapathi ennako.miliyana 3 ma unath dinanna puluwan wei
Man illapu vedio akak ❤️👊
නියමයි සහොදරයා වීඩියෝ එක ගොඩක් හොදයි අයියේ
👍👍
I LOVE USSR.I WISH COME USSR.
Wow......soviet russia is the best ❤️❤️
පට්ට
සෝවියට් සමූහාණ්ඩුව බිදවැටීමට හේතු ගැන වීඩියෝ එකක් ගේන්නකෝ😭
ඔන්න දුවලා ආවා විඩියෝ එක බල්න්න.. විශ්ම ලෝකය ගේ
@TS2 Movies 😂🙈
👍😀
@@か14TM 😜
ගුලේ ඉඳලද දුවගෙන ආවෙ 🤣
@@pathumsandaru4725 🙈
රුසියාවේ මහා පීටර් රජතුමා ගැන වීඩියෝවක් දාන්නකො
Superb
සෝවියට් දේශය බිදවැටුනු එක කොයිතරම් හොද දෙයක්ද🙂
Paka rama
@SOVIETCOMRADE27 100 %
lassana katahadak ayye oyata thiyenne 🥰
suze canal eka gana wisthrayak danna ayya...
අම්මෝ බල්ලො ඕක දානකං බලං හිටියෙ 😁😁😁♥️♥️
😂😂😂
🙏 ආයුබෝවන්
ආයුබෝවන් 😌
@@DTMRIDER 😃🤭
@@sandaliH 😏😏😌
මහා මොන්ගෝලියානු අදිරාජ්ය ගැන හා ජින්ගිස්කාන් අදිරාජ්යා ගැන වීඩියෝ එකක් ඕනේ
Ai dala tiyenne
Soviet union is hero in ww2
Nice video wishma lokaya ❤️
අහලා තිබ්බට වැඩි විස්තරයක් දැනගෙන තිබ්බෙ නැ.. අද එකත් දැන ගත්ථා
අනේ අයියෙ නාසි ජර්මනිය ගැනත් video එකක් කරන්නකො
ඔන්න අදත් දුවගෙන ආවා වීඩියෝ එක බලන්න 🥵🥵🥵🥵
@බැට් මෑන් අනේ තෑන්ක්ස් 😂😜
Nice
බලවත්ම නෙමෙයි දෙවනි බලවත්ම රාජ්‍ය වූ. සෝවියට් දේශය තියන කාලෙත් සෝවියට් දේශයයි එක්සත් ජනපදයයි ගොඩාක් අංශ වලින් අහසට පොලව වගේ.
🇷🇺❤🇷🇺💪
චාලි චැප්ලින් ගැන ඕනේ
අනේ ඔව් අප්‍රකට කරුණු හොදේ
Soviet red army eka gan vidio ekak karanna
Super voice
Lenin gana video ekk danna
හිට්ලර් තාම හිටි ලොකෙම පාලනය කරනවා
Giluna nav 20ka vidio ekak
long live russia

රුසියාව ලොව විශාලම රට
ලොව දෙවෙනි බලවත්ම රාජ්‍ය.
Nice video wishma lokaya

I LOVE USSR.
I WISH COME USSR.