eta mas le nahara walata denena ape kaalaye pinwantha sindu saha kalakaruwo. apu widiyama balnna ketayam ne jestain athin thereepathwa niyama gamana aawa, eyaala sadaakal redenna dewal karala den niwisenasille pasuwenawa api awashya onema witaka rasa widinawa. den gayakayo thoranne mahajanathawa saha relle artist la ,ithin ena un peraharen yanakam pamanai ,in passe un ne hitiyat masa keepayai. kanagatui gestai wisharadai kiyanna kenek ne padangu godamai denenne tiya oluwa pelenna wage wikara wela ,dukai ratata samajayata una de
සංගීතය භාවනාවක් වගේ හරිම මිහිරියි🎧
අසංක පිුයමන්ත නමිි අසංක පිුයමන්ත පමණයි .... ❤❤❤
මව ගේ වටිනාකම අගය හොදින් දැනෙන ගීතය ක්....
හදවත ස්පර්ශ කරන්න පුලුවන් හඩක්..❤️❤️❤️❤️❤️ මගෙ අම්මව මතක් වෙනවා.. 🥺
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ ❤❤❤ 100 පරකට වඩා ඇහුවා...😊
ඔබට පිං අසංක 🥰
වෙන ගායකයන්ගෙ කටහඩවල් follow කරනව දැකල තියෙනව ඒත් මං හිතන්නෙ නෑ කාටවත් පුලුවන් වෙයි කියල අසංක මහත්මගෙ කටහඬ අනුකරණය කරන්න පුලුවන් වෙයි කියල ඒ තරම් ඒ හඬ හිතට වැදෙනවා❤❤❤❤❤
අම්මා ❤️
ආදරනීය සිංදු මැකිල යන්න නොදී මේ වගේ රී ප්‍රොජෙක්ට් වලින් ගේන එකනම් ගොඩක් වටිනව. අහන්න අහන්න ආසයි.
මේ සිංදු අදටත් ඒ විදිහටම අහන්න ලැබීම සතුටක් ඔබ තුමාටත් වාදක මංඩලටයටත් හද පිරි ආචාරය. සියලු දෙනාට ස්තූතිය ❤️🎧🔊👍
රසය ගැන කියන්න වචන නෑ 🥺♥️
Anee e sinduwa ❤
තබ්ලාව අඩනවා...❤❤❤
අැයි බට නලාව ❤❤❤❤
කියන්න වචන නෑ සුපිරි ❤
💝mr .Asanka priyamanthe 🥺 heavenly voice and polite facial language speaks well 🥰
Hodam adarshamath kathikawak hardayanga sthuthiya obalata
Tata jathiya wnven karana kapaweema sadaha
Jaya weva Npp
නියමයි අසන්ක මාමේ❤❤❤❤
මගේ හදවතේ ගැඹුරුම තැන ස්පර්ශ කරන්න පුළුවන් මේ සිංඳුවලට.... මං ඉගෙනගත් වචන මදී කමෙන්ට් කරන්න 😢😢
❤❤❤🙏🙏🙏දිර්ගායු වේවා
සුපිරි 😍😍
සංගීතයේ සුමිහිරි රස ❤️
Lyrics
Recordings
**_ROHINI_MALKY_**
හිරු විකසිත වී මියයන පොළවේ..
එළිය අඳුර සම සමව බෙදයි..
ගත පණ නළ වන් රුධිරය මවුගේ..
කිරට හැරී කුසගිනි දුරලයි..
**__MUSIC__**
සුමුදු වදන් සවනත පාවේ..
බිළිඳු ඔබේ තුරුලේ සැතපේ..
සුමුදු වදන් සවනත පාවේ..
බිළිඳු ඔබේ තුරුලේ සැතපේ..
ලෝකය බිහිකල මවුනේ මගේ..
නුඹේ නමට මුළු ලොවම වඳී..
මුළු ලොවම වඳී..
**__MUSIC__**
හදමඬලේ සෙනෙහස් කඳුලින්
සුදු බුදු රැස් විහිදුනි අහසේ..
හදමඬලේ සෙනෙහස් කඳුලින්
සුදු බුදු රැස් විහිදුනි අහසේ..
එවන් මහිමයක් ලොවට උදාකල
මවුනි ඔබට මුළු ලොවම ගැතියි
මුළු ලොවම ගැතියි
හිරු විකසිත වී මියයන පොළවේ..
එළිය අඳුර සම සමව බෙදයි
ගත පණ නළ වන් රුධිරය මවුගේ..
කිරට හැරී කුසගිනි දුරලයි
Meka nam patta
Amazing arrangement 👍😉🙌🤙
Kohchara heuwath aepa wenne❤
👌👌👌❤️
Manasa sansun 😍😍
Mewa agayana eka gena pin denna oni. Mokada nethiwena widnaya newatha apa hith aratharata genena me weyamata apage uththamacharaya
Diwyamaya osuvak...aadarei oyata
❤️
❤❤❤❤❤❤
ලස්සනයි ❤️
❤️❤️❤️
My mother all ways give the birth Sun moon Sky f Erath ❤❤❤❤
It's Thur
2024.06.12.💖👈
💙😍
🙏❤️❤️
❤️ 😋
eta mas le nahara walata denena ape kaalaye pinwantha sindu saha kalakaruwo. apu widiyama balnna ketayam ne jestain athin thereepathwa niyama gamana aawa, eyaala sadaakal redenna dewal karala den niwisenasille pasuwenawa api awashya onema witaka rasa widinawa. den gayakayo thoranne mahajanathawa saha relle artist la ,ithin ena un peraharen yanakam pamanai ,in passe un ne hitiyat masa keepayai. kanagatui gestai wisharadai kiyanna kenek ne padangu godamai denenne tiya oluwa pelenna wage wikara wela ,dukai ratata samajayata una de
🎸👋🎸👋🎸❤
I Love mom
🎸
ඇයි මෙවන් ගායකයන් අද නැත්තෙ
👣❤
👏
❤🙏🙏
🎉😢
චින්තා
❤️❤️❤️❤️❤️💐💐💐🫶
අම්මා ❤
❤️❤️❤️
❤
🙏❤️
❤️❤️❤️
❤️
❤️❤️❤️
❤️
❤
❤❤❤❤❤
❤❤❤❤
❤❤
❤
♥️
❤❤❤❤
❤❤❤
❤️
❤❤❤
❤❤❤
❤❤❤
❤❤❤