-12V Line (Blue) can supply less than 1A. Yes If you connect orange(+3.3V) and blue(-12V) will get +15.3V BUT To charge a 35Ah battery recommended current is 3.5A which -12V cannot supply. Be careful following these videos. If you charge 12V.7AH (UPS Battery) from 24V mean that you are damaging the battery. If you want to charge a 35Ah battery buy a SMPS power supply 5A or higher and adjust output voltage to 13.5V-14.2V by turning the variable resistor
@@ChammikaElectronic -12V Line (Blue) can supply less than 1A.(Most of power supplies less than 500mA) If you connect orange(+3.3V) and blue(-12V) will get +15.3V BUT not recommended. Be careful following these videos. If you don't know something properly don't try to teach others first you learn basics. If you charge 12V.7AH (UPS Battery) from 24V mean that you are damaging the battery. At least If you connect orange(+3.3V) and blue(-12V) will get +15.3V BUT not recommended for the battery. Recommended Voltage between 13.5V to 14.2V depending on battery datasheet(these information printed on most of battery surface)
-12V Line (Blue) can supply less than 1A. Yes If you connect orange(+3.3V) and blue(-12V) will get +15.3V BUT To charge a 90Ah battery recommended current is 9.0A which -12V cannot supply. Be careful following these videos. If you charge 12V.7AH (UPS Battery) from 24V mean that you are damaging the battery. If you want to charge a 90Ah battery buy a SMPS power supply 10A or higher and adjust output voltage to 13.5V-14.2V by turning the variable resistor
Yes that is correct also note -12V Line (Blue) can supply less than 1A. If you connect orange(+3.3V) and blue(-12V) will get +15.3V BUT not recommended. Be careful following these videos.
12v. Battery over change wennada oya kramayata
කාට කියන්න
Oya wire toka ekathu karala 14.2vots ganna kohomada
මල්ලි , කම්පියුටර් පවර් සප්ලයි එකෙන් කෙලින්ම 12 v , 35 Ah බටරියක් චාර්ජ් කරන්න පුලුවන්ද ,, ඒ කියන්නේ 12 v * 3.3 v (ඔරේන්ජ් එකයි,යෙලෝ එකයි එකතු කරලා) වගේ ,පවර් සප්ලයි එකට,නැත්තං බැටරියට ප්‍රශ්නයක් නැද්ද ..
-12V Line (Blue) can supply less than 1A. Yes If you connect orange(+3.3V) and blue(-12V) will get +15.3V BUT To charge a 35Ah battery recommended current is 3.5A which -12V cannot supply. Be careful following these videos. If you charge 12V.7AH (UPS Battery) from 24V mean that you are damaging the battery. If you want to charge a 35Ah battery buy a SMPS power supply 5A or higher and adjust output voltage to 13.5V-14.2V by turning the variable resistor
ගන්න ampire ප්‍රමානේ අඩුයිනේ නිල පාට එක ගත්තම?battery එක charge වෙන්න ගොඅඩක් වෙලා යයිනේ ?
podi welawak charge wenna yanawa .
@@ChammikaElectronic -12V Line (Blue) can supply less than 1A.(Most of power supplies less than 500mA) If you connect orange(+3.3V) and blue(-12V) will get +15.3V BUT not recommended. Be careful following these videos. If you don't know something properly don't try to teach others first you learn basics. If you charge 12V.7AH (UPS Battery) from 24V mean that you are damaging the battery. At least If you connect orange(+3.3V) and blue(-12V) will get +15.3V BUT not recommended for the battery. Recommended Voltage between 13.5V to 14.2V depending on battery datasheet(these information printed on most of battery surface)
Charge wenne ne bn ika hariyanne ne 13.8 ta eha petha boltage thiyenna ona charge wenna
Video එක සම්පූර්ණයෙන්ම බලන්න .චාජ් කරන්න පුළුවන් හින්දා තමයි video එකක් දැම්මෙ.
24v දක්වා output එකක් ගන්න පුළුවන්
මෙකෙ බැටරියෙ රින අග්‍රය , පව සප්ලයි එකෙ මොන පාට අග්‍රරයටද සම්බන්ද කරන්න ඕනි
- එක කලු
මම ඇම්පියර් 45 බැට්‍ර්‍යක් චාර්ජ් කරන්න හැදුව හොදටම තිබ්බ පවර් සප්ලයි එකක් වයර් කපලා අරගෙන
දවසම ගහල තිබ්බත් චර්ජ් උනේ නෑ
අපරාදේ පවර් සප්ලයි එක
ඔය කීවට ඒවා මගදි ඔෆ් වෙනවා
එක දිගට ගහලා තිබ්බම
හරියටම බැටරි එකේ රතු සහ කලු අග්‍ර දෙක පවර් සප්ලයි එකේ සවි විය යුතු පාට දෙක කියන්න පුලුවන්ද. ඒක ටිකක් පැහැදිලි මදි. සාමාන්‍යයෙන් කොපමණ වෙලා මෙහෙම චාර්ජ් කල යුතුද ? ස්තුතියි!
වයර් දෙක සෙට් කරන පාට දෙක කියන්න්කො
පවෙර් සප්ලයි එකෙන් මොනවයර් 2කද බැට්‍රියට සවිකරන්න ඕනි 90Ah wage
-12V Line (Blue) can supply less than 1A. Yes If you connect orange(+3.3V) and blue(-12V) will get +15.3V BUT To charge a 90Ah battery recommended current is 9.0A which -12V cannot supply. Be careful following these videos. If you charge 12V.7AH (UPS Battery) from 24V mean that you are damaging the battery. If you want to charge a 90Ah battery buy a SMPS power supply 10A or higher and adjust output voltage to 13.5V-14.2V by turning the variable resistor
65W battery eka full charge karagana puluwanda
setup වල මහත dc motor තියෙනවද ?
මහත ඒවා කීවෙ
Oken chager wenne ne oken anne 12v battery akata 13.5kwath denna one oya thawa tikak oya gena igena ganna
Computer ups එකෙන් උපරිම 24v දක්වා ගන්න පුළුවන් .
මේ video බලලා නෙමෙයිද ඔයා comment එක දැම්මෙ
කලු වයර් එක ground එක විදිහට පාවිච්චි කලොත් උපරිම 12v විතර තමා ගන්න පුළුවන්
නිල් වයර් එක ground එක විදිහට පාවිච්චි කරලා තැඹිලි ,කහ, රතු වයර් වලින් out වෙන voltage check කරලා ඔයාම බලන්න.
මාත් ඔයා තරම් නම් දන් නැතුව ඇති .හැබැයි මගෙ චැනල් එකේ මම කවදාවත් බොරු video දාන්නෙ නෑ යාලුවා
සුද්දෝ නෙවෙයි බං ප්‍රශ්න අසන්නේ..දන්න සිංහලෙන් උත්තර දියන් ..වීඩියෝ එකත් කඩ්ඩෙන්ම දියන් බං..එක ඊටවඩා නම්බුයි..ඉන්ගිරිසී🗿🗿 නිවැරදි තැනට යොදාගන්න🖤🖤
Ohoma krma hight chrge wenwda
සමහර බැටරි වල voltage එක ගොඩක් අඩු වුනාට පස්සෙ ups එකෙන් charge වෙන්නෙ නැතුව යනවා .එතකොට මේ විදිහට charge කරගත්තාම voltage එක ඉහළ යනවා .ඊට පස්සේ ups එකෙන් charge කර ගන්න පුළුවන් .
@@ChammikaElectronic බොහොම ස්තුතියි ..🔋 අවුලක් වෙන්නේ නැ නේද
@@danushkajanaranjana3927 අවුලක් නෑ
පවර් සප්ලයි එක් සල්ලි වලට ගන්න තෑනක් කියන්න
චාජින් ලෑම්ප් එකක පොඩි බැටරි කෑල්ලක් චාජ් කරන්න වෝල්ටීය තාවය කොච්චරක් ඕනද
බැට්‍රියෙ voltage එකට වඩා 1v විතර වැඩිපුර +, - හරියට බලලා voltage එකක් inject කරන්න
ස්තුතියි
Oya koheda
mawanelle
Please give your contact details I'm from kegalle I have ups to repair
☺
Thank you
23 v voltage වලින් 12v battery charge කරන්න එපා. Recommended voltage 14.2 max
Yes that is correct also note -12V Line (Blue) can supply less than 1A. If you connect orange(+3.3V) and blue(-12V) will get +15.3V BUT not recommended. Be careful following these videos.
Please number contact denna puluwan da ups keepsysk thiyanawa repair karanne
ඔයා කොහෙද
Puluwan ...msg me
whatsapp එක phone එකට දාගත්තනම් නම්බරය දාන්න